Internships හොයා ගන්න හැටි - All about SE Internships (in Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 81

  • @naviya98
    @naviya98 11 หลายเดือนก่อน +5

    තව මාස දෙකකින් Intern යන්න ඉන්නේ 🙂🙂

  • @VihariGunarathna
    @VihariGunarathna 6 วันที่ผ่านมา +1

    අයියේ, Software Engineer Intern වලට CV එකක් හදන හැටි update විඩියෝ එකක් කරන්න පුලුවන්ද, දැන් ගොඩක් අය ATS Friendly CV හදන්න කියලත් කියනවා ඒ ගැන හරි පැහැදිලි කිරීමක් එක්ක කියලා දෙන්න පුලුවන්ද❤

  • @user-qq6pt5ij7s
    @user-qq6pt5ij7s ปีที่แล้ว +22

    වර්තමාන සමාජයේ විශ්වාස කරන්න පුළුවන් පිරිස ඉතාමත් සීමිතයි. විශ්වවිද්‍යාලයක වුණත් මූණට හමුවුනාම හිනා වෙලා බදාගෙන selfie ගහන set එකෙන් තේරෙන්නේ නැති subject එකක් ගැන ඇහුවම අදුරන්නේ නෑ වගේ ඉන්නේ. බොන්න set වෙන්න කතා කළාට exam එකක් ගොඩ දාගන්න කතාවක් ආවොත් ඒක මගහරිනවා. තනියෙන්ම ගොඩ යන්න හදන තරුණ සමාජයක් තියෙන්නේ, ඒකත් අනික් අයට වළ කපන ගමන්. Job එකේදි වුණත් මේක වෙනසක් නෑ. එහෙම සමාජයක frustrated නොවී ඉන්නේ කොහොමද?

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +13

      මිනිස්සුන්ව (වැඩිය) විශ්වාස කරන්න එපා. Expectations අඩු කර ගන්න.
      ඒ වගේම පුළුවන් තරම් දියුණු වුණ හෝ දියුණු වෙන්න උත්සහ කරන අය එක්ක කාලය ගත් කරන්න.

    • @programming_36085
      @programming_36085 ปีที่แล้ว +1

      එකට පාඩම් කරපු එකා තනියම ගේමක් ගහන්න හදල තියෙන්නෙ සර්😂 හොද වෙලාවට second shy eken ගොඩ දා ගත්තෙ නැත්තන් ඇපත් නෑ අද. එකට කෑවට බොක්ක වෙනස්😂

  • @lakviduupasara8847
    @lakviduupasara8847 5 หลายเดือนก่อน +1

    ඇත්තටම තැන්ක්ස් සෙරම විඩියෝ වලට මන් දාපු ගමන් බලනවා ගිහින් වටින විඩියෝ දානවා ගොඩක් තැන්ක්ස්

  • @w.k.k.cdeshapriya8677
    @w.k.k.cdeshapriya8677 3 วันที่ผ่านมา

    අයියේ මම දැන් company 50 කට වඩා apply කරා academic , projects balance එකේ කරගෙන ආවා, ඒත් කිසිම company එකකින් කිසිම response එකක් නෑ resumes 10 කට වඩා හැදුවා එක එක අය එක එක ඒවා කියනවා එකෙනෙක් කියනවා ATS friendly වෙන්න ඕනේ
    කියලා තව අය කියනවා එපා කියලා, photo එකක් නැතුව හදපුවහම photo add කරන්න කියනවා අනේ පොඩක් resume එකයි cover letter එකයි හරියටම හදා ගන්න විදිහ කියන්න කෝ, දන්නා අය ඉන්නවා ඒත් එයාලගෙන් ඇහුවට ඒ ගැන මුකුත් කියන්නේ නෑ, මේක මම ගත්තොත් මම හැමෝටම කියලා දෙනවා හරියට resume එකක් හදලා කොහොමද හරියට company එකට match වෙන්න mail එකක් දාන්නේ කියලා. මට ඒකට research එකක් කරන්න time එක අඩුයි අයියේ මම exam වල ඉන්නේ මේ ටිකේම exam ඉවර උන ගමන් intern place එකක් ඕනේ කියලා campus එකෙන් pressure කරනවා

  • @sanchithaudana7938
    @sanchithaudana7938 ปีที่แล้ว +7

    Thank you sir! hodama wade kiyanne sir mn iye ra intern eka gana youtube eke udeta balanna one kiyala nida gaththe. nagitinakota notification dakka. marama happy ekatanam. ❤❤❤

  • @CB-mx3dj
    @CB-mx3dj 8 หลายเดือนก่อน +1

    aiye uovt software technology වලින් software engineer job වලට apply කරන්ඩ පුලුවන්ද🤔🤔

  • @ashenoshada-nu7bz
    @ashenoshada-nu7bz ปีที่แล้ว

    අයියේ මේ සැරේ o/l කට්ටියට මොකද කරන්නේ කියලා video එකක් දාන්න 😊

  • @NHBLK
    @NHBLK 10 หลายเดือนก่อน +2

    Ayye online course ekak kaloth internship ganna bada campus yannama onada😢

    • @HexCoder
      @HexCoder  10 หลายเดือนก่อน

      Course නම් qualification විදියට ගන්න ගන්නේ නෑ.

  • @u.p.n1203
    @u.p.n1203 ปีที่แล้ว +1

    Da Internships wala ahanne permanent jobs walata ahana questions 😂. .net walin patan gaththama ahannathi ekak naha. Proffetional certifications pawa balaporoththu wenwa samahara interviews wala ena aya😢😢.

  • @rishmenush8638
    @rishmenush8638 ปีที่แล้ว +3

    Thank you for your work! Very usefully.♥

  • @sapufootball
    @sapufootball ปีที่แล้ว +1

    Thank You Praneeth Aiya.😊❤💯

  • @kuhumbuwa
    @kuhumbuwa ปีที่แล้ว

    නියමයි🎉.

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    Thank you so much Aiye😊🤟 for sharing your experiences ❤️❤️❤️

  • @abesingha
    @abesingha ปีที่แล้ว

    Bro, Just wanted to drop by and let you know that your content is absolutely superb. Good Content 😍

  • @omethsonjith8181
    @omethsonjith8181 6 หลายเดือนก่อน

    Thanks ayye, ❤❤❤oya krnne me loku udwk

  • @shamaldias8478
    @shamaldias8478 ปีที่แล้ว +1

    Very useful ❤

  • @nipunmadhushanka1525
    @nipunmadhushanka1525 ปีที่แล้ว +1

    Great job sir ❤❤❤thanks a lot

  • @wasanthakumara2356
    @wasanthakumara2356 ปีที่แล้ว

    Superb video........👊

  • @GGJoi-sr9gl
    @GGJoi-sr9gl ปีที่แล้ว

    thank you so much ayye

  • @pininduishantha5496
    @pininduishantha5496 ปีที่แล้ว +1

    Thank you ❤

  • @yakku99
    @yakku99 ปีที่แล้ว

    This is great 🎉 love the content bro😎

  • @BhanukaMaheshan-d5k
    @BhanukaMaheshan-d5k ปีที่แล้ว

    අයියේ මට AL maths කරල ssf තියෙන්නෙ මට හම්බුනා advance cerificate of science කියල course එකක් ඒකත් AL වල තියෙන විශයන්ම තමා කරන්න තියෙන්නෙ ඒම එකක් කරල DEGREE එකක් කලොත් JOB එකකට යද්දි ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

  • @entertainmentwithakash2491
    @entertainmentwithakash2491 ปีที่แล้ว

    Godak Thank You Ayye!!! Apita mewa kiala denawata...

  • @Dn-mp4ho
    @Dn-mp4ho ปีที่แล้ว +1

    Thanks අයියෙ... ඔයාගෙ වීඩියො ගොඩක් වටිනව ...❤
    අයියෙ LinkedIn එකක් maintain කරන් යන විදිය වීඩියෝ එකක් කරන්නකො... ඒකෙ වීඩියො එහෙම දාද්දි copyright එහෙම වෙනවද... මන් මෙගෙ පොඩි project දෙකක් විතර වීඩියො කරල music දාල upload කලා.. මගෙ account එක දැන් restricted උනා.. Log වෙන්නවත් බෑ... වෙන හේතුවක් නිසාද දන්නෙත් නෑ... LinkedIn වල තියෙන Rules වගෙ දේවල් ගැන කියල දෙන්නකො.. අපි යම් තරමකට profile එක කරම් ගිහින් ඒ වගේ උනාම අපරාදෙනෙ...😢 ආයෙ ගන්න try කරනව.. 😢

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      ඒක ඉතිං සාමාන්‍ය දැනීම වගේ නේ. තමන්ට අයිති නැති ඒවා (music) එක්ක post කරාම copyright strike වදිනවා.
      Rules ටික LinkedIn එකේම දාලා තියෙනවා.
      www.linkedin.com/help/linkedin/answer/a519782

  • @parindyaherath4160
    @parindyaherath4160 8 หลายเดือนก่อน

    Ayye man gov university ekaka. Projects uth karala thiyenawa. Eth project manager internship dammata call wath karanne nane 😐 epa wela thiyenne 😑😑

  • @legolk1617
    @legolk1617 ปีที่แล้ว

    Thank you Ayye ❤️

  • @dew2704
    @dew2704 ปีที่แล้ว +1

    Ayye software engineering HD ekk krl degree ek part time krn gmn intern ynn barid

  • @kushanmadhushan803
    @kushanmadhushan803 ปีที่แล้ว

    Thank you brither....

  • @freightwave
    @freightwave ปีที่แล้ว +1

    aiye degree eka part time krnne CS .. job eka full time SE kenek widiht wada man krnne software company ekaka.. eka worth d? but part time nisa 4 year degree eka mata 5 years krnna wenw.. IIT eke man krnne

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      වැඩ දෙකම හරියට වෙනවා නම් ප්‍රශ්නයක් නෑ ඉතිං.

  • @Onkutz
    @Onkutz ปีที่แล้ว

    mge yaluwek karanava uk wala intern ekak , lankaww idn . nestjs walin

  • @korean_food_shorts
    @korean_food_shorts ปีที่แล้ว +1

    ❤❤

  • @motivationforall-1111
    @motivationforall-1111 7 หลายเดือนก่อน +1

    sir BSc (hous) IT special degree tiyana ayata wada BSc IT general degree tiyana ayata industry eke selakella aduida sir?
    promotion ehema labenawa aduda?
    salary eka aduida ?
    ewage dewal

    • @HexCoder
      @HexCoder  7 หลายเดือนก่อน

      ඔව්. Special නැති අය special තියෙන අයට තේ හදන් එන්න ඕනේ 🤷‍♂️
      Skills තියෙනවා නම් ඕවා ප්‍රශ්න නෙමෙයි. පිට රටකට වීසා ගන්න නම් ටිකක් අමාරු වෙයි, හැබැයි ඒකට degree එක විතරක් බලන්නේ නෑ. ඒ නිසා ඕවා ගැන වද වෙන්නේ නැතුව වැඩ කරන්න.

  • @rameshmadhuranga7429
    @rameshmadhuranga7429 ปีที่แล้ว

    thanks

  • @wasanthakumara2356
    @wasanthakumara2356 ปีที่แล้ว

    Blog ලියනවා කියලා අදහස් කරන්නේ technical blog වෙන්නම ඕනද

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      එහෙම පුළුවන් නම් හොඳයි. කවි ලිව්වා කියලා Software Engineering jobs වලට ලොකු වැඩක් නෑ නේ. 😬

  • @Farid_Hamza
    @Farid_Hamza ปีที่แล้ว +1

    කැම්පස් යන්නැතුව අදාල qulification තියනවනම් apply කරන්න බැරිද

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      බෑ කියලා එකක් නෑ ඉතිං. දාලාම බලන්න.

    • @yakku99
      @yakku99 ปีที่แล้ว

      Projects krla technical skills gdk tinw nm okay..skill tinw nm Colombo of moratuwa BIT eka ptn gnna

  • @oshada-o6e
    @oshada-o6e ปีที่แล้ว

    Sir software engineer igana ganna udemy hoda techer kenrk kiyanna puluwan da

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala)
      th-cam.com/video/IKHsBDfDGsc/w-d-xo.html

  • @sahirugunawardhana4394
    @sahirugunawardhana4394 ปีที่แล้ว

    Lankawe IT degree ekak krn gaman bording fees, kaama beema wage monthly expenses cover kr gan puluwn hari vidihe part time jobs (online ewa nam wadiyen hondai ) gana video ekk one 🙄

    • @yakku99
      @yakku99 ปีที่แล้ว

      Good one 🎉

  • @abhishekmedhanka3019
    @abhishekmedhanka3019 ปีที่แล้ว

    Sir wayase prashnayak thiyenwd intern ekak hoya ganna... mkd mama financial field eka idan it field ekata shift wenna inna... idea ekak denna puluwand?

    • @yakku99
      @yakku99 ปีที่แล้ว +1

      Dp education eke full stack developer free course eka follow krla project ekk dekk kargnna bro.

    • @abhishekmedhanka3019
      @abhishekmedhanka3019 ปีที่แล้ว +1

      @@yakku99 bro eyala ita passe intern ekak denwd khmd eka yanna process eka oya danwa nam pdk kiyanna ko... eka mama begeyak wage kara...

    • @yakku99
      @yakku99 ปีที่แล้ว

      @@abhishekmedhanka3019 oya eke igena yanna technical dewal wlin podii podii porject krnna. JavaScript lap eke setup krla ee e package install krgena podi podi project krnna.youtube tinw ema podi ewa easy..
      Ee project GitHub repo ekk hdala eke maintain krnna .
      Eet psse internships wlt apply krla blnna

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      වයස ලොකු ප්‍රශ්නයක් නැහැ, අවුරුදු 50ක් වගේ නැත්නම් 😅
      කවුරුත් Internships, jobs “දෙන්නේ” නෑ. අපි මහන්සි වෙලා වැඩ කරාම skills හදා ගත්තාම ඒවා ගන්න පුළුවන්.

    • @abhishekmedhanka3019
      @abhishekmedhanka3019 ปีที่แล้ว

      @@HexCoder thanks sir you valuable advise...❤️😘✌️

  • @PasanRathnayakee
    @PasanRathnayakee ปีที่แล้ว

    Now this is my fav SE channel❤

  • @ICTS_Gunathilaka
    @ICTS_Gunathilaka ปีที่แล้ว

    online abroad intership ganne khmda ayya

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      ටිකක් අමාරුයි. Remote.com එක බලන්න.

  • @YoutubeSalad
    @YoutubeSalad ปีที่แล้ว

    Internet e money gana video danna puluwanda sir

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว

      E-money ගොඩාක් ඒවා scam! ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ.
      කවුරු හරි කියනවා නම් “ලේසියෙන්” සල්ලි හොයන්න පුළුවන් කියලා, ගොඩාක් වෙලාවට ඒක scam එකක්, නැත්නම් නීති විරෝධී වැඩක්.
      තමන්ගේ skills එකෙන් සල්ලි හොයන්න ක්‍රම ගොඩාක් තියෙනවා, හැබැයි ටිකක් කාලයක් යනවා.

  • @BhashanaThennakoon
    @BhashanaThennakoon ปีที่แล้ว

    Ayye samahru intern giyapu aya kiyanawa itern yaddhi den skills walta wada balanne personality ekalu ,university eke clubs wala active member kenekda wage dewallu,ehema ayta loku chanse ekk denawa kiyala kiyanwa anith ayth ekka compair karaddhi, eka eththada?, eth acdemic wedai projects wedil ekka clubs wala weda karanna time ekk nhe...,

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน +2

      ඒක ඉතිං company එක සහ job role එක අනුව වෙනස් වෙනවා ඉතිං. ඒවා මොනවා තිබ්බත් technical skills නැත්නමි වැඩක් නෑ නේ.

  • @amalialmeda
    @amalialmeda 10 หลายเดือนก่อน

    Remote internship gana kiyla dennkoooo

  • @shahidaibrahim2917
    @shahidaibrahim2917 11 หลายเดือนก่อน

    internship karala aye internship ekak karanna puluwanda

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      බැරි නෑ ඉතිං. හැබැයි ඉතිං internship විතරක්ම කරලා හරියන්නෙත් නෑ.

  • @uththaramadubhashini5786
    @uththaramadubhashini5786 ปีที่แล้ว

    internships dena hoda company kynko SE walata

    • @yakku99
      @yakku99 ปีที่แล้ว

      99x
      Acentura
      Surge global SE intern. - 70 -80K
      Many more on Topjobs lk

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +1

      Check Glassdoor for company reviews.

  • @hewageleelarathna3557
    @hewageleelarathna3557 ปีที่แล้ว

    20,000 ewa dn na aiyye, 5,000 - 7,500 wage pay kranne. 70% witra unpaid

    • @HexCoder
      @HexCoder  ปีที่แล้ว +4

      ඒවාට නම් ගිහින් වැඩක් නෑ.

    • @yakku99
      @yakku99 ปีที่แล้ว

      25000 dena company tinw..

    • @puicreations
      @puicreations ปีที่แล้ว +1

      Yess , 25000 t vda den eva tynvaa

    • @yakku99
      @yakku99 ปีที่แล้ว

      @@puicreations try Surge Global 50 000- 80 000

  • @killergaming_SL
    @killergaming_SL ปีที่แล้ว

    thank you

  • @ravinduonline
    @ravinduonline ปีที่แล้ว +2

    Thank you HexCoder 🤟❤️
    looking for more content like this.

  • @miusoft
    @miusoft ปีที่แล้ว

  • @bandaradasanayaka4743
    @bandaradasanayaka4743 ปีที่แล้ว +1

    Very useful recommended 🫡🫡

  • @Love_familyby
    @Love_familyby 15 ชั่วโมงที่ผ่านมา

    Thank you very much sir ❤❤🎉

  • @kaushalyahansana5844
    @kaushalyahansana5844 ปีที่แล้ว

    Quality content as always ❤

  • @beekeepingwithfredy
    @beekeepingwithfredy ปีที่แล้ว

    Thank you ❤

  • @imalshaSamarasekara
    @imalshaSamarasekara ปีที่แล้ว

    Thank you so much ❤