BMW i8 ROADSTER REVIEW 2020 | LANKAN BOY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2020
  • This video is about the review of bmw i8 roadster...
    ✔ Subscribe To Lankan Boy: bit.ly/SubscribeLankanBoy
    ✔ Follow Me On Facebook: bit.ly/ThusithaRanaweeraFBPage
    ✔ Add Us On Facebook: bit.ly/ThusithaRanaweeraFaceBook
    ✔ Follow Us On Instagram: bit.ly/ThusithaRanaweeraInstagram
    songs in this video
    Song: DayFox - In The Now
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • DayFox - In The Now (V...
    Song: Vlad Gluschenko - Palm Trees
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Vlad Gluschenko - Palm...
    Song: Amine Maxwell & Soyb - You & I
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Amine Maxwell & Soyb -...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 1.5K

  • @lankanboy5874
    @lankanboy5874  3 ปีที่แล้ว +1073

    ඔන්න එහෙනම් කොල්ලනේ ගිය සතියේ පොරොන්දුව bmw i8 roadster review එක ගෙනාවා, ආදරෙයි හැමොටම

    • @randeepsvn8452
      @randeepsvn8452 3 ปีที่แล้ว

      නියමයි නියමයි 🧡🌟🌟🌟🤘

    • @chirajjayasinghe4353
      @chirajjayasinghe4353 3 ปีที่แล้ว +1

      🔥

    • @gamingjanith7475
      @gamingjanith7475 3 ปีที่แล้ว

      Ftt.😘😘

    • @lahirusandaruwan4119
      @lahirusandaruwan4119 3 ปีที่แล้ว +1

      ආදරෙයි අයියා....❤️❤️❤️❤️

    • @user-tn7kk3zz5z
      @user-tn7kk3zz5z 3 ปีที่แล้ว +5

      අයියෙ මාවත් වටයක් එක්ක යන්නකෝ.මටත් ආසයි නැගල යන්න ආසයි🙄🙄🙄🙄

  • @isuruthilanka3862
    @isuruthilanka3862 3 ปีที่แล้ว +153

    ඔච්චර වටින තෑග්ගක් අරන් දීපු අම්මවයි තාත්තවයිත් වීඩියෝ එකෙන් පෙන්නුවනම් වටිනව අය්යණ්ඩි ♥️

  • @tharu4529
    @tharu4529 ปีที่แล้ว +16

    දවසක ගන්නවමයි❤️ලංකාවෙ ඊළඟ I8 එක පදින්නේ මන් 😏❤️😍

  • @jehanfd
    @jehanfd 3 ปีที่แล้ว +138

    කියවන ඒවට වඩා ඩ්‍රයිව් කරන එක බලන්න ආපු උන් කෝ 😪😑

  • @kavindasupun2977
    @kavindasupun2977 3 ปีที่แล้ว +84

    100K ගිහිල්ල.... අම්මෝහ්... ❤️❤️❤️
    බුදුසරණයි අයියා... හීන හැබෑ කරන්නාට සුබපැතුම්

  • @Layan--..--
    @Layan--..-- 3 ปีที่แล้ว +206

    බයික් පිස්සුව බෝ උනා, කාර් පිස්සුවත් ලාවට බෝවුනා(හැබැයි ගන්න සල්ලි නෑ).....ඒ සේරම වැඩි උනේ උබෙන්....පුලුවන්නම් උබ ගල්රෝලක් හරි බැකෝඑකක් හරි ගෙනල්ලා ඒවත් බෝකරපන්.....පට්ට ඈ...

  • @nimmikadananjayalokuwaduge8224
    @nimmikadananjayalokuwaduge8224 3 ปีที่แล้ว +23

    මේ වගේ එකක රවුමක් ගියා නම් ඉතින් හීනෙන් තමයි අයියේ.ඇත්තටම අඩියක් හරි යන්න තියේනම් කියල වැඩක් නෑ.සුභ පැතුම් ❤️❤️❤️

  • @chamankamadhushanka1327
    @chamankamadhushanka1327 3 ปีที่แล้ว +9

    පෙර අත්මේ කරපු පින් නිසා තාමා අයියේ ඔයාට මේ වගේ හැම දෙයක්ම ලැබෙන්නේ .. වැඩි වැඩියෙන් ඔයාට තවත් දේවල් ලැබෙන්න ඕනී..SRI LANKAN LUCKY BOY .. ආඩම්බරයි අපේ ලන්කාවේ කොල්ලෙක් ..

  • @rathnayaka6261
    @rathnayaka6261 3 ปีที่แล้ว +105

    මෙ vedio එක එනකම් බලාගෙන හිටපු අය කවුද.. , මම
    Happy birthday and good luck ! 🎂

  • @dexter_368
    @dexter_368 3 ปีที่แล้ว +6

    ඔච්චර ලොකු තැග්ගක් මට ගෙදරින් හම්බෙනව කියන්නෙ හීනයක්ම තමා. බයික් එකක් වත් ගෙදරින් ඉල්ලන්නෑ මං මොද එයාලට එචර දෙයක් ඉල්ලුවම අසරන වෙනවා කියලා දන්න නිසා. මං මගෙම සල්ලි වලින් ගෙමක් ගහලා හොනට් එකක් හරි ඩී ට්‍රැකර් එකක් හරි ගෙන්නවම තමා ❤️🖐️ අයියට ජය වෙවා

  • @ud_dila6468
    @ud_dila6468 3 ปีที่แล้ว +2

    අපිට නම් මේවා හීන තමා 😅 මට තාම gaming pc එකක් ගන්න බැරුව මම ඉන්නේ gameplay youtube channal එකක් පටන් ගන්න මගේ mobile එකෙන් වත් gameplay වීඩියෝ කරන්න බෑ නේ රැම් එක මදි මොනා කරන්නද? ...
    ඔයාගේ suprise video එක තමා මරූ .. පට්ට අයියේ ... ඔයාගේ අම්මටයි තාත්තවයි ආදරයෙන් බලාගන්න සල්ලි වලට වඩා ඒ දෙන්නව කාටත් වටිනවා ...

  • @andypeterson391
    @andypeterson391 3 ปีที่แล้ว +46

    You are sooo lucky bro!!! So happy to see you like this. All the best for your future. Budusaranai.

    • @niwanatamaga124
      @niwanatamaga124 3 ปีที่แล้ว +1

      Bs

    • @sltiktok3863
      @sltiktok3863 3 ปีที่แล้ว

      අයියා මං

    • @sltiktok3863
      @sltiktok3863 3 ปีที่แล้ว

      අයියා මමත් පදින්න අසයි

  • @chamiduhansajith4597
    @chamiduhansajith4597 3 ปีที่แล้ว +13

    congratulate 100k subs!!!..♥️🔥

  • @kalanaprasad4732
    @kalanaprasad4732 3 ปีที่แล้ว +5

    පදින්න පින නැති උනට අව්ලක් නෑ.. ඔයා car එක පැදල පෙන්නුවනන් පට්ටම සතුටුයි අයිය 😍

  • @sunimalsuranjana
    @sunimalsuranjana 3 ปีที่แล้ว +5

    Handsome වගේම, නිහතමානී great කොල්ලෙක්👍 lucky boy කෙනෙක්.

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 3 ปีที่แล้ว +6

    Congratulations සහෝ..... දැන් සබ්ලා 100K... කොල්ලෙක්ට බයික් එකක් අරන් දෙනකල් අපි බලන් ඉන්නවෝ😊✌️💪🔥

  • @githmidhananjala7258
    @githmidhananjala7258 3 ปีที่แล้ว +5

    100k 😘❤️😍..congratulations ayya..

  • @dumindudulanjaya3432
    @dumindudulanjaya3432 3 ปีที่แล้ว +8

    Congratulations 100k subs.❤️😍

  • @helagoviya
    @helagoviya 3 ปีที่แล้ว +1

    Asawen hitiye aiye meka enakal godak sathutui jaya wewa.. subscribes 100k suba pethum good luck aiye 🙏🙏❤❤❤❤

  • @beautifullife4540
    @beautifullife4540 3 ปีที่แล้ว +1

    100k woooowwww aiya congratulations

  • @dulajindunil9572
    @dulajindunil9572 3 ปีที่แล้ว +86

    First viewer and comment congratulations 100k bro

    • @user-qf5nd4xl6e
      @user-qf5nd4xl6e 3 ปีที่แล้ว

      Wish you happy birthday bro congratulation

  • @Indiavoompla21
    @Indiavoompla21 3 ปีที่แล้ว +7

    Congratulations 100k aiya❤️

  • @Nvs190
    @Nvs190 3 ปีที่แล้ว +7

    Congratulations aiye
    Sub 100k ට ආදරෙයි ❤️
    කවදාවත් වරදින්නේ නැහැ ඔයාට බුදුසරණයි!!

  • @chamaramadushanka1718
    @chamaramadushanka1718 3 ปีที่แล้ว +5

    මාර සතුටුයි අයියා... සුබ පැතුම් ඔයාට....

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +50

    Notification දැක්ක ගමන් ආපු අය කෝ 😁😁🧡🧡

  • @thishanipathirathne9922
    @thishanipathirathne9922 3 ปีที่แล้ว +13

    Wow aiya.amazing🔥🔥

  • @ishanlakshitha1228
    @ishanlakshitha1228 3 ปีที่แล้ว +1

    Congratulations! Aiye 😍😍😍

  • @daveakash2274
    @daveakash2274 3 ปีที่แล้ว +1

    Patta aiiye. Congrats 100k olata

  • @iqtest8606
    @iqtest8606 3 ปีที่แล้ว +3

    100k congratulations aiya❤️

  • @kasunexe
    @kasunexe 3 ปีที่แล้ว +4

    100k subs..congratulations ❤

  • @hemalhansidu2485
    @hemalhansidu2485 3 ปีที่แล้ว

    Congratulations 100k aiyage heenee haba wenna kiyl suba pathanava 😍

  • @shihanchamikara43
    @shihanchamikara43 3 ปีที่แล้ว

    Niyamai aiyee...jaya wewaa..❤️❤️🔥🔥🔥🔥🔥

  • @sachinmadusanka6278
    @sachinmadusanka6278 3 ปีที่แล้ว +4

    අඩ්ඩෙ 100k ඇවිත් , ශුභ පැතුම් අයියා..❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +32

    පුතා ගොඩාක් සල්ලි දීලා ගත්තට කමක් නැහැ පරිස්සමෙන් ගමන් බිමන් යන්න එන්න.ජේසූ පිහිටි පුතාට 🙏🙏🙏❤❤

  • @dilshadewmini9564
    @dilshadewmini9564 3 ปีที่แล้ว

    Wish you a Happy birthday and congratulations for 100 subscribers 💗❤💫

  • @virajedirisuriya1130
    @virajedirisuriya1130 3 ปีที่แล้ว +2

    Congratulations for 100K subs bro❤

  • @mihub2204
    @mihub2204 3 ปีที่แล้ว +4

    100k subscribers. Congratulations 🌷🌷🌷🌷

  • @chamarindujaya189
    @chamarindujaya189 3 ปีที่แล้ว +4

    100k subs❤ congratulations අයියා❤ ජීවිතේ මම දැකපු නිහතමානීම මනුස්සයෙක්....❤ R1 පදින්න ආසයි කියපු කොල්ලට ඒක පදින්න අවස්ථාව ලබල දුන්න එකෙන් අයිය ගැන තිබ්බ පැහැදීම තවත් වැඩි උනා..... Carry on අයියා....❤ පෝසත් මිනිස්සු දැකල තියෙනව...... ඒත් එයාල අතරින් හදවතිනුත් පෝසත් මනුස්සයෙක් දැක්ක මං❤ ඒ ඔයා.....❤ Good Luck අයියේ❤

  • @dilakshijanikajayamali6458
    @dilakshijanikajayamali6458 3 ปีที่แล้ว +1

    Wow ayye 🔥🔥 congratulations 😍❤💐

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 3 ปีที่แล้ว

    Ayye 100k subscribers complete congratulations ☝️😘😎😍🤛

  • @uzelezzmydiary
    @uzelezzmydiary 3 ปีที่แล้ว +16

    Bro 100k hari.dn ara kata hari denawa qwa bike eka aran denne kawadada ?❣️❣️
    Congratulations 100k ❣️❣️

  • @kavii6861
    @kavii6861 3 ปีที่แล้ว +5

    100k ගැහුවා😍😍😍😍 දැන් ඉන්නව පොරොන්දුව ඉශ්ට කරන්න අයියේ😍

  • @suddaxt4182
    @suddaxt4182 3 ปีที่แล้ว +2

    100K congratulations bro 💜️👑️

  • @hthaksala6782
    @hthaksala6782 3 ปีที่แล้ว

    Sha.. Maru neh aiyye.. 😍 Car eka num niyamai 👌😍🏎️...! Thawa sarthaka wenna kiyal kiyano, api. Jaya wewa.!!

  • @darshanabandara9619
    @darshanabandara9619 3 ปีที่แล้ว +2

    සිරාම කියන්නේ😚 , අයියේ ඔයාගෙ හදවත නම් රත්තරන් ❤️ .

  • @gayansheree7758
    @gayansheree7758 3 ปีที่แล้ว +4

    Good luke bro...god bless u

  • @kezhan7688
    @kezhan7688 3 ปีที่แล้ว

    Ftt aiye... Congrats 💓💓

  • @mihiraperera3066
    @mihiraperera3066 3 ปีที่แล้ว +1

    Review eka superb 👍
    Congrats bro....

  • @chanu8123
    @chanu8123 3 ปีที่แล้ว +12

    Congratulations brother 🥰

  • @dp2250
    @dp2250 3 ปีที่แล้ว +4

    ලංකාවට ගැළපෙන වාහනයක්, 125-150kmph අපේ පාරවල් වල යන්න පුළුවන්. විශේෂයෙන්ම colombo වල. ආඩම්බරයකි.

  • @isharamadushanka721
    @isharamadushanka721 3 ปีที่แล้ว

    Wow it’s amazing brow all the best…💪

  • @PasanDissanayake
    @PasanDissanayake 3 ปีที่แล้ว +1

    Congratulations for 100k 🔥❤️

  • @savage110
    @savage110 3 ปีที่แล้ว +4

    Paredi dakkoth watayak ekkn giyath pin bn 🤩🔥

  • @shehan0013
    @shehan0013 3 ปีที่แล้ว +22

    Bro ammai thatthai monwda karanne oyage ?

  • @77smad57
    @77smad57 3 ปีที่แล้ว

    106k congrtz broo😍😍

  • @Travel_with_Soul
    @Travel_with_Soul 3 ปีที่แล้ว

    Patta aiyye 💜

  • @madudsilva7874
    @madudsilva7874 3 ปีที่แล้ว +14

    රවුමක් යන්න ආසයි 🤗❤❤... පරිස්සමෙන් drive කරන්න 🚗 🚗 🚗 ..

  • @sudeshkanchana1786
    @sudeshkanchana1786 3 ปีที่แล้ว +5

    එල අයියෙ ඔවනම් හීන තමා 👍

  • @lahirumadhusanka8442
    @lahirumadhusanka8442 3 ปีที่แล้ว +1

    ඇත්තටම පට්ට අයියේ 🤗😍 excellent

  • @slmusicparody8814
    @slmusicparody8814 3 ปีที่แล้ว

    Patte ayye 100k gahuwa ehenam
    Congratulations !!

  • @ramanispiegelberg8473
    @ramanispiegelberg8473 3 ปีที่แล้ว +11

    Congratulations ❤️

  • @threelankan4705
    @threelankan4705 3 ปีที่แล้ว +22

    හීනයක් නෙමේ ඉලක්කයක්😍❤

  • @nirmalaedirisinghe9972
    @nirmalaedirisinghe9972 3 ปีที่แล้ว +1

    Congratulation aiyaaaaa ❤️❤️❤️

  • @OnlineTipslk
    @OnlineTipslk 3 ปีที่แล้ว

    100k. Congratulations 🎊 🤩🤩 bokka.

  • @nuwangiashinshi
    @nuwangiashinshi 3 ปีที่แล้ว +3

    Congratulations for ❤️100 K❤️ subscribes Tin Tin ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @danushgaming9977
    @danushgaming9977 3 ปีที่แล้ว +24

    ඇත්තටම ලංකාවෙ සිංහල කොල්ලෙක් නිසා ඊටත් වඩා සතුටුයි 😘😘😍😍😍🏁🏁

  • @maleestudio3102
    @maleestudio3102 3 ปีที่แล้ว

    Niyamai aiya suba pathanva hamadama satutin inna❤️

  • @user-ft6rq7in8c
    @user-ft6rq7in8c 3 ปีที่แล้ว

    Jaya wewa...oya ptta wasanaa wanthayek aiye...❤️❤️❤️oyage sihina okkoma ituwewa...👍❤️

  • @MRYUDEee
    @MRYUDEee 3 ปีที่แล้ว +3

    100k subscribe .. තවත් අහිංසකයෙක්ගේ හිනයක් ලගදිම හැබැ වෙයි.. ❤️

  • @dulakshimadhubhashini3980
    @dulakshimadhubhashini3980 3 ปีที่แล้ว +4

    ඒ හීනේ 💓 කවදාවත් නැති වෙන්නෑ 💝මගෙ i8 එක මන් ළඟට ගන්නකන් ඒ වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා💓
    ජයවේවා අයියේ 💓💝

  • @s_hiran_tha2233
    @s_hiran_tha2233 3 ปีที่แล้ว

    Supiri ayye💙

  • @arunapradeep9784
    @arunapradeep9784 3 ปีที่แล้ว

    සුපිරියක් අයියෙ නියමයි බුදුසරණයි අයියට ❤️❤️❤️

  • @izubuddi3355
    @izubuddi3355 3 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️😘adreiii tin tin thusi aiyyaa

  • @thevoyage7781
    @thevoyage7781 3 ปีที่แล้ว +5

    ලක්ශෙට සුබ පැතුම් අයියා😍...ඔන්න පොරොන්දුව ඉශ්ට කරන්න වෙයි ❤🔥😍

  • @mohamedrishad7023
    @mohamedrishad7023 3 ปีที่แล้ว +2

    පට්ට අය්යේ .ලග ඉදලා කාර් එකත් එක්ක පොටෝ එකක් ගන්න තිබ්බා නම්.පට්ට අය්යේ. හොදින් වැඩ ටික කරගෙන යන්න.😘😘😘😇

  • @gayanthilina1600
    @gayanthilina1600 3 ปีที่แล้ว

    Congratulation bro for 100k subscribers 😊👍

  • @kaveenmalinda6264
    @kaveenmalinda6264 3 ปีที่แล้ว +3

    පිස්සු හැදෙනවා අයියේ 😍වැඩේ හොඳට කරගෙන යන්න ❤️💓

  • @pramuksathishka558
    @pramuksathishka558 3 ปีที่แล้ว +3

    1k gahuwa ehenamm.. ❤️❤️❤️❤️❤️

  • @isuruudayanga5780
    @isuruudayanga5780 3 ปีที่แล้ว

    Adeh supiri bn..Issarahata thawa ewa onee

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว

    Ela aiyea suba pathanawa bokkenma .......suba pathanawa aiyea........parissmen padapan❤❤❤👍👍👍

  • @chathupamanasa6420
    @chathupamanasa6420 3 ปีที่แล้ว +3

    3comment❤️😌

  • @techbyme11
    @techbyme11 3 ปีที่แล้ว +51

    දවසක ගේනවා අයියේ ❤️👍

    • @toktok7759
      @toktok7759 3 ปีที่แล้ว +1

      Aniwa maath

  • @oshenmaduka2036
    @oshenmaduka2036 3 ปีที่แล้ว

    100k subscribers ghwa ne congratulations aiye❣️

  • @nuwantharuka3678
    @nuwantharuka3678 3 ปีที่แล้ว +1

    Niyamai aiya 🔥🔥🔥🏎🏎🏎🏎

  • @madusitha5220
    @madusitha5220 3 ปีที่แล้ว +5

    Congratulations 🎊 🎉. 1 lux subs ayye. ❤️❤️අයියේ FB එකේ message එකක් දැම්මා පොඩි ප්‍රශ්නයක් අහලා බලලා කියන්නකෝ❤️❤️

  • @tharindukawshan4188
    @tharindukawshan4188 3 ปีที่แล้ว +5

    Ane ... aieye mawath watayak geniyannko❤️❤️❤️ niyma kollek adrei hamdamth ❤️❤️👊👊

  • @mudithnarayana6073
    @mudithnarayana6073 3 ปีที่แล้ว

    congratulation brother u are the man , good luck thusitha ayyah !

  • @blackking7078
    @blackking7078 3 ปีที่แล้ว

    Aiye 101k subscribe congratulations bro

  • @matheeshaVsammana
    @matheeshaVsammana 3 ปีที่แล้ว +5

    දවසක් එයි අනිවා 💪🌎💎

  • @dilruhm
    @dilruhm 3 ปีที่แล้ว +3

    සුභ පැතුම් මල්ලි ඔයාට. මම ඔයාව දන්නේ ඔයා නුවර පාරේ රෝහණ විහාරයේ දහම් පාසල් ආව දවස් වල ඉදන් බුදු සරණයි ජයවෙිවා 💖💖💖

  • @hansa9688
    @hansa9688 3 ปีที่แล้ว

    congratulate for 100k bro

  • @kavindukithsara9795
    @kavindukithsara9795 3 ปีที่แล้ว

    100k congratulations 🎊🎉💛

  • @chanukadilshan4313
    @chanukadilshan4313 3 ปีที่แล้ว +8

    100K ayyaaa❤❤❤❤❤

  • @KalharaDayarathne
    @KalharaDayarathne 3 ปีที่แล้ว +5

    මමත් ආස ම කරන කාර් එක❤️🔥👌

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 3 ปีที่แล้ว +1

    මරැ අයියේ congratulations enjoy your riding life ❤️

  • @sahangunawardhana150
    @sahangunawardhana150 3 ปีที่แล้ว +1

    Supiri ayye😍😍

  • @rashaniranga2897
    @rashaniranga2897 3 ปีที่แล้ว +4

    Meka enakn thama bala bala hitiyee ❤️

  • @Manusha_mendis
    @Manusha_mendis 3 ปีที่แล้ว +3

    Congratulations tintin 100k subscribers 😍 mage bike eka gedarata ewanna 😂🤭🤭

  • @rajithalakmalkannangara2379
    @rajithalakmalkannangara2379 3 ปีที่แล้ว +1

    Thanks brooo..සිංහලෙන්ම විස්තරකරාට.හරිම සතුටුයි.congratulations broo

  • @chanaka_mp
    @chanaka_mp 3 ปีที่แล้ว +2

    Congratulations bro 🔥❤️