MAYA | "මායා" ලක්ෂ 24ක BMW S1000RR හිනේ හැබැවුනා! | BUYING 2.4 MILLION WORTH OF A BMW S1000RR 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2021
  • I waited for this beauty to be mine for 10 good years, today my dream has come true for real... BMW S1000RR ! ARE YOU KIDDING ME .... WOW, i cant express my feelings with words... please come and share all the happiness with me. thank you
    ✔ Subscribe To Lankan Boy: bit.ly/SubscribeLankanBoy
    ✔ Follow Me On Facebook: bit.ly/ThusithaRanaweeraFBPage
    ✔ Add Us On Facebook: bit.ly/ThusithaRanaweeraFaceBook
    ✔ Follow Us On Instagram: bit.ly/ThusithaRanaweeraInstagram
    songs in this video
    Song: JayJen & Limujii - Dreamland
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • JayJen & Limujii - Dre...
    Song: Tobu - With Your Love
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Tobu - With Your Love ...
    Song: Mike Leite - Happy
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Mike Leite - Happy (Vl...
    Song: Peyruis - Triomphe
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Peyruis - Triomphe (Vl...
    Song: Atch - Found You
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Atch - Found You (Vlog...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 1.1K

  • @lankanboy5874
    @lankanboy5874  3 ปีที่แล้ว +629

    හින වල ජිවත් වෙන්න, කවදා හරි අනිවාර්යයෙන්ම ඒ හින හැබැ වෙනවාමයි... මේ මගේ පුංචි හිනේ, මොන බයික් එක ගෙනාවත් 2011 ඉදන් ආසාව තිබ්බේ bmw s1000rr එකක් ගෙන එක.. අද ඒ හිනේ හැබැ වෙලා.. පට්ටම සතුටුයි,, හැමොගෙන්ම ඉල්ලනවා ඉස්සරහහටත් මේ හිටියා වගේම මගෙත් එක්ක ඉන්න කියලා.. ආදරෙයි හැමොටම 🥰

    • @kavishkasilva7019
      @kavishkasilva7019 3 ปีที่แล้ว +1

      💕🥰

    • @bhanukapriyashath903
      @bhanukapriyashath903 3 ปีที่แล้ว

      Adarei

    • @krishannadeesha896
      @krishannadeesha896 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wishamapudumalokaya1798
      @wishamapudumalokaya1798 3 ปีที่แล้ว

      🥰🥰🥰😂😂😂😍😍😍🤩🤩🤩🥳🥳🥳❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞

    • @tsctsc2516
      @tsctsc2516 3 ปีที่แล้ว +8

      මට අයියෙ උබ වගෙ වෙන්න බැ.ම්න් බොට වැඩිය ඉහලට යනව sure

  • @hashandarshana6739
    @hashandarshana6739 3 ปีที่แล้ว +134

    වීඩියෝ එක බලද්දි අම්මා අහනවා ඇයි තනියම හිනාවෙන්නෙ කියල 😂ඒ තරමට සතුටුයි අයියෙ ❤😍

  • @pinikatadharamasena8095
    @pinikatadharamasena8095 3 ปีที่แล้ว +51

    මගේ bmw s1000rr හිනෙත් මේ අව්රුද්දෙ මැද සැබෑ වෙනෝ😍

  • @artthusiyathusindu7528
    @artthusiyathusindu7528 3 ปีที่แล้ว +12

    අද බයික් එක ඉස්සරහ උස්සන් යන්න දුන්නැති එකෙන්ම පේනවා බයික් එකට කොච්චර ආදරේ ඇතිද කියලා.. ජය වේවා අයියේ පරිස්සමෙන් පැදපන්.. මේක බලලා ආසාව ඇති වුන එවුන්ට ගන්නම පුලුවන් වේයි.. අනිවා මමත් ගේන්වා🌷❤

  • @hasithadilshan7339
    @hasithadilshan7339 3 ปีที่แล้ว +18

    ඇත්තටම මෙගෙත් තියන ලොකුම හිනෙ තමා අයියෙ හොද බයික් එකක් ගන්න එක ❤️❤️

  • @shanukasathsara
    @shanukasathsara 3 ปีที่แล้ว +76

    හින වල ජිවත් වෙන්න, කවදා හරි අනිවාර්යයෙන්ම ඒ හින හැබැ වෙනවාමයි.. attha kathawa..

    • @shanukasathsara
      @shanukasathsara 3 ปีที่แล้ว +1

      ko ❤ nane ayye comment walata

  • @kavishgimhan2088
    @kavishgimhan2088 3 ปีที่แล้ว +54

    තව තවත් වැඩ් වැඩියෙන් ලැබෙන්න ඕනි ❤️❤️

  • @isurulakmal4264
    @isurulakmal4264 3 ปีที่แล้ว +11

    “ඔයා පදින්න නෑ නෑ ඔයා පදින්න" අම්මො ඒ වචන ටිකේ ලස්සන..😍♥️

  • @duleendraudapola724
    @duleendraudapola724 3 ปีที่แล้ว +91

    ලංකාවෙ කොල්ලො හයිකැපෑසිටි වලට ලව් කරන්න ගත්තෙ lankanboy නිසා🥰
    ලංකාවෙ හයි කැපෑසිටියක් එලියට දාලා පදින්න බය නැති උනේ lankanboy නිසා 😎
    හයිකැපෑසිටියක් ගන්න හීනයක් හැදුනෙ lankanboy නිසා😇
    Thank you ටිං ටිං අයියා ❤️
    Congratulations ❤️❤️

  • @isurupriyashan5189
    @isurupriyashan5189 3 ปีที่แล้ว +6

    අයිය ඕක ගනිද්දී මං හොනට් 1ක් ගන්න අව්රුදු දෙකක් ඉදල මුදල් ඉතුරු කරනව..අයියගෙ දැක්මට මං සුබ පතනව..ජය වේවා ටිං ටිං 🤟💟

    • @rumeshperera3467
      @rumeshperera3467 2 ปีที่แล้ว

      Aniwa ban ube yakada heene sebe wewa !!

  • @nishuvlogs3226
    @nishuvlogs3226 3 ปีที่แล้ว +12

    පරිස්සමින් පදින්න... මට ඕක ලොකු හීනයක් විතරයි අයියේ... ඔයා පදින එක බලලා හරි සතුටු වෙනවා අයියේ...ඔයා පට්ට වාසනාවන්තයි අයියේ ආදරෙයි❤

  • @whistlingbirdsmusic
    @whistlingbirdsmusic 3 ปีที่แล้ว +4

    මල්ලි උඹේ හීනේ උඹ සැබෑ කරගත් විදිය.. ඒ excitement එක ඒ සතුට දැක්කම ලොකු සතුටක් අපේට දැනෙනවා හදවතින්ම.
    උඹේ හීනයේ අවුරුදු 10ක ඉවසීම තවත් විනාඩි කිහිපයක් හරි කැප කරලා යාලුවෝ ටික නග්ගපු එක පට්ට මචන්. respect ✊👍

  • @hanshaabekoon1777
    @hanshaabekoon1777 3 ปีที่แล้ว +17

    එ සද්දෙටත් ඇග ඇතුළ හිරිවැටෙනවා 💗💗💗

  • @silva8214
    @silva8214 3 ปีที่แล้ว +153

    තාම හයිකැපැසිටියක් පැදලා නැති මම.....ඒත් ගන්නවාමයි දවසක......2021.01.15 at7.50...👊💪💪

  • @morteinvisibile
    @morteinvisibile 3 ปีที่แล้ว +5

    මට ආඩම්බරයි මගේ සිංහල රටේ අපේම සිංහල කොල්ලෙක් .... මන් දැකපු විශේෂම දේ හීන වලට ආදරේ කරන ගමන් ...අපේම සංස්කෘතියට සිංහල කමට ආදරේ කරන හොඳ සිංහල කොල්ලෙක්... ආදරෙයි සහෝදරයා ... බුදුසරණයි

  • @redabro-6701
    @redabro-6701 3 ปีที่แล้ว +89

    විඩියෝ එකේ වීරයා සීඩාන්...😌😌 ඌ දෙන්න බෑ කිවුවනම් අපිට අද BM එක බලන්න නැ..නිහතමානීව ඌ පට්ට ✊😜❤️

    • @isharamadushan7700
      @isharamadushan7700 3 ปีที่แล้ว +1

      Ochchara adare karana deyak thawa kenak ge athata denna tharam hithahadagathe kohomada manda..

    • @redabro-6701
      @redabro-6701 3 ปีที่แล้ว +1

      @@isharamadushan7700 ඒක තමා බ්‍රෝ ඒ වගේ කොල්ලො ගොඩක් අඩුයි....❤️

    • @Traveler9111
      @Traveler9111 3 ปีที่แล้ว +1

      ඕක බොරුවට රගපාල කලේ නලුවෙක්නෙ බන් ඕක 🤣

    • @redabro-6701
      @redabro-6701 3 ปีที่แล้ว

      @@Traveler9111 😂😜

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +22

    Congratulations අයියා ❤️❤️ බයික් වලට ආස අය ඉන්නවද ❤️🤭

  • @y..s.i.y.a3836
    @y..s.i.y.a3836 3 ปีที่แล้ว +26

    මායා 😍 මෝරෙක් තමයි ඉතිම් ❤️

  • @menakapramod3408
    @menakapramod3408 3 ปีที่แล้ว +4

    මේ වගේ නිහතමානී කෙනෙක්ට මේ වගේ හරියනකොට මාරම සතුටක් දැනෙනවා...ගොඩක් සතුටුයි අයියා...දිගටම කරගෙන යන්න ඔයාගෙ වැඩ ටික...බුදුසරණයි

  • @lakshankavinda1672
    @lakshankavinda1672 3 ปีที่แล้ว +15

    මායා ආවා
    කුශාන් ගැහුවා
    ටිං ටිං අයියා
    හීනෙට ආවා❤️❤️❤️❤️💓💓💓

  • @tacticalwolfer
    @tacticalwolfer 3 ปีที่แล้ว +10

    BMW S1000RR මගෙත් ආසම එක 🔥💯 Congratulations 👍❤️

  • @hiruwa7507
    @hiruwa7507 3 ปีที่แล้ว +80

    හයිකැපාසිටිව්ල හැම වීඩියෝ එකක්ම බැලුවට ct 100 එකක්වත් නැති මං වගේ තව අය ඉන්නවද 😏❤️

  • @lesarwijesundara3127
    @lesarwijesundara3127 3 ปีที่แล้ว +5

    මන් ගත්ත වගේ හැගීමක් මට එන්නෙ මේක බලද්දි.. පට්ට සතුටුයි මේක දකිද්දි... 😍😍

  • @bihanhasalankasl2712
    @bihanhasalankasl2712 3 ปีที่แล้ว +27

    අයියේ.... මම පහවසරෙදි ට්‍රිප් එකක් එනව කොළඹ... එක දවසක් නවතින්නෙ කැලණියෙ... විහාරය ලගම තියන නවාතැන්පලක... අපි එදා රෑ එනව කැලණි විහාරයට... මට බුදුගේ ඇතුලට යනකොට තව ලස්සන අයිය කෙනෙක් එනවා... ඒ අයිය මටත් නෙලුම් මලක් දීල නෙලුම්මල් මිටක් පූජකරනවා... මමත් නෙලුම්මල පූජකරනවා... මම එලියට එනකොට අපේ කෙල්ලො සේරම ඒ අයිය දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා... මම මගේ යෙහෙලියක්ගෙන් අහනව මොකෝ ඒ කියල... එය මට කියනව "උබ දන්නෙ නැද්ද බිහාන්... ඒ අමන්ද කතාවෙ ටිංටිං" කියල... මම ඒ කාලෙ දැනගෙන හිටියෙ නෑ ඒ කව්ද කියල... ඒත් මම පස්සෙ දැනගන්නව එදා මට අර මලක් දුන්නෙ ලංකාවෙ ප්‍රසිද්ද නලුවෙක් නේද කියල..
    සතුටුයි අයියේ.. ඔයා අදටත් කැලණි විහාරෙට යනව ඔයාගෙ වටිනාම දේවල් වලට කලිං...
    ජයවේවා❤️👌

    • @lankanboy5874
      @lankanboy5874  3 ปีที่แล้ว +12

      මෙච්චර කාලයක් මාව මතකේ තියාගෙන හිටියට ස්තුතියි මල්ලි ,,, ආදරෙයි මේ කියපු හැම දෙයකටම, 🥰

    • @slgaming3067
      @slgaming3067 2 ปีที่แล้ว

      @@lankanboy5874 😘 ආදරෙයි අයියේ

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 3 ปีที่แล้ว +12

    Congratulations bro
    බුදු සරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා

  • @ishiraroshan7551
    @ishiraroshan7551 3 ปีที่แล้ว +6

    බලපන්කො කොල්ලගෙ මුනෙ තියෙන සතුට. Best of luck Machan.

  • @covinjay
    @covinjay 3 ปีที่แล้ว +16

    එක පාරක් පැදලා බලන්න ආසයි.....ඒත් හීන තමයි....කමක් නෑ දැක්කා නෙ....😊

    • @limnaazwer8993
      @limnaazwer8993 3 ปีที่แล้ว +2

      Oyatath kawada hari ganna ලැබේවා

  • @sandunaravinda71
    @sandunaravinda71 3 ปีที่แล้ว +3

    අම්මො අයියේ ඕකක් පදින එක හීනයක් තමයි අපිට, නියම හිත හොද කොල්ලෙක් ඔයා ටින් ටින් අයියා, සුබ පැතුම් 💓💓💪

  • @sithijakalhara7127
    @sithijakalhara7127 3 ปีที่แล้ว +30

    ඒ නිහතමානිකම ❤
    ..මටනම් ලොකු හීන නැ hornet එකක් පදින්න තිබුනනම් ඇති 😌❤

    • @abeyalion2891
      @abeyalion2891 2 ปีที่แล้ว +1

      harima podi heenayak neh

  • @rashmiprabashitha7666
    @rashmiprabashitha7666 3 ปีที่แล้ว +31

    පලවෙනි කමන්ට් එක ආදරෙයි අය්යේ ❤❤❤

  • @kavindasupun2977
    @kavindasupun2977 3 ปีที่แล้ว +12

    Congratulations බුදුසරණයි ❤️

  • @avishkaperera9406
    @avishkaperera9406 3 ปีที่แล้ว +5

    අපේ යකඩ හීනවලට ඔයා ලොකු එළියක් අයියේ.🤘❤️🤘❤️🤘❤️

  • @chanukaudeepa8107
    @chanukaudeepa8107 3 ปีที่แล้ว +6

    ඒක නම් පිස්සුවක්...😍❤️🔥🤘 සුභ සුභ..ජය වේවා...❤️

  • @pramodbandara9007
    @pramodbandara9007 3 ปีที่แล้ว +3

    ගැම්මක් අයියේ ❤❤❤❤❤

  • @AmilaSubasinghe
    @AmilaSubasinghe 3 ปีที่แล้ว +1

    සම්පූර්ණ වීඩියෝ එක බලල ඉවර වෙද්දී නොදැනීම මූණේ හිනාවක්.! ආසාවක්.! ❤️ කවුරු හරි බයික් වල ආස කොල්ලෙකගේ ආසාවක් ඉටු වෙනවා දකිද්දී මාරම සතුටක් තියෙන්නේ. ❤️ ආසම බයික් එකක්.❤️ පින තිබුනොත් ආසාවට සැරයක් පදින්න මාරම සතුට.! ජය වේවා අයියේ. සුභ පැතුම්.! ❤️

  • @sanjayadidulanka
    @sanjayadidulanka 3 ปีที่แล้ว +87

    අවුරුදු ගානක FZ v2 එකක හීනෙවත් හැබැකරගන්න සල්ලි නැතිව හයිකැපෑසිටි දිහා ආසාවෙන් බලන අමුතුම ජීවියෙක්😢
    ලබන සතිය වෙනකම් ඉන්න බැ රිවීව් එක ඕනෙ😍😁

    • @manuwa2615
      @manuwa2615 3 ปีที่แล้ว +2

      Mgeth thibuna lokuma heenayak brother eka giya maasedi haba una.ube heeneth ikmntam haba wenn kiyl hadwthinm prarthna kranaw❤️❤️

    • @amilasuresh2308
      @amilasuresh2308 3 ปีที่แล้ว +1

      Hamba karala mahasi wela uthsha wela ganin japan ekak indian ganna epa ban athdakimen kiuanne

    • @sanjayadidulanka
      @sanjayadidulanka 3 ปีที่แล้ว +1

      @@amilasuresh2308 අඩො බං එහෙම පෝසතෙක් නෙවෙ බං ජපනෙක් නඩත්තු කරන්න.😭....ඒත් බං මට fz එකෙන්නම් හිත ගන්න බැ බං අම්මො බං අද අපෙ එකෙක් අරම් fz එකක් ඇඬුන බං සතුටට😍

    • @sanjayadidulanka
      @sanjayadidulanka 3 ปีที่แล้ว +1

      @@manuwa2615 thaks bokka...😍

    • @kavindulakshan957
      @kavindulakshan957 3 ปีที่แล้ว +1

      Ado math bn r15 ekak ganna hina mawanawa satha pahak na athe 😂

  • @sathira8548
    @sathira8548 3 ปีที่แล้ว +11

    Congratulations Brother ❤🎉️

  • @mhdulajchamalka7580
    @mhdulajchamalka7580 3 ปีที่แล้ว +42

    Hornet ekak තිබ්බනන් හොඳටම ඇති😍❤️🤗

  • @akii_boy
    @akii_boy 3 ปีที่แล้ว

    ගැම්ම bro. ඔහොම යමු බයික් collection එක දිනෙන් දින වැඩිවේවා. පරිස්සමෙන්.Good Luck😎😎😎😘😊😊🏍🏍🏍

  • @thevindunuran2854
    @thevindunuran2854 3 ปีที่แล้ว +12

    කාගෙහරි බයික් හීනයක් සැබෑ වෙනවනම් මට සතුටුයි බොක්කෙන්ම ❤️

  • @shazlicool534
    @shazlicool534 3 ปีที่แล้ว +8

    Congratulations Brother....❤

  • @anuhassachethana6532
    @anuhassachethana6532 3 ปีที่แล้ว +9

    ගලක් (Gullarm) ගන්න තාම පෙරුම් පුරනවා 😔💕

  • @tharusharukshan5275
    @tharusharukshan5275 3 ปีที่แล้ว +2

    නියමයි අයියා...පට්ට ආ...ලස්සනයි හොදේ

  • @sachiniprasadika7990
    @sachiniprasadika7990 3 ปีที่แล้ว

    Ela ayie all the best

  • @risithranmira
    @risithranmira 3 ปีที่แล้ว +48

    බලන ගමන් comment කියවන අය කෝ..බලන්න.

  • @ShanNiro
    @ShanNiro 3 ปีที่แล้ว +5

    උඹ නම් මහ පුදුම මනුස්සයෙක් මල්ලියේ ...
    යාළුවන්ට ඔහොම සලකන කොල්ලෙක්😘😘😘
    තෙරුවන් සරණයි 😘😘😘

  • @infk1939
    @infk1939 3 ปีที่แล้ว +2

    Congratulations aiya 😈❤️ වපරයා 😍🔥 big bomb 💣

  • @tharakagayashan6584
    @tharakagayashan6584 2 ปีที่แล้ว

    Pattama aiye...parissmin...pattama asai oy wage ekk padinna...eth nh...budusaranai aiye...parissmin

  • @s.kaushal9938
    @s.kaushal9938 3 ปีที่แล้ว +5

    congratulations aiye.🎊🎉❤️😍Marenn klin oke idgena 4to ekak ghnn tibbath ati.😔❤️

  • @enoshbrendon7608
    @enoshbrendon7608 3 ปีที่แล้ว +31

    හදවතින්ම මම අයියටත් වඩා සතුටු වෙනවා ඒක වචන වලට හරවන්න මහන්සි වෙන්නේ නෑ මොකද ඒක කරන්න බැරි දෙයක්. ❤ ජයවේවා අයියේ✨️

    • @rumeshperera3467
      @rumeshperera3467 2 ปีที่แล้ว

      ehema kiyanna epa ban ubatath puluwan kawada hari genna but ekata lanaka we athule idan nam amarui rata awilla hoda job ekak karapan ube field eke dubai awath awama 2500AED ganna puluwa 1000Aed save kaloth 2years walata 240000

    • @rumeshperera3467
      @rumeshperera3467 2 ปีที่แล้ว

      Ube hineth dawasaka ituwewa !!!!

  • @Sanoj_Officials
    @Sanoj_Officials 3 ปีที่แล้ว

    Elaaaa jaya wewa... aiyeeee

  • @MilanaRajapaksha-xu9ry
    @MilanaRajapaksha-xu9ry ปีที่แล้ว

    Niyamai thusi good luck❤❤

  • @wensarakalhara8892
    @wensarakalhara8892 3 ปีที่แล้ว +3

    supiri ayyee ammooo🥰🔥❤️😍💪🥳

  • @filminternational9872
    @filminternational9872 3 ปีที่แล้ว +10

    ජිවිතේ ලොකුම හීනයක් ❤

  • @brendanalmeda1665
    @brendanalmeda1665 2 ปีที่แล้ว

    🔥🚀 your dreams come true 💗

  • @tanulinethara1984
    @tanulinethara1984 3 ปีที่แล้ว

    Budusaranai aiye... apita hebe karaganna beri heena oya hebe karagannakota awankawama sathutui...parissamata padinna.. 😍

  • @sandundinuka
    @sandundinuka 3 ปีที่แล้ว +13

    කෝ බලන්න කුශාන් අයිය වීලක් ගහනකම් බලන් හිටපු අය

  • @sahanrasanjan9543
    @sahanrasanjan9543 3 ปีที่แล้ว +6

    අපිත් හීන හැබැඋනා වගේ තමා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @virajpramodya5906
    @virajpramodya5906 3 ปีที่แล้ว

    ජය වේවා අයියේ.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන❤️❤️❤️

  • @akalankaushan9632
    @akalankaushan9632 3 ปีที่แล้ว

    Supiriyk aiye asawen balnwa adrei ❤️😘

  • @yasitech2971
    @yasitech2971 3 ปีที่แล้ว +5

    වරදින්නෙ නෑ බන් උබට කවදාවත්😍❤️😍❤️

  • @hirushanathmena8694
    @hirushanathmena8694 3 ปีที่แล้ว +6

    අයියාගේ ඔනම දේකට අපිත් ඔටිටුයි 💕💕👌👌👌💕💕💕💪💪💪

  • @sajithaprabashwaraspbopz3309
    @sajithaprabashwaraspbopz3309 3 ปีที่แล้ว

    අම්මෝහ්... පට්ට අයියේ... පට්ට...
    මම ආසම බයික් දෙක තමා Ninja ZX10R එකයි, BMW S1000rr එකයි... මගේ ඒ ආසාව ඇතිකලේ ඔයා.. ඔයාගෙ zx10r හීනෙ කෝමලී හැබෑ කලා. ඒකෙන් මගෙ එක හීනයක් හැබෑ උණා.. ඔන්න එහෙනම් ඔයා S1000rr එක ගත්ත.. ඔයාගෙ ලොකුම හීනෙ හැබෑ උණා... ඔයා මගෙ හීනෙත් හැබෑ කරා... thanks අයියෙ ඔයාට... බයික් එක පරිස්සමට පදින්න... Best of luck...

  • @thimirarasanjana5919
    @thimirarasanjana5919 3 ปีที่แล้ว +2

    සතයක් නැතුව අයියාගේ බයික් බලන මම .😓 මේ අත්මේක අපිට ඉවා තියා fz එකක් වත් ගන්න බෑරි වේයි බන් .බලමු 💔💔

  • @dananjaleegunathilaka7653
    @dananjaleegunathilaka7653 3 ปีที่แล้ว +8

    අසාවක් තමා ❤️🤗😘

  • @adviserlk5787
    @adviserlk5787 3 ปีที่แล้ว +7

    Elamm❤️💪💪

  • @sanojmiran3800
    @sanojmiran3800 3 ปีที่แล้ว

    E sathuta aiye oyge❤ hemadama ohom issarahata ynn aiye ❤

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 3 ปีที่แล้ว +2

    වටයක් පදින්න තිබ්බනම් 😘🤩. Congratulations ayye🤩

  • @lifeofpersons
    @lifeofpersons 3 ปีที่แล้ว +7

    බලන් හිටියේ 🙂❤️

  • @dulanjaya-nr4181
    @dulanjaya-nr4181 3 ปีที่แล้ว +4

    El අයියෙ ❤️❤️❤️

  • @amalchathuranga6391
    @amalchathuranga6391 3 ปีที่แล้ว

    අයියෙ තව තව බයික් ගන්න සුභ පතනවා හදවතින්ම,(මායා) ෆට්ට නියමයි..... මම නම් Video එක බලලා සතුටු වෙනවා

  • @isuboyyy1061
    @isuboyyy1061 3 ปีที่แล้ว

    Niyma kollk Lankawe
    kollange හින හැබැ කරන channel 1 .ඡය වෙවා අයියෙ

  • @nipunakeshan7530
    @nipunakeshan7530 3 ปีที่แล้ว +4

    Ela😍😍

  • @cheena5232
    @cheena5232 3 ปีที่แล้ว +10

    වීල කොයි එක ගහනකන් බලන් හිටියේ😭😭😥 review එකේ වත් දාන්න අයියා❤❤❤

  • @oneldewasurendra9284
    @oneldewasurendra9284 3 ปีที่แล้ว

    Congratulations Ayye. Safe Ride Ayye😎❤

  • @musicmaxs7655
    @musicmaxs7655 3 ปีที่แล้ว +2

    Nice man I'm so proud of you

  • @Gaming_and_blogger
    @Gaming_and_blogger 3 ปีที่แล้ว +3

    මායා...❤️❤️❤️❤️😍😍😍

  • @sohanabhishek8050
    @sohanabhishek8050 3 ปีที่แล้ว +6

    Congratulations Aiya❤️😍
    ඇස්වහක් නම් වදින්න එපා❤️

  • @s.ldotcom157
    @s.ldotcom157 3 ปีที่แล้ว

    congratulations malli. ඔයාට ඔයාගේ හීන හැබැ කරගන්න පුලුවන් උනා. මමත් මගේ Fz හීනයට ලන් වෙන්න මාර try එකක් දෙනවා. ඒත් ඒක එන්න එන්න දුර වෙනවා. බලමු. Good luck

  • @dulavlogs5533
    @dulavlogs5533 3 ปีที่แล้ว

    මේක එනකං තමා බලන් හිටියේ... Congratulations සහෝදරයා 😘😘😘❤️පට්ට සතුටක් තියෙන්නේ ...නැගලා බලන්නවත් චුට්ටක් දුන්නොත් ආසයි 🙈❤️

  • @madushadilshan4608
    @madushadilshan4608 3 ปีที่แล้ว +4

    කුශාන් අයියගේ වීලක් අනිවාරෙන් ඕනෙ කියන අය මේ කොනට🤤💔

  • @sasindusadanjana-official2975
    @sasindusadanjana-official2975 3 ปีที่แล้ว +4

    Thusitha ayyee mageth aasama bike eka BMW S1000rr eka❤️😘

  • @bmlpkbannaka3580
    @bmlpkbannaka3580 3 ปีที่แล้ว

    Congratulations thusitha aiya...next (h2) ?... We are waiting for it...🎊🎊🎊❤️

  • @nilmininilmini3784
    @nilmininilmini3784 ปีที่แล้ว +1

    අනේ අයියේ හලාවත පැත්තේ ආවොත් වටයක් පදින්න දේන්නකෝ අය්යේ මාර පිස්සුවක් තමා ඔය පිස්සුවනම්♥️♥️😍😍🥰😍😍😍♥️♥️😍😍🥰

  • @damithnuvanpelaketiyage660
    @damithnuvanpelaketiyage660 3 ปีที่แล้ว +9

    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ ❤🙏
    ඇන්ටගෙ වීල 😍

  • @anjanakulathilaka2063
    @anjanakulathilaka2063 3 ปีที่แล้ว +4

    😌 ආයි ආයි ඔය නම Suggest කලෙ කවුද ඉතිම්

  • @aa-ly9kc
    @aa-ly9kc 2 ปีที่แล้ว +1

    කැළනියේ කොල්ලෙක් ඒකනම් මාරම ගැම්මක් ෆොටෝ එකක් ගහන්න තිබ්බනම් මරු 🥺♥️

  • @kalpabandara1902
    @kalpabandara1902 3 ปีที่แล้ว

    Apita owa hina thmi ayye congratulations ayye පරිස්සමෙන් බුදු සරණයි ❤️❤️❤️

  • @gagana_pm7895
    @gagana_pm7895 3 ปีที่แล้ว +28

    දවසක අනිවා ගේනවා❤🥲

    • @after.click1
      @after.click1 3 ปีที่แล้ว +2

      Math genawa ✌️

    • @gagana_pm7895
      @gagana_pm7895 3 ปีที่แล้ว +1

      @@after.click1 😘🏍

    • @after.click1
      @after.click1 3 ปีที่แล้ว +2

      @@gagana_pm7895 aiye පුළුවන්නම් subscribe karanna mawa plz

    • @gagana_pm7895
      @gagana_pm7895 3 ปีที่แล้ว +2

      @@after.click1

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 3 ปีที่แล้ว +8

    dream comes true❤😗💪🏻

  • @lasiya6542
    @lasiya6542 3 ปีที่แล้ว +2

    පට්ට ආසාවෙන් බැලුවෙ. සතුටුයි

  • @user-yr3iv4ky7q
    @user-yr3iv4ky7q 3 ปีที่แล้ว

    පට්ටම සතුටක් දැනෙනවා....❤.....congratulations bro..BMW S1000RR ❤.ආසම එකක්...❤

  • @dumee8665
    @dumee8665 3 ปีที่แล้ว +4

    අයියා දැන් ලංජාවෙ හයි කැපා පදින්න දෙන්නෙ නෑනෙ රෙජිස්ටර් කරපු එකක් ගත්තොත් අවුලක් යන්නෙ ණති වෙයිනෙ නේ අයියා

  • @dilshankoshila
    @dilshankoshila 3 ปีที่แล้ว +35

    මායට ආදරේ කවුද? 😘❤️

  • @ravindrajayathilaka5503
    @ravindrajayathilaka5503 3 ปีที่แล้ว +2

    Congratulations aiyaa😊

  • @tharindu_22X
    @tharindu_22X 3 ปีที่แล้ว

    Congratulations Aiyah
    Safe ride❤️

  • @srilktv498
    @srilktv498 3 ปีที่แล้ว +6

    මේ බයික් එක පදින්න කැමති අය කෝ

  • @srilankatourismhotels
    @srilankatourismhotels 3 ปีที่แล้ว +10

    මේ කියන්නේ රන්ජගේ චිත්‍රපටිය ගැනද ?? 😛😛😛.i was joking yar

  • @maheshrajamuni9087
    @maheshrajamuni9087 3 ปีที่แล้ว

    බයික් එකනම් මරු අයිය. පරිස්සමින් . බුදුසරණයි . ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @sihash6450
    @sihash6450 3 ปีที่แล้ว

    Congratulations Thusitha Aiye...😍❤️❤️💙💙💛💛