මම අලුතින්ම ගත්තු TOYOTA CHR එක | I BOUGHT A BRAND NEW TOYOTA CHR | LANKAN BOY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2020
  • This video is about how did i brought brand new Toyota CHR,
    ✔ Subscribe To Lankan Boy: bit.ly/SubscribeLankanBoy
    ✔ Follow Me On Facebook: bit.ly/ThusithaRanaweeraFBPage
    ✔ Add Us On Facebook: bit.ly/ThusithaRanaweeraFaceBook
    ✔ Follow Us On Instagram: bit.ly/ThusithaRanaweeraInstagram
    songs in this video
    Song: JayJen & Osheen - Holiday
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • JayJen & Osheen - Holi...
    Song: MusicbyAden - Epiphany
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported
    Video Link: • MusicbyAden - Epiphany...
    Song: Atch - This Feeling
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Atch - This Feeling (V...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 927

  • @feelchoice5880
    @feelchoice5880 4 ปีที่แล้ว +117

    කාර් එක ගත්තෙ මම නෙවෙයි උනාට අවංකවම කියනව නම් මට පට්ට සතුටක් දැනුනා. ඒ ඇයි කියල නම් දන්නෑ අයියෙ ඔයාට ජය 💪🔥

  • @nipunajanendra8643
    @nipunajanendra8643 4 ปีที่แล้ว +242

    Congratulations. CHR වලට පිස්සු වැටිලා එත් මම වගේ ගන්න බැරුව ඉන්න අය like 1දාගෙන යන්න.

  • @MASH_SanZz
    @MASH_SanZz 4 ปีที่แล้ว +350

    ❤❤සිංහල බෞද්ධ🔥. කාටද ඒ වචන ටික පිටිපස්සහා තිබ්බ ගැම්ම දැනුනෙ❤

    • @himeshanadun6620
      @himeshanadun6620 4 ปีที่แล้ว +2

      තද කොර ❤️🤙

    • @darshana573
      @darshana573 4 ปีที่แล้ว +2

      මෙහෙන් කාර් ගමු නේ මල්ලි ..

    • @piyumikaushalya8631
      @piyumikaushalya8631 4 ปีที่แล้ว +1

      👊👊👊

    • @MASH_SanZz
      @MASH_SanZz 4 ปีที่แล้ว +1

      @@darshana573 ඔව් නේහ් අයියා❤

    • @hasheem786
      @hasheem786 4 ปีที่แล้ว +4

      Anei Pako dang wath hadiyalla jathi wadhi wennai nathuwa manussayan withiyata jeewath weyalla

  • @gihansasanjee7086
    @gihansasanjee7086 4 ปีที่แล้ว +54

    හිත හොඳ උන්ට හැමදාම හරියනව ... සුපිරි .... 😍😍😍😍😍😍 congratulations ......

    • @dill4346
      @dill4346 2 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @pasindudilanka3964
    @pasindudilanka3964 4 ปีที่แล้ว +33

    මැරෙන්න කලින් එකක් ගෙදර ගේනවා. ඒකයි හීනේ😍
    සුපිරි අයියේ ❤️🙆‍♂️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +11

    CHR නම් පිස්සුවක් ❤💪

  • @gomezroyz4081
    @gomezroyz4081 4 ปีที่แล้ว +41

    මට ටිං ටිං ටවත් වාහනේට්වත් නෙමෙ හිත ගියේ අවිරුදු 23 අර කොල්ල ඉන්න තැන වාව් එල කොල්ලෙක් 😍 තමන්ගෙම ව්‍යාපාරයලුනෙ

  • @lasithapiyarathne6362
    @lasithapiyarathne6362 4 ปีที่แล้ว +98

    අනිව දවසක ගන්නවා ❤ ඔයත් පරිස්සමින් පදින්න අයියා ..අපිට නැතත් ඔයා වගෙ කොල්ලෙක් පදිනව දැක්කම, ඒ මුනෙ සතුට දැක්කම අපිටත් මාර සතුටක් දැනෙන්නෙ....ඉදිරි ගමනට සුබ පැතුම් අයියා ❤❤❤❤❤

  • @sahasramadusanka7935
    @sahasramadusanka7935 4 ปีที่แล้ว +42

    අයියට හරි ගියා කියන්නේ අපිට හරිගියා වගේ තමා.. එක හිතින්ම සුබ පැතුම් 🌹😍

    • @navoddeshan215
      @navoddeshan215 4 ปีที่แล้ว +1

      බොරු නොකියා හිටපං

    • @ThanujaGunathilaka
      @ThanujaGunathilaka 4 ปีที่แล้ว

      @@navoddeshan215 😂

    • @sahasramadusanka7935
      @sahasramadusanka7935 4 ปีที่แล้ว +1

      Navod Deshan සැක්.. මාත් එක්ක ජාත්‍යන්තරයට යන්න ආසද 😂

  • @LankanKollo
    @LankanKollo 4 ปีที่แล้ว +78

    ඊලග හීනෙ BMW 1000rr එක ගන්න ඉක්මනටම...සුභ පතනවා Lankan Boy ට.අපි Lankan Kollo :D :D

    • @jeramtony9580
      @jeramtony9580 4 ปีที่แล้ว

      ekak thiyenawa set karannada?

  • @NuwanHewage
    @NuwanHewage 4 ปีที่แล้ว +9

    අයියේ කියන්න වචන නෑ
    පට්ටම සතුටුයි
    මගෙත් dream එකක් තමයි CHR එක

  • @lahirushehan3547
    @lahirushehan3547 4 ปีที่แล้ว +194

    අපිට හොනට් පිස්සුව හදලා එයා chr එකෙ යනවා ❤️😹💔

  • @sheshimadhu4812
    @sheshimadhu4812 4 ปีที่แล้ว +8

    Adarei aiya...😍😍😍😍
    💪💪💪ammmooo ටිං ටිං අයියගෙ හිනාව💚💚💚

  • @diyaththaraka7607
    @diyaththaraka7607 4 ปีที่แล้ว +17

    Bike වලට ආසයි .ලබන ආත්මෙවත් bike එකක් ගන්න ට්‍රයි කරනව.😘

  • @najaneedewmi230
    @najaneedewmi230 4 ปีที่แล้ว +1

    Wowww Aiyaa..congratulations aiyee..oyaa vidihatama thawa thawath සාර්ථක wenna kiyala praththana karanawa mage aiyee...🌹💕 kawadawath waradinne na aiya..jesu pihitai aiyata..🙏❤️

  • @supunranasinghe5031
    @supunranasinghe5031 4 ปีที่แล้ว +1

    මේ ඉදිරිපත් කිරීම මාරම ෆ්‍රෙන්ඩ්ලි..මිනිස්සු එක්ක කතා කරන විදිය ඒ හැමදේම..ඒකට ආදරෙයි ❤️❤️❤️❤️

  • @manujayasinghe2095
    @manujayasinghe2095 4 ปีที่แล้ว +27

    අයියගෙ සතුට...ඔයානම් වාසනාවන්තයි අයියා ❤❤❤❤❤

  • @malindugeenath2085
    @malindugeenath2085 4 ปีที่แล้ว +8

    ඔයිට වැඩිය දේවල් ලඟට ගන්න පුලුවන් වෙන්න ඕනෙ .
    එල කිරි චරිතයක් .
    ♥️

  • @DaMiYa96
    @DaMiYa96 4 ปีที่แล้ว +1

    ඔයාට වරදින්නේ නෑ අයියෝ සිංහල 🇱🇰 බෞද්ධ ☸️ ඒ වචන ටික ඇහෙද්දි හිතට එන්නේ මාර ගැම්මක්..ජයෙන් ජයම වේවා..තව තව වන්ඩි ගේන්න ..congratulations අයියා..❤️😘

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 4 ปีที่แล้ว +12

    "සිංහල බෞද්ධ" කොහොමද ඔහු එ වචන ටික කියනවා ඇහෙද්දි එන ගැම්ම කියන්න වචන නැ....එ තරම් සතුටුයි සහෝදරයා ඔබට තෙරුවන් සරණයි ජය වේවා.....

    • @tkvoice.7139
      @tkvoice.7139 3 ปีที่แล้ว

      Aiiye adarei😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @mr.tintin8045
    @mr.tintin8045 4 ปีที่แล้ว +7

    හීනයක් තමා.අවුරුදු 10ක් වත් යයි.කමක් නෑ.කොහොමහරි ගන්නවා 🤟

  • @gayaneranga841
    @gayaneranga841 4 ปีที่แล้ว +5

    Congratulations ටින් ටින් aiya 💜️💜️💜️

  • @dtravelvlog9440
    @dtravelvlog9440 4 ปีที่แล้ว

    Pattai👌👌👌 oyge video nm සුපිරිම සුපිරි😀🤸

  • @mishelisabeena9807
    @mishelisabeena9807 4 ปีที่แล้ว +2

    කොල්ලෝ විතරක් නෙමේ අයියේ කෙල්ලෝ අපිත් ආසයි..❤️❤️❤️ මොනා උනත් කවදහරි දවසක ජීවිතේ දිනනවා...❤️❤️😍😍හදවතින්ම සතුටුයි අයියා වගේ කෙනෙක්ට හරි යනවනම්...❤️❤️❤️❤️ආදරෙයි හැමදාම.....❤️❤️❤️ටිංටිං අයියේ❤️❤️❤️

  • @dilakshijanikajayamali6458
    @dilakshijanikajayamali6458 4 ปีที่แล้ว +7

    අනේ ඒ හිනාව............. අපිට හරි ගියා වගේ තමයි අයියේ 💖💖

  • @lahirusandaruwan9184
    @lahirusandaruwan9184 4 ปีที่แล้ว +3

    සුබපැතුම් අයියේ කෙනෙක්ට දෙයක් ලැබෙද්දි හදවතින්ම සතුටු වෙන්න පුලුවන් නිහතමානි මිනිස්සු අපි🎉️

  • @pathumniroshana9609
    @pathumniroshana9609 4 ปีที่แล้ว +1

    My congratulations ayyah❤️ වාහනේ full Review ekk oni එතකල් බලන් ඉන්නවා❤️❤️❤️ බුදු සරණයි, තෙරැවන් සරණයි❤️

  • @sachindunethmina3742
    @sachindunethmina3742 3 ปีที่แล้ว

    @Lankan Boy math asai etha eka heenayak. Me video eka blnne chr ekak ganna bari unath dakkama mara sathuti. Oyata suba pathanwa ayya.

  • @shehannishara5299
    @shehannishara5299 4 ปีที่แล้ว +30

    අන්ලයික් කරල තියෙන්නෙ කොලඹ වාහන සේල් වල අයිතිකාරයෝ😀😀😋

    • @HiHi-es5xk
      @HiHi-es5xk 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @esiraanupama3519
    @esiraanupama3519 4 ปีที่แล้ว +7

    අම්මෝ කොල්ලගෙ සතුට 😻😍❤️❤️

  • @maneeshaherath7824
    @maneeshaherath7824 4 ปีที่แล้ว

    Dream... 😍♥️ love it. Congratulations aiya.😊👍🏻

  • @kalanadilshan398
    @kalanadilshan398 4 ปีที่แล้ว

    Superb aiyah❤️❤️ congratulations 🎉🎊🍾

  • @user-vu4po3qx8z
    @user-vu4po3qx8z 4 ปีที่แล้ว +8

    මගෙත් ලොකු හිනයක් ❤️❤️❤️❤️ කවද හරි හැබෑ කරගන්න.. ජයවේවා අදරෙයි අයියේ ❤️

  • @pasindutheekshana2313
    @pasindutheekshana2313 4 ปีที่แล้ว +21

    CH-R එක තමා නේ සුපිරිම. හැබැයි වෙසල් එකත් අවුලක් නෑ ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්න කොට ගෙවන ගානට ගොඩක් වටිනවා වෙසල් එක

    • @harindrawijesekara
      @harindrawijesekara 4 ปีที่แล้ว

      Habay pitipasse yanaayata amaruy mokada space eka godak podiy

    • @gaminipalitha1895
      @gaminipalitha1895 4 ปีที่แล้ว

      Honda vezel RS තමයි එළ සියලුම features තියෙනවා. පරණ vezel වැඩක් නැහැ.

  • @aselawimukthi8562
    @aselawimukthi8562 4 ปีที่แล้ว +2

    නියමයිනේ aiye congratulations

  • @sanuujayaweera9757
    @sanuujayaweera9757 4 ปีที่แล้ว +1

    Ammoo supirii tin tin aiye.. loku seen nathi supiri patta elama kollek oyaaaa....... 🙂🙂 kiyanna wachana nathooo.... budusaranaiii tin tin aiyaa... hariyanavama thamaii oyta..

  • @desh7761
    @desh7761 4 ปีที่แล้ว +4

    දවසක ගන්නවා එකෙම්ම congratulations 😍

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +4

    ඉන්ටීරියර් එක්ස්ටීරියර් විතරක් මදි දාන්න පුලුවන් හැම වැඩ කෑල්ලක් ගැනමත් දාන්න අයියේ ඊලග වීඩියෝ එකට😃❤️❤️❤️ වීඩියෝ එක කොච්චර දිග උනත් කමක් නෑ😍😍❤️❤️❤️

  • @diliya4826
    @diliya4826 4 ปีที่แล้ว

    ❤️ මාරම පට්ට video එකක් ඒ වගේම මාත් recommend කරන පොරක් තමයි නවීන් අයියා❤️🤘

  • @kavindadasun270
    @kavindadasun270 4 ปีที่แล้ว

    Congratulations😍😍 ටිං ටිං අයියේ❤️❤️💪

  • @chamaradissanayake8046
    @chamaradissanayake8046 4 ปีที่แล้ว +5

    CHR එක පදින්න ආසයි සිරාවටම...😎❤️
    ලැබෙයිද.....🤔
    Congratulations bro

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +25

    Congratulations 🙂❤️😊🎊🎉

  • @sandumadhuhansani7342
    @sandumadhuhansani7342 4 ปีที่แล้ว

    Wow 💜️💜️Congratulations ....!!

  • @kavindasupun2977
    @kavindasupun2977 4 ปีที่แล้ว

    වාව් වාව් වාව් පට්ට අයියා... සුබපැතුම් හදවතින්ම අයියට 😍😍 බුදුසරණයි

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 ปีที่แล้ว +10

    සුපිරි බොක්කහ්❤💪 1st Comment❤🙃

  • @dinna7877
    @dinna7877 4 ปีที่แล้ว

    Superb Brother. Well job

  • @kasungunawardhana7062
    @kasungunawardhana7062 4 ปีที่แล้ว

    Supiri... congratulations aiyaa...👍👍👍💪💪💪

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 4 ปีที่แล้ว +5

    My dream.❤️👍

  • @dumibro1116
    @dumibro1116 4 ปีที่แล้ว +8

    ලොකු සින් නැති🤘 සුපිරිම චරිතයක්!.? ජය වේවා🙏🙏🙏🙏 සහෝ!..

  • @dineshweerathunga4107
    @dineshweerathunga4107 4 ปีที่แล้ว

    තව තවත් දියුණුවෙන් දිරුණුවට පත් වේවා කියා ඔයාටත් බලපු හැමෝටමත් සුභ පතනවා..

  • @rmisuraachinthya2692
    @rmisuraachinthya2692 4 ปีที่แล้ว +3

    Congratulations ❤️❤️aiye

  • @dazx8381
    @dazx8381 4 ปีที่แล้ว +5

    වාහනේ drive කරන ගමන් වීඩියෝ කරන්න එපා අයියේ ❤️🔥

  • @malindapriyashan79
    @malindapriyashan79 4 ปีที่แล้ว +34

    අයියෙ ඔයා දියුනු උනේ කොහොමද,ඔයා දියුනු වෙන්න කෑව කටු මොනවද..... රිවීව් එකක් කරන්නකො.♥️♥️

    • @samildilshan9602
      @samildilshan9602 4 ปีที่แล้ว +7

      Australia gihin thamai ithin

    • @chathuradineshrajapaksha3924
      @chathuradineshrajapaksha3924 4 ปีที่แล้ว +4

      @@sachinthanirmal5931 මොකක්ද මචන් උබ පදින වාහනේ..
      V8,i8,range rover or s class?????

    • @skeyty3708
      @skeyty3708 4 ปีที่แล้ว +11

      @@sachinthanirmal5931 උඹේ ඔලුවත් roll එකක් වගේ

    • @tanglejourney3184
      @tanglejourney3184 4 ปีที่แล้ว +3

      @@skeyty3708 😆👍

    • @mino_z3308
      @mino_z3308 4 ปีที่แล้ว +2

      @@skeyty3708 අම්මො යකෝ😹😹😹

  • @Gigganigga24
    @Gigganigga24 4 ปีที่แล้ว

    Congratulations aiye ❤️ නිහතමානී කොල්ලෙක් උබ❤️

  • @slsenagaming4518
    @slsenagaming4518 3 ปีที่แล้ว

    Good luck for your lankan TH-cam channel

  • @sihash6450
    @sihash6450 4 ปีที่แล้ว +52

    ටිo ටිo අයියට ආදරේ අය කෝ❤️❤️❤️❤️💓💓

    • @piumipalihawadana3317
      @piumipalihawadana3317 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @tharu1436
      @tharu1436 3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +3

    Ammoo😯

  • @footballtvshorts9953
    @footballtvshorts9953 3 ปีที่แล้ว

    Good luck ayya..
    take care!!

  • @tharangasampath6920
    @tharangasampath6920 4 ปีที่แล้ว +1

    බුදු සරණයි kollo, congratulations 😘

  • @relaxmind3256
    @relaxmind3256 4 ปีที่แล้ว +4

    අයියේ ඔයාගෙ ජොබ් එක මොකක්ද 😊 සිරාවට අහන්නෙ

  • @rameshkawshalya2898
    @rameshkawshalya2898 4 ปีที่แล้ว +9

    වටයක් පදින්න දෙන්න බැරිද 🙈😥 oya wage ekak aran gihinma na

  • @dilrume538
    @dilrume538 4 ปีที่แล้ว

    හදවතටම දැනෙන්න මේ කරන දේ නම් පට්ට... all the best bro...

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว

    Congratulations මල්ලි.jayen jayama වේවා adarai ❤❤❤❤❤❤

  • @zubairrajpoot3179
    @zubairrajpoot3179 4 ปีที่แล้ว +25

    Honda එක පදින ගමන් ඒම කතා කරන එක හරිද බම්😂

  • @user-ry4jr8xn9s
    @user-ry4jr8xn9s 4 ปีที่แล้ว +4

    121 like ek magen ❤️👌

  • @shihans1486
    @shihans1486 4 ปีที่แล้ว

    Good luck bro ✌️ft video eka

  • @chamindumc1815
    @chamindumc1815 4 ปีที่แล้ว +1

    Congrats brother ❤️🔥

  • @kavishkaheshan6331
    @kavishkaheshan6331 4 ปีที่แล้ว +10

    මමත් ආසම car ekak අයියේ 👍👍👍අයියා ඔයා කරන job eka mokadda අයියේ මේ msg එක දැක්කේ නෑ වගේ යන්න එපා රිප්ලයි එකක් කරලා යන්න හරිද 🙏🙏🙏🙏🙏🙏

  • @manjulabandara6962
    @manjulabandara6962 3 ปีที่แล้ว

    Maru aiya jaya wewa apita owa hina thama ithin thiyana vill ekata wath gewaganna be

  • @niroshanyowel199
    @niroshanyowel199 4 ปีที่แล้ว

    Congratulations Brother ❤️🔥🤘 CHR eka mage dream ekak 😍🔥

  • @janithamanda7019
    @janithamanda7019 4 ปีที่แล้ว +1

    සුපිරි aiye 👍❤️

  • @slcs8817
    @slcs8817 4 ปีที่แล้ว

    පට්ට බන් හදවතිම්ම සුබපතනවා

  • @YasiThoughts
    @YasiThoughts 4 ปีที่แล้ว +2

    Congrats bro.. ❤

  • @macjaniya8543
    @macjaniya8543 4 ปีที่แล้ว +1

    Niyamai aiyee congratulations bs

  • @pinocchioyt3939
    @pinocchioyt3939 4 ปีที่แล้ว +1

    නියමයි 😀 😀 congratulations 🎊

  • @shehandanushka8088
    @shehandanushka8088 4 ปีที่แล้ว

    Super ayye niyamai!!!😊😊😊

  • @nisaldamsika5833
    @nisaldamsika5833 4 ปีที่แล้ว +2

    Congratulations bro ❤️❤️❤️

  • @sachithmadusanka4600
    @sachithmadusanka4600 4 ปีที่แล้ว

    Congragulations bro hadawthinma suba pathanava budusaranai 🤘🤘🤘❤❤❤

  • @sadeepasandaruwan3634
    @sadeepasandaruwan3634 4 ปีที่แล้ว

    all the best brother...

  • @Manusha_mendis
    @Manusha_mendis 4 ปีที่แล้ว +3

    Congratulations tintin 🔥♥️

  • @akashpraveen5786
    @akashpraveen5786 4 ปีที่แล้ว

    Aiye oya ape aluth kollanwa motivat karanawa.elatama.oya car eka gaththa ekata pattama sathutui.mata eeta wadiya sathutu ape lankawe kollo kellanta aluth aramunak dena ekata.patta sathutui.bokkenma.gd lk my brother

  • @j.h.vindanalakithjayamaha2935
    @j.h.vindanalakithjayamaha2935 4 ปีที่แล้ว

    Wooow niyamai aiya..

  • @kaiyasjourney
    @kaiyasjourney 4 ปีที่แล้ว

    සුපිරි අයියේ. එකෙන්ම ආදරෙයි උබට 😍

  • @shivavp478
    @shivavp478 4 ปีที่แล้ว

    Congratulations sahodaraya 🎊🎊 uba marma nihathamani charithayak adarei a nihathamani kamata hamadamath ❤️❤️❤️

  • @yashodhaharshani5653
    @yashodhaharshani5653 4 ปีที่แล้ว +1

    Congratulations ayye💝

  • @damithsadaruwan590
    @damithsadaruwan590 4 ปีที่แล้ว +1

    Congratulations ❤️❤️❤️❤️ aiye😊

  • @nilanchamara1241
    @nilanchamara1241 4 ปีที่แล้ว +2

    Congratulations..! 💕

  • @anupahelaruwan
    @anupahelaruwan 4 ปีที่แล้ว

    Brand new සුවඳ...😍ඒක මාරම එකක්👍

  • @harshakumara3905
    @harshakumara3905 4 ปีที่แล้ว +1

    Congratulations 🎉❣️❣️❣️👏👏👏 Saho ❤️❤️❤️

  • @damikaoshan8113
    @damikaoshan8113 4 ปีที่แล้ว

    Congratulations aiy , marama lassani ❤️

  • @indikamanoj.5332
    @indikamanoj.5332 4 ปีที่แล้ว +1

    Congratulations brother❤️❤️❤️❤️

  • @upeshalakmali1910
    @upeshalakmali1910 4 ปีที่แล้ว

    Hina hema dema ekin eka lagakaraganna kollek.parissamen...budu saranai..😍😍😍👍👍👍👍

  • @sportszaaga3596
    @sportszaaga3596 4 ปีที่แล้ว

    Thawa thawa hoda video karanna ayye

  • @nuwansanjeewa7948
    @nuwansanjeewa7948 4 ปีที่แล้ว

    Oyawa balanna asayi aiye issara katha wala maruwata ragapana fatta 👍👍👍👍😍

  • @srilankavisit5756
    @srilankavisit5756 4 ปีที่แล้ว +1

    Congratulation brother ❤❤❤❤❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 4 ปีที่แล้ว +1

    Congratulations ටිං Tin අයියේ 🤩🔥❤️ මගෙත් හීනයක් තමයි CHR එක 🤩

  • @lankandilush1963
    @lankandilush1963 4 ปีที่แล้ว

    Super sho😍😍

  • @m.m.a.dindika6277
    @m.m.a.dindika6277 4 ปีที่แล้ว

    Congrats brow 😍❤️

  • @gayandilanka8160
    @gayandilanka8160 4 ปีที่แล้ว

    Congratulations aiye

  • @roshandisanyaka8123
    @roshandisanyaka8123 4 ปีที่แล้ว

    Niyamai aiye kollage hina seba karana supiri kollek ❤❤❤