BMW i8 Review (Sinhala) by ElaKiri.com

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2018
  • Watch our in-depth review about BMW i8 Plugin Hybrid 2018 - 2019
    and it's features, technology, comfort, fuel economy, maintenance etc..
    Price: Rs. 17 - 25 million
    Make comments about your questions
    Visit: auto.elakiri.com
    Largest Sri Lankan online community
    Shot & Cut by Indika Wickramaratne @ SKIT Digital
    Social:
    / elakiri
    / elakiri
    plus.google.com/1075793568733...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 1K

  • @fishworld6157
    @fishworld6157 3 ปีที่แล้ว +261

    මේ කාර් එක dream කාර් එක වුණ අය කෝ 😏😏😏😏😏😏😏

  • @hasigirl2268
    @hasigirl2268 3 ปีที่แล้ว +61

    කවදා හරි හැබෑ කරගන්න ලොකු හීනයක් කොහොම හරි ගන්නවා ❤️❤️😍😍

  • @rasikalink
    @rasikalink 5 ปีที่แล้ว +206

    දැං නං වාහන පිස්සුව තදටම හැදිලා ඉන්නේ එලකිරි Reviews හින්දා ❤️😍❤️😍

  • @udara_nayanajith
    @udara_nayanajith 5 ปีที่แล้ว +88

    ලංකාවෙ දැක්ක no 1 car review එක. Keep it up!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro

  • @KanchuKa
    @KanchuKa 5 ปีที่แล้ว +101

    i8 ❤️ Editing , Soundtracks use karala thiyena widiha okkoma ela.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +4

      Thanks bro

    • @Captain_scott9999
      @Captain_scott9999 4 ปีที่แล้ว +1

      @@haxcksjsjisjsj3771 sounds track eka hoyagtta da bn

    • @haxcksjsjisjsj3771
      @haxcksjsjisjsj3771 4 ปีที่แล้ว +1

      lakshan gunathilaka na bn !! Uba hoyagathoh aniwa kiypn machan

    • @Captain_scott9999
      @Captain_scott9999 4 ปีที่แล้ว

      @@haxcksjsjisjsj3771 mte epa wela bn thiynne meka hoyala.. elakiri channel eka kohan hoyagtta da manda bn ma sound track eka..

    • @Captain_scott9999
      @Captain_scott9999 4 ปีที่แล้ว

      @@haxcksjsjisjsj3771 Shazam app ekata seach wennath na.. SoundHound app ekata seach wennath na.....

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 5 ปีที่แล้ว +138

    පොඩි අදහසක්, ලංකාවෙ අපිට සිංහලෙන් වීඩියෝ හදන ගමන් මේ වීඩියෝ එකම ඉංග්‍රීසියෙන් කරල වෙනම චැනල් එකක් හදල නිකමට දාන්න.. හොද Views ටිකක් ගන්න පුලුවන් මොකද කොලිටිය හොද හින්දා

  • @LioNKoLLA
    @LioNKoLLA 5 ปีที่แล้ว +309

    ඇඩෙනවා :(((( කවදාහරි ගන්නවා :3 !

    • @janakadasun2084
      @janakadasun2084 5 ปีที่แล้ว +3

      Suba pathanawa

    • @DilshanNaveen
      @DilshanNaveen 5 ปีที่แล้ว +2

      siravatama ban

    • @oshankavishka9499
      @oshankavishka9499 5 ปีที่แล้ว +1

      Me2

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +16

      Good luck bro

    • @nilish9
      @nilish9 5 ปีที่แล้ว +3

      කෝටි 336 යේ නවතම සුපිරි මෝටර් රථය කාගෙද දන්නවද? Bugatti 2019
      th-cam.com/video/xpG7t59XpZc/w-d-xo.html

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 5 ปีที่แล้ว +110

    Best review for BMW i8 on the youtube! better than international channels

  • @tvmax975
    @tvmax975 5 ปีที่แล้ว +20

    ලසා අයියාගේ වන්ඩිය...❤️❤️ උඩරට 💪

  • @AshanWidyarathna_ashanmw
    @AshanWidyarathna_ashanmw 5 ปีที่แล้ว +10

    සිංහලෙන් කරපු පට්ටම review එකක්. Kelley Blue Book, car buyer, car wow වගේ channel එක්ක බලද්දී පට්ට විදියේ local channel එකක්.. සතුටුයි. පට්ට... keep it up. !!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Udara_N_Madusanka
    @Udara_N_Madusanka 3 ปีที่แล้ว +3

    ඔයාලා හරි ලස්සනට පැහැදිලිව විස්තරාත්මකව review එක කරනවා. i8 එක ගැන හොයන්න ආවේ facebook එකේ දැක්කා පෝස්ට් එකක් නිසා. ලංකාවේ වෙන කවුරුවත් හරියට පැහැදිලි කරලා තිබ්බේ නෑ මේ වගේ. වාහනය ගැන ඔක්කොම වගේ ඔලුවට ගන්න ලේසි විදියට තිබුණා. මෙහෙම පිළිවෙලකට වැඩක් කරනවා ට බොහොම ස්තුතියි.

  • @udara_nayanajith
    @udara_nayanajith 5 ปีที่แล้ว +10

    හැම video එකකටම හොදට මහන්සි වෙලා තියෙනවා !අද තමයි comment එකක් දාන්න time set උනේ..superb ,channel එකට ජය👍👍👍👍👍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @thenukkithsandu4051
    @thenukkithsandu4051 5 ปีที่แล้ว +12

    One of the best review in youtube about BMW i8

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @suppamilinda4115
    @suppamilinda4115 5 ปีที่แล้ว +5

    best review, voice, edit, camera everything!!! WOW

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @gcharith
    @gcharith 5 ปีที่แล้ว +5

    You are the best in vehicls review sinhala... Appreciate ur knowledge and dedication at the screen play.. keep it up

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sujayanimneth
    @sujayanimneth 5 ปีที่แล้ว +6

    Supiri review eke WOW!!😍👌
    Waiting since a long time 👍👍
    BMW I8👌👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @mortalfire
    @mortalfire 5 ปีที่แล้ว +3

    Best review for BMW i8 in TH-cam.
    Well done elakiri.🤗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Xolvant
    @Xolvant 2 ปีที่แล้ว +7

    i have an i8 roadster

  • @NilanWeerasekera
    @NilanWeerasekera 3 ปีที่แล้ว

    Very good review. Probably the best i8 review on youtube

  • @ravingagunawardana178
    @ravingagunawardana178 5 ปีที่แล้ว +2

    Appreciate the Effort you put into these videos. Kudos!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @HeamGeek
    @HeamGeek 5 ปีที่แล้ว +4

    vehicle reviews පටන් ගත්ත දවසේ ඉදන් ඇත්තටම හොඳ සුපිරි දියුණුවක් බලාගන්න පුළුවන් සුබපැතුම් 🤩🤗

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @disapamok_
    @disapamok_ 5 ปีที่แล้ว +20

    ආසාවට දිව ඇදෙනව එලියට ❤
    පට්ට රීවිව් එක 🙏

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +2

      Thanks bro

  • @RodaHathara
    @RodaHathara 4 ปีที่แล้ว +1

    ඉදිරිපත් කිරීම සුපිරිම සුපිරි!!!

  • @pramudithasandeep
    @pramudithasandeep 5 ปีที่แล้ว +2

    Automobile Review නම් එලකිරි තමයි❤️❤️ උඹ කතා කරන විදිය පට්ට👊🏻

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @shanakaserasundara5381
    @shanakaserasundara5381 5 ปีที่แล้ว +7

    නියමයි. සුපිරිම review එකක්.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @primeshpathirana4040
    @primeshpathirana4040 5 ปีที่แล้ว +4

    Your review videos are amazing. I started watching them recently, and I got to know how useful your vidoes are, keep up the good work. But one recommendation, If you can put the Sri lankan price of each vehicle, I mean the brandnew price in your videos, It would add more value to your videos. 😎✌️✌️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro, price is in the description.

  • @imeshkmv
    @imeshkmv 5 ปีที่แล้ว +2

    video eka sirawata hadala thiyenewa machan! subapathum! digatama ohoma karagena yamu (y)

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @agathisiwanniarachchi
    @agathisiwanniarachchi 5 ปีที่แล้ว +1

    Well done 👍. Watched a good video after a long time. Actually well described..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Aqua.7786
    @Aqua.7786 5 ปีที่แล้ว +4

    Wow one of the best review ever 😍

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @DJHashHemal
    @DJHashHemal 5 ปีที่แล้ว +5

    Fatta ban ube voice eka ehema suppata karanawa brooo best 👍🏿🖤❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @wimukthinawarathne1153
    @wimukthinawarathne1153 4 ปีที่แล้ว

    Thanks For Deatails. All The Best.!

  • @lahirubalasooriya9586
    @lahirubalasooriya9586 5 ปีที่แล้ว +1

    Exellent review team Elakiri. Gd luck..!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @sanjeewadasun3034
    @sanjeewadasun3034 4 ปีที่แล้ว +3

    මේ රිවීව් එක Next Level 🔥🔥🔥

  • @kpd3873
    @kpd3873 5 ปีที่แล้ว +5

    මචෝ උබේ වීඩියෝ නම් හුඟක් හොඳයි උබට පුලුවන්නං Rs-40 අඩු Toyota ඩොල්පින් වැන් එකක් ගැන වීඩියෝ එකක් කරහන් ✌️✌️😋❤️

  • @gihanshameera3023
    @gihanshameera3023 5 ปีที่แล้ว +3

    Best reviewer ever..Good Luck.. 🤩

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @lakshandezoysa4515
    @lakshandezoysa4515 4 ปีที่แล้ว

    Review eka nm superb. Elakiri

  • @geethsamarakoon6139
    @geethsamarakoon6139 5 ปีที่แล้ว +56

    ලසා අයියාගේ එක ❤️❤️❤️😍

  • @Random-oe6dd
    @Random-oe6dd 5 ปีที่แล้ว +4

    Excellent Review 🔥

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @susa3082
    @susa3082 4 ปีที่แล้ว

    ado jara wididhata review eka denawa supiri! 😍👍

  • @m07028
    @m07028 3 ปีที่แล้ว

    ලසා අයියානේ. Most humble person i have ever met. Good job ela kiri. Me 7 wena sare baluwe

  • @IshanSachira
    @IshanSachira 4 ปีที่แล้ว +5

    Practicality එකනං සෑහෙන්න අඩුයිනෙ... user friendly ගතිය ගොඩක් අඩුයිනේ... ඒ අතින් ගත්තම Mercedes Benz sport cars තරම් හොඳයි කියන්න අමාරුයිනෙ... fual consumption විතරයි

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 ปีที่แล้ว +3

    වෙනදා වගේම සුපිරියටම කරලා තියෙනවා 👍👍👍🤞🤞

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nikiboy9006
    @nikiboy9006 4 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතා සාර්ථකයි

  • @Hewage_Isuru
    @Hewage_Isuru 2 ปีที่แล้ว +2

    Superb Content!! I love it

  • @manashHG
    @manashHG 5 ปีที่แล้ว +11

    very elaborative review! keep it up..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @vis
    @vis 5 ปีที่แล้ว +6

    ආසාවෙන් එනකන් බලන් හිටපු review එකක් 😊😊

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @damadusha_SolarGuy
    @damadusha_SolarGuy 3 ปีที่แล้ว

    Best explanation ever.!

  • @techo7728
    @techo7728 5 ปีที่แล้ว +2

    patta review 1k. supiri . 🔥

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @darshana573
    @darshana573 5 ปีที่แล้ว +17

    Mn ඉල්ලපු video එකට thanks ....
    මේක ape පැත්තේ අයියා කෙනෙක්ගෙ ....

  • @sinethgamage4831
    @sinethgamage4831 5 ปีที่แล้ว +3

    Perfect review....

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @express6468
    @express6468 4 ปีที่แล้ว

    Oka safety Tess karala nathi ekath ahanna deyakda. Thanikara caban fiberne. Happunoth keli tika thamai ekathu karaganna wenne

  • @nw3392
    @nw3392 5 ปีที่แล้ว +1

    Best review as always.👌👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @thusharachathumina9618
    @thusharachathumina9618 5 ปีที่แล้ว +4

    ඒකනම් ඇඩෙන්ඩම දීලා තියනවා ජය වේවා..!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Roshan1st
    @Roshan1st 5 ปีที่แล้ว +8

    අප්පට ලසන්ත බ්‍රෝනේ මේ 😍😍

  • @nilandilhara9074
    @nilandilhara9074 4 ปีที่แล้ว

    Elakiri please do a video review on Honda S660

  • @nimantha1989
    @nimantha1989 5 ปีที่แล้ว +1

    Shaa niyamai...
    thank you elakiri...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @upulkumara5176
    @upulkumara5176 5 ปีที่แล้ว +6

    My Dream car ❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @anusarasenanayaka9632
    @anusarasenanayaka9632 5 ปีที่แล้ว +7

    මේකෙ ground clearance එක ලංකාවෙ පාරවල් වලට අව්ලක් වෙන්නෙ නැද්ද?

    • @veekitemple9482
      @veekitemple9482 3 ปีที่แล้ว

      Highway wala yanna hodai , normal පාරවල් වල ගැටි තියන නිසා වාහනය ඩැෙම්ජ් ෙවනවා

  • @yesithjayasinghe3062
    @yesithjayasinghe3062 3 ปีที่แล้ว

    Thanks for the information review bro

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 3 ปีที่แล้ว

    ලන්කාවේ දැක්ක එලකිරිම Review එක.great..👍👍

  • @shalendrafernando4673
    @shalendrafernando4673 5 ปีที่แล้ว +4

    BMW i8 car gana karapu hoderma review.superb

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +39

    Elakiri දැක්කාම මොනව උනත් බය නැතිව Like කරන්න පුළුවන් තැනට දැං ඇවිල්ල ඉන්නෙ....නියමයි....තාම බැළුවෙ නෑ හැබැයි....😂😂😂😂😂😂😂😂😂

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +3

      Thanks bro

  • @deepthatharindu6733
    @deepthatharindu6733 3 ปีที่แล้ว

    Hundai sonata 2001 gana review ekak karandooo

  • @soapgaming99
    @soapgaming99 5 ปีที่แล้ว +2

    Damn edit bro❤️

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @bigpotato5351
    @bigpotato5351 4 ปีที่แล้ว +5

    හම්මේ ඒ ඇස් 😍

  • @ishanudayanga439
    @ishanudayanga439 5 ปีที่แล้ว +3

    Best 😍😍😍😘😘😘😘😘 review

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @sashikarangify
    @sashikarangify 5 ปีที่แล้ว

    Of you can add English captions it's will one of the best reviews internationally all the best bro

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, we did before in wagon r, grand i10 like videos. But it takes a lot of time. Anyway will try in the future

  • @buddhikamahesh9420
    @buddhikamahesh9420 5 ปีที่แล้ว +1

    Fatta. Thank you elakiri team!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @b.dkalananethsara8458
    @b.dkalananethsara8458 4 ปีที่แล้ว +5

    i8 valata kamathi aya mage comment ekata like ekak dagenema palayalla

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +3

    25 million වලට තියෙන්නේ i8 Roadstar 2018,2019 ඒවා නේද

  • @Aluthmedia
    @Aluthmedia 5 ปีที่แล้ว +1

    ඉතාමත් හොද review එකක්.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @SharesLK
    @SharesLK 4 ปีที่แล้ว

    Mulinma yana background music eka lassani. Mokadda e music eka?

  • @ThilinaPerera.
    @ThilinaPerera. 5 ปีที่แล้ว +13

    I8 🔥🔥 puluwannam Ford Mustang eketh review ekak ona 🔰

  • @dilshancreation4172
    @dilshancreation4172 5 ปีที่แล้ว +4

    විඩියෝව එඩිට් කරපු කෙනා නම් පොරක් කිව්වොත් හරි මන් හරි නියමයි

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

    • @dilshancreation4172
      @dilshancreation4172 5 ปีที่แล้ว

      😍😍😍😍😍😍💪💪💪💪💪💪✔✔

  • @dewminakaushan1147
    @dewminakaushan1147 5 ปีที่แล้ว

    Hondama vedio ekak,puluwannam i3,benz a class 2018 ganath vedio ekak karanna.

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro, Issarahata karannam

  • @deshapriyadangalle7693
    @deshapriyadangalle7693 4 ปีที่แล้ว +1

    මමත් ගත්ත එකක් එතකොට මෙ review එක තිබුනෙ නැහැ danne nathi godak දැනගත්තා elakiri👍👍👍

    • @malithnuwan3
      @malithnuwan3 4 ปีที่แล้ว

      Bmw කාර් එකේ චැසිය උස්සන්න බැයිද ?

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 ปีที่แล้ว +3

    i8 / Cp 🥵❤️‍🔥

    • @KINGSHANYT
      @KINGSHANYT 8 หลายเดือนก่อน

      😮‍💨

  • @slmusic3615
    @slmusic3615 5 ปีที่แล้ว +5

    පටිට ම පටිට අැ 👍👍💐💐💓💓💞💞

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @omilaperera8699
    @omilaperera8699 5 ปีที่แล้ว

    Supuri machan ...sort n sweet describe karanawa..all da best

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 4 ปีที่แล้ว

    ඔක්කොම බැලුවා උබේ පැහැදිලි කිරිම් හැමදේම හොදයි සුබ මචන් ❤️

  • @rashangaffoor4433
    @rashangaffoor4433 5 ปีที่แล้ว +3

    Pissu hadenawa... suppatama hadala thinawa nikan international review ekak balanwa. Wage... keep it up guy's.. goood luck

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @bathiyaweerasekara9070
    @bathiyaweerasekara9070 4 ปีที่แล้ว +3

    Bullet proof review එකක් කරන්න බලන්න බ්‍රෝ.. 👍👍

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +1

    Great Rivew Elakiri😀👍🏻

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @youcenon
    @youcenon 5 ปีที่แล้ว +2

    dakapu sirama video eka!!! and sounds!!!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว +1

      Thanks bro

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 5 ปีที่แล้ว +6

    ගොඩක් තැන්ක්ස් මගේ ඉල්ලීම ඉටු කලාට ගොඩක් කල් ඉදලා බලාගෙන හිටිය විඩියෝ එකක් ..කියන්න දෙයක් නෑනේ හැමදාම වගේ රීවිව් එකත් පට්ටම ❤️❤️❤️❤️👌

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @heshanm7629
    @heshanm7629 5 ปีที่แล้ว +9

    පිස්සු හැදෙනවනේ . මග බලන් හිටියේ කවද්ද එන්නේ කියල . එළමකිරි .

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @hasitha2010
    @hasitha2010 5 ปีที่แล้ว +2

    තවත් සුපිරි vedio එකක්...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @aplus1557
    @aplus1557 5 ปีที่แล้ว +1

    Woooooow.. Thawath Elakirima review ekak..

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 4 ปีที่แล้ว +23

    Bmw i8 ගන්න ගානට වටින කාර් එකක් නෙවෙයි ඇත්තම කතාව😖😌

    • @shamrimubaraksha8797
      @shamrimubaraksha8797 2 ปีที่แล้ว

      Ow ape car ekak mahapare natharavune brand new mage eka ,,,

    • @user-ie7ts6mi5o
      @user-ie7ts6mi5o 2 ปีที่แล้ว +1

      ඔව් බම් 3 කට වත් නැගල යන්න බෑ...ආතල් ගන්න සල්ලි වියදම් කරන කෝටිපති තරුන කොල්ලෙක්ට නම් මරුවට සෙට්..

  • @kavinduvishal
    @kavinduvishal 5 ปีที่แล้ว +6

    Lasantha Wickramasinghe ❤️❤️

  • @Ranuka0777
    @Ranuka0777 5 ปีที่แล้ว

    Doing a brilliant job...keep it up...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @Dan_Abey
    @Dan_Abey 3 ปีที่แล้ว

    BMW I8 eke hybrid battery eka lankawe fail wenawa kiyala ahala thienawa. Ehema unama pare nawathinawa lu plus per cell cost extreamly high kiyala ahala thienawa. Mewa aththa kiyalada oyala hithanne?

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 2 ปีที่แล้ว +3

    එකම හීනෙ ඔක තමා හොදට ඉගෙන ගෙන අනිවරෙන් එකක් ගෙනවාමයි😥😪😓🥺🥺

    • @malanfernando2345
      @malanfernando2345 2 ปีที่แล้ว

      හොදට ඉගෙනගෙන උබ අතේ ගහපන්😁

  • @pathirageperera3765
    @pathirageperera3765 3 ปีที่แล้ว

    ammo review eka patta 😍👍..mata epawennema signal hira wena eka 😔

  • @manojjayawardena1065
    @manojjayawardena1065 5 ปีที่แล้ว +1

    Your reviews are superb. No sri lankan review can't even come close to you...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @nethaj6770
    @nethaj6770 5 ปีที่แล้ว +2

    Elakiri ✌🏽 puluwan nam Mitsubishi Eclipse cross eke review ekak dennooo

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Issarahata karannam bro

  • @vimukthirangika6867
    @vimukthirangika6867 4 ปีที่แล้ว

    Meka maru review ekak .audi q8 eka gena review ekak karanna puluwanda?

  • @navindudeshan4671
    @navindudeshan4671 5 ปีที่แล้ว +1

    video ekanm patta..kiyapu dewal ekka sport experence eka arenna athi deyak na wage.tatwe pennana hodai..
    jaya wewa...

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 5 ปีที่แล้ว +1

    Great video production quality! Love the way presenter describes facts! So interesting and keep it up!

    • @ElaKiri
      @ElaKiri  5 ปีที่แล้ว

      Thanks bro

  • @everythinggayan
    @everythinggayan 4 ปีที่แล้ว

    Put a video of mercedez benz c200 cabriolet