MANDODARI " මන්දෝදරී" මිලියන 2ක අලුත්ම සුපිරි බයික් එක| My new Honda CBR SP | LANKAN BOY

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2021
  • This is the video about my new Honda CBR SP, most importantly I bought this Bick from earning of TH-cam revenue pls enjoy this video and stay tune for more upcoming video's
    ✔ Subscribe To Lankan Boy: bit.ly/SubscribeLankanBoy
    ✔ Follow Me On Facebook: bit.ly/ThusithaRanaweeraFBPage
    ✔ Add Us On Facebook: bit.ly/ThusithaRanaweeraFaceBook
    ✔ Follow Us On Instagram: bit.ly/ThusithaRanaweeraInstagram
    music on this video
    On The Line (Instrumental) by SilentCrafter
    / user-907904720
    Creative Commons - Attribution-ShareAlike 3.0 Unported - CC BY-SA 3.0
    Free Download / Stream: bit.ly/silentcrafter-on-the-line
    Music promoted by Audio Library • Video
    Song: Markvard - Vacation
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution 3.0 Unported
    Video Link: • Markvard - Vacation (V...
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 2.3K

  • @themusician-5265
    @themusician-5265 3 ปีที่แล้ว +325

    පොඩි කොල්ලට race කරන්න දුන්න එකට නම් Respect අයියේ❤❤❤

  • @sanjulasandeepani1323
    @sanjulasandeepani1323 3 ปีที่แล้ว +42

    අනේ අර පොඩි ලමයට හරිම සතුටුයි බයික් එක රේස් කරල ❤❤.

  • @lahirumadushanka3106
    @lahirumadushanka3106 3 ปีที่แล้ว +139

    ඒ පොඩි එකාට ජීවිත කාලෙම මතක තියේවි 👍👍👍❤️❤️

  • @sureanwithakshan3957
    @sureanwithakshan3957 3 ปีที่แล้ว +8

    ඒ පොඩි කොල්ලට දක්වපු මනුස්ස කමනම් වටිනවා අයියේ. ඒ මනුස්සකම සල්ලි වලටවත් ගන්න බෑ. ආදරෙයි හැමදාම.

  • @lakisurukuma1562
    @lakisurukuma1562 3 ปีที่แล้ว +37

    තුසිත අයියා උබට ජය..මං දැකපු වාසනාවන්තම "මනුස්සයා" ඔයා.බුදුසරණයි ❤️❤️

  • @sachigaming219
    @sachigaming219 3 ปีที่แล้ว +97

    සමිත් පට්ට lukcy කොල්ලෙක් ජීවිතේටවත් දැකල නැති ජීවිතේටවත් පැදල නැති බයික් එකක් පදින්න තරම් උට තියෙන්නේ මාරම luck එකක් ❤️❤️❤️❤️

  • @tharusha9321
    @tharusha9321 3 ปีที่แล้ว +18

    සුපිරියක් අයියේ ඔයානම් තව බොම්මබයක් බස්සමු . ඔය බයික් එක ගේන විඩියෝවත් දැම්මානම් ❤❤❤ . නිහතමානී පුද්ගලයේක් 😍😍. පරිස්සමින් අයියේ ❤❤

  • @dumindulakshan7889
    @dumindulakshan7889 2 ปีที่แล้ว +3

    ඔයාලා වගේ අයියලා දැන් අඩුයි අයියේ මනුස්සයන්ගේ දුක අදුරගෙන නැති මනුස්සයාව ඔයාට පුලුවන් විදිහට සතුටු කරලා එයාගේ දුක නැති කරන එකම ලොකු දෙයක් අයියාට ගොඩක් පින් ඔය කරන වැඩේට අයියගේ වැඩ කටයුතු සියල්ලම හොදින් කරගන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා ජේසූ පිහිටයි අයියට👍🙏❤️

  • @kaveeshadesilva4163
    @kaveeshadesilva4163 3 ปีที่แล้ว +43

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔයා පොරක් අයියෙ මනුස්සකම තියෙන සුපිරි මනුස්සයෙක් ..ජය😌✌️

  • @Srilanka-sl
    @Srilanka-sl 3 ปีที่แล้ว +27

    ඇඩෙනවා අයියෙ මේ වීඩියෝ බලද්දි..
    අව්ලක් නෑ මාත් ඔය බයික් එකේ පුංචිම පුංචි කොටස් කාරයෙක් උනු එකට හදවතින්ම සන්තෝසයි. ලගදිම තව යකෙක් බස්සමු..
    ආදරෙයි..❤️❤️

  • @redabro-6701
    @redabro-6701 2 ปีที่แล้ว +5

    *💣💥❤️පොඩි කොල්ලාට රේස් කරන්න දුන්නා නේහ්හ්.. ආදරේ බන් ඒ නිහතමානී කමට..හැමොම ඔහොම නෑ ලන්කන් බෝයි රයිඩර්ස් සෙට් එක නම් මරු...😍❤️❤️😉*

  • @menakapramod3408
    @menakapramod3408 3 ปีที่แล้ว +4

    අයියේ ඔයානම් නිහතමානීම කෙනෙක්...රෙස්පෙක්ට් අයියා...කවුරු කෝම කිව්වත් මමනම් ගොඩක්ම ආස කෙනෙක් ඔයා

  • @minimobileplay1704
    @minimobileplay1704 3 ปีที่แล้ว +50

    ඒ සද්දෙ කනට මී පැනි දානවා වගෙ 😍❤️
    අන්තිමට ගහපු විල් පාරට ඇගෙ මයිල් කෙලින් උනා........ඩෙටා කපන් ඇඩ් එකක් බැලුවට පාඩු නැති චැනල් එකක් ❤️❤️

    • @Slboy90
      @Slboy90 3 ปีที่แล้ว +1

      Ade ou ban kadulu wetenwa tawam

    • @buslovers6846
      @buslovers6846 3 ปีที่แล้ว

      @@Slboy90 ❤️

  • @pasindumadhuwantha1528
    @pasindumadhuwantha1528 3 ปีที่แล้ว +202

    Thusitha කියන්නේ පට්ට නිහතමානී චරිතයක් ❤️🥰

  • @lakshanrathnayaka498
    @lakshanrathnayaka498 2 ปีที่แล้ว +6

    අයියේ මේකනම් පහරක් ඕයි..සුපිරි ගමනක් යමු අපි ඉන්නවා.ජය වේවා වෙනසක් කරමු හැමදාම වගේ❤️

  • @dmsdms1712
    @dmsdms1712 3 ปีที่แล้ว +4

    ජය වේවා අයියේ. තව බයික් ගේන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. Congratulations අයියේ ❤️

  • @sasindusulakshana9119
    @sasindusulakshana9119 3 ปีที่แล้ว +62

    පිස්සු හද්දන්න එපා අයියේ ❤️😂😂😂 පට්ට ආසයි ඔය වගේ බයික් එකක් දිහා බලන් ඉන්නත් සද්දෙ අහන් ඉන්නත් ❤️❤️❤️❤️❤️

  • @danushkasadaruwan7059
    @danushkasadaruwan7059 3 ปีที่แล้ว +25

    මාත් කවද හරී ගෙනව අයියේ ඔයා නිසා තමා ඒ හයිය අවේ. අයියට කවදාවත් වරදින්නෙ නෑ. කොල්ලන්ගෙ හීන වලට පන දෙන්න හයියක් වුන .ඔයාව අමතක නොවන චරිතයක් අයියේ බයික් වලට ආදරේ කොල්ලන්ට.

  • @nilmininilmini3784
    @nilmininilmini3784 ปีที่แล้ว +3

    අයියේ මාරයි බයික් එකනම් සුපිරි පරි ඉතිරෙනවා අය්යාට තව තවත් වැඩ දියුණු වෙන්න කියලා සුභ පතනවා🥰🥰😍😍🙏

  • @musicst2004
    @musicst2004 3 ปีที่แล้ว +4

    පට්ටම් වැඩක් අයියේ කරලා තියෙන්නේ ඔයා.❤❤❤❤
    මර බන්ඩිය හොදේ ❣️❣️❣️❣️
    සුපර් 👌👌👌👌

  • @samithgayanga8721
    @samithgayanga8721 3 ปีที่แล้ว +408

    එදා අම්මෝ කියන්න වචන නැහැ 😍❤️

  • @dinu598
    @dinu598 3 ปีที่แล้ว +54

    කුෂාන් අයියා අවුලෙන් ඉන්නේ බයික දුන්නට..☺️❤

  • @kaveeshanermal7786
    @kaveeshanermal7786 3 ปีที่แล้ว +3

    Congratulations අයියා දිනෙන් දින ජයම වේවා!...🙏💓💓

  • @nisansalapriyadarshani6998
    @nisansalapriyadarshani6998 3 ปีที่แล้ว +6

    ලොකුම අසාවාක් 😍 කවදා හරි සැබැකරගන්නවා ❤️❤️ අයියෙ මට එදාට බයික් එකක් හොයලා ඔනි 👉👉❤️❤️❤️❤️

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +240

    අර පොඩි කොල්ලට මාර සතුටුයි බයික් එක රේස් කරාම..

  • @shaminfernando1484
    @shaminfernando1484 3 ปีที่แล้ว +31

    "මන් අද ගෙනාවානම් ඔයාලටත් කවදාහරි දවසක පුළුවන් " ඒ වචන ටිකම ඇතිබන් අයියේ.. ❤️ ඊළඟට ගේමූ Kawasaki H2 එක .. දාමු නම කොල්ලොන්ගේ රාගය අවුස්සන "රාගිනී" කියලා..

  • @kavindukanishka6281
    @kavindukanishka6281 ปีที่แล้ว

    Kushan aiyanam patta wadda 👍🔥❤ aiye oyath supiri oya wage wada digatama karanna shakthiya labewa 👍👍🔥❤

  • @HIRUSHA255
    @HIRUSHA255 3 ปีที่แล้ว +6

    අම්මට මරැ අම්මේ උසාවි වහන්න වෙයි.තුසිත අයියා කරන්න යන වැඩෙන්.❤️😍

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 3 ปีที่แล้ว +20

    අපි දැක්කා තුසිත අයියේ ඔයා ඉන්නවා Auto Vision එකේ!!! මැරිලත් පැයක් ආදරෙයි අයියේ හැමදාමත්💞♥️💞

  • @tharindunawod69
    @tharindunawod69 3 ปีที่แล้ว +205

    මාත් ගේනවා දවසක කියලා අදිශ්ඨානයක් ආවෙ..මට විතරද ....ආසයි ලන්කන් අයියෙ ඔයාගෙ මොරාල් එකට.🥺😘😘🥺🥺

  • @Sanoj_Officials
    @Sanoj_Officials 3 ปีที่แล้ว +7

    කොල්ලන්ගෙන් හීන දඩ වලට නවත්තලා තියන්න දෙන්න ම එපා අයියේ.🙏 ඒ හීන ගොඩ දාගන්න උදව් කරපන් උබට පුළුවන්.. එකෙන් ම 🤜🤛👍🤝💪

  • @anudapinsara6247
    @anudapinsara6247 3 ปีที่แล้ว +2

    Ow ඊළඟට ganna bike ekat රාවණා සුපිරි ජය වේවා !❤❤🏍️🏍️🏍️

  • @malishahasaranga7541
    @malishahasaranga7541 3 ปีที่แล้ว +108

    පොඩි කොල්ලා ඇවිල්ල රේස් කරද්දි කදුලුත් ආවා අයියේ බුදු සරනයි ජයෙන් ජය

    • @erangafernando8450
      @erangafernando8450 3 ปีที่แล้ว +1

      Thopi waga puka dana laddu u harinam u baik aka padinna dila mona pakatada you tube danna padda akata lajjawakuth na thopitath u thama pora

    • @menakapramod3408
      @menakapramod3408 3 ปีที่แล้ว +5

      @@erangafernando8450 ඒම කියන්න එපා ඔයා ඔය වගේ බයික් එකක් ගත්තොත් ඕම වෙන කෙනෙක්ට පදින්න ගිහින් දෙනවද...ඔය පොඩි කෙනාට රේස් කරන්නවත් දෙනවද ඔයා වගේනම්...ඕම කුහක කතා කියන්න එපා...ලැජ්ජයි කීබෝඩ් වීරකමට😒

  • @dineshmadushanka4822
    @dineshmadushanka4822 2 ปีที่แล้ว

    Apitanam den bike ganna eka hinayak thamai me wage video balala hitha hadaganna thamai wenne den jayawewa thusitha aiyatath

  • @kavindahasitha1890
    @kavindahasitha1890 3 ปีที่แล้ว

    ඒ video 1 ta නම් ආදරේ හිතුනා...ආසම video 1....මම cbr1000rr eke video 1k කලිනුත් ඉල්ලලා cmnt කලා...bike එක නම් supiri...කුහක talks දෙයි ගොඩක් උන්..වැටෙන්න එපා අයියේ...දිගටම ඔහොම යමු.... ජයවේවා...
    ❤️😘❤️😘

  • @jithendraweerawardhana3943
    @jithendraweerawardhana3943 3 ปีที่แล้ว +19

    කුශා අයියා දුකෙන් වගේ 😶😶 හාවෙක්ට තමා ආසාවෙන්ම ඉන්නේ 😍😍😍😘😘😘❤️❤️❤️

  • @lakshanhewawasam
    @lakshanhewawasam 3 ปีที่แล้ว +3

    මාරම සතුටුයි අයියේ😍😍
    අයියා වගේ හදවතින්ම නිහතමානී සුපිරිම චරිතයක් තවත් නෑ❤❤❤
    අයියට ජයෙන් ජය බුදු සරණයි🙏🙏

  • @promodlakshitha3675
    @promodlakshitha3675 ปีที่แล้ว +2

    ❤❤ සුපිරි අයියේ ඔයාගෙ වැඩ 😎😎 respect bro ❤❤

  • @jojomountJojo
    @jojomountJojo 3 ปีที่แล้ว

    Supiri ayye patta oya niyama porak ❤️❤️❤️❤️👌👌👌nathi ekage duka danna

  • @DesawanaMusic
    @DesawanaMusic 3 ปีที่แล้ว +100

    ජයවේවා ❤

  • @nuwansilva17
    @nuwansilva17 3 ปีที่แล้ว +88

    ඊලග බයික් එක H2 ඒකටවත් අපි පිරිමි නමක් දාමු රාවනා කියලා... ඒකට ලස්සනයි රාවනා... ලොකු ගැම්මක් වෙවී❤

    • @sanojariyarathna539
      @sanojariyarathna539 2 ปีที่แล้ว

      ඔව් ඈ

    • @shavinduthejan8649
      @shavinduthejan8649 ปีที่แล้ว

      Sira

    • @cprabbit3271
      @cprabbit3271 7 หลายเดือนก่อน

      නැ නැ .h2 එක පොඩ්ඩක් ගෙම්බෙක් වගේ හින්ද මන්ඩුක කියමු😊

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว

    Good luck sahodaraya jayawewa seyaluma denatama budusaranayi

  • @binarayatawaththa7812
    @binarayatawaththa7812 8 หลายเดือนก่อน +1

    එකනම් නියමයි අයියා ජයවේවා❤🤟

  • @chubbydesilva2998
    @chubbydesilva2998 3 ปีที่แล้ว +52

    අපිත් අසයි වටයක් පදින්න නෙමෙයි බයිසිකලය බලන්න.😋🤗🤗🤗🤗🤗.ඇත්තටම කියුවොත් වෙනස්ම චරිතයක් අදරෙයි.......💟💟💟💟💟💟💟❤️❤️‍🔥

  • @dushanniluminda6418
    @dushanniluminda6418 3 ปีที่แล้ว +26

    තේරෙන්නේ නැති ෆීලින් එකක් ඇඟට දැනෙනවා 😍

  • @chanukasenesh4699
    @chanukasenesh4699 2 ปีที่แล้ว

    Aiye oya nam patta hitha hoda charithayak.... Matath asayi aiye bike eka watayak padinna❤😍

  • @atheistmaster6920
    @atheistmaster6920 3 ปีที่แล้ว +36

    All day everyday Honda!

  • @kavishkaliyanage2083
    @kavishkaliyanage2083 3 ปีที่แล้ว +16

    ඒකනම් පිස්සුවක් අයියෙ ඒ සද්දෙ අම්මෝ🤤 ආසයි ❤️ පරිස්සමෙන් පදින්න ❤️🤟

    • @chanukachanuka7383
      @chanukachanuka7383 2 ปีที่แล้ว

      අයියෙ මට කුෂාන් අයියගෙ නම්බරය ඔන

  • @buwanidulonath7411
    @buwanidulonath7411 3 ปีที่แล้ว +10

    සද්දෙ 🤤❤, අන්තිමට ගහපු වීල් එක, 🤤

  • @chamaraks5278
    @chamaraks5278 2 ปีที่แล้ว

    ඔයා කරන හැම දේම සාර්ථක වේවා අයියා...!💞💞💞💞💞💞💞💞💞💕

  • @sahantiksana5186
    @sahantiksana5186 2 ปีที่แล้ว

    අම්මො අයියෙ එකනම් පිස්සුවක්😝🙈🙈 අදරෙයි හැමදමත්❣️❣️❣️

  • @randeepsvn8452
    @randeepsvn8452 3 ปีที่แล้ว +13

    මටත් ආසයි රේස් කරන්න 😛 පට්ට සද්දෙ ඒකෙ ☺🤗, තුසිත අයිය කියන්නෙ නිහතමානීම චරිතයක් ☺❣

  • @yasithishanka694
    @yasithishanka694 3 ปีที่แล้ว +15

    ඔයා ඉලගට ගන්න ඉන්න බයිසිකලේ ඉක්මනට ගන්න ලැබේවා ❤️❤️🔥

  • @madushikalakmini7316
    @madushikalakmini7316 3 ปีที่แล้ว

    Jayawewa aiyeeeeeee oyg idiri weda katauthu sarthaka wewa !!!!!!!!! ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 ปีที่แล้ว

    ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

  • @tharindudeshan8224
    @tharindudeshan8224 3 ปีที่แล้ว +19

    අන්තිම වීල...ඇගෙ මයිල් කෙලින් උනා බන්...❤❤❤❤❤

  • @gamingwithpodda6329
    @gamingwithpodda6329 3 ปีที่แล้ว +6

    මගෙත් ලොකු ආසවක් තමයි කුෂාන් අයියා වෙගෙ විල් ගහන එක එක එයා පට්ටම ලස්සනට කරනවා කියන්න වචන නෑ බලන් ඉද්දිත් හිතෙන්නෙ මෙකනම් පිස්සුවක් කියලා 😀

  • @chinthakagayan4195
    @chinthakagayan4195 2 ปีที่แล้ว

    Congratulations aiya hama balaporottuwakma sartaka wewa.❤️❤️❤️❤️

  • @maalandlakshi
    @maalandlakshi 3 ปีที่แล้ว +3

    Kawasaki Ninja H2 😍😍😍
    රන්දෝරි ❤️❤️❤️❤️ ඊලග එක 🙏🙏 ජයවෙවා බුදුසරණයි

  • @after.click1
    @after.click1 3 ปีที่แล้ว +24

    *Bike එකට නම් ආස හිතුනා* 🥺💪

  • @-bikepissa8692
    @-bikepissa8692 3 ปีที่แล้ว +15

    අඩේ අන්තිමට නාත්තන්ඩිය පාරැ ඇල පාරේ ආවා නේ මමත් ඒ පැත්තේ ඉන්නේ බං ආදරෙයි බං ❤❤❤☝️

  • @dimanthalakshan7693
    @dimanthalakshan7693 ปีที่แล้ว +1

    Apith asai. Ath hinayak thamai aiye. Oyta budu saranai. Adrei❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pasanmadhawa7321
    @pasanmadhawa7321 3 ปีที่แล้ว

    Good luck අයියේ...

  • @-lomba7537
    @-lomba7537 3 ปีที่แล้ว +3

    උබට හැමදාම හරියනවා අයියේ ♥️💪

  • @lkzeus
    @lkzeus 3 ปีที่แล้ว +77

    Lankan boy ආදරේ set එක කෝ

  • @sankasandeepa41
    @sankasandeepa41 3 ปีที่แล้ว

    Niyamai bn apita godak sathutui mm nam hinawelamai video eka beluwe

  • @kelummadhushanka2125
    @kelummadhushanka2125 3 ปีที่แล้ว

    Supiri wedak aiya jaya wewa.

  • @shanukasathsara
    @shanukasathsara 3 ปีที่แล้ว +14

    ape thusitha ayya 'රාමා' නෙවේ 'රාවණ'("ඇ මන්දෝදරී මං රාවණ")👌👌

  • @imangadulshan227
    @imangadulshan227 3 ปีที่แล้ว +18

    සුපිරිම චරිතයක්❤️❤️ අර පොඩි එකාගේ සතුට❤️✌️

  • @delidelrukshi3952
    @delidelrukshi3952 ปีที่แล้ว +1

    Good luck aiye.

  • @sahanchathuranga8205
    @sahanchathuranga8205 3 ปีที่แล้ว +9

    හීන තමයි අපිව ජීවත් කරන්නේ..❤️

  • @vishwaaloka1117
    @vishwaaloka1117 3 ปีที่แล้ว +25

    අයියේ පට්ටම නිහත මානි මනුසයෙක් ඔයා.එකට මුලින්ම ගරු කරනවා.අර අන්තිමට දඩේ ගෙවා ගන්න බෑරි කොල්ලොන්ට උදව් කරනවා කිවුව එකනම් බොක්කටම වැදුනා මොකද කොල්ලෙට bike එකක් කියන්නේ ඇගෙ කෑල්ලක් වගේ.එහෙම දෙයක් බෙරගන්න උදවු කරනවා කියන්නේ අයියේ ඔයා ගැන කියන්න වචන නෑ...🤟

  • @maleeshadasun4725
    @maleeshadasun4725 2 ปีที่แล้ว

    අනිවාරෙන් ගන්නවම තමයි...ජය වේවා අයියේ💖💖

  • @Universe492
    @Universe492 2 ปีที่แล้ว

    මාරම සතුටුයි අයියේ...❤️😍👍👌🔥🔥

  • @gayashansachintha2005
    @gayashansachintha2005 3 ปีที่แล้ว +7

    Kusha ❤ වීල් එක සුපිරි අන්තිම

  • @chamma4562
    @chamma4562 3 ปีที่แล้ว +8

    අයියා කොල්ලොන්ගෙ දඩය ගෙවන්න උදව් කරන එකන සුපිරිම වැඩක් .
    ඉක්මනට subscribe 200k ගහන්න පුලුවන් වෙනවා ඔයාට good lock ❤🌹💯

  • @janakavishwajith6515
    @janakavishwajith6515 2 ปีที่แล้ว

    ටිං ටිං අයියා සුපිරිම චරිතයක් කිසිම ලොකු කමක් නෑ ❤️ ආදරෙයි හදවතින්ම ❤️😘

  • @pasindugayashan2741
    @pasindugayashan2741 2 ปีที่แล้ว

    වටයක් පදින්න තිබ්බනම මරු👌 ජය වෙන්න ඕන අයියෙ 💪♥👍

  • @dhanukaprabhashwara6681
    @dhanukaprabhashwara6681 3 ปีที่แล้ว +142

    කුශාන් අය්යට චැනල් එකක් පටන් ගන්න කියන අය කෝ 🙂

  • @gamingwithpodda6329
    @gamingwithpodda6329 3 ปีที่แล้ว +11

    තුසිත කියන්නෙ දැම් බැරැන්ඩ් එකක් 😍👍👍

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +1

    ආදරෙයි පැලෙන්න. ජයෙන් ජයම වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤

  • @vd9748
    @vd9748 3 ปีที่แล้ว

    පොඩි මල්ලියට රෙස් කරන්න දුන්න එක හෙන respect ayye
    eelangarta supirima bike ekk genn ayye

  • @shavinduheshan9479
    @shavinduheshan9479 3 ปีที่แล้ว +11

    එකනම් පිස්සුවක් බාන් 😍💖

  • @matheesharukshan5928
    @matheesharukshan5928 3 ปีที่แล้ว +3

    ජය වෙවා බ්‍රො ❤❤❤

  • @anilbandara8930
    @anilbandara8930 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ ❤

  • @bkhadoc9786
    @bkhadoc9786 3 ปีที่แล้ว

    jayawewa bokka.samith .

  • @Chamoth_K
    @Chamoth_K 3 ปีที่แล้ว +5

    Supiriy ayye ❤❤❤❤

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 3 ปีที่แล้ว +9

    මන් දැන් පිස්සෙක්😁 😍
    කුශා වීල...😍😍😍😍😍😍😍😍😍

  • @d7dsevanrap233
    @d7dsevanrap233 2 ปีที่แล้ว

    Jaya wewa ආදරෙයි ❣️❣️

  • @shehanwathudurage1776
    @shehanwathudurage1776 2 ปีที่แล้ว

    Thusitha aiye 200k Sab innw den වෙනසක් කරමු නෙද❤එ

  • @yasithishanka694
    @yasithishanka694 3 ปีที่แล้ว +4

    ඔයා නම් මරම චරිතයක් තමා අයියේ ❤️❤️🔥💪

  • @SawanaTunes
    @SawanaTunes 3 ปีที่แล้ว +3

    ජය වේවා 🔥❤️

  • @hemamalapriyadarsani427
    @hemamalapriyadarsani427 3 ปีที่แล้ว +2

    සුපිරියි අයියා

  • @KIDURADARIPODDA
    @KIDURADARIPODDA 3 ปีที่แล้ว

    ජයවෙවා....😘😘කුශා අයියාගෙ විල අම්බොහ්

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +29

    අනේ අයියේ අපිට ඔච්චර ලොකූ ඒවා එපා පුළුවන් නම් CT 100 ක් අරන් දෙන්න...🙏

  • @nimeshchathuranga5680
    @nimeshchathuranga5680 3 ปีที่แล้ว +3

    ඒකනම් පිස්සුවක්ම තමා❤😍😘

  • @dilshanpiyankra6244
    @dilshanpiyankra6244 3 ปีที่แล้ว

    අයියේ ඔයාට හැමදාම හරියන්න ඔන...ජය වේවා අයියේ..

  • @vimuvlog9113
    @vimuvlog9113 2 ปีที่แล้ว

    Kushan ayye veel gahuwata kamaknaa parissamin oyalawage ayage jevitha watinawa ❤️

  • @track8634
    @track8634 3 ปีที่แล้ว +3

    නියමයි.වරදින්නෑ ❤️🌺

  • @Ranu_Thamel
    @Ranu_Thamel 3 ปีที่แล้ว +4

    අන්තිම වීල පට්ට ❤️❤️