එයාලා ආසම විදියේ ලංකාවේ කෑම ♥️|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 771

  • @uththaradilini1572
    @uththaradilini1572 5 หลายเดือนก่อน +80

    මට auntyගෙ channel එක හම්බුනේ 1k subscribers ලා ඉද්දි. එදා මං channel එකේ තිබුන ඔක්කොම videos ටික එක හුස්මට බලලා ඉවර කලා. එදා ඉදන් අද වෙනකන් aunty video එකක් දාපු ගමන් ඇවිත් බලලා යනවා. මං හරිම ආසයි auntyගෙ videos වලට mind relax වෙනවා. ඉක්මනින්ම silver play button එක ගන්න ලැබෙන්න කියලා හදවතින්ම wish කරනවා aunty. ආදරෙයි❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +7

      අනෙ ස්තූතියි හොඳේ ♥️♥️🌷🌷🙏🙏 ආදරෙයි ♥️♥️

  • @gamingwithkingsl2458
    @gamingwithkingsl2458 5 หลายเดือนก่อน +30

    මරීනා නම් හරිම අහිංසක ගැහැණු ළමයෙක්..එයාගේ කටහඩ අහන්න අහන්න ආස හිතෙනවා❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️🙏🙏

  • @ඇසටමිහිරක්
    @ඇසටමිහිරක් 5 หลายเดือนก่อน +9

    හරීම ලස්සනයි video එක.පුංචි මරීනා කවදහරි ලොකු වෙලා බිරිඳකගෙ,මවගෙ භූමිකාව එක්ක ජීවත් වෙන කාලෙක එයාගෙ ජීවිතේ පුදුම විදිහට ලස්සනට තියෙයි.ඇත්තටම මෙ පුංචි වයසට එයාගෙ ,පිළිවෙළ,පිරිසිදුකම එයාට කවදහරි ලොකු ආභරණයක් වෙයි.මේ වගෙ දුවෙක් නිර්මාණය කරපු එයාගෙ අම්මා ගැනත් කවුරුත් කතා වෙයි.ඇත්තටම ගොඩක් ආස හිතුනා
    ආදරෙයි අක්කෙ ,අයියෙ ,ජපන් බෝනික්කි😘🌻🌻🌻🌻🌻(නිශාදි )

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️😘🙏🙏

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 หลายเดือนก่อน +37

    මගේ නැන්දා එනකල් බලන් හිටියේ. මරීනා මැණික හරිම කරැණාවන්ත ලස්සන සුරංගනාවියක්.💐 මම විනාඩි 24ක් ජපානේ ජීවත් උනා වගේ.මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට අනූ නැන්දට ගොඩක් ස්තූතියි.❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️

  • @AmandaDedunu-1997
    @AmandaDedunu-1997 5 หลายเดือนก่อน +6

    මරීනා මැනික ලස්සනට සිංහල කතා කරනවා මැනික ...🥰 ආදරේ හිතෙනවා පැටියෝ ..... ලංකාවේ පෙලක් අයට රට ආවහම සිංහල අමතක වෙනවා..😁😁 ඒත් ඔයාට අම්මා ලස්සනට ඒවා උගන්නලා...හරිම සතුටුයි.... බුදු සරනයි පුතේ .... ජේසු පිහිටයි ....👍🌍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️

  • @saumya1350
    @saumya1350 2 หลายเดือนก่อน +2

    හිතට පුදුම සැනසීමක් දැනෙනවා මටත් මේ වගේ අම්මෙක් හිටියනම් කියල හිතෙනවා ඔයා හරිම දක්ෂයි නිර්මාණශීලි ❤

  • @PamodyaEdirisinha-mc6vb
    @PamodyaEdirisinha-mc6vb 5 หลายเดือนก่อน +13

    අනූ නැන්දා ඔයාගේ vedio බලන්නේ හුගක් කල් ඉදල අද තමා ඔයාට comment එකක් දාන්නේ .ඔයාගෙන් ඉගෙන ගන්න හුගාක් දේවල් තියනවා. මම හරිම ආසයි ඔයාගෙ vedio බලන්න හිතට හරිම සැනසීමයි "හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න " ❤️🌍😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +2

      ස්තූතියි හොඳේ 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 5 หลายเดือนก่อน +34

    සෙනසුරාදා කියන්නෙ අක්කා ගෙ ව්ලොග් එක එනකල් බලන් ඉන්න ඩවස.සතුටින් ඉන්න පුලුවන් අපිට ඔයා ආවම...ආදරෙයි අක්කෙ...බුදු සරන පතනවා..❤❤❤

  • @charanipathirana1571
    @charanipathirana1571 5 หลายเดือนก่อน +1

    ලංකාවේ තියන ගොන් ටෙලි නාට්‍යයක් බලනවට වඩා මේ වගේඑ දෙයක් බලපුහම හිතට සැහැල්ලුයි.ඉගන ගන්න දේකුත් තියනවා.ගොඩාක් ස්තූතියි අක්කා❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน +3

    අද සෙනසුරාදා නිසා ආසාවෙන් ඉදියෙ...නැන්දා වගා කරන් නැද්ද දැන්ම.. කෑමනම් ශෝයි 😋 මරීනා නන්ගි ලස්සනට සින්හල කතා කරනවා❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘😍🌼💕💐💞

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      වගාවෙ විඩියෝ ඉක්මනින්ම අරන් එන්නම්කො ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Kavee-chathu
    @Kavee-chathu 3 หลายเดือนก่อน +2

    එකම විඩියො එක දෙපරක් උනත් බලන්න පුලුවන් එ තරමටම ලස්සනයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 5 หลายเดือนก่อน +4

    අක්කේ ඔයා දන්නවා තියෙන දෙයින් පිරිමහගෙන වැඩ කරගන්න ,අරපිරිමැස්මෙන් ජිවිතය ගෙනියන්න ,ඒක අපිට ඔයා දෙන ලොකු ආදර්ශයක් ,ඔයාලා හරිම ආදරණීයයි,ඔයාලගේ අනාගතයට සුභ පතනවා ,ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @maduliyanage
    @maduliyanage 5 หลายเดือนก่อน +7

    අම්මෝ අක්කේ කෑම ටික..අපේ දුවත් කේක් කන්න මාර ආසයි...එයා නිතරම ඉල්ලනවා...වීඩීයෝ එක නම් හරිම ලස්සනයි අක්කේ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍

  • @rohanvijitha5147
    @rohanvijitha5147 5 หลายเดือนก่อน +3

    Ada video eka ආසාවෙන් බැලුවා ඇන්ටි හරි සතුටුයි ජය වෙිවා ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 5 หลายเดือนก่อน +1

    අද නම් ගොඩක් පරක්කු වුනා වීඩියෝ එක බලන්න සෙනසුරාදා ගොඩක් කාර්යබහුල වුනා හරිම ලස්සනයි අදත් වීඩියෝ එක කෑම ටිකටනම් ගොඩක් ආස හිතුනා ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ ♥️♥️🙏🌷

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 5 หลายเดือนก่อน +2

    Wow rasa කැම ටික විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️🙏🌷

  • @madumali3459
    @madumali3459 5 หลายเดือนก่อน +5

    අනේ පුලුවන් නම් අක්කා වැඩ කරන තැනත් පෙන්නන්නකෝ ..ආසායි එකත් බලන්න .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹

  • @KumuduniKankanamge-tj4vk
    @KumuduniKankanamge-tj4vk 2 หลายเดือนก่อน

    මම ඊයේ ඉදන් ඔයාලගේ වීඩියෝ එක බැලුවේ හරිම ලස්සනයි ඒවගේම පිරිසිදුයි පිලිවලයි ඔයාලට මං සුබ පතනවා ඉදිරි අනාගතයට මාරීනාට දෙවි පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thathsarapanchali9485
    @thathsarapanchali9485 5 หลายเดือนก่อน +1

    නැන්දා වීඩියෝ එකක් දාන්නෙ කවද්ද කියල බලාගෙන ඉන්නෙ ඉක්මනට 100k ගහමු 😍නැන්දා කෑම හදන වීඩියෝ හරිම ආසාවෙන් බලන්නෙ ආදරෙයි නැන්දෙ බුදුසරණයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ne7055
    @ne7055 5 หลายเดือนก่อน +2

    නැන්දේ ඔයා අදා අර උදේට හැදුවේ පාන් රෝල් කරලා ඒක අපි හැදුවා හරිම රසයි thanx ඒවගේ කෑම හදන්න අපටකියලා දෙනවට ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      එහෙමද ස්තූතියි හොඳෙ ♥️♥️🌷🙏🙏

  • @SanduHK
    @SanduHK 5 หลายเดือนก่อน +1

    මරීනා හරිම අහිංසකයි..එයා කතා කරනවා අහන්න ගොඩාක්ම ආසයි

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk 5 หลายเดือนก่อน

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. මරීනා දුව සිංහල කතා කරනවා ඇහැනකොට හරිම සතුටුයි. ඒ වගේම හරිම ලස්සනයි කටහඩ අක්කේ. අයියයි නංගි කාඩ් සෙල්ලම් කරනවා දැක්‌කාම හරිම සතුටුයි. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @methminavodya8035
    @methminavodya8035 5 หลายเดือนก่อน +1

    අනේ මරීනා නංගි හරිම හොඳ ළමයෙක්
    හැමදේකටම උදව් කරනව ❤
    කප් කේක් එකනම් හරිම ලස්සනයි
    දකිද්දි කන්න හිතෙනව ඒ පාට නිසා .
    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දෙ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 5 หลายเดือนก่อน +1

    සුපිරි...ලස්සනයි නංගි..පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම....ආදරෙයි 💖💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️🌷🙏 ආදරෙයි ♥️

  • @manojaperera5097
    @manojaperera5097 5 หลายเดือนก่อน

    අනූෂා ඔයා හරිම පිළිවෙලට වැඩ කරන හැටි මම ආසාවෙන් බලනවා.මමත් හරිම ආසයි ජපානයට එන්න.ඒත් ඒක හීනයක්....මේ video හැමදාම බලලා සතුටු වෙනවා.ඔයාලට යහපතක්ම වේවා!!!

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 5 หลายเดือนก่อน +1

    අක්කගෙ වීඩියෝ එක දැක්කම දැනෙන සතුට කියල වැඩක් නෑ.ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඉන්නෙ .මරීනා මැණික ලස්සනට සිංහල කතා කරනවා.එයාව ආදරෙන් මතක් කලා කියන්න .අපි මෙහෙ කන කොත්තු වලටත් වඩා හොදට රසට ඇති .කප් cake එක කන්න හිතෙන්නෙ නෑ.ලස්සන බල බල ඉන්න හිතෙනවා ❤❤❤.අක්කා පරිස්සමෙන් ඉන්න .මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      කියන්නම් නංගියො😘😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤❤❤❤

  • @ngnupathissa4685
    @ngnupathissa4685 5 หลายเดือนก่อน +1

    අනේ මරීනා නංගි සිංහල හරිම ලස්සනට කතා කරනවා.හැමදාම වගේ මරීනා නංගිව මතක් කරා කියන්න නැන්දේ ආදරෙයි හැමෝටම.❤❤❤❤(පුංචි ඉල්ලීමක් තියනවා නැන්දේ කැමතීනම් මේක නොසලකා හරින්න මරීනා නංගිට මගේ නම තුමල්ජා කියලා කියන්න කියනවාද වීඩියෝ එක්ක.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @raveesharoshani8974
    @raveesharoshani8974 5 หลายเดือนก่อน +2

    අදරෙයි අදරෙයි ආදරෙයි ගොඩාක් අක්කි.ඔයාගෙ වීඩියෝස් බලන්නෙ හරිම ආසාවෙන් ❤❤❤❤❤💐

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @hirunishanika9981
    @hirunishanika9981 5 หลายเดือนก่อน +3

    ආදරෙයි ඔයාලා ඔක්කොමලට😍😍 පරිස්සමෙන් ඉන්න හැමෝම

  • @pererajnds
    @pererajnds 5 หลายเดือนก่อน +2

    මං හරිම ආසයි oyage vlogs blnna.godakma උයන video walata..❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thisarikavindi6445
    @thisarikavindi6445 5 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි.කෑම වර්ග දැක්කම හරිම ආසයි.මරීනා හරිම වාසනාවන්තයි නැන්දා වගේ අම්මා කෙනෙක් ලබන්න.❤.හැමදාම සතුටින් ඉන්න❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Monarch9432
    @Monarch9432 5 หลายเดือนก่อน +1

    ඊයෙ video එක බැලුවෙ comment කරන්න. බැරි වුණා දුවගෙ cupcake රසට ඇති නෙද , අද video එකත් ලස්සනයි නංගි හැමොටම දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️♥️♥️🌷🙏

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige6798 5 หลายเดือนก่อน

    ❤මරීනව දකින්න,කටහඩ අහන්න හැමෝම කැමතියි නේ.අනේ ඉතින් ඔන්න ඔය වගේ හැමදාම එයාට කියලා චූටි කෑල්ලක් හරිඑකතු කරන්න.හරිම ආස හිතුනා සිහින් ලස්සන කටහඬක්.පුංචි සුරංගනාවිට දෙවි පිහිටයි. සැවොම සතුටින් ඉන්න ආදරෙයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි මම එහෙම කරන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️🌷 ආදරෙයි ♥️

  • @ne7055
    @ne7055 5 หลายเดือนก่อน +2

    වෙනදා වගේම අදත් වීඩියෝ එක හරි ම ලස්සනයි 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 5 หลายเดือนก่อน +1

    ලස්සනයි නන්ගී විඩියෝ එක
    රසවත් කෑම ආස හිතෙනවා ❤️ ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් .සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @MGDkumariMunasinghe
    @MGDkumariMunasinghe 11 วันที่ผ่านมา

    Akke oyage wlog hrima ලස්සනයි.තවත් විශෙස දෙවල් එකතු කර ගන්න ලැබේවා පතනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  11 วันที่ผ่านมา

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @SujaniChandima-r8h
    @SujaniChandima-r8h 5 หลายเดือนก่อน +1

    ඇත්තටම මායි මගෙ දුවයි හැමදාම ඔයාගේ video එකක් බලලා තමයි නිදා ගන්නේ

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @ChandrikaSamanmalee
    @ChandrikaSamanmalee 5 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ❤❤❤ ආදරෙයි ඔයාල හැමෝටම බුදුසරනයි ජේසු පිහිටයි 😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️ ආදරෙයි ♥️

  • @sujeewakapilarathna1234
    @sujeewakapilarathna1234 5 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලන vidiyo එකක් ජීවිතේ විදිනවා කියන්නේ මේකයි

  • @indranipushpa1438
    @indranipushpa1438 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන වීඩියෝ එක මරිනා දුවත් හොදට පිලිවලට වැඩ කරනවා ඔයා හොදට දුව වට වැඩ පුරැදු කරලා අම්මලා ගේ ආසාව තමයි දුවලා පිලිවලට වැඩ කරගෙන යනඵක පවුලේ හැමදේනාටම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 5 หลายเดือนก่อน

    මුලින්ම උදේට කන්න ඒ හදපු පාන් එකනම් නියමයි. අම්මෝ... ඊළඟට හදපු චිකන් කරියටනම් කටට කෙළත් ඉනුවා. ඇත්තමයි අනූ අක්කේ මංනම් ආසම ඔයා කෑම හදන වීඩියෝ බලන්න. ඒ වගේම ඔයාගේ පිළිවෙල, පිරිසිදුකමටත් ගොඩාක් කැමතියි. අනේ මරීනා වගේ දුවක්නම් ගේකට වාසනාවක්. හරිම කරුණාවන්ත දරුවෙක්. එයා දවසින් දවසම ලස්සන වෙනවා.😊ඒවගේම සිංහලත් ලස්සනට කතා කරනවා. කොත්තු එකත් මාරම රස පාටයි හොඳේ. අපි හැමදාමත් ආදරෙයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nitusaini2275
    @nitusaini2275 5 หลายเดือนก่อน +11

    කෝ බලන්න BTS ආර්මිලා♾️🇰🇷💜💟
    නැන්දාගේ වීඩියෝ එක ලස්සනයි 🎉🎉🎉❤❤

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q 5 หลายเดือนก่อน

    මරීනා කතා කරන විදිහ හරිම ශෝක් අනේ❤❤ආසාවෙන් බලන්නෙම මරීනා ඉන්න විඩියෝ ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 5 หลายเดือนก่อน +3

    Kohomada akki notification apu gaman balanawa oyage video's nam.adarei akki❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හොඳින් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @tharushibhagya652
    @tharushibhagya652 5 หลายเดือนก่อน +1

    ඉස්සර පාඩම් කරල ඉවර උනාම හිත නිදහස් කර ගන්න දාමඝාතක film බලපු මම දැන් හැමදාම ඔයාගේ විඩියෝ බලනව ( 12.17 Am ) ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️♥️🙏🌷

  • @mudaligerashi9478
    @mudaligerashi9478 5 หลายเดือนก่อน

    මම ඔයාගේ කෑම කීපයක්ම හැදුව හරියටම රසට ආවා.ගොඩක් ස්තූතිය යි.මට ටුපු වලින් හදන කෑම recipes පුළුවන්කම ලැබෙන විටෙක කියල දෙන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️🙏🌷 ටෝෆු ද ♥️

  • @B.K.VihangiKaveeshaHansamali
    @B.K.VihangiKaveeshaHansamali 5 หลายเดือนก่อน +1

    වෙනදා වගේම අදත් ඇන්ටිගේ වීඩියෝ එක සතුටින් බැලුවා ❤ ආදරෙයි ගොඩාක් 💓😘 පරිස්සමෙන් ඉන්න 💛💛

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SriWedagedara
    @SriWedagedara 5 หลายเดือนก่อน

    මරිනා නංගී හොදට සිංහල කතා කරනවා.නැන්දේ ඔයාගේ කෑම වලට කටට කෙල උනනවා.ආදරෙයී හැමදාමත්

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @onaramanpower3587
    @onaramanpower3587 5 หลายเดือนก่อน +1

    අක්කෙ, ඔයාගෙ video බලනවා කියන්නේ භාවනාවක් කරනවා වගෙයි. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @sachininisansala6426
    @sachininisansala6426 5 หลายเดือนก่อน

    මරීනා පැටියො ඔයා හරිම හොද ලමයෙක් ...මලීශ අයියයි දෙන්න හරි එකමුතුයි නෙද ❤️පරිස්සමෙන් ඉන්න හැමදාම හරිම ලස්සනයි අදත් ...නැන්දා ලන්කාවට අවාම බලන්න ආසාවෙන් ඉන්නෙ❤️ ආදරෙයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @PinkyWithanage
    @PinkyWithanage 5 หลายเดือนก่อน

    මරිනා මැණික සිංහල කතා කරද්දී ආසයි අහන් ඉන්න. ඔයාලා සතුටින් ගෙවන දවස් අපිත් හරිම සතුටින් බලනවා. ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමෝටම ❤❤❤😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏🌷🌷 ආදරෙයි ♥️

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 5 หลายเดือนก่อน

    අනේ, මරීනා සිංහල කතා කරනවා අහන්න හරි ආසයි.අපි ආසාවෙන් තමයි බලන්නේ ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 หลายเดือนก่อน

    අනේ අද වීඩියෝ එකෙන් කෑම වර්ග ගොඩාක් ගෙනාවාට බොහෝම ස්තූතියී නංගී ඔබට.හරිම ආසාවෙන් බැලුවා .මරීනා පුතා සිංහල,කතා කරනවානේ.❤❤.හරිම ෂෝක් අනේ එයා.❤❤..මලීෂ පුතා ,අහිංසක ලැජ්ජා කාරයානේ❤❤.ආදරෙයී සියලුම දෙනාට .බුදු සරනයී .

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @asafernando6290
    @asafernando6290 4 หลายเดือนก่อน

    Music එක ලස්සනයි.
    ඒ වුනාට කියන ඒවා පැහැදිලිව ඇහෙන්නේ නම් නෑ.
    කෑම නම් 👍

  • @Deshikadinali
    @Deshikadinali 5 หลายเดือนก่อน

    මරීනා හරිම ශෝක් ඔයා හරිම ආදරනීය අම්මා කෙනෙක් පරෙස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ආදරේයි ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 2 หลายเดือนก่อน

    මරිනා මැනික ආසයි කතා කරද්දී ආදරෙයි ගොඩක් අද අයියා ගෙදර එනවා නේ නංගී කේක් හදලා තියනවා ❤කවදා හරි ඔයා වගෙම හොද දුවක් ආදරෙයි මැනික හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ආසාවෙන්ම තමයි බලන්නේ, මම හරිම ආසයි කෑම හදන විදිහට ලී හැන්දෙන් කලවම් කරනකොට ඇහෙන සද්දෙ කලාත්මක.

  • @yeshandiluusha
    @yeshandiluusha 5 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් ලස්සනයි .ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න . මරීනා ජපන් කතා කරන ඒවා වීඩියෝ එකට තව එකතු කරානම් අපි කැමතී. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි මම එකතු කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 หลายเดือนก่อน

    ඔය ගෙ හැම Vedio එකක්‌ ම හරිම ලස්සනයි saha හරිම වැදගත් හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sachinisalsani5749
    @sachinisalsani5749 5 หลายเดือนก่อน

    මට වීඩියෝ 3ක් විතර බලන්න තිබුනා.ඒ නිසා එක දිගට ඒවා බැලුවා.හරි ආසයි.මාත් අක්කිගෙ ගෙදර ඉන්නවා වගේ හිතෙනවා එක දිගට අක්කිගෙ වීඩියෝ බලද්දි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ ♥️♥️🙏🌷

  • @poorni767
    @poorni767 5 หลายเดือนก่อน +1

    Adath lassanai video eka❤❤ cupcakes tikatanm kelath giluna.. Auntyge video eka gamanak yana gaman baluvee..😊 ikmanin thava video ekak daanna..❤god bless all..❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ ♥️♥️♥️ ආදරෙයි ♥️

  • @_babyboyshibu_5699
    @_babyboyshibu_5699 5 หลายเดือนก่อน

    අනේ මරීනා නංගා සිංහල කතා කරද්දි හරි cute....එයා ශෝයි ආන්ටිට ගොඩාක් support කරනවනෙ එයා.....සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ආදරෙයි ඔයාලා ඔක්කෝටම....❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 5 หลายเดือนก่อน +1

    ලස්සනයි අදත් vlog එක. ආදරෙයි ඔයාලට.. ආදරෙයි මරීන්නා🥰💞

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @hasinthanirman7886
    @hasinthanirman7886 5 หลายเดือนก่อน

    අද විඩියෝ එක හාරි ලස්සනයි අක්කාට ❤❤🌷🌷මාරිනා දුවටයි ...පවුලේ හැමොටමයි දේව් පිහිටයි 🌷✨️ බුදු සරණයි පරිස්සමි සතුටින් ඉන්න ❤❤

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 5 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක අදත්.මරීනා මැනික කතා කරනවා අහන්න ආසයි නන්ගියේ.එයා ඉතින් අඩුවෙන්නේ කතා කරන්නේ.අයියි,නන්ගියි හරිම සතුටින් ඉන්නේ.හැමදාම ඒ සතුට ඔයාලට ලැබෙන්න ඕන.කැම ටික නම් ඉතින් වෙනදා වගේම රස ඇති.අපිට මෙහෙ රස්නේ වැඩ් මේ දවස් වල.ඒ නිසාද දන්නේ නැ මට නම් කෑම කන්න බෑ නන්ගියේ.ඔයාගේ කෑම දැක්කම නම් ඉතින් රස නහර පිනා යනව.😋😋.ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්න ..ආදරෙයි මරීනා මැනික,නන්ගි,මලීශ පුතේ..❤❤❤❤❤😊😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      වැඩිපුර කතා කරන්න කියලා මම කියන්නම් එයාට ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

    • @PriyankaJayakodi-o7d
      @PriyankaJayakodi-o7d 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @wasala2744
    @wasala2744 5 หลายเดือนก่อน

    වෙනද වගේම ගොඩක් ආසාවෙන් vedio ව බැලුවා නoග ..
    මරීන දූට පුලුවන් සිoහල කතාකරන්න .....❤❤ ආසයි අහන් ඉන්න ...
    ආදරෙයි හැමෝටම ...
    .පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම .....❤🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @urgwijebandara
    @urgwijebandara 5 หลายเดือนก่อน

    මරීනා සිංහල කතාකරා අහන්න ආසයි අදත් ලස්සන vedio එකක් සුදු අම්මත් බලන්න ආසයි පෙන්නන්න නංගි 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AAS-wl1lh
    @AAS-wl1lh หลายเดือนก่อน

    කප් කේප් ටික නම් රස පාටයි ඒ විතරද හරිම ලස්සනයි ඒකෙ පාට 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
    කොත්තුවත් හරිම ලස්සනයි වගේම රසපාටයි. කොහොමත් නැන්ද හදන කෑම පිරිසිදුවට ලස්සනට කෑම මේසයට පිළිගන්නනවානේ මං හරි ආසයි ඒකට......
    ආදරෙයි ඔයාලට❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

    • @AAS-wl1lh
      @AAS-wl1lh หลายเดือนก่อน

      @@anushajeewani2016 ආදරෙයි ❤ 😊

  • @RASHINIKAVESHA-hv3ld
    @RASHINIKAVESHA-hv3ld 5 หลายเดือนก่อน

    අම්මො අක්කී උදේ ඉදන් අක්කීගෙ පරණ විඩියොස් බල බල ඉදියෙ ❤ ගොඩාක් සතුටුයි අක්කීගේ විඩියෝ එකක් දලා ❤ මරිනා නම් සොයී .එයා ලස්සනට චිත්‍ර අදිනවා❤ අනෙ සොයි එයා 🎉 ඔක්කොටම ආදරෙයි ♥️💌

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @Chathuranga1234.
    @Chathuranga1234. 5 หลายเดือนก่อน +1

    අක්කි ඔයත් සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි
    ජේසු පිහිටයි ❤

  • @sapnasassarani9966
    @sapnasassarani9966 5 หลายเดือนก่อน

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ආන්ටී...❤❤❤අපි ආසයි ආන්ටිගේ වීඩියෝ බලන්න ❤❤❤❤ ....අපි ඔයාලා හැමෝටම ආදරෙයි ..❤❤❤අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @AnushaSandamali-pi1ti
    @AnushaSandamali-pi1ti 5 หลายเดือนก่อน +1

    ❤❤ආදරේයී අක්කී❤❤සතුටින් ඉන්න ඔයාලත්..respi ට්ක මරු අක්කී 😋😋

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @theartworldsrilanka649
    @theartworldsrilanka649 5 หลายเดือนก่อน

    ඇන්ටිගෙ පවුල හරිම ලස්සනයි♥,හැමදාමත් සතුටින් ඉන්න..

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 5 หลายเดือนก่อน

    අනේ ඔයා වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ .ඔයා උයන විදිය ඒ රස කෑම ඔයාගේ පිලිවෙල පිරිසිදුකම ආදරණීය පව්ල වගේම මගේ හිත නිවන ඔයාගේ ආදරණීය වචන ...මේ හැමදේම මොහොතකට මාව වෙනම ලෝකෙකට අරන් යනවා ..මං ප්‍රාර්ථනා කරනවා මට මේ ලැබෙන්න ඉන්න පැටියත් කවදාහරි මරීනා මැණික වගෙ ආදරණීය දරුවෙක් වෙන්න කියලා .ඔයාට ගොඩක් පිං අනූ අක්කේ .හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ආදරේයි අක්කේ ❤

  • @CanSewwandi
    @CanSewwandi 3 หลายเดือนก่อน

    මරීනා හරිම ආදරනීය ගැහැනු ලමයෙක් ❤ මං ඔයාලගේ විඩියෝ බලන්න ගොඩාක් ආසයි

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 5 หลายเดือนก่อน

    ලස්සනයි video එක ඔයාගෙ කොත්තු එක දැක්කම මටනම් බඩගිනි දැනුන ඒතරම් රස ඇති❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @PiumdiNethasha
    @PiumdiNethasha 5 หลายเดือนก่อน

    අනේ මරීනා හරිම ආදරනීයයි හරි නිහතමානී කෙනෙක් හැමදාම වගේ ආදරෙයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️♥️

  • @Bing-q3u
    @Bing-q3u 5 หลายเดือนก่อน +1

    අනේ පුළුවන් නම් මෙහෙ තියෙන beauty products ගැන video එකක් ගේන්නකො,pimples වලට හොඳ මොනවද් කියලා😢

  • @KavindiBandara-ll8jt
    @KavindiBandara-ll8jt 5 หลายเดือนก่อน +1

    Harima lassanai video eka oyalath godaak lassanai..😍 koththuwa nm mru penumen kiynn puluwnm wend wgem lassana video ekata domoo arigatho nandii ❤😍🙏🌼😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali1168 5 หลายเดือนก่อน

    අනේ මට ඊයේ බලන්න බැරි වුණා අක්කා🥺.මේ දවස් ටිකේ පොඩ්ඩක් අසනීපයෙන් ඉන්නේ.වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනෙ ඉක්මනින්ම සනිප වෙන්න නංගියො මුලින්ම 😘😍😍 ආදරෙයි ♥️

  • @hasinirukshala-nm1sg
    @hasinirukshala-nm1sg 5 หลายเดือนก่อน

    අනේ මම අද ගොඩක් ආසාවෙන් බැලුවෙ මරීනා කතා කරන නිසා.අහන් ඉන්න ආසයි මරීනා කතා කරනවා.❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 5 หลายเดือนก่อน

    ලස්සනයි අනු අදත්. මරීනා පැටියෝ ආදරෙයි ඔයාට ගොඩාක්. මලීෂ ට ත් දවසක දෙන්න කතා කරන්න. 🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏🌷🌷

  • @NisansalaDilrukshi-w4k
    @NisansalaDilrukshi-w4k 5 หลายเดือนก่อน

    Ada nam man godak sathutin akke❤❤oya marina petiya katha karana video eka demma nisa. Punchima daruwek wage kiyanne akka. Thanks akka ❤❤❤me video eka tamai man asama video eka. Man nam katath eran balan hitiye katha karaddi marina petiya ❤❤❤❤❤sathutin parissamin inna okkomala ❤❤❤💕💗💝💖😍😘💗adareai oyala hemotama. Jeshu pihitai

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 5 หลายเดือนก่อน

    අදත් අක්කාගේ video එක ආසාවෙන් බැලුවා👍. ආදරේයි මරීනා මැණික ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️

  • @beneetajayamali7188
    @beneetajayamali7188 5 หลายเดือนก่อน

    කොත්තු එක නම් රස පාටයි අක්කෙ . මරීනා සිංහල කතා කරනකොට අහන් ඉන්න ආස හිතුනා . ආදරෙයි ඔයාලට .❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @MadhuLiyanage-tw2fb
    @MadhuLiyanage-tw2fb 5 หลายเดือนก่อน

    කොච්චර youtube වීඩියෝ බැලුවත් ආසම ඔයාගේ වැඩවලට....🥰❣️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️

  • @hansimadurasinghe4262
    @hansimadurasinghe4262 5 หลายเดือนก่อน

    Adath harima lassana video ekak. Harima asawen thamai akkage video balanne. Ada kama okkoma rasa patai. Marina sinhala kata karanawa harima lassanai. Malishath marinath harima ahinsakai.aiyai nangi harima sathutin innawa oya harima wasanawantha godak hoda amma kenek hamadama sathutin inna ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 5 หลายเดือนก่อน

    මරිනා දුව හරිම ශොයි අක්කේ .ආදරෙ හිතෙනවා .බුදුසරණයි ❤❤❤❤❤

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz 5 หลายเดือนก่อน +1

    Ada vlog ekath godaak lassanai akke..oyala hamotama godaak adarei..💜💜💜💜💜💜

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @Achini.99
    @Achini.99 5 หลายเดือนก่อน

    Video eka thaw thibba nm kiyala hithuna akke hrima lassnai hrima piliwelai alkage weda balan inna asai ape mareena sinhala kata karana widiya cute ❤ sinhala kiyanne tikak amaru bashawak ithin mareena e abiyoge bara aragena kata karapu eka godak appreciate karakiyanna koththu nm matat kann hithuna ada video ekat godak lassnai akke❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @GayaniPriyadarshani-pv9fc
    @GayaniPriyadarshani-pv9fc 4 หลายเดือนก่อน

    මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසවෙන් වචන වලින් කියන්න බැරි සතුටක් කොයිතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @randi_085
    @randi_085 5 หลายเดือนก่อน +2

    Video aka hari lasani Nangi. Oyalt jesupihitai ♥️🇱🇰🇱🇰🇱🇰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @randi_085
      @randi_085 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️🥰❤️😘❤️🇱🇰

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 5 หลายเดือนก่อน

    අක්කගෙ ගෙදර එක සතියක් නැවතිල ඉන්න ආසයි.හීනනෙ ඒවා අපිට.ශෝයි මරීනා නංගී❤️❤️🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      අනෙ එන්න එන්න ♥️😉

  • @LaksiJeewanthie
    @LaksiJeewanthie 5 หลายเดือนก่อน

    අක්කට ගොඩක් ස්තුති අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට.බුදුසරණයි

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 5 หลายเดือนก่อน

    අද vlog එකත් හුගක් ලස්සනයි අක්කේ.. cup cake එක නම් ලස්සනයි රසත් ඒ වගේම ඇති... ආසයි අක්කා කෑම හදන විදිය බලන් ඉන්න ❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @udaramadubashini1002
    @udaramadubashini1002 5 หลายเดือนก่อน

    Anu akki ada volog eknm ane shoke..kma recipes godi..asawen bluwa akkiyooo ..marina patiya sinhla kata krddi asa hetenwa..akki kottu eknm godk rasa patai..adrei akkiyo godk..etin video eka blala like krla comment karannama oni akkige videos walata.echrta asai dn.පරිස්සමෙන් satutin enna akkiyooo oylth..sithu.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @rashmiravihari6117
    @rashmiravihari6117 5 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි ඔයාල හැමෝටම ආදරෙයි ගොඩක් ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏 ආදරෙයි ♥️

  • @pavithramadushani7373
    @pavithramadushani7373 5 หลายเดือนก่อน +1

    ලස්සනයි akke oyage vidiyo s.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @haleemazawahirhaleema9852
    @haleemazawahirhaleema9852 5 หลายเดือนก่อน +3

    Wow amazing video today ill wait for ur video love u all❤

  • @NadyaSamarathunga
    @NadyaSamarathunga 5 หลายเดือนก่อน

    Lassn video ekak. Marina Japn ktha kran widiyt asa hithenwa. Me wge marin japn katha kran widiy video walat dnna😍😍mth japn enna inne me video dakinkot asa hithnwa 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි මම එකතු කරන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍