බලන් හිටපු ඒ දවස ❤️| Life in japan 🇯🇵🇱🇰| Sinhala vlog 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 778

  • @Lidiyaruth
    @Lidiyaruth 5 หลายเดือนก่อน +164

    මට මතකයි මං මගෙ නැන්දගෙ ගෙදර ඉදල ස්කෝලෙ යනකොට නැන්ද මට සලකපු විදිය. එයාගෙ දරුවො දෙන්න කන්නෙ නැත්නම් මට කන්නත් නැ. ඒ දෙන්න විතරක් ස්කෝලෙ ඇරිල ආවම කන්න බනිස් දෙකක් තියනව. ඒ දෙන්නට විතරක් චිකන් බැදල දෙනව.මං අපෙ අම්මලටවත් කීවෙ නැ.. අනූ අක්කා මරීන නොකෑවත් මලීශට විතරක් කෑම හදල දුන්න එක මට මාර විදියට දැනුනා❤

    • @suwanhansaka
      @suwanhansaka 5 หลายเดือนก่อน +4

      ඒක නං ඇත්ත. මලීශට අම්මෙක්ම තමා මේ නැන්දා.

    • @disnagamage8721
      @disnagamage8721 5 หลายเดือนก่อน

      😢😢

    • @sakunthlaariyadasa2678
      @sakunthlaariyadasa2678 5 หลายเดือนก่อน +1

      ආදරෙයි අනු හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

    • @sakunthlaariyadasa2678
      @sakunthlaariyadasa2678 5 หลายเดือนก่อน +2

      මාරම ලස්සනයි දෝණි චිත්‍ර ඔයා දක්ෂයි ❤️❤️❤️

    • @cd6694
      @cd6694 5 หลายเดือนก่อน +3

      මරීනා දුවෙ ඔයාගෙ චිත්‍ර හරිම ලස්සනයි .

  • @SomalathaBH
    @SomalathaBH 5 หลายเดือนก่อน +28

    මමහරි කැමතියි ඔයාගේ දුවටයි පුතාටයි හරිම අහිංසක ළමයි දෙන්නෙක් සුභ පතනව ඔයාල හැමෝටම ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thiliniruwangi6466
    @thiliniruwangi6466 5 หลายเดือนก่อน +3

    ගොඩක් පිලිවෙලයි නැන්දා ඔයා. ඔයාගෙන් මම මගේ ජීවිතේට ගොඩාක් හොද දේවල් එකතු කරගන්නවා❤❤❤ ගොඩක් පින් ඔයාට😘😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 5 หลายเดือนก่อน +8

    හැමදාම බලන්නේ වීඩියෝ දාලද දාලද කියල දැන් එක පුරුද්දක් වෙලා අපිට 😊බලන් ඉන්නේ ලස්සන වීඩියෝ දානකල්. ගොඩක් ආසවෙන් බලන්නේ.. සකුරා මල් 🌸🌸🌸ආදරේ ඔයාලා හැමෝටම ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 5 หลายเดือนก่อน +6

    අදත් ලස්සන ම video එකක්.. ළගදීම එළවළු වගාවත් බලාගන්න පුලුවන් අපිට.. මරීනා දුවගෙ චිත්‍ර මාරම ලස්සනයි.. අමුතුම කලාවකට එයා අදින්නේ එයාගෙ හැකියාව තව වැඩිදියුණු කරගන්න .. ලස්සන පුංචි පවුලේ සතුට , ආදරය හැමදාම පවතීවා.. හැමෝටම තුනුරුවන්ගේ සරණයි..🙏♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @rukmal4511
    @rukmal4511 5 หลายเดือนก่อน +2

    මරීනගෙ චිත්‍ර ගොඩක් ලස්සනයි හරිම නිර්මාණශීලියි, විනෝදාංශයක් විදිහට එයාව anime creating වලටත් යොමු කරන්න, එයා ගොඩක් ආස වෙයි , එයාගෙ චිත්‍ර දිහා දැක්කම ඒ ෆීල්ඩ් එකට ගොඩක් දක්ශයි කියල පේනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @KasuniSenanayaka-zs3eu
    @KasuniSenanayaka-zs3eu 5 หลายเดือนก่อน +1

    ❤ ඔයාගේ කටහඬට මං ගොඩක් ආසයි ඒ වගේම මං ගොඩක් ආස ඒ වගේ video බලන්නත් ඔයා ගැන ලබන මෝටේෂන් එක නිසාම ඔයාගේ වීඩියෝ බලන හැම වෙලාවෙම මමත් මොටවේෂන් වෙනවා ගොඩක් ස්තූතියි ඒකට

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu 5 หลายเดือนก่อน +14

    මරීනා නංගිගෙ චිත්‍ර නම් හරිම ලස්සනයි❤️ එයා පාට කරනවත් මාරම ලස්සනයි❤️🌼

    • @Anu.00
      @Anu.00 5 หลายเดือนก่อน

      Owww😍😍😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l 5 หลายเดือนก่อน +8

    දවසින් දවස මරීනා දුව ලොකුවෙද්දි හරි සතුටුයි....
    මටත් ලස්සන ,ලොකු දුවලා දෙන්නෙක් ඉන්නවානේ....
    ඔයලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණා කරුණාව නිරතුරුවම ලැබේවා.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 หลายเดือนก่อน

    Marina දුවගෙ චිත්‍ර හරිම ලස්සනයි හරිම දක්ෂ දරුවෙක් දුවගෙ ඒ talent එක තව දුරටත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AnupamaSonali
    @AnupamaSonali 5 หลายเดือนก่อน +3

    පන්ති ඇරලා ගෙදර ආපු ගමන් ඔයාලාගේ විඩියෝ එක බලනවා ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාලාගේ විඩියෝ වලට ❤ හැමදාම සතුටින් ඉන්න 🥰💞

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 5 หลายเดือนก่อน

    ඇත්තටම මරීනා නම් all rounder කෙනෙක් අක්කේ ... එයා හැමදේටම දක්ෂ දරුවෙක් ... එයාට හොඳ සාර්ථක අනාගතයක් තියෙනවා කියලා ඇත්තටම දැනෙනවා.. අක්කාගේ හොඳ හිත හින්දාම හැමදාමත් මේ වගේ සතුටින් නිරෝගීමත්ව ඔයාලා හැමෝමටම ඉන්න ලැබෙන්න ඕනේ ...ඔයා ආයේ වගාව පටන්ගන්න එකත් හුගක් සතුටක් අක්කේ .... ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Top5thingsobhmo
    @Top5thingsobhmo หลายเดือนก่อน

    මල් පැල වගාව ට එකතු කරන එකෙන් polination වලට හොඳයි., අමුතු ලස්සනක් එකතු වෙනවා. එ වගේම දාස් වගේ මල් හන්දා කෘමි උවදුරු අඩු කර ගන්න පුළුවන්.

  • @AmandaDedunu-1997
    @AmandaDedunu-1997 5 หลายเดือนก่อน

    මං මේ වීඩියෝ එක බැලුවේ ටිකක් පරක්කු වෙලා මේ පාර...අනේ මරීනගේ චිත්‍ර හරිම ලස්සනයි .... පොඩි කාලේ මං බලපු english cartoon වල රූප වගේමයි.....🌍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 5 หลายเดือนก่อน

    නන්ගි ගොඩක් දක්ශයි හමදේටම. ගොඩක් ම චිත්‍ර වලට. එයා දවසක ඒ පැත්තෙන් ලොකු තැනකට යාවි අනිවාරෙන් ... එයාට oil painting එහෙමත් දුන්න නම් හරි. එයා දවසක ඒ පැත්තෙන් ගොඩක්ම හොද තැනකට යනව.. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏

  • @KavindiBandara-ll8jt
    @KavindiBandara-ll8jt 5 หลายเดือนก่อน +2

    Man baln inne ikmnt 100k enkm nanndita.ස්තුති ලස්සන විඩියෝ එකක් ගෙනාවට 🙏🌼❤😍

  • @randunikawshalya5760
    @randunikawshalya5760 5 หลายเดือนก่อน +3

    හැමදාම වගේ අදත් වීඩියෝ එක ආපු ගමන්ම බලන්න ආවේ හරිම අසාවෙන් ❤ හැමදාම වගේ අදත් ආන්ටි හරිම ලස්සනට පිළිවෙළට විඩියෝ එක තියෙනවා ❤ අපි හැමදාම ඔයාගෙ විඩියෝ බලන්න අසාවෙන් බලන් ඉන්නවා 🥰😘 මරිනව😘 මතක් කරා කියන්න ඒ වගේම මලිශවත් 🙂

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kavindinikethani737
    @kavindinikethani737 4 หลายเดือนก่อน

    අපේ නැන්දලාත් ඔහොමමයි මං හරිම ආසාවෙන් අනු නැන්දාගේ video බලනවා මගේ හිතට දුකක් සතුටක් එන හැම වෙලාවකම අනු නැන්දාගේ video බලද්දී මට සහනයක් ලැබිලා තියෙනවා මං ගොඩාක් ආසයි නැන්දාගේ පිලිවෙලට මේ video බලද්දී මට දැනෙන්නේ දැහැනකට සම වැදෙනවා වගේ නැන්දාටත් මාමටත් මරිනාටත් මලීෂටත් සුදු අම්මාටත් හැමදාමත් මම ගොඩාක් ආදරේයි නැන්දා වගේ හිත හොද යකඩ ගැහැනියක් මං දැක්කමයි අපේ නැන්දලාත් ඔහොම හිටියනම් කියලා හිතෙනවා අනු නැන්දා කෑම හදද්දී මරිනා වෙනුවෙන් මටත් නැන්දා වගේ අම්මෙක් ලැබුනානම් කියලා හිතන වාර අනන්තයි අප්‍රමානයි අනු නැන්දේ ඔයා වගේ හොද බිරිදක් මවක් ලේලියක් නැන්දෙක් ලබන්න ඔයා වටේ ඉන්න අය ගොඩාක් පිං කරලා තියෙයි මට ආසයි නැන්දා එක්ක කතා කරන්න බුදුසරණයි ඔයාලා ඔක්කොටම ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔයාට හොඳේ ♥️♥️ ආදරෙයි ගොඩාක් ♥️♥️♥️

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 2 หลายเดือนก่อน

    අද නමි මරිනා ලස්සනට ඇදලා මලිසා පුතා ගෙදර ඇවිත් ආදරෙයි ගොඩක් හැමෝටම පරිස්සමෙන් ඉන්න හැමදාමත් විඩියේ බලනවා හැබැයි ඉතින් සමහර දවස් වලට බත් කන ගමන් වැඩ කරන ගමන් බලනවා හදිසියේ ඒ ආසයි බලන්න දකින්නට මරිනා මලිස ඔයලා 2 මම ගොඩක් කැමැති කෙනෙක් ජපානය කියන රටට ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk 5 หลายเดือนก่อน

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. අක්කාට ඒ ගවුම ඇදලා හරි ලස්සනයි.අක්කා ගත්ත පැළ ටික හිටවනකන් හරිම ආසවෙන් බලන් ඉන්නේ. අපේ මරීනා දුවගෙ චිත්‍ර හරිම ලස්සනයි. ඒ වගෙම මරීනා දුව චිත්‍ර අදින්න දක්‌ෂ වගෙම ඉස්කෝලේ වැඩ වලටත් හොද දක්‌ෂ දරුවෙක්‌. මරීනා දුවට හොද අනාගතයක්‌ තියෙනවා. අපි හැමදාම දුවට ආශිර්වාද කරනවා. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමට ජේසු පිහිටයි..!! ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @M.g.b.c.2331
    @M.g.b.c.2331 5 หลายเดือนก่อน

    අනේ නැන්දා එලවලු වගා කරනවා බලන්න ආසයි ඒවගේ ම නැන්දා පිලිවෙලට ඒ දේවල් කරනවා බලන්න තමා ගොඩක් ආස මරීනා නංගිනම් හොද cook කෙනෙක් හොද චිත්‍ර ශිල්පියෙක් හොද වාදකයෙක් ඒයා නම් හැමඅතින්ම ගොඩක් දක්ශ කෙනෙක් අදත් හරිම ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න ආදරෙයි හැමෝටම ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️♥️

  • @methminavodya8035
    @methminavodya8035 5 หลายเดือนก่อน

    මග බලාගෙනම හිටපු වීඩියෝ එකක් තමා මේක
    නැන්ද ආයෙත් එලවලු හදනව කීවහම හරියට මම හිටවනව වගේ හැඟීමක් එන්නෙ. එච්චරටම ආසා හිතෙන විදිහට නැන්ද හැම දෙයක්ම ලස්සනට පිලිවෙලට කරනව,
    මරීන නංගිගෙ චිත්‍ර හරිම ලස්සනයිකීව කියන්න.
    එයා ලස්සනට පාට ගලපලා ❤
    පැල හිටවන වීඩියෝ එකත් ගේන්න ඉක්මනින්ම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @dinushasewwandi1775
    @dinushasewwandi1775 5 หลายเดือนก่อน +6

    හායි අනූශා නැන්දේ..කොහොමද ඔයාලට. අදත් ලස්සනයි වීඩියෝ එක.. මලීෂ අයියාට වයස කීයද නැන්දේ.❤❤❤❤. Good luck aunty

    • @randunikawshalya5760
      @randunikawshalya5760 5 หลายเดือนก่อน +1

      Wayasa ahala Kannada yalu karagena rata yanna wage 😂🖐️

    • @NethmiNimasha-dc1cv
      @NethmiNimasha-dc1cv 5 หลายเดือนก่อน

      😂

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      එයාට අවුරුදු 22 ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

    • @dinushasewwandi1775
      @dinushasewwandi1775 5 หลายเดือนก่อน

      @@randunikawshalya5760 apo na mn kohomath Japan yanawa me aurudde. 😂😂

    • @dinushasewwandi1775
      @dinushasewwandi1775 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤️❤️

  • @RoshanAruna-ik5mf
    @RoshanAruna-ik5mf 5 หลายเดือนก่อน

    ඇත්ත්ටම ගොඩාක් හොද අම්මා කෙනෙක්❤.im proud of you.❤❤,මලීශ අයියගේ පුන්චි උනාට කිසිම වෙනසක් කරන්නෙ නෑ.තමන්ගෙම ලමයෙක්ට වගේ ආදරෙන් බලාගන්නවා.ගොඩක් නිහතමානී හරිම ලස්සන නැන්දා කෙනෙක්.ඔයාගේ වීඩියෝ ම්න් හැමදාම බල්නවා.ගොඩාක් ලස්සනයි.හැමදාමසතුටින් ඉන්න දීර්ඝායු පතනවා නැන්දේ.බුදුසරණයු❤💖

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @thathsarapanchali9485
    @thathsarapanchali9485 5 หลายเดือนก่อน +6

    දාපු ගමන්ම අනිවාරෙන් නැන්දගෙ වීඩියෝ බලනවා ඒතරමට ආසයි නැන්දගෙ වීඩියෝ බලන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ♥️♥️♥️♥️🙏

  • @maashaa6231
    @maashaa6231 5 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ දැක දැක මම මග ඇරල ගියා බලන්නෙ නැතුව. දවසක් අතවැරදිලා clikවුණා. එදා ඒක බලපු පලමු විනාඩියෙම මම ඔයාගෙ fan කෙනෙක්වුණා. දැන් පණදාගෙන පරණ වීඩියෝ හොය හොය බලනවා. ඔයාලා හරිම සුන්දර පවුලක්. ආදරෙයි හැමෝටම 🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige6798 5 หลายเดือนก่อน +1

    ඔයා නම් ඔයාගේ හස්බන්ඩ්ට සුරබි දෙනක්.සෑම අවස්ථාවකදීම ඉටුවිය යුතු යුතුකම් නො අලසව ඉටුකරමින් ,දරුපැටියාත් ඉතා වැදගත් විදියට සෑම දෙයක්ම උගන්නලා, මලීෂා පුතාවත් ඔයාගෙම දරුවෙක් වගේ බලාගෙන කොයිතරම් හොදින් ජීවත් වන කෙනෙක්ද?ඔයාගෙ වීඩීයෝ බැලුවත්. එයිනුත් බලන අයගෙ ජීවිත වලට ගතයුතු දෑ බොහෝයි.අපේ බුදු දහමට අනුව නම් හරිම පින්වන්ත ජීවිතයක් ගත කරන්නේ. ලබන ආත්මයේ මීටත් වඩා සැපවත් ජීවිතයක් ගත කිරීමට මේ ඇති. මරීනා මැණිකත් හරීම දක්ෂයි. එයා අනාගතයේ අනිවාර්යයෙන්ම අති සාර්ථක ජීවිතයක් සකස් කර ගනීවි.අදහන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @wasala2744
    @wasala2744 5 หลายเดือนก่อน

    නoග ලස්සනයි vedio ව ...
    බොහොම ස්තුති .....
    දූට ත් ..පුතාට ත් ..ආදරෙයි කීව කියන්න ...මතක්කලා කියල ත් කියන්න ...
    හැමෝම සතුටින් ..පරිස්සමින් ඉන්න ..තෙරුවන්සරණයි දෙවිරැකවරණයි .....හැමෝටම ...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ කියන්නම් ♥️♥️

  • @kmnranasingha5171
    @kmnranasingha5171 5 หลายเดือนก่อน +3

    මරීනා නංගී හරිම ලස්සනට චිත්‍ර අදිනවා පාට කරනවා.හරිම දක්ෂයි හැම දේකටම. මරීනා නංගී පුoචි ළමයෙක් උනත් එයාගෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා.නැන්දා ගොඩාක් වාසනාවන්තයි
    ❤ නංගිගේ ඔරිගමි වලටත් මම ගොඩක් කැමතී. ඒ වීඩියෝත් ගේන්න. හැමදාමත් නීරෝගීව සතුටින් ඉන්න. තෙරුවන් සරණයි නැන්දෙ.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @rialifestyle2003
    @rialifestyle2003 5 หลายเดือนก่อน +2

    Strawberry වගෙ පලතුරු picking farm ගැනත් video එකක් කරන්න කෝ..❤️❤️

  • @yasasindunil7499
    @yasasindunil7499 5 หลายเดือนก่อน

    මරීනා දුවගේ චිත්‍ර හරිම ලස්සනයි . ඔයාට ඉන්නෙ හරිම හොඳ දුවෙකුයි පුතෙකුයි හැම දේටම ඒ දෙන්නා උදවු කරනවා නේද. සතුටුයි ගොඩක් . ඔයා ඒ ගවුමට ගොඩක් ලස්සනයි . ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 5 หลายเดือนก่อน

    මමත් ස්කෝලේ යන්න කාලයක් පුංචි ගෙ ගෙදර නැවතිලා හිටියා .ඒ දවස්වල බාප්පා නංගීටයි මල්ලිටයි විතරයි මොනවහරි කන්න ගේනවා නම් ගේන්නේ .ඒ දෙන්නාත් එවා අපිට පේන්න පෙන්න කනවා මට කොච්චර බඩගිනි උනත් එයාලා කාලා ඉතු එක තමයි මට දෙන්නෙ .ඒ උනාට අපේ අම්මලාට මාසෙකට සැරයක් බලන්න එද්දි ගෙදරට ඔක්කොම බඩු අරන් ඇවිල්ලා දාලා යන්නෙ.ඒඑ කිසිම දෙයක් කන්න හම්බවෙන්නෙ නැ මට .මොනතරම් මහන්සි උනත් මලීශට විතරක් උයලා දීපු එක සෑහෙන දැනුනා .මට අතීතය මතක් උනා .ඔයා නම් මලීශට නැන්දෙක් නෙමෙයි අම්මාම තමයි ❤ ආදරේයි අනූ අක්කේ ඔයාට

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      අනෙ ඒ ගැන හිතලා දුක් වෙන්න එපා.. 🌷 අපි කරන හොඳ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ♥️🌷🙏 ස්තූතියි ♥️♥️

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 දැන් නම් දුකක් නැ.එයාලා මට කොහොම සැලකුවත් අද එයාලව බලාගන්න හරි ඉන්නෙ අපි විතරයි .එයාලගෙ දරුවන්ට ගානක්වත් නැ එයාලා ගැන .මට සතුටුයි ඔයා මලීශට සලකන විදිය දැක්කාම .එහෙම නැන්දා කෙනෙක් ලබන්න මලීශ හුගාක් පිං කරලා තියෙනවා

  • @SanukiGayansa
    @SanukiGayansa 5 หลายเดือนก่อน +4

    Hamada video ekak danakam balan inne ..❤ e tharam oyage video harima lassany🌼🌸 api harima asaven balanawa oyage videos🌼🌸❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ගයාත්රිශානිකාදිල්හානි
    @ගයාත්රිශානිකාදිල්හානි 5 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අදත් හරිම ලස්සන වීඩියෝ එකක් . ඔයා ගත්ත මෙට්ටේ ගොඩක් සුවපහසුවට ඇති . ඒ වගේ එකක් දැක්කෙ මම නම් අදමයි . වගා කරන වීඩියෝ එකත් ඉක්මනට අරන් එන්න .බුදු සරණයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NilkalasheniFernando
    @NilkalasheniFernando 5 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ වලට මං හරිම ආසයි තව ලස්සන වීඩියෝ ගොඩාක් ගේන්න අපිට බලන්න. තෙරුවන් සරණයි!🌸❤️❤️🥰🥰

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ne7055
    @ne7055 5 หลายเดือนก่อน

    මරීනා නන්ගීගේ චිත්‍ර හරිම ලස්සනයි . ඒ වගේම නැන්දගේ කෑම හරිම රස පාටයි වගේම පිරිසිදු කම පිලිවල මාරයි ❤❤❤ ආදෙරෙයි බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 หลายเดือนก่อน +1

    ආසාවෙන්ම බැලුව, මරීනාගේ චිත්‍ර අතින් අඳිනවා කියල හිතන්න වත් බෑ, හරියට ප්‍රින්ට් කරපුවා වගේ , SHE IS A TALANTAD GIRL 👧 ♥ 🎶❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 5 หลายเดือนก่อน

    ආසාවෙන් හිටියෙ සකුරා මල් බලන්න.....එ වීඩියෝ එකක් දාන්න ...මරීන දුවගෙ චිත්‍ර හරිම ලස්සනයි ගොඩක් පාට හොද ගැලපීමකට පාට කරනව දක්ශ දරුවෙක් සුබ පතනව ❤️ අපි දරුවන් අගයන්න ඕන එතකොට එයාලට ආසයි ....සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      අරගෙන එන්නම්කො ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 5 หลายเดือนก่อน

    මරීනා පැටියෝ ඔයා හොද ආදර්ෂමත් දරුවෙක්.ඇත්තටම ඔයා අදින් චිත්‍ර මාරම ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @Nethu12704
    @Nethu12704 5 หลายเดือนก่อน

    මරිනා නංගිගේ art හරිම ලස්සනයි 😍❤️ අනේ එයා සින්හල කතා කරනවා අහන්න ආසයි 🥺❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 5 หลายเดือนก่อน +1

    මරීනා ගොඩක් දක්ශයි. නැන්දෙ නන්ගිගෙ චිත්‍ර තව පෙන්නනකො. එයාඅ දවසක් අර කොල වලින් එක එක දේවල් හදල පෙන්නුව. මායි මල්ලියිත් දැන් ටොපි කොල වලින් ඉදන් අහක දාන්නෙ නාතුව දේවල් හදනව. මරීනා නන්ගි වැඩ කරන දිහා බලල අපේ මල්ලිත් ගොඩක් වැඩ කරනව දැන්. ඔයාලට ගොඩක් ආදරෙයි ❤.. නන්ගිට මන් ගොඩක් ස්තූතියි කිව්ව කියන්න.❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      කියන්නම් ♥️♥️🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @mydreamsdoit5019
      @mydreamsdoit5019 5 หลายเดือนก่อน

      @@anushajeewani2016 ❤

  • @Nadeeshanikariyawasam-h4l
    @Nadeeshanikariyawasam-h4l 5 หลายเดือนก่อน

    මටත් ඉන්නවා මාස 9ක චූටි කෙලි පැංචියක් ඉතින් මන් එයාව හදාගන්නෙ තනියම ❤මගේ මහත්තයා රට ඉන්නෙ එයා දැන් ලගදිම එනවා ලංකාවට ඊට පස්සෙ අපිත් යනවා එයා ලගට ❤ අනේ අක්කේ මරීනාව ඔය තරම් හික්මීමක් තියෙන බබෙක් වගේ හදාගන්න ඔයාල චූටි කාලෙ ඉදන් එයා එක්ක ගොඩක් හොද සම්බන්ධයක් තියන් ඉන්න ඇති ඉතින් ඒ ගැන ටිකක් විස්තර කියන්නකෝ වීඩියෝ එකක් අතරතුර ❤❤ මගේ පැංචිත් මරීනා වගේ හොද බබෙක් වෙනවට තමයි මන් ආස ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      මම විඩියෝ වල කියන්න බලන්නම්කො. ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 5 หลายเดือนก่อน

    ගොඩක් කම්මැලකමෙ ඉන්නකොට ....ඔයා ගෙ විඩියො එකක් දැනමම මාරම සතුටුයි ....මරිනා පුතේ ඔයාත් හරිම දක්සයි...ආදරෙයි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SanduniFernando-p8v
    @SanduniFernando-p8v 5 หลายเดือนก่อน

    අක්කා හොදින් නේද ආදරේයි හැමදාම දුව අදින චිත්‍ර ලස්සනයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කා

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හොඳින් ඉන්නවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 5 หลายเดือนก่อน

    මරීනාගේ චිත්‍ර හරිම ලස්සනයි🥰මගේ බබාලා දෙන්නත් කිවුවා ලස්සනයි කියලා.මගේ දෝණි 2 වසර එයාගේ වයසට එයත් දක්ෂයි චිත්‍ර වලට. එයා තමයි මරීනගේ චිත්‍ර වලට ගොඩාක් ආස☺️මාත් පොඩි පොඩි දේවල් ටිකක් හිටවලා තියෙන්නේ🫣thank you akke❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      එහෙමද ගොඩාක් සතුටුයි ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @ChathurikaLakmali-i9d
    @ChathurikaLakmali-i9d 5 หลายเดือนก่อน

    මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා අක්කෙ.මට හැබැයි වැඩිය කමෙන්ට් දාන්න වෙන්නෙ නෑ.ඔයා මරීනව බොහොම ලස්සනට පිලිවෙලට හදල තියෙනවා.එයාගෙ වැඩ වලින් ඒක පේනවා.ඔයාගේ වැඩත් හරිම පිලිවෙලයි.ආස හිතෙනවා.හැමදේම හොදින් කර ගන්න ලැබෙන්න කියල පතනවා.එලවලු පැල හිටවන හැටි පෙන්නන්න හොදේ.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො පැළ හිටවනකොට ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 5 หลายเดือนก่อน

    ඔයාගෙ video වලින් මම ගොඩක් දේවල් ඉගන ගන්නවෙ……thanks ඔයාට ❤ මරීනාව ඔයා හොදට හදලා තියනවා 💐 එයා cartoon අදින්න දක්ෂයි වගේ….try කරන්න කියන්න.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️😘🙏🙏🌷

  • @upekshaariyasena8517
    @upekshaariyasena8517 5 หลายเดือนก่อน

    ආසාවෙන් බලන් ඉන්නවා.
    වගා කරන වීඩියෝ එක ඉක්මනින් ම අරන් එන්න අක්කේ❤❤❤
    මරීනා දූ නම් හැමදේට ම හරිම දක්ෂ දුවෙක්.ආදරෙයි මරීනා පුතේ ...❤❤❤❤❤
    ඔයාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට හැම දෙයක් ම සාර්ථක වේවා.ජය ම වේවා......

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 5 หลายเดือนก่อน

    මරිනා හරිම දක්ෂයි ලොකු උනාම හොද අනාගතයක් තියෙනවා😍😍😘😘හරිම ලස්සනයි අදත් vlog එක 💓💓💓

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️🙏🙏

  • @hiranthimayadunna3097
    @hiranthimayadunna3097 5 หลายเดือนก่อน +8

    Exam ලියලා relax වෙන්න ආවා නැන්දා හොයාගෙන ❤❤❤

    • @DayaniDeepika-qj9ce
      @DayaniDeepika-qj9ce 5 หลายเดือนก่อน +1

      ඇත්ත මාත් 🥺💞

    • @DayaniDeepika-qj9ce
      @DayaniDeepika-qj9ce 5 หลายเดือนก่อน +1

      Anth subject walata best of luck 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️♥️🌷🌷

  • @nipuniayodya5154
    @nipuniayodya5154 5 หลายเดือนก่อน

    හැමදාම වගෙ අදත් නැන්දගෙ වැඩ හරිම පිලිවෙලයි.බලන්න ආසහිතෙනවා.❤මරිනා නංගිත් හරිම දක්ශයි සුබ අනාගතයක් වේවා.නංගිව ආදරෙන් මතක් කරා කියන්න නැන්දෙ.😊 සතුටින් ඉන්න තෙරුවන් සරණයි .❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 5 หลายเดือนก่อน

    Wow මරිනා දුවගෙ city හරිම ලස්සනයි .අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sasifdo3642
    @sasifdo3642 5 หลายเดือนก่อน

    ඒ මල් ටික නම් හරීම ලස්සනයී ඇන්ටී😍😍😍ඇන්ටී වගා කරන්න පටන් ගන්නවා කියලා මතක් වෙනකොටත් මාරම ආසයී....අනෙ ඇන්ටී වට්ටක්කා කොමඩු වගෙ මේ පාරත් දලා බලන්නකො ඇන්ටිගෙ අත් ගුනෙ දලා අනිවාර්යයෙන් පලදාව ඒනවා🥰🥰🥰ඇන්ටිගේ බෙඩ් ශිට් ටික මාරම ලස්සනයී😍😍😍මරීනා නංගී හරීම දක්ශ දරුවෙක් බලන්නකො එයාගෙ චිත්‍ර වල ලස්සන😍😍😍මමත් චිත්‍ර අදින්න ආස අදින කෙනෙක්🥰🥰😍😍හරීම ලස්සනයී මරීනා නංගිගෙ චිත්‍ර...මලීශ මල්ලී හරීම වාසනාවන්තයී ඇන්ටී වගෙ ආදරනීය පුංචී කෙනෙක් ලැබුන නිසා.....පුංචීලා කියන්නෙ අම්මා වගෙම දරුවන්ට ආදරේ කෙනෙක් මගෙ පුංචිලාත් ඒ වගෙ🥰🥰🥰ඇන්ටිලාගෙ මෙට්ටෙ නම් මරුයී අනෙ ගලවපු ගමන් පිම්බුනා එක මාර ශොක්නෙ😍😍😍😍අංකල් නම් හරීම ආදරනීයයී පෙනවනෙ එක අපිට ඉතින්.....හැමොම පරිස්සමෙන් සතුටෙන් ඉන්න ගොඩක් ආදරේයී ඉක්මනින්ම 100k ගමු💪💪💪බුදු සරනයී ජෙසු පිහිටයී🙏🙏☸️✝️❤️❤️❤️❤️❤️🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️♥️😘😘🙏🙏🌷🌷 ආදරෙයි 🌷🌷♥️

  • @dhanushkaranasinghe4682
    @dhanushkaranasinghe4682 5 หลายเดือนก่อน +4

    බලන්න වීඩියෝ එකක් නැතුව උන්නේ....thank youuu❤❤❤❤❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 5 หลายเดือนก่อน +1

    අක්කායි මලීශයි කතා කරන්නේ සිංහලෙන් ද,ජපන් වලින්ද🤔.මමත් හිතුවේ අර බ්ස්කට් bucket එක පිරෙන්න බිස්කට් ඇති කියලා😊.ඉස්සරහට එන්නේ මං ආසම ව්දිහේ vlog ටිකක්🪴🪴🥬.මරීනා මැණිකකේ චිත්‍ර හරි ලස්සනයි ❤.එයා colours mach කරනවාත් ලස්සනයි 🥰.මලීශ මරිනා මතක් කරා කියන්න ආදරේන් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️💞

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      එයාලා දෙන්නා ජපැනිස් වලින් කතා කරන්නෙ පුළුවන් විදියට ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️ ආදරෙයි ♥️

  • @sandyakumari2865
    @sandyakumari2865 4 หลายเดือนก่อน

    Akkeee ...me dawas wala mama ...oyage vediyo ...maga arunu...eeewa thamai balanne...එච්චර බැලුවත් එපා වෙන්න නම් නැහැ iskip කරන්නවත් හිතෙන්නේ නෑ ..එච්චරටම කැමතියි අක්කිගේ වීඩියෝස් වලට ...මරිනා මැණිකගේ චිත්‍ර ගොඩාක් ලස්සනයි ...කලර්ස් මැච් කරනවත් ගොඩක් ලස්සනයි .එයාට මම ගොඩක් ආදරෙයි ... ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 5 หลายเดือนก่อน

    මරීනා චූටි දුවේ ඔයා හරිම ලස්සනයි.ඔයා අදින චිත්‍ර හරිම ලස්සනයි .මටත් ඉන්නවා ඔයාවගේ හැමතිස්සෙම චිත්‍ර අදින්න කැමති දුවෙක්.අවාසනාව කියන්නේ ලංකාවේ දැන් තියෙන තත්වයත් එක්ක දරුවෙක්ට ආසාවට අමතර පොතක් පෑනක් දෙන්න අමාරු තත්වයක් තියෙන්නේ බඩුවල මිලත් එක්ක.ඔයා ඒ අතින් හරි වාසනාවන්තයි.❤

  • @ChampanandaniChampanandani
    @ChampanandaniChampanandani 5 หลายเดือนก่อน

    මරීනට ලස්සනට අදින්න පුලුවන්.එයාත් හැම දේටම දක්ශ දරුවෙක්.❤❤❤❤

  • @warunikubalathara3242
    @warunikubalathara3242 5 หลายเดือนก่อน

    මාර ම ලස්සන යි චිත්‍ර .ලංකාවේ තීන පාට කරන්න ඇදලා තියෙන පොත් වල චිත්‍ර වගේ.ඒවා මාර ලස්සන යි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yeshandiluusha
    @yeshandiluusha 5 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එකත් ලස්සනයි .ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @tharushimadushani1002
    @tharushimadushani1002 5 หลายเดือนก่อน

    මරීනාගෙ චිත්‍ර හරිම ලස්සනයි ...හරියට ඇත්ත ඒවා වගේමයි..❤

  • @dinushaprasadi1802
    @dinushaprasadi1802 5 หลายเดือนก่อน

    මම ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ අහම්බෙන් . ඒ දැනට මාස 4ට විතර කලින් . ඔයා මට නංගි කෙනෙක් ද කියල දන්නෑ. ඒත් මම ඔයාගෙ කලින් වීඩියෝ ඔක්කොම බැලුවා. ඔයා වගේ මමත් වගා කරනවා. ඔයා හදන කෑම සමහර ඒවා හැදුවා . මගේ ලොකු පුතා ඔයාට කියන්නේ උයන නැන්දා කියල . මගේ පුතාල දෙන්න හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න . බුදූසරණයි ඔයාල හැමෝටම .

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ ♥️♥️ ආදරෙයි ඔයාලාට ♥️♥️🙏🙏

  • @armyblink5973
    @armyblink5973 5 หลายเดือนก่อน

    මගේ පුංචිත් ඔයා වගේමයි.මට හරිම ආදරෙයි.එයාගේ ලමයිටත් වඩා මට ආදරෙයි...ආදරෙයි නැන්දේ

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️

  • @ThanujaPriyadarshani-il2rl
    @ThanujaPriyadarshani-il2rl 5 หลายเดือนก่อน

    ලස්සන චිත්‍ර අඳින පුංචි සකුරා මල...මරීනා..love you...💖💐

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @MuthuKumari-p9o
    @MuthuKumari-p9o 5 หลายเดือนก่อน +1

    හායි අක්කි.අපි ඔයාගෙ vlog ඔක්කොම බලනවා.අපෙ පොඩි බබා මරීනාගේ විඩියෝ දාල දෙන්නකො බලන්න කියනව.එය මරීනට ගොඩක් ආසයී

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️

  • @sapnasassarani9966
    @sapnasassarani9966 5 หลายเดือนก่อน

    ආන්ටිලාව මන් හීනෙන් දැක්කා ආන්ටිලාගේ ගෙදර මන් ගිහින් හිටියා... ...ඒක නම් ලස්සන හීනයක්.....අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤ . වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ මම නම් ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @B.K.VihangiKaveeshaHansamali
    @B.K.VihangiKaveeshaHansamali 5 หลายเดือนก่อน

    මරීනා නංගිගේ චිත්‍ර හරිම ලස්සනයි ❤😍 දිගටම ඔය විදිහට ලස්සනට චිත්‍ර අදින්න පැට්ටෝ ❤💛💛 ආදරෙයි ඔයාට 💗😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏🙏

  • @maduliyanage
    @maduliyanage 5 หลายเดือนก่อน

    මර්‍ර්නා වගේම මරීනා ගෙ චිත්‍ර හරිම ලස්සනයි අක්කෙ.....අක්කත් ලස්සනයි ....තාම බලන ගම්න් ඉන්නේ..ආදරෙයි ඔයාලට ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️

  • @padmanichitra1786
    @padmanichitra1786 5 หลายเดือนก่อน

    දුවගේ චිත්‍ර හරිම ලස්සනයි. වාසනාවන්ත දුවෙක්.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 5 หลายเดือนก่อน

    මම ආසම වීඩියෝ තමයි ඉදිරියේදි ඔයාගෙන් අක්කෙ...හැම වීඩියෝ වලටම ආසයි.මගේ දුව චිත්‍ර අඳින්න ආසයි එයාට සතුටුයි මරීනා අක්කා චිත්‍ර අඳිනව දැක්කම. මමත් ඉරිදා උදේ ට රෑ කැකුළු බත් වලින් ගොටුකොළ හෝ කංකුං, බිත්තර, ලොකු ලූණු , කෑලි මිරිස්, කරපිංචා, ගම්මිරිස් කුඩු, ලුණු, අමුමිරිස්, දාල හදනව හරිම රසයි..ඉක්මනින් වගාව පටන් ගන්න..ඔයාට තව තවත් ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕන ❤❤❤ඔයාල හැමෝටම ආදරෙයි අක්කෙ...තෙරුවන් සරණයි...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @WishYasho
    @WishYasho 5 หลายเดือนก่อน +1

    Aunty ge vedios magic ekak wage Mata nam epa wen na balanna Bari una vedios tika eka digata balagena awa 😅 comment ekak noda giyoth hithata Hari na wage 🥺 lassanai me vedio ekath pala tika hitawanakota lassana vedio ekak gennako 💚🍃adarei parissamen sathutin enna 💌

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ ♥️♥️♥️🙏🙏🌷 ආදරෙයි ♥️♥️♥️

  • @loreetapreethika1248
    @loreetapreethika1248 4 วันที่ผ่านมา

    ඔයා හරිම හොද පුංච් කෙනෙක් ❤️

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 5 หลายเดือนก่อน

    ඇත්තටම චිත්‍ර ගොඩක් ලස්සනයි දුව.

  • @RashmiMaheshika-r5c
    @RashmiMaheshika-r5c 5 หลายเดือนก่อน

    Tikk parakku una vedio eka blanna.wenda wagema godak ලස්සනයි video eka.e wagema marinage චිත්‍ර harima ලස්සනයි .❤💗😍

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අද වීඩියෝ එකත් නංගී .ඇත්තටම මම හරිම ආසයී චිත්‍ර වලට.පොඩි කාලේ මගේ හොබී එකත් ඕකම තමා.මරීනා පුතාට බුදු සරනයී .❤❤..වගාව පටන් ගන්න යන එක ගැනනම් මට මාරම සතුටුයී.ආසයී බලන්න.මම ,මේ රටේදී,වගා කරන්න ,පටන් ගත්තේ නංගීගේ වීඩියෝ නිසාමයී.ඇත්තටම ඔබට බොහෝම ස්තූතියී ඒ වෙනුවෙ.ඔයා ගොඩාක් ලකී වයිෆ් කෙනෙක්,ඔවැනී ආදරනීය සැමියෙක් ලබන්න.මලීෂ පුතා,ඔබලා සමග සිටින එක,මොනතරම් සතුටක්ද?(පුංචීයා ලග ඉන්න එක )..එයා හරිම අහිංසක දරුවෙක්,පෙනුමෙන්.ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @NawodyaDewmini-y6d
    @NawodyaDewmini-y6d 5 หลายเดือนก่อน

    මරීනා ඇදපු චිත්‍ර හරිම ලස්සනයි ❤මලීෂත් අක්කට ගොඩක් ආදරෙයි නේද ❤ මේ වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ආදරෙයි අක්කි ❤ඉක්මනටම තවත් vlog එකක් ඕනි 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ඔව් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 5 หลายเดือนก่อน

    Happy Family ❤️❤️❤️
    මරිිනා ගෙ කොණ්ඩෙ වැවිලානේ. අද ත් හරිම ලස්සනයි ...❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @mindfuljournei
    @mindfuljournei 5 หลายเดือนก่อน

    මරීනා නංගිගේ arts මාර ලස්සනයි. ලස්සනට පාට ටික මැච් කරනවා. දවසක එයාගේ ඒ බඩු ටික පෙන්නන❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 5 หลายเดือนก่อน

    මරීනා පැංචිගේ චිත්‍ර ගොඩක් ලස්සනයි කියන්න..ඔයාලා ගොඩක් සතුටින් ඉන්නවනේ.එහෙම තමයි ඉන්න ඕනේ..පරිස්සමෙන් ඉන්න හැමෝම..බුදු සරණයි ඔයාලට..ආදරෙයි 💖💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @menakalakmali9820
    @menakalakmali9820 5 หลายเดือนก่อน

    මරිනා ඔයාගෙ ආටි❤❤❤ නමි නියමයි.....ඔයාගෙ අමිමත් දකෂයි නෙ❤❤....සුබ පතනවා ඔයාගෙ ලස්සන ගමනට......❤❤ නවතන්න එපා දිගටම යනන❤❤....ආදරෙයි ඔයාලා හැමොටම❤❤..ඡේසු පිහිටයි🙏🙏🙏❤❤💐💐💐

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nuwangiampitigala207
    @nuwangiampitigala207 5 หลายเดือนก่อน

    ඇත්තටම මරීනා ගෙ චිත්‍ර හරිම ලස්සනයි Aunty❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🙏🙏

  • @NiroshaniHettiarachchi-ee3qq
    @NiroshaniHettiarachchi-ee3qq 5 หลายเดือนก่อน

    මරීනා දුවගෙ චිත්‍ර හරිම ලස්සනයි... පැල හිටවන වීඩියෝ එකත් දාන්න. මමත් හරිම ආසයි වගා කරන්න..පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි ...

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      හරි දාන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sithuminiseuwandi7678
    @sithuminiseuwandi7678 5 หลายเดือนก่อน

    මම චිත්‍ර කරපු කෙනෙක්..මරිනාට හොද හැකියාවක් තියෙනව..නිර්මාණාත්මක හැකියාවක් 😍❤️

  • @MalinsaMalinsa-ti7vi
    @MalinsaMalinsa-ti7vi 3 หลายเดือนก่อน

    Harima lassanai nanga oyaga arts tika. .oyath lassanai . Akka oyaga batik gaum tika hari lassanai oya hamadama satutin inna budu saranai ❤❤❤❤💕💕💕

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️😘🙏🌷

  • @urgwijebandara
    @urgwijebandara 5 หลายเดือนก่อน

    පැල හිටවන එකට නම් ආසයි🎉මරීනා දූගෙ ary හරීම ලස්සනයි හැමොටම ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Anu.00
    @Anu.00 5 หลายเดือนก่อน

    ඔයා අද ගොඩක් ලස්සනයි නැන්දියෝ... 😍😍 ඒ ගව්ම ලස්සනයි ඔයාට.. 🥰🖤🤍😁🤗😘

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq 5 หลายเดือนก่อน

    ❤❤❤අායෙත් අක්කිගෙ වගාව බලා ගන්න එහෙනම් පුලුවන් නෙද 😊😊😊 ගවුම ලස්සනයි අක්කි ❤❤❤අපෙ මරිනා මැනිකගෙ හොද ගතිගුණ ගැන ඉතින් අායෙ කියලා වැඩක් නැනෙ අාාාදරෙයි හැමදාාාමත් බුදු සරනයි කට්ටියටම ❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ඒකනෙ වගාවෙ විඩියෝ අරගෙන එන්නම්කො ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නැන්දේ අද වීඩියෝ එක❤️ මරීනා නන්ගි ලස්සනට චිත්‍ර අදිනවා 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි 😘😍🥰❤️🌹💕🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 5 หลายเดือนก่อน +1

    Ada vlog ekath harima lassanai anu nande ..... Ada video eka balanna parakku una.. marina nangige chithrath harima lassanai... Hamadamath adarei oyalata ❤❤❤❤❤♥️♥️♥️♥️🥰🥰😊

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SurangiSurangi-s9e
    @SurangiSurangi-s9e 5 หลายเดือนก่อน

    ලස්සනයි පැටියෝ ❤❤❤❤❤ආදරේයි හැමදාම . සතුටින් ඉන්න.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน

    මරිනා මැනිකගෙ චිත්‍ර ගොඩාක් ලස්සනයි
    වෙනදා වගෙම අදත් අක්කීගෙ vlog එක ගොඩාක් ලස්සනයි ❤❤❤වගාව බලන්න ආසාවෙන් ඉන්නෙ

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @beneetajayamali7188
    @beneetajayamali7188 5 หลายเดือนก่อน

    මරීනා ගොඩක් දක්ෂ දරුවෙක්.එයාගෙ චිත්‍ර ගොඩක් ලස්සනයි. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @samudrawijesuriya7163
    @samudrawijesuriya7163 5 หลายเดือนก่อน

    Harima ආසාවෙන් බැලුවේ ඔයා නිසා අපිට japane ගොඩක් දේවල් බලන්න පුළුවන් වුණා ආදරෙයි හැමෝටම

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayanishashi
    @gayanishashi 5 หลายเดือนก่อน +3

    Ane oyage vidio eka danakal balan hitiye Akke. Adarei godaaaaaaaak❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @yugmagaweshana3408
    @yugmagaweshana3408 5 หลายเดือนก่อน

    Duu adapu arts godaak lassanai .very clear and neet. duta kiyanna akke

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nalindajayathilake4300
    @nalindajayathilake4300 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුව ඔයාගෙ drawing
    Mage puthala dennai duwai හරිම aasai mareenage painting balanna❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️🙏

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t 5 หลายเดือนก่อน

    නැන්දේ මරීනා නංගීට කියන්න එයාගේ චිත්‍ර හරිම ලස්සනයි කියලා ඒ වගේ ම එයත් බෝනික්කියෙක් වගේ ලස්සනයි කියලා නංගි හරිම දක්ෂ ළමයෙක් කියලත් අපි එයාට ගොඩක් ආදරෙයි කියලත් කියන්න 🥰❤️🌎

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @chaminikumari5261
    @chaminikumari5261 5 หลายเดือนก่อน

    මරීනා දූගෙ චිත්‍ර හරිම ලස්සනයි තමයි. ප්‍රින්ට් කරපුවා වගේ. ....laptop ගැන විස්තර කිව්වෙ නැහැනෙ. මිල ගනන්. හොඳම වර්ග. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      මම ගත්තේ නෑ. බලන්න ගියාට ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @deepikafrancis7320
    @deepikafrancis7320 5 หลายเดือนก่อน

    මරිනාගේ චිත්‍ර අැදිමනමි ඉහලින්ම තියනවා එ් හැකියාව අගය කරනවා මරිනා හැමඅතින්ම ඉදිරියෙන් ඉන්න දරාවෙක්❤❤❤🎉

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 5 หลายเดือนก่อน

    මරිනා ⁣ගෙ art හරිම ලස්සනයි බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  5 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍