මගේ ලමයි දෙන්නාම මට වැඩ ගොඩාක් කරලා දෙනවා 🌷|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 732

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 4 หลายเดือนก่อน +69

    අද මෙනූ එක මරු. මලීශට හම්බෙන ගෑනු ලමයා නම් හරිම වාසනාවන්තයි❤❤❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 4 หลายเดือนก่อน +31

    ආසාවෙන්ම බැලුව, මට හිතෙනව මේ සුදු මහත්තය කොච්චර වාසනාවන්තද ලංකාවේ නෝනා කෙනෙක් ලැබීම, මම හිතන්නේ නැහැ ජපන් අම්මලා මේ තරම්ම කෑම බීම ආදී හැම වැඩකටම මේ තරම්ම concentrate කරයි කියල, මලීෂටත් මොනතරම් වාසනාවන්තද මේ වගේ සුන්දර, ආදරණීය නැන්ද කෙනෙක් ලබන්න, හැම කෙනෙක්ම මෙහෙම නම් ලෝකය කොපමණ සුන්දරද? ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ♥️🌷🌷🙏🙏🙏

  • @user-be8oo2yf4z
    @user-be8oo2yf4z 4 หลายเดือนก่อน +30

    ගොඩක් පිලිවෙලට පිරිසිදුව ඉන්නවා දැක්කහම හරිම ආසයි..ඔයාගේ වීඩියෝ නිසා හිත ගොඩක් නිවෙනවා පවුලේ අයගෙන් ඈත් වෙලා ඩුබායි තනි වෙලා ඉන්න මමත් කවදා හරි මගේ පවුලත් එක්ක ඔය විදිහට ඉන්නවා අනිවාර්යයෙන්ම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +2

      ඉක්මනින්ම එයාලා ලඟට ගිහින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @beesilva7042
      @beesilva7042 4 หลายเดือนก่อน

      Thankyou Anu we love you and ur family so much.pl everyday we want to see your cooking altogether having meal....sleeping,everything ol.k becoz ur now our family.we are kindly asking you sudumatteya bedroom.also.y ur not showing us that.thats very big problem for us.bwcoz we r one family Anushas u TUBE FAMILY.PLEAE SHOW US EVERYTHING DARLING OK.JESU PIHITA!!!!!😢😅❤❤

  • @herbertlokuge1280
    @herbertlokuge1280 หลายเดือนก่อน +2

    ඒ කන්නාඩිය ලස්සනයි. කව්රුත් වැඩ බෙදාගෙන කරන්න ඕන. ඔයා හොදින් පාලනය කරගෙන ඉන්නවා. හස්බන් ගොඩක් හොද කෙනෙක්. බුදුසරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️♥️🙏

  • @kmnranasingha5171
    @kmnranasingha5171 4 หลายเดือนก่อน +20

    නැන්ද එනකල් බලන් හිටියේ. ගොඩාක් සතුටු හිතුනා වීඩියෝ එක දැකපු ගමන්.❤ මට ලැබුණ කිව්ව බැංකු පුහුණුවට මම ආයෙ යන්නෙ නෑ නැන්දේ. මට ගොඩක් අසාධාරකම් උනා. නොකරපු දේවල් වලට මාව පැටලුවා මම අලුත් වැඩ තේරෙන්නෙ නැති කෙනෙක් නිසා. මට ජීවිතයම එපා කෙරෙව්වා. මට හරි දුකයි. ගෙදර ආවම තමයි හිතට සැනසීමක් දැනුනේ. නැන්දලාගේ හිනාව සතුට❤ දැක්කම ඇත්තමයි ඒ කුහක මිනිසුන්ගේ වැඩ අමතකම වෙලා යනවා. මගේ අනූ නැන්දලාට මගේ පවුලේ අයට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. ❤❤

    • @Ishudulanja4728
      @Ishudulanja4728 4 หลายเดือนก่อน +2

      ❤️හැමදේම හරි යයි❤️

    • @kmnranasingha5171
      @kmnranasingha5171 4 หลายเดือนก่อน +1

      @dulanjayadula4728 ගොඩක් ස්තූතියි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +5

      අනෙ පැටියො මමත් ගොඩාක් සතුටින් හිටියෙ ඔයා අලුත් තැනකට යනවා කිව්වාම. හරීම දුකයි. විස්වාසය අත්අරින්න එපා මීට වඩා හොඳ තැනක් ඔයාට ලැබෙයි 🌷 හැමදෙයක්ම වෙන්නෙ හොඳටයි කියලා හිතමු ♥️ මමත් ප්‍රාර්ථනා කරන්නම් ඔයා වෙනුවෙන් 🙏🌷 ස්තූතියි හොඳේ ♥️🙏 ආදරෙයි ♥️
      හිතන්න එපා හොඳ දෙයක් වෙයි ♥️

    • @kmnranasingha5171
      @kmnranasingha5171 4 หลายเดือนก่อน +3

      නැන්දගේ වචන ටිකත් ලොකු ශක්තියක් මට.ගොඩක් ස්තුතියි නැන්දෙ.❤❤

    • @SagaraHewage-of2ub
      @SagaraHewage-of2ub 4 หลายเดือนก่อน

      👍👍👍👍👍👍❤❤❤❤❤🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 4 หลายเดือนก่อน +7

    හැම වැඩක්ම හරිම පිරිසිදුයි,පිළිවෙලයි.. දුවත් මලීශ පුතාත් ගොඩාක් පිංවන්ත දරුවෝ දෙන්නෙක්..තුනුරුවන්ගේ සරනයි පවුලේ හැමෝටම..❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +2

      ස්තූතියි ♥️♥️♥️🌷

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 4 หลายเดือนก่อน +5

    රසවත් කෑම වේලක් ❤️ මරීන දුව මලීශ පුතා හරි වාසනාවන්ත දරුවෝ දෙන්නෙක් ....මේ වීඩියෝ බලනකොට හිතට හරිම මානසික සුවයක් දැනෙන්නෙ ..ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️

    • @manjupriyanka6441
      @manjupriyanka6441 4 หลายเดือนก่อน +1

      Hmm😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @gaminihewamallikarachchige6798
    @gaminihewamallikarachchige6798 4 หลายเดือนก่อน +17

    ❤ඔයාගෙ වැඩ කරන පිලිවෙල, පිරිසිදු කම ඉහලින් ම,හරිම සිරියාවන්ත යි.මම දකින විදියට ඔයාගේ හස්බන්ඩ් බිරිඳ කට වාසනාවට ලැබෙන කෙනෙක්.ඒ වගේම අපේ පුංචි සුරංගනාවි. මලීෂ පුතත් අම්මෙක් ට වගේම ඔයාට ආදරෙයි. අනේ ඔයාල වගේ සුන්දර හොඳ අයට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.මරීනා මැණික ඔයාව මම දිනපතා දකිනවා. ඔයා වැඩිපුර ඉන්න පරණ වීඩීයෝත් බලනවා.ඉතින් කාටත් දෙවි පිහිටයි. සතුටින් ඉන්න.❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️♥️♥️🙏🙏🌷🌷 ආදරෙයි ♥️♥️

  • @KalumGamanpila-xl9di
    @KalumGamanpila-xl9di 4 หลายเดือนก่อน +158

    Malishage voice eka ahanna ආසයි අක්කේ .❤❤❤❤❤

    • @nawo4546
      @nawo4546 4 หลายเดือนก่อน +9

      ඔව් අනේ මාත් මේ කියන්න හැදුවේ...❤

    • @user-tx9ml4em8u
      @user-tx9ml4em8u 4 หลายเดือนก่อน +3

      Ow

    • @PasinduMihiranga-qe3so
      @PasinduMihiranga-qe3so 4 หลายเดือนก่อน +3

      මාත් ආසයී❤

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 4 หลายเดือนก่อน +2

      Math asai ❤❤❤❤❤ane please ❤❤❤❤❤❤❤

    • @newtonsujith2237
      @newtonsujith2237 4 หลายเดือนก่อน +3

      මාත්

  • @Vishuvlog-o2w
    @Vishuvlog-o2w 4 หลายเดือนก่อน +3

    මෙහෙම ලස්සන පවුල් ලැබෙන්නෙ පෙර පිනට.❤️💐💞 video එක බලද්දි හිතට මාර සැනසීමක් දැනෙනවා ඇන්ටි.🥺💛 love you so much.මරීනා නංගිට මම හෙන ආදරේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @yasasindunil7499
    @yasasindunil7499 4 หลายเดือนก่อน +2

    මැණික ගෙ හිනාව හරි ලස්සනයි . කටිලටි ටික නමි ගොඩක් රස පාටයි. අක්කා උයන ඒවා බලන්න මම⁣ ගොඩක් ආසයි . මලීෂ හරිම හොඳ දරැවෙක් වගේ දැක්කම සතුටුයි . බුදුසරණයි ඔයාලට.❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @DL12323
    @DL12323 2 หลายเดือนก่อน +1

    හරිම වාසනාවන්තයි ආන්ටි ඔයා😊 හොද හස්බන්ඩ් කෙනෙක් හොද පවුලක් ලබන්න😊❤ හරිම ශෝක්😊 කෑම රස පාටයි😊 පිරිසිදුකම පිලිවෙල නියමයි🥰 මාත් අනාගතේ මගෙ පවුලෙ අය එහෙම ගොඩාක් සතුටින් තියනවා🥰❤️ ආන්ටිගෙ වීඩියෝ වල ජීවිතේට එකතු කරගන්න හොද දේවල් තියනවා😊
    ඔයාලාත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @poorni767
    @poorni767 4 หลายเดือนก่อน +13

    අද විඩියෝ එක මොකෝ පරක්කු කියලා බැලුවේ පැල හදන විඩියෝ එකත් දාන්න ඉක්මනින් ❤❤විඩියෝ එක ලස්සනයි වෙනදා වගේම ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +3

    Wooow කෑම ටිකනම් නියමයි රසට ඇති ❤️❤️❤️ මලීෂ පුතාගෙ වැඩත් ඔයා වගේමයි හරිම පිලිවෙලයි පිරිසිදුයි 👍👍👍❤️❤️❤️ අනේ අක්කි මට මේකට උත්තරයක් දෙන්න මාත් කට්ලට් ෆීසර් කරල හදනව ඒත් වතුර වගේ ඒකට මොකද කරන්නේ ප්ලීස් කියන්න අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏🙏😍😍😍👍👍❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ඇයි නංගි එහෙම වෙන්නෙ .. ෆ්‍රීසර් එකෙන් එලියට අරගෙන කූල් පිටින්ම බදින්න පුළුවන් .. මට එහෙම වෙලාම නෑ කෙල්ලේ ♥️♥️♥️ මම දවසකට ෆ්‍රීසර් කරලම බැදලා පෙන්නන්නම් හොඳද ♥️♥️ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️

    • @mis.darshi1236
      @mis.darshi1236 4 หลายเดือนก่อน

      හරි සුදු

  • @ann5715
    @ann5715 4 หลายเดือนก่อน +2

    අක්කායි අයියයි මොන තරම් හොඳද , හැමදාම උතුරන්න හරි යන්න ඕන , සතුට ආදරය පවුලේ ඉතිරෙන්න ඕන ❤❤... මලීෂට සලකන විදියට හරිම ගෞරවයක් දැනෙන්නේ.. රත්තරන් නැන්දා කෙනෙක් මලීෂට ඉන්නේ.. කවදාහරි මලීෂගේ ජීවිතයට එකතු වෙන කෙනා ගොඩක් වාසනාවන්තයි ,අනූ අක්කා නිසා මලීෂගේ ජීවිතේ එලිය වෙනවා..
    ගොඩක් ආඩම්බරයි සුදු අම්මාටත් අක්කා හරියට සලකනවා🥰😍
    අනේ බලන්න මරීනා මැණික කට ඇද කර කර තාත්තාට උදව් වෙන ලස්සන... ආදරෙයි මරීනා පැටියෝ 😘😘😘😘 මගේ බබාලා දෙන්නා හරිම ආදරෙයි මරීනා මැණිකට❤❤ අක්කාගේ වීඩියෝ එකේ මුල මියුසික් එක ඇහෙනකොටම මගේ චූටි දුව "අන්න මරීනා අක්කා " කියලා දුවගෙන එනවා වීඩියෝ එක බලන්න🥰...
    අක්කලාට ජේසු පිහිටයි!.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

    • @user-hl9je9ni6x
      @user-hl9je9ni6x 3 หลายเดือนก่อน

      අදරෙයි ඔයාලා හමොටම❤❤❤❤❤.

  • @ne7055
    @ne7055 4 หลายเดือนก่อน +1

    නැන්දාගේ වීඩියෝ හරිමලස්සනයි වීඩියෝ එකක් දාපු ගමන් මම බලනවා හරිම පිලිවෙලයි පිරිසුදුයි එකමුතුයි මරීනා චූටි කාලේ වගේම දැනුත් ලස්සනයි ❤❤❤❤❤ආදෙරෙයි හැමදාම සතුටින් ඉන්න❤❤❤😂

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +2

    අක්කීගෙ වැඩ හරිම පිළිවෙළයි ගෙදර හරිම ලස්සනට තියාගෙන ඉන්නවා 🌷🌷🌷🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ThiliniDulhari-sj6sk
    @ThiliniDulhari-sj6sk 4 หลายเดือนก่อน

    අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ. අද පවුලේ ඔක්‌කොම කට්ටිය ඉන්නවා දැක්‌කාම හරිම සතුටුයි. මරීනා දුව හැම වැඩක්‌ම කරන්න හරිම දක්‌ෂ දරුවෙක්‌ය. ඒ වගේම තමයි මලීෂත් හැම වැඩකට දක්‌ෂ දරුවෙක්‌ය. කවද හරි මලීෂ බදින ගැහැණු ළමයා හරිම වාසනාවන්තයි මේ වගේ හොද දරුවෙක්‌ හබුවෙන්න. අක්කගේ රෑට හදපු කෑම ටිකනම් හරිම ලස්සනයි රසම රස පාටයි. පුළුවන්නම් අක්කේ මලීෂ කතා කරන ටිකක් විඩියෝ වල දාන්න. කට හඩ අහන්න ආසයි. හැමොටම ගොඩක් ආදරේයි. පවුලේ සැමටම ජේසු පිහිටයි...!!!❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      හරි මම එකතු කරන්න බලන්නම්කො. ♥️♥️😊🌷🌷 ස්තූතියි 🙏🙏🙏🌷🌷♥️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 หลายเดือนก่อน +1

    ගෙදර මාරම ලස්සනයි අක්කෙ kitchen එකත් මාරම clean 😍👌 pantry එකට බත් දාලා කන්න පුලුවන් 😁🤭 ඒ තරම් clean 🥰👌❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 🌷😘♥️🙏 ආදරෙයි ♥️♥️

  • @laylakaram5007
    @laylakaram5007 4 หลายเดือนก่อน +4

    අමීමෝ මාරම ලස්සනයි ඈෑ කියන්න වචන නෑ තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AnupamaSonali
    @AnupamaSonali 4 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ පටන් ගත්ත නිසා වැඩ වැඩි උනාට ඔයාගේ විඩියෝ බලනවා ❤😊 හැමදාම සතුටින් ඉන්න 🥰💞 මලිෂයි මරිනායි හොඳ සහෝදරකමක් තියෙනවා 💗💐

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ ♥️♥️

  • @sandurosarelife7438
    @sandurosarelife7438 4 หลายเดือนก่อน +1

    අක්කා කෑම හදනවා බලන්න මම ගොඩක් ආසයි...හරිම පිලිවලයි අනූ අක්කි ❤❤❤❤....ආදරෙයි හැමෝටම ...god bless

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rohanvijitha5147
    @rohanvijitha5147 4 หลายเดือนก่อน +9

    ඇන්ටි විඩියෝ එක ලස්සනයි . කැම ගොඩක් හැදුවා හදන හැටි ආසාවෙන් බැලුවා. ජය වෙිවා ආදරෙයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 4 หลายเดือนก่อน

    කෑම ටික නම් රස පාටයි අක්කේ ... හරිම ආදරණීය පවුලක් අනේ ඇස්වහක් නම් වදින්න එපා ඔයාලට ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤ වගාවේ විඩීයෝ ටික එනකල් අපි බලන් ඉන්නවා ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @kumarikarajapakse2332
    @kumarikarajapakse2332 4 หลายเดือนก่อน +1

    මම හරිම ආසයි ඔයාගෙ විඩියෝස් බලන්න. මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබේවා❤️🥰😍🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🙏🌷

  • @かわいい工芸品
    @かわいい工芸品 4 หลายเดือนก่อน +3

    Hii Nandi ❤
    මගේ නම සෙනොමි . මම නැන්දගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි. අද වීඩියෝ එක වෙනද වගේම ලස්සනයි ❤. නැන්දි ඔයා කොහොමද මින්චි කොල වැව්වෙ ? මම සුපර් මාකට් එකෙන් ගෙනත් හැදුවට හරියන්නේ නෑ.
    නැන්දි ඔයා කොහොමද අර වතුර වල දාලා පැල ලස්සනට හදන්නේ , ඒවට ඉර එළිය ඕනේ නැද්ද ? නැන්දි මට තව දෙයක් තියෙනව අහන්න ඔයා කොහොමද cutting board එක කලු පාට වෙන්නේ නැතුව පිරිසිදුව ලස්සනට තියාගන්නේ ? අපේ ගෙදරට ගෙනාව එක ටික දවසකින් කැත උනා . මරීනා නංගියි මලීෂ අයියයි දැන් සතුටින් ඉන්නව නේද ❤ බුදු සරණයි ! සතුටින් පරිස්සමට ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +2

      මින්චි කොල මම හැදුවෙ බීජ දාලා හැදුවෙ .. ගෙදරට මින්චි කොල ගෙනාවාම කොල ටික පාවිච්චියට අරගෙන දඬු ටික හිටවන්න ඒක පැල වෙනවා..🌷♥️
      ගේ ඇතුලෙ තියෙන පැල හදන්න ගොඩාක් ලේසි මම ගෙදරට ගෙනාපු පැලයකින් තමයි කපලා විදුරුවකට දාලා පාවිච්චි කරන්නෙ . වතුර මාරු කරන්න ඕනේ ඉඳහිට හිරුඑලියට තියලා ගන්නවා 🌷♥️
      කටින් බෝඩ් එක හොඳින් පිරිසිදු කරලා හොඳට වේවලා තමයි මම අරන් තියන්නේ වතුර විසිවෙන්නෙ නැති තැනක තියාගත්තාම ලස්සනට පිරිසිදුව තියාගන්න පුළුවන් 🌷♥️
      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @かわいい工芸品
      @かわいい工芸品 4 หลายเดือนก่อน +2

      @@anushajeewani2016 thanks 😊

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 4 หลายเดือนก่อน

    පිරිසිදු බව,පිළිවෙල හරිම වටිනවා.ඔයාටත් පවුලෙ හැමෝටමත් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 🙏තෙරුවන් සරණයි🙏🙏🙏❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilushipeiris7319
    @dilushipeiris7319 4 หลายเดือนก่อน

    අනේ ශෝක් අනේ....ආසයි අක්කේ ඔහොම සතුටින් ලස්සනට කාටවත් කරදර නොදී ජිවත් වෙන්නා...ආසයි....ඔයාල ඔක්කොටම ජේසු පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 หลายเดือนก่อน

    අදනමි මලිස පුතා ඉන්නවා නංගී ලගින්ම අපිට ඉතින් ආසයි ඔයා කටට රසට උයලා පවිලේ අය එක්ක සතුටින් කනවා දකින්නට ලැබීම ගැන මරිනා මැනික ආදරෙයි ගොඩක් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @lochiakarsha1101
    @lochiakarsha1101 4 หลายเดือนก่อน

    ආසවෙන් බලන් ඉන්නේ වීඩියෝ දානකල්.. ඇබ්බැහි වෙලා වගේ 😊ගොඩක් ආසවෙන් බලන්නේ ගොඩක් ආදරේ.. දැන් කට්ටිය ගොඩයි නිසා තවත් ශෝක් ❤❤❤ආදරෙයි ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 4 หลายเดือนก่อน

    ලස්සනම,ලස්සනම ලස්සන වීඩියෝ එකක් අදත් ඔයා අපිට ගෙනාවේ නන්ගියේ.අපිට ඉතින් මේ දවස්වල දරාගන්න බැරි තරම් රස්නෙයිනේ නන්ගියේ.මන් ඉතින් ගහක් යටට වෙලා මගේ ගොතන වැඩකුත් කරන ගමන් ඔයාගේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා රස කර කර.(කෑම වල රස.😅)ඉතින් නන්ගියේ මරීනා මැනිකයි පවුලේ හැමෝමයි ආදරෙන් මතක් කරනවා.ආදරෙයි වෙනදා වගේම හැමදාම .සතුටින් ඉන්න ❤❤❤❤❤❤😊😊😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️🌷🌷

  • @user-gt5xk4hv4u
    @user-gt5xk4hv4u 4 หลายเดือนก่อน

    හරිම විනෝදයි...
    කවදාහරි මලීශගේ wife ට නම් හොඳ ව්වේකයක් ලැබෙයි....
    ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව නිරතුරුවම ලැබේවා❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 4 หลายเดือนก่อน

    අක්කා එනකම් බලාගෙන හිටියේ .කටහඬ ඇහුවත් ඇති.අද menu එක නියමයි .රසටම ඇති .මමනම් ඉතින් ගොඩක් ආසයි අක්කා කෑම හදන වීඩියෝ බලන්න .ආයෙත් අක්කා එලඑලු වවනකම් ආසාවෙන් ඉන්නෙ .අයියා අක්කට ගොඩක් ආදරෙයි නේද ?ඉක්මනින්ම වැඩේ කරල දුන්නනෙ❤❤❤.අක්කගෙ පවුලේ සතුට තව තව වැඩි වේවා කියල හදවතින් ම පතනවා .ආදරෙයි .මරීනා මැණික බුදුසරණයි ❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ඒකනේ ඒකනේ ♥️ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එළවළු වැඩේ පටන් ගමු ♥️ ආදරෙයි ♥️

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 4 หลายเดือนก่อน

      @@anushajeewani2016 හා අක්කේ .ආදරෙයි ❤❤❤😘😘

  • @methminavodya8035
    @methminavodya8035 4 หลายเดือนก่อน

    අද වීඩියෝ එකත් හරිම ආසාවෙන් තමා බැලුවෙ,ආපහු නැන්ද එලවලු හදන කාලෙ ළං වෙනවනෙ මමනම් හරි ආසයි ඒ වීඩියෝ බලන්න❤
    නැන්දලත් සතුටින් පරිස්සමින් ඉන්න.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ඒකනේ මමත් ආසාවෙන් ඉන්නෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 4 หลายเดือนก่อน +3

    යූරියා ටිකක් හොයාගන්න පුලුවන් නම් යූරියා,k2O,P2O5 ehema kalawam karala dawas 5 hayak wahala thiyala..pot tika purawanna ganna..aswenna wedi weewi..

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ස්තූතියි හොඳේ 🌷🌷🙏🙏

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 4 หลายเดือนก่อน

      @@anushajeewani2016 🙏🙏🙏🙏🙏

  • @DewCh
    @DewCh 4 หลายเดือนก่อน

    මං aunty කෑම හදනකොට කියලදෙන දන්නෙ නැති tips note එකක් දා ගන්නවා ❤ ගොඩක් වටිනවා♥️ ගොඩාක් ස්තූති. Mareena නංගි ගොඩක් දක්ශ ළමයෙක්. ගොඩක් ආදරෙයි එයාටත් 😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️🌷🌷 ආදරෙයි ♥️♥️

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 4 หลายเดือนก่อน

    අදත් ආසාවෙන් අක්කාගේ video එක බැලුවා ❤. අක්කාගේ ගෙදර කෑමකට එන්න අසා හිතුනා 😊.
    ගෙදර හැමෝම එකතු වෙලා වැඩ කරන්න එක දැක්කම හරිම සතුටුයි. ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      එන්න කාලා යමු ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @ThiliniYashoda-v3l
    @ThiliniYashoda-v3l 4 หลายเดือนก่อน

    සෙනසුරාදා දවස එනකල් ඉන්නේ අක්කා.ඔයාගේ වීඩියෝ එක බලන්ට.ඔයාගේ ගති ගුන පිලිවෙලට මම හරිම ආසායි.වෙනදා වාගේම අදත් හරිම ආසාවෙන් බැලුවේ ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්ට බුදු සරනයි අක්කා❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @nisansalasandamali2252
    @nisansalasandamali2252 4 หลายเดือนก่อน

    Wow අක්කා කෑම ටික දැක්කම කටට කෙල උනනවා. ඒ වගේම මලීෂ ත් හරි ම හොද දරුවෙක් පුංචිටත් උදව් කරගෙන හොදින් ඉන්න ළමයෙක්

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍

  • @sudarshaniherathherath6522
    @sudarshaniherathherath6522 4 หลายเดือนก่อน +3

    අක්කයි මලීශයි එකතු වෙලා සිංහල කෑම කඩයක් දාගන්නකෝ. ජපන් අය ආසාවෙන් කයි.❤

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 หลายเดือนก่อน

    ඇත්තමයි අක්කා පිලිවෙල කියන දේ අක්කා ගේ පවුලෙන්ම එන දෙයක්, මලිෂ පුතාත් ගොඩක් උදවු කරනවා, ඇත්තටම පිරිමි ළමයෙක් මෙහෙම පිලිවෙලට, පිරිසිදුව වැඩ කරනවා දකිනකොට හරිම ආසයි,අපේ මැනික තවත් උස ගිහින් වගේ, අක්කේ පපඩම් ගන්න ඔය කඩවලත් තියෙනවද

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      මම ඔන්ලයින් ගන්නෙ පපඩම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @gayanishashiprabha8058
    @gayanishashiprabha8058 4 หลายเดือนก่อน +2

    Ape marina menikata den aiyekuth innawa. Lassana paulak. Adarei akke oyalata.❤❤❤hemadamath sathutin parissamin inna.jesu pihitai❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 หลายเดือนก่อน

    කෑම හදන විදිය බලන්න මම ගොඩාක් ආසයී නංගී .අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤❤.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @menakalakmali9820
    @menakalakmali9820 4 หลายเดือนก่อน +1

    ඔයා කැම හදන වඩියො බලන්න මම හරිම ආසයි අක්කා ඔයාගෙ පිළිවෙළ පිරිසිdu කමට මම හරිම අසෙයිු❤❤🙏🙏 ජේසු පිහිටයි...❤❤🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 4 หลายเดือนก่อน

    අනේ ඔව් අනු මලීෂ ටත් අපිට කතා කරන්න කියන්න ඔයාගේ vlog එකකින්ම.අද video එකත් 👍. වගාව පටන්ගන්න ඉක්මනින්. ආසයි බලන්න. ඔයා video එකේදී කියනවා නේද මරීනාගේ කට බලන්න කියලා. ඇත්තමයි මට බකස් ගාල හිනා ගියා කට දැකලා. පුංචි මරීනා පැටියෝ ආදරෙයි. 🌷🌷🌷🌷

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm 4 หลายเดือนก่อน +1

    අද වීඩියෝ එක ලස්සනයි ,මටත් දැන් උයන වේලාවට ඔයාව මතක් වෙනවා ඒ වගේ මමත් තනියම කියවනවා,අක්කාගේ දෙබස් තමා කියන්නේ ,ඒ තරම් මම ඔයාට ඇබ්බැහි වෙලා ,පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි ❤❤😆😆😆🌹👍

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm 4 หลายเดือนก่อน

      @@anushajeewani2016 🥰🥰👍

  • @Niludilrukshi487
    @Niludilrukshi487 4 หลายเดือนก่อน

    අක්කා වගේම මරීනා මැනිකත් හැම වැඩක්ම ඉගන ගන්නවා එයාට පුළුවන් මම එයාටපුංචි කාලේ ඉදන් හරිම ආදරෙයි ❤

  • @LILYJUNGKOOK97974
    @LILYJUNGKOOK97974 4 หลายเดือนก่อน +2

    අදත් විඩියො එක ලස්සනයි නැන්දෙ😻❤️ඔයාගෙ විඩියෝ වලට හුගක් ආසයි💜

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️

  • @Ishudulanja4728
    @Ishudulanja4728 4 หลายเดือนก่อน

    හරිම ශෝයි නැන්දේ ....ගෙදර හැමෝම වැඩ කරද්දි හරිම සතුටුයි..❤️ එහෙම සතුටක් හැමෝටම ලැබෙන් නෑ....කෑම ටිකත් ශෝයි ...😋 ආයෙමත් වගා කරන්න පුලුවන් නේද❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰😍💕💐🌼

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @rashmiravihari6117
    @rashmiravihari6117 4 หลายเดือนก่อน +1

    මටත් ඉක්මනට ම ජපන් වලට එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ඔයා බලන්න එන්න ආසාවෙන් ඉන්නෙ ගොඩක් 🥺❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      මමත් ප්‍රාර්ථනා කරනවා ♥️♥️♥️

  • @pamudisamuditha1958
    @pamudisamuditha1958 4 หลายเดือนก่อน

    මන් අක්කේ පිලිවෙලට ගොඩක් අසයි.මරීනා මැනිකත් හැම වැඩකටම උදවු කරගන්න හැටි හරිම ලස්සනයි අක්කේ.මන් අක්කා දාන හැම video එකක්ම බලනෝ.මලීශත් හරි පිලිවෙලට හැදුන කෙනෙක්.මන් අසයි අක්කා හම්බෙලා කතා කරන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @dilrukshi355
    @dilrukshi355 4 หลายเดือนก่อน

    මමනම් ආස මරීනා ට්‍රයිසිකල් එක පදින ෆොටෝ වලට .චූටි කාලේ ගත්ත ඒවා මාර ලස්සනයි.හරිම කියුට්

  • @TiroshaniGanga-ne1ub
    @TiroshaniGanga-ne1ub 4 หลายเดือนก่อน +4

    බලන් උන්නා අක්කා එනකල් ❤❤ගොඩක් ආදරෙයි ඔක්කොමලට.....❤❤❤

    • @keerthinew3290
      @keerthinew3290 4 หลายเดือนก่อน +1

      Ajuahaiagfwhfqxjh❤❤❤❤❤bzbsvakhwhdvvahh❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි නැන්දෙ වීඩියෝ එක. මරීනා නන්ගිව මලීශ අයියව ආදරෙන් මතක් කරා කියන්න. පව්ලෙ හැමෝටම බුදු සරනණයි😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      කියන්නම් ♥️🌷🌷 ස්තූතියි ♥️♥️🙏🌷

  • @mayurilakmali1168
    @mayurilakmali1168 4 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් ඉන්නේ අක්කාගේ වගාව බලන්න🍓🥕🌶️🫑🥬.මේ පාර මලීශත් ඉන්නවානේ අක්කාගේ උදව්වට💪.මලීශ ගෙන් වැඩ ගන්නවා කියයිද දන්නේ නැ සමහර අය.අද අක්කාගේ කෑම ටිකට මගේ බඩත් පිරුනා.මලීශ මරීනා වගේ දරුවෝ ලබන්න අක්කා ගොඩක් වාසනාවන්තයි ❤.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ඒකනේ නංගි ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ඉක්මනින්ම පටන් ගමු වගාව 🌷

  • @shiranichandrika6465
    @shiranichandrika6465 4 หลายเดือนก่อน

    හරිම ශෝක් අක්කි❤ ඔයාල ජපානයේ හිටියත් ඔයාල ඉන්නෙම අපේ ලංකාවේ විදිහට❤මම ඒකට හරිම ආසයි😊😊❤ ඔයා උයන විදිය කතා කරන විදිය බලන්න් නොඉවසිල්ලෙන් ඉන්නේ❤🎉අද නම් වීඩියෝ එක ආසාවෙන් බැලුවා ඒ මොකද අද මරීනයි මලීශ අයියයි හොදින් වැඩ කලා❤❤ නිර්මාණශීලීව,සුහදව ඒකට මම ආසායි❤❤ඔයාල හරිම සොදුරු කැදැල්ලක්❤❤අක්කි ඔයාලගෙ ගෙදර හරීම ලස්සනයි😊 ඔයා අක්කි කට්ලට් හදන විදිය හරිම ශෝක් ආසාවෙන් බැලුවා මම❤❤😊 හැමදාමත් දැම්ම ගමන මම අක්කිගෙ වීඩියො බලන්නෙ අක්කි ඒ වීඩියෝ කරන විදිහට මම ගොඩාක් ආස නිසායි❤ අද නම් ශෝයී අනේ මේ දෙන්නා ගෙදර වැඩ කරපු විදියට😊🎉 මමත් ජපනයට එනව කවද හරි❤ අක්කියා හරිම හොද කෙනෙක් කියල තේරුණා❤😊 තවත් වීඩියෝ දානකල් බලන් ඉන්නවා අක්කි ආසාවෙන්❤❤බුදුසරණයි පරිස්සමින් ඉන්න අක්කි😊❤❤️❤️❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ඔයාටත් ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️🌷🙏 ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 4 หลายเดือนก่อน

    අනේ ඇත්තටම හරිම ලස්සනයි..හරිම පිලිවලයි...හිත පිරෙනවා දැක්කම🫠❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️

  • @ushanirajapaksa2633
    @ushanirajapaksa2633 4 หลายเดือนก่อน

    ඔයාගේ ඒ පිළිවෙළට මං ගොඩක් ආසයි..ලස්සනයි..බුදු සරණයි ඔයාලා හැමෝටම...ආදරෙයි 💖💖💖

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @PinkyWithanage
    @PinkyWithanage 4 หลายเดือนก่อน

    ඔයාගේ හැම වැඩක්ම පිළිවලයි ලස්සනයි. මරිනා මැණික මතක් කරා කියන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      කියන්නම් ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @AAS-wl1lh
    @AAS-wl1lh 10 วันที่ผ่านมา

    මරීනා නංගි හරිම හෝක් එයා හැමදෙයක්ම ඉගෙන ගන්නවා. නැන්ද කිව්ව වගේ සමහර අය ළමයි පොඩියි,දැන්ම ඕව කරන්න බෑ,කියනව.. මං හිතන්නෙත් එහෙම කියන්නෙ නැතුව ලොකු කෙනෙක් ළග ඉදගෙන ඒදේවලි පොඩි කාලෙ ඉදලම පුරුදු කරන එක හොදයි කියල. ඒක එයාගෙ පෞරුෂය හැදෙන්න වටිනවා. (අවදානම් දේවල් නෙවෙයි මං අදහස් කරේ) එහෙම බලද්දී නැන්ද මරීනා නංගිව හරිම හොදට හදල තියෙනවා. එයා හරිම වාසනවන්තයි.❤❤❤
    ඒ වගේම මලීශ අයියත් හරිම හොඳ ළමයෙක් එයා නැන්දට ගොඩක් උදව් කරනව..❤❤❤
    ඒවගේම නැන්දගෙ හස්බන්ඩ් එයත් හරිම හොඳ කෙනෙක් ❤❤❤😊
    නැන්දගෙ මුලු පවුලම හරිම එකමුතුව වැඩ බෙදාගෙන කරනවා...මං හරි ආසයි ඒම අයට❤❤❤
    ඔයාල හැමෝටම ආදරෙයි ❤
    පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  9 วันที่ผ่านมา +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️

    • @AAS-wl1lh
      @AAS-wl1lh 9 วันที่ผ่านมา

      @@anushajeewani2016 ආදරෙයි ❤😊

  • @sasifdo3642
    @sasifdo3642 4 หลายเดือนก่อน

    ඇන්ටිගෙ කට්ලට් දැක්කම මට ඉස්සර විඩියො වල ඇන්ටි කට්ලට් හදන විදිය මතක් උනා කාලෙකින් නේද කට්ලට් ටිකක් හැදුවේ..🥰🥰🥰අද කෑම ටික නම් පංකාදු පහයී ඉතින්👌👌👌👌93.3ක් ඉක්මනටම 100k එන්න අපිට ඉවසුමක් නෑ දෙයියනෙ 🙈🙈🙊🙊අංකල් ඇන්ටිට මෙහෙම උදව් කරන එක කොච්චර නම් හොදද ඇන්ටී ඒ අතින් ගොඩාක් වාසනාවන්තයී....බලන්නකො මරීනා නංගිගෙ වැඩ ඉතින් ආයෙ සුපිරි හොදේ💪💪❤️❤️❤️ඇන්ටි වගා කරනවා කියලා මතක් වෙනකොටත් ආසයී ඒ වගාව දිහා බලන්න මැවිලා පෙනවා...😍😍😍මේ පාර වට්ටක්කා වගෙ දෙයකුත් දලා බලන්න ඇන්ටී😍😍අනිවාර්‍යෙන්ම ඇන්ටිගෙ අත්ගුනෙට එක හරියනවම තමා😍😍😍මලීශ මල්ලිත් ඉන්න නිසා ඇන්ටිට දැන් ගොඩාක් පහසුයී නේද😍😍එයාවත් මරීනා නංගිවත් ආදරේන් මතක් කලා කියන්න❤️❤️❤️❤️🥰🥰🥰හැමදාමත් වගෙ ඇන්ටිට ගොඩාක් ආදරේයී පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී..☸️✝️🙏❤️❤️❤️💪

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      අනෙ ස්තූතියි හොඳේ ♥️♥️ මේ පාර වට්ටක්කා පැලයක් ගන්න හිතාගෙන ඉන්නෙ ♥️ කාලෙකින් මමත් කට්ලට් හැදුවෙ .. ♥️♥️ ආදරෙයි ♥️♥️

  • @user-iu4qz9dm4v
    @user-iu4qz9dm4v 4 หลายเดือนก่อน

    හරිම ශෝක් අද නම් මන් ඩවුන්ලෝඩ් නොකර තමයි වීඩියෝ එක බැලුවෙ. මටත් පොඩි බඩ කින්නක් නම් ආවා 😂😋 . අක්කෙ ඔයාලා කෑම කනකොට බොන්නෙ මොනවාද ? අපි නම් වතුර නෙ .
    ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ඒ බොන්නේ තේ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @wasala2744
    @wasala2744 4 หลายเดือนก่อน

    බොහොම ආසාවෙන් බැලුවා vedio ව ,..ස්තුති නoග ...හැමදාම ලස්සන vedio ගේනවට....
    දූයි පුතයි..දෙන්න ඔයාට ගොඩක් උදව් කරනව නේද ..ඔයාට හොදයි ....ඒකනම්.....
    ඔයාල සතුටින් ඉන්න හැමදාම
    තෙරුවන්සරණයි දෙවිරැකවරණයි හැමෝටම .....🙏❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ගොඩාක් උදව් කරනවා එයාලා ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @Dilanka.V
    @Dilanka.V 4 หลายเดือนก่อน

    හරි ම රසවත් වීඩියෝවක් .👌👌.බුදු සරණයි !!!දෙවි පිහිටයි නැන්දි ඔයාලා හැමෝටම..සතුටින් ඉන්න🫶🫶🫶🫶🙏🌷🌷🌷🌷☘️🐞

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-mi3cf6li3m
    @user-mi3cf6li3m 4 หลายเดือนก่อน

    හරිම අාසාවෙින් බැලුව අක්කේ ❤❤❤❤❤තියෙන එකමුතු කම බලන්නත් අාසායි මරිනා මැනිකගේ හිනාව හරි ලස්සනයි

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 4 หลายเดือนก่อน

    අක්කගෙ video බලනකොට වෙලාව යනවා දැන්නෙන්නෙ නැ ❤ මරීනා චූටි කාලෙ බෝලයක්වගේ ❤ දැන් සුරංගනාවියක් වගේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 4 หลายเดือนก่อน

    ඒ කන්නාඩි එතනට හරි ලස්සනයි ❤ නැන්දිගේ ගෙදර හරිම පිරිසිදුයි 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sachininisansala6426
    @sachininisansala6426 4 หลายเดือนก่อน

    අනෙ අදත් හරි ලස්සනයි ❤❤...මලීශ අයියා ඉන්නවා නෙද 💜කොන්ඩෙ බදින්න එපා කියන්න මලීශ අයියට ... පරිස්සමෙන් ඉන්නව නෙද ඔක්කොම ❤️😘

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කියන්නම් ♥️♥️

  • @user-dq4nz5yr9u
    @user-dq4nz5yr9u 4 หลายเดือนก่อน

    ඔව් ඇත්ත තමයි එයාල ගොඩක් වැඩ කරනව.ඒ දෙන්නම හොද ලමයි දෙන්නෙක්.කට්ලට් ටිකනම් රවුම්ම රව්ම් හරි ලස්සනයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sapnasassarani9966
    @sapnasassarani9966 4 หลายเดือนก่อน +3

    වීඩියෝ එක්ක දානකන් බලන් හිටියේ ආන්ටි ❤❤❤❤❤❤ අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @deepikafrancis7320
    @deepikafrancis7320 4 หลายเดือนก่อน +2

    ඔයා වගේ පිලිවෙලට ඉන්න උත්සහ කරනවා එ්ත් ලේසි නැ ගෙදර අනිත් අයගෙන් සහයෝගයක් නැ😢😢

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ගෙදර අයගේ සහයෝගය අනිවාර්යයෙන් තියනවා නම් තමයි හොඳ ♥️♥️

  • @sawanidewasurendra5320
    @sawanidewasurendra5320 23 วันที่ผ่านมา

    Harima asai oyage vedio balanna aunty❤❤❤mn lagadi thamai oyage vedio ekak අහම්බෙන් dakke.mn asawen balana ekama youtube channel eka meka.godak adarei❤❤marina harima cute ..digatama vedios danna aunty ❤❤❤❤good luck ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  22 วันที่ผ่านมา

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SaduThilakshana-lh3pq
    @SaduThilakshana-lh3pq 4 หลายเดือนก่อน

    මලීෂ නිසාමයි විඩියෝ බලන්නේ❤
    Aunty ගේ voice එකත් හරිම ලස්සනයි😘

  • @ruchiraperera6186
    @ruchiraperera6186 4 หลายเดือนก่อน

    හැමදාම කියනවා වගේ අනූටත්, ගෙදර හැමෝටමත් ආදරෙයි .....❤❤❤😘😘😘😍

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ආදරෙයි ♥️♥️

  • @user-rw1jf3et6e
    @user-rw1jf3et6e 3 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සතුටුයි ඒ ආදරනීය බව දකින කොට.❤❤❤❤❤

  • @SadewSithara-je2oi
    @SadewSithara-je2oi 4 หลายเดือนก่อน

    අද දවසම නිවාඩුයි ඉතිම් ඒ දවසෙම බැලුවේ ඔයාගේ විඩිඔ හරිම ආස හිතුනා නැන්දාගේ අතින් කැමා වෙලක් කන්න හිතුනා 😅

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️

  • @samanthifernando2284
    @samanthifernando2284 4 หลายเดือนก่อน

    ඔයා කෑම හදනවා වගෙම පිලිගන්වන විදිය හරිම ලස්සනයි....❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-wj5md3fe2i
    @user-wj5md3fe2i 4 หลายเดือนก่อน

    ඔයාගෙ වැඩ හරි පිලිවෙලයි ලස්සන යි. අපි ආදරේයි .මරිනගෙ කට නම්. හරි හැඩයි වැඩකරනකොට🙈🙈🙈🙈 අපි ආදරේයි ගැනදම❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️

  • @WishYasho
    @WishYasho 4 หลายเดือนก่อน +1

    Kama tika lassanai katlat tika maru 🤩 family eke okkomala anthimata kama tika kanakota vedio eka sampurnai 🥰 vedio eka lassanai Aunty 🤍 sathutin parissamen enna,🌺

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @dewmi2622
    @dewmi2622 4 หลายเดือนก่อน +1

    Malisha ayyawa balanna oni nisa video balana mn 😫 oyage video harima lassanai nande 🥰💗

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️♥️

  • @user-xe7dy5hr4v
    @user-xe7dy5hr4v 4 หลายเดือนก่อน

    මලිශ පිරිමි ළමයෙක් වුනත් එයා hemadeyakma igana gena thiynawa.marinath godak දක්ෂ daruwek.e wagema oyage ada menu ekath niyamai.කෑම හරිම ලස්සනයි .❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @nazrinzulfi1339
    @nazrinzulfi1339 4 หลายเดือนก่อน +1

    Akkige videos balanakota hithata mara sanaseemak danenne ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. පිළිවෙල ගොඩක් හොඳයි. හැමෝටම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි ♥️♥️

  • @manaramtv
    @manaramtv 3 หลายเดือนก่อน

    මලීශගෙ ලස්සන හිනාවක් දැක්කා.7:50

  • @iselaSG805
    @iselaSG805 4 หลายเดือนก่อน

    පිළිවෙළ පිරිසිදුකමනම් උපරිමයි... හරිම ලස්සනයි❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 4 หลายเดือนก่อน

    හස්බන්ඩ් ගොඩාක් දක්ෂයි නේද? මරීනාට ඔයාගෙයි හස්බන්ඩ්ගෙයි දෙන්නාගෙම හැකියාවන් ලැබිලා තියෙනවා. මලීශ තවත් ලස්සන වෙලා. ඒ මිකී මවුස් ටී එක ලස්සනයි. අම්මෝ අද කෑම වේලනම් නියමයි. හැමදාමත් ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️

  • @ush.de.silva.
    @ush.de.silva. 4 หลายเดือนก่อน

    Auntyge එළවළු වගාවේ එළවළු කඩපු විදිහ මතක් වෙනවා ❤❤

  • @DiliniPrasangika-qo2rr
    @DiliniPrasangika-qo2rr 4 หลายเดือนก่อน

    වැඩ කරනකොට මරීනාගේ කට මරු😂 මරීනා❤❤❤ ජේසු පිහිටයි🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ඒකනේ ♥️♥️😃😃

  • @randi_085
    @randi_085 4 หลายเดือนก่อน +3

    Niyamai nang❤️👌. Yum 🤤❤️🇱🇰🇱🇰🇱🇰. Jesuphiti nangi ❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

    • @randi_085
      @randi_085 4 หลายเดือนก่อน

      @@anushajeewani2016 jesupihitai Nangi ♥️🇱🇰

  • @achinichathundiya9774
    @achinichathundiya9774 4 หลายเดือนก่อน +1

    Hiiiii my queen ❤❤❤ adath ලස්සනයි godariyak adarei kiuwa kiyanna marinata ❤❤😊😊 sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @buddhinichamika3933
    @buddhinichamika3933 4 หลายเดือนก่อน +2

    නැන්දගෙ කලින් වීඩියෝ එකේ රොටී බලලා මමත් රොටී හැදුවා....❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ♥️♥️♥️

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 3 หลายเดือนก่อน

    Oyage vlog Eka wagema oyath oyage family ekath harima lassanai

    • @anushajeewani2016
      @anushajeewani2016  3 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @user-jq8vl4fd6b
    @user-jq8vl4fd6b 4 หลายเดือนก่อน +3

    මරීනා doni Dan godak lokuwala ❤❤❤❤❤

  • @RuhiRanathunga2947
    @RuhiRanathunga2947 4 หลายเดือนก่อน +1

    aunty ge video ekak bala bala iddi tmai me video eka dekke eka balala meka balanawa ❤😍🙈 adarei...

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️

  • @SanukiGayansa
    @SanukiGayansa 4 หลายเดือนก่อน +4

    Ada video ekath harima lassany ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน +1

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sadushihimasha5209
    @sadushihimasha5209 4 หลายเดือนก่อน

    hamadama sathutin inna nande😘🥰 oya hina weddi harima lassanai nande❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 4 หลายเดือนก่อน

    පිරිමි කෙනෙක් උනත් වැඩ පුරුදු වෙන්න ඕනි එහෙම පවුල් හරි ලස්සන යි සමගියි නැන්දා 💜️

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      ඒකනේ ♥️♥️♥️ ස්තූතියි 🙏🌷🌷

  • @udeshikachathurani4021
    @udeshikachathurani4021 4 หลายเดือนก่อน +1

    Hamadamath wagema video eka harima lassanai marina nangiwa mathak kala kiyana nandi ❤❤❤🇯🇵🙏🌸😊

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      හා කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @NayanaChandrasena
    @NayanaChandrasena 2 หลายเดือนก่อน

    Harima lassanai. Senaseemak denenawa oyage vidio baladdi. Digata Danna ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 หลายเดือนก่อน

      ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍

  • @sandunibandara4411
    @sandunibandara4411 4 หลายเดือนก่อน

    Hariiima lassnai akki video eka... Aswen baluwa.. Kama tikata nam asa hithuna.... Hari hoda husbun kenek enawa neda akkita.... Marina katlat 2k bedagena dapu hinawa nam ane hariiiima lassanai... Marinata kiyanna lassanai kiuwa kiyala.... 😊😊😊... Hoda lamai 2k tama akkita Inne..... Onna man akkige video tika me dawas tike balala ewara una.. Loku sathutak danuna..... Ayeth ikmanta genna video eka.... ❤❤❤❤Jesu pihitai akki oyalata

    • @anushajeewani2016
      @anushajeewani2016  4 หลายเดือนก่อน

      මම කියන්නම්කො නංගියො😘😍😍 ස්තූතියි හොඳේ ♥️🌷🙏🙏 ආදරෙයි ♥️♥️