How to face recession Epi 01 - ආර්ථික අර්බුදයේදී සුරැකෙන්න නම් - Mentor, Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 219

  • @deepthigunasekara9254
    @deepthigunasekara9254 2 ปีที่แล้ว +27

    මම මැහුම් ව්‍යාපාරයක් කරන කෙනෙක් . උදේ 4ට වැඩ පටන් ගන්නවා . හැමදාම උදේ වැඩ කරන ගමන් මම අහන්නෙ motivational speech එකක් . දැන් දිනපතාම ඔබ තුමාගෙ ඒවා තමයි අහන්නෙ . බොහොම ස්තුතියි වටිනා මඟ පෙන්වීමට .

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว +37

    මේ වීඩියෝ එක බලලා මං online shopping කරන්න හිතාගෙන cart එකට add කරලා තිබුණු අත්‍යවශ්‍ය නොවන සියලුම දේ ඉවත් කළා. ඔබතුමාට බොහොම ස්තූතියි මොළේ පාදලා දුන්නට.

  • @sudesh8653
    @sudesh8653 2 ปีที่แล้ว +21

    මේ වෙලාවේ කල යුත්ත කරනවා ඔබ තුමා..
    රටේ ප්‍රශ්න නිසා හැමදේම අවිනිශ්චිත වෙලා... මේ වෙලාවේ මිනිස්සු න්ගේ මනසට දෙන මේ බෙහෙත මිල කල නොහැක 👍🙏🙏🙏

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +30

    මේ අර්බුද වෙලාවේ අනිත් youtubers ලා අපිව තවත් කුපිත වෙන videos තමා දාන්නේ.
    ඔබ තුමාට පිං අපිට හරි පාර පෙන්වනවට ...

    • @chathurachathura4350
      @chathurachathura4350 2 ปีที่แล้ว +3

      100% True 👍

    • @shamaniroshani1940
      @shamaniroshani1940 2 ปีที่แล้ว +1

      ජිවිතය ජයගන්න උදව් කරන ඔබට පිං.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +1

    සර්ගෙ කතාව හරිම. වටිනව. අපි ගම්වල. අයට. බොහෝම. ලේසියි ගගකට බැහැල නාන. පයින් පොලට. යන්න ඉස්සර වගේම. පාසැලට දරැවන් පයින් යවන්න හුරැ කරන්න. එතකොට සෙල්ලම් බඩු හිග වුනාම. ලමයි එකට එකතු වි සමුහිකව. සෙල්ලම් කරයි 70--80. තිබුන. යුගය. මට මතකයි හරිම. සරලයි මෙතුමගෙ කතාවට. අනුව. රටට ඔින බෙහෙත් ටිකයි පැට්ටුල් පමනයි පිට. රටකින් ගෙන්නන්න. ලේසිය. සොයනවට වඩා අරපිරි මැස්ම හොදයි අපි ගෙදර. වි කෙටුව. කරක්කං අැබරැව. සබන් අඩුයි තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 ปีที่แล้ว +8

    ඇත්ත sir විදුලි බිල් වැඩිවුනා නැතා අපි කිලිටි රෙදි හොදන්නැ හැම දිනයකම .සතියෙ දිනවල විදුලිය පාවිචිය වැඩිනිසා ඉරිදා දිනයෙදි පමණයි washing machine පාවිචිචි කරන්නේ iron කරන්නත් ඉරිදා දිනයෙදි පමණයි .නිවාඩු දිනවල වැඩයොදා ගැනිම කරදර වුනන් ලැබෙන ලාබය ගැන හිතනකොට හිතට සතුටක් .තව බෙහේ දැ තිබෙනව ලැබුනා වාසි අනන්තයි අප්‍රමාණයි .

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 2 ปีที่แล้ว +3

    හරිම කාලෝචිතයි ! ටොපික් එක දැක්ක වෙලාවෙම Watch later දාගෙන අවස්ථාව ලැබිච්ච පලමු මොහොතේම හරිම අවධානයෙන් කරුණක් කරුණක් පාසා පැහැදිලිව ඔලුවට දාගත්තා.

  • @pieceofheaven6261
    @pieceofheaven6261 2 ปีที่แล้ว

    මේ vedio එක දැකලා ලක්ෂයකට වැඩි apple phone එකක් ගන්න හිටපු අදහස අත් හැරියා...බෙහෙන්ම ස්තුතියි ඔබට❤️❤️

  • @8daudiostudio131
    @8daudiostudio131 2 ปีที่แล้ว +7

    Thank you very much sir🙏 මේ දවස්වල රටේ තියෙන ආර්ථික අර්බුදයට මුහුණ දීමට තනි තනිව ගත හැකි හොද ක්‍රියා මාර්ගයක්. මොකද ආණ්ඩු මාරු වුණා කියලා. එකපාරටම මේ අර්බුදෙන් ගොඩ එන්න අමාරුයි

  • @saraththilakarathna7788
    @saraththilakarathna7788 2 ปีที่แล้ว +5

    මෙන්න රටේ නායකයෝ කරන්න ඕන මිනිස්සු 👍

  • @dulani84
    @dulani84 2 ปีที่แล้ว +12

    පුදුම මානසික සහනයක් දැනුනෙ topic එක දකිද්දිම.බොහෝම පින්.

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 9 หลายเดือนก่อน

    ඔලුව නූල් බෝලයක් වෙලා හිටිය වෙලාවේ පුදුම සහනයක් දැනුනා දෙවෙනි වීඩියෝ එකත් ඉක්මනින්ම ඕනේ සර් ස්තුතියි ඔබට ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 2 ปีที่แล้ว

    ඔබ තුමා අප වෙනුවේන් මේ කරන සෙවයට ගොඩක් පින් මං ඔබ තුමාගේ vedeo බලලා මගේ ජිවිතේ ගොඩක් වේනස් කර ගනිමින් ඉදිරියට ගමන් කරනවා❤❤❤❤

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +2

    මේ අපගේ රටේ පවතින ආර්ථික අර්බුධය ජය ගැනීමට අපිට මේ වගේ අවශ්‍යම දේවල් කියලා දෙනවාට ඔබතුමාට ස්තුති වගේම ගොඩක් පින්. මේ සම්බන්ද තව‍ videos හදන්න භාතිය Sir 😇😍❤🙏

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว +4

    ඕකම මාත් මේ කුවේට් රටට වෙලා කල්පනා කරාගෙන හිටිය. .. තෙල් පෝලිම් වල රස්තියාදු වෙද්දිඇයි බස් එක යූස් කරලා වැඩට නොයන්නෙ කියලා...කාලයට ආදාල වටින වීඩියෝ එකක් සර් ස්තූතියි

  • @DAYAN_W
    @DAYAN_W 2 ปีที่แล้ว +4

    මේකේ දෙවෙනි වීඩියෝ එකත් ඉක්මනටම දෙන්න. මේ වෙලාවේ තමයි මේ වගේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නෙ. ගොඩක් වටින වීඩියෝ එකක්. ස්තූතියි ❤️

  • @heartwithmindsuccesslife3003
    @heartwithmindsuccesslife3003 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් මේ වීඩියෝ එක

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 ปีที่แล้ว +3

    කාලේට වටිනා වැදගත්ම පණිවිඩයක් දුන්න සර් ඔබට ගොඩක් ස්තුතියි ...

  • @pattidoradanawathie1376
    @pattidoradanawathie1376 ปีที่แล้ว

    Your service to our country is very valuable. You were also very good at speech. Your speech, your beautiful figure and your modesty. You made it. Your parents should be very grateful for the example. May you win and tell everyone that I remembered you with love.

  • @laksila7367
    @laksila7367 2 ปีที่แล้ว

    මෙම ආර්ථික අර්බුදයෙන් ජය ගැනීමට වටිනා උපදෙස් මාලාවක්
    ලබාදුන් ඔබතුමාට ස්තුතිය .
    පාන් ගෙඩිය ,පත්තරය ගන්නත් පයින් යන දුර ඇති කඩයට කාර් එක පාවිච්චි කල පිරිස සහ සුපිරි වෙලඳ සල් වලින් ක්‍රෙඩිට් කාඩ් මගින් අනවශ්‍ය දේවල් මිලට ගත් පිරිස් මතක් වෙද්දි මෙම උපදෙස් මාලාව අහද්දි හිනත් යනවා. එවන් තත්ත්වයක් ඉදිරියටවත් නොවෙන්න මෙය පිලි පදිත්වා කියා පතමි

  • @sandupamafernando671
    @sandupamafernando671 2 ปีที่แล้ว +3

    ඔබගේ වටිනා අදහස් අප සමග බෙදාගන්නවට බොහෝම ස්තුතියි සර්... 🙏

  • @AsaniElectronics
    @AsaniElectronics 2 ปีที่แล้ว +14

    ඔබ කියන දෙ 100% හරි..ගොඩක් දෙනෙක් රගන්න හදන්නෙ ලොකෙට පෙන්න..තමාගෙ තැන අමතක කර,තමාට කල හැකිදෙ අමතක කර..

  • @chamilasanka6120
    @chamilasanka6120 2 ปีที่แล้ว +1

    කාලයට උචිතම කතා කලයුතුම කරණා.. ස්තූතියි..🙏 🙏..

  • @vultures1111
    @vultures1111 2 ปีที่แล้ว +2

    මෙය අපේ තරුණ් පරපුර අතරේ ෂෙයා කරන්න පුලුවන් නම් ඉතා වටිනවා...බොහොම ස්තූතියි ඔබට...

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර් මේ මගපෙන්වීම ගොඩක් වටිනවා..ස්තුතියි .. ගොඩක් සර් පැහැදිලි කලා..

  • @nathural_99
    @nathural_99 2 ปีที่แล้ว +1

    නියමයි සර් ගොඩක් පින් ඔබ තුමාට

  • @shashisahabandu7264
    @shashisahabandu7264 2 ปีที่แล้ว +2

    Thanks 🙏 sir .මේ වෙලාවෙ ගොඩක් වටින වීඩියෝ එකක්.මම fb share කලා.හැමෝටම වටින නිසා.

  • @janakadissanayaka5379
    @janakadissanayaka5379 2 ปีที่แล้ว

    Good explain, thank you 🙏,, we don’t need peytrol we can use bayicicle,, we don’t need gas we can use wood, we want to down dollar rate down,, yes we can,, we can standing like a one nation..

  • @niroshadananjani9394
    @niroshadananjani9394 2 ปีที่แล้ว +1

    නියමයි සර් ....🏆️🏆️🏆️

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 ปีที่แล้ว

    දැනුවත් කරාට බොහොම ස්තූතියි සර්

  • @tharukamadushan3476
    @tharukamadushan3476 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +1

    ඉතාමත් ම අර්ථවත් කාලීන අදහස් ටිකක්.🙏❤️💯💐 ගොඩක් ස්තූතියි සර් ❤️🙏🇱🇰

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ..

  • @sadalicollection1231
    @sadalicollection1231 2 ปีที่แล้ว +1

    දනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ..

  • @Don-tj3pb
    @Don-tj3pb 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ විඩියො එකක් 👍👍👍

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @lasithalakmal4674
    @lasithalakmal4674 2 ปีที่แล้ว +1

    සර් Dollarization ගැන පැහැදිලි කිරීමක් කරන්න..

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +1

    කාලීන හොද අදහස් ටිකක් ..හරිම වැදගත් සර් 🙏🙏🙏👏👏👏👏👍👍👍👍

  • @udeniherath8794
    @udeniherath8794 2 ปีที่แล้ว +1

    අගය කරනව ඔබ තුමා වැනි උතුමන් .
    බොහොම පිං 🙏🙏

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 ปีที่แล้ว +4

    😯 Very Smart . It's a very successful method .If you want to win this game, challenge yourself to move forward. Thanks . 👌🤗❤️

  • @Wigadama
    @Wigadama 2 ปีที่แล้ว +6

    *_To whoever is out there reading this message, if you are having a hard time just remember you are not alone and never give up! The person who is reading this message, I wish you success, health, love, and happiness!_*

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +3

    Thanks a lot 👍 sir Excellent explanation for every srilankan ...............!🙏🙏🙏

  • @sharmilaperera3227
    @sharmilaperera3227 2 ปีที่แล้ว +1

    අදට විතරක් නෙවෙයි හැම කාලෙටම ඔබිනව .. ස්තූතියි

  • @hirunihansi3978
    @hirunihansi3978 2 ปีที่แล้ว +6

    Thank you so much sir for this valuable story..we need to manage our life in this serious situation..your advice is very useful to manage our life. God Bless you forever.

  • @dilankasandaruwan2955
    @dilankasandaruwan2955 2 ปีที่แล้ว +1

    නියම වීඩියෝවක් සර් කාලයට ගැලපෙන එකක්...

  • @CT69853649
    @CT69853649 2 ปีที่แล้ว +1

    A very good explanation. Thank you very much. 🌹🌹🌹🌹🌹

  • @spoke747
    @spoke747 2 ปีที่แล้ว

    We need mentors like you rather than the politicians

  • @chamindakumara6608
    @chamindakumara6608 2 ปีที่แล้ว +1

    ඔබගේ අදහස් දැක්විම ඉතා හොදයි 100% එ ක්‍රර්ම වේදයට අනුගත වෙන්නම ඔන වේලවක ඔබගේ අදහස් ට්ක ගොඩක් වාටිනවා

  • @chathurangasamarasekara2528
    @chathurangasamarasekara2528 2 ปีที่แล้ว

    Thank you very much for advising.

  • @sathishan1299
    @sathishan1299 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා video එකක්

  • @yashikamunasighe732
    @yashikamunasighe732 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්🙏♥️🙏

  • @pubudulasantha8968
    @pubudulasantha8968 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මහත්මයා...

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ලොකු දැනුමක් ලැබුවා 🙏🙏👍

  • @roshancooray4799
    @roshancooray4799 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent speech

  • @DushanRangana7
    @DushanRangana7 2 ปีที่แล้ว +1

    ⭐ ප්‍රයෝජනවත් අදහස් පෙලක්... ⭐ ස්තූතියි...

  • @nilanthayahalawela1543
    @nilanthayahalawela1543 2 ปีที่แล้ว

    බොහොම ස්තුති සර්

  • @sanjeewamudiyanse6944
    @sanjeewamudiyanse6944 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති සර් ❤🙏

  • @nisansalafirnendo4520
    @nisansalafirnendo4520 ปีที่แล้ว

    ගොඩක් පින් sir

  • @beateka
    @beateka 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි. ස්තූතියි සර්

  • @ruchirabandara
    @ruchirabandara 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඉතාමත් වටින විඩියෝ එකක්.ආර්ථික ආර්බූදය ,opportunity එකක් කරගැනීමට මෙය හොඳම වෙලාවක්.ආසියාවේ මෙන්ම ලෝකයේ බලවත්ම රාජ්‍ය වන චීනය ලොව වැඩිම පාපැදි භාවිතා කරන රට.අපි හිතන විදිය වෙනස් වෙන්න ඕනෑ.ආකල්පමය වෙනසක් ජනතාව තුළ මෙන්ම පාසල් ලමුන් තුලත් ඇතිවෙන්න ඕනෑ.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 ปีที่แล้ว +1

    අත්‍යවශ්‍ය මොහොතක ලබාදුන් ප්‍රයෝජනවත් අදහස් වලට අනේක වාරයක් ස්තුතියි !

  • @KamaniLIVE
    @KamaniLIVE 2 ปีที่แล้ว +1

    Thank you very much for this very important advice...Bhathiya...KIT

  • @rohandharmarathnadharmarat9215
    @rohandharmarathnadharmarat9215 2 ปีที่แล้ว +1

    Thank you and good job sir🙏❤

  • @vidushakabiyanwilage
    @vidushakabiyanwilage 2 ปีที่แล้ว +1

    Wants and needs with supply and demand. Great video. There are some places that have to tune up. Like the USA current inflation rate is 8.5% as per march data. Per dollar the buying power is going down. This is not only in Sri Lanka. Globally all the countries are suffering with inflation. Some countries just started. Like in India, middle east countries they have increased the rates as the usd issues. In Sri Lanka to make people understand it's not easy as they have seen a lot of fake news through FB post or TH-cam about the actual situations and they do අරගල. Current අරගලය is another propaganda.

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 ปีที่แล้ว +1

    වටිනා අදහස් ටිකක් ❤❤❤

  • @nishanthaherath5307
    @nishanthaherath5307 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @supunlakmal7124
    @supunlakmal7124 2 ปีที่แล้ว +1

    Cost cutting hodai me situation eake salli mona kalath save karanna be issara wage, anika current situation eake fd dana eaka kamak nedda risk eakak nedda puluwan nam ideas tikak denna hodama investments gena thiyana de tikak hari reka ganna

  • @niroshamenaka485
    @niroshamenaka485 2 ปีที่แล้ว +1

    හොද වැඩසටහන්

  • @indikaliyange509
    @indikaliyange509 2 ปีที่แล้ว +2

    waiting for next one.. 🥰 good job. Thank you so much 👍

  • @sureshsanjika91
    @sureshsanjika91 2 ปีที่แล้ว +2

    Thanks for bringing up the lives of the people of our counrty. 🙏🏻♥️

  • @ahame9006
    @ahame9006 2 ปีที่แล้ว +2

    godak watina advice tikak....

  • @Lifejourneywithshali1823
    @Lifejourneywithshali1823 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ❤️🙏

  • @Rightdirection563
    @Rightdirection563 2 ปีที่แล้ว

    ස්තූති සර් මේ වටිනා අදහස් වලට.පොඩි දෙයක් එකතු කරන්න කැමති ...මේ කාලයේ මුදල් වලින් ඉතුරුම් හෝ ස්ථාවර තැම්පතු පවත්වාගෙන යාම සුදුසු නෑ ඊට හේතුව අපේ රටේ උද්දමනය ස්ථාවර තැම්පතුවේ පොලියට වඩා වැඩී...හොදම දෙය මූර්ත වත්කම් වල හෝ විදේශ මුදල් වල ආයෝජනය කිරීම .

    • @maheshprasanna5932
      @maheshprasanna5932 2 ปีที่แล้ว +1

      ඒකෙන් රටේ ආර්ථිකයට බලපෑමක් වෙනව

    • @Motivationlk
      @Motivationlk  2 ปีที่แล้ว +1

      @@maheshprasanna5932 ඔබ හරියටම කිව්වා

    • @Motivationlk
      @Motivationlk  2 ปีที่แล้ว +5

      ඔබ කියන කාරණාව එක පැත්තකින් හරි. හැබැයි අපි ගාව liquid වශයෙන් මුදලක් තිබෙන්නත් අවශ්‍යයි නේද?

    • @maheshprasanna5932
      @maheshprasanna5932 2 ปีที่แล้ว +1

      @@Motivationlk ඔව් සර් පාලකයන් මොන අතට ගමන් කරත් මේ වෙලාවෙ අපි කරන හැම ඉන්වෙස්මන්ට් එකකදීම රට ගැනත් හිතන්න ඕනි

    • @Rightdirection563
      @Rightdirection563 2 ปีที่แล้ว

      එකගයි ද්‍රවශීලතාවය ඉතාම වැදගත් ....නමුත් රටේ බැංකු පද්ධතිය තියෙන්නෙ ඉතාම අවදානම් තත්වයක...පුරවැසියකු වශයෙන් රට ගැන හිතීම වැදගත් නමුත් පාලකයන්ට මේ වෙලාවේ රට ගැන තැකීමක් නෑ ....අපි මේ වෙලාවේ අපේ අවදානම අවම කරගත යුතුයි ජීවත් වෙන්න

  • @chandanabasnayake
    @chandanabasnayake 2 ปีที่แล้ว +1

    A good video. But the main points could have explained in less than half the time you have taken.

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว +1

    Great Ideas thank you

  • @prabathliyanaarachchi342
    @prabathliyanaarachchi342 2 ปีที่แล้ว +1

    Great idea..Thank you sir

  • @dilshanwasalaarachchi8562
    @dilshanwasalaarachchi8562 2 ปีที่แล้ว +2

    Thank you very much sir

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 2 ปีที่แล้ว

    What a good idea.
    Thank s

  • @sivarajaviji2529
    @sivarajaviji2529 2 ปีที่แล้ว +1

    வாழ்க வளமுடன் 🙏🙏🙏❤ Malaysia

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 2 ปีที่แล้ว +2

    Good Explanation Sir💚

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 ปีที่แล้ว

    Background එක ලස්සනයි සර්

  • @d.d.w.2464
    @d.d.w.2464 2 ปีที่แล้ว +1

    සර්., ඊලඟ වීඩියෝ එක පරක්කුයි.. ඉක්මනට දාන්නකො 🤗

  • @JanithWickramage
    @JanithWickramage 2 ปีที่แล้ว +2

    Very good one,alot to learn bro ❤️

  • @teachernisansala670
    @teachernisansala670 2 ปีที่แล้ว

    Mr.Bhathiya thank you .....this this useful ...

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +1

    Thank you sir ✊❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    thank you so much🙏

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 2 ปีที่แล้ว +1

    You are a blessing . Thank you sir 🙏

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 2 ปีที่แล้ว +2

    Thank you ❤️❤️❤️

  • @hasaraindunil1367
    @hasaraindunil1367 2 ปีที่แล้ว +1

    Thank you sir....
    🙏🏻🙏🏻🙏🏻

  • @nandanasalinda5953
    @nandanasalinda5953 2 ปีที่แล้ว

    Thanks
    Dr Nandana salinda

  • @sanjulasanjla2991
    @sanjulasanjla2991 2 ปีที่แล้ว

    video බලන සෙට් එක කියාගෙන යන්න කරන්න පුළුවන් බිස්නස් ....පිලිවෙලට පහලින් comment කරන් යමු

  • @AjiLifeTV
    @AjiLifeTV 2 ปีที่แล้ว

    Niyamaiii sir. Mewa hema TV ekakama wijasanaya karanna ona deyak minissunta motivation wenna. Jivitaya jayaganna 🌸🌸🍀🙇‍♂️

  • @artofbinary756
    @artofbinary756 2 ปีที่แล้ว +1

    Sir superb.good luck ❤

  • @shashiniindrachapa8095
    @shashiniindrachapa8095 2 ปีที่แล้ว +1

    Thank you 😊

  • @H.M.T.SANJEEWA
    @H.M.T.SANJEEWA 2 ปีที่แล้ว

    Thank you bhathiya sir

  • @sumithpushpakumara9354
    @sumithpushpakumara9354 2 ปีที่แล้ว

    සුපිරි සර්

  • @gayanachalankaofficial
    @gayanachalankaofficial 2 ปีที่แล้ว +1

    Thank you sir..🤝

  • @milindanilupul9772
    @milindanilupul9772 2 ปีที่แล้ว +2

    දැනුවත් කරන්න අපිව.😍🙏

  • @sandavijithminirathnayake7033
    @sandavijithminirathnayake7033 2 ปีที่แล้ว

    Great ideas