රසම් පවුඩර් නැතුව හදන පෙපර් රසම් -- Episode 1089 - Pepper Rasam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @DJnkl
    @DJnkl ปีที่แล้ว +26

    උයන ඒවටත් වැඩිය මන්නම් ආසම ඔබේ කතා අහන්න... 🌹🌹කතාවෙන් මිනිස්සුන්ගේ හිත දිනාගන්න හැමෝටම බැහැ...

  • @NilushaMalshani
    @NilushaMalshani ปีที่แล้ว +8

    ස්තුතියි ආන්ටි මම නම් ආස සුප් එකක් වගේ බොන්න .ආන්ටි රස කර කියද්දි රස බලන්න ඇත්නම් කියල හිතුනා.හදලා බලන්නම් .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤❤❤❤

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +5

    මමත් සුප් වර්ග වලට බොහෝ ප්‍රිය කරන කෙනෙක්.
    නිර්මාන්ස සුප් වර්ග එහෙම ඔයාගෙන් ඉගන ගන්න ලැබුනා. මේ ලගදි සුදුලූනු සුප් එකත් හැදුවා . ඔබට ගොඩාක් ස්තුතියි. ❤❤❤❤❤❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 ปีที่แล้ว +2

    කඩහඬ කවියක් වගේ. ආදෙර් ඒ හඬට❤

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 ปีที่แล้ว +12

    Harima satutui eda wild cookbook ekka oba tumiya wish karapu vidiha .amma kenek tama daruwekuta wage .lanwela photo aran tibba .oba hari adarsyaka dunna etanadi .satutui

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 ปีที่แล้ว +3

    මේ දවස් වල ට හරිම ෂෝක්. හෙම්බිරිස්සාවක් හැදුනාම මේක ගොඩාක් වැදගත් .

  • @MadushanMalinda-qd8kc
    @MadushanMalinda-qd8kc ปีที่แล้ว +6

    Anoma aunty..thama aeththatama අපෙ අම්මා ........💕💕

  • @jeanmendis9070
    @jeanmendis9070 ปีที่แล้ว +3

    Thank you dear we do the same way because we are from BATTICALOA. The Tamils cook the same wway my mother is from Batticaloa Bugher father is Sinhalise. I learnt Tamil & English. Thank you dear you are soo kind. The way you wished wild cook book child GOD BLESS YOU.👌👌👌👌❤❤❤🙏🙏🙏🌹🌷

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +3

    ස්තූතියි අනොමා මහත්මිය. පහුගිය දවස්වල තැම්බුන් හොද්දක් වෙනස් විදිහකට හදන්න හිත හිත හිටියා.මමත් කවුරු හරි අසනීප උනාම තැම්බුන් හොද්ද හදලා දෙනවා. අපේ ගෙදරත් බොහෝදුරට තැම්බුන් හොද්ද හදනවා.මගේ අදහසුත් ඔයත් එක්ක බෙදාගන්න ආසාවෙනුයි විස්තර කෙරුවෙ. ස්තූතියි ඔබට. ❤❤❤❤❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි. මම ආසයි අනිත් අයගෙ අදහස් දැනගන්න.❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    මේ රසම් හොද්ද හදලා බලන්න ඕනේ මොකද අපි හදන රසම් වලට තක්කාලි දාන්නේ නැති නිසා
    මේකේ විශේෂ රැසක් ඇති කියළ හිතුනා.
    ඔබතුමියට බොහොම ස්තූතියි.💐❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +2

    හරිම වටින විඩියෝවක් බොහොම ස්තුති

  • @myrnaberenger8407
    @myrnaberenger8407 ปีที่แล้ว +4

    Thank you Anoma, your podcasts are so good and interesting. You give good advice to us and the young ones too. You have good values in life and good experience. Thank you so very much, Anoma ❤❤❤

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 ปีที่แล้ว +4

    Ane ow aunty I watched all ur podcast series.. plz do more❤❤

  • @gangaarambegedara3532
    @gangaarambegedara3532 ปีที่แล้ว +2

    Thank you so much Anoma,longing to see this recipe.Could you please show us how to make Tom yum soup.

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +3

    Lovely rasam 😍 yes I absolutely love the podcasts ❤

  • @sandamalierupika4905
    @sandamalierupika4905 ปีที่แล้ว

    Yes Anoma i listened your podcast .very interesting .thanks

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว

    Thank you so much.hamadamat wage Adath watina video ekk . Ada mat hadanawa.. ❤❤❤❤💐

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว

    Obathumiya kohenda ara silver colour podi wangediya gaththe
    please kiyanawada

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว +2

    Ane Anomi mama balan hetìye Hotham thiha neweai oyage lassana behai good luck

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj ปีที่แล้ว

    Hadanna one. Rasa patai. Thank you anoma anty. Pregnt aya nm perum kaym noda hadnna. Prgnt ayata perum kaym hoda na

  • @IreshBuddika-x1r
    @IreshBuddika-x1r ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ♥️♥️

  • @iranthiowitimulla4292
    @iranthiowitimulla4292 ปีที่แล้ว

    I love y so much ,I saw at Thimvirigasyaya ,whoooo how nice y are

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +2

    Thank you so much ❤❤❤❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +1

    Thank you I also same thank you sister 🎉❤ I love you

  • @kanchanasen55
    @kanchanasen55 ปีที่แล้ว +2

    ඒක හදලම රස කියන්නම්කො..👌👌

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 7 หลายเดือนก่อน

    Niyamai miss. Mama ada hadannai hadanne. Asanipenda inne. 👍❤️🌹

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Asanipa dawas walata godak hodai.❤

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148 ปีที่แล้ว +1

    නියමයි

  • @saras-zl6qq
    @saras-zl6qq ปีที่แล้ว +4

    වතුර වෙනුවට පොල්කිරි දාලා හැදුවම තවත් රසයි.

  • @GavithSiyanayaka
    @GavithSiyanayaka ปีที่แล้ว

    thank you ...❤

  • @SheemaSamath
    @SheemaSamath 8 หลายเดือนก่อน

    God bless you ❤

  • @shiromiweerasinghe1901
    @shiromiweerasinghe1901 ปีที่แล้ว

    Can you make this without tomatoes

  • @sugalachandarasekra2172
    @sugalachandarasekra2172 ปีที่แล้ว +2

    රස දැනුනා මටත්.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harrima rasai denenawa wagi godark sthuthi obathumiyata

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 ปีที่แล้ว +1

    Yes sister

  • @NethmaPerera
    @NethmaPerera ปีที่แล้ว

    පොඩ්කාස්ට් එක අහනවා අනෝමා ඇන්ටී ඒකේ අනිත් එපිසොඩ් ඉක්මනින් අරන් එන්නකො ❤

  • @MnmNusry
    @MnmNusry ปีที่แล้ว

    Thank you ❤❤

  • @ShereenFernando-pz5en
    @ShereenFernando-pz5en ปีที่แล้ว

    Thank you

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh ปีที่แล้ว

    ❤❤❤❤hadapu wedeyama bonna ona na dakkama bewa waga Tama. tank oyata❤❤❤

  • @YamunaSiriwardana-z3d
    @YamunaSiriwardana-z3d ปีที่แล้ว

    Thank you My Dear

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 ปีที่แล้ว

    Pani walalu recipe ekak dennakooo

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks 👍👍👍❤

  • @shiranigamlath8940
    @shiranigamlath8940 ปีที่แล้ว

    හරීම ෂෝ ක් ඔයාට ස්තූතියි

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 ปีที่แล้ว

    Walithalapa recipe ekak dennako

  • @jayanthibulathgama215
    @jayanthibulathgama215 ปีที่แล้ว +1

    Sthuthi oba thumiyata

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว

    Rasai wage hadala balamu

  • @anthuriyamgardens8928
    @anthuriyamgardens8928 ปีที่แล้ว

    Ane mata asai antyge uyana kama tikak kanna.man pregnat wela dan masa 7i.antyge kama asai dakiddi.

  • @Shehe2487
    @Shehe2487 ปีที่แล้ว

    yummy

  • @jilanisavithri5068
    @jilanisavithri5068 ปีที่แล้ว +3

    First comment eka magen adarei aunty ❤

  • @eliyatbradley
    @eliyatbradley ปีที่แล้ว

    You no need tur dal mean tora paripu

  • @තනුජාදිල්ෂානී
    @තනුජාදිල්ෂානී ปีที่แล้ว +1

    ❤❤

  • @greedyalgorithm2725
    @greedyalgorithm2725 ปีที่แล้ว +1

    😊😊😊

  • @sanukapradeep
    @sanukapradeep ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว +1

    😋😋❤️❤️🌹

  • @anuradhachethana3500
    @anuradhachethana3500 ปีที่แล้ว

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว

    👍

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShereenFernando-pz5en
    @ShereenFernando-pz5en ปีที่แล้ว

    Thank you

  • @ishuferdinando2645
    @ishuferdinando2645 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nimaliineka6076
    @nimaliineka6076 ปีที่แล้ว

  • @ShereenFernando-pz5en
    @ShereenFernando-pz5en ปีที่แล้ว +1

    Thank you

  • @GavithSiyanayaka
    @GavithSiyanayaka ปีที่แล้ว

  • @nadeekafernando6957
    @nadeekafernando6957 ปีที่แล้ว

    ❤❤❤

  • @PrabhashwaraDiaries
    @PrabhashwaraDiaries ปีที่แล้ว

    ❤❤❤

  • @sheni6004
    @sheni6004 ปีที่แล้ว

  • @poojaniathukorala358
    @poojaniathukorala358 ปีที่แล้ว