හොර පාරෙන් කැනඩා ගිය තරුණයින් දෙදෙනාට අත්වුණු ඉරණම!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • හොර පාරෙන් කැනඩා ගිය තරුණයින් දෙදෙනාට අත්වුණු ඉරණම!
    කැප්ටන් එල්මෝ සමග පැවැත්වෙන විශේෂ වැඩසටහනට සහභාගීවීමට කැමති නම් +94 77 022 8859 අංකයට WhatsApp පණිවුඩයක් එවන්න.
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪: / @aviationvoice
    Aviation Voice Sri Lanka's Number One Aviation/ Tourism News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪: www.aviationvo...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡 :
    Facebook: / aviationvoice
    Facebook: / aviationvoicesinhala
    Facebook: / aviationvoice24
    Tiktok: / aviation_voice
    Instagram: / aviation_voice_official
    LinkedIn: / aviationvoice
    TH-cam: / aviationvoice
    Twitter: / aviation_voice
    Threads: www.threads.ne...

ความคิดเห็น • 90

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 3 วันที่ผ่านมา +20

    ඔබතුමා උතුම් මනුස්සයෙක් කියන්න වෙන මොනවත් ඔන නෑ ඔයකතාවම ඇති❤❤❤❤

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 3 วันที่ผ่านมา +8

    අමු සිංහල කැප්ටන්ගේ කතන්දරේ මේකයි.අදත් මරුම ආතල් සුපිරියක් දෙනවා දොම්බෙන්ම අපට තියන ඇවියෙෂන් උන සනීපවෙන්නම. ඔබතුමා නිදුක් නීරෝගීවේවා බුදුසරණයි. ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 3 วันที่ผ่านมา +8

    අනේ මෙහෙම මිනිස්සු වැඩි වැඩියෙන් මේ මාතෘ භුමියේ බිහිවේවා.

    • @rmgsecuritysystems
      @rmgsecuritysystems 2 วันที่ผ่านมา

      @@nalakadisanayake5559 දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka วันที่ผ่านมา +3

    නිහතමානී පුද්ගලයෙක් අමු සිංහලෙන් ❤❤❤❤හරිම අඩම්බරයක් අපේ මනුෂ්‍යත්වය මනුශ්සකම පිරිලා❤❤❤❤❤❤❤❤

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 3 วันที่ผ่านมา +7

    එතුම ගෙ කතා අහනකොට වෙලාවයනව තේරෙන්නෙ නෑ. බොහෝම ස්තුතී. සතියට එකක්වත් අවශ්‍ය යි අපිට

  • @NipulGOONESEKERA
    @NipulGOONESEKERA 3 วันที่ผ่านมา +8

    ස්තූතියි, කැප්ටන් එල්මෝ සහ Aviation Voice වැඩසටහනට​....... 🙏🙏🙏.......
    ඔබේ වැඩ සටහන් ඉතා ප්‍රයෝජනවත්.
    මම නිතර ලොව පුරා ගුවන් ගමන් වල යෙදෙන මගියෙක්. වර්තමානයේදී සියලුම බෝඩිං ගේට් වලදි මගියා ගේ විදේශ ගමන් බලපත්‍රය සහ බෝඩිං පාස් එක පරීක්‍ෂා කරනව. එම නිසා මේ සිදුවීමෙන් වැරදි ආදර්ශයක් ගන්න උත්සාහ කරන්න එපා.

    • @rmgsecuritysystems
      @rmgsecuritysystems 3 วันที่ผ่านมา +1

      ගුවන් ගමන් බ පත්‍රය නොවෙයි, විදේශ ගමන් බලපත්‍රය යනුවෙන් නිවැරදි විය යුතුයි.

    • @NipulGOONESEKERA
      @NipulGOONESEKERA 2 วันที่ผ่านมา

      @@rmgsecuritysystems ස්තූතියි 🙏. නිවැරදි කරා.

  • @DevageAthula
    @DevageAthula 2 วันที่ผ่านมา +2

    නිහතමානි,මනුස්සයෙක් ඔබතුමාට දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🪷🪷🪷

  • @AsankaPrasanna-i4b
    @AsankaPrasanna-i4b 18 ชั่วโมงที่ผ่านมา

    කැප්ටන් එල්මෝ මහත්මයාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන තව තවත් මේ වගේ දැනුම අපිට ලබා දෙන්න ඕන මල්ලි ඔයාටත් ස්තුතියි ගොඩක්

  • @MadushaBandara-jj9kq
    @MadushaBandara-jj9kq 3 วันที่ผ่านมา +5

    දුර්ලබ ගනයේ උසස් මිනිසෙක්.❤❤❤

  • @evajobless4507
    @evajobless4507 3 วันที่ผ่านมา +3

    අයියේ, Captain Elmo එක්ක 9/11 attack එක ගැනත් video එකක් කරන්නකො ❤

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 3 วันที่ผ่านมา +3

    Captian ට දීර්ඝායු ලැබේවා ඒත් සර්ගේ මේ වගේ අත්දැකිම් ගැන video කොච්චරක් බලන්න පුළුවන් වෙයිද දන් නෑ ජීවිත කියන ඒවා අවිනිශ්චිතයි ඒක නිසා සර්ගේ විඩියෝ දිගටම ඕන😭❤️

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi 3 วันที่ผ่านมา +7

    ලස්සන වීඩියෝවක්...

  • @tcfdesilva1761
    @tcfdesilva1761 20 ชั่วโมงที่ผ่านมา

    කැප්ටන් ලැබූ එම අත්දැකීම තුළින් දෙදෙනකුට අලුත් ජීවිතයක් ලැබුණු බව හිතාගන්න පුළුවන්.👍❤

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 วันที่ผ่านมา +2

    කැප්ටන් හරිම උතුම් මනුස්සයෙක් ඔබ තුමා.චිරං ජයතු.

  • @nimaldayan8043
    @nimaldayan8043 3 วันที่ผ่านมา +3

    Super story Captain - Specially the way you were presenting at 20.47...............The gentleman with a Brilliant carrier record

  • @ranmadura
    @ranmadura 3 วันที่ผ่านมา +3

    දෙවියෙක් 🙏🙏

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw 3 วันที่ผ่านมา +2

    දීර්ගායුශ ලැබේවා මැතිදුනී.🙏🙏🙏

  • @Kushaladamma
    @Kushaladamma 2 วันที่ผ่านมา +1

    මනුස්සකම වෙනුවෙන් අපගේ ආචාරය 🎉🎉🎉

  • @IPramathilaka
    @IPramathilaka 3 วันที่ผ่านมา +2

    A gentleman ❤

  • @slcryptoschool360
    @slcryptoschool360 3 วันที่ผ่านมา +4

    Supiri manuseyek

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 วันที่ผ่านมา

    මොනතරම් උතුම් හදවතක් තිබුණ ගුවන් නියමුවෙක් ද,ජාතියක් ගැන නොහිතා ගත්ත ඒ තීරණය ගැන ඒ මිනිස්සු තාමත් මෙතුමා ව සිහිපත් කරනවා ඇති.

  • @LakmalSadakelum
    @LakmalSadakelum วันที่ผ่านมา

    ඒ මනුෂ්‍යකමට කදුලුත් ආවා ❤❤❤

  • @hirushiguruge8038
    @hirushiguruge8038 3 วันที่ผ่านมา +2

    Thank u captain. U done excellent

  • @sunilsoysa2496
    @sunilsoysa2496 วันที่ผ่านมา

    We appreciate your humanitarian qualities. May you livelong. Theruwansarani.

  • @KokowaLanka
    @KokowaLanka 2 วันที่ผ่านมา

    Real gentleman, God bless you

  • @Lakshman-lg8br
    @Lakshman-lg8br วันที่ผ่านมา

    Captain Elmo is the best ‘brand ambassador’ for airlines
    Despite his retirement still provides inflight entertainment
    Congratulations to the channel !

  • @lahiruprasad1173
    @lahiruprasad1173 2 วันที่ผ่านมา

    නියම සිංහලයෙක්.❤

  • @nelumsanjay4696
    @nelumsanjay4696 3 วันที่ผ่านมา +1

    excellent respect your humanity

  • @ravindrajayasena6732
    @ravindrajayasena6732 2 วันที่ผ่านมา

    Captain Elmo... A great human... Salute....♥♥♥

  • @rohinimallika9106
    @rohinimallika9106 17 ชั่วโมงที่ผ่านมา

    Theruwan,Saranai,Jesu,Pihitai
    Captan,Elmo,Thank,You,❤️🌹

  • @ronballad7611
    @ronballad7611 2 วันที่ผ่านมา

    It’s always a joy to listen to your Captain. Despite your great achievements and the respect you command in the international world of aviation, you remain a humble gentleman. May God bless you with good health and happiness for many, many years to come.

  • @eveningtechshorts938
    @eveningtechshorts938 2 วันที่ผ่านมา +1

    Kathawa ahuwahama captain gana thawath adambarai ❤❤❤
    Thawath videos Genna ❤❤

  • @PrasannaPND
    @PrasannaPND วันที่ผ่านมา

    I read the article 'Dick Whittington's to Vancouver' some time ago while searching for his articles. Although I had read it before, it was also an interesting listen-he's a great storyteller. I've read several more of Capt. Elmo's articles, including 'Sri Lankans: For Better or for Worse,' 'First Time in the African Sky,' 'Save the Last Dance for Me,' and 'How Many Roads Must a Man Walk Down?' I wasn't able to find a soft copy of 'This & That' online, which I believe contains all of his articles. I also admire the work he and his team do with CandleAid. A true and humble gentleman.

  • @gayantv6256
    @gayantv6256 3 วันที่ผ่านมา +2

    පටන් ගන්න කලින් පෝඩිකැල්ලක් නොදා කෙලින්ම විඩියෝ එක පටන් ගත්තනම් පට්ට ජෙනුයින් ආ.... කෙලින්ම විඩියො එක පටන් ගන්න පොඩි පොඩි කැලි නොදා...

  • @Qatar-nd8lk
    @Qatar-nd8lk 3 วันที่ผ่านมา +1

    Niyamai ethuma ekkama digatama video ona elmo sir hoda manussayek

  • @nalakanalaka3650
    @nalakanalaka3650 3 วันที่ผ่านมา +1

    සුපිරි

  • @dushmanthakasunthara1892
    @dushmanthakasunthara1892 21 ชั่วโมงที่ผ่านมา

    උපාලි ව්ජේවර්ධන නැති උන ප්ලේන් 1 ගැන ඒ සිද්ධිය ගැන කැප්ටන් එල්මෝ එක්ක වීඩියෝ 1ක් කරන්න්කො❤

  • @rajayapakshamudiyanselageg4259
    @rajayapakshamudiyanselageg4259 3 วันที่ผ่านมา +2

    Supiri mahatmayek❤❤❤❤

  • @sindumalli3223
    @sindumalli3223 3 วันที่ผ่านมา +3

    මාරම පොරක්..රත්තරන් මනුස්සයෙක් ❤️

  • @donalddharmawadana5305
    @donalddharmawadana5305 3 วันที่ผ่านมา +1

    Anyway you dome excellent.❤

  • @FaizerMohamed-k5d
    @FaizerMohamed-k5d 2 วันที่ผ่านมา

    Thank you very much sir

  • @dilankadilhan5536
    @dilankadilhan5536 2 วันที่ผ่านมา

    අම්මෝ captain respect

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 3 วันที่ผ่านมา +1

    Captian ❤️😭

  • @RajasooriyaPradeep
    @RajasooriyaPradeep 3 วันที่ผ่านมา +1

    Interesting story, ❤

  • @kumaracool969
    @kumaracool969 วันที่ผ่านมา

    ඒ මිනිසුන් දෙන්න අත වනල හිතපු දෙන්න හිතපු දේ මම දන්නව.. මාත් හිතල තියෙනවා මාත් තුං පාරක් ගිහින් තියෙනවා . Flight එකෙන් බැහපු හැමදාම දැක්ක මම ආපු කැප්ටන්ල බෑග් ඇදගෙන යනව කතා කරණ්න බෑනේ . බොහොම ස්තූතී ඔබලාට මුහුදෙන් මෙහා පැත්තට ගෙනත් දැම්මට ඔබලාගෙ මුලු ජීවිත කාලේම කිසිම කරදරයක් නැතුව මගීන් සමග පියාසර කරණ්න ලෑබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කලා.. ඒක හරිම බලවත් .. කැප්ටන් එල්මෝ sir ලංකාවේ ආවොත් කොම හරි දකින්න ආසයි ඔබව..දෙන්නටම තෙරුවන් සරණයි .

  • @cuttatv9057
    @cuttatv9057 3 วันที่ผ่านมา +1

    Niyamai sir bs ❤❤❤❤❤❤❤❤❤❤

  • @chevyr67
    @chevyr67 3 วันที่ผ่านมา +1

    මනුස්සයෙක් නෙමෙයි. දෙවි කෙනෙක්

  • @doddingtonplace
    @doddingtonplace 3 วันที่ผ่านมา +1

    Great ❤

  • @asokaratnayake6883
    @asokaratnayake6883 2 วันที่ผ่านมา

    Very excellent good luck

  • @then4355
    @then4355 2 วันที่ผ่านมา

    සේපාල ඒකනායක ගැනත් කරන්න

  • @naveenrandika
    @naveenrandika 3 วันที่ผ่านมา +1

    Captain Elmo❤

  • @somasamarathunga7506
    @somasamarathunga7506 2 วันที่ผ่านมา

    Budusaranay

  • @nilanthasanjeewa5901
    @nilanthasanjeewa5901 3 วันที่ผ่านมา +2

    Captain ilastik 🛐🧠🏆💌💌💌💌💌💌💌💌💌💌

  • @shehandissanayake8078
    @shehandissanayake8078 2 วันที่ผ่านมา

    Respect ❤

  • @weerasinghe56weerasighe77
    @weerasinghe56weerasighe77 2 วันที่ผ่านมา

    Captain l most love you. And you'r stories , discuses

  • @buddibuddi5309
    @buddibuddi5309 3 วันที่ผ่านมา +1

    Lassan vido ek❤

  • @shashikalakshansamarajeewa2231
    @shashikalakshansamarajeewa2231 3 วันที่ผ่านมา +1

    Apita tawa oni captain elmo ge lifestory

  • @henrygeorge208
    @henrygeorge208 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @2madhawa
    @2madhawa วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 วันที่ผ่านมา

    ඒ වනවිට මරාගෙන මැරෙන සංකල්පය ක්‍රියාත්මක නොවීම නිසා කැප්ටන්ට ඒ තීරණය ට එන්න පුලුවන් වෙන්න ඇති නේද ? අනේ අසරණ සිංගප්පූරු මැනේජර්! 😂

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 วันที่ผ่านมา

    👍🔥

  • @wasanthakumara3653
    @wasanthakumara3653 2 วันที่ผ่านมา

    ස්තානයට උචිත නුවන .

  • @DineshWelagedara
    @DineshWelagedara 3 วันที่ผ่านมา

    ❤❤❤❤ captain adarei

  • @LakshmanWickramarathne
    @LakshmanWickramarathne 2 วันที่ผ่านมา

    ❤❤🎉🎉

  • @anupamabuthpitiya1691
    @anupamabuthpitiya1691 3 วันที่ผ่านมา

    Capt elmo ekka thawa video oni

  • @indulaamarasinghe1428
    @indulaamarasinghe1428 3 วันที่ผ่านมา

    ❤❤

  • @KasunSithara-u9e
    @KasunSithara-u9e 2 วันที่ผ่านมา

    Hokandara eya craft eka danna

  • @chamindafernando4191
    @chamindafernando4191 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @harisperera-z3n
    @harisperera-z3n 2 วันที่ผ่านมา

    පට්ට අවංක මහත්මයෙක්.....

  • @srinathfernando7263
    @srinathfernando7263 2 วันที่ผ่านมา

    MAMATH KAMATI OBA THUMAGE KATHA AHANNA.

  • @sajithmadusanka7444
    @sajithmadusanka7444 2 วันที่ผ่านมา

    Hoda hadawatakk teyana mahattayakk

  • @rohanathilakarathne5130
    @rohanathilakarathne5130 3 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ajitharachchi32
    @ajitharachchi32 3 วันที่ผ่านมา

    😂 👍 🇨🇦

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 2 วันที่ผ่านมา

    Captain Sir, our evergreen 3:36
    hero,I would like to know something about your daily routine
    Theruwan Saranai, Sir

  • @achinia3225
    @achinia3225 3 วันที่ผ่านมา

    Interesting discussion thank you
    Captain Elmo 🫡

  • @kulasooriyak.a.s725
    @kulasooriyak.a.s725 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @shirleykumara6791
    @shirleykumara6791 2 วันที่ผ่านมา

  • @agniboyrocks2481
    @agniboyrocks2481 3 วันที่ผ่านมา

    💥💥❤

  • @buddibuddi5309
    @buddibuddi5309 3 วันที่ผ่านมา

    ❤❤

  • @ThinkwithRishi.D
    @ThinkwithRishi.D 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @amithbasnayake7446
    @amithbasnayake7446 2 วันที่ผ่านมา

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 วันที่ผ่านมา

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 3 วันที่ผ่านมา

  • @nilanthapushpakumara7887
    @nilanthapushpakumara7887 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @buddhikatilakaratne4489
    @buddhikatilakaratne4489 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @isuruweerakoon6898
    @isuruweerakoon6898 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @outofsrilanka5725
    @outofsrilanka5725 3 วันที่ผ่านมา