ලංකාවේ අන්තිම රජු රාජසිංහ ද? විල්බාව ද? - Cpt. Elmo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @dctubewells2671
    @dctubewells2671 ปีที่แล้ว +15

    මහාචාර්ය රාජ් සෝමදේව සමග podcast එකක් ඕනේ

  • @rogerwijesuriya7511
    @rogerwijesuriya7511 2 หลายเดือนก่อน

    Earl Sir was a great teacher who helped so many children for their life journey.We remember him forever.Great teacher.
    Elmo Sir was my basketball coach.We won so many championships under his guidance.

  • @Mathaka79
    @Mathaka79 ปีที่แล้ว +4

    බෲනෝ හසා.. මංජු❤ ලංකාවේ උන්ගේ ඔලු වෙනස් කරන්න ලෙසි නෑ... හැමදාමත් මගේ සත දෙක මම දානවා... කොහේ හරි රටකට ගිහින් පවුලේ අයත් එක්ක ආත්ල් එකේ ඉන්න පුළුවන් කම තියෙද්දි... මෙක ගොඩ දාන්න දගලනවට තැන්ක් යු සෙට් එකටම.....

  • @chanakaedirisooriya
    @chanakaedirisooriya ปีที่แล้ว

    It was a lovely discussion. Any discussion with Capt. Elmo Jayawardene is unbelievably interesting because of his humble nature. Hope and pray that he will have the time and support to write more books.
    Looking forward to see more podcasts with Capt Elmo. Good job Bruno. Beautifully moderated.

  • @dharshanasamaranyake419
    @dharshanasamaranyake419 5 หลายเดือนก่อน +1

    මම මේ පොත අහම්බෙන් දැක්කා. ගුණසේන පොත්හලේ. මට කියවීම නතර කළ නොහැකි වූ නිසා මම එය මිලදී ගත්තා. මම ගෙදර ගිය ගමන් මම පොත ඉවර වෙනකම් කියෙව්වා

  • @TheGlobalDiary
    @TheGlobalDiary ปีที่แล้ว +2

    සුද්දගෙ කාලෙත් ලංකාවේ මිනිස්සු පාවාදීම සිදු කළා, අද සිදුවෙන්නෙත් ඒකම තමයි නමුත් වෙන විදිහකට, දැන් කාලෙ නායකයෝ කියලා පත්වෙන්නේ හොරු සහ මං කොල්ලා කාරයෝ, අවසානයේදී ඔවුන් හිතන්නේ ඔවුන්ගේ පවුල් ගැනයි. ඒ කියන්නේ ඒ සේරම බඩගෝස්තරවාදී. ස්තුතියි

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 ปีที่แล้ว

    Very interesting.I have read most of Capt Elmo's books.He is a unique human being

  • @RavinduAX
    @RavinduAX ปีที่แล้ว +2

    සැමීගෙ කතාව පොත ❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 ปีที่แล้ว

    could not find the book . Thanks for the information about re-print

  • @deshanfernando9328
    @deshanfernando9328 ปีที่แล้ว

    Dear sir... Capt. Elmo ❤ 🙏
    BASTIANITE❤

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +4

    වැඩ සටහන නම් රහයි බ්රූනෝ, කැප්ටන් එල්මෝ, සතුටුයි ලංකාවට ආපු දවසක අරගන්න ඕනෙ ස්තූතියි .

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 ปีที่แล้ว +2

    සුද්දගෙ කාලෙ නීතිය හරියට තිබිල තියෙනව - ඒකනෙ වසර 10 කට වැඩිනම් නීතියේ හටිය දඩුවම් කරන්න බෑ කියල නිදහස් කලේ

  • @jehan707
    @jehan707 ปีที่แล้ว

  • @nilmaneltk
    @nilmaneltk ปีที่แล้ว +1

    "සිංහලේ අවසන් රජ දහන" පොත මං ගාව තිබේ.

  • @pattajokes1916
    @pattajokes1916 ปีที่แล้ว

    what a humble person

  • @dhanushkalahiru4599
    @dhanushkalahiru4599 2 หลายเดือนก่อน

    සැමීගේ කතාවත් මෙතුමගේ ද 🥹

  • @ruwanbandara4123
    @ruwanbandara4123 ปีที่แล้ว +1

    ඉහගම හාමුදුරුවෝ ගැන ගොඩක් කියවෙනවා දිවයින් අතර පොතේ.

  • @brtiago5574
    @brtiago5574 ปีที่แล้ว +4

    බෲනො උබ මේක දකියි කියල මන් දන්නව..
    අර බල්ලෙක්ට ජාතක වෙච්ච හසලකට කියන්න දෙයක් තියනව..ඌ පොරක් නෙවෙ ඌ හිතන් ඉන්නෙ අම්මට සිරිවෙන ඩයල් එක ඌ කියලා..ඒ කැරි පොන්න වේස දරුවට කියල දෙන්න ඌ එහෙම ලොකු චරිතයක් නෙවේ කියල..

    • @සුමිත්-ඪ1ය
      @සුමිත්-ඪ1ය ปีที่แล้ว

      ඇයි හසා උබේ අම්මට පට්ටි දාන්න ආවාද..😂😂😂🖕🏾

  • @chamarart
    @chamarart ปีที่แล้ว

    වහුම්පුර දේවගේ ගොන්ගාලේගොඩ බණ්ඩා

    • @h.m.d.pbandarathilake4879
      @h.m.d.pbandarathilake4879 ปีที่แล้ว

      මුල් නම: කපුරුවස්ති බණ්ඩියාලෑ ඩේවිඩ් නොහොත් පෑලියගොඩ ඩේවිඩ්

  • @shanaka.bandara
    @shanaka.bandara ปีที่แล้ว +6

    යටින් වෙන ගේමක් ගහන්නේ කියලා පේනවා උඹලා. Unsubscribe කරා.

    • @Danlevinug
      @Danlevinug ปีที่แล้ว +5

      අඩෝ නෝ උබ Unsubscribe කරා කියන්නේ sl vlog එක ඉවරයි.. වහන්න්න වෙන්නේ දැන්😂😂😂

    • @ausmilina6564
      @ausmilina6564 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @teleporter_g
      @teleporter_g 2 หลายเดือนก่อน +1

      ඔයා unsubscribe කරපු නිසා මේ එක දැන් වැටිලා😁.Channel වහලා තියෙන්නෙ දැන්😜.ඔයාට ගේම තේරුනා එහෙනම්.ලොකු බුද්ධිමතෙක්.යටින් ගේම් අල්ලනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි.මේ වගේ ඒවා කරන්න සුබ පතනවා🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @rjay4746
      @rjay4746 2 หลายเดือนก่อน

      Moda yakek

  • @kevinj1014
    @kevinj1014 ปีที่แล้ว +2

    මුන් මහ පිස්සෝ ටිකක්...බුදු දහමට අගවුරව කරා....
    අර ජාරා ගැනිට නඩු දාන්ඩ ඔනා

  • @sameeralakmal5689
    @sameeralakmal5689 ปีที่แล้ว

    ELIZABETH II 1952 - 2022