කුඩා දරුවෙක් සහ ඔහුගේ ගුරුතුමී ගැන කතාවක් | A Boy and his Teacher |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කුඩා දරුවෙක් සහ ඔහුගේ ගුරුතුමී ගැන කතාවක් | A Boy and his Teacher
    හැමදාමත් අපි හොයන සැබෑම සතුට වෙනුවෙන්, අපේ ජීවිතයට කතාවක්...
    Ape Jeewithayata Kathaawak | Sinhala kathaa | kathaandara | Motivation | Sinhala Stories | Sinhala Motivational video | අපේ ජීවිතයට කතාවක් | සිංහල කතා | Jeewithayata Kathawak | jeevitheta kathawak
    @apejeewithayatakathaawak
    #sinhala #sinhalamotivationalvideo #sinhalamotivation #sinhalastories #kathandara #katha #sinhalamovies #sinhalamovies #sinhalastory #sinhalastory #sinhala katha #ketikatha #kathandara sinhala #lama kathandara #lama kathandara sinhala #lama #lamakatha #lamakathandara

ความคิดเห็น • 302

  • @briyanmackgyver3768
    @briyanmackgyver3768 8 หลายเดือนก่อน +24

    මම මෙච්චර කාලෙකට youtube එකේ ගිය කිසිම අති සංවේදී කියලා තිබ්බ කතාවකට අඬපු නැති කොල්ලෙක්. මේ කතාව මගේ හදවත විනිවිද ගියා වගේ දැනුනා. බොහොම සංවේදී කතාවක්. මෙවැනි සත්‍ය කතාවක් කියවීමට ලැබීමත් භාග්‍යයක්.❤

  • @nadeethsuranga1884
    @nadeethsuranga1884 7 หลายเดือนก่อน +11

    මටත් ඉන්නවා ටීචර් කෙනෙක්.නම ශශිකලා ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන්නේ.ඒ ටීච හරියට මගේ අම්මා වගේ.මට හරිම ආදරෙයි මමත් තව මාස 2 කින් මිස්ට සතුටු වෙන්න පුළුවන් විදියට o/l වලට හොඳ ප්‍රතිපලයක් දානවා මගේ පිස්සු කෙල්ල වැඩේ කරා කියන්න.මම මිස්ට හරිම ආදරෙයි❤️.

  • @kapilasena5134
    @kapilasena5134 8 หลายเดือนก่อน +3

    ඇත්තටම සංවේදී උනා

  • @Spidey65973
    @Spidey65973 8 หลายเดือนก่อน +4

    හිතට තදින්ම දැනුනු කතාවක්! ❤💐

  • @lathawickarmasinghe4574
    @lathawickarmasinghe4574 10 หลายเดือนก่อน +90

    මම 3 ,4,5,වැඩ කරන ගුරුතුමියක්.මගේ සේවා කාලය අවසන් වෙන්න තව අවුරුද්දයි තියෙන්නෙ .මේකෙ චිත්‍රපටය අපි ගුරු පුහුණු කාලයේ නරඔලා තියනවා .පන්තියේ කොන් වෙලා ඉන්න දරුවන් ,පසුගාමී දරුවන් ,කතාවෙ වගේ අසරණ දරුවන් මේ හැමෝටම අම්මා වෙනව මම.මෙවැනි දරුවන් කීදෙනෙක්ගෙ ජීවිත ආලෝකමත් කරලා ඇති ද අපි සසර පින් බලෙන් ගුරු සේවය ලැබුණෙ.දැනට සේවය කරන , අනාගතයේ ගුරු සේවයට එන සියලු ම ගරු මෑණවරුනි.,ගුරු පියවරුනි දරුවන් ට ආදරණීය මව්පියවරු වන්න.මෙය රජකාරියට එහා ගිය ගරු සේවය ක් බව මෙනෙහි කරන්න .ආදරණීය ගුරුතුමියනි ගුරු තුමනි ඔබ සියලු දෙනාටම ත් ආදරණීය දරුවන් ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!!""!

    • @sybiltennakoon1013
      @sybiltennakoon1013 10 หลายเดือนก่อน +2

      Saddly

    • @AmaraGamage-q7e
      @AmaraGamage-q7e 10 หลายเดือนก่อน +2

      🎉😂❤

    • @Swarnamali73-et8bd
      @Swarnamali73-et8bd 10 หลายเดือนก่อน +7

      වටිනා සටහනක් තැබුවාට බොහොම ස්තූතියි තෙරුවන්සරණයි

    • @DaveHiru
      @DaveHiru 10 หลายเดือนก่อน +1

      🙏🥺🙏

    • @nr9669
      @nr9669 10 หลายเดือนก่อน +2

      බොහොම පිං ඔබගේ සේවයට..ඒ චිත්‍රපටියේ නම මොකක්ද කියන්න පුලුවන්ද ?

  • @dhammanandathero1305
    @dhammanandathero1305 8 หลายเดือนก่อน +4

    මමත් සංවේදී වුනා ඒ මහත්මයා හොදට එය ඉදිරිපත් කලා
    තෙරුවන් සරණයි !!!

  • @ChandraniAbeysinghe
    @ChandraniAbeysinghe 10 หลายเดือนก่อน +22

    මමත් අවුරැදු 32 ⁣ගුරැසේවය කර විශුාම ගියා එයින් අවුරැදු 22 විතර 1 සහ 2 පන්ති වලටතමා ඉගැන්නුවෙි මෙි කතාව අහලා හරිම සංවෙිදි වුණා. මමත් හැම දරැවෙකුටම සැලකුවෙි මගේ දරැවකුට වගේමයි.දරැවන් අතේ එල්ලි දැවටුන අයුරැමතක් වෙනවා.

  • @upendrageethaniilangasingh4094
    @upendrageethaniilangasingh4094 10 หลายเดือนก่อน +40

    සියළු ගුරුවරුන්ට උපහාරයක් වේවා❤❤.ලස්සන ආදර්ශමත් කතාවකි.

  • @oshadadilhara2930
    @oshadadilhara2930 9 หลายเดือนก่อน +8

    තමාගෙන් ඉගෙන ගන්නා දරුවන් ට තම කුසින් බිහිකල දරුවන් සේ සලකන ගුරු මවුපියවරුන්ට සදා උපහාරයක්ම වේවා!!!
    එවන් ගුරු මවුපියවරුන් තෙරුවන් සරණින් සදා රැක දේවා!!!

  • @nilanibalasooriya6867
    @nilanibalasooriya6867 10 หลายเดือนก่อน +21

    කතාවත් එය ඉදිරිපත් කල අකාරයත් සිත්ගන්නා සුලුයි. සමාජයට අවැසි මෙවන් නිවුනු සැනැහුනු බවක්. අධ්ක වේගවත් බවකින් දිවයන සමාජයට සිහිලැල් පැන් පොදක් බදුයි. ස්තූතියි ..

  • @W.HMangalika
    @W.HMangalika 10 หลายเดือนก่อน +16

    අපූරු සංවේදී ආදර්ශමත් කතාවක් ......
    හැම කොටසක්ම ලස්සනයි .....

  • @chandanimedagama1996
    @chandanimedagama1996 10 หลายเดือนก่อน +14

    හරිම සන්වේදි ලස්සන කතාවක්. තවත් කෙනෙකුගේ ජීවිතය ලස්සන කරන මිනිස්සු හරිම සුන්දරයි

  • @samadhineranjala5820
    @samadhineranjala5820 9 หลายเดือนก่อน +4

    ගොඩාක් වටින කතාවක් .කියන වේගය ටිකක් වැඩි කරා නම් හොඳයි .ගුරුවරුන්ට ගොඩාක් වැදගත්

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 10 หลายเดือนก่อน +7

    මම.අහපු.දැකපු.ලස්සනමකථාව.අහපුකථාවමෙයයි.පින්සිදද්ධවෙනවා

  • @margretfernando920
    @margretfernando920 10 หลายเดือนก่อน +4

    ඔබට බොහොම ස්තුතිවන්ත වෙමු මෙවැනි ආදර්ශමත් දෙයින් අපව දැනුවත් කළාට හරිම සංවේදී වගේම තමන් කොතැනද සිටින්නේ වග සොයන්නට වීමත්

  • @harshaniwickramasinghe1101
    @harshaniwickramasinghe1101 10 หลายเดือนก่อน +11

    මා මේ කතා ව මීට පෙර දේශනය කදී අසා තියෙනවා . නමුත් එය ඔබ ඉදිරිපත් කළ බොහොම අගෙයි ! මේ කතාව 9 ශ්‍රේනිය දරුවන් ගේ පුරවැසි පෙළ පොතේ තියෙනවා ඉතා කෙටියෙන් . බොහොම අගේ ඇති ගුරුතුමිය ක්. ස්තූතියි මෙය නිර්මාණ ය කළා ට.

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk 10 หลายเดือนก่อน +9

    teacher හරිම සංවේදි කතාවක් නෙතට කදුලු එනව හරිම ආදර්ශමත් කතාවක් සැම ගුරුවරයෙක්ම ලමයි ගැන සොයල බලනවනම් හොදයි ගොඩක් ස්තුතියි කතාවට

  • @susanthaliyanagama
    @susanthaliyanagama 9 หลายเดือนก่อน +3

    ඔබට ඉතාම ස්තුතියි!

  • @hasithakantha131
    @hasithakantha131 10 หลายเดือนก่อน +12

    මෙවන් ආදර්ශමත් කතා මාලාවක් ගෙන ඒමට ශක්තිය දෛරිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤

  • @madushaperera876
    @madushaperera876 10 หลายเดือนก่อน +6

    හරිම ලස්සනට කියනවා ඔබතුමා. අහගෙන ඉන්න ආසයි. හරී ලස්සනයි.

  • @ramyafernando7794
    @ramyafernando7794 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ආදරණීය කතාවක් .කදිම ඉදිරිපත් කිරීමක්. කදුළු කැට අතරින් ඛලා සතුටු කදුළින් අවසන් කල. හැකිවූ මෙම කතාව මුළු මහත් සමාජයටම ආදර්ශයක්. එමෙන්ම මෙවන් ගුරු භවතුන් වෙනූවෙන් මාගෙ ප්‍රණාමය!!!❤❤

  • @chamicurten2140
    @chamicurten2140 10 หลายเดือนก่อน +10

    ලස්සන ආදර්ශමත් කතාවක්. මට අහන්න ලැබුණු සංවේදී කතාව මේය යි.❤❤❤❤

  • @priyaniperera4905
    @priyaniperera4905 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කතාව .සංවේදීමත් වටිනා කතාවක් .

  • @maheshnalinda3385
    @maheshnalinda3385 10 หลายเดือนก่อน +19

    ඉතා සංවේදී කතාවක් අද කාලයට ගොඩක් වටිනවා❤❤❤ කදුලු පිරි දෙනෙතින් බැලුවා....

  • @marianfernando2896
    @marianfernando2896 10 หลายเดือนก่อน +10

    Ada 01 12 2023 උදෑසන අවදි un සැනින් අසූව ලස්සනම කතාව කඳුළු මැදින් satuta ati kala lassanama කතාව ❤stuti oba tumata ❤jesu පිහිටායි බුදු සරණයි ❤❤

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 10 หลายเดือนก่อน +3

    හරිම සංවේදී ලක්සන කතාවක් ජේසුපිහිටයි

  • @KanthiThabrew-kw7ds
    @KanthiThabrew-kw7ds 9 หลายเดือนก่อน +11

    මමත් විශ්‍රාමික ගුරු තුමියක්.අහිංසක දරුවන්ට හදවතට සමීප වු විට ගුරු තුමියට හැම දෙයක්ම කියනවා.ආදරයසොයනවා.අදටත් මගෙන් ඉගෙන ගත් දරුවන් මතක් වෙන කොට පුදුම සතුටක් දැනෙනවා .සෑම ගුරුවරයෙක්ම මෙයප අැසිය යුතු කතාවක් .❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 หลายเดือนก่อน +22

    මෙවන් ගුරුමෑණිවරු පියවරු අප සමාජයේ සිටිනවානම් ,,ලොවක් දිනන්නට නොහැකිව බලසිටින දරුවන්ගේ හෙට දවස කොපමණ ලස්සන වෙයිද .....මාදුටු සමාජයේ මෙවැනි හැගීම් බර සිදුවීමක් සිහිනයකැයි සිතේ..එවන් ගුරු මෑණිවරු,,පියවරු සැමදාබුහුමනට ලංවේවා .🌹🌹🌹

  • @damecafiris5703
    @damecafiris5703 10 หลายเดือนก่อน +14

    හරිම වටිනා මහ.දුකක් සමග සතුටක් හරිම සුන්දර මහ මාවතක් පෙනෙන දරවන්ට ගුරැ වරැ දෙවැනි අමිමා දරැවෙක් සතුටක් ලබනවා තරමි.වෙන මුන සමිපත්ද දෙවියනේ මහ.ශත්තිය සමග ආදරය සැම කෙනෙකට වටිනා දෙයක්

  • @cynthiafernando6933
    @cynthiafernando6933 10 หลายเดือนก่อน +8

    This is a story but a truthful lesson. Thanks and God bless you.

  • @maheshkumara2759
    @maheshkumara2759 9 หลายเดือนก่อน +3

    🎉❤ biyamai.... Daruwekuta balanna dwnna godak watina ekak me channel eka

  • @maneldissanayake3551
    @maneldissanayake3551 9 หลายเดือนก่อน +3

    හරිම සංවේදී ලස්සන කතාවක්.

  • @sarathjayaweera7965
    @sarathjayaweera7965 10 หลายเดือนก่อน +12

    හොඳ ම කියන අයට අහුවෙලා අනාගන්න එපා. ඔක්කොම හොඳ යි. මෙච්චර වෙලා ව ගන්න එපා. ඊලග නිර්මාණය ටිකත් වේගවත් කරන්න .👍👍👍

  • @GayanMadusanka-g6j
    @GayanMadusanka-g6j 10 หลายเดือนก่อน +10

    හරිම සංවේදී කතාවක්.ලොකු දුකක් දැනුනා.......ආදරනීයයි.

  • @DammikaDammika-ru4uj
    @DammikaDammika-ru4uj 10 หลายเดือนก่อน +5

    ‍ඉදිරිපත් කල ඔබට ස්තුතියි

  • @sunikara5627
    @sunikara5627 9 หลายเดือนก่อน +9

    අතීතයේදී මමත් ගුරුවරියක් වීමි .( 1973 දි වූ සිදුවීමක්) එකල දහවන ශ්‍රේණියෙ (O.L.)ඒ පුතා ගැන මතක්වන විටත් ලොකු සතුටක් දැනෙනවා

  • @MadushanDissanayaka-h8t
    @MadushanDissanayaka-h8t 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි කාතාව

  • @AnushapriyadharshiniKamala
    @AnushapriyadharshiniKamala 8 หลายเดือนก่อน +3

    සැබෑ ම. ගුරුවරුන්ට. උපහාරයක් ම වේවා,!

  • @DisnaRanjani-d7x
    @DisnaRanjani-d7x 10 หลายเดือนก่อน +6

    ගොඩක් ආදර්ශමත් ආදරණීය ලස්සන කතාවක්

  • @Jeewi-savinda
    @Jeewi-savinda 11 หลายเดือนก่อน +32

    මගේ ජීවත කාලයේ අසන්නට ලැබූ සංවේදීම කතාවක්, අහන ගමන් අඬන්න වාර ගනන බොහෝය, හරිම ලස්සනයි ❤

  • @sandayafernando4364
    @sandayafernando4364 10 หลายเดือนก่อน +7

    Very good and interesting story every teacher be like that pupils are very lucky teachers indeed children are needs ❤ 😥😢😷💟💯🙏🙏🙏🙏🙏👩🧛

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 10 หลายเดือนก่อน +26

    සැබෑ ගුරුවරුනට උපහාරයක්ම වේවා !!!

  • @chandrikamanel6706
    @chandrikamanel6706 10 หลายเดือนก่อน +6

    හරිම සංවෙදි අවස්ථාව මගේ අසසත්කෞආව

  • @nayomiperera1562
    @nayomiperera1562 10 หลายเดือนก่อน +10

    මමත් ගුරු වරියක්. ගොඩක් දුක හිතෙනවා කථාව ඇහුවා ම. ඉගැන්වීම ට වඩා අද කාලේ උවමනා දේ .ලස්සනට කතා ව ඉදිරිපත් කලා. ❤❤❤😊😊😊 superb

  • @champadesilva7771
    @champadesilva7771 10 หลายเดือนก่อน +9

    ඉතාමත් සංවේදී මෙන්ම ආදර්ශමත් කතාවක්.........මෙම කතාව ඇසීමෙන් පසු මම බොහෝ වේලවක් ක්දුලු සැලුවෙමි...
    මමත් ද්ෂ්න් විශ්‍රාමිකගුරුවරියක්......මයද මේ හා සමාන අත්දැකීම් රැසක් ඇත..
    මෙ කතාවෙ ගුරුතුමිය මෙන්ම මමත් අවංකවම අසරන දරුවන්
    කීප දෙනෙකුටම ආඅදරය සෙනෙහස ලබාදී ඒ දරුවන් දිරිමත් කොට ඇත.... ලීමට බොහෝ දේ ඇත....ඉන් එක් පුතෙකු (මව නොමැති) තවමත් සෙනෙහසින් ආදරයෙන් සොයා බලනව......

  • @prabathpushpakuamara8873
    @prabathpushpakuamara8873 8 หลายเดือนก่อน +2

    😢😢😢 sanveedhii kathavak😢😢😢

  • @shanikadiliniopatha2404
    @shanikadiliniopatha2404 9 หลายเดือนก่อน +3

    Harima lassanay. Eswalata kandulu awa. Duka hithuna. Duwath godak sanwedeewa beluwa.

  • @pathmajayalath6806
    @pathmajayalath6806 10 หลายเดือนก่อน +17

    ගුරුතුමියක් විදියට ප්‍රාථමික අංශයේ පන්තිවල
    වසර 39 ක කාලයක් සේවය කළ මා හට මෙවන් දූ පුතුන් රැසක් සමාජයට තිලිණ කළ හැකිවීමේ සතුට මෙම නිර්මාණය කියවීමෙන් ලැබුණා . " ජෝන්ට ලතින් ඉගැන්වීමට පෙර ජෝන් කවුරුන් දැයි හඳුනා ගන්න..."
    දඹදෙණිය ගුරු විදුහලේ දී අප පුහුණු කළ හිටපු ආදරණීය ගුරු දෙමාපියන් ගෙන් මා උගත් සදා නොමැකෙන පාඩම මෙයයි. නෙත් කදුළින් තෙත් කළ ඔබේ ඉදිරිපත් කිරීම ප්‍රශංසනීයයි...

  • @amalbandara2634
    @amalbandara2634 10 หลายเดือนก่อน +25

    සැබවින්ම කඳුල කඳුළක් වන්නේ ඒය හදවතින් ඉපිද අනුන්ගේ දුකට හෙලන කඳුලක් වූ විටය.❤🌷

  • @shaminikarunaratne2641
    @shaminikarunaratne2641 10 หลายเดือนก่อน +7

    අතිසංවේදී කතා පුවතක්.මේ කතා ⁣ශිෂ්‍ය සේවා සිදුවන සියළු අංශ වෙත ගලායන මඟක් විය යුතුයි.එවිට මෘදු සොඳුරු දරුවන් බිහිකිරීම අසීරුවනු නැත.දයාව සමාජගත කරන ව්‍යායාම ය වටියි.අගයමි.😢

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 10 หลายเดือนก่อน +12

    හරිම සංවේදී කතාවක් , ඉදිරිපත් කිරීම ඉතාමත් ම ලස්සනයි

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 10 หลายเดือนก่อน +8

    දැසට කඳුළක් අවා සරනයි ඔබට

  • @hasinieweerakkody7415
    @hasinieweerakkody7415 10 หลายเดือนก่อน +9

    සන්වේදී කතාවක් 😢😮😊
    ඔබට ජය 😊😊

  • @thisaranayanajith9741
    @thisaranayanajith9741 10 หลายเดือนก่อน +15

    ,සන්වෙදි හරි ලස්සන කතාවක් ❤❤❤❤❤ ඇස් වලට කදුලුඑන🥰

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 10 หลายเดือนก่อน +5

    Excellent, Tears came to my eyes.

  • @anulanul906
    @anulanul906 10 หลายเดือนก่อน +5

    සියලු ගුරැවරැන්ග් නෙත ගැසේවා

  • @prasanga58ithushan9
    @prasanga58ithushan9 9 หลายเดือนก่อน +5

    දැනට වසර 33 කට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ 2 වසර පංතියේ මට ඉගැන් වූ ගරු ලේල්වල ගුරුතුමිය ත් මේ වගේ අකුරක් හරියට ලියන්න බැරිව පංතියේ කොන්වෙලා හිටපු මට අම්මාකෙනෙක් වගේ ඉගැන්නුවේ ඒ ගුරු අම්මා. ඇය විශ්‍රාම යන දවසේ මට ලොකු දුකක් දැනුනා පුංචි මම එදා ගොඩක් ඇඩුවා ඒත් හැම වසරකම ඇයව බලන්නට ගියා ඒත් එක දවසක් යනකොට ඇය අසනීප වෙලා ඊලග අවුරුද්දේ යනකොට නිවසේ කවුරුත් නෑ මගේ ගුරු අම්මා මේ ලෝකය දාල දිව්‍යලෝකයට ගිහින් ඒත් ඒ ගුරු අම්මා මගේ ජීවිතයේ තවමත් ජීවත් වෙනවා. මම දැන් MA උපාධි දාරියෙක් රස්තියාදු කාර මෝඩයෙක් වෙන්න ගිය මට ඒ තත්ත්වය ලබාදෙන්න මූලික වුණේ මගේ ලේල්වල ගුරු අම්මා .

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 10 หลายเดือนก่อน +16

    මට නම් ඇඩුනා..මාත් පොඩි දරැවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්..මේ ලෝකෙ කිසිම දරැවෙක්ට අම්මා,තාත්තා අහිමි නොවේවා!සෑම දරැවෙක්ටම කරැනාවන්ත,රත්තරන් හදවත් ඇති ගුරුවරුන් හමුවේවා!

  • @gamisuwada2389
    @gamisuwada2389 4 หลายเดือนก่อน +1

    මගේ පොඩි කාලෙ ඉදන් තිබුන එකම බලාපොරොත්තුව සංගීත ගුරුවරයෙක් වෙන එක..අද එ හීනෙ හැබෑ වෙලා සතුටින් වැඩ කරනවා ළමයිගෙ ලෝකේ සැබෑ ජීවිත අවදි කරන ගුරුවරුන්ට ජීවිත කාලෙම ආදරේ කරන ගෝලයො ඉන්නවා..ගුරුකම කියන්නෙ සසර පුරාවටම පිං පුරවන්න වගෙම....වැරදියට කලොත් ජීවිත කාලෙම පව් පුරවගන්න පුලුවන් සේවයක්.හොදින් එක හදවතට දැනුනා...මේ කතාව තුළිනුත්.ඔබට බොහොම ස්තූතියි.තවත් මෙ දෙවල් කරන්න.ඔබ සමාජෙ වෙනස් කරන්න පුලුවන් සුපිරි හදවතක්.💙✍️🙏

  • @jasinthasamar261
    @jasinthasamar261 10 หลายเดือนก่อน +6

    A dun danuma itha aganeya silawa gururhumiyata
    Ajaramara niwan suwa.
    !!❤

  • @IndiraSenanayake
    @IndiraSenanayake 9 หลายเดือนก่อน +3

    Mamath guru mathawak. Mage sahodariyan Menma mage mawada guru mathawan . Mage mawa miyagihin . Ethumiyage udara guru sewaya Niwanatama Paramithawakma Weewa! ! !

  • @gayaniperera4243
    @gayaniperera4243 10 หลายเดือนก่อน +19

    මේ කතාව ඇසිමෙන් මට මගේ අම්මා සිහිපත් වුනා ඇය ඉතාමත් ආදරණිය ගුරු මැණියන් කෙනෙක් .බොහෝ දු දරුවන් ට නිවරදි මාර්ග වලට යොමු කලා මෙන්ම ආදරයද ලබා දුන්නා ඇය මිය ගිහින් වසර 32 ක් වුවද අදත් ආදරයෙන් ඇයව ඔවුන් සිහිපත් කරන වා♥️♥️♥️♥️♥

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 9 หลายเดือนก่อน +4

    ලේඛා ටීච... මගෙ සංගීත ටිච... දෙවෙනි අම්මා නෙමේ මගේම අම්මා කිව්වත් චුට්ටක්වත් වැරදි නෑ.... පන්තියෙ අන්තිම හරියේ නොහිටියත් හිටපු තැනේ හැටියට ටිජ්චව හමු නොවුනනං අද කරකියාගන්න දෙයක් නොතේරී මාරම අසතුටෙන් පිස්සෙක් වගේ ඉන්න තිබුනා... තව මාස පහකින් ටීචගෙ හිත වැඩියෙන්ම සතුටු කරන්න චාන්ස් එකක් එනවා... අනිවාරෙන් මගෙ මේ අම්මට මගෙ කෙල්ල වැඩේ කරා කියලා හිතෙන තැනට ඕලෙවල් ගොඩ දානවමයි....😘😘😘😘😘💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

    • @nadeethsuranga1884
      @nadeethsuranga1884 7 หลายเดือนก่อน

      ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා!

  • @gaminikasichetty9584
    @gaminikasichetty9584 10 หลายเดือนก่อน +7

    ඉතා අනර්ඝයි.මෙවන් නිර්මාණ තව තව කරන්න.ස්තුතියි.🌻

  • @wpdsandamali8980
    @wpdsandamali8980 9 หลายเดือนก่อน +2

    ඉතාම සංවෙදි කතාවක් හිතට දැනෙන්න දුකක්😢😢😢😢

  • @dumendramudalige9489
    @dumendramudalige9489 10 หลายเดือนก่อน +7

    දරුවන්ට ජීවිතය කියාදෙන ගුරුවරුන්ට මෙය උපහාරයකි ස්තූතියි ඔබට වටිනා ලිපියට

  • @supuniwasana6751
    @supuniwasana6751 10 หลายเดือนก่อน +4

    Lassna kathawak , ape guruwaruth apita ohoma hoyala balala adare dunnam godak dura yanna tibuna

  • @farihaawfar6641
    @farihaawfar6641 10 หลายเดือนก่อน +6

    Heart touching ❤

  • @dinushinelum5182
    @dinushinelum5182 วันที่ผ่านมา +1

    ❤❤ ලස්සනම කතාවක්. ඇත්තටම ඇඩුන. ❤❤❤

  • @TuanSamdeen
    @TuanSamdeen 9 หลายเดือนก่อน +2

    What a story wow!! If
    Any of you didn’t have to wipe your own tears at least once or more times,
    Talk to yourself “what happened to your emotions” if you can’t think of a reason, I guess you must seek help !!

  • @sunilukwatte6938
    @sunilukwatte6938 10 หลายเดือนก่อน +10

    මෙය සැම ගුරුවරයකුටම අත්පොතක් සේ සාදා දිය යුතුයයි සිතමි

  • @nayaniperera8451
    @nayaniperera8451 10 หลายเดือนก่อน +7

    Very sad and good story.❤️❤️

  • @champaperera8487
    @champaperera8487 10 หลายเดือนก่อน +8

    ඇනේ ගුරුවරුනේ දරුවන් ගැන මානුශිකව ආදරයෙන් කරුනාවෙන් බලන්න ඔවුන් දහසකුත් එකක් ප්‍රශ්න මැද එන්නේ .සමහරු පාලනය කිරීම හුගාක් අමාරු ඇති .ඒ වුනත් කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කරන්න ,සමහර දරුවන්ට තම නිවස අපායක් ,එබැවින් ඔවුන්ට පාසල අපායක් නොකිරීම සියලු ගුරුභවතුන් ගේ වගකීමයි .

  • @lilaniliyanage2452
    @lilaniliyanage2452 9 หลายเดือนก่อน +3

    ඇස් වලට කඳුළු අවා හරිම දුකයි 👍❤😂😂

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 10 หลายเดือนก่อน +3

    Mage pera pasal guru sewaya karana kalaye me kathawa ma mage english teacher matakiwa, mata me kathawa nawathath pinthura samagin daka ganna labeema mahath sathutak,oba thumata pin mage sihiyatanawathath enna laba dunnata. Jesu pihitai.

  • @SujeewaPriyanganee
    @SujeewaPriyanganee 10 วันที่ผ่านมา +1

    සෑම ගුරු,පිය වරුන්හට උපහාරයක්ම වේවා.❤

  • @chandrikamanel6706
    @chandrikamanel6706 10 หลายเดือนก่อน +12

    දෙමාපියන් සේ ගුරුවරු වාසනාවන්ත යි 🥰❤

  • @sherryyapa4226
    @sherryyapa4226 9 หลายเดือนก่อน +2

    Man mage punchi කාලයට giya, me kathawa a tharam රසවත් , mage පල්ලියේ father ඔහුට විවේකයක් athi wita අපිට කියාදුන් කතන්දර wagemai, ❤ ,ada කැලයට හොඳටම galapenawa, napuru ගුරුවරුන් athara me wage ayat හිටියොත් අහිංසක mal kakulu keyak jewithe goda da ගනියි da, ස්තුතියි ඔබතුමාට , බොහොම ලස්සනට oba ඉදිරිපත් කලා ,❤❤❤❤❤❤

  • @user-gk5ts7so3q
    @user-gk5ts7so3q หลายเดือนก่อน +1

    මට ඒකට ඇඩුනා ඒ කතාව මාර ලස්සනයි❤❤😢😢😢😢

  • @ShriyaniChandralatha-b7l
    @ShriyaniChandralatha-b7l 10 หลายเดือนก่อน +3

    ලස්සන ය්❤

  • @upendrageethaniilangasingh4094
    @upendrageethaniilangasingh4094 10 หลายเดือนก่อน +7

    ස්තූතියි❤

  • @shirleydezilva5223
    @shirleydezilva5223 9 หลายเดือนก่อน +2

    Beautifully presented...❤❤❤

  • @harshanimaduwanthi4086
    @harshanimaduwanthi4086 10 หลายเดือนก่อน +3

    Godak watina lassana duka hithen kathawak....gann dewal godai.

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 10 หลายเดือนก่อน +4

    ඉතාමත් සංවේදී කතාවක්, අපේ දරුවන් සමාජයේ ගුනගරුක පුද්ගලයන් බවට පත්කිරීම අපේ වගකීමයි.❤❤❤

  • @menakamadushani6108
    @menakamadushani6108 9 หลายเดือนก่อน +3

    So Amezing story I'm so😢😢😢

  • @rukshansalgado8913
    @rukshansalgado8913 8 หลายเดือนก่อน +2

    thanks sir!

  • @FathimaShahana-ch7tz
    @FathimaShahana-ch7tz 10 หลายเดือนก่อน +6

    ඇත්තටම ඉතාමත් ආදර්ශවත් හොඳ කතාවක් නමුත් ඔබතුමා මේ කතාව ගොඩක් වෙලා ඇදලා කියපු නිසා මට කම්මැලි හිතුනා

  • @ramaniperera6801
    @ramaniperera6801 10 หลายเดือนก่อน +7

    කතන්දර හරිම ආදර්ශමත් සහ හොදයි

  • @biyatricejayawardena1278
    @biyatricejayawardena1278 9 หลายเดือนก่อน +2

    This story gives a good moral to all teachers...That's why ..lt 's said "Teaching is the noblest profession in the world"

  • @clarekekulawela505
    @clarekekulawela505 9 หลายเดือนก่อน +2

    Good story

  • @akilashanuka185
    @akilashanuka185 11 หลายเดือนก่อน +92

    ඉතා ආදර්ශමත් කථාවක්, විශිෂ්ට ඉදිරිපත් කිරීමක්, සෑහෙන්න සංවේදී වුන අවස්ථාවක් ❣️
    Viral වීමේ රැල්ල පසුපස නොයා, හරවත් දෑ සමීප කරන්නට වෙර දරන..
    "අපේ ජීවිතයට කථාවක් " සහෘද ඔබට බෙහෙවින්ම ස්තූතියි.💖❤️‍🔥
    ජයම වේවා..🙏

    • @sarathjayaweera7965
      @sarathjayaweera7965 10 หลายเดือนก่อน +2

      කතාව හොඳ වුනා ට ඉදිරිපත් කිරීම හොඳ මදි.

    • @amilanadeeshani
      @amilanadeeshani 10 หลายเดือนก่อน +2

      Marai ❤❤

    • @lakshmanchandrakeerthi6797
      @lakshmanchandrakeerthi6797 10 หลายเดือนก่อน +3

      මේවගේකථාවල්ටෙලිනාටකයක්.සීනමාපටයක්.හෝසාදනවැනම්කෙතරම්පින්වන්තද

    • @kanthiabeygunasekara
      @kanthiabeygunasekara 10 หลายเดือนก่อน

      ⁰Ò⁰​@@lakshmanchandrakeerthi6797¹qqqq¹qqqqqqqqqqqqqqqqqqqqqqq. .
      V.
      JIŻS

    • @Sameera-i4y
      @Sameera-i4y 9 หลายเดือนก่อน +1

  • @malanibandaranayaka1353
    @malanibandaranayaka1353 10 หลายเดือนก่อน +4

    Excellent. God bless you. I'm also teacher.

  • @abhayarawanawickramasinghe2702
    @abhayarawanawickramasinghe2702 10 หลายเดือนก่อน +3

    GREAT;

  • @Sfzmtl7545
    @Sfzmtl7545 9 หลายเดือนก่อน +2

    ඇත්තටම මේව තමයි මිනිස්සු බලන්න ඕනේ!

  • @sandaruwansan5683
    @sandaruwansan5683 9 หลายเดือนก่อน +2

    Thank you so much Brother 🎉❤

  • @rohinijayasundara7881
    @rohinijayasundara7881 10 หลายเดือนก่อน +30

    මේ කතාව අහද්දි මගෙත් ඇස් කදුලෙන් පිරුනා..මෙවන් ගුරුවරුන් ට මාගේ ප්‍රනාමය..හැබැයි දැන්නම් ළමයින්ට පාසැල එපා කරවන ගුරුවරු වැඩි වෙලා කියලයි පේන්නෙ..

  • @dehemi-d2y
    @dehemi-d2y 9 หลายเดือนก่อน +4

    මටත් ඉන්නවා එහෙම ගුරුතුමියක්..ඇයගේ නම මධුෂිකා 😊

  • @tashikasamanmali4996
    @tashikasamanmali4996 10 หลายเดือนก่อน +1

    Hari lassana kathawak .itha sanwediyi .meya pennuwata boho isthuthi wemi

  • @wasanthiedirisinghe2283
    @wasanthiedirisinghe2283 8 หลายเดือนก่อน +3

    අපූරු සංවේදී ආදර්ශමත් කතාවක්
    දෑසට ආපු කඳුළු මැද්දෙන් මම මේ කතාව කියෙව්වෙමි. ඉදිරිපත් කිරීම ඉතාමත්ම ලස්සනයි .

  • @imalshagunadasa3
    @imalshagunadasa3 10 หลายเดือนก่อน +7

    ලස්සන කතාවක්.අගය කරන්න ඕනේ...❤

    • @niroshakao9646
      @niroshakao9646 9 หลายเดือนก่อน

      Bandarawela vishaka college eke Pathma weerasekara teacher mage jeevithe wenas kaleth may wagemai....mage jeevitha kaaletama hamu wu hodama adaraneeyama guruthumi obai...still I Can remember your gift blue colour umbrella and white hat...same story...love you❤