@@danuwath Yes , absolutely you doing great job my dear . because to day people who are levin for money . look at the you tubes , they trying to destroying our mother cultural , bullshit and history . for theyre doing for this because of money . theyre gotta lots of money from western contrarys.
@@danuwath Yes my dear . absolutely you are doing great job. you know why ??? because this days you tubes trying to destroying our mother cultural , bullshit villews and our history as well . because of this , those people getting a lots of money . western contrarys paying god money for this you tubes from N.G.O. organizations .
ඔබ මෙි කරන්නේ අසමාන්‍ය මෙහෙවරකී. වචනයේ පරිසමාප්තියෙන්ම අතී විශිෂ්ඨ ජාතික මෙහෙවරකී. විශේෂයෙන්ම අළුත් පරමිපාරව උදේසා. මන්ද යත් ඒ අයගේ ජිවිතයේ වීරයෝ වන්නේ අමෙිරිකාව ඇතුළු බටහිර මන්දමානසික ඔළුවලින් නිර්මාණය කල බැටිමාන් , සුපර් මැන් වැනි ලමයින් මානසික රෝගීන් කරවන වයාපෘති වල පුඵිපල අප අද පොදුවෙි අත් විදින නිසාවෙනි.
ඔබගේ අදහස් අපව දිරිමත් කරවයි ! ස්තූතියි
@@danuwath
Yes , absolutely you doing great job my dear . because to day people who are levin for money . look at the you tubes , they trying to destroying our mother cultural , bullshit and history . for theyre doing for this because of money . theyre gotta lots of money from western contrarys.
@@danuwath
Yes my dear . absolutely you are doing great job. you know why ??? because this days you tubes trying to destroying our mother cultural , bullshit villews and our history as well . because of this , those people getting a lots of money . western contrarys paying god money for this you tubes from N.G.O. organizations .
❤@@AthulaSenevirathne
මෙ කතාව අපි පොඩි කලෙ අහලා තියෙ තව විස්තර තියෙ මෙ කතාවෙ.....හොඳම කරනාවනම් දැන් කලෙ මෙ වගෙ දෙයක් අපෙ මිනිහෙක් කොලොත් එහෙම...ගොන් පොල්ස්කයො ටිකයි ගොන් අන්ඩුකරන උන් ටිකයි එකතුවෙල ඒ මනුස්සයව හිරෙ දානව...දැහැමි පාලකයින් ලොවෙත් නැහැ දැන් මෙ ලංකාවේ
ඉතා හොඳ විවරණයක්. අවවාදාත්මක අවසානයත් ඉතා කදිමයි.
අතීතයේ සත්‍ය කතාවක්. මනාව පැහැදිලි කලා. අනුන්ගෙ කුණු හාරන්නෙ නැතිව මෙවැනි දැනුවත් කිරිම් හරි වටිනවා. ඔබට ජයවේවා දුව.
සීංහලයෙකූ විම විශාල ආඩමිබරයක් ශක්තිමත් ජාතීයක් ❤❤❤
අදමයි ඇහැවුවෙ මාරායි සුපිරිම සුපිරි යි තව අහන්න ❤❤❤❤😢😢😢😮😮😮
අතිශයෙන්ම වටිනවා ජාතික කාර්යක් ඔබ කරන්නේ .....දිගටම කරගෙන යන්න ❤❤❤❤
අතීතයේ මෙි වගෙි මිනිස්සු හිටියෙ නැතිනමි මෙි රටට මෙි වෙනකොට බුදුන්ගෙම සරණයි
දුවගෙ.මේ වීඩියෝ බුදු.සරනයි.දෙවි.පිහිටයි සාදු සාදු සාදු.
හඩ මගින් කතාවට එකූකරන අලංකරණය විශිෂ්ඨයි .මගෙ නගරය ගැන ආඩම්බරයි. භාෂාව රචකයා යොදා ගන්නා ක්‍රමය අනුව එම රචකයා වටා විශාල රසික රසිකාවියන් පිරිසක් ඒකරාශි විම සිදුවෙනවා ඔබත් විශිෂ්ඨ රචකයෙක්❤ සුභ පතනවා.ඉදිරියට යන්නට.
මේව තමයි පොඩි පන්ති වල ලමයින්ගෙ පාඩම වලට දාන්න ඔනී...බුලතාගේ time management එක free time eka productive කරගෙන, creative විදියට හිතලා තමන්ගේ ශක්තියෙන් කල සුපිරි නිර්මාණයකි.❤
හරිම ලස්සනයි ඕනිම වෙලාවක ලැබුනු හොද motivation එකක්
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
ඔබ මේ කතාව පෙලගස්වලා තියෙන අකරය සුපිරි 🫡❤️🩹
මාරම ලස්සන යි ගොඩක් වැදගත් හරිම පැහැදිලි 🥰❤️💖💖💖💖 හොදට කරගෙන යන්න
ආසාවෙන් බැලුවේ නියමයි නංගි .තවතවත් මෙවැනි වටින ඉතිහාස කතා දාන්න.ජයවෙවා.🎉🎉👍
5 වසරෙ අපෙ සිංහල පොතේ තිබ්බා මේ කතාව (2013) ❤️
මම මේ බුලතා යෝදයා ගැන. දෙතුන් වතාවක් බලලා තියෙනවා. මග දිගට ජනකතා. නව කතා පොතෙන්. හරිම ලස්සනයි. තව ගොඩක් කතා තියෙනවා. ඒ පොතේ. ඔබට බොහොම ඉස්තුතියි 🌹🌹🌹
ස්තුතියි මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් වලට
බොහොම වැදගත් කතාවක් තවත් මේ වගේ කතා දාන්න
වර්තමානයේ තියෙන හරසුන් බොළඳ දේවල් වලට වඩා මේ වගේ වටින වීඩියෝ ගෙනනම් ගොඩක්ම සතුටුයි 🤗🤗 ගොඩක්ම ස්තූතියි ඔබට 🤗😍😍
හරිම වටිනවා ඔයාගේ උත්සාහය..බුදුසරණයි ..තව වීඩියෝ ගේන්න ❤
AI තාක්ෂනය හරිම ලස්සනයි අනිවාරෙන් ඉදිරි වීඩියෝ භාවිතා කරන්න
ගොඩක් වටිනවා, ලස්සනට බලන් ඉන්න ආස හිතෙන විදියට පැහැදිලිව තියෙනවා, superb❤👍
අද තමයි විඩියො බැලුවෙි ගොඩක් අාස හිතුනා විඩියො හැමදම බලන්න දන්න ගොඩන් පිං ළමයිට ගොඩක් වැදගත් එ් කට හඩ ලස්සනයි තෙරැවන් සරණයි! 🙏🙏🙏🙏
ඇත්තටම වටිනා විඩියො එකක්. පුලුවන් අය මේ විඩියො එක ඉගෙන ගන්න කෙනෙක් වෙනුවෙන් ඉන්වයිට් කරන්න. මම හිතන්නෙ ගෙඩක් අය මෙ ඇතුලත් කතාව දන්නේ නැ...
නියමයි වැද්ගත් යමක් කියලා දුන්නා ස්තූතියි ඔබට තෙරුවන් සරනයි
ආසාවෙන් බැලුවේ නියමයි
හොදට පැහැදිලි උනා තව මේ වගේ වීඩීයෝ ඕනී 🎉🎉❤
අනි වාරේන් ඔනෙ
මේ අයිතිහාසික වැදගත්කරුනු අපට ලබාදෙන ඔබට බොහෝම පින්.🎉
Ape Siv Helayata ජයවේවා සුපිරි 🤙🤙🤙🤙🤙👌👌👌👌👌
ගොඩක් ස්තූති යි මෙ වගෙ ඒව දානවට....තව තවත් මේව දාන්න අනිවාර්යයෙන් ....මේවට ගරහන අය අතර්‍ර්...මේව අගයන මිනිස්සුත් ගොඩක් ඉන්නව
Harima sathutui.wadagth video ekak.meka hamoma thamange daruwanta share karanna.
ඇත්තටම වටිනවා..ai video දාලා ෆිල්ම් එකක් ගැහුවනම් පොඩිවට ඔය කතා මාරම ලස්සනට තියෙයි
ගොඩක් හොද වැඩක් අපිත් උඩදුම්බර ගොඩක් සතුටුයි
Oya digatama me wage video danna harima lassanai 🎉
Excellent ....
අනාගත පරම්පරාව වෙනුවෙන් මෙවන් නිර්මාණ කරපු ඒ අතීත හෙළ මුතුන් මිත්තන්ට දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰 💪👍✌
Mamath gihin thiyenawa me wawa balanna.aththatama harima watina lassana kathawak bohoma sthuthi❤❤❤
ස්තුති
මමත් මහියංගනයේ ඉන්නේ 😮😮 මේ කියපු ඔක්කොම සම්පූර්ණ ඇත්ත ගොඩක් වටිනවා😊😊
Me wage මිනිස්සුන්ට godak pin
වැදගත්කමක් ඇති කතාව k බුලත ගැන කිව අගය කරනවා
ස්තුතියි බුදු සරනයි
නියමයි නංගි සුපිරියි ❤️💐
ඇත්තටම කතව ගොඩක් ලස්සනයි නංගී
බදුල්ලේ ඉන්න මම වත් දෙන්නෙනැ මෙකතාව ඔයාට බොහොම ඉස්තුති
School giye nedda😂
මේක හෙලයන්ගෙ රාජධානිය, එච්චරයි ❤
Me yakkayange rajadhaniya❤🇱🇰. Echcharai😊
❤❤❤❤❤❤❤❤
එච්චරයි ❤️
ඔව් අද් ඒ තරම් ම හයිය නැති උනත් උත්සාහය කැපවීම තියෙනවා
තවත් වීඩියො ඕන ❤❤😃😃😄😄♥️♥️👍👍💝💝💖💖
මම සොරබොර බුලතාගෙ රුපය අබලා දෙනවානමි ගොඩක් පිං
ගැමුණුවිසින් බුලතා හිස සිද මරූබව සදහන්වෙනව රජුට එම වැව පැවරීමට අකමැතිවූනිසා😢😢😢
Harema vadagath wadasatahanak thank you🌹🌹🌹
හරිම ලස්සනයි 😂❤
ඇත්තටම ලස්සනයි ❤ . දිගටම කරන්න.😊 බුදු සරනයි.🫶🙏
ගොඩක් වැදගත් තැන්ක්යූ .මේ වගෙ විඩියෝ තව ගේන්න❤❤❤
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤
තවත් දාන්න❤
මරුනෙ❤
Niyamaiii....attatama godaaak වටිනා නිර්මාණයක්
බුලත් යෝධයා ....😊❤💪👍✌
දැනුවත් කලාට ස්තුතියි
😊❤ අපි නම් සිංහල නෙවි...😂 සිවුහෙළ...(යක්ඛ+නාග+දේව+රාක්ෂශ)
නියමයි හොදෙ😊
ගොඩක් වටිනවා...
මම ගිහින් තියනවා හරිම ලස්සනයි 🎉🎉🎉
Lassanai akkeeee❤❤❤❤❤.....voice eka godak lassanai
Niyamai. Thank You!
අගෙයි🎉🎉
Meka nam mark 😊🎉 😮
Ape gama peththe thiyenne.❤️❤️❤️❤️
නියමයි, ගොඩක් හොදයි තව මම අහල තියෙනවා දුටුගැමුණු රජතුමා සොර බොර වැව දුටු විට කිව්වා කියලා බුලතා යොදයාට වෙහෙර ගන් තො කියලා එය පැවසූ ස්ථානය අද වෙහෙර ගන් තොට කියලා හදුන්වනවා.රජ තුමා මෙය ඉතා සතුටින් පැවසූ වා.කියා කියලා සදහන් වේ.
ගොඩක් ස්තුතිය ඔයාට ❤❤
Siw Helaye Yakka Goththraye kenek!☘️☘️☘️👍👌🙏
Atthatama niyamiy video eka❤❤❤❤❤
දස මහ යෝදයෝ.
හිතෙ මැවෙන්නේ
මහ ව්ශාල මිනිසුන් .
ඒත් ඒ ගොල්ල
විශාල උනේ ශක්තිමත්
සිත් වලින්.
අපි අතරේ දැනටත්
සියක් මහ යෝදයෝ
ඉන්නත් පුලුවන්
ඉදලත් ඇති.
ඩි. එස්. සේනානායකයන්
වගේ අය.
මම නුවර. කොබ්බෑකඩුවෙ
සේනානායක ගුරු
Oyage voice aka ලස්සනයි 🥰🥰🥰
අනිවාර්යෙන් අනුරාධපුර පොලොන්නරැව රජවරැන් ගැන පැහැදිලි කරන්න❤❤
ලස්සනයි
අපෙ බුලතා යෝදයා 🥰
Godak watina adas idiripath kele obeta sthuthu🙏🙏🙏
සුපිරි
Super ❤
නමෝ බුද්ධාය😊 අනාගතයේ පරපුරට ඉස්සරණද අවුරුදු දහකට එහා පැත්තෙනේ ඔය දසමායෝගය හිටියා කියන්නේ. අවුරුද්ද ද තනිකර ඉන්නේ තනිකර ඉන්නේ ලංකාවේ යෝද ඒ මොකද ඒ පානුයි පරිප්පුයි ඉස්සර යෝධයෝ කියාවෙ අල බතල මඤ්ඤොක්කා කුරක්කන් කව්ද ඇට වර්ණ ජාති හොඳට කොළ ජාතිය දැන් අපි❌ උන්❌❌❌ කන්නේ දැන් අපේ ඉන්න දැටව්යෝදය කන්නේ චිස් කෑල්ලයි සුචරස් ට්රයිඩ්ස් බුරියානි පීසා අපේ යෝධය දැන් කන්න ඒවා හොයන්නේ. ඒකනේ අපි ඉන්නේ ඒකනේ ඉතින් අපේ යෝධයෝ ඉන්නේ දස මායෝගයන්ට වැඩිය දෙගුණයක් විතර කෙට්ටුවට අඩු ගානේ හතළිස් බෑ බැරලයක්වත් උස්සගන්න 50 ❌❌❌❌
Absolutely amazing
මම පැවිදිව සිටිය දී කඩවර වරම්ඇති තරුණයෙකුගෙ කීමට ළමයෙකුගෙ කකුලක අස්ථිගත තුවිලයකට බෙහෙත් සෙවීමට කොස්ගොඩසිට ඔහුසමග සොරබොර වැවේ ගොස් සොරොවුවටබැස එහිගල්වල ඇති සෙවල විෂේෂයක් සහ එහි ඉහල වනයෙන් බෙහෙත්ද ගෙන ආවෙ වනයට ගොස් ඔහුව ආවේසකොට විස්තර අහගෙනයි මගෙ බුුික්කේස්එකට පයින්ගැහුව ආවේස උන ගමන් ඒකේ ආරක්ෂාවලට පිච්චෙනව කියල ඒක කැලෙ මැදින් පෙරළුනා පල්ලමට කඩවරට කියලම මම ඒක ගෙන්න ගත්තා 99 වසරෙ වගෙ මතක😢
Idiripath kirima Harima Priyajanakai Doniyoooo,Dahirya,Shakthiya Labewa! ,,,,"JESU KUMARU" Pihitai !!! Manika oyata ...
සොරබොර වැව නොදටු ඇස් මොකටද පින් කරේ💔
ඒ කාලයේ බුලත්විටකට පුවක් සහ දුම්කොළ සමහරවිට හුණු ද භාවිතා කර නෑ . එකල බුලත්විටක බුලත් ,සාදික්කා,වසාවාසි ,ඉඟුරුපියලි ,පුන්නසෝඝ වැනි ද්‍රව්‍ය තමයි භාවිතා කර තිබුයේ.
super
😮
Good sister
මහා පරාක්‍රමබාහුගේ දැවැන්ත කාර්යභාරය මේ වගේ වීඩියෝ එකකින් ගේන්න. එතුමාගේ ඉදිකිරීම් එහෙම ඇතුළත් කරලා
Godak...lssanai❤❤❤❤❤
සිංහල බෙහෙත් ජාති තියෙනවා වටිනා බේත් ඒවා ගත් විට යෝදයෝ වගේ සක්තිය එනවා ඒ කාලේ තිබුනු පුස්කොළ පොත් නැවු පිටින් සුද්දෝ ඇවිත් අරං ගිහින් ඉවරයි
Manika 🎉🎉❤❤
බුලතා යෝධයා මෙතරම් ශක්තිමත්ද? | දස මහා යෝධයෝ 4 | දුටුගැමුණු රජතුමා | Hela deshaya | හෙළ දේශය
මහියංගනේ අපි 🙂
super video
❤
😮
ගැමුණු රජු තිස් පැය වෙලාවට හවස තේ පානයෙන් පසුව බුලත් කෑමට ගත්ත කියද්දී සැලකිලිමත් වෙන්න ඕනි තේ පානය අතීතයේ තිබිල නැති බව... සුද්දොනේ හදුන්නා දීලා තියෙන්නේ තේ...
❤❤❤❤❤❤❤
බුලතගේ ගල් පඩි පෙල තින්නෙ අපෙ ගමේ😽💗 අපි ගල් පඩිපෙලෙන් මහවලට ගිහින් උඩදුම්බරට යනකන් ගිහින් තීනවා කන්දෙන් ගල් පඩි පෙලේ💗😽සෙල්ලිපි දෙකක් හම්බෙනෝ අම්මබලමක් තීනෝ හැබැයි කට්ටිය නිදන් හාරල එවා වින්ස වෙලා තැනින් තැන 🤧💔