ලක්ෂ 5ට අඩුවෙන් ජපන් එන්නේ මෙහෙම‍යි🇯🇵🇱🇰| KAVI AND HAGGA | ROAD TO JAPAN | EPISODE 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ROAD TO JAPAN VIDEO SERIES
    in this video we are giving all the informations about how to come to japan and which visas you should apply for according to your qualifications.
    we hope you will find this video series very helpful to your journey of coming to japan and dont forget to subscribe to our youtube channel as well.
    also follow us on social media,
    FACEBOOK : www.facebook.c...
    INSTAGRAM : / kaviandhagga
    TIKTOK : www.tiktok.com...

ความคิดเห็น • 1.3K

  • @KaviandHagga
    @KaviandHagga  4 หลายเดือนก่อน +32

    Channel එක subscribe කරලා bell icon එකත් click කරලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා🙈

    • @heshanidananjani4124
      @heshanidananjani4124 4 หลายเดือนก่อน +10

      මේ සර් ව contact කරගන්නෙ කොහොමද ?

    • @supunsdhananjaya8540
      @supunsdhananjaya8540 3 หลายเดือนก่อน

      මේ සර්ගෙ ලංකාවෙ ආයතය contact කරගන්න විදියක් දෙන්නකො

    • @Sunanda-gb8vg
      @Sunanda-gb8vg 3 หลายเดือนก่อน +1

      මං පෙත් සරසා දිනන ජීවීත ගොඩ ගන්න අපමණ පිනක්

    • @nipunviraj1
      @nipunviraj1 2 หลายเดือนก่อน +1

      Meyawa conect karaganna vidihaka nadda 😟

    • @hashininimeshika1752
      @hashininimeshika1752 หลายเดือนก่อน +1

      Me sirge hri, organization eke hri contact number eka gnn puluwnda? oylge community eke link ekath denn puluwn nm loku udwwak ❤ A good and valuable content ayya and akki , keep it up. god bless you ❣

  • @s.kavee1990
    @s.kavee1990 5 หลายเดือนก่อน +77

    මෙච්චර Yt වීඩියෝ බැලුවා...ඇත්ත කියන .බොරැ සෝබන නැති සුපිරි චැනල් එකක් සෙට් උනේ අද. .සුපිරි ❤❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks alot🙈❤️

    • @imanthierandi4751
      @imanthierandi4751 19 วันที่ผ่านมา

      Wadak nane ithin me ayyawa contact karaganna wistara denne nane..eyalage community ekata join wennalu..ehema ekak pennneth na e number ekata😢

  • @mudithagayanigamage4780
    @mudithagayanigamage4780 5 หลายเดือนก่อน +132

    මේ වගේ මිනිස්සු හරි අඩුයි.කෙනෙක්ගෙ දියුණුව දකින්න උදව් කරන.හොද අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෝ❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +3

      Thanks alot❤️

    • @surangadassanayaka3311
      @surangadassanayaka3311 5 หลายเดือนก่อน +3

      sri lankawata sampathak,god bless!..... malith.

    • @miyururajapaksha3208
      @miyururajapaksha3208 5 หลายเดือนก่อน +4

      Writing this at Louis Vuitton Cafe in Ginza-Tokyo feels surreal.
      Two years back, I was a Software Engineer in Sri Lanka with three years of experience and Japanese skills. Then, luckily I met Mr. Malith, who guided me to Japan for a job in software engineering. In just three months, I found myself here, living my dream life and working in a world-class engineering company. Mr. Malith, I can't thank you enough for this life-changing opportunity.
      For anyone aspiring to come to Japan, I wholeheartedly recommend starting your journey with Malith.
      And to Kavi and Hagga, your insights and valuable information about Japan have been immensely helpful. Keep up the good work!

  • @Dushan-Madushanka
    @Dushan-Madushanka 5 หลายเดือนก่อน +97

    මමත් දැනට ජපානයේ software engineer කෙනෙක් විදියට වැඩ කරනව ඒ chance එක ලැබුනේ මලිත් අය්යා නිසා ජපන් භාෂාව සහ IT career guidance ලැබුනා , air ticket එකත් free දිලා නොමිලේ ජපන් එන්න පුලුවන් ලංකාවේ එක්ම තැන . ජපන් එන්න හොදම තැන.❤️

    • @janakigunasekara1997
      @janakigunasekara1997 5 หลายเดือนก่อน +3

      Malith Ayyawa sambanda Kara ganne kohenda

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

    • @Dushan-Madushanka
      @Dushan-Madushanka 5 หลายเดือนก่อน

      @@janakigunasekara1997 whatsapp number eka ewanna

    • @Nirangakarunarathna
      @Nirangakarunarathna 5 หลายเดือนก่อน +1

      khmda meyawa contact karaganne?

    • @DK_Fam
      @DK_Fam 4 หลายเดือนก่อน

      kohomada sambanda kara ganne

  • @tharindumadushan1823
    @tharindumadushan1823 2 หลายเดือนก่อน +4

    අතුගාන්න හරි කමක් නෑ යන්න තියනවනම් මට 👌👌👌💙 මෙහෙ කොච්චර කට්ට කෑවත් කිසිම වැඩක් නෑ

  • @EATHTHA-
    @EATHTHA- 4 หลายเดือนก่อน +6

    🍃 *ශ්‍රී ලංකා* මාතා *නමෝ* නමෝ මාතා 🙏🏽!
    *සමහර සිංහල වචන හදවත ගැඹුරැම තැන් සිපගත්තට*
    ඒ වචනයේම තේරැම තියන වෙන බසක් හරියට නිකම්ම නිකම් වචනක්ම පමණයි! 🇱🇰

  • @lakmalpradeep1858
    @lakmalpradeep1858 5 หลายเดือนก่อน +34

    සුපිරි චැනල් එකක් බන් ... ජපන් යන්න තවත් මෝටිවේට් උනා... අනික තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා... ජය වේවා

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks alot❤️

  • @randilgimantha6286
    @randilgimantha6286 4 หลายเดือนก่อน +16

    මෙයාව contact කර ගන්න විදියක් කියන්නකෝ

    • @gameshub2531
      @gameshub2531 4 หลายเดือนก่อน +2

      Sri Lanka we koheda tyanne college eka

  • @shitharasandeep5557
    @shitharasandeep5557 3 หลายเดือนก่อน +3

    අන්තිමට දුන්න advice එක වටිනව thankyou aiye ❤

  • @sbfashion2929
    @sbfashion2929 หลายเดือนก่อน +1

    Contact number eka nam wada karana eksk newei brother.puluwan nam Contact kara ganna puluwan aththama vidiya kiyanna

  • @rashmiherath3196
    @rashmiherath3196 4 หลายเดือนก่อน +3

    I am currently following an IT degree. I hope to do a master in IT. Since I watch this video I have been planning to go to europe country but after watched this video I decided to go to the japan.

  • @emildulshan8821
    @emildulshan8821 3 หลายเดือนก่อน +1

    මං Maritime Logistics කරපු කෙනෙක්, පුළුවන් නම් Contact කරලා දෙන්නකො

    • @KaviandHagga
      @KaviandHagga  3 หลายเดือนก่อน

      Video eke thiyna number ekata msg ekak danna

  • @narmadas97
    @narmadas97 หลายเดือนก่อน +1

    මලිත් අයියගෙ institute එක මොකක්ද ලංකාවේ ?

  • @AkalankaEdirisingha
    @AkalankaEdirisingha 4 หลายเดือนก่อน +12

    මේ ආයතනයේ නම කියනවද?

  • @gamingkaviz1794
    @gamingkaviz1794 4 หลายเดือนก่อน +3

    Auto mobile tinker වලට නැද්ද 😢

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      E field eke danata naha.

  • @ramyachathurani1869
    @ramyachathurani1869 5 หลายเดือนก่อน +7

    මාරම වටින video එකක්,Thank you so much akka and ayya❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Our pleasure ❤️

  • @sbfashion2929
    @sbfashion2929 หลายเดือนก่อน +2

    me number eka whatsapp prnnenne nhane😢 number ekath waradilu ne😮

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 5 หลายเดือนก่อน +6

    Harima watina video ekak, api wa danuwath karatha, thawa , thawa video karanna puluwan weva...Budusaranai

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks alot❤️

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 5 หลายเดือนก่อน

      Theruwan saranai, mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama visthara photos evannam puluwannam yaluwantha sa japan buddhist temple eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mama yakada kambi kuru gatha dan Avashai " cimenthi kotta 40 k , valley cube 2 k , kronkit chip gall cube 2 k (3/4 chip gall ) mm 9×9 yakada kambi seryup kali 100 k Avasha wenava, puluwannam udaw karanna loku pinak mage WhatsApp number eka 0094716933382 ( 0716933382 ) Budusaranai

  • @dulaa7496
    @dulaa7496 5 หลายเดือนก่อน +3

    💢 මල්ලී , SSW ආපු කෙනෙක්ට engineer visa එකකට මාරු වෙන්න පුලුවන් ද ?

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +1

      Aiyage visa eka immigration eke already thyena nisa chance eka godak adui.

    • @dulaa7496
      @dulaa7496 5 หลายเดือนก่อน

      වෙන විදිහක් නැද්ද ? සල්ලී ටිකක් ගියත්...?

  • @asiriprinterscommunication7547
    @asiriprinterscommunication7547 3 หลายเดือนก่อน +6

    විනාඩි 59 ක් Video එක බැලුවාට වැඩක් නැහැ.ඔයාලා මේ මහත්තයා සම්බන්ධ කරගන්න විස්තර දාන්නේ නැතව

    • @KaviandHagga
      @KaviandHagga  3 หลายเดือนก่อน

      Video eka hariyata balala na ehenan🙈 video eke anyhimata thiynwa number ekak

    • @darshanakumara3387
      @darshanakumara3387 3 หลายเดือนก่อน

      @@KaviandHagga eka oyalage whatsapp grup ake number eka neda?

  • @Feels_me
    @Feels_me 29 วันที่ผ่านมา

    අයියේ මලිත් අයියාව සම්බන්ද කරගන්නේ කොහොමද

  • @skatygaming0
    @skatygaming0 5 หลายเดือนก่อน +7

    ජපන් එන්න බලන් ඉන්න අපිට ගොඩක් වටිනවා දිගටම කරගන යමු 🥰

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks❤️❤️

  • @SandyaManorathna-u6i
    @SandyaManorathna-u6i 4 หลายเดือนก่อน +2

    මගෙ පුතා o/l ,A / l ,කරල ඉන්නෙ.otomobaile level 4 එකත් කරල ඉන්නේ .ජපන් රැකියාවකට යන්න ආසාවෙන් ඉන්නේ .ජපන් භාශාවෞත් ඉගෙන ගන්නවා.online .ලංකාවේ ඔයාගෙ ආයතනය කොහෙද තියෙන්නේ .සම්බන්ධ වෙන විදිහ , දුරකතන අංකය දෙන්න පුලුවන් ද .කරුනාකරලා

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Video eke anthimata thiynwa

  • @Rose-lb4um
    @Rose-lb4um 4 หลายเดือนก่อน +4

    සා පෙළ කරල එන්න බැරි ද
    දූ මේ අවුරුද්දේ කරන්නෙ
    තව අවුරුදු 2ක් ඉන්නෙනැතිවa/l වලට
    රටකට යන්න ට්‍රයි කරන්නෙ
    පුලුවන් නම් පැහැදිලි
    කරන්න🎉

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      A/L karala enna❤️

  • @ravina-uh5uw
    @ravina-uh5uw 5 หลายเดือนก่อน +10

    ගොඩාක් වටින vidio එකක් j jesu pihitai oyala dennatama

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks❤️

  • @kamilasanga1574
    @kamilasanga1574 5 หลายเดือนก่อน +2

    අපට මුකුත් නැද්ද කන්‍ටේනර් ඩ්‍රයීවර්ලට ඩුබායි ඉන්නෙ දැන්

  • @panampitiyachathuranga7136
    @panampitiyachathuranga7136 4 หลายเดือนก่อน +17

    මල්ලි නන්ගි ඔයාලගෙ වැඩෙ බොහොම හොදයි. මෙ මහත්තයා හොදට පැහැදිලි කරනවා . ගොඩක් අය මේක බලල එන්න උත්සාහ කරයි . මෙතුමාගේ ආයතනයක් ලන්කාවෙ තියනවලු. ඒ අය සම්බන්ධ කර ගන්න විදියක් සදහන් කරානම් තමා වටින්නෙ. ස්තුති

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน +2

      Video eke anthimata thyena WhatsApp number ekata message ekak dnna ❤️

    • @Godzil771
      @Godzil771 หลายเดือนก่อน

      E number ekawada naha

  • @chamilisuru1196
    @chamilisuru1196 3 หลายเดือนก่อน +1

    Meyw contact krnna details denna

  • @pasinduumayanga7322
    @pasinduumayanga7322 5 หลายเดือนก่อน +8

    පට්ට වටින video එකක්...
    ගොඩක් ස්තුතී මේ වගේ video කරනවට.❤❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @lushanmallimarachchi8757
    @lushanmallimarachchi8757 25 วันที่ผ่านมา

    Really insightful.. Thanks a lot...

  • @shihan.mihirangaYT
    @shihan.mihirangaYT 5 หลายเดือนก่อน +8

    ගොඩක් වටින වීඩියො🫵😚❤️

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +1

      Thankss❤️❤️

  • @ridmirajapaksha8274
    @ridmirajapaksha8274 5 หลายเดือนก่อน +2

    අනේ Thank you so much.. 🥺🥺❤️ මම හිතාගෙන හිටපු විදිහ හරි කියලා අද තමයි උත්තරේ ලැබුනේ...🥺❤️ මගෙත් තියෙන්නෙ Arts degree එකක්... මාත් apply කරන්නෙ student visa..❤️😍
    බයේ හිටියේ degree එක use කරන්න බැරිවෙයි කියලා...❤️

  • @sitagunawardana5701
    @sitagunawardana5701 5 หลายเดือนก่อน +6

    ගොඩක් හොඳ දැනුවත් kerema

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks❤️

  • @aaqib49
    @aaqib49 4 หลายเดือนก่อน +2

    Malith Aiyya Geh Contact Details Please
    Im IT Systems Engineer With 9+ years experience can i able to apply engineering visa

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Video eke anthimata thiynwa

  • @prabathprabath5136
    @prabathprabath5136 5 หลายเดือนก่อน +11

    A Very Important Informative Talk As Well As A Video That Explains The Truth. Keep Making Videos Like This Brother & Sister . 🇯🇵🌞

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰

  • @LahiruKasun-qh1eq
    @LahiruKasun-qh1eq 4 หลายเดือนก่อน +2

    මට වයස අවු 25 දැනට මම සවුදියේ වැඩ කරන්නේ මට student visa එන්න පුළුවන් ද?.කීයක් යනවාද?.මගෙත් ලොකු හිනයක් තිබ්බේ ජපන් එන්න එත් covid නිසා මුදල් ප්‍රශ්න නිසා මට ඒ ගමන එන්න බැරි වුනේ..

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Qualifications requirements thyenawa nam aniwa enna puluwan❤️

  • @thilak8540
    @thilak8540 4 หลายเดือนก่อน +5

    ඔබ වගේ ශ්‍රි ලාංකික යෝ තමයි එම්බසි වලට පත් කරන්න ඔනේ අපේ රටේ පුර
    වැසියේකුට ජපන් වගේ රටකට එන්න අත දෙන්න.
    👍

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Thank you 😊

  • @geethanijayalath-i8e
    @geethanijayalath-i8e 4 หลายเดือนก่อน +2

    ලංකාවේ කොහෙද ආයතනය thiyenne

  • @tharakamadusanka2348
    @tharakamadusanka2348 5 หลายเดือนก่อน +2

    මම දැනට N5 කරලා ඉන්නෙ. එන්න ආසාවක් තිබ්බත් එන්න විදියක් නෑ. මට Contact number එකක් ගන්න පුලුවන්ද😊

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +1

      Video anthimata WhatsApp number ekak thyenwa ekata oyage name and city eka message ekak dnna.

    • @tharakamadusanka2348
      @tharakamadusanka2348 5 หลายเดือนก่อน

      Thankyou

  • @IreshaNimeshani
    @IreshaNimeshani 4 หลายเดือนก่อน +3

    Mage duwa danata japan corse ekak karanawa kohomada ithin yanna wada tika karaganne kiyannako

  • @HWimala-jo1su
    @HWimala-jo1su 13 วันที่ผ่านมา

    මලිත් අය්යාගේ නොම්බරේ තියෙනවා නම් දාන්න

  • @ChathurikaSubhashini-yx9xw
    @ChathurikaSubhashini-yx9xw 5 หลายเดือนก่อน +3

    Please reply 😢 sri Lanka Institute Of Tourism & Hotel Management kara mn mt japnn yann aswen innr et megen wisthrykk dengnne kohomd aiye akkee🥺🙏

  • @jackblack9370
    @jackblack9370 4 หลายเดือนก่อน +3

    Very Informative Guys , I can see how this will benefit Lots of Sri Lankan Men & Women . I used to that guy when I was in Sri Lanka always looking for more Information . Also seems like you chose a Great Guy to interview, very humble & upfront. Cheers

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      🥰Thank you so much

  • @sameerawaduge9428
    @sameerawaduge9428 หลายเดือนก่อน

    මේ අයියා එක්ක සම්බන්ද වෙන්නෙ කොහොමද

  • @shehanidahanayaka8081
    @shehanidahanayaka8081 5 หลายเดือนก่อน +6

    Ssw air port ground handling visthra gana vedio ekak krnnako😊

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Aniwaren krnnan❤️

  • @SamadhiMadhavika
    @SamadhiMadhavika หลายเดือนก่อน

    Me sirw contacts kr gnne කොහොම da

  • @dilshadilsha7539
    @dilshadilsha7539 5 หลายเดือนก่อน +2

    දැන් මෙයාව contact කර ගන්නෙ කොහොමද,description එකේවත් නෑනෙ contact number eka

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Video eka iwara wenakan baluwoth hoyaganna puluwan 😂

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 5 หลายเดือนก่อน +6

    ජපානයේ යනවනම් භාෂාව ඉතාම වැදගත් .. ලංකාවෙ අය ජපන් යන්න ආස නම් භාෂාව සහ වෘත්තීය සුදුසුකම් ගැන අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතුයි ..මේ වීඩියෝ එක ඉතා වටිනව .පවතින ඇත්ත හරියටම කියනව ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @danaraja9062
    @danaraja9062 5 หลายเดือนก่อน +2

    මගෙ දුවෙක් ඉන්නවා උසස් පෙළ ට ජපන් විෂය කලෙ, ලංකාවේ දැනට lawyer කෙනෙක්,එයාට වයස 28 යි,එයාට හරියන ජොබ් එකක් තියෙනව ද,

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Video eke anthimatama whatsapp number eka dala thiynwa please contact

  • @KavinduMihiranga-pt2wh
    @KavinduMihiranga-pt2wh 5 หลายเดือนก่อน +3

    Akka ayya mm 2025 April intake enna inne masters program ekta....mata dependwa gnnwa nm khmda ganna puluwn....dependanta thiynna oni qualifications mnwda?

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +1

      Dependent ta qualifications one na oyawa marry krla thibbama athi🙈

  • @Magnificanteditsbysamare
    @Magnificanteditsbysamare หลายเดือนก่อน

    ai me wsp number eka penn naththe🤔

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 4 หลายเดือนก่อน +1

    Please can you send the contract number..
    Thank you.

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Video eke anthimta thiynwa

  • @dinushadilshan9953
    @dinushadilshan9953 5 หลายเดือนก่อน +4

    Caregiverslata tiyana demand gena video ekak karannko aiye akki ❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Api karamu ekak ❤️

    • @dinushadilshan9953
      @dinushadilshan9953 5 หลายเดือนก่อน

      @@KaviandHagga student awilla caregiving focus karala karoth japan wala e path ekata demand eka kohomada kiyannako aiye akki

  • @ChandimaNisansala-gs8sf
    @ChandimaNisansala-gs8sf 3 หลายเดือนก่อน +1

    Thank you ...❤❤❤❤ godak watina video 1k

    • @KaviandHagga
      @KaviandHagga  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @prsannakumara4980
    @prsannakumara4980 5 หลายเดือนก่อน +4

    ගොඩක් watina wedasatahanak

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks❤️

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 5 หลายเดือนก่อน +2

    ඇත්තටම වීඩියෝ එක බැලුවා.මට නම් හරාමි වැදගත් වුණා මේක.ස්තූතියි සියලු දෙනාට.මට දෙයක් දැනගන්න ඕන.මට වයස 41 යි.ජපන් වල හිටියා නිහොන්ගෝ එකේ අශිකගා වල.මට දැන් 41 යි.ලංකාවේ මාස්ටර් කරපු කෙනෙක්.ජපන් භාෂාව නැවත කරමින් පවතිනවා.මට හැකියාවක් තියනවාද වර්කින් විසා එකට එන්න?මට උපදෙසක් දෙන්න පුළුවන් ද?

  • @RashmiHerath-rq3gq
    @RashmiHerath-rq3gq 5 หลายเดือนก่อน +3

    I am really thankful to make like this videos by both of you.I am a accounting graduate.And now i am doing N4.some of people said me that as my profession there is no way to doing these things and don't have jobs in Japan like that.because of this video i got a confident that i also can come to japan.Again thank you both❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Our pleasure ❤️

    • @geethanjalichampika5633
      @geethanjalichampika5633 2 หลายเดือนก่อน

      Same here . I am also account graduate and doing N5 exam, this video really help to me and gives more confidence too❤

  • @surekasumudu3723
    @surekasumudu3723 5 หลายเดือนก่อน +2

    ජපන් yen rate eka aduwela නේද...thawa adu wei da...ssw ආවොත් ගොඩ යන්න බැරිද

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Japanese Yen eka adu wena eka thama lokuwata Japanese economy ekata balapala na. Japan athule game ekak gahaganna puluwan.

  • @sathyajayasooriya
    @sathyajayasooriya 5 หลายเดือนก่อน +6

    adarei dennatma❤❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks alot❤️

  • @sharppixpencilart
    @sharppixpencilart 4 หลายเดือนก่อน +1

    Really Appreciate this ❤

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Thanks alot❤️

  • @RitaPerara
    @RitaPerara 5 หลายเดือนก่อน +4

    Thank you so much your kind help,❤❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Our pleasure ❤️

  • @kalanachinthaka7542
    @kalanachinthaka7542 4 หลายเดือนก่อน +1

    Big thanks to Malith san for hooking us up with our current job in Japan! Your advice on careers, means a lot. You're highly recommended! And it's easy for anyone to reach out to you. Cheers for all the help❤

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Thanks alot❤️

  • @slsuccess293
    @slsuccess293 5 หลายเดือนก่อน +5

    Mm dn japan hotel ekk wada krnne. SSW awith. Mt IT igengen me kiyn company walt sambanda wenn puluwnd 😢 plz reply

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +2

      Hi, Video eka anthimata thyena Whatsapp number ekata msg ekak dnna

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 4 หลายเดือนก่อน +1

    මේවා බොරුද . අනෙ

  • @vimankasanjeewa2049
    @vimankasanjeewa2049 5 หลายเดือนก่อน +6

    Good job!! Keep it up ❤️

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks❤️

  • @RashmiRashmi-ue7re
    @RashmiRashmi-ue7re 4 หลายเดือนก่อน +1

    Thank you very much ❤ This is very usefull video 🥰

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @Onis-357
    @Onis-357 5 หลายเดือนก่อน +5

    හරිම වටිනවා.ඊලග එක SSW වලින් එන හැටි කියන්න පුලුවන්නම් ගොඩක් පිං

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Video ekak dnwa lagadi. Subscribe krla thiyagnna ❤️❤️

  • @Madushichethana-i1i
    @Madushichethana-i1i หลายเดือนก่อน

    Malith sir contact krgnn widiyk thyenwd akki? Fb page ekak hri

  • @monikawanniarachchi4596
    @monikawanniarachchi4596 4 หลายเดือนก่อน +3

    Thank you for the valuable information 👍

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @VimukthiVw
    @VimukthiVw 5 หลายเดือนก่อน +6

    Tnq❤️🇯🇵🙌

  • @asankarajasekara5410
    @asankarajasekara5410 4 หลายเดือนก่อน +1

    Not only Japanese but also English proficiency is a must for bilingual professionals in Japan.

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      We completely agree that English proficiency is essential for bilingual professionals in Japan. Being able to effectively communicate in both Japanese and English opens up a world of opportunities ❤️

  • @finlandvesiya
    @finlandvesiya 5 หลายเดือนก่อน +6

    Thumbnail වලින් මිනිස්සු රවට්ටල වීව් ගන්න චැනල් තමයි ගොඩක් තියෙන්නේ. ඒ කුණු ගොඩවල් අතරේ ඕගොල්ල මේ කරන වැඩේ ගොඩක් හොදයි. මේ විදියටම දිගටම කරන්න. ජයවේවා! 🙏🤘🥰
    Phone eke screen protector eka Maaru karaganna habai 😜🤣

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +1

      Thanks ane❤️❤️❤️ඇත්තටම හොද comment එකක්🙈

  • @ashokamanel5615
    @ashokamanel5615 4 หลายเดือนก่อน +1

    Anee rattaran pute mage ගැහැනු ළමයි 2 gen ek අයකුට පිහිට වෙන්න .mae දරුවන් A/l karala.

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Japan enna qualifications and requirements tika thyenwa nam enna puluwan ❤️

  • @madurahiroshan5135
    @madurahiroshan5135 5 หลายเดือนก่อน +7

    Godak hoda programme akkk All the best

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks alot❤️

    • @madurahiroshan5135
      @madurahiroshan5135 5 หลายเดือนก่อน +1

      Meken Japan ynna puluwanda joint unoth

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Video eke anthimata whatsapp number ekak thyenwa eken apita message ekak dnna. Oyage Name ekai oya inna town eke name ekai danna.

    • @jeewanidammika6566
      @jeewanidammika6566 26 วันที่ผ่านมา

      Oyalage vedio godak hondai. R deela thiyena no ekata wahasapp message demma.e unata join wenna behene. Pls lankawe eyalage institute eke address denna

  • @KAVISTUDIO_2007
    @KAVISTUDIO_2007 9 วันที่ผ่านมา

    SSW visa ekata apply karanna Aleval karanna onada oleval vitharak athida

  • @udeshiiresha2275
    @udeshiiresha2275 5 หลายเดือนก่อน +4

    Oyala harima hodai

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @fancyeye
    @fancyeye หลายเดือนก่อน +1

    මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්න එක වාසනාවක්.අදහස් මාර වටිනවා.මේ වගේ අය ලංකාවේ පාලන තන්ත්‍රයේ ඉන්න ඕනා.ඒ උනාට ඒත් ඒවයේ ඉන්නේ හොරු.

  • @Shanu93661
    @Shanu93661 5 หลายเดือนก่อน +21

    මුන් දෙන්නා මරු ඩයල් දෙක ගෑනිත් එකයි මිනිහත් එකයි හොදම ඩයල් දෙකක් ඉන්නේ කොහේද ජපානයේ ආපු වෙලාක හම්බවෙන්න ඕනේ මුන් දෙන්නවම❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน +2

      Tokyo inne. අනිවාරෙන් set වෙමු. ❤️

    • @Shanu93661
      @Shanu93661 5 หลายเดือนก่อน

      @@KaviandHagga අනිවාර්යයෙන් හම්බවෙමු 💪 බ්‍රෝ.

    • @naili1808
      @naili1808 4 หลายเดือนก่อน

      ​@@KaviandHaggaමොකක්ද මෙි ඒජන්සිය.

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 4 หลายเดือนก่อน +2

    Very good conversation..
    Thank you.

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Our pleasure!

  • @ajithliyanage2135
    @ajithliyanage2135 5 หลายเดือนก่อน +3

    සුපිරි

  • @isuriperera8574
    @isuriperera8574 4 หลายเดือนก่อน +1

    Thank you so much for giving information ❤

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Our pleasure 😊

  • @Vinu_wijesinghe
    @Vinu_wijesinghe 5 หลายเดือนก่อน +6

    Thank you so much guys for the valuable informations ❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @beautywithakithna6114
    @beautywithakithna6114 17 วันที่ผ่านมา

    මේ agency eka mokakda

  • @shashininavodya6294
    @shashininavodya6294 5 หลายเดือนก่อน +4

    Oyala godak hoda Aya aththatama..thawa thawath oyalata hariyanna Oni ❤️❤️

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks alot❤️

  • @rashmiherath3196
    @rashmiherath3196 4 หลายเดือนก่อน +1

    Contact krgnne khmd meywa

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Video eka anthimata thyena WhatsApp number ekata message ekak dnna❤️

  • @DeepthikaDewalage
    @DeepthikaDewalage 5 หลายเดือนก่อน +3

    Harima sathutui.❤❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks❤️

  • @thusitharajapaksha6838
    @thusitharajapaksha6838 5 หลายเดือนก่อน +2

    ලංකාවේ අවුරුදු 4 ටෙක් කෝස් එකක් කරපු කෙනෙක්ට ඉන්ජිනේරු වීසා එන්න බැරිද

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Video eke anthimata thiyna whatsapp number ekata msg ekak danna

  • @dinethmadutharanga4385
    @dinethmadutharanga4385 5 หลายเดือนก่อน +3

    Good work aiya and akka❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Thanks alot❤️

  • @asiriprinterscommunication7547
    @asiriprinterscommunication7547 3 หลายเดือนก่อน +1

    Me mahattaya cantact karagnna no akak denna

    • @KaviandHagga
      @KaviandHagga  3 หลายเดือนก่อน

      Video eke thiynwa

  • @jayashanudayanga7417
    @jayashanudayanga7417 5 หลายเดือนก่อน +3

    great job!

  • @ayeshdilshan8236
    @ayeshdilshan8236 5 หลายเดือนก่อน +3

    Mr.Malige lankawe company (agency) eka mokakda khmd contact krgnne lankawe.

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      Video anthimata WhatsApp number ekak thyenwa ekata oyage name and city eka message ekak dnna.

  • @sisira456
    @sisira456 4 หลายเดือนก่อน +1

    ඔයාලගෙ මුලින්ම දැක්ක වීඩියෝ එක මේක , මීට කලින් බලලා නෑ, දාලා තිබ්බ ටයිටල් එකට මොකද්ද මේ කියල බලන්න ආවෙ. වෙනදටනම් බලන්නෙ ජපානයේ සිංහසලකුන කියන ඉශාර මල්ලිගෙ වීඩියෝ. ඒතිතින් ලංකාවෙ ආයතනයක් වගකීමක් ඇතුව කරන කෙනෙක්ගැන විස්තර ලැබුනේඔයලගේ මේ වීඩියො එකෙන්, Ssw වීඩියෝ එක ඉක්මනින්ම ගෙන එවී කියලා හිතනවා. මොකද ලංකාවෙ sswයන්න බලගෙන ගොඩාක අය මග හිරවෙලා ඉන්නවා.
    මෙතුමගෙ ලකාවේ ආයතනය මොකද්ද. සම්බන්ද කරගන්න විස්තර ලබාදෙන්න.
    වීඩියෝ එක ඇත්තටම ගොඩක් මගෙ ඔලුව හදගන්න උදවු උනා. ගොඩාක් වටිනවා. ඉතින් මම යන්න බලපොරොත්තුවෙන ගමනට මලිත් සර් ගෙන් උදවු ගන්න හිතුවා. පුලුවනිනම් සම්බන්ද කරදෙන්න. ගොඩක් ස්තුතියි... ඉක්මනට අනිත් වීඩියෝ එකත් ගෙනකන් බලගෙන ඉන්නව.

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Ikmanatama ssw ganath video ekak gennan

  • @ruhi20047
    @ruhi20047 5 หลายเดือนก่อน +5

    මාර වටිනවා වීඩියෝ ඒක 💖 හැමදාම මේ වගේ වීඩියෝ ගෙන්න අක්කි අයියා දෙන්නාම. මාත් ජපන් එන්න ඉන්නේ ඔක්තෝම්බර් ❤

  • @chulanikavindi6754
    @chulanikavindi6754 5 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @shanithdanthasinhe.7322
    @shanithdanthasinhe.7322 4 หลายเดือนก่อน +1

    Moratuwe civil engineer fresh කෙනෙක්ට එන්න අමාරැ වෙයිද

    • @KaviandHagga
      @KaviandHagga  4 หลายเดือนก่อน

      Video eke anthimata thyena WhatsApp number ekata message ekak dnna ❤️

  • @smstore8247
    @smstore8247 5 หลายเดือนก่อน +3

    ❤️😍

    • @KaviandHagga
      @KaviandHagga  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nandajayakodi5803
    @nandajayakodi5803 3 หลายเดือนก่อน +1

    Onagaishimasu sir ge phone no denna

    • @KaviandHagga
      @KaviandHagga  3 หลายเดือนก่อน

      Video eke thiynwa

  • @Winterlover-o1o
    @Winterlover-o1o 5 หลายเดือนก่อน +4

  • @pasindutharaka6733
    @pasindutharaka6733 3 หลายเดือนก่อน +1

    අයියේ Civil Engineering degree එකක් තියන අයට ඔය වගේ job එකක් කරන්න chance එකක් නැද්ද????

    • @KaviandHagga
      @KaviandHagga  3 หลายเดือนก่อน

      Puluwan. Video eke number ekta msg ekk danna

  • @sansalaperera9199
    @sansalaperera9199 5 หลายเดือนก่อน +2

    Student visa full cost eka kohamada