කතරගම පිං කැටේ මහරගමින් මතුවෙයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.com
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2024
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    MRI යන්ත්‍රයක් ලබාගැනීමට ඔබට දායකවන්න පුළුවන්. ඒ සඳහා විමසන්න
    0773686686
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 468

  • @Umandawa
    @Umandawa  9 หลายเดือนก่อน +135

    මහරගම අපේක්ෂා රෝහලට MRI යන්ත්‍රයක් ලබා ගැනීමට ඔබටත් දායක වන්න පුළුවන් , විස්තර සඳහා විමසන්න 0773686686

    • @nuwansameera4611
      @nuwansameera4611 9 หลายเดือนก่อน

      Oba wahanse sanbada Karaganimàta awshayai

    • @malajayasinghe7372
      @malajayasinghe7372 9 หลายเดือนก่อน +3

      මහ පීංඛෙථක් පීංකැටෙ අවවශෘය වෙලාවට මහ කඳිර දෙවියන් වහන්සේම නියමිත කෙනා වෙලාවට එවිවෙ පූංචි මල්කැකූලුවල පිනට

    • @malajayasinghe7372
      @malajayasinghe7372 9 หลายเดือนก่อน +1

      ❤මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා උඡීභටිභන්ණෝ භගවථෝ ශාවඛසංඝෝ

    • @MidLinelk-jk8wb
      @MidLinelk-jk8wb 9 หลายเดือนก่อน +4

      ඔබ කවුද? මුදල් එකතුකරන්න බලය දුන්නෙ කවුද?

    • @ravindujha3550
      @ravindujha3550 9 หลายเดือนก่อน

      @@MidLinelk-jk8wbරුපියල් 100 දාලා ප්‍රශ්න අහපන් හිගන්නා

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 หลายเดือนก่อน +48

    නිලමේතුමාටත් හාමුදුරුවන් ටත බෝහෝ පින්

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 9 หลายเดือนก่อน +58

    අපේ හාමුදුරුවන් ටත්, නිළමේ, අද්යෂ්ෂ තුමාටත්,මහන්සිවී වැඩ කරන ගුවන් හමුදාවේ සියළුම දෙනාටත්, ගුවන් හමුදා පති තුමාටත් කතරගම දෙව් පිහිට ලැබේවා. තෙරුවන් සරණයි.❤️🙏🙏👍

  • @Glowacki-Francis
    @Glowacki-Francis 9 หลายเดือนก่อน +47

    නියම වැඩක්, කතරගම දෙවියන්ගෙ පිහිට අනිවාරෙන් ලැබෙනව 🥺🙏♥️ කතරගම දෙවිදු ළමයි රකින දෙවිදු 🙏🥺♥️

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 หลายเดือนก่อน +56

    පින් කටයුත්තක්
    අපේ හාමුදුරුවනේ මේ ක්‍රියාව අපි අගය කරමු

  • @champajayakody4578
    @champajayakody4578 9 หลายเดือนก่อน +18

    ✈ හමුදාවේ සියලුම සෙබලුන්ට මේ කරන කර්තවයට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 9 หลายเดือนก่อน +5

    හාමුදුරුවන් වහන්සේ ට, කතරගම දේවාලයෙ නිලමෙතුමාට, මහරගම රෝහලෙ වෛද්‍ය තුමන්ලා ඇතුලු කාර්ය මණ්ඩලය ට සහ ගුවන් හමුදාවෙ අපෙ වීරොදාර සෙබලුන්ට මේ කරන සත්කාර්ය ට බොහොම පිං.

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne3560 9 หลายเดือนก่อน +47

    ඉතාමත් උතුම් පින් කටයුත්තක් ..මුලු විශ්වයේ මිනිසුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏🙏

  • @Mycam-pi2xe
    @Mycam-pi2xe 9 หลายเดือนก่อน +13

    කතරගම දෙවියන්ටත් නිලමේ තුමාටත් දායක වු සියලුම දෙනාටම ගොඩක් පින් ❤❤❤❤❤

  • @slback3934
    @slback3934 9 หลายเดือนก่อน +29

    බොහොම අගය කල යුතු වැඩ පිලිවෙලක් මේ පුන්‍ය ක්‍රියාවට හැමෝම සහබාගි වෙන්න බුදු සරනයි 🙏🙏🙏🙏

  • @sunilmalwala1701
    @sunilmalwala1701 9 หลายเดือนก่อน +6

    අපේ රටේ දේශපාලුවන්ටත් උන් පස්සේ බඩගාන බත් බැලයන්ටත් ඕවා වැටහෙන්නේ නැහැ හාමුදුරුවනේ....
    බස්නායක නිළමේ තුමන්ටත් ගොඩක් පින් මේ සත්ක්‍රියාවට මුලපිරීම පිළිබඳව...👍

  • @Nalinchinthaka-py3sj
    @Nalinchinthaka-py3sj 9 หลายเดือนก่อน +5

    මම ජනවාරි 1ල වෙනිදා කතරගම දේවාලයට පූජා වට්ටිය ගන්න සල්ලි පින් පෙට්ටිය ට දානවා මගේ ඇස් පැදූවාට ඔබ වහන්සේ ට ගොඩක් පින්

  • @athuperera8800
    @athuperera8800 9 หลายเดือนก่อน +21

    ආදරයෙන් හදවත පිරී ඉතිරී ගියා.... ❤ මනුස්සකම කියන්නෙ මේකටයි. ගොඩාක් පිං!!!
    සම්මා සම්බුදු සරණයි.
    දෙවි පිහිටයි.

  • @power_lion1717
    @power_lion1717 9 หลายเดือนก่อน +32

    සහතික ඇත්ත සුවාමින්වහන්සේ අපේ එවුන් බලන්නෙ වැඩක් කරනකොට එයාව කකුලෙන් ඇදලා බිමට දාන්නම තමයි හදන්නේ නිළමෙතුමාට පින් ඔබතුමා කරන සේවය ගොඩක් වටිනවා අහිංසක දුප්පත් ජනතාවට!! බුදුසරණයි ජේසූ පිහිටයි

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 9 หลายเดือนก่อน +44

    ඔබ වහන්සේ ගේ wachanaya ශ්‍රවණය කළ කෙනෙකුට සමාජය තුළ යහපත් වෙනසක් කල හැකි බව ට තවත් සාක්ෂි අනවශ්‍යයි!!! ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උදව් උපකාර කරන සියලු දෙනා ට මත් බොහෝ ස්තුති වේවා! 💐💐💐💐💐💐💐💐💐💐💐🙏

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 9 หลายเดือนก่อน +41

    ස්වාමීන් වහන්සේගේත් නිලමෙතුමාගේත් සංකල්ප මේ රටේ දේපළ හොරාකන අයටත් පහල වේවා පහල වේවා .

    • @kapiladissanayaka-b1s
      @kapiladissanayaka-b1s 9 หลายเดือนก่อน +1

      ❤❤❤බුදුවරු රහතුන් පහල වනවිට සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වන අතර❤❤❤ සොරුන්ට වංචාකාරයන්ට හා දුශිත යින්ටත් අපරාධ කරුවන්ටත් කුසල් සිත් පහල වන්නේය❤❤❤ මේ සදහා ශ්‍රි සමන්තභද්‍ර හිමියන්තුල පවතින මහා ආත්ම ශක්තිය අවබෝධ කරගත යුතුය❤❤❤ අප මේ සුවිෂේශි අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මගථල ලබා ප්‍රක්ත්‍යක්ෂය දේශනා කල යුතුය❤❤❤ එයයි නියම බුද්ධ පුජාව❤❤❤

  • @malidukesha6714
    @malidukesha6714 9 หลายเดือนก่อน +24

    අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් , මෙතුමාටත් පින් අයිති වේවා ❤

  • @merithika7440
    @merithika7440 9 หลายเดือนก่อน +22

    හොඳම පිං කටයුත්තක්. කතරගම දෙවියන්ට පිං පිණිස මමත් දායක වෙනව..

  • @Rajapaksha279
    @Rajapaksha279 9 หลายเดือนก่อน +51

    මාගේ ජීවිතය පටිසෝතගාමීව මෙහෙයවීමට උදව් වුයේ ඔබවහන්සේගේ දේශනායි.එයින් මා හට විශාල අභියෝග රැසක් ජයගැනීමට හැකිවිය.
    කතරගම දේවාල සංස්කෘතියේ විප්ලවීය වෙනසක් වීමට ද හේතු වූයේ පටිසෝතගාමී මඟ පෙන්විමයි.මුුළු මහත් රටට ම අවශ්‍ය වන්නේ එම චින්තනයයි.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 9 หลายเดือนก่อน +4

    බස්නායකතුමා ඉතාම හොද වැඩපිළිවෙළක් තියන කෙනෙක් හරිම සතුටුයි

  • @WasanthiSamaranayake-qc5ju
    @WasanthiSamaranayake-qc5ju 9 หลายเดือนก่อน +12

    සම්මා සම්බුදු සරණයි.. කතරගම දෙවි සරණයි...

  • @champajayakody4578
    @champajayakody4578 9 หลายเดือนก่อน +25

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙය උතුම් ක්‍රියාවකි ඇත්තටම නිළමේ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇹

  • @jayam1429
    @jayam1429 9 หลายเดือนก่อน +28

    ඉතාමත් වටිනා පිං කටයුත්තක් ..එතුමන් ඇතුළු දායකත්වය දරන හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    නමස්කාර වේවා ඒ භාග්‍යයක් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 9 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ හා නිළමේ තුමා අැතුලු සියලු දෙනා එක්ව මේ කරනා උදාර වු සමාජ සේවයට මම හදවතින්ම ගරු කරන්නෙම්.මේවැනි දේවල් තව තව කිරිමට ශක්තිය හා ධෙෙර්යය ලැබේවා.🙏🙏🙏❤❤❤

  • @dula223
    @dula223 9 หลายเดือนก่อน +16

    සුපිරි ම වැඩක් ...මිනුස්සුන්ගේ චින්තනය වෙනස් නොවන තාක් සංවර්ධනය සිදුවන්නේ නැත

  • @Glowacki-Francis
    @Glowacki-Francis 9 หลายเดือนก่อน +16

    හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා... කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා... ♥️
    රුහුණු පුරේ දරුවො රකින කතරගමේ අපේ දෙවිදු 🙏♥️.තෙරුවන් සරණයි , කතරගම දෙවි පිහිටයි 🙏♥️ නියම වැඩක්

  • @sudathbandara3471
    @sudathbandara3471 9 หลายเดือนก่อน +4

    නියමයි. ලොකු පිංකමක්. විශිෂ්ට මෙහෙයුමක්. මාගේ නමස්කාරය වේවා. අනවශ්‍ය වියදම් නවත්වලා මේ වගේ වැදගත් වැඩකට උදවු කරමු.

  • @khantikhanti2884
    @khantikhanti2884 9 หลายเดือนก่อน +10

    බොහොම හොදයි අහන්න ලැබුණු හොදම කතාව🙏🙏🙏🙏

  • @nuwandammika1481
    @nuwandammika1481 9 หลายเดือนก่อน +6

    අපේ ගමේ නිළමේ තුමා අපිට ගොඩක් ආඩම්බරයක්

  • @DilipaThilan-h8z
    @DilipaThilan-h8z 9 หลายเดือนก่อน +8

    කතරගම දෙවියන්ට, නිලමේට,
    කතරගම වාසනාව
    වාසනා ඇත් රජුට
    වැඩ කරන උදව් කරන හැමෝටම පිං

  • @AD_Shan
    @AD_Shan 9 หลายเดือนก่อน +8

    කිව්වත් වගේ මම විශ්වාස කරන්නෙත් දෙවියන්ට ඕනේ අපි යහපත් සිතින් සිදුකරන ක්‍රියාවන් කරලා ඒවගෙන් අනුමෝදන් කරන පින් මෙතුමා වගේ අනික් මහා දේවාල {සියලු ආගම් වල} මහා පන්සල් ඇතුළු අනිකුත් සිද්ධස්ථාන මෙහෙම කරනවානම් ඒක නෙවේද වටින්නේ... නිළෙමෙතුමා ඔබතුමාට පින් මෙහි මුලිකතත්වය ගත්තට! දැන හෝ නොදැන කතරගම දේවාලයට මුදල් දුන්න සියලු දෙනාටත්,කතරගම දෙවියන්ට ත්, අපව දැනුවත් කළ සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේටත් පින් අනුමෝදන් වේවා! 🙏

  • @prashanindunil-u2e
    @prashanindunil-u2e 9 หลายเดือนก่อน +1

    හිමියනේ, නිළමේතුමනි සදා ජය. උතුම් නිවන් සම්පත් ලැබේවා. සියලු කටයුතු සාර් ථක වේවා....!

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 9 หลายเดือนก่อน +4

    ඔබතුමා ජීවමාන කතරගම දෙවියෝ . අපේ ස්වාමීන් වහන්සේට නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා .
    හරීම සතුටුයි දෙයි හාමුදුරුවනේ .

  • @mithilachaminda2394
    @mithilachaminda2394 9 หลายเดือนก่อน +8

    මෙහෙම හිතන මිනිසුන් ඉදිරිපත් වෙනවනම් මෙරට කොහොම එකක් වෙයිද.මෙම වැඩපිළිවෙලට කොහොම පිං....❤❤❤

  • @sudarshanaweerasinghe.
    @sudarshanaweerasinghe. 9 หลายเดือนก่อน +3

    Samanthabadra sadu thanks your speak. Humble and straight forward. As well as nilame thanks your new concept. Incredible project. This is historical story.

  • @samsfor9428
    @samsfor9428 9 หลายเดือนก่อน +24

    Salut to the SL Air Force personnel for donating their manpower.. Respect..

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 9 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා කියලා නිමකරන්න බැරි උතුම් කටයුත්තක් ..ගොඩක් පින් නිලමේතුමා ඇතුළු මේ සදහා මුදල් වලින් සහ සියලුම ආකාරයෙන් උදව් උපකාර කරන සියලුම මනුස්ස දෙවිවරුන්‍ට විශේෂයෙන්ම මහන්සි වෙලා වැඩ කරන ගුවන් හමුදාවේ මහත්වරුනට හිස නමා ආචාර කරනවා...ඒ වගේම මේ වැඩසටහන ලෝකෙට දකින්න සලස්වන්න හාමුදුරුවන්ට ගොඩක් පින් ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මට තේරෙන්නේ නැත්තේ මෙච්චර අඩුපාඩු කිසිම රජයක් දකින්නෙ නැද්ද කියන එක ...හරිම දුකයි ..
    මෙවැනි තැනක මෙහෙමනම් අනෙක් තැන් ගැන කුමන කතාද....අපේ රටේ පාලකයින් ඇරෙන්න අනෙක් සියලුම සාමාන්‍ය මිනිස්සු පව් ...😢😢😢😢😢 කරගන්න දෙයක් නෑ කියන්න කෙනෙක් නෑ..අහන්න කෙනෙක් නෑ ..සියලු දෙනාට යහපත් වේවා . තෙරුවන් සරණයි ..ජේසු පිහිටයි ...අල්ලා දෙවි පිහිටයි ...කතරගම දෙවි පිහිටයි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 9 หลายเดือนก่อน +5

    ඉතාම වටින දෙයක්. ❤❤❤❤

  • @rohandisanayake9156
    @rohandisanayake9156 9 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත කතාවක් මේක...අනෙක් වෙහෙර විහාරස්ථානවලටත් ලැබෙන සල්ලි මෙහෙම සම්බුද්ධ සාසනේත් රටේත් යහපත වෙනුවෙන් භාවිත වේවා!!! මේ හාමුදුරුවන් කියන දේ ඇත්ත...තෙරුවන් සරණයි!

  • @wathsalawiccramasinha484
    @wathsalawiccramasinha484 9 หลายเดือนก่อน +4

    මිහිපිට දෙවිවරු. තෙරුවන් සරනයි

  • @power_lion1717
    @power_lion1717 9 หลายเดือนก่อน +4

    නියමයි නියමයි නියමයි අපේ සුවාමින්වහන්සේ හරිම සතුටුයි මෙ නිළමේ වාගේ රටෙ 10 දෙනෙක් හිටියා නම් රට දිවුවීලෝකයක් කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නැ අපේ අයට හොර කම නැති කෙරුවොත් රට බබලාන්න පුළුවන් ඉදිරියට රටට හොද කාලයක් උදා වෙයි නිළමේ වාගේ අවංකව වැඩ කෙරුවොත් ඔබතුමා මෙ දුන්න ආදර්ශය ගොඩක් වටිනවා බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏

  • @samanthadasanayaka4028
    @samanthadasanayaka4028 9 หลายเดือนก่อน +7

    බුදු සරණයි/තෙරුවන් සරණයි

  • @ranokaranoka6016
    @ranokaranoka6016 9 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පිං කටයුත්තක්‌. කතරගම දෙවියන්ට පිං අනුමෝදන් වේවා කරණ කටයුතු වලට උදවු කරණ සියළුම දෙනාට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mcmediator2909
    @mcmediator2909 9 หลายเดือนก่อน +5

    💯💯👍 බුදු සරණයි , කතරගම දෙවි පිහිටයි...🙏🙏

  • @chalanadeemuth4692
    @chalanadeemuth4692 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනය් .. කතරගම දැන් හරිම ආසය් යන්න.. නිලමෙ තුමනි ගොඩක් හොද්‍ ය් ඔබ තුමාගේ සංකල්පය . පුජා වට්ටි කඩ කරන අයටත් නීති රීති එකතු කරන්න.. එ මිනිස්සු නිසා හිත කිලිටි වෙනවා කතරගම ආවම. නිලමෙ තුමා ඒයටත් පිලියමක් යොදන්න

  • @wasa.9753
    @wasa.9753 9 หลายเดือนก่อน +7

    “ දෙවියන්ට පිදෙන දේවල් ලැබෙන්න ඕනෙ මිනිස්සුන්ට! “

  • @krishanthakumara1531
    @krishanthakumara1531 9 หลายเดือนก่อน +3

    තෙරුවන්සරණයි යෝධබල යෝධ ශක්තිය ලැබේවා ....

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටෙන් සියලුම කටයුතු සාර්ථක වේවා. කතරගම දෙවියන්ට පිං සිද්ධ වේවා..

  • @amithaebert5415
    @amithaebert5415 9 หลายเดือนก่อน +3

    සියලුම දෙනාට මෙත්සිත පහලවේවා.බොහොම පින් අපේ හාමුදුරුවන්ට ත් මේ නිලමේ තුමාටත්🎉🎉🎉🎉🎉

  • @ranjanjayathilaka3316
    @ranjanjayathilaka3316 9 หลายเดือนก่อน +5

    බොහොම පිං වැඩක්! ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 9 หลายเดือนก่อน +3

    බොහොම පින්.

  • @samanratnayake9411
    @samanratnayake9411 9 หลายเดือนก่อน +6

    බොහොම හොද වැඩක්.

  • @masonmatt9117
    @masonmatt9117 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු... 🙏🙏🙏
    තව තවත් ඔය පුණ්‍ය කට්‍යුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා!!
    🙏🙏🙏

  • @mlssbio
    @mlssbio 9 หลายเดือนก่อน +4

    කතරගම දෙවිය මේ පින් රැගෙන අපව ආරකශා කරත්වා.
    උමදාවෙ හාමුදුරුවන් වහන්සේරත්. කපු මහතාටත්, වැඩ කරන ගුවන් හමුදා සෙබලුනටත් තවත් ශක්තිය ලැබේවා

    • @anandaabeysekera4774
      @anandaabeysekera4774 9 หลายเดือนก่อน

      කපුවො නෙවෙයි.. මෙතුමා බස්නායක නිලමේ තුමා..කපුවො තමයි හොරු..

  • @mallikaan4516
    @mallikaan4516 9 หลายเดือนก่อน +3

    තෙරුවන් ..සරනයි සියලු දෙනාට ම

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go 9 หลายเดือนก่อน +3

    ඔබ තුමාට තෙරැවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා නිබදවම 🙏🙏🙏

  • @kanthigodage5348
    @kanthigodage5348 9 หลายเดือนก่อน +1

    ජීවමාන දෙවිවරු තමයි ඔබ තුමන්ලා හැමෝම 🙏

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 9 หลายเดือนก่อน +9

    අපේ හමුදුරුවනෙ පුළුවන් නම් කාවහරි සම්බන්ධ කරන්න කරාපිටිය පිළිකා රොහලටත් ගොඩනැගිල්ලක් ලබා දෙන්න. පුළුවන් නම් ඇවිල්ලා බලන්න එක ඇදේ රොගින් දෙන්නා ගානේ ඉන්නවා මමත් අවුරුද්ද කරාපිටිය රොහලේ දුක්වින්ද දැන් දෙයියනේ කියලා සනිපවෙලා රැකියාවට යනවා.

  • @induamarasingha7630
    @induamarasingha7630 8 หลายเดือนก่อน

    අහන්නත් ආසයි.
    හොද මිනිස්සුන්ට හැමදාමත් දෙවියොත් වදිදව🙏

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 9 หลายเดือนก่อน +1

    නිළමේතුමා ඔබට කතරගම මහසෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවි..තෙරුවන් සරණයි ❤

  • @HiranMadhuranga-bm6wo
    @HiranMadhuranga-bm6wo 9 หลายเดือนก่อน +7

    🙏🙏🙏 කතරගම දෙවි පිහිටයි

  • @buddhanandathero5238
    @buddhanandathero5238 9 หลายเดือนก่อน +15

    අපිත් උදවු කරනවා..

  • @Kumarapwmss1989
    @Kumarapwmss1989 9 หลายเดือนก่อน +5

    හොද ඇගයිමත් 🙏🙏🙏 නරක දේ හෙලා දැකිය යුතුය

  • @dilshandias103
    @dilshandias103 9 หลายเดือนก่อน +4

    What a great work
    May god bless you all.!!
    Washington DC

  • @amaradasakarunaratne1419
    @amaradasakarunaratne1419 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ට නිළමෙතුමාට, හමුදා මහත්වරුන්ට ගොඩක් පින් සිදු වේවා!

  • @geethchamara
    @geethchamara 9 หลายเดือนก่อน

    සැබැ මනුස්සකම සැමට දිර්ඝායු තෙරැවන් සරණයි...!

  • @fernandosuranga842
    @fernandosuranga842 9 หลายเดือนก่อน +8

    Oba tumata jesu pitai obatuma mihpita deviyak❤❤❤❤

  • @Nishantha-cm2gf
    @Nishantha-cm2gf 9 หลายเดือนก่อน +1

    නියමයි ❤❤❤❤ වටිනව

  • @saman7468
    @saman7468 9 หลายเดือนก่อน +5

    Great job sir. Excellent 💐💐💐

  • @ramaniwickramaratne8974
    @ramaniwickramaratne8974 9 หลายเดือนก่อน +7

    🎉❤Budu saranayi සැමටම

  • @shanejayasekara2965
    @shanejayasekara2965 9 หลายเดือนก่อน +4

    Budusarany oyalata jayawewa

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb 9 หลายเดือนก่อน +5

    සාදු , සාදු ,සාදු !

  • @antondinesh6966
    @antondinesh6966 9 หลายเดือนก่อน +5

    Very good move. ❤

  • @sanjeewanandana281
    @sanjeewanandana281 9 หลายเดือนก่อน +1

    Niyamai basanayaka නිලමේ thuma

  • @nishanthakumara9555
    @nishanthakumara9555 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai oba depalata budusaranai 🙏🙏🙏

  • @anandakumara1775
    @anandakumara1775 9 หลายเดือนก่อน +1

    සාදු සාදු නිලමේ තුමා හැදු වැඩු දෙමාපියන් අමාමහ නිවනින් සැනසේවා සාදු සාදු

  • @MaheshNawaratne
    @MaheshNawaratne 9 หลายเดือนก่อน +1

    ඉතාමත් අගනා සමාජ සත්කාරයක්.. ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @geethapriyanganee524
    @geethapriyanganee524 9 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 9 หลายเดือนก่อน +3

    මේ වගේ නිලමේ කෙනෙක් කතරගම දේවාලයට පත් වුන එක
    බැතිමතුන් ගේ වාසනාවක්
    කලින් හිටපු අයත් මේ වගේ දේවල් කලාද🙏🙏🙏🙏🙏💐💐💐

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 หลายเดือนก่อน +3

    🎉🎉ඔබට ජයෙන් ජය

  • @udeniherath8794
    @udeniherath8794 9 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි 🙏❤

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 9 หลายเดือนก่อน +2

    යහපත්කම වේවා ❤ 2024 සුභ නව පැතුම් වලින් පිරුණු යහපත් වසරක් වෙවා ❤

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 9 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️Umandawa🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤

  • @Desire-to-travel-the-world
    @Desire-to-travel-the-world 9 หลายเดือนก่อน

    ජයවේවා 🙏 ගොඩක් පිං 🙏

  • @TharinduPerera-i2r
    @TharinduPerera-i2r 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ blessed ...සියලු දෙනා සුවපත් වේවා

  • @nadeeshasampath2928
    @nadeeshasampath2928 9 หลายเดือนก่อน +5

    Great work ❤

  • @janitha3494
    @janitha3494 9 หลายเดือนก่อน +5

    නියමයි ❤❤❤

  • @uhanavidatha6848
    @uhanavidatha6848 9 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන්ට පිංසිදු වේවා!

  • @DsMeddage
    @DsMeddage 6 หลายเดือนก่อน

    හාමූදූරවනේ ඔබ්වහන්න්සේ ඇතුලු කෑපවී සේවය කරන උත්තමයෝ එකතුකර සන්ව්දානයක් භිහිකරන්න ජයවේවා

  • @nitijayana379
    @nitijayana379 9 หลายเดือนก่อน +5

    Thank for sharing ❤

  • @EANishanthi
    @EANishanthi 9 หลายเดือนก่อน

    අපේ හමුදුරුවනේ ඔබවන්සෙ ට පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏......ඔබතුමාට නිදුක් නිරෝගි වේවා ....දීර්ඝ අයුශ ලැබේවා ....ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් ......🙏🙏🙏🙏

  • @Ticktopapi
    @Ticktopapi 9 หลายเดือนก่อน +9

    අපේ රටේ ඉතාමත්ම ඥානවන්ත වැඩදායක බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ැතුව නොවේ නමුත් ඒ ඉන්න දෙනා බොහොම ටිකයි අන්න ඔතනයි ප්‍රශ්නේ

  • @chandrasenawijesinghe6006
    @chandrasenawijesinghe6006 9 หลายเดือนก่อน +4

    නිලමේ බලාගෙනයි....සූත්තර පුන්චා කිට්ටුවෙනවා

  • @SandunMihiranga-w4z
    @SandunMihiranga-w4z 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤umandawa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 9 หลายเดือนก่อน +1

    Mamath hadanawa mage gewattha punchi umandawak...
    Mn rata inne gedara giya gaman patan gannawa 💪

  • @sarathudawatta8021
    @sarathudawatta8021 9 หลายเดือนก่อน +8

    දළදා මාලිගාව කළුතර බෝධිය ,සිරිමා බෝධිය ,වැනි ඒවට වැටෙන සල්ලි වලිනුත් මේ වගේ සමාජ සත්කාර වැඩ කොතෙකුත් කරන්නට පුළුවන් .

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 9 หลายเดือนก่อน

      සෑහෙන්න දළදා මාලිගාවෙන් වැඩ කරනවා,,website balanna❤

    • @motivefactoryy
      @motivefactoryy 9 หลายเดือนก่อน

      දළදා මාලිගාවට පඩුරු ආධාර ලැබෙනවා වගේම මාසිකව විශාල වැය ශීර්ෂයක් තිබෙනවා. නඩත්තු, බිල්, සේවක පඩි නඩි, ඇත් පන්තිය පාලන කටයුතු, වගේ විශාල වියදමක් වැයවෙනවා. දළදා පෙරහැරටත් කෝටි ගානක් වැයවෙනවා.

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 9 หลายเดือนก่อน

    දීර්ගායු ලැබේවා ඔබ තුමාට

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน +19

    මෙි රටවලත් හැම වැඩක්ම කරන්නේ අවුරැඩු 20 30 ගැන හිතලා වැඩ කරන්නේ අාඩමිබරයි ❤❤❤❤❤

    • @anandadiasdahanayaka7032
      @anandadiasdahanayaka7032 9 หลายเดือนก่อน

      නිවන් දකිනවා කියන්නෙ ඕකම තමා

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 9 หลายเดือนก่อน +3

    Pin sidda wenawa obla hate... Honda kriyawak... Budusaranai Deviphitai 🙏🙏🙏