බුද්ධ ශාසනය බැබළෙයි සත්‍යය ධර්මය සවන් දෙන මොහොතේ ධර්මය අවබෝධ කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @SanjeewaGamage-ll1fg
    @SanjeewaGamage-ll1fg 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මටත් මේ දර්ශනය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මටත් මේ සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏දීර්ඝායුශ ලැබේවා ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pannalaseelawala8298
    @pannalaseelawala8298 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වාහාන්සේලාට මගේ නමස්කාර වේවා,

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 10 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා !!!
    සාදු සාදු සාදු !!!

    • @manamperiupul
      @manamperiupul 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏 අරහතුන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවි !!!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +10

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @swarnahettiarachchi9493
    @swarnahettiarachchi9493 19 วันที่ผ่านมา +1

    දිනපතා දහස් ගණනින් අසරණ සත්ත්වයන් මෙ සසරින් එතෙර කරන ඔබවහන්සේට නිදුක් නිරෝගි බව හා දීර්ගායුශ පතමි.මටත් මෙ ධර්මය අවබෝධ වේවා

  • @hmshiransanjeewagunawardha1260
    @hmshiransanjeewagunawardha1260 วันที่ผ่านมา

    සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @aidaathukorala9592
    @aidaathukorala9592 15 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු වන්දනීයවු,පූජනීයවූ, ස්වාමීන් වහන්ස දීර්ගායු වේවා සුවපත් වේවා මෙසේ වන්දනා කරන ඔබවහන්සේ අලුයම් කලයේදී මා මුවින් පිටවුනේ අනුත්තරං පුඤ්ඤ කෙත්තං ලෝකස්සාථි යන වචන පෙලයි තෙරුවන් සරණයි.

  • @kaushallyasl6734
    @kaushallyasl6734 9 หลายเดือนก่อน +2

    උතුම් ආර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 අනුකම්පා ව දයාව කරුණාව පෙර දැරි කරගෙන උතුම් සමිදුන් ශ්‍රි සද්ධර්ම ය දේශනා කරන අයුරු සුංදරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස ..නිවෙනවා පුදුම ව්දියට.
    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.....
    Teruwan saranai....
    Pinwat swameen wahanseta..

  • @asharikawijeweera6485
    @asharikawijeweera6485 ปีที่แล้ว +2

    Sadu sadu sadu mulu lowama sathya dahamen senasewa! Me dahama eseemata lebeemamath senaseemak! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +6

    ගෞරවනීය ස්වාමින් වහන්ස . ඔබ වහන්සේගේ ධර්ම දේශනා 4 ක්වත් දිනකට අහන්න පුරුදු වෙලා ඉන්නවා .. ඒ තරම් සුන්දර නිර්මල දේශනා මින් පෙර අසා නැති තරම් .. මින් පෙර යමක් කියා දුන් සියලුම ස්වාමින් වහන්සේලාටත් මගේ ගෞරවය පුද කරනවා...ඒත් කවදා හෝ දිනයක මේ අවබෝධය ලැබෙන තුරු මම හැමදාම අහනවා .. මගේ දරුවන්ටත් මෙය අසන්නට හිත් පහල වේවා ... ස්වාමින් වහන්ස බොහෝ වෙහෙස
    වී ඔබ වහන්සේ කරන මේ සත් ක්රියාව දැනටමත් බොහෝ දෙනෙක් වෙත පැතිරිලා තියෙනවා .. ඔබ වහන්සේට පින් සිදු වෙනවා ... අන්ධයන් වගේ අත පත ගෑ අපට ඔබ වහන්සේ මහා ශක්තියක් .. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @nandaathauda7221
    @nandaathauda7221 ปีที่แล้ว +2

    🙏🙏🙏 sadhu sadhu saadhuuu..... Maagee namaskarayama wewaaa...saadhuuu samma sambudu saranai...🙏🙏🙏

  • @Padmini-Menike
    @Padmini-Menike 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි ,ගව්රවනීය පූජනීය ගුරුපියානන් වහන්ස ,මේ ධර්ම සාකච්ඡාව නම් පූජනීය නීරෝධ ස්වාමීන්වහන්සේ සමගද කියලා අහනකොටම මටත් සිතුනා. සාදු සාදු . පොදුවේ ගත්තහම ගිහි පැවිදි සියලු දෙනාටම එකසේ වැදගත්ම ධර්ම සාකච්ඡාව. සියලුම බුද්ධිමත් තරුන,වැඩිහිටි ගව්රවනීය ස්වාමීන්වහන්සේලාට මේ සත්‍යය ධර්මය වැටහී ගම් බිම් නගර සිසාරා සුලගක් සේ පැතිරේවා යි මගේ ඒකායන ප්‍රාර්ථනාවයි. පූජනීය ඔබවහන්සේගේ අවංක සතුට,සිනහව,ආශීර්වාදය ලෝකයේ දුකින් පෙලෙන සියලු සත්වයන්ට එකසේ ලැබේවා.!! සියලු සම්‍යක්දෘශ්ටික දෙවියන්ගේ රැකවරණය ඔබවහන්සේට ලැබී දීර්ග කාලයක් නිදුක් නීරෝගීව වැඩවාසය කරත්වා.සම්මාසම්බුදු සරනයි පූජනීය ඔබවහන්සේට .🙏🙏🙏🙏

  • @Gunasekara-gh9sg
    @Gunasekara-gh9sg 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏මේ ගාල්ලෙ
    ඇල්පිටියෙ ස්වාමින් වහන්සේද අපෙ ස්වාමින්වහන්ස සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @NilmniNoilmni
    @NilmniNoilmni 2 หลายเดือนก่อน

    මාත් කොහොම හරි මේ උතුම් දහම අවබෝධ කරගන්නවාමයි අනෙ පින්වත් සාමින් වහන්ස ඔබ වහන්සේ දිර්ගායු වේවා සාදු සාදු සාදු පාද නමස්කාර වේවා

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +2

    Sadu sadu sadu ....teruwan saranai bohomapin පින්වත් ගරු arryanwahansa ....සුවපත් වේවා ......🙏🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 4 หลายเดือนก่อน +4

    අපගේ නිරොධ ස්වාමීන් වහ⁣න්සේගෙ ධර්ම දෙසනාව දො මෙ උතුම් දෙසනාව කියලා මට සිතුනා ස්වාමීන් වහන්ස ......සාදු සාදු සාදු මාගෙ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු මාගෙ පින්වත් ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ද මාගෙ නමස්කාරයම වේවා පින්වත් නිරෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහසඝරුවනට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏☸️❤️

  • @jmnsandanayakasandanayaka1169
    @jmnsandanayakasandanayaka1169 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @chandrairangani4378
    @chandrairangani4378 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.............

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +8

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලාට පාද නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +2

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට
    🙏🙏🙏
    උතුමි ශ්‍රී සද්දර්මය සියඵ දෙනාටම ඇසෙත්වා 🌷🌷🌷

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +7

    උතුම් ඔබ වහන්සේ ගෙ මහා කාරුණික උතුම් ධර්ම ය අසරණ පෘතග්ජනයන්ට සාංදිට්ඨිකයි.ආර්යන් වහන්ස, මමද ඔබ වහන්සේ සරණ යමි. ඔබ වහන්සේ ගෙ ආශිර්වාදය පතමි .

  • @kusummanike1539
    @kusummanike1539 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වමක්ස.
    ඔබ වහන්සේලා දෙනමගේම ඉතාමත් භක්තියාදරයෙන් පාද වන්දනා කරමි.
    තෙරුවන්සරණයි. දීර්ඝායු වේවා.

    • @MadushaNishali
      @MadushaNishali 14 วันที่ผ่านมา

      Dtrs0} g😂 X😊

  • @reginadesilva8152
    @reginadesilva8152 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @Nirvanaya5871
    @Nirvanaya5871 4 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට නමස්කාර වේවා,පූජනීය උතුම් ස්වාමින්වහන්ස ඉතාමත් සාරවත් සිතෙ එකඟතාවයකින් මෙම දේශනා ශ්‍රවණය කරද්දි සමහරඇතැම් කරුණු එකවරම දැනෙනවා නව පිබිදීමකින් වාගෙ පූජනීය ස්වාමින්වහන්ස.
    ලොවුතුරා සම්බුද්ධ රජාණන් වහන්සේ නමකගේ සම්බෝධි ස්වභාවය ශ්‍රද්ධාධික, වීර්යයාධික සහ ප්‍රඥාධික ලෙස දැක්වෙනවානේ පූජනීය ස්වාමින්වහන්ස. එතකොට ඒ ඒ ස්වභාවය අනූව ඒ ඒ බුදුවරුන්ගේ ආයු ප්‍රමාණයත් , එවගේම පාරමී කාලාන්තරයත් දැක්වෙනවානේ. ආයු ගත හොත් වර්ෂ අසංඛ්‍යෙය, අසුදාහක්, පන්දහසක් ආදී ලෙසින්...
    එවගේම පාරමි කාලාන්තරය අසංඛ්‍යය්‍ය කල්ප හතර, සොළොස් කල්ප, අටලොස් කල්ප ලෙසත් පූජනීය ස්වාමින්වහන්ස...
    මෙහිදී ගෞතම බුද්ධ ශාසනය අසංඛ්‍යෙය කල්ප සතරක් නම් මෙකල නිර්වාණය අවබෝධය හෙවත් නිවීම ලබන්නේ ප්‍රඥාවෙන් ඉතා උසස් පිරිස නේද පූජනීය ස්වාමින්වහන්ස, එනිසාමනේ වර්ෂ 5000ක අධිෂ්‍ඨානයක් තියෙන්නේ... ඒ නිවක් දකින්න පාරමී පිරුවන්ගෙ කාලයත් කල්ප සතරක්නේ. අවබෝධය ලබපු තැන නේ බුද්ධ වැඩ සිටින්නේ. එසේනම් පූජනීය උතුම් ස්වාමින්වහන්ස මෙකල නිවීම ලබා පිරිනිවන් පාන පිරිසගෙත් පාරමී කාලයත් අසංඛ්‍යෙය කල්ප හතරක් නේද පූජනීය ස්වාමින්වහන්ස...කෙලෙස් ස්වභාවයන් යනු (සිතමනේ) චිත්තන්ෂණ නම් චිත්තක්ෂණ 5000 ක දී නිමාවේ දී ඒ පිරිස පිරිනිවන් පානවා නේද, සිත පිරිනිවන් පානවා නේද පූජනීය ස්වාමින්වහන්ස, මේ ස්වභාවය ගණන් කළ නොහැකි මුත් අපට දැනෙනවානෙ දැනුත් තව මෙච්චර සුළු ප්‍රමාණයයිඩඅපගෙ කෙලෙස් ඉවර වෙන්න තියෙන්නේ මෙපමණක්ම ගෙවිලා කියලා වැටහෙනවානේ පූජනීය ස්වාමින්වහන්ස...
    අතිශය උතුම් මාගේ උතුම් පූජනීය ගුරුඋතුමන් වහන්ස මේ ධර්මය තරම් ආශ්චර්යයක් තව කොහේද, කෙසේද, කෙලෙස නම් දරා ගන්නද, මේ දැනීම වචනයට ගලපන්නේත් මොනතරම් අපහසුවෙන්ද, එකවරම මහ ගොඩක් දැනෙනවා ව⁣ාගෙයි පූජනීය ස්වාමින්වහන්ස,
    එකාකාරව ගලායන නිවුණු සුවය සැනසුම සතුට හිස් බව නිස්කලංක බව දැනෙන කොට මංඉකොහොමද පූජනීය උතුම් ඔබවහන්සේ ට වන්දනා කරන්නේ අගයන්නේ යැයි සිතෙනවා පූජනීය ස්වාමින්වහන්ස, ඔබවහන්සේ නොවෙද මේ සුවය සැපත ලොවටම උදා කර දෙන්නේ..පොතක පතකවත් නැති සද්ධර්ම ගාම්භීරත්වය දරාගන්න පූජනීය උතුම් ඔබවහන්සේ නේද ⁣කමටහන සරලව කියා දීලා අපට ප්‍රඥාව අවදි කළේ පූජනීය ස්වාමින්වහන්ස,
    මට දැනෙන යම් ස්වභාවයක් වේද , වචනයෙන් අගයා නිම කරන්න බැරි යම් ස්වභාවයක් වේද එය ම අතිශය උතුම් පූජනීය කාරුණික ලොව එකම ව⁣ෙිනා ගුරුඋතුමන් වහන්සේ ට නමස්කාරක්ම වී වන්දනා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷 🙏🪷

  • @amilasampathsilva12
    @amilasampathsilva12 ปีที่แล้ว +3

    ලක්ශ ගන්න අර්‍ය්යන් වහන්සේලා මේ මිහිමත පහල වේවා!!! සාදු🙏සාදු🙏සාදු🙏

  • @rajapakshakarunawathi6156
    @rajapakshakarunawathi6156 10 หลายเดือนก่อน +3

    මම ගොඞක් ධර්මය අහනවා මට තාම ධර්මය අවබෝද වෙලා නැහැ මම අවුරැදු 70ක්⁣ වෙනවා අපේ හාමුරැවනේ මට අවස්ථාවක් ලබා දෙන්න. ඔබ වහන්සේට තෙරැවක් සරණයි.

    • @Nirvanaya5871
      @Nirvanaya5871 9 หลายเดือนก่อน +2

      තෙරුවන්සරණයි ඔබට,
      වප් බොහෝ දේශනයයි, බාහිර අභ්‍යන්තර දේශනයයි නිතර නිතර නිතරම අස අසාම නුවණින් විමසන්න..ඔබට සත්‍යය දහම අවබෝධ වෙනවාමයි...තපෝවනයෙන් හැර ඔබට වෙන සරණක් නම් ලැබෙන්නෙ නැ...උත්සාහ කරනු මැනවි...උතුම් ස්වාමින්වහන්සට කෙටි පණිවුඩයක් තබා දිනයක් වෙලාවක් ලබා ගනු මැනවි..ඔබට ඉක්මනින් මේ සත්‍යයදහම අවබෝධ වේවා..තෙරුවන්සරණයි !!!

    • @Nirvanaya5871
      @Nirvanaya5871 9 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයි උතුම් පූජනීය ස්වාමින්වහන්ස,
      සියලු සත්වයින් දුකින් මුදවා ගැනීමේ ⁣යෝධ බල යෝධ ශක්තිය තව තව ඔබවහන්සේ ලැබේවා, ඔබවහන්සේ සතු ඒ ආවේණික දේශනා ප්‍රාතිහාර්යය මේ ලොව කිසිවෙකුටත් නැ..ආයතන විමසන ප්‍රබල කමටහනයි දේශනා ප්‍රාතිහාර්යයි තාදී ගුණයයි තිබෙන්නෙ ඔබවහන්සේ ට පමණමයි..ඉන් ඵල ලබන අහිසක මිනිසුන් නිවනින් සැනසේවා...තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏💮💮💮

  • @ayeshaperera3500
    @ayeshaperera3500 10 หลายเดือนก่อน +1

    Meka thama ekama sepaya ariyanwahanseta namaskara wewa

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +3

    ඉතාම ආශ්චර්යයි අනේ සාදු සාදු සාදු මෙි උතුම් දහම සියලු දෙනාට අවබෝධ වෙිවා

  • @hemanthasarath7333
    @hemanthasarath7333 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ මාගේ උතුම් වුඅ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹පිංවත් අර්‍යන්වහන්ස හරි සතුටුයි මමත් කොහොම හරි අවබෝද කරනවා මම නිතරම බන අහනවා 🙏🌹🙏🌹🙏🌹

  • @pushparuchirani8350
    @pushparuchirani8350 ปีที่แล้ว +7

    සාදු ..සාදු ...සාදු... ආර්යයන් වහන්ස මෙයයි සත්‍යය දහම ..🙏🙏🙏🙏ඔබවහන්සේට නිදුක් නිරොගි දිර්ගායුෂ අදිෂ්ටාන කරමි .......🙏🙏🙏🙏🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!

  • @MaliniWeerasekara-z7j
    @MaliniWeerasekara-z7j ปีที่แล้ว +1

    ඔබ වහන්සේලාගේ උතුම් පැතුම් එලෙසින්ම ඉටුවේවා.

  • @clean158
    @clean158 ปีที่แล้ว +8

    එයමයි සාංත එයමයි ප්‍රනීත ආස්චර්‍ය අත්භූතයි ඇස් ඇත්තෝම දකිත්වා ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 අැත්තටම ගොඩක් සතුටුයි මෙි ධර්ම දේසනා ශුවණය කරද්දී ඔබ වහන්සේට මනසින් පාද නමස්කාර වෙිවා 🙏 ඔබ වහන්සේට මෙි චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වෙිවා 🙏 බුදු සසුන බැබලේවා 🙏 🙏 🙏 🙏 🙏

  • @AwasanaBawaya
    @AwasanaBawaya ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි යහපතක්ම වෙවා අර්‍යන්වහන්ස ❤️❤️🙏🙏 වැඩි වැඩියෙන් සුවමින් වහන්සේලා අවබොද වෙවා 🙏

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස ඔබ වහන්සේ අති විශේෂ මේ දේශනා නතර කරන්න එපා මම වගේ දහම් පිපාසයෙන් සිටින සියලු සත්වයන්ට පිහිට වෙන්න තව කාලයක් කරගෙන යන්න ආර්යයන් වහන්සේ ට වීර්යය ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු

  • @KeerthisingheHettiarachc-ew5ce
    @KeerthisingheHettiarachc-ew5ce ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu.. Oba Wahanseta deergayu Labewa..!!! Ratama awadi karana sekwa...

  • @anojasenanayake7984
    @anojasenanayake7984 ปีที่แล้ว +9

    බුදුන් දෙසු පරම සත්‍යය දර්ශනය මෙයයි ...ධහමින් සාසනය ආලෝකමත් වෙලා...ලෝක සත්වයා දුකින් මුද්වා ගැනීමට පහලවු උතුම් බුද්ද පුත්‍රයාණන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා !🙏🙏🙏 හටගන්න හටගන්න ..අරමුනේ සත්‍යය දැකීමමයි ...අශ්චර්‍යක් හිමියනි....නමස්කාරය වේවා ..! ! ! 🙏🙏🙏..සුවපත් වේවා !දිර්ඝායු වේවා ! ! ! 🙏🙏🙏

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස ,
    මේ සතුට ආශ්චර්යයි පූජනීය ස්වාමින්වහන්ස..ධර්මය අපූරුවට අවබෝධ කළ උන්වහන්සේත්, ඒ සතුටට සවන් දෙන ගුරුහිමි වූ ඔබවහන්සේත් එක්ව සතුටින් හිනැහෙන අතරේ මම ද ඒ සතුට උතුරන සිනහවට එක්වුණා සත්තයි පූජනීය ස්වාමින්වහන්ස ..
    පූජනීය උතුම් ඔබවහන්සේ කියාදෙන මේ සදහම් මාර්ගය උතුම් ස්වාමින්වහන්සලා මෙහෙණින් වහන්සේලා අතර වඩ වඩාත් පැතිරෙනවානම් සතර දිග්භාගයේ සිටින තවත් බොහෝ පිරිසක් මේ සත්‍යය දහම දකිනවා නේදැයි මට සිතුණා. වචනයෙන් විස්තර කළ නොහැකි වූ ද, දන්නා කාලයේ පටන් මගෙ එකම වීරයාණන්වහන්සේ වූ මගෙ ගෞතම සමිබුදු පියාණන් ගැන යළිඳු මෙහොතකට අපරිමාණ ගෞරවාදරයක් ඇති වුණා..සියලු බුදුවරු දේශනා කරන එකම සත්‍යය අනේ අතරමං වූ අපට පූජනීය තපෝවනයේ අතිඋත්තරීතර සමිදාණන් අපට කියාදුන්නා. ස්තුතියි ස්තුතියි ස්තුතියි පූජනීය සමිඳුනි...
    මේ උතුරා දෝර ගලා යන සතුට ගුරුවර සමිඳු සමඟ හැර වෙන කා සමඟ නම් බෙදාගන්නද දෙවියනේ...ඔබවහන්සේ අප හැමගෙ දෙඅැසයි ප්‍රාණයයි....
    පූජනීය ගුරුඋතුමන් වහන්ස, අපි මෙන්න මේ සතුටයි හැමදාම සෙව්වේ...අප ලබන ඒ පිවිතුරු සතුටෙහි අයිතිය ඔබවහන්සේ ටයි තපෝවනය චැනලයටයි සමිඳුනි...
    අනේ ගොඩාක් පිං ගොඩාක් ම ස්තුතියි පූජනීය සමිඳුනි...
    පිං පුරා සිත් පුරා තුති පුදා දවසම ලිවිය හැකියි සමිඳුනි..දවසම ඔබවහන්සේ ට වන්දනා කරගෙන ම ඉන්න ඇතිනම් යි සිතනවා මට...!!!
    ධර්මය අවබෝධ කර සතුටින් හිනැහෙන පූජනීය ඒ සඟරුවන් වහන්සේටත්, හැමදාම ලොවුතුරු වූ උත්තම වූ අසමසම පූජනීය ගුරුසමිඳුටත් සැදැහැයෙන් වන්දනා කරමි. ස්තුතියි පූජනීය සමිඳුනි.
    පූජනීය සමිඳුනි, ධර්මය තරම් සොඳුරු වචන පෙළක් මට වෙන නම් නෑ සත්තම සත්තයි.
    තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට සමිඳුනි !!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anusharajapakse991
    @anusharajapakse991 11 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ආර්‍ය්‍යන් වහන්ස
    නියමම බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි දැන් දකිනවා ආර්‍ය්‍යන් වහන්ස
    මේ නම් දකින්නම කාලයයි
    මේ අවස්ථාව මඟ හැර ගත්තොත් ආයි අපිට කාලයක් නැහැ
    සංසාරේ දුකටමයි වැටෙන්නේ
    සංසාරේ පිං ඇත්තෝ මේ දහම ගනිත්වා

  • @sunandaariyathilaka7019
    @sunandaariyathilaka7019 ปีที่แล้ว +5

    නැවත වතාවක් ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු!!

  • @luckshmisilva8632
    @luckshmisilva8632 ปีที่แล้ว +2

    සත්‍ය දහම දෙසනඔබවහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා.

  • @soundharyalahari-f3t
    @soundharyalahari-f3t หลายเดือนก่อน +1

    සාදු🎉 සාදු🎉 සාදු🎉 සාදු

  • @gothamikumari5126
    @gothamikumari5126 ปีที่แล้ว +2

    සාදු 🙏
    සාදු 🙏🙏
    සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි!
    ස්වාමීන් වහන්ස
    දහම් රසය සියලු දෙනාටම දැනේවා!!!

  • @neetharathnayake4368
    @neetharathnayake4368 ปีที่แล้ว +2

    සාධු ..සාධු ..සාධු ....ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @chithakalokuhetti3444
    @chithakalokuhetti3444 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු අපටත් ඔබවහණ්සේලා
    හමු විමත් ලොකබාග්‍යයක් ස්වාමීණි සාධු සාධු සාධු සාධු

  • @anoma1988
    @anoma1988 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DhammiKumuduni
    @DhammiKumuduni 5 หลายเดือนก่อน +1

    නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏

  • @KanthiKanthi-os5zl
    @KanthiKanthi-os5zl ปีที่แล้ว +2

    සාදු සාදු සාදු යහපතක්ම වේවා

  • @Kusumalatha-t6d
    @Kusumalatha-t6d 10 หลายเดือนก่อน +1

    උතුම් අාර්යයන් වහන්සේලාට නමස්කාර වේවා...🙏🙏🙏

  • @sasaragamananimawatv1695
    @sasaragamananimawatv1695 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 6 หลายเดือนก่อน

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @kumariwasala848
    @kumariwasala848 ปีที่แล้ว +6

    මෙය නම් මාහා ආශ්චර්යක්, ස්වාමීන් වහන්සේගේ මහා කරැණාවෙන් ලොවක් නිවෙනවා, මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා

  • @indranikulasooriya6302
    @indranikulasooriya6302 ปีที่แล้ว +2

    අනේ මගෙත් මේ විදියට හිත නිදහස් වෙනවනම්.සාදු සාදු.

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai

  • @dayapanawala
    @dayapanawala 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu obawahansela labana niramisa suwaya waha waha matada loka sathwayatada labewa labewa labewa

  • @smilllife9315
    @smilllife9315 ปีที่แล้ว +2

    ඇත්තටම ආර්‍ය්‍යයන් වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි . නිදුක් නිරෝගී සුවපත් බව ම ලැබේවා ! මේ ලස්සන දහම අප වෙනුවෙන් මේ දුකින් ම්දීම සදහා පෙන්වා දෙන අයුරු .දැන් තමයි මම සැබෑවටම බුදුන් වහන්සේ දැක්කෙ.උන්වහන්සේ ඒකයි දේශනා කලේ දර්මය තුලින් උන්වහන්සේ දකින්න කියල .පුදුම සතුටක් මට තියෙන්නෙ .මම මුලු ලෝකය ම දිනුව වගේ.

  • @PathmalathaAlagiyawanna-yy5dv
    @PathmalathaAlagiyawanna-yy5dv 4 หลายเดือนก่อน +1

    නමස්කාරාවෙවා පින්වත් අපෙ ස්වාම්න්වහන්ස ඔබට දිර්ගායුස ව්‍රෙවා සදු...සාදු...සාදු

  • @bmkbandara3762
    @bmkbandara3762 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ආර්යයන් වහන්ස තෙරුවන් සරණයි !🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්සේ ට..නමස්කාරය වේවා !!

  • @gunasiriakurugoda7697
    @gunasiriakurugoda7697 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼Sadu Sadu Sadu

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +3

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 หลายเดือนก่อน +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pradeepikaillukkumbura7466
    @pradeepikaillukkumbura7466 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarangi theruwan sarangi theruwan sarangi.

  • @ruvinividanaarachchi1590
    @ruvinividanaarachchi1590 9 หลายเดือนก่อน +1

    සුපටිපන්න ගුණයෙන් , 🙏🙏🙏
    උජුපටිපන්න ගුණයෙන්,🙏🙏🙏
    ඥාය පටිපන්න ගුණයෙන් 🙏🙏🙏
    සාමීචිපටිපන්න ගුණයෙන් 🙏🙏🙏
    යුතු ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අෂ්ටාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නය නිසාවෙන්ම මේ පෘථිවි තලය බබළනවා..................
    ඒ උත්තම අෂ්ඨාර්ය පුද්ගල ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️දෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබවහන්සේ නිදුක් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
    නිරෝගී වේවා සුවපත් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️මොහොතකටවත් කායික වාචික මානසික කිසිදු පීඩාවක් නම් ඇති නොවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ලෝක සත්වයා අසරණ වෙලා ඉන්නේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ අයට පිහිට වෙන්න ඕනේ කියලා ඔබ වහන්සේට ඇති වූ මේ මහා කරුණාවට
    පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️
    ඔබ වහන්සේගේ කරුණාබර වදන් මේ දේශනාවන් අසා සිටින සෑම කෙනෙක්ගේම පුදුමාකාර විදිහට හිත නිවෙනවා අපෙ හාමුදුරුවනේ..........

  • @kamalranasingha4846
    @kamalranasingha4846 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ගේ ධර්මය පැහැදිලි අවබෝධ කරන්න වාසනාව ලැබේ වාම

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 7 หลายเดือนก่อน +1

    මේ වගේ දේශනාවක් අහනකොට පුදුම සැනසීමක් හිතට දැනෙන්නෙ. ඹබ වහන්සේගේ පාද නමස්කාර කරමි.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 දවසක් මම රෑ ධර්ම දේශණාවක් ශ්‍රවණය කලා අනේ අවංකවම ස්වාමින් වහන්ස මට රෑ එල්ලවෙමින් නින්ද ගියේ නෑ. පසුදා වැඩෙත් ගියා. කිසිම අපහසුතාවක් වුනෙත් නෑ. මේ දේශණා ශවණයේදී තමා අපේ ගැටලුත් ලිහෙන්නේ 🙏🙏🙏🙏

  • @charmainekarunatilleka4471
    @charmainekarunatilleka4471 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමස්කාර වේවා!

  • @padmi671
    @padmi671 ปีที่แล้ว +2

    samadenata medahama awadodayaweea 🙏🙏🙏🙏🙏🙏

  • @padmi671
    @padmi671 ปีที่แล้ว +1

    aneme swamin wahansa wadainnekoheda namdar akadenna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  ปีที่แล้ว

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴

  • @aththanayake6896
    @aththanayake6896 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @EgGunawathi
    @EgGunawathi 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu

  • @reetashamali6998
    @reetashamali6998 9 หลายเดือนก่อน +1

    Sadu sadu ❤❤

  • @chandikawasantha11
    @chandikawasantha11 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu 🙏

  • @sarojarenuka2673
    @sarojarenuka2673 ปีที่แล้ว +2

    Sadu sadu namaskara wewa
    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @BMallika-x1i
    @BMallika-x1i 5 หลายเดือนก่อน +1

    Sadu matah awaboda wewa

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว +2

    Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa obawahanseta da mage namaskaraya ma sadu sadu sadu
    Man thama anubudu piyanan wahanse samaga eda kuda daruwa gana katha kala nevy eke kena theruwan saranai

  • @ranirani6831
    @ranirani6831 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 หลายเดือนก่อน +1

    නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු

  • @tempsilva3014
    @tempsilva3014 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @damithudaya4742
    @damithudaya4742 ปีที่แล้ว +4

    නිවන් දකින්න කාලයයි 🙏🙏

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +3

    Sadhu....Sadhu....Sadhu
    🙏🙏🙏

  • @SedeviTelas-es2bv
    @SedeviTelas-es2bv 11 หลายเดือนก่อน +2

    2500 kin buddha kalpaya awasanai kiwwata denui arabeema.looka sthwayaa hithanawata wada sasarin godayavi me yana vidihata.saadu saaadu saadu.swaminwahansa saadu saadu saadu.obawahansege daru paramparawa wediwenawaaa.obawahansege gola paramparawath dukvindina minisun godadamavi.obawahanseta digayuwewaa

  • @pererachaminda9089
    @pererachaminda9089 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දුරකථන සාකච්ඡා පමණයි මම අහලා තියෙන්නේ නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ලැබිලා නැහැ . කරුණාකර ධර්ම දේශනා අඩංගු link එකක් ලබාදෙන්න පුළුවන්ද ? තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @thushariwijesinghe3646
    @thushariwijesinghe3646 2 วันที่ผ่านมา +1

    🙏

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h ปีที่แล้ว +2

    Sadu...sadu...sadu...

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 10 หลายเดือนก่อน +1

    අනේ සාදු සාදු සාදු ඒ උත්තම කවදාද උදා වන්නේ මහා ප්‍රාඥායානන් වහන්සේ ට මාගේ පාද නමස්කාර ය වේවා

  • @Nirvanaya5871
    @Nirvanaya5871 7 หลายเดือนก่อน +2

    පූජනීය ගුරුඋතුමන් වහන්ස,
    ධර්මය අවබෝධ කළ ඒ උතුම් ස්වාමින්වහන්ස විනාඩි 18දී කියනවා ගිහි ජීවිතය ගිනිගෙයක්. මහණ වුනේම නිවන් දකින අදහසින් පිරිසිදු අරමුණින්...මහණ වූ පමණින් සංඝ නොවෙයි නේදැයි මට සාතුණා. ශ්‍රමණ වේශය මුත් ධර්මය අවබෝධ කළ සිත සංඝ හෙවත් ආර්යය. එවිට ශ්‍රමණ කෘත්‍යය සම්පූර්ණ කළ හිමිවරු ආර්යය මහා සංඝ රත්නයයි..
    අනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 බුද්ධ ශාසනය කියන්ටන් එහෙනම් දහම අවබෝධ කරන සිත. එතනයි බුද්ධ ශාසනය නේද සමිඳුනි..සාදු සාදු සාදු 🙏🪷 ...
    සදහම් පුරාවතක් විවර වුණා ඒ විනාඩි 18දි සමිඳුනි...
    විකෘතිව විනාශ වන සම්මුති බුදු සසුන ආර්යය බුදු සසුන ලෙස මනාව පිරිසිදු කරන තපෝවනය චැනලයට පූජනීය උතුම් ගුරුදෙවිදුට හා ඉන් ඵල ලබන මෙවන් ආර්යය හිමිවරුන්ට තුති ජය වේවා තුති ජය වේවා...
    සාදු සාදු සාදු 🙏🪷 🙏🪷 🙏🪷 ...
    සම්බුදු සසුනේ පුරාවත හෙළි වූ වගයි..තපෝවන ගුරු සමිඳුනි ඒ හිමිවහන්සේ විනාඩි 20දි ඉල්ලා සිටි පරිදි මටත් ආයාචනා කරන්න සිතුණා " අනේ නොනිදා හෝ" දිගටම අපට පිහිට වන්න කියා...
    වෙනකක් නිසා නොව ඔබවහන්සේ ට විතරයි මේ අමිල අමා මහ පෙළහර පාන්න හැක්කේ සමිඳුනි...එනිසා කරුණාවෙන් ඒ ආයාචන ඉවසා වදාරණ සේක්වා සමිඳුනි...
    පූජනීය ගුරුඋතුමන් වහන්සේට , සියලූම ආර්යය සංඝ රත්නයට හදවතින්ම වන්දනා කරමි..සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏