ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපිත් Jvp එකට දීලා දැන්නම් රෙවීගෙන එන්නෙ 🙂❤️
මම බයියෙක්.... ඒත් මේක නම් පට්ටම පට්ට.. ප්‍රසාද් මහත්මයා කතා කරනව අහන් ඉන්නත් ආසයි ❤❤
ඇත්තටම ප්‍රසාදගේ කතාව අහගෙන හිටියේ හරිම අසාවෙන් හොද දැනුමක් තියෙනවා දක්ෂයෙක් 🎉
එකෙන්ම
සීයාගේ කොල්ලෙක් Here. රාජපක්ශල බලයට ඇවිත් පවුලේ හැමෝම කැබිනට් එකට අරගෙන බලය බෙදාගන්නවට පොඩ්ඩක් වත් කැමති නැති එකෙක්. ඒත් මේ වෙලාවේ අපි වෙනුවෙන් හඩක් නගන විපක්ෂේ ඕනේ එකෙක්ට අපි සපෝර්ට් බ්‍රෝ . ප්‍රසාද් මරු .උබල දෙන්න කොහොමත් මරු .
Amooooo genath❤️ දැක්ක ගමන් ආත්මීය සුවයක් දැනුනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉරාජ් කියන්නේ වැඩ්ඩෙක් ආදරේ මිලි ❤️ ප්‍රසාද sir ❤
අද නම් ගෙනත් තියෙන්නේ නියම බුලට් එකක් ❤❤❤❤❤❤❤❤
දවසක ලංකාවේ ආදරණීයම ජනප්‍රිය ඇත්ත කතා කරන්න හදවතට දැනෙන දේශපාලඥයෙක් වෙනවා ප්‍රසාද් සර්..ඔබට ජයවේවා
සුපිරිම ඩයල් එකක් අද ගෙනත් තියෙන්නේ ❤ බොසාට පාර්ලිමේන්තුවේ කතා කරන්න හම්බවෙන්නෙ මොන වෙලාවෙද ඒ ටයිම් එකේ සුපිරිම කතාවක් කරනව❤ Respect prasad sir ❤❤❤
සහතික ඇත්ත
අපේ ඉල්ලිම ඉටු උනෙ Thank iraj ❤ චාමර සම්පත් ගෙන්න අපේ අහිංසක ඉල්ලිමක් 😊
Patta athal 😂😂😂😂😂😂😂😂❤❤❤❤❤ane හිනා wennath පුළුවන් ..දැනුමකුත් ලැබෙනවා Patta aneee ❤❤❤❤❤❤❤❤
ගම්පහට ආලෝකයක් 🇱🇰🇱🇰 ප්‍රසාද් 👌👍🇱🇰
සිමාන්‍ය ත්‍රී ස්ටාර් හෝටලයක කෑම වේලක් උනත්කමිසය ඉල්ලාගෙන ඇඳපු එවුන්ටබෙල්ට් එක ඉල්ලගෙන ඇඳපු එවුන්ටඒක සෙවන්ස්ටාර් කෑම වේළක්. උන්ට මේවා මැජික්
පට්ට කතාව...👌
ඔන්න Genuine මිනිස්සු. Updated මිනිස්සුචින්තනයෙන් පවා නිදහස් මිනිස්සු 🇱🇰❤️
පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනේ මෙන්න මේවගේ පොරවල් බන්.. බලන්න ඉන්න ආතල් එක .. මුන්ගේ හිත්වල කුහකකම නෑ.. මුන් ලෝකේ දැකපු කොල්ලෝ.. ❤️🍻 😉
ඔව් නෙ බං පට්ට පොරවල් නෙ ....😂😂😂
😂🤣😂
යකෝ ගොං ආතල් ගන්නද පාර්ලිමේන්තුවට යන්නේ
පට්ට පොරවල්😂😂😂
😂😂 අනේ යකෝ.
ප්‍රසාද් ඇත්තටම පාර්ලිමේන්තු හිටියේ යුතු කෙනෙක් මම නම් නාමල්ටවත්, සජිත්ටවත් චන්දෙ දුන්නේ නෑ. හැබැයි මාලිමාවට නම් මලත් දෙන්නේ නෑ
මිලිියා ඉරාජ නියම කටවල් තුන 👍👍👍👍👍❤❤❤❤❤
ප්‍රසාද් මරු. ඇත්ත කතා කරනවා.
අපි අසම පුද්ගලයක් ගෙනාව මිලි විරාජ්.. ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️ ජයවේවා 🎉🎉🎉❤❤❤
මම ටොයියෙක්...ඒත් පුසාද් ට කැමතියි...❤❤❤
මම කැමතිම චරිතයක්.කතාවෙන්ම උගත් කම තේරෙනවා.ඇත්තටම පාර්ලිමේන්තුවේදී තමන්ට ලැබෙන අවස්ථාව ඉතාමත් හොද විදියට පාවිච්චි කරනවා.ඇත්තටම හොද මනුස්සයෙක්
24:20 ඒ එවන දෙන්නා විවාද වලට එන්නෙත් නෑ ප්‍රසාද් සිරිවර්ධන හරි... කංචන විජේසේකර හරි විවාදෙට එනවා කියලා දැනගත්තොත්... 😂 අඩුම අනුර කුමාරවත් එන් නෑ ප්‍රසාද් එක්ක හරි, කංචන එක්ක හරි විවාද කරන්න... මොකද පොරත් දන්නවා එහෙම ආවොත් හත්පොළේ ගාගෙන යන්න වෙන්නේ කියලා... 💩
ප්‍රසාද් ඉන්න වැඩසටහන් බලන්න මාරම ආසයි අනේ .සුපිරි මොලයක්.සුපිරි හැකියාවක්❤❤❤❤❤
ආසාවෙන් බැලුවා වෙලාව ගියා දැණුනෙම නැහැ !ප්‍රසාද් කියන්නේම සුපිරි මොළයක් ජයවේවා!
ඉරාජ්,මිලි,නියමයිනේ,මම දාර ටොයියෙක්,ඒ උනාටමෑත ඉතිහාසයේ,මහින්ද එනකොට රනිල් ගෙදර යනවා රනිල් එනකොට මහින්ද ගෙදර යනවා, 2015 මහින්ද මහත්තය ගෙදර යනකොටමටනම් ඇඩුනා මෙයාලගෙ දේශපාලනය හරි සුන්දරයි කිසිම දවසක අපට රනිල් මහත්තයා වයිර කරන්න කියලා දීලා නෑ මනුශ්‍යකුගේ වටිනාකම කියලා නිමකරන්න බෑ රනිල්ට චන්දය දුන්නට මහින්දට පට්ටම ආදරෙයි මාලිමවුන් මේ කරන කැතවැඩ ,අනිත් අයට අපහස කිරිම නැවැත්වියයුතුමයි 16:04
හැබෙයි රට බංකොලොත් ....අව්ලක් නැ වයිර කරන්නේ නැනෙ 😂😂😂😂
@@Yashiya90 රට බංකොලොත් උනේ ඒ වෙද්දී තිබ්බ දේශපාලන තත්වයත් එක්ක. බංකොලොත් රට ආයේ රිකවර් කරා රනිල්. උබල වගේ කලගුනයක් නැති හම්පඩ නිකමුන්ට ලංකාවේ කොරගන්න පුළුවන් පුකක් නෑ . ඔහේ හතර වටේ බැන බැන ඉන්නවා ඇරෙන්න. ලංකාවේ හිටපු හැම රාජ්‍ය නායකයාම ලංකාවට අගයක් එකතුකරලා තියෙනවා .
Ammt hukn charitha bn උබල😂
ප්‍රසාද් කියන්නේ තිතටම කථා කරන බුලට් එකක්❤❤❤❤❤
ප්‍රසාද් සර්ට මගේ හදව❤️තින්❤ම අදරේයි මොකද ඔනම දේ ඔන තැනට කතා කරනවා හරි දේ හරියට කල්පනවේන් තිත්ත උනත් ඇත්ත කියන අපේ හදවතේ තවත් නයකයේක් ප්‍රසාද් සර්ට බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ජය වේවා ජය වෙවා ජය වෙවා ජය වෙවා ❤❤❤ 🙏🏽🙏🏽🙏🏽🌸🌺🙏🏽🙏🏽☎️☎️
මං කැමතිම පුද්ගලයෙක්..හොද උගතෙක් බුද්ධිමතෙක්.කතා කරනකොට අහගෙන ඉන්න ආසයි.දැනුම සුපිරි.හරියට අහනදේට උත්තර දෙනවා.හැබැයි ඉන්න තිබුනෙ රනිල් ගාව.😊
Yes...❤
ඇත්ත
මගබලන් හිටිය වැඩසටහනක්... දකුණට ජය! ප්‍රසාද් සර්ට ජය!❤️❤️❤️❤️
ලංකාවට එන්න හිතෙනව මේ සංවාදය බලද්දි❤නියමයි. 😌🥰බයියො කියන්නෙම ජොලියෙ ඉන්න උන් කියල හදවතට දැනුන👍
පුතානෝවත් ගේන්න පුලුවන් නම් මරු! Keep going ❤
ඔව් නෙ බං මරැනෙ😂😂😂😂😂😂😂
ලප කුමාර ගෙනාව නම් 😅😅😅
@@Yashiya90ලපයා එයිද බං 😂
@@DhanushkaRathnayake-ik1xn ලපයා වැඩක් නැ බං පුතානො පට්ට 😂😂😂😂
ඇත්තටම හොද වැඩක්💕💕💕💕👍👍👍👍
Office එකේ වැඩ කරන කරන ගමන් දාගෙන බැලුව ප්‍රසාද්ව දැකලා.. 😂😂 සජබෙ ඉන්න දීප්තිමත්ම චරිතෙ ❤❤❤ ජය වේවා!!!
මේක මාර පට්ට program එකක් බන්... ❤❤❤ මම mega baiyek වෙනවා 😅
❤️
@@IrajShow ඉරාජ් අයියා, චරිත් අබේසිංහවත් ගේමු..ජෙප්පන්ට දුවන්නම දෙන පොරක් තමයි එයත්...
ඔව්.. ඊළඟට චරියව තමයි ඕන...❤️❤️❤️❤️
Time එක ගියා දැනුනෙවත් නෑ 😅 පට්ට පොරක් ❤ 🔥
ප්‍රසාද් සර් සුපිරි 💪💓💚
සුපිරි චරිතයක් ඇවිත් තියෙන්නේ දේශපාලනය මොකක් වුනත් ලංකාවේ පාර්ලිමේන්තු වෙ ඉන්න ඕනි චරිතයක්.❤️❤️❤️🙏🙏🙏
ප්‍රසාද් මහතාට කටානෙ මමත් ඡන්දයක් දුන්න ඔහු දක්ෂ නිසා.
ඉරාජ් ❤🎉මිලී ❤🎉ජය වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
පාර්ලිමේන්තු කැන්ටිම විගණනය කරන එක නම් මරු
චරිත් අබේසිංහවත් ගේමු.,ජෙප්පන්ට දුවන්නම දෙන පොරක් තමයි, එයත්...💚✊
මනුස්සකම තියෙන මිනිස්සු ❤❤❤❤❤❤
පක්ෂබේදයකින් තොරව වටිනා දේශපාකනික තරුණ නායකයෙක්. ප්‍රසාද් මන්ත්‍රීතුමා.. නැවත දවසක සහබාගී කරවාගන්න . මම බයියෙක් මේ වෙලාවෙ ඔක්කොම එකට ආණ්ඩුවේ වැරදිවලට එරෙහිවිය යුතුයි😊
අඩෝ ඉරාජ්. ඔයා score කරනවා! ❤
👌👈👌👈👌👈👌👈
පට්ටනෙ score කරනවා පට්ටනෙ ....එල
❤❤ස්තුතියි ඉර්ජ් මිලින්ද නියමයි ❤❤ස්තුතියි ප්‍රසාද් ❤❤
සුපිරි කොහොමත් ප්‍රසාද් මහතා අතිතයේ හොද අරගෙන අනාගතේ ජිවත් වෙන ධන සිතුවිලි ෆැක්ටරියක්
නියමයි සුපිරි එල ..... super බයියෙක් වීම ගැන පට්ට ආඩම්බරයි ❤
මුළු video එකම බැලුවා.meka balalawath hadiyalla. බැලූ jebayi kuhakayo සෙට් එක 😢😢 thank u iraj aiye oyage අද මෙච්චර fan base ekak thiyena nisa ikmanata ඇත්ත මිනිස්සුන් ට ahanna ලැබෙන්නේ.oyata ගොඩක් pin.කරන හැම වැඩක්ම සාර්ථක තාවයක් සාර්ථක වේවා.😢😢❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
😂😂😂😂 අපි comment දැකලා ඇන්දුනා 🤮🤮🤮🤮
@@nuwanthaperera5479 ane බං උබලා wage පහත් මානසික මට්ටම් tm pacha කියන උන් newei අපි.අනික මේ program eka බලන්නේ මුල් video වල ඉඳන්.හැම video එකකටම comment like කරල ඇති ekak දෙකක් aranne.උබලා wage pacha army, bot ලා හදාගෙන මෙරට comment karanna අමාරුවක් na.කට wahan ඵලයන් wadak බලන්.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nuwanthaperera5479 අනික machan උබලා කොහොමත් andila ඉන්නේ kathaawa hari 🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂 හිනා යනවා බං.උබලා වගේ හොර army hadan comment kala කියලා හිතුවද 🤣🤣🤣🤣😂😂😂😂 හැනෝයි හපොයි 🤣🤣🤣🤣😂😂😂😂 iya බං
සුපිරිම බොසා තමයි ආවේ අද ❤🎉
ජයෙන් ජයම වේවා මැතිදුනි ප්‍රසාද් ☎️☎️☎️☎️
බලාපොරොත්තුවෙන් හිටිය වැඩසටහන ❤❤❤🙏🙏🙏☝️
නියමයි නියමයි අද නං නියමයි ♥️🧡
ප්‍රසාද් සර්... ❤️❤️
නියම අදහස් දරණ ස්වාදීන සජබයියෙක් ❤❤❤
Wow excellent person, නමුත් මම දාර බයියෙක් ❤❤❤❤
සුපිරි වැඩසටහන❤❤❤❤
ප්‍රසාද් අයියා❤ සුපිරි❤
අපේ ප්‍රසාද් sir ❤️❤️🥰
ප්‍රසාද් මරු❤❤
බයියන්ගේ තක්සලාව ❤❤❤
සුපිරිය ඔය වගේ program එකක් තමයි අපි බලාපොරොත්තු උනේ හැම පක්ෂෙකම.ඔය විදියට උනාම එක එකා කොටවකටුව බොරු බයිලා ගහන්න බෑ.හැබැයි ඔය සිස්ටම් එකටනම් ගොඩක් පරන දේශපාලකයෝ නම් විරුද්ධවෙයි මොකද උන්ට බොරු කියන්න බැරි වෙන නිසා එක එකා ගැන බොරු කියන්න බෑනේ.උන් ඔක්කොම යාළුවෝ හැබැයි තිරී පිටුපස.ඔයාලා තමයි තිරේ ඇතුලට ගෙනාපු එකම අය.
ආදරෙයි සර් ❤️❤️❤️
බදුල්ලේ චාමර සම්පත් ගෙන්නන්න.. ❤
හොදම සාකච්ඡා ව සජබෙ හර්ෂ ප්‍රසාද් වැඩ්ඩො
හර්ෂ වැඩක් නෑ
😂 සජබෙ ඉන්නේ කව්ද කියහන්.. ඔක්කෝම මී හරක්. ප්‍රසාද් කපටියා. රනිල් වගේ. ඌ ඒක කොයි විදිහට පාවිච්චි කරනවාද කියන එක තමා බලන්න ඕන.අනිත් අයට වඩා ප්‍රසාද් ඉස්සරහින් ඉන්නවා.හර්ෂයා ලොකු ආචාර්ය පට්ටම නිසා විතරයි. 😂
මම ටොයියෙක් ඒත් ප්‍රසාද් ට ආදරෙයි
ප්‍රසාද් සර් ආදරෙයි❤❤❤
අද නියමයි සතුටුයි බයියෝ බැලුව ❤❤❤
Prasad එක්ක NPP එකෙ බහුතරයකට තර්ක කරන්න බෑ. උන් පච වලින් ජීවත් වුනේ😂😂
Ow ow 😂
ඔබ තුමා සජබෙ සුක්කානම අතට ගනී වගේ දිනක.ඡායාව දැක්කත් බලනවා වැඩසටහන්.පාඩම් පවා බලන්න හිතෙනවා.
ප්‍රසාද් සර් ❤️
අදනම් සුපිරි
නියමයි ,පුසාද්, මිලින්ද, ඉරාජ්..
ප්‍රසාද් සර් නියම කෙනෙක් පාර්ලිමේන්තුවේ කරපු කතා ටික මම බැලුවා හොද කෙනෙක්... හැබැයි ගැලපෙන්නෙ සජබෙට නේමේ අපේ බයි පක්ශේට පොහොට්ටුවට 🌷🇱🇰
One day Prasad become a great politician
අද නම් මරු ඈ නියමයි මිලි ඉරාජ් 💪❤️
First comment Iraj❤❤❤❤from USA 🇺🇸 join wenawa iraj api ❤❤
පාර්ලිමේන්තුව තුල හඬවල් දෙකෙන් ඵලක් අනික චාමර
මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි... 1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ, 1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක, මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්?එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ, 88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ..88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම...කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ. 71 දි 20,000 ක් 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා, ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ? විස්වස කරන්න අමාරුයි නේ, එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය... වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය... 600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ? උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි... 1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්...71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්, සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්, ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි,JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...
This is the truth....59/76 years demolished the country by JVP
කියවීම ඉතාම නිවැරදියි
අමිමො මරු thumb nail එකබඩ කොරත් උනා ඒක දැකල😂😂😂
ජේවීපී kareyo රට andapu හැටි.. ගොනාට adapu උන්ට හොඳ පැහැදිලි කිරීමක්..
Prasad sir❤
අද ප්‍රෝග්‍රෑම් එක තව පැයක් තිබ්බත් බලන්න පුළුවන්..මාරු..😍
මම ඉන්නෙ ඉතාලියේ , නමුත් ප්‍රසාද් කතා කරනකොට අහන්න හරිම ආසයි. හොද කතිකයෙක් , ඔහු ගැන හරිම ආඩම්බරයි මම පාලිත , ජයවේවා
නියමයි 🎉❤🎉❤🎉
Prasad Niyamai❤❤
මමනම් සජබයියෙක් උබලගේ වැඩේ මරු 👍
Very informative talk. ❤
සමගි ජන බල වේගේ මම කැමතිම චරිතය ❤❤❤❤❤❤❤
Gampaha eunge redi ithuru karapu ekama therima. Jaya weva prasad bosa 🤩
Im happy to be at Bayya Head quarters
කතා කරපු ටික සහතික ඇත්ත පපුවටම වැදුණ👍බයි සතුරෙකු කීවාම හිතුනා පිස්තෝලයක් ගත්ත එකෙක් ඇවිල්ල නෙළාගෙන නෙළාගෙන යාවි කියල😂
❤❤❤ Iraj Show with Genuine,smart Patta athal, prasad ❤❤ jayawe Iraj show.🎉
ඇත්ත ඇති සැනින් සත්‍ය කරුණු. අද ගොඩක් දේවල් දැන ගත්තා. Thank you so much brothes
මිලින්ද ඔයාල දෙන්නට දැන් සෙට් වෙලා ඉන්නෙ නියම කෙනා. මම හරිම ආශම චරිතයක්. මීට කලින් ඔයා ලක්මායි ඉන්න වැඩසටහනකදී මම කිව්වා ලක්මාලිගෙ කට වහන්න කියල.ඔයා මට දුන් පිලිතුර කාන්තාවන් එක්ක රංඩු වෙන්න බෑ කියල ඒත් මෙයා ඒක නියමෙටම කරා ආදරෙයි පුතා 🩷🩷🩷
Prasad sir💚
ඉතාම හොඳ සාකච්ඡාවක් ❤❤❤
අද නම් program එක සම්පුර්ණයෙන් ම බැලුවසජබේ ඉන්න හොදම බුලට් එකඉරාජ් මිලින්ද ප්‍රසාද් ඔබලා සැමට thankyou❤
Congratulations ❤❤❤
Keep going brothers ❤
හොද දැනුමක් තියෙනවා දක්ෂයෙක් 🎉
ප්‍රශාද් සර් දත්ත පද්ධතියක් මොකද මිලී ඉරාජ් එක වචනයයි දෙන්න ඕන අහපු ප්‍රශ්නවලට වගේම අහන්න ඉන්න ප්‍රශ්න වලටත් උත්තර දීලා ඉවරයි අහන් ඉන්න ආසයි 🎉🎉🎉🎉🎉🎉❤❤❤
අපිත් Jvp එකට දීලා දැන්නම් රෙවීගෙන එන්නෙ 🙂❤️
මම බයියෙක්.... ඒත් මේක නම් පට්ටම පට්ට.. ප්‍රසාද් මහත්මයා කතා කරනව අහන් ඉන්නත් ආසයි ❤❤
ඇත්තටම ප්‍රසාදගේ කතාව අහගෙන හිටියේ හරිම අසාවෙන් හොද දැනුමක් තියෙනවා දක්ෂයෙක් 🎉
එකෙන්ම
සීයාගේ කොල්ලෙක් Here. රාජපක්ශල බලයට ඇවිත් පවුලේ හැමෝම කැබිනට් එකට අරගෙන බලය බෙදාගන්නවට පොඩ්ඩක් වත් කැමති නැති එකෙක්. ඒත් මේ වෙලාවේ අපි වෙනුවෙන් හඩක් නගන විපක්ෂේ ඕනේ එකෙක්ට අපි සපෝර්ට් බ්‍රෝ . ප්‍රසාද් මරු .උබල දෙන්න කොහොමත් මරු .
Amooooo genath❤️ දැක්ක ගමන් ආත්මීය සුවයක් දැනුනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉරාජ් කියන්නේ වැඩ්ඩෙක් ආදරේ මිලි ❤️ ප්‍රසාද sir ❤
අද නම් ගෙනත් තියෙන්නේ නියම බුලට් එකක් ❤❤❤❤❤❤❤❤
දවසක ලංකාවේ ආදරණීයම ජනප්‍රිය ඇත්ත කතා කරන්න හදවතට දැනෙන දේශපාලඥයෙක් වෙනවා ප්‍රසාද් සර්..ඔබට ජයවේවා
සුපිරිම ඩයල් එකක් අද ගෙනත් තියෙන්නේ ❤ බොසාට පාර්ලිමේන්තුවේ කතා කරන්න හම්බවෙන්නෙ මොන වෙලාවෙද ඒ ටයිම් එකේ සුපිරිම කතාවක් කරනව❤
Respect prasad sir ❤❤❤
සහතික ඇත්ත
අපේ ඉල්ලිම ඉටු උනෙ Thank iraj ❤
චාමර සම්පත් ගෙන්න අපේ අහිංසක ඉල්ලිමක් 😊
Patta athal 😂😂😂😂😂😂😂😂❤❤❤❤❤ane හිනා wennath පුළුවන් ..දැනුමකුත් ලැබෙනවා Patta aneee ❤❤❤❤❤❤❤❤
ගම්පහට ආලෝකයක් 🇱🇰🇱🇰
ප්‍රසාද් 👌👍🇱🇰
සිමාන්‍ය ත්‍රී ස්ටාර් හෝටලයක කෑම වේලක් උනත්
කමිසය ඉල්ලාගෙන ඇඳපු එවුන්ට
බෙල්ට් එක ඉල්ලගෙන ඇඳපු එවුන්ට
ඒක සෙවන්ස්ටාර් කෑම වේළක්.
උන්ට මේවා මැජික්
පට්ට කතාව...👌
ඔන්න Genuine මිනිස්සු. Updated මිනිස්සු
චින්තනයෙන් පවා නිදහස් මිනිස්සු 🇱🇰❤️
පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනේ මෙන්න මේවගේ පොරවල් බන්.. බලන්න ඉන්න ආතල් එක .. මුන්ගේ හිත්වල කුහකකම නෑ.. මුන් ලෝකේ දැකපු කොල්ලෝ.. ❤️🍻 😉
ඔව් නෙ බං පට්ට පොරවල් නෙ ....😂😂😂
😂🤣😂
යකෝ ගොං ආතල් ගන්නද පාර්ලිමේන්තුවට යන්නේ
පට්ට පොරවල්😂😂😂
😂😂 අනේ යකෝ.
ප්‍රසාද් ඇත්තටම පාර්ලිමේන්තු හිටියේ යුතු කෙනෙක් මම නම් නාමල්ටවත්, සජිත්ටවත් චන්දෙ දුන්නේ නෑ. හැබැයි මාලිමාවට නම් මලත් දෙන්නේ නෑ
මිලිියා ඉරාජ නියම කටවල් තුන 👍👍👍👍👍❤❤❤❤❤
ප්‍රසාද් මරු. ඇත්ත කතා කරනවා.
අපි අසම පුද්ගලයක් ගෙනාව මිලි විරාජ්.. ගොඩක් ස්තුතියි ♥️♥️♥️♥️ ජයවේවා 🎉🎉🎉❤❤❤
මම ටොයියෙක්...ඒත් පුසාද් ට කැමතියි...❤❤❤
මම කැමතිම චරිතයක්.කතාවෙන්ම උගත් කම තේරෙනවා.ඇත්තටම පාර්ලිමේන්තුවේදී තමන්ට ලැබෙන අවස්ථාව ඉතාමත් හොද විදියට පාවිච්චි කරනවා.ඇත්තටම හොද මනුස්සයෙක්
24:20 ඒ එවන දෙන්නා විවාද වලට එන්නෙත් නෑ ප්‍රසාද් සිරිවර්ධන හරි... කංචන විජේසේකර හරි විවාදෙට එනවා කියලා දැනගත්තොත්... 😂 අඩුම අනුර කුමාරවත් එන් නෑ ප්‍රසාද් එක්ක හරි, කංචන එක්ක හරි විවාද කරන්න... මොකද පොරත් දන්නවා එහෙම ආවොත් හත්පොළේ ගාගෙන යන්න වෙන්නේ කියලා... 💩
ප්‍රසාද් ඉන්න වැඩසටහන් බලන්න මාරම ආසයි අනේ .සුපිරි මොලයක්.සුපිරි හැකියාවක්
❤❤❤❤❤
ආසාවෙන් බැලුවා වෙලාව ගියා දැණුනෙම නැහැ !ප්‍රසාද් කියන්නේම සුපිරි මොළයක් ජයවේවා!
ඉරාජ්,මිලි,නියමයිනේ,මම දාර ටොයියෙක්,ඒ උනාටමෑත ඉතිහාසයේ,මහින්ද එනකොට රනිල් ගෙදර යනවා රනිල් එනකොට මහින්ද ගෙදර යනවා, 2015 මහින්ද මහත්තය ගෙදර යනකොටමටනම් ඇඩුනා මෙයාලගෙ දේශපාලනය හරි සුන්දරයි කිසිම දවසක අපට රනිල් මහත්තයා වයිර කරන්න කියලා දීලා නෑ මනුශ්‍යකුගේ වටිනාකම කියලා නිමකරන්න බෑ රනිල්ට චන්දය දුන්නට මහින්දට පට්ටම ආදරෙයි මාලිමවුන් මේ කරන කැතවැඩ ,අනිත් අයට අපහස කිරිම නැවැත්වියයුතුමයි
16:04
හැබෙයි රට බංකොලොත් ....අව්ලක් නැ වයිර කරන්නේ නැනෙ 😂😂😂😂
@@Yashiya90 රට බංකොලොත් උනේ ඒ වෙද්දී තිබ්බ දේශපාලන තත්වයත් එක්ක. බංකොලොත් රට ආයේ රිකවර් කරා රනිල්. උබල වගේ කලගුනයක් නැති හම්පඩ නිකමුන්ට ලංකාවේ කොරගන්න පුළුවන් පුකක් නෑ . ඔහේ හතර වටේ බැන බැන ඉන්නවා ඇරෙන්න. ලංකාවේ හිටපු හැම රාජ්‍ය නායකයාම ලංකාවට අගයක් එකතුකරලා තියෙනවා .
Ammt hukn charitha bn උබල😂
ප්‍රසාද් කියන්නේ තිතටම කථා කරන බුලට් එකක්❤❤❤❤❤
ප්‍රසාද් සර්ට මගේ හදව❤️තින්❤ම අදරේයි මොකද ඔනම දේ ඔන තැනට කතා කරනවා හරි දේ හරියට කල්පනවේන් තිත්ත උනත් ඇත්ත කියන අපේ හදවතේ තවත් නයකයේක් ප්‍රසාද් සර්ට බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි ජය වේවා ජය වෙවා ජය වෙවා ජය වෙවා ❤❤❤ 🙏🏽🙏🏽🙏🏽🌸🌺🙏🏽🙏🏽☎️☎️
මං කැමතිම පුද්ගලයෙක්..හොද උගතෙක් බුද්ධිමතෙක්.කතා කරනකොට අහගෙන ඉන්න ආසයි.දැනුම සුපිරි.හරියට අහනදේට උත්තර දෙනවා.හැබැයි ඉන්න තිබුනෙ රනිල් ගාව.😊
Yes...❤
ඇත්ත
මගබලන් හිටිය වැඩසටහනක්... දකුණට ජය! ප්‍රසාද් සර්ට ජය!❤️❤️❤️❤️
ලංකාවට එන්න හිතෙනව මේ සංවාදය බලද්දි❤
නියමයි. 😌🥰
බයියො කියන්නෙම ජොලියෙ ඉන්න උන් කියල හදවතට දැනුන👍
පුතානෝවත් ගේන්න පුලුවන් නම් මරු! Keep going ❤
ඔව් නෙ බං මරැනෙ😂😂😂😂😂😂😂
ලප කුමාර ගෙනාව නම් 😅😅😅
@@Yashiya90ලපයා එයිද බං 😂
@@DhanushkaRathnayake-ik1xn ලපයා වැඩක් නැ බං පුතානො පට්ට 😂😂😂😂
ඇත්තටම හොද වැඩක්💕💕💕💕👍👍👍👍
Office එකේ වැඩ කරන කරන ගමන් දාගෙන බැලුව ප්‍රසාද්ව දැකලා.. 😂😂 සජබෙ ඉන්න දීප්තිමත්ම චරිතෙ ❤❤❤ ජය වේවා!!!
මේක මාර පට්ට program එකක් බන්... ❤❤❤
මම mega baiyek වෙනවා 😅
❤️
@@IrajShow ඉරාජ් අයියා, චරිත් අබේසිංහවත් ගේමු..ජෙප්පන්ට දුවන්නම දෙන පොරක් තමයි එයත්...
ඔව්.. ඊළඟට චරියව තමයි ඕන...❤️❤️❤️❤️
Time එක ගියා දැනුනෙවත් නෑ 😅 පට්ට පොරක් ❤ 🔥
ප්‍රසාද් සර් සුපිරි 💪💓💚
සුපිරි චරිතයක් ඇවිත් තියෙන්නේ දේශපාලනය මොකක් වුනත් ලංකාවේ පාර්ලිමේන්තු වෙ ඉන්න ඕනි චරිතයක්.❤️❤️❤️🙏🙏🙏
ප්‍රසාද් මහතාට කටානෙ මමත් ඡන්දයක් දුන්න
ඔහු දක්ෂ නිසා.
ඉරාජ් ❤🎉මිලී ❤🎉ජය වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
පාර්ලිමේන්තු කැන්ටිම විගණනය කරන එක නම් මරු
චරිත් අබේසිංහවත් ගේමු.,ජෙප්පන්ට දුවන්නම දෙන පොරක් තමයි, එයත්...💚✊
මනුස්සකම තියෙන මිනිස්සු ❤❤❤❤❤❤
පක්ෂබේදයකින් තොරව වටිනා දේශපාකනික තරුණ නායකයෙක්. ප්‍රසාද් මන්ත්‍රීතුමා.. නැවත දවසක සහබාගී කරවාගන්න . මම බයියෙක් මේ වෙලාවෙ ඔක්කොම එකට ආණ්ඩුවේ වැරදිවලට එරෙහිවිය යුතුයි😊
අඩෝ ඉරාජ්. ඔයා score කරනවා! ❤
👌👈👌👈👌👈👌👈
පට්ටනෙ score කරනවා පට්ටනෙ ....එල
❤❤ස්තුතියි ඉර්ජ් මිලින්ද නියමයි ❤❤ස්තුතියි ප්‍රසාද් ❤❤
සුපිරි කොහොමත් ප්‍රසාද් මහතා අතිතයේ හොද අරගෙන අනාගතේ ජිවත් වෙන ධන සිතුවිලි ෆැක්ටරියක්
නියමයි සුපිරි එල ..... super බයියෙක් වීම ගැන පට්ට ආඩම්බරයි ❤
මුළු video එකම බැලුවා.meka balalawath hadiyalla. බැලූ jebayi kuhakayo සෙට් එක 😢😢 thank u iraj aiye oyage අද මෙච්චර fan base ekak thiyena nisa ikmanata ඇත්ත මිනිස්සුන් ට ahanna ලැබෙන්නේ.oyata ගොඩක් pin.කරන හැම වැඩක්ම සාර්ථක තාවයක් සාර්ථක වේවා.😢😢❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
😂😂😂😂 අපි comment දැකලා ඇන්දුනා 🤮🤮🤮🤮
@@nuwanthaperera5479 ane බං උබලා wage පහත් මානසික මට්ටම් tm pacha කියන උන් newei අපි.අනික මේ program eka බලන්නේ මුල් video වල ඉඳන්.හැම video එකකටම comment like කරල ඇති ekak දෙකක් aranne.උබලා wage pacha army, bot ලා හදාගෙන මෙරට comment karanna අමාරුවක් na.කට wahan ඵලයන් wadak බලන්.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nuwanthaperera5479 අනික machan උබලා කොහොමත් andila ඉන්නේ kathaawa hari 🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂 හිනා යනවා බං.උබලා වගේ හොර army hadan comment kala කියලා හිතුවද 🤣🤣🤣🤣😂😂😂😂 හැනෝයි හපොයි 🤣🤣🤣🤣😂😂😂😂 iya බං
සුපිරිම බොසා තමයි ආවේ අද ❤🎉
ජයෙන් ජයම වේවා මැතිදුනි ප්‍රසාද් ☎️☎️☎️☎️
බලාපොරොත්තුවෙන් හිටිය වැඩසටහන ❤❤❤🙏🙏🙏☝️
නියමයි නියමයි අද නං නියමයි ♥️🧡
ප්‍රසාද් සර්... ❤️❤️
නියම අදහස් දරණ ස්වාදීන සජබයියෙක් ❤❤❤
Wow excellent person, නමුත් මම දාර බයියෙක් ❤❤❤❤
සුපිරි වැඩසටහන❤❤❤❤
ප්‍රසාද් අයියා❤ සුපිරි❤
අපේ ප්‍රසාද් sir ❤️❤️🥰
ප්‍රසාද් මරු❤❤
බයියන්ගේ තක්සලාව ❤❤❤
සුපිරිය ඔය වගේ program එකක් තමයි අපි බලාපොරොත්තු උනේ හැම පක්ෂෙකම.
ඔය විදියට උනාම එක එකා කොටවකටුව බොරු බයිලා ගහන්න බෑ.
හැබැයි ඔය සිස්ටම් එකටනම් ගොඩක් පරන දේශපාලකයෝ නම් විරුද්ධවෙයි මොකද උන්ට බොරු කියන්න බැරි වෙන නිසා එක එකා ගැන බොරු කියන්න බෑනේ.
උන් ඔක්කොම යාළුවෝ හැබැයි තිරී පිටුපස.
ඔයාලා තමයි තිරේ ඇතුලට ගෙනාපු එකම අය.
ආදරෙයි සර් ❤️❤️❤️
බදුල්ලේ චාමර සම්පත් ගෙන්නන්න.. ❤
හොදම සාකච්ඡා ව සජබෙ හර්ෂ ප්‍රසාද් වැඩ්ඩො
හර්ෂ වැඩක් නෑ
😂 සජබෙ ඉන්නේ කව්ද කියහන්.. ඔක්කෝම මී හරක්. ප්‍රසාද් කපටියා. රනිල් වගේ. ඌ ඒක කොයි විදිහට පාවිච්චි කරනවාද කියන එක තමා බලන්න ඕන.
අනිත් අයට වඩා ප්‍රසාද් ඉස්සරහින් ඉන්නවා.
හර්ෂයා ලොකු ආචාර්ය පට්ටම නිසා විතරයි. 😂
මම ටොයියෙක් ඒත්
ප්‍රසාද් ට ආදරෙයි
ප්‍රසාද් සර් ආදරෙයි❤❤❤
අද නියමයි සතුටුයි බයියෝ බැලුව ❤❤❤
Prasad එක්ක NPP එකෙ බහුතරයකට තර්ක කරන්න බෑ. උන් පච වලින් ජීවත් වුනේ😂😂
Ow ow 😂
ඔබ තුමා සජබෙ සුක්කානම අතට ගනී වගේ දිනක.ඡායාව දැක්කත් බලනවා වැඩසටහන්.පාඩම් පවා බලන්න හිතෙනවා.
ප්‍රසාද් සර් ❤️
අදනම් සුපිරි
නියමයි ,පුසාද්, මිලින්ද, ඉරාජ්..
ප්‍රසාද් සර් නියම කෙනෙක් පාර්ලිමේන්තුවේ කරපු කතා ටික මම බැලුවා හොද කෙනෙක්... හැබැයි ගැලපෙන්නෙ සජබෙට නේමේ අපේ බයි පක්ශේට පොහොට්ටුවට 🌷🇱🇰
One day Prasad become a great politician
අද නම් මරු ඈ නියමයි මිලි ඉරාජ් 💪❤️
First comment
Iraj❤❤❤❤from USA 🇺🇸 join wenawa iraj api ❤❤
පාර්ලිමේන්තුව තුල හඬවල් දෙකෙන් ඵලක් අනික චාමර
මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි...
1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ,
1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක,
මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්?
එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ,
88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ..
88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම...
කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ.
71 දි 20,000 ක් 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා,
ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ?
විස්වස කරන්න අමාරුයි නේ,
එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය...
වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය...
600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ?
උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි...
1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්...
71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්,
සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්,
ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි,
JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...
This is the truth....59/76 years demolished the country by JVP
කියවීම ඉතාම නිවැරදියි
අමිමො මරු thumb nail එක
බඩ කොරත් උනා ඒක දැකල😂😂😂
ජේවීපී kareyo රට andapu හැටි.. ගොනාට adapu උන්ට හොඳ පැහැදිලි කිරීමක්..
Prasad sir❤
අද ප්‍රෝග්‍රෑම් එක තව පැයක් තිබ්බත් බලන්න පුළුවන්..මාරු..😍
මම ඉන්නෙ ඉතාලියේ , නමුත් ප්‍රසාද් කතා කරනකොට අහන්න හරිම ආසයි. හොද කතිකයෙක් , ඔහු ගැන හරිම ආඩම්බරයි
මම පාලිත , ජයවේවා
නියමයි 🎉❤🎉❤🎉
Prasad Niyamai❤❤
මමනම් සජබයියෙක් උබලගේ වැඩේ මරු 👍
Very informative talk. ❤
සමගි ජන බල වේගේ මම කැමතිම චරිතය ❤❤❤❤❤❤❤
Gampaha eunge redi ithuru karapu ekama therima. Jaya weva prasad bosa 🤩
Im happy to be at Bayya Head quarters
කතා කරපු ටික සහතික ඇත්ත පපුවටම වැදුණ👍බයි සතුරෙකු කීවාම හිතුනා පිස්තෝලයක් ගත්ත එකෙක් ඇවිල්ල නෙළාගෙන නෙළාගෙන යාවි කියල😂
❤❤❤ Iraj Show with Genuine,smart Patta athal, prasad ❤❤ jayawe Iraj show.🎉
ඇත්ත ඇති සැනින් සත්‍ය කරුණු. අද ගොඩක් දේවල් දැන ගත්තා. Thank you so much brothes
මිලින්ද ඔයාල දෙන්නට දැන් සෙට් වෙලා ඉන්නෙ නියම කෙනා. මම හරිම ආශම චරිතයක්. මීට කලින් ඔයා ලක්මායි ඉන්න වැඩසටහනකදී මම කිව්වා ලක්මාලිගෙ කට වහන්න කියල.ඔයා මට දුන් පිලිතුර කාන්තාවන් එක්ක රංඩු වෙන්න බෑ කියල ඒත් මෙයා ඒක නියමෙටම කරා ආදරෙයි පුතා 🩷🩷🩷
Prasad sir💚
ඉතාම හොඳ සාකච්ඡාවක් ❤❤❤
අද නම් program එක සම්පුර්ණයෙන් ම බැලුව
සජබේ ඉන්න හොදම බුලට් එක
ඉරාජ් මිලින්ද ප්‍රසාද් ඔබලා සැමට thankyou❤