Camping /Hiking යන්න අවශ්‍ය බඩු මොනවද ? Ep2 ‍| Camping Gear Review In Sinhala | GUTD Grip |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ වීඩියෝවෙන් අපි ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ වසර 10-12 පුරාවට අප ලද අත්දැකීම් වලට අනුව hiking / camping යනවිට, කරදරයකින් බාදාවකින් තොරව එවැනි ගමන් බිමන් යාමට සහ අපගේ ගමන් පහසු කරගැනීමට අප විසින් රැගෙන යන උපකරණ පිලිබදවයි.
    කොටස් 2කින් සමන්විත මෙම වීඩියෝවේ දෙවන කොටස වන මෙයින්, එවැනි එලිමහන් ගමන් බිමන් සදහා අප භාවිතා කරන camping / hiking tents, sleeping bags, sleeping mattress, hiking stoves, hiking backpacks, emergency equipment ඇතුලු තවත් බොහෝ උපකරණ පිලිබදව අප දන්නා තරමින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
    ... 🙏
    GUTD Grip

ความคิดเห็น • 331

  • @aralk3140
    @aralk3140 4 ปีที่แล้ว +40

    පට්ට දැනුමක් එක්ක adventurous වැඩ කරන ලංකාවෙ සෙට් එකක්...පට්ට දිගටම කරගෙන යන්න වැඩේ සුපිරි ......offroad driving වල ලංකාවෙ උන්ගෙන් හොදම වීඩියො ටික දැක්කෙ උබලගෙ..සුපිරි...පුළුවන් නම් video වලට cinematic edit එකක් දෙන්න❤️ 🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +4

      බොහෝම ස්තුතියි සහෝදරයා ඔබේ comment එකට... ගොඩක් අගය කරනවා වගේම අපට ඒ වචන ටික ගොඩක් වටිනවා...🙏🙏🙏
      අනිවාර්යයෙන් ඉදිරියේදී ඒ දේවල් එකතු කරන්නම්..💪❤️🙏

    • @aralk3140
      @aralk3140 4 ปีที่แล้ว +3

      නිහතමානීකමට Respect ❤️

    • @mustafakace7106
      @mustafakace7106 3 ปีที่แล้ว

      i know I am kind of randomly asking but do anyone know of a good site to stream newly released series online ?

    • @gustavotyler8427
      @gustavotyler8427 3 ปีที่แล้ว

      @Mustafa Kace Lately I have been using FlixZone. Just google for it =)

    • @jamesontravis2650
      @jamesontravis2650 3 ปีที่แล้ว

      @Gustavo Tyler Yup, I have been watching on Flixzone for since march myself =)

  • @bhagyasendanayake3114
    @bhagyasendanayake3114 4 ปีที่แล้ว +6

    Bro...කෙටියෙන් ම කිව්වොත්...සමුසේ මාර ⁣ම යකෙක් ඕයි....කියන්න වචන නෑ මචං...හොඳ දැනුමක් ගත්තා...බොහොම පින්...
    ඔක්කොටම වඩා උඔ අපේම ලංකාවේ කොල්ලෙක් fatta 💖💖💖😎👆😍😍💪 jaya wewa..digatama damu hoda vds..parissamin okkomala...😍👆

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහොදරයා ඒ වචන ටිකට... ගොඩක් අගය කරනවා ඔබේ comment එක... ❤️❤️❤️ බොහොම ස්තුතියි ආයෙත්..🙏🙏🙏🙏🙏🙏🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @shenasvlog2326
    @shenasvlog2326 4 ปีที่แล้ว +14

    වැඩේ සුපිරි,නියමෙට පැහැදිලි කරනව.දැන්නම් channel එකට addict වෙලා❤.good luck team එකට❤🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁❤️ බොහොම සතුටුයි සහෝදරයා එහෙම අහන්න ලැබෙන එකට.. ගොඩක් ස්තුතියි ... ඔයාලටත් වැඩක් වෙන බොහෝ දේවල් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා... ❤️🙏🙏🙏

  • @ahgsanjeewa
    @ahgsanjeewa 4 ปีที่แล้ว +1

    මම ගොඩක් ප්‍රසිද්ද හයිකින්ග් චෑනල් බලලා තියෙනව හෑබෑයි ඒ කිසිම එකකින් වත් මේ වගේ දෙවල් කියල දුන්නෙ නෑ වීඩියො 10 විතර කරන එව ඔයා එක වීඩියො එකකින් කලා තව එවා ඉස්සරහට කරන්න අපි බලනව🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සහෝදරයා ... බොහෝම ස්තුතියි

  • @lovejustin98JDB
    @lovejustin98JDB 4 ปีที่แล้ว +4

    ගොඩක් අගය කරන්න පුලුවන් කෙනෙක් ඔයා. ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් කරනවා හයිකිං සම්බන්දව. වටිනා කාලය සෑහෙන්න කැප කරලා තියනවා. ඔබට ජය

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏🙏

  • @chanukaromesh1275
    @chanukaromesh1275 4 ปีที่แล้ว +6

    No words 🙏සිරාම පොරවල් ❤️ කරන දේ හරියටම කරනවා❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා... ..❤️🙏🙏🙏

  • @lahirukariyawasam9550
    @lahirukariyawasam9550 4 ปีที่แล้ว +5

    අහම්බෙන් දැක්ක channel එකක්... එ උනාට ඔක්කොම වගේ videoටික බැලුවා.. ගන්න ගොඩක් දේවල් තියෙනවා.. 💪💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏

    • @Crazy_podda
      @Crazy_podda 4 ปีที่แล้ว

      Math brother

  • @cameronzeeker5510
    @cameronzeeker5510 4 ปีที่แล้ว +6

    අම්මෝ මචන් පට්ටම ඉතින් ආයි වචන දෙකක් නෑ සුපිරි.. උබේ නිහතමානිකමට ජය🥺🤍🤙🏾🔥 අපි වෙනුවෙන් උබේ හැම දෙයක්ම කට්ට කාගෙන පෙන්නුවා.🔆😈😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝදරයා... දන්න දෙයින් කාට හරි වැඩක් වෙනවානම් ඒ ඇති.❤️❤️❤️🙏🙏🙏

  • @dammikathusitha2730
    @dammikathusitha2730 4 ปีที่แล้ว +1

    Channel එක සුපිරි. හැම වීඩියෝ එකක්ම බැලුවා. මෙහේ off road ඔස්තාර්ලගෙන් ඇහුවොත් වාහනේ ගැන මෙලෝ දෙයක් කියන්නේ නෑ. ඔයාලා අවුරුදු ගානක අත්දැකීම් කිසිම ලෝබ කමක් නැතුව කියනවා. ජය වේවා ! පුළුවන් නම් Camping ගියාම අවට පරිසරය ඔය රටේ මිනිස්සු කොයිතරම් ආරක්ෂා කරනවද කියලා Highlight කරන්න. මොකද මෙහේ සමහර අය Camping ගියාම වනසලා එන්නේ. Cheers !

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සහෝදරයා.... අපි ඒ දේවල් පෙන්වන්නම්... ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත.👌👌👌❤️🙏🙏

  • @dhs4evr
    @dhs4evr 4 ปีที่แล้ว +2

    Patta brother. කියලා දෙන දේවල් නියමෙටම කරනවා. ❤️ අයියා මල්ලි දෙන්නම නියමයි. නියම වැඩ්ඩො දෙන්නෙක්. ලංකාවෙ කොල්ලො දෙන්නෙක් මේම වැඩ දාන එක ගැන ආඩම්බරයි...
    ලංකාව වටේ පොඩි රස්තියාදුවක් ගහන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න... ලංකාවේ හැංගිච්ච තැන් හොයාගෙන අපිත් යනවා චැනල් එකත් අරගෙනම ❤️

    • @dhs4evr
      @dhs4evr 4 ปีที่แล้ว +1

      සාරංගයා ලොකු ගේමක් ගහයි කියලා kdu යන කාලෙම මට තේරුනා ❤️🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks brother... ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰🙏🙏🙏

    • @dhs4evr
      @dhs4evr 4 ปีที่แล้ว

      🇱🇰❤️

  • @virangabandara674
    @virangabandara674 4 ปีที่แล้ว +3

    නියමයි අයියා 👌ගොඩක් දේවල් ඉගන ගත්තා 🤘❤️

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 4 ปีที่แล้ว +2

    සුපිරි🔥 සුපිරි♥️ එක තප්පරයක්වත් skip කරන්නෙ නැතුව හරිම ආසාවෙන් බැලුවෙ ♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ❤️🙏🙏🙏

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 2 ปีที่แล้ว

    A to Z පැහැදිලිවම කිව්ව, හරිම වටිනව සීත රටවල ඉන්න අපේ අයට, ලංකාවෙත් නුවරඑලියෙ වගේ camping කරන අයට සුපිරි ,,❤️👍

  • @nipinadevinda7436
    @nipinadevinda7436 3 ปีที่แล้ว +1

    Aiya wahane thiyena coolant Entering eken water heta karaganna modified heather eka hadana widiya gana video ekkak gennko.aniwa one .🤩❤️ ubanm yakekmathama maduranga aiya .

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 ปีที่แล้ว

    නියම video එක මල්ලි... නොදන්න හැමදෙනාටම වැදගත්.... ජයවේවා....👍👍👍👍👍

  • @wpdesilva
    @wpdesilva 4 ปีที่แล้ว +1

    Curfew අස්සෙ මෙවා දකින කොට දුක හිතෙනව mchn. යාගන්න විදියක් නැතුව. සුපිරි video eka. මාර informative. බයිලා ගොන් joke නතුව ලෙසටම කරනව. ජය වේවා .

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ comment එකට... ඒ වචන ටිකම ඇති...පුලුවන් තරම් උත්සාහ කරන්වා අපේ වීඩියෝ බලන අයට ඒ තුලින් වැදගත් යමක් දෙන්න. ඒ වගේම අපට වැරදුනු තැන් වලට අනෙත් අයටත් මුහුන පාන්න වෙන්නේ නැති වෙන්න තොරතුරු ලබාදෙන්න. ඉදිරියටත් මේ වගේ දේවල් හැමෝටම දෙන්න තමයි බලාපොරොත්තුව... බලමු... ❤️🙏🙏🙏

    • @wpdesilva
      @wpdesilva 4 ปีที่แล้ว

      @@GUTDGrip උත්සහය සාර්ථකයි
      අරමුණු හොඳයි .
      ඒ නිසා වරදින්නෙ නෑ..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Praveen Darshana බොහොම ස්තුතියි ...🙏🙏🙏

  • @nisalchanuka9244
    @nisalchanuka9244 4 ปีที่แล้ว

    වීඩියෝ එකේ පාර්ට්1, පාර්ට්2 එක දිගට බැලුවෙ, මුල ඉඳන්ම, සෑහෙන්න පැහැදිලි කරා නියමයි ඒක..
    හැම දේකම, ගනන් මිනුම් ටික පොඩ්ඩක් පැහැදිලි උනා නම් හොඳයි කියල පාර්ට්1 වල ඉඳලම හිතුන,
    ඒ නැත්ත්, මේ කරපු ටික වටිනව ගොඩක්...
    Grate work brothers..
    Keep it up 😊🔥🤘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @prageethanurudda6530
    @prageethanurudda6530 3 ปีที่แล้ว

    ගොඩාක් වටින විඩියොවක්. අපිට අපි නොදන්න උපකරන හා කැම්පින් වලදි මුන පාන අපහසුතා හා ඒවා මගහරින හැටි ගැන හොද අවබෝධයක් ලැබුනා. ගොඩාක් ස්තුතියි.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      🤗❤️🤗🙏🙏🙏

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 4 ปีที่แล้ว +2

    U have an amazing knowledge madurnga ,i think ur name is k . Could i know obout ur studies i mean im an engineering students so u have so many points which come from the engineering applications. How did u know obout those ,r u a mechnical engineer ? Give us brief story obut u and ur carrer with a video ,how u came to australia ,wht r u doing there .Actually we please to know obut those .If u can great , good luck❤️

  • @sahantharupathi5365
    @sahantharupathi5365 4 ปีที่แล้ว

    අ⁣රේ වාහ්. කියල වැඩක් නෑ සහෝ... ලංකාවේ එළම සෙට් එකක් බන් උබලා. ආදරෙයි... 💖. දිගටම කරගෙන යන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.
    God bless you!..🙏🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි සහෝදරයා .. අපිට ගොඩක් වටිනවා ඒ වචන ටිකම... .❤️❤️❤️🙏🙏🙏

  • @sfmadda132
    @sfmadda132 3 ปีที่แล้ว

    නියමයි මධූ හදවතින් සුබපතනව ඉදිරියේදි මීටත්වඩා හොඳට වැඩ කටයුතු කරන්න ලැබේවා. බුදුසරණයි.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @dilupagimhan4636
    @dilupagimhan4636 4 ปีที่แล้ว +3

    These are what I've been looking for a long time. Thanks for the invaluable information brothers....💪😍 GUTD Grip 🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks my brother.... it’s really good to hear that our effort is valuable for someone... so happy... ❤️🙏🙏🙏

  • @asikasuraweera9609
    @asikasuraweera9609 4 ปีที่แล้ว

    අළුත් දේවල් ගොඩක් දැනගත්තා.
    හොදට පැහැදිලි කරනවා.
    ස්තුතියි මචං.
    ජයවෙිවා......

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sumeshdananjaya7395
    @sumeshdananjaya7395 4 ปีที่แล้ว +7

    අයියේ ඔයාලා කැමතිනම් srilanka flag eka gahanna vahana ❤️😘😬💪🏻 good luck

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +5

      ගහලා තිබුනේ මල්ලි. ඒත් ඒක ගැලවිලා ... ආයෙත් අරන් ගහන්න ඕනෙ.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🙏🙏🙏

  • @pasinduavishka1429
    @pasinduavishka1429 4 ปีที่แล้ว

    පට්ටම චැනල් එකක් කරන දේ සුපිරියටම කරන්වා ලන්කාවෙ සෙට් එකක් ඔහෙ ඔය වගේ හොද තැනක ඉන්නවා දකිද්දිත් පට්ටම සතුටක් දැනෙනව අත්තෙන්ම ❤ පට්ට ඩිගටම කර්න්න ❤ වහන ටිකත් සුපිරි ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 4 ปีที่แล้ว

    සහොදරයා ඇත්තෙන්ම මෙ කරන වැඩෙට මං හදවතින්ම ආදරෙයි.ලොකු දැනුමක් ලැබුනා.
    මං ඉදිරියෙදි.කැමිපින් යන්ඩ හිතන් යින්නෙ ලංකාව තුල.මට තවදෙයක් අහන්ඩ ඔනෙ අයියෙ 4.DR5 කියන jeep එක ගැන මොකද හිතෙන්නේ.හොද තත්වයක් යටතේ එක පවිච්චිකරන්ඩ පුලුවන් ද?
    යිතින් මෙ කරන වැඩෙට හදවතින්ම සුබපතනවා.ජය වෙවා.🖤🇱🇰✌️

  • @ashansachithra4103
    @ashansachithra4103 4 ปีที่แล้ว

    හොද වැඩක්...නොදන්න දේවල් තේරෙන විදිහට කියනව.....සුබ අනාගතයක්..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @jayankalhara
    @jayankalhara 4 ปีที่แล้ว

    සහෝදරයා මේ channel එක ගොඩාක් ලොකු තැනකට එනවා ඉක්මනින්ම. ලගදීම. ඒ තරමටම අපි ආසයි. හැම video එකක්ම යාලුවන්ට share කරනවා.🇱🇰😍.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️🙏

  • @sineth2879
    @sineth2879 4 ปีที่แล้ว +1

    මදුරංග අයියේ තව දෙයක්, පුලුවන් නම් ඔයාගේ වාහානේ solar panel එක water tank එක
    උඩින් ගහන්න අවශ්‍ය වෙලාවට විතරක් slide කරලා දැන් තියන position එකට ගන්න පුලුවන් වෙන විදිහට, හරියට අර fridge එක slide කරලා ගන්නවා වගේ mechanism එකක් design කරලා හදන්න, එතකොට වාහානේ look
    එකට හොදයි නේද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ඒකනම් හොද අදහසක් මල්ලි. මම ඒ ගැන් වැඩිය හිතුවේ නැත්තේ මේ වාහනේ මම වැඩිය drive කරන්නේ නැති නිසයි.... මම මේක පාවිච්චි කරන්නේ දුර ගමන් යනකොට විතරයි... එදිනෙදා පාවිච්චි කරනවානම් අනිවාර්යයෙන් එහෙම දෙයක් කරන්න තිබුනා...අනික එහෙම පාවිච්චි නොකරන නිසාම solar panel එලියේ තියෙන එක අත්‍යවශ්‍යයි... නැත්නම් පාවිච්චි වෙන්නේ නැති වුනහම battery dead වෙනවනේ...

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.ස්තූතියී දැනුම බෙදලා දෙනවට ❤️❤️ 🇱🇰 🇱🇰

  • @tharindubro3422
    @tharindubro3422 3 ปีที่แล้ว

    Patta aiyeeee supiri😍😍😍😍😍

  • @GayaWalker
    @GayaWalker 4 ปีที่แล้ว

    හම්මෝ නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.. පිටරට උන්ට උන්ට camping hiking offroad ගැන ඉගෙනගන්න ගොඩක් චැනල්ස් තිබ්බට ලංකාවට තියෙන්නෙ gutd විතරයි .. keep it up guys ❤️ ජය

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහොදරයා ...සතුටුයි ඔයාලාට වැදගත් වෙන දෙයක් ලැබුනා කියලා අහන්න පුලුවන් වුන එක ගැන.

    • @GayaWalker
      @GayaWalker 4 ปีที่แล้ว

      @@GUTDGrip මුකුත්ම දැනන් හිටියෙ නෑ hiking equipments ගැන.. තව මේ වගේ වීඩියෝ දාන්න ❤️🔥🔥

  • @kavyapathirana2839
    @kavyapathirana2839 3 ปีที่แล้ว

    බොහොම ස්තූතී අයියෙ ගොඩක් වැදගත්. කාරණා ටිකක් ඉගෙන ගත්තා

  • @maheshvithanage8996
    @maheshvithanage8996 4 ปีที่แล้ว

    ගන්න ගොඩක් දේවල් තියෙනවා.හරිම ආසාවෙන් බැලුවෙ,good luck team එකට,

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +1

    ඉගෙන ගන්න දෙවල් ගොඩයි එල කිරි 👌👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @ZHAXGaminG
    @ZHAXGaminG 4 ปีที่แล้ว

    ලගදි චනල් එක දැක්කේ විඩියෝ ඔක්කොම වගේ බැලුවා 😻👌.. දිගටම විඩියෝ කරන්න අයියේ😁👌❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අනිවා මල්ලි. බොහෝම ස්තුතියි

  • @Crazy_podda
    @Crazy_podda 4 ปีที่แล้ว

    Godak watinawa aiye ahumben channel 1 set une aaye puluwam oya badu gann link 🔗 description eake dann hamotama loku udawwak wei ❤❤❤ patt asawen inne math hiking krann eakata godak watinawa oyage video ❤👌

  • @gayyas_diary
    @gayyas_diary 6 หลายเดือนก่อน

    Supiri aiye 😍✨️👌

  • @malakasandaruwan6299
    @malakasandaruwan6299 4 ปีที่แล้ว

    oyage nihathamanikama mara watinwa.apita oya athel ganna amaru unath ape kollo set eka ganna athel balala sathutu wenwa.digatma karagena yanna...❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏

  • @pramilsamarakoon2299
    @pramilsamarakoon2299 3 ปีที่แล้ว

    thanks aiya oyage program eka maru.. mata kiyanavada hot water eka car ekakata set karaganna vidiha

  • @vihangamaduwantha5748
    @vihangamaduwantha5748 4 ปีที่แล้ว

    මරු අයියා, ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගේම සති දෙක තුනක් යද්දි, ඒකට හරියන පෙට්‍රල්, ඩීසල්, කාටහරි තුවාල උනොත්, තව බඩේ අමාරුවක් හැදුනොත්, toilet, bathroom ප්‍රශ්න, ඒවට මොනාද කරන්නෙ,?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      හැමදේම අරන් යන්නේ

  • @thanujasandaruwan811
    @thanujasandaruwan811 4 ปีที่แล้ว

    Patta wadagath video ekak ayye.. hofatama pahadili karanawa.. jaya wewa.. 🤩

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @virajwijesooriya529
    @virajwijesooriya529 3 ปีที่แล้ว

    mehema badu tikak jeewitheta dakkamai thanks for the video

  • @DhanukaThanooja
    @DhanukaThanooja 4 ปีที่แล้ว

    Honda,pahadili kirimeek Anit eka sinhalen explain karana eka godak vatinawa.JAYA

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @harshanagihan4147
    @harshanagihan4147 4 ปีที่แล้ว +1

    සුපිරි bro..ජය!✌️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහෝදරයා ...🙏🙏🙏

  • @_alone_traveler_7800
    @_alone_traveler_7800 4 ปีที่แล้ว

    යවන් නැතුව පැයක් ආසාවෙන්ම බලපු වීඩියෝ එකක්❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 🙏

  • @KasunLakmal-cz5ke
    @KasunLakmal-cz5ke 2 หลายเดือนก่อน

    නියමයි.සහෝදරයා..ඔයා පෙන්නපු මේ බඩු ටික ගන්න අපිට online ගෙන්නගන්න පුළුවන් online store එක මොකක්ද?

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว

    👍👍👍👍👍Videos ගැන නම් අඩු පාඩුවක් නෑ බ්‍රෝ එත් video එක දිග වැඩි කඩලා දම්මා නම් හොදයි පොඩ්ඩක් ✌️✌️✌️✌️✌️💯💯👌👌👍👍💖💖

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      මම එහෙමත් හිතුවා ඒත් එතකොට බලන අයට පැහැදිලි නැතිවෙයි කියලා හිතුන නිසා තිමයි එක දිගට දැම්මේ ...❤️🙏

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    නියමයි අයියේ.. කියන්න දෙයක් නෑ සුපිරිම ඉතින්.. දිගටම කරන් යන්න..❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මල්ලි. ❤️❤️🙏🙏🙏

    • @marinemindsl
      @marinemindsl 4 ปีที่แล้ว

      ඒ වගේම අයියලාටත් ස්තූතියි අයියලාගේ දැනුම අත්දැකීම් හැමදේම බෙදාගන්නවාට... ලස්සන වෙනස්ම විදිහේ වැඩක්.. හැමෝටම සුභ පතනවා..❤👍😉

  • @warunaravinathmahathanthri7454
    @warunaravinathmahathanthri7454 ปีที่แล้ว

    Good job buddy, very impressive explanation . lots of information. Thank you

  • @shehanavishka9777
    @shehanavishka9777 3 ปีที่แล้ว

    Dakka supirima channel ekak.. Idea ekak thiynw Australia enna.. Awoth set wenm.. Good luck guys... 👊👊👊👊👊👍👍

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว

    නියමයි යාලුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @iperera1786
    @iperera1786 4 ปีที่แล้ว +1

    Niyamai supiri kollek😬😜🤣

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ..❤️🙏🙏🙏

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 ปีที่แล้ว +2

    පුදුම තරම් වාසනාවන්ත දරුවන් ටිකක්,අපේ හීන මේ දරුවන් සැබෑ කරගෙන,,,,"ජේසු කුමරු" පිහිටයි !!!

  • @thilinawijesekara6268
    @thilinawijesekara6268 3 ปีที่แล้ว

    ඔයාගේ Biolite stove මරුම මරැ.මට ඒකක් ගන්න අාසයි.ගාන ලංකාවේ මුදලින් කීයක් වෙයිද?අනේ කරැනාකරලා reply කරන්න පුලුවන්ද?

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว

    Super no words machan ✊🤛👌💪 mama serama vedio baluwa oyage danuma supiri aye kiyanna deyak na macahn god bless you lankwata awa dwasaka ekmma meet wenna one ada kale kolle nodanna dewal godak oya dannawa ela Congratulations bn 🤛

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා... ගොඩක් වටින වචන කිහිපයක් ... අනිවාර්යයෙන් අපි දවසක හම්බවෙමු... ලංකාවට එනකොට අනිවාර්යයෙන් කියන්නම්...❤️🙏🙏🙏

    • @asipriyasad8792
      @asipriyasad8792 4 ปีที่แล้ว

      GUTD Grip aniwaren meet wemu mama me danuth bala bala inne wahan shet eke wada patta 💪mage mithtraya parissmn inna budusrani digatama wade karagena yanna keep it up 😍😍😍😍😍😍😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Asi Priyasad බුදු සරනයි සහෝදරයා ඔබටත් පවුලේ සැමටත්...🙏🙏🙏

  • @pavithrapasanjith4260
    @pavithrapasanjith4260 4 ปีที่แล้ว

    විඩියෝ ටික නම් පට්ට සුපිරි අයියෙ.ඔයලා කැම්පින් කරන විඩියෝ ගෙන්නකො.ඔයාලා ලංකාවට එන්නෙ නැද්ද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඒ වීඩියෝ ලගදීම දාන්නම් මල්ලි... වැඩිය එවෙන්නේ නැහැ මෙහෙ වැඩත් එක්ක 🇱🇰

  • @krishandithsara6315
    @krishandithsara6315 4 ปีที่แล้ว

    Tent eka gahapu thena pitipasse tibba army green color wahane pennannako video ekakin eka patta lassany

  • @sunethanuradha5273
    @sunethanuradha5273 3 ปีที่แล้ว

    Wahane hot water system aka set karala thiyena electric system aka genai battery 3 set karala thiyena electric system aka gena tikak පැහැදිලි karannakoo..asawenma balanawa oyage video tikanam..digatama karanna...

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Hot water system eka electrical system ekak newei saho.. ekata heat exchanger ekak wahane cooling system ekata set karala thiyenne.
      Battery 3 set karala thiyenne battery isolator circuit 2k haraha...
      mama balannam wenama video ekakin me gana wisthara karanna

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 ปีที่แล้ว

    pattama watinawa ... Digatama keran yamu niyama wadak.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා ...

  • @dhanukawijekoon872
    @dhanukawijekoon872 4 ปีที่แล้ว +1

    Supiri

  • @sanjayaishara9352
    @sanjayaishara9352 4 ปีที่แล้ว

    නියමයි අයියේ ජය වේවා....🙏❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි. ...💪🖤🖤🖤🙏🙏🙏

  • @sonalmalintha831
    @sonalmalintha831 4 ปีที่แล้ว

    පට්ට මචන් ගොඩක් දේවල් ඉගෙනගත්තා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @weedboy6594
    @weedboy6594 4 ปีที่แล้ว +1

    අද නම් නිදාගෙන ඉවරයි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂😂😂👉👊👊👊❤️❤️🙏🙏🙏

  • @isharapathirana4339
    @isharapathirana4339 4 ปีที่แล้ว

    Hi මදුරංග, මම ලංකාවෙන්, මං නං තාම මෙහෙ අවුරුත් TH-cam Channel කරනව දැකල නෑ ඔයල වගේ විස්තර ඇතුව... ඇතතටම මං කැමතියි ඔයාලගෙ Professions දැනගන්න මොකද, ඔයල කරන Subject එකට සෑහෙන්න වියදම් යනවා මං දන්න විදිහට ඒකයි... කමතිනං විතරක් කියන්න මදුරංග. ඔයාලගෙ ඉදිරි අනාගයතයට සුබ පතනවා හදවතින්ම අපි හැමෝම. සැමට බුදුසරණයි!! - Ishara & Family.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අපේ විස්තර හැම දෙයක්ම ඔයාලගේ ගැටලු වලට උත්තර දෙන ඊලග වීඩියෝ එකේදී අපි කියනවා සහෝදරයා .බොහෝම ස්තුතියි... .❤️🙏🙏🙏

  • @DaneshDilhara
    @DaneshDilhara 4 ปีที่แล้ว

    නියමයි Bro ජය වේවා....❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏🙏🙏

  • @yasiruranasinghe4199
    @yasiruranasinghe4199 4 ปีที่แล้ว

    Tnq.ගොඩක් දේවල් දැන ගත්ත.පුලුවන්නම් මේ දේවල් ගන්න link එකක් දාන්න පුලුවන්ද.ගොඩක් වටිනව.videos නියමයි.good luck brother.😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      www.anacondastores.com
      www.kathmandu.com.au

    • @yasiruranasinghe4199
      @yasiruranasinghe4199 4 ปีที่แล้ว

      @@GUTDGrip tnq brother.❤️

    • @yasiruranasinghe4199
      @yasiruranasinghe4199 4 ปีที่แล้ว

      @@GUTDGrip ලංකාවට මේව deliver කරනවද

  • @sineth2879
    @sineth2879 4 ปีที่แล้ว

    උපරිම quality එකෙන් camp කරන අපේ එවුන් ටික 💕 ආඩම්බරයි brothers...ඒ නිසා channel එක දිගටම කරන්න සහෝ... ඔයාලා 3 දෙනාගේ patrol 3 ඇරැනම අනිත් වාහාන ටික කාගෙද මදුරංග අයියේ? ඒ ඒ වාහාන කාගෙද, මොනවද ඒවා එක්ක plans කියලා කියන්නකෝ...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      නිල් පාට petrol එක මගේ යාලුවා John ට මම හදලා දීපු එක... අර brisbane / fraser island video වල ඉන්නේ... අනෙත් ඒවා මගේ... සුදු පාට ute එක මම වැඩට පාවිච්චි කරන එක්...

  • @travelwithfriends6178
    @travelwithfriends6178 3 ปีที่แล้ว

    loku danumak labuna ayye thank you

  • @Naveen-cw9io
    @Naveen-cw9io 4 ปีที่แล้ว

    ❤❤💪💪❤❤ ගොඩක් වටිනවා මේවා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️🙏

  • @Travelwithirothish
    @Travelwithirothish 4 ปีที่แล้ว

    Superb machan . Godak asa hithuna ape rate set ekak ... ❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @channaholidays7198
    @channaholidays7198 4 ปีที่แล้ว

    THANK YOU VERY MUCH FOR YOUR INFORMATION.THANK YOU ONCE AGAIN .

  • @tharushifranando3504
    @tharushifranando3504 ปีที่แล้ว

    aiye puluwannam camping badu ganna thenak kiyanna. Hodama berendat

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 4 ปีที่แล้ว +1

    Good Job 😊❤products buy karanna link ekak danna👨‍💻

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      www.kathmandu.com.au
      www.anacondastores.com

  • @gayanthasahan2956
    @gayanthasahan2956 4 ปีที่แล้ว

    Best you tubes good luck Aiya ❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @gayanthasahan2956
      @gayanthasahan2956 4 ปีที่แล้ว

      Thawa deyak Dana ganna one adina dress ehema kohomada aiye.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      අහන දේ තේරෙන්නේ නැහැ මල්ලි.

  • @rajpathir
    @rajpathir 4 ปีที่แล้ว

    Invaluable and practical information. Well done.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you so much...❤️🙏🙏🙏

  • @thilinamaheshjayathunga8251
    @thilinamaheshjayathunga8251 3 ปีที่แล้ว

    හොඳ වැස්සකට ඔරොත්තු දෙන camping tent ekak කියන්නකෝ

  • @amilindika5109
    @amilindika5109 4 ปีที่แล้ว +1

    Good information thanks..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @thinelkanirdesh611
    @thinelkanirdesh611 2 ปีที่แล้ว

    Rooftop tent eka diga arala pennannako 😁

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 ปีที่แล้ว

    Good luck ! Digatama videos danna

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍 බොහෝම ස්තුතියි ❤️🙏

  • @kavinduprabashwara1542
    @kavinduprabashwara1542 3 ปีที่แล้ว

    අයියා කොලිටි මේ බඩු ඔක්කොම ගන්න තැනක් නැද්ද

  • @swarnabandara266
    @swarnabandara266 3 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @AmilaKarunaratneaik
    @AmilaKarunaratneaik 4 ปีที่แล้ว

    maru. jaya wewa!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @nuwanmadushanka3072
    @nuwanmadushanka3072 4 ปีที่แล้ว

    Ela Ela Machan..👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @anazhussain
    @anazhussain 4 ปีที่แล้ว

    Thanks a lot for your kind explanation

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      No worries brother ❤️🙏

  • @dilanharshana1354
    @dilanharshana1354 4 ปีที่แล้ว

    Good Luck Brother....👍👌👊🙂

    • @dilanharshana1354
      @dilanharshana1354 4 ปีที่แล้ว

      Brother , ඔයලා කරපු මේ Video එක අපිට ගොඩක් වටිනවා.Thanz ❤️මම ගොඩක් ආස 4X4 Videos වලට.තව මේ වගේ Video කරන්න.
      Good Luck.❤️❤️👊👌

  • @RamithaGuruge
    @RamithaGuruge 4 ปีที่แล้ว

    සුපිරි බ්‍රෝ🙌😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Ramitha Guruge බොහොම ස්තුතියි සහෝදරයා ...🙏🙏🙏

  • @cthivanka
    @cthivanka 4 ปีที่แล้ว

    Superb.. 🔥🔥 Nicely explained..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks brother.❤️🙏

  • @uniquefloorplan9552
    @uniquefloorplan9552 4 ปีที่แล้ว

    niyamai jaya wewaa sho

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සහෝදරයා... .🙏🙏🙏

  • @lakkhanahettiarachchi9538
    @lakkhanahettiarachchi9538 2 ปีที่แล้ว

    Aiye ara tools thiyana podi eka kiyak unada genna

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 4 ปีที่แล้ว

    Super Maduranga. Super

  • @VDaksith
    @VDaksith 4 ปีที่แล้ว

    47:00 උඩිනුත්ගින්දර යටිනුත් ගින්දර මැද්දෙ සවුන්දර...

  • @madhurangaeshan6611
    @madhurangaeshan6611 11 หลายเดือนก่อน

    aiye, example ekak vidiyata three days two night wage hike ekak yanawam me tent eka, equipments, foods okkoma ekka back pack eke roughly weight eka kohomada? man lankawe thiyana dewal use karala hike ekak giya back pack eka patta barai.

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 2 หลายเดือนก่อน

    Thanks

  • @kalpaheshan2407
    @kalpaheshan2407 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @chathuskavlog6217
    @chathuskavlog6217 4 ปีที่แล้ว

    good explanation , good luck

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @kapilapriyadarshana6654
    @kapilapriyadarshana6654 4 ปีที่แล้ว

    Supperb bro niyamai❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සහෝදරයා .❤️🙏🙏🙏

  • @ishanniluminda9988
    @ishanniluminda9988 3 ปีที่แล้ว

    Good job brother ❤❤❤❤

  • @rajarataart
    @rajarataart 4 ปีที่แล้ว

    ආදරෙයි අයියා...❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️❤️බොහොම ස්තුතියි මල්ලියා..🙏🙏🙏

  • @funnymoments8272
    @funnymoments8272 4 ปีที่แล้ว

    Cumberland tracktarack ekee yanna idea ekak nadda bro