Snow Camping|තනියම නම් යන්න එපා, මේ හිම කන්දෙ නැවතුන 8 දෙනෙක් තවමත් අතුරුදහන්|High country Victoria

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024
  • Hi Guys Welcome To Map pin..
    අද වීඩියෝ එකෙන් අපි ඔයාලා එක්ක ගොඩක් වැදගත් දෙයක් බෙදා ගන්න. ඕස්ට්‍රේලියාවේ දැනටත් Wrong Turn සිද්ධි වෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද??
    ඔව් ඇත්තටම ඒ වගේ දේවල් සැබෑ ජීවිතයේ දී මේ ඕස්ට්‍රේලියාවේ සිද්ධ වෙනවා. අපේ මේ ගිහින් තියෙන්නෙ අන්න ඒ වගේ දේවල් ගොඩක් සිද්ද උන ලොකු කැලේකට. මෙතැනට යද්දි අපි කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ. ඒ අවශ්‍ය තැන්වලට කෝල් කරල ඇහුවොත් එයාල අනතුරක් ගැන අපිට කිව්වේ නැහැ.
    මේ කැලේ ඇතුලෙ දැනට මිනිස්සු අට දෙනෙක් අතුරුදහන්. පොලීසියෙන් කොච්චර හෙව්වත් තවම එයාලගේ බොඩි එක වත් හොයාගන්න බැරිවෙලා තියෙනවා.
    Victorian High Country Mystery කියලා යූටියුබ් එකේ search කරලා බැලුවොත් ඔයාලට ඒ සැබෑ වීඩියෝ බලන්න පුළුවන්..
    අපි දෙන්නගෙ අත්දැකීමත් එක්ක ඔයාලට කියන්න තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ තනියම නම් camping යන්නම එපා...
    #MapPinCouple #SinhalaTravelVlogAustralia
    Map Pin
    Fallow us on
    TH-cam
    / @mappintravel
    FaceBook
    / mappintravel
    instagram
    / map_pin_couple
    map_pin_couple

ความคิดเห็น • 182

  • @shanniro2787
    @shanniro2787 3 ปีที่แล้ว +7

    ආතල් එකේ ඉන්න ඉතින් මේ පින්කෙත හෙළ රන් දෙරනෙන් යන්නම වෙනව.
    ඉවරවෙනකල් හරි ආසාවෙන් බැලුවා.
    සුපිරි.😘.
    ගැලපෙන අය හමු උනාම ජීවතේ මාරම ලස්සනයි .
    තෙරුවන් සරණයි ඩබලටම.

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +15

    Australiaවේ එනකන් ඉවසිල්ලක් නැහැ... අද video එකත් සුපිරි ..

  • @sharangashamal2213
    @sharangashamal2213 3 ปีที่แล้ว +14

    Camping❤️❤️❤️.....හැම වෙලේම කන එක 😍😍😍...ඔයාලා දෙන්නා නියමයි..

  • @nilushasandamali46
    @nilushasandamali46 3 ปีที่แล้ว +9

    අනේ ශෝක් නේද ...මාත් අසයි ඔය විදියට traveling කරන්න..තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම 💗💗💗💗

  • @ruwithaksila4182
    @ruwithaksila4182 3 ปีที่แล้ว +6

    මේ ටිකේ පොඩ්ඩක් බිසි උනා අක්කේ 😊 ඒ නිසා දැන් තමයි බලන්නේ 😍 එන්න එන්නම විඩියෝනම් නියමයි 😍😍 ආසාවෙන් බලන්න හිටපු වොල්ග් එකක් 😘😘 දෙන්නටම බුදුසරණයි ❤️😘ආදරෙයි.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 ปีที่แล้ว +11

    සේරම හොඳයි. සුපිරියි. අපි නොදැකපු, නොවිඳපු අත්දැකීමක් මෙහෙම හරි අපිට සමීප කරපු එකටත් ගොඩක් ස්තූතියි. නමුත් කන කන හැම එකම පෙන්න පෙන්න රිලව් වගේ කාපු එක නම් බෝරිං. ඒක සීමා සහිතව කරානම් තවත් වටිනවා. තරහ වෙන්න එපා එහෙම කිව්වට හොඳද. ❤️👍

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 3 ปีที่แล้ว +4

    අක්කයි,අයියයි මරුවටම කරනවා...සුපිරී මාත් ගොඩක් අසාවෙන් බැලුවා..හිමවලට මාත් ආසයි....😍❤🤗☺️

  • @ArtGallery-ni3uw
    @ArtGallery-ni3uw 3 ปีที่แล้ว +14

    මුල් ටිකේ අයියා ට දෙන්නේ නැතුව අක්කා තනියෙං කාපු එකනං වැරදී නේද 😶 අද drone එක ගහේ වැදුනේ නෑ නේද 😁😂 ලස්සනයි . ගොඩ කාලයක් තිස්සේ බලාගෙන හිටියේ හිම video එක එනකං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 2 ปีที่แล้ว

    Mount Buller පැත්තට ගියා නම් ඔයිට වඩා හිම බලන්න තිබ්බා.. ඔයාලගේ videos ගොඩක් මම දැන් බැලුවා. ඒ වල සමහර videos වල ඔයාලගේ excitements මාර natural. හරිම ලස්සනයි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว

    ඔය දෙන්නාගෙන් තව ලස්සන video එකක් අපට ලැබුණා.👍snow camping ලස්සනයි💕 සතුටුයි ඔය දෙන්නටම ජය වේවා .💕💕💐

  • @uvinduchandrabanu1492
    @uvinduchandrabanu1492 3 ปีที่แล้ว +4

    මාරම විනය ගරුකයි. 😍 ලන්කාවෙනම් කෑව එලියට විසික්කා

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +1

    අද ටිකක් බිසි වුණා. දැන් තමා බලන්න ගත්තෙ. වීඩියෝ එක එනකන් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ.

    • @ridmachalangapremarathna1831
      @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +2

      ලංකාවම තමා නේද. ගොඩක් ආස හිතෙනවා. ආයෙනම් ඔය වගේ ගමන් යන්න එපා

    • @ridmachalangapremarathna1831
      @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว

      එකක් අමතක උනා අහන්ඩ. ඕස්ට්‍රේලියාවේ හිම වැටෙන ප්‍රාන්ත නැද්ද.

  • @dinaliamarasinghe8035
    @dinaliamarasinghe8035 3 ปีที่แล้ว +8

    Congratulations doo n putha , Hoping to see many more videos .

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว

      Thank you Nanda ❤️😘 love u

  • @adeeshasithum6723
    @adeeshasithum6723 3 ปีที่แล้ว +2

    ආදලෙයි ගොඩක් ලස්සනයි ඔයාලා ❤️❤️😍🤗

  • @ranjithabesinha1377
    @ranjithabesinha1377 3 ปีที่แล้ว +2

    Hemihita kanna oyala dennata suba pathanawa j p සුපිරි ලස්සනයි

  • @himalshaheshan7046
    @himalshaheshan7046 2 ปีที่แล้ว

    අනෙහ් ශෝක්..අක්කෙ අයියේ මන් ඔයාලගෙ අලුත් ෆෑන් කෙනෙක්.. මන් ඔයාලගෙ වීඩියෝ එකක් මුලිම්ම බැලුවේ දැන් දවස් පහකට විතර කලිම් ඒ අර Fruits Pick කරන වීඩියො එක.🌼 ඇත්තටම කියනවමම් ඒකෙම් පස්සෙ මං ඔයාලගෙ ලොකූ ෆෑන් කෙනෙක් උනා..😍ඊට පස්සෙ එදා ඉදම් හැමදාම මන් ඔයාලගෙ වීඩියො බැලුවා ඇත්තටම කියනවනම් ඔයාලා ලස්සනට වැඩේ කරනවා.. අක්කයි අයියයි දෙන්නම මරු.. 😘 ගොඩක්ම සතුටු ඔයාලා දෙන්නා බොරුවට මවාපෑම් නැතුව වීඩියෝස් වල ඇත්තම කතා කරන එකට..ඔයාලා දෙන්නා කරන වීඩියෝස් වලට මන් කොච්චර ආසද කියනවනම් දැන් මට ඕස්ට්‍රේලියාවට එන්නත් ආසවක් තියෙනවා..💖😍 ඒත් ඒක අමාරූ වැඩක් 😔 හැබැයි මන් ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි.. සියලු දේ සාර්ථක වෙන්න ඕනි..ඔයාලගෙ.. ආදරෙයි හැමදාමත් මම.. දෙන්නටම..ජේසු පිහිටයි 😍😘😘 හැමදාම මන් ඔයාලත් එක්ක ඉන්නවා..🌻

  • @dilkifashion3657
    @dilkifashion3657 3 ปีที่แล้ว +3

    සුපිරි ආදරයි බන් දෙන්නටම සුබපතනවා
    බුදු සරනයි ♥️♥️♥️♥️♥️😘😘

  • @dehan721
    @dehan721 2 ปีที่แล้ว +1

    අපි හැමෝම හොයන ජිවිතේ මේක නේද කියලා හිතෙනවා 🥺😍

  • @madushani1904
    @madushani1904 3 ปีที่แล้ว +1

    Apita lankawe idan balanna puluwan aka gana godak sathutuii akke ayye oyalage kapavima gana.bayanaka than walata yanna epa parissamin...eth sundaraii🤗😍😍😍

  • @nishankanishka1508
    @nishankanishka1508 3 ปีที่แล้ว

    Mathieu patta asay ethi kawada yanna lebeyda hima uda Mata Salle Nene oya dennata godak pin mehema apiwa sanasena ekata budu Saranya... dennatama nirogi mathi suwa pathi jiwitha yak Gatha karanna hema dama lebeyda.....siyalu Devi Yan ge... Pihitay denna .....tama

  • @hirunidevindi7877
    @hirunidevindi7877 3 ปีที่แล้ว

    Ane akki patta lassanai all the best oya denntma parissamata wada tika karagena ynna ❤✨️

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +4

    පටිට fun.එක ., හිම වලට ඔයතරමි ආසද ? සුන්දරයි ...ඔයාලගේ ජිවිතේ

  • @madushatharanga5076
    @madushatharanga5076 3 ปีที่แล้ว +17

    කැමරාව ලගටම කෑම පෙන්නා අපිව අපහසුතාවට පත්කිරීමෙන් වලකින්න .මොකද අපි පව් 😥😥😥😥😥😂😂

    • @dcyeriw3370
      @dcyeriw3370 3 ปีที่แล้ว +1

      you are very lucky lady. because you got nice husband. God bless you

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 3 ปีที่แล้ว +3

      ඇත්ත ඇත්ත කතාව.අපි පව්...ඔයාලත් පව් මොකද බඩේ අමාරුවක් එහේම හැදුනොත් අපිට කෙල ගිලිලා..හිතලා ගිලින්නෙ නෑ...ගිලුනොත් තමා ඉතින්...😂😂😂

  • @lahiruk.eattanayake3392
    @lahiruk.eattanayake3392 3 ปีที่แล้ว +3

    waiting for the next video 🤩😍💚

  • @yasithmadushanka4289
    @yasithmadushanka4289 3 ปีที่แล้ว +2

    Akke aiye oyala denna උදෑසන කාලය ගෙවන්න කොහොමද කියලා විඩියෝ එකක් කරනවද

  • @hewapathirana7623
    @hewapathirana7623 2 ปีที่แล้ว

    Very excited 😁😆 you have a wonderful time

  • @kuvindudilshan8431
    @kuvindudilshan8431 3 ปีที่แล้ว +4

    Vlog එක අති සුපිරි අයිය අක්ක ❤️
    අක්කට කන්නම බැනේහ් 😁
    Camping එක පටන් ගත්ත වෙලේ ඉදාන්ම කනව 🤣❤️

  • @ahmahm8341
    @ahmahm8341 3 ปีที่แล้ว +1

    Hi guys..maga duwa ta 7 year's ..Aya harima asai oyalaga vlogs walata... wish yours all the Best..I am form Kuwait...

  • @sumudunisayanjana5484
    @sumudunisayanjana5484 3 ปีที่แล้ว +1

    Wooow superb akki ayya 👍👍👍👌👌man godaaak asawen balanne💞💞💞

  • @kushkush7954
    @kushkush7954 3 ปีที่แล้ว

    4.03 මමත් කෑල්ලක් කෑවා .ස්ක්‍රීන් එකට දික් කලාම.අම්මෝ රස 😁😁😁

  • @dhammikadezoysa4405
    @dhammikadezoysa4405 3 ปีที่แล้ว +5

    ජිවත් වෙලා ඉන්න ඕන. ඔයා මෙල්බන් වල පාර්ලිමේන්තුව විතරයි නැත්තේ කියලා..... ඔයා සතූටූ වෙන්න පාර්ලිමේන්තු ඒ ක තිබූණ නම්, ඔයාලා කාලාත් ඉවරයි...ඔය ඉන්න විදිය හොඳ නෑද්ද?ලන්කාවෙ කට්ටිය කන හැටි දන්නවා ඇති නේ.

  • @ヂヌシタ_さカシャミナ
    @ヂヌシタ_さカシャミナ 3 ปีที่แล้ว +1

    Dife lock ek avashya unoth vitharak on krnna nethnm hoda nehe aiyeee

  • @amilaniroshan7682
    @amilaniroshan7682 3 ปีที่แล้ว +1

    සුපිරි 💚🌱🌾😀

  • @ushaniwijayasinghe4318
    @ushaniwijayasinghe4318 3 ปีที่แล้ว +2

    Harima lassanai ayya & akka.

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +4

    දෙන්නා තනියමත් ගමන හොදයි නේද ....❤️❤️❤️❤️

  • @kaushihansika8006
    @kaushihansika8006 3 ปีที่แล้ว +2

    Wow nicee❤️Be safe akka and ayya❤️

  • @chamindujayashan6457
    @chamindujayashan6457 3 ปีที่แล้ว +2

    Patrol eke review ekak krnnako puluwan widiyata

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 3 ปีที่แล้ว

    අයියා ලිපට හුලන් ගහන විදිහ තමා මරු...😅

  • @suranganisham2274
    @suranganisham2274 3 ปีที่แล้ว +2

    LASSANAI OYA DENNAGE TRAVELING VEDIO.GOOD LUCK AND SAFE TRAVELING .

  • @malshanethmini4266
    @malshanethmini4266 3 ปีที่แล้ว +3

    Shok ane ❤️❤️❤️

  • @anandaliyanage5933
    @anandaliyanage5933 3 ปีที่แล้ว +1

    පෙරේත කම තනියම කන්නෙ අර මනුස්සයෙක් නේද ඉන්නේ .එයත් එක්ක කනවා පෙරේත කෙල්ල .😀❤️

  • @chamoda772
    @chamoda772 3 ปีที่แล้ว +2

    Oyala kisima kenek pena thek maanekaeath nathi paththakatanee anee ynne..bayak ndda.?vedio eka bln idpu mtath bya hithuna...🥶🥶🥶

  • @viduwithsouthkorea
    @viduwithsouthkorea 3 ปีที่แล้ว +1

    Superb Akka @ Aiya Thank you so mouch ❤️

  • @thelifetoure7527
    @thelifetoure7527 2 ปีที่แล้ว

    පට්ට👌

  • @amrulaas9504
    @amrulaas9504 3 ปีที่แล้ว +1

    AKKA OYA VITHARA KANNATHUWA AYYATATH THENDA 😉🙂

  • @mytravelwithcooking9289
    @mytravelwithcooking9289 3 ปีที่แล้ว +2

    Wooow aiya akka 😍😍😍😍😍

  • @tnbeats6431
    @tnbeats6431 3 ปีที่แล้ว +2

    I have watched all your videos, Congratulations

  • @learnwithadeesha982
    @learnwithadeesha982 3 ปีที่แล้ว +1

    324 මගෙන්...👌👌👌👌👌

  • @dinushamadhusanka1786
    @dinushamadhusanka1786 3 ปีที่แล้ว +4

    Superb💛💛

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 2 ปีที่แล้ว

    Oyala ලංකාවේ thalawathugoda da??

  • @deshanmalisha1191
    @deshanmalisha1191 3 ปีที่แล้ว +3

    Akke ඕස්ට්‍රේලියාවේ ජිවිතෙ සුපිරිද ඕස්ට්‍රේලියාවේ ආවට පස්සෙ ආයිත් ලංකාවට එන්න හිතෙන්නෙ නැද්ද ඕස්ට්‍රේලියාව සූපිරිද

  • @saloonelle3395
    @saloonelle3395 3 ปีที่แล้ว +1

    amboo ahamben beluwe by hituna holman film ekak wagee..meda tika😟

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +1

    සුපිරි 👏👏

  • @nawira2353
    @nawira2353 3 ปีที่แล้ว +1

    ලස්සනයි 💛💚

  • @shenashdilshanka653
    @shenashdilshanka653 3 ปีที่แล้ว +1

    Akke aiye Australia hodama nagara monawada

  • @anudabimsara4578
    @anudabimsara4578 3 ปีที่แล้ว +1

    Akkita driving beride eyatath purudu krla tyna affe hadisiykata 😌

  • @lweerasinghe2577
    @lweerasinghe2577 3 ปีที่แล้ว +1

    Penna penna kanna akki 😌❤🔥 nowty girl

  • @sisirakumara8512
    @sisirakumara8512 3 ปีที่แล้ว

    Beautiful Thanks

  • @purnikaanjumala1678
    @purnikaanjumala1678 3 ปีที่แล้ว +1

    ඔය වාහනේ රිවියු එකක් ඕනේ

  • @travelocityLK
    @travelocityLK 3 ปีที่แล้ว +1

    Niyamai denna ❤️❤️

  • @nsrmobile6609
    @nsrmobile6609 3 ปีที่แล้ว +1

    Hunting video akkak uth dapankooo.....

  • @mkplc8860
    @mkplc8860 3 ปีที่แล้ว +1

    Me kochra letters gank vehicle ekata fuel tank ekata full alanawada

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Main task 1tai sub tank 1tai 2ma full karama 125l allanawa.

    • @mkplc8860
      @mkplc8860 3 ปีที่แล้ว

      @@MapPinTravel thanks akki and aiya 😘😘😘

  • @daysofmedicaldelagate9631
    @daysofmedicaldelagate9631 3 ปีที่แล้ว +6

    අය්යේ nissan patrol වලට ironman bodykit set එක නැද්ද ඔහේ 🙂

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Thiyanawa

    • @kennyD98
      @kennyD98 3 ปีที่แล้ว +1

      iron man monatada bn TJM & ARB thiyeddi

  • @TravelWithAyale
    @TravelWithAyale 3 ปีที่แล้ว +3

    වාව් ❤️❤️❤️

  • @mkplc8860
    @mkplc8860 3 ปีที่แล้ว +1

    Aiya and akki oyalage petrol jeep eke fuel consumption eka kohomada ☺

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      10km/L වගේ.

    • @mkplc8860
      @mkplc8860 3 ปีที่แล้ว

      @@MapPinTravel 😘😘😘

  • @sayuminimthera2826
    @sayuminimthera2826 3 ปีที่แล้ว +2

    Thawa 600 i akke 10K walata

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    ලස්සනයි 💚

  • @dilugamage5232
    @dilugamage5232 3 ปีที่แล้ว +1

    Superb ❤🇱🇰

  • @dhammikadezoysa4405
    @dhammikadezoysa4405 3 ปีที่แล้ว +2

    මම හිතනවා මෙල්බන් නිවාඩුවට එන්න.ආවොත් ඔයාලා දකින්න පුළුවන් වෙයි ද?

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +2

    maru maru binario 12 wagemai ... love copul ...

  • @nilangajayakody5470
    @nilangajayakody5470 3 ปีที่แล้ว

    Ecchara balanna deyak nene appa kana ekai bona ekai taram

  • @Homiesvlog10
    @Homiesvlog10 3 ปีที่แล้ว +1

    Vlog ak patt akka❤🔥👊

  • @sudanthafernando921
    @sudanthafernando921 3 ปีที่แล้ว

    නියමයි

  • @anushikadilrokshi683
    @anushikadilrokshi683 3 ปีที่แล้ว

    Wow apith yanawa wage filing ekak enawa .good trip ❤❤❤❤

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +1

    wrong turn අම්මෝ දෙයියනේ බයයි අයේ යන්න එපා අනේ 🤥

  • @kushanimadushani1780
    @kushanimadushani1780 3 ปีที่แล้ว +1

    Me akkag wade ynnkn knn akemi🤗

  • @ヂヌシタ_さカシャミナ
    @ヂヌシタ_さカシャミナ 3 ปีที่แล้ว

    35" inch weel daganna thava gdk vatinava

  • @buffythegoldenretriever1525
    @buffythegoldenretriever1525 3 ปีที่แล้ว +2

    Good 👍

  • @mkplc8860
    @mkplc8860 3 ปีที่แล้ว +1

    22.20 akka mokadda wheel eke adjust kareee

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Wheel hub lock 1 danawa malli 4WD on karapu nisa

    • @mkplc8860
      @mkplc8860 3 ปีที่แล้ว +1

      @@MapPinTravel ahh ada thama Eka danagththe 😘😘😘 thank you aiya and akki me wage videos genala api ahana question walata answer denawata 💪💪💪

  • @eshankavinda2965
    @eshankavinda2965 3 ปีที่แล้ว +2

    අක්කටත් කා බෑ.... 🤣

  • @travelsoul2842
    @travelsoul2842 2 ปีที่แล้ว

    Woww

  • @skynningyt9490
    @skynningyt9490 3 ปีที่แล้ว +1

    Hi guys do you live in Australia? Love from italy ❤️

  • @dda711
    @dda711 3 ปีที่แล้ว

    33 kotiyak qeviyanne. Rekawaranai qaruwan qennata

  • @namalprasanna3005
    @namalprasanna3005 3 ปีที่แล้ว

    Super a

  • @View_airplanes
    @View_airplanes 3 ปีที่แล้ว +4

    😍❤️

  • @ayeshmaduwantha1533
    @ayeshmaduwantha1533 3 ปีที่แล้ว

    ඇයි හිම වැටිලා තියෙද්දිත් ඒ ගස්වල කොල තියෙන්නෙ ඒව හැලෙන්නෑද්ද

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว

      Na

    • @ayeshmaduwantha1533
      @ayeshmaduwantha1533 3 ปีที่แล้ว

      පුදුමයි....කොරියාවෙනම් ඔක්කොම වැටෙනෝ

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว

      Meheth ehemai. Eth samahara than wala na

  • @nimalnimal9765
    @nimalnimal9765 3 ปีที่แล้ว +2

    මෙවා දකින කොට අපෙ රටේ මොනතරම් කාලකන්නි රටක්ද. තව පරම් පාර ගණනාවකට වත් අපෙ රට හදන්න බෑ.මෙහෙඉන්න කාලකන්නි පාලකයො නිසා.

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 3 ปีที่แล้ว +2

    lassanai

  • @jeewanaththenuka2386
    @jeewanaththenuka2386 3 ปีที่แล้ว

    Akke oyage wade kanwa neda 😁😁😁

  • @ButTechCompanyChannel
    @ButTechCompanyChannel 3 ปีที่แล้ว

    Bro පට්ටෙට කරනවා.නියමයි තේ බීපු හැටි කොල්ලෝ 👍👍👍👍😋😋

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 3 ปีที่แล้ว +1

    australia wala hina waten palath monawada? 😁

  • @thusharasaminda2297
    @thusharasaminda2297 3 ปีที่แล้ว

    ubala denna patta bn

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 3 ปีที่แล้ว +2

    ඔහොම යනකොට තෙල් ඉවර උනොත් මොකද කරන්නෙ අයියෙ

    • @MapPinTravel
      @MapPinTravel  3 ปีที่แล้ว +1

      Tanks 2 k Thiyanawa ne Malli. Thel iwara wenne na. 2ma full karahama 1000km wage යන්න පුළුවන්.

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ......

  • @luckysampath7153
    @luckysampath7153 3 ปีที่แล้ว +1

    Akke oyala denna karana job eka mokadda

  • @adikarisampath6370
    @adikarisampath6370 3 ปีที่แล้ว

    oya harima wasana wanthai

  • @rishudassanayake9915
    @rishudassanayake9915 3 ปีที่แล้ว +1

    Akki thaniyama kawa ned isroma tike😁 holman idiye nadda👻

  • @gunasenarathnapala1982
    @gunasenarathnapala1982 2 ปีที่แล้ว

    හැබැයි මෙහෙ බිත්තර පාන් වල නැත්තෙත් බිත්තර😏

  • @hansikadissanayaka003
    @hansikadissanayaka003 3 ปีที่แล้ว +1

    Favorite ❤️❤️❤️

  • @lalithkatugampalage6987
    @lalithkatugampalage6987 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍