කිසිම වියදමක් නැතිව තේ කොළ ගෙදර ඉදන් හදමු 🌱☕️ How to make tea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ තරම් ලෙහෙසියෙන් තේ කොළ ගෙදරදීම හදාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේවත් නෑ.#නැවුම් කහට #ලෙහෙසියෙන්ම #homemaderecipe #homemaker #village #villagelife 🌱☕️

ความคิดเห็น • 73

  • @tmelectronics5496
    @tmelectronics5496 ปีที่แล้ว +9

    ඔබේ ඉදිරිපත් කිරීමේ ස්වභාවය හරිම සුන්දරය් දරුවෝ තෙරුවන්සරනය් ඔබට පියානන්ටත් කලගුන සැලකූ අපූරුව අතිවිශිශ්ට ය්

  • @nilankadharshana8413
    @nilankadharshana8413 ปีที่แล้ว +10

    ඒ... හඩනම්.. සිත නිවණ. තරං.....අහංබෙන් නෙත ගැටුන වීඩියෝවක්......අගනා වු 👌👌👌... සිතුම් පැතුම් ඒටු වේවා... ආයුබෝවන්...!!!

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😊

  • @kumarihami1864
    @kumarihami1864 ปีที่แล้ว +12

    තේ දලුටික කඩාගෙන මදපවනේ ඩවසක් පමන මැලවෙන්නට හරින්න.පසුව එවා වංගෙඩියේ කොටා ගන්න. පසුව කහට පිපෙන්න මද පවෙනේ තබන්න. දවසකින් පමන පසු හොදින් රත් වූ කබලක දමා වියලෙන්නට හරින්න.හොදන් වියලුනු පසු හලා වර්ගකර නැටි ඉවත් කර පව්ච්චියට ගන්න.

  • @ranjithlakshman7193
    @ranjithlakshman7193 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි කාලීනව වටිනා අදහසක් . ඔයාගෙ
    ඉදිරිපත් කිරීමේ ස්වරයත් හිත නිවනවා.
    තෙරුවන් සරනයි .

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🌷

  • @chamivolg8901
    @chamivolg8901 หลายเดือนก่อน

    ආදරණීය පියාණන්ට උතුම්ම වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා..!!!🙏❤️

  • @ruwanpath4434
    @ruwanpath4434 ปีที่แล้ว +8

    නිපදවන ක්‍රමය හරි වැරදි වුවත්, විවේචනයකින් තොරව, ඉදිරිපත් කිරිම අගය කරමි,ඔබේ යහපත් වචන ටික සියලු මිනිසුන් තුල පවතී නම් මේ ලොව කොතරම් සුන්දර ද,

    • @tmelectronics5496
      @tmelectronics5496 ปีที่แล้ว

      ඔබ දැක්කෙත් මා බලපු කෝනයෙන් සුන්දර මිනිසෙක් ඔබ

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +8

    සාර්ථක පැහැදිලි කිරීමක් !
    බොහොම ස්තුතියි !!!

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. 😊

  • @sajithkrishan1840
    @sajithkrishan1840 ปีที่แล้ว +8

    ඔය ඉගෙනගෙන වැඩිවෙලා මොලේ වැඩි අය පන්ඩිත comment දාන්න එපා.තව වෙනස් ක්‍රම තියනවනම් ඒ ක්‍රම comment එකකින් දාන්න ලොකුකම් දාන්නෙ නැතුව.ලන්කාවෙ මිනිස්සු තේ බිව්වට හරිම සුලු පිරිසක් තමයි තේකොල නිශ්පාදනය ගැන දන්නේ.අනික ලන්කාවෙ මිනිස්සු බොන්නෙ ගොඩක් වෙලාවට කඩවල පල්වෙච්ච තේ රොඩුවලින් හදන තේ.ඉතින් මේ වගේ හොන්ද දෙයක් කියල දෙනකොට ඒකට උදව් කරන්න ගොන් පාට් දෙන්නෙ නැතුව

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว

    නියමයි නේ හරියට දැනගත්තා තේ හදන හැටී.. හරිම හොද ඔවදන් , හරිම ලස්සන කට හඩක් .. තෙරුවන් සරණයි දරුවො❤❤❤

  • @minimodirectfactoryoutlet5078
    @minimodirectfactoryoutlet5078 2 ปีที่แล้ว +2

    හිතට දැනුන විඩියොවක් ❤️

  • @user-jd7sy1uq8s
    @user-jd7sy1uq8s 9 หลายเดือนก่อน

    Harima ලස්සනට vedio eka tiyenawa.hri වැදගත් ❤❤❤❤❤❤oyata ජය වේවා නංගී

  • @constructionknowledge1
    @constructionknowledge1 2 ปีที่แล้ว +2

    වැදගත් විඩියො එකක්

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว +2

    Mama hadanawa me vidihata nemei 👍👍👍👍👍👍mekada hari kramaya 👍👍👍👍👍👍👍👍👍

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි

  • @user-oj2gf1qf1f
    @user-oj2gf1qf1f 9 หลายเดือนก่อน

    ස්තුතියි.. ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏

  • @Universal1111wjp
    @Universal1111wjp ปีที่แล้ว +1

    Thanhyou 🙏ගොඩක් වටිනවා 💯🇱🇰👍👍👍

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. 😊

  • @charithmadushandissanayaka9532
    @charithmadushandissanayaka9532 2 ปีที่แล้ว +1

    I drink the tea and tast was 👍 good. Good work 👏 🙌 👍 👌.

  • @dileepaulindu3701
    @dileepaulindu3701 ปีที่แล้ว

    නියමයි

  • @MrMUDITHA88
    @MrMUDITHA88 2 ปีที่แล้ว +1

    Good one

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว +1

    Very interesting, thank U....

  • @saumyaekanayake9053
    @saumyaekanayake9053 ปีที่แล้ว +1

    Mamath gamay giyagaman hadala balanawa matath tiyanawa podi tee state akak oyage kata hada lassanai

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ☺️

  • @user-in7nb8qn7c
    @user-in7nb8qn7c ปีที่แล้ว +2

    මමත් හැදුවා ,හැබැයි කොල රස එනවා .ඒකට මොකද කරන්නේ.

    • @yasithabandara5989
      @yasithabandara5989 10 หลายเดือนก่อน

      Me widiyewereddk tynw, kotala iwara wela poddani ghanne nethuwa pawane tyann one hodin oxidation wenn passe welala gnn one, pawane welenn tibbe nethnm tea wala tyana polyphonic compounds oxidation wenne ne.

  • @premalathapodimanike5775
    @premalathapodimanike5775 2 ปีที่แล้ว +1

    Godak hoda video ekak

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @ariyapalawimalaweera4119
    @ariyapalawimalaweera4119 ปีที่แล้ว +7

    සම්පූර්ණයෙන් වැරදි ක්‍රමයක් දලු පවනේ වියලා තමයි අඹරන්න ඕනි

    • @kusumprasanna9568
      @kusumprasanna9568 ปีที่แล้ว

      Hmmmmmm

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  ปีที่แล้ว

      මේ ක්‍රමයත් රසේ වෙනසක් නෑ, අපි ගෙදර කාලයක් තිස්සෙ බොන්නේ මෙහෙම. මේ ක්‍රමයත් උත්සාහ කරලා බලන්න. බොහොම ස්තූතියි දැනුවත් කලාට.

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +1

    👍..😍..!

  • @pushpakulathunga7092
    @pushpakulathunga7092 ปีที่แล้ว +1

    මමත් අදම හදනවා ඔයාලට හූගාක් පිං හුද පැහැදිලි කිරීම බුදු සරණයි

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya5340 2 ปีที่แล้ว +4

    තේ එකකුත් හදලාම පෙන්නුවානම්👌

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  2 ปีที่แล้ว

      අන්තිමට video එකේ කහට එකක් තියෙනවා නංගා, ස්තූතියි ගොඩාක් 🥰

  • @jayamalimanjula8034
    @jayamalimanjula8034 ปีที่แล้ว +1

    ස්තූතියි.හදල බලන්නම්.ඒත් අනේ ටිකක් ඉක්මනින් කරනව නම් තමයි වඩාත් යහපත්

  • @sasinividushika8131
    @sasinividushika8131 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @dhananjayadasanayaka2567
    @dhananjayadasanayaka2567 ปีที่แล้ว +2

    🖤🌳👍

  • @rabee2268
    @rabee2268 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @buddikaindunil7955
    @buddikaindunil7955 11 หลายเดือนก่อน

    පොට්ටනියේ ගැටගහලා කොච්චර වෙලා තියන්න ඕනෙද ?

  • @lakmalphotography6337
    @lakmalphotography6337 10 หลายเดือนก่อน

    💙💙💙

  • @kavigayasha9291
    @kavigayasha9291 ปีที่แล้ว +1

    😋

  • @user-ow4nz5sg8h
    @user-ow4nz5sg8h 10 หลายเดือนก่อน

    😊

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว

    මටත් ☕ තේ කුඩු ටිකක් එවන්න බැරිද රස බලන්න අපිට ඉතින් තේ ගස් නැහැනෙ

  • @malanikumarasingha808
    @malanikumarasingha808 4 หลายเดือนก่อน

    මම මිලදී ගන්නම් පැල දෙන්ඩ පුළුවන්ද

  • @anupamajayathilaka7004
    @anupamajayathilaka7004 10 หลายเดือนก่อน

    සමහර අය වැරදි පෙන්නලා තිබ්බ නමුත් උත්සාහ ය අගය කල යුතුයි. ස්වයං පෝෂණය විය යුතු රසායනික යෙදු ආහාර වලින් මිනිස්සු බේරගන්න ඕනේ කාලයක් ක්‍රමයේ අඩුපාඩු ඇත්නම් එය පෙන්වා දීමට සමහර අය පෙලබිලා තිබ්බ එය විය යුතුයි අනිත් අයගේ අදහස් අරගෙන හොද තේ කුඩු එකක් හදමු 👍

  • @thamarikarnasooriya5340
    @thamarikarnasooriya5340 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤️

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි, 🥰

  • @user-xj5cp7qi5n
    @user-xj5cp7qi5n 5 หลายเดือนก่อน

    Vikinimata Tiyenawa da

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +2

    Sylon tea

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @chamilaalgewatta
    @chamilaalgewatta ปีที่แล้ว

    නලවන්නෙ නැතිව කියන්නකෝ

  • @sithuminiApsara3779
    @sithuminiApsara3779 8 หลายเดือนก่อน

    කටහඬ ලාස්සන යි

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 ปีที่แล้ว +2

    මොනවද බන් , තේ . ඔහොම තේ බොන්න හොද නෑ කියල අහල නෑ වගේ. . ..දළු පවනේ වේලනවා , වතු වල වැඩ..කරන මිනිස්සු hohoma hadanaeaa

    • @shapri5212
      @shapri5212 ปีที่แล้ว +1

      විනාඩි 4කින් කරන්න පුළුවන් හො ඳ ප්‍රෝග්‍රෑම් එක විනාඩි 11ක් ඇදගෙන නානවා බොරු පානියයි කැටයම් පාරයි වැඩියි.🤭😂🙊

  • @lasanthagangoda1885
    @lasanthagangoda1885 ปีที่แล้ว

    අව් රස එන් නැතිද

  • @Travel726Gossip
    @Travel726Gossip ปีที่แล้ว

    Bs

  • @user-nt7jx7ty4p
    @user-nt7jx7ty4p 3 หลายเดือนก่อน

    😂

  • @savinikavisha7236
    @savinikavisha7236 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @roserupasinghe526
    @roserupasinghe526 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️