Tiyumi Sewwandi
Tiyumi Sewwandi
  • 11
  • 36 630

วีดีโอ

හුස්ම දුන්න ගෙදර ඉදන් අම්මත් එක්ක උදේ වරුවක් 🌷
มุมมอง 166ปีที่แล้ว
හුස්ම දුන්න ගෙදර ඉදන් අම්මත් එක්ක උදේ වරුවක් 🌷
තවත් දවසක් 🌻
มุมมอง 105ปีที่แล้ว
Homemade is makes healthy lifetime 💝
අපේ නිවසට බුදුරාජාණන් වහන්සේ වැඩි දවස 🙏🌸🌻
มุมมอง 249ปีที่แล้ว
🌷🙏සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම🙏🌷 අති පූජනීය, වන්දනීය ,ගෞරවනීය, කිණිතුලාගල ආරණ්‍ය සේනාසනයේ නායක තල්ගමුවේ සුදීරානන්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනාවන් මගපෙන්වීම පරිදි සිදුකරනු ලැබ සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවීම. ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල නිරෝගීභාවය ලැබී උතුම් චතුරාර්‍ය සත්‍යාවබෝධය මේ භවයේදීම ලැබීම පිණිසම භව නිරුද්ධ වීම පිණිසම මේ කුසලය පාරමිතාවක් ම වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 චතුරාර්‍...
Bride to be#pinkparty#
มุมมอง 4432 ปีที่แล้ว
කොණ්ඩකරල් අතර පෙරළුණු මතක පිටු.. 🌷👱‍♀️👩👩‍🦱👧👱‍♀️👩‍🦱
හැමෝටම කන්න නොලැබෙන අපූරු ගමේ කෑමක්#srilankan#homemaderecipe#villagelife#sweet
มุมมอง 1.4K2 ปีที่แล้ว
හැමෝටම කන්න නොලැබෙන අපූරු ගමේ කෑමක්#srilankan#homemaderecipe#villagelife#sweet
ගිය වසරේ අපේ මලින් පිරුණු විවාහ සංවත්සරය🌸🌼🌺🌷#our flowery#weddinganniversary
มุมมอง 3782 ปีที่แล้ว
ගිය වසරේ අපේ මලින් පිරුණු විවාහ සංවත්සරය🌸🌼🌺🌷#our flowery#weddinganniversary
අපි අලුත් ගෙදර පළමු දවස ගත කරපු හැටි#veryfirst day of#newhome
มุมมอง 5752 ปีที่แล้ว
අපි අලුත් ගෙදර පළමු දවස ගත කරපු හැටි#veryfirst day of#newhome
ගෙදරදීම පොල්තෙල් හදමු #homemadecoconutoil #srilankan#
มุมมอง 4122 ปีที่แล้ว
ගෙදරදීම පොල්තෙල් හදමු #homemadecoconutoil #srilankan#
විශ්වයෙන් අපේ පවුලට ලැබුණු වටිනා තෑග්ග#The best gift from universe to our family#homemaderecipe
มุมมอง 4512 ปีที่แล้ว
Sri Lanka is a beautiful island in the world. The fish resources from the sea, the fertile soil on the land, the trees that grow on this land, the cold water from the spring, the favorable climate from Deundarathuduwa to Peduruthuduwa... these are just some of the many precious gifts Sri Lanka received from the universe. It is now an open secret that the seed planted in this beautiful island sp...
කිසිම වියදමක් නැතිව තේ කොළ ගෙදර ඉදන් හදමු 🌱☕️ How to make tea #villagelife#homemade tea#village
มุมมอง 32K2 ปีที่แล้ว
මේ තරම් ලෙහෙසියෙන් තේ කොළ ගෙදරදීම හදාගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේවත් නෑ.#නැවුම් කහට #ලෙහෙසියෙන්ම #homemaderecipe #homemaker #village #villagelife 🌱☕️

ความคิดเห็น

  • @Hirunichanika
    @Hirunichanika หลายเดือนก่อน

    Godak වටිනවා. 👍

  • @chamivolg8901
    @chamivolg8901 3 หลายเดือนก่อน

    ආදරණීය පියාණන්ට උතුම්ම වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා..!!!🙏❤️

  • @DinethSandaruwan-y8l
    @DinethSandaruwan-y8l 6 หลายเดือนก่อน

    😂

  • @malanikumarasingha808
    @malanikumarasingha808 6 หลายเดือนก่อน

    මම මිලදී ගන්නම් පැල දෙන්ඩ පුළුවන්ද

  • @KasunBalasuriya-q3q
    @KasunBalasuriya-q3q 7 หลายเดือนก่อน

    Vikinimata Tiyenawa da

  • @rabee2268
    @rabee2268 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dilshanawanigasekara7923
    @dilshanawanigasekara7923 9 หลายเดือนก่อน

    Oyage wachana godak lassani 😍❤️

  • @sithummanahara3779
    @sithummanahara3779 11 หลายเดือนก่อน

    කටහඬ ලාස්සන යි

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 11 หลายเดือนก่อน

    ස්තුතියි.. ගොඩක් වටිනවා 🙏🙏🙏🙏🙏

  • @kumachannel-d9r
    @kumachannel-d9r 11 หลายเดือนก่อน

    Harima ලස්සනට vedio eka tiyenawa.hri වැදගත් ❤❤❤❤❤❤oyata ජය වේවා නංගී

  • @anupamajayathilaka7004
    @anupamajayathilaka7004 ปีที่แล้ว

    සමහර අය වැරදි පෙන්නලා තිබ්බ නමුත් උත්සාහ ය අගය කල යුතුයි. ස්වයං පෝෂණය විය යුතු රසායනික යෙදු ආහාර වලින් මිනිස්සු බේරගන්න ඕනේ කාලයක් ක්‍රමයේ අඩුපාඩු ඇත්නම් එය පෙන්වා දීමට සමහර අය පෙලබිලා තිබ්බ එය විය යුතුයි අනිත් අයගේ අදහස් අරගෙන හොද තේ කුඩු එකක් හදමු 👍

  • @OmaliGuruge
    @OmaliGuruge ปีที่แล้ว

    😊

  • @lakmalphotography6337
    @lakmalphotography6337 ปีที่แล้ว

    💙💙💙

  • @buddikaindunil7955
    @buddikaindunil7955 ปีที่แล้ว

    පොට්ටනියේ ගැටගහලා කොච්චර වෙලා තියන්න ඕනෙද ?

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @sasinividushika8131
    @sasinividushika8131 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @Travel726Gossip
    @Travel726Gossip ปีที่แล้ว

    Bs

  • @Gayesha_perera
    @Gayesha_perera ปีที่แล้ว

    Beautiful ♥️

  • @ThilakPemasiri-f8t
    @ThilakPemasiri-f8t ปีที่แล้ว

    මමත් හැදුවා ,හැබැයි කොල රස එනවා .ඒකට මොකද කරන්නේ.

    • @yasithabandara5989
      @yasithabandara5989 ปีที่แล้ว

      Me widiyewereddk tynw, kotala iwara wela poddani ghanne nethuwa pawane tyann one hodin oxidation wenn passe welala gnn one, pawane welenn tibbe nethnm tea wala tyana polyphonic compounds oxidation wenne ne.

  • @chamilaalgewatta
    @chamilaalgewatta ปีที่แล้ว

    නලවන්නෙ නැතිව කියන්නකෝ

  • @sasinividushika8131
    @sasinividushika8131 ปีที่แล้ว

    ❤❤❤

  • @dileepaulindu3701
    @dileepaulindu3701 ปีที่แล้ว

    නියමයි

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว

    ❤❤❤❤ ගොඩක් වටිනවා

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว

    ❤❤හරිම ආදරණීයයි

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว

    ❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤ ගොඩක් ස්තුතියි

  • @Galaxiworld7323
    @Galaxiworld7323 ปีที่แล้ว

    නියමයි නේ හරියට දැනගත්තා තේ හදන හැටී.. හරිම හොද ඔවදන් , හරිම ලස්සන කට හඩක් .. තෙරුවන් සරණයි දරුවො❤❤❤

  • @thushinimthilakarathna6298
    @thushinimthilakarathna6298 ปีที่แล้ว

    😍💗

  • @lasanthagangoda1885
    @lasanthagangoda1885 ปีที่แล้ว

    අව් රස එන් නැතිද

  • @constructionknowledge1
    @constructionknowledge1 ปีที่แล้ว

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @tharushiranasinghe9385
    @tharushiranasinghe9385 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sasinividushika8131
    @sasinividushika8131 ปีที่แล้ว

    🙏🙏

  • @kumarkllgds691
    @kumarkllgds691 ปีที่แล้ว

    Adathamai polthel hindina widiha haiyatama danagathhe budusaranaiii oba humiyata

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @samanpali2507
    @samanpali2507 ปีที่แล้ว

    Sathutin inna hemadama theruwan saranai, puthatai duwatai

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @tmelectronics5496
    @tmelectronics5496 ปีที่แล้ว

    ඔබේ ඉදිරිපත් කිරීමේ ස්වභාවය හරිම සුන්දරය් දරුවෝ තෙරුවන්සරනය් ඔබට පියානන්ටත් කලගුන සැලකූ අපූරුව අතිවිශිශ්ට ය්

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว

    Thank you 💐

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว

    Mama hadanawa me vidihata nemei 👍👍👍👍👍👍mekada hari kramaya 👍👍👍👍👍👍👍👍👍

  • @sajithkrishan1840
    @sajithkrishan1840 ปีที่แล้ว

    ඔය ඉගෙනගෙන වැඩිවෙලා මොලේ වැඩි අය පන්ඩිත comment දාන්න එපා.තව වෙනස් ක්‍රම තියනවනම් ඒ ක්‍රම comment එකකින් දාන්න ලොකුකම් දාන්නෙ නැතුව.ලන්කාවෙ මිනිස්සු තේ බිව්වට හරිම සුලු පිරිසක් තමයි තේකොල නිශ්පාදනය ගැන දන්නේ.අනික ලන්කාවෙ මිනිස්සු බොන්නෙ ගොඩක් වෙලාවට කඩවල පල්වෙච්ච තේ රොඩුවලින් හදන තේ.ඉතින් මේ වගේ හොන්ද දෙයක් කියල දෙනකොට ඒකට උදව් කරන්න ගොන් පාට් දෙන්නෙ නැතුව

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว

    මටත් ☕ තේ කුඩු ටිකක් එවන්න බැරිද රස බලන්න අපිට ඉතින් තේ ගස් නැහැනෙ

  • @kumarihami1864
    @kumarihami1864 ปีที่แล้ว

    තේ දලුටික කඩාගෙන මදපවනේ ඩවසක් පමන මැලවෙන්නට හරින්න.පසුව එවා වංගෙඩියේ කොටා ගන්න. පසුව කහට පිපෙන්න මද පවෙනේ තබන්න. දවසකින් පමන පසු හොදින් රත් වූ කබලක දමා වියලෙන්නට හරින්න.හොදන් වියලුනු පසු හලා වර්ගකර නැටි ඉවත් කර පව්ච්චියට ගන්න.

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว

    Very interesting, thank U....

  • @mahindramedhawaththa4672
    @mahindramedhawaththa4672 ปีที่แล้ว

    හරිම ලස්සන පැහැදිලි කලා බොහෝම ස්තූතියි දුවේ උඹට

  • @ruwanpath4434
    @ruwanpath4434 ปีที่แล้ว

    නිපදවන ක්‍රමය හරි වැරදි වුවත්, විවේචනයකින් තොරව, ඉදිරිපත් කිරිම අගය කරමි,ඔබේ යහපත් වචන ටික සියලු මිනිසුන් තුල පවතී නම් මේ ලොව කොතරම් සුන්දර ද,

    • @tmelectronics5496
      @tmelectronics5496 ปีที่แล้ว

      ඔබ දැක්කෙත් මා බලපු කෝනයෙන් සුන්දර මිනිසෙක් ඔබ

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 ปีที่แล้ว

    මොනවද බන් , තේ . ඔහොම තේ බොන්න හොද නෑ කියල අහල නෑ වගේ. . ..දළු පවනේ වේලනවා , වතු වල වැඩ..කරන මිනිස්සු hohoma hadanaeaa

    • @shapri5212
      @shapri5212 ปีที่แล้ว

      විනාඩි 4කින් කරන්න පුළුවන් හො ඳ ප්‍රෝග්‍රෑම් එක විනාඩි 11ක් ඇදගෙන නානවා බොරු පානියයි කැටයම් පාරයි වැඩියි.🤭😂🙊

  • @jayamalimanjula8034
    @jayamalimanjula8034 ปีที่แล้ว

    ස්තූතියි.හදල බලන්නම්.ඒත් අනේ ටිකක් ඉක්මනින් කරනව නම් තමයි වඩාත් යහපත්

  • @saumyaekanayake9053
    @saumyaekanayake9053 ปีที่แล้ว

    Mamath gamay giyagaman hadala balanawa matath tiyanawa podi tee state akak oyage kata hada lassanai

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62 ปีที่แล้ว

      බොහොම ස්තූතියි. ☺️

  • @ariyapalawimalaweera4119
    @ariyapalawimalaweera4119 ปีที่แล้ว

    සම්පූර්ණයෙන් වැරදි ක්‍රමයක් දලු පවනේ වියලා තමයි අඹරන්න ඕනි

    • @kusumprasanna9568
      @kusumprasanna9568 ปีที่แล้ว

      Hmmmmmm

    • @tiyumisewwandi62
      @tiyumisewwandi62 ปีที่แล้ว

      මේ ක්‍රමයත් රසේ වෙනසක් නෑ, අපි ගෙදර කාලයක් තිස්සෙ බොන්නේ මෙහෙම. මේ ක්‍රමයත් උත්සාහ කරලා බලන්න. බොහොම ස්තූතියි දැනුවත් කලාට.

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว

    👍..😍..!