විනාඩි 10න් තේ වෙලාවට උදේට/රෑට සුපිරි කෑමක් | lunch box idea | pan cake recipe | appa hadana hati

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 92

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +3

    විනාඩි පහෙන් හාල් පිටි වැනිලා කේක් | hal piti cake | rice flour cake | hal piti kama | toaster cake
    th-cam.com/video/PTaBkpNszos/w-d-xo.html

  • @neetharohinig3317
    @neetharohinig3317 2 ปีที่แล้ว +2

    මම නිතරම පෑන් කේක් මිශ්‍රණය කඩෙන් ගන්නෙ. දැන් ඉතින් ඉගෙන ගත්ත. ගොඩාක් ස්තූතියි 🙏 . දෙවි පිහිටයි .❤

  • @dilukonara5282
    @dilukonara5282 ปีที่แล้ว +2

    මේක ආප්ප හදන තාච්චියේ හදන්න ලේසි උනා,
    අනිත් පැත්ත දාන්න ඕන වුණේ නෑ..
    Thank you dear

  • @anojadamayanthi5298
    @anojadamayanthi5298 ปีที่แล้ว +1

    අක්කි මම අද හැදුවා
    හරිම රසයි
    මට අවුරුදු 13 යි
    මේ වගේ ලේසි recipes කියලා දෙනවට ඔයාට ගොඩ ගොඩ ගොඩාක් Thanks අක්කී 😘😘😘

  • @rameshn548
    @rameshn548 11 วันที่ผ่านมา

    Ada thamai man heduwwe...godak rasata awa❤

  • @amandi281
    @amandi281 10 หลายเดือนก่อน +1

    Thankyou ❤😊

  • @rosearachchige1852
    @rosearachchige1852 2 ปีที่แล้ว +1

    Thank you දෝණී.

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +1

    ස්තුතියි.ෙගාඩක්.වටිනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +2

    හරිම රස පාටයි

  • @nilukalakmali4321
    @nilukalakmali4321 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි නංගියා

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 ปีที่แล้ว

    හරිම රස පාටයි අනිවාර්යෙන්ම හදලා බලනවා ගොඩක් ස්තුතියි ඔයාට.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුතියි

  • @imalkasavisaraimalkasavisa5488
    @imalkasavisaraimalkasavisa5488 2 ปีที่แล้ว +3

    අනි අක්කි ගොඩාක් ඉස්තුතියි මන් ආසම කැමක් හදාගන්න දම්නැ ගොඩාක් ස්තුතිය හදන විවිහට,කියුවාට ♥️🥰

  • @priyanthimangalika189
    @priyanthimangalika189 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි හදන විදිය කියල දුන්නට හදලා කාල බලලම ඔයාට කියන්නම්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හා කියන්නකෝ

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว +1

    ස්තුතියි දුවේ

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +1

    Thank you 💕🌹

  • @HjgBbv
    @HjgBbv 5 หลายเดือนก่อน +1

    Thank you manika ❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @shemalkagimhani6027
    @shemalkagimhani6027 ปีที่แล้ว +1

    Niyamai

  • @dineshtechnology
    @dineshtechnology 2 ปีที่แล้ว +4

    සුපිරි අක්කියො 🌸🌸🌸
    ඉදිරියටම යන්න සුබ පැතුම් 🌼🌼
    සුබ රාත්‍රියක් වේවා 🐳🐳🐳🐳

    • @sldineshbro
      @sldineshbro 2 ปีที่แล้ว +2

      මේක තමා මගේ චැනල් එක 🦋🦋

  • @a.g.skumari937
    @a.g.skumari937 2 ปีที่แล้ว +1

    Thank you nangi

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +2

    Thank you

  • @රණසිංහරාජපක්ෂ
    @රණසිංහරාජපක්ෂ 9 หลายเดือนก่อน +1

    බේකින්ග් සෝඩා දාන්නම ඕනද

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน

      ඔව්. නැතන මැටි වගේ වෙනවනේ. බේකින් පවුඩර් පමණක් ඇති

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 2 ปีที่แล้ว +1

    Thank you so much

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว +1

    Thanx a lot ..😘👌

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Banana gedi Ekak blend karala dannada, harima rasa patai aniwatyen hadanawa good luck,nanga Gedara Haal piti kotala pahasuwen wakkerenna idi appa hadana widiya kiyala denna, Mey dawas Wala Ape ratey hamadema ganan, Gedara hadaganna try kara bari una ,wakkerenne na please OK good luck 👍👍👍👍❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මම ගේන්නම්. බනානා දාන්න.

  • @ඉන්දික
    @ඉන්දික 3 หลายเดือนก่อน +1

    1:44

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤thanks so much 🌷🙏🙏🙏🌷

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 ปีที่แล้ว

    Thanks

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว +1

    ස්තූතියි. මමත්. හදල. බලන්ඩ. ඕනැ

  • @poornimasanjeewani8033
    @poornimasanjeewani8033 ปีที่แล้ว +3

    බිත්තර දාන්නේ නැතුව හදන්න පුලුවන් ද මිස්

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ඔව්. බටර් හෝ මාගරින් මේස හැන්දක් දා ගන්න

    • @poornimasanjeewani8033
      @poornimasanjeewani8033 ปีที่แล้ว

      @@niraSrecipes thank you mis

  • @geethanisj
    @geethanisj ปีที่แล้ว +1

    Fresh mlik වෙනුවට පිටි කළ පොල් කිරි ගන්න බැරිද දුව.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      පුළුවනි පුළුවනි.

    • @geethanisj
      @geethanisj ปีที่แล้ว +1

      Thanks dear. Like your vedios. Most of them are useful and easy to make. All the best for ur channel

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@geethanisj 🥰

    • @geethanisj
      @geethanisj ปีที่แล้ว +1

      මේ දැන් හැදුවා , පිටි කළ පොල් කිරි දාලා, රසට තියනවා. Thanks again 💐

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      @@geethanisj 😍

  • @kameelafous6840
    @kameelafous6840 ปีที่แล้ว

    Baking powder danna one nadda ? Kohomada hil hil awe .oya pipenne thibbeth nehene .very use full pls reply dear 😍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      Video Ekaඔක්කොම බලන්න. මම දැම්මා.

    • @kameelafous6840
      @kameelafous6840 ปีที่แล้ว +1

      @@niraSrecipes Ahh is it sorry dear

  • @rumeshappuhamy3947
    @rumeshappuhamy3947 ปีที่แล้ว +1

    Oya ganna praduct monavada kiyana eka pennane nathuva thami neda pennane

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ow samanyayen product name abudhabi wala ewa promote karana eka hari na mama.oyalata ona product name ekak ganna puluwan

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 2 ปีที่แล้ว +2

    ඔබටජය👍👍👍🔔🔔

  • @umashamaduwanthi9285
    @umashamaduwanthi9285 2 ปีที่แล้ว +1

    biththara nethuwa hadanna barida?

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      පුලුවන් බටර් දා ගන්න

    • @umashamaduwanthi9285
      @umashamaduwanthi9285 2 ปีที่แล้ว

      thank u sudu බොලේ ❤🧡💛💚💙💜

  • @jayaniekanayake4769
    @jayaniekanayake4769 2 ปีที่แล้ว +1

    ආටා පිටි වලින් පුලුවන්ද නංගි?

  • @nilupaharshani7670
    @nilupaharshani7670 2 ปีที่แล้ว +1

    Man heduwa niyamai😘

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +1

    Isthuthi Daling.🙂 Pattek innawa Kiyala danne Adane. 🤔 Paulatama Ts.🙏❤🌹

  • @nipunisadamali914
    @nipunisadamali914 2 หลายเดือนก่อน +1

    Mona thel da gaththe

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      පොල් තෙල් හෝ එලවළු තෙල්

  • @sididi8960
    @sididi8960 2 ปีที่แล้ว +1

    Thank you so much for you. 💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹😁😁😁😁👍👍👍👍

  • @umashamaduwanthi9285
    @umashamaduwanthi9285 ปีที่แล้ว +1

    'math heduwa. e unata oya wage lassanata awe ne.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බිත්තර කහ මදේ හොඳට කහ පාටට තිබ්බොත් ලස්සන වෙනවා

    • @umashamaduwanthi9285
      @umashamaduwanthi9285 ปีที่แล้ว

      @@niraSrecipes ❤❤❤

  • @ඉන්දික
    @ඉන්දික 3 หลายเดือนก่อน +1

    😮😮😮..

  • @harshasampath4746
    @harshasampath4746 2 ปีที่แล้ว +1

    ඩුබායි ඉන්න jeni මේ vedio එක දැක්කද

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 2 ปีที่แล้ว +1

    Woow ❤

  • @deniyalga792
    @deniyalga792 2 ปีที่แล้ว +1

    Oyawa maga gadara Akka anda hitanawa ma kama dakala 😍❤️😘😘👌

  • @studywithisu1108
    @studywithisu1108 2 ปีที่แล้ว +3

    රස patai akki eth හදන්න apahasui badu ganan ♥️♥️😚😓😓😓😢akkalage rate chocolate walata wada mehe chocolate patta ganan godak asai rata chocolate kanna eth mehe ganan wadi 😓😢🍫🍫😢

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      පොඩි අයට විතරයි නියුටෙල්ලා . ලොකු අයට ඕනේ නෑ නඟා.

    • @studywithisu1108
      @studywithisu1108 2 ปีที่แล้ว +1

      @@niraSrecipes mn akke kiwuwata nande kiyanna one sorry anty mn 8 ♥️ oyage videos ඔක්කොම wage mn balala තියෙනවා anty ♥️😍

  • @Thushara276
    @Thushara276 2 ปีที่แล้ว +3

    💐🙏🙏

  • @nirotv3863
    @nirotv3863 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +1

    අක්කේ මේක මම කී පාරක් නම් බබාට හදලා දුන්නද. ලොකු උනත් පොඩි උනත් දාන අමුද්‍රවය ඔයා ගානටම අරන් තියනවා. ගෑනු කියන අනම් මනම් අහන්න යන්න එපා. මුන්ට පිස්සු. අපේ බබා මේක ආසාවෙන් කනවා

  • @nimalibandara6141
    @nimalibandara6141 2 ปีที่แล้ว +1

    Owa balanna witharai puluwan sudu hadanna be mehe badu wala ganan hetiyata😔

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      එකවුන්ට් නම්බර් එක දාන්න. මේ රෙසපියේ බඩු ටික තෑගි කරන්නම්.

  • @yasa1160
    @yasa1160 2 ปีที่แล้ว +1

    0

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 ปีที่แล้ว +1

    Niyamai

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +1

    Thank you nangi