Be deaf to negative thoughts if you aim high. "බිහිරිව සිටින්න".Motivation by mohan palliyaguru

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • මිනිස්සු කියන්නේ ශක්ති ආකාරයක්. එහෙත් ඔවුන්ට එම ශක්තීන් ප්‍රයෝජනයට ගනිමින් සිය ජීවිතයේ අපේක්ෂිත සාර්ථකත්වය අත්කරගන්න නොහැකි වන්නේ කුමක් නිසාද? සමහරවිට මෙම video ව ඔබට එයට පිළිතුරු සොයාගන්න උදව් වේවි.
    ප්මො‍රවීණ දේශක මොහාන් පල්ලියගුරු මහතාගේ පැහැදිලි කිරීම් සහිතව නිකුත් කරත ඇති මෙමෙ video වේ අන්තර්ගත කතා වස්තුව හා පසුතල නිර්මාණ අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදී. එහි හිමිකාරීත්වය හා ගරුත්වය මුල් අයිති කරුවන්ට පිදේ.
    #සිංහල මොටිවේෂන්.
    #sinhalamotivation #Mohan #Palliyaguru #mohanpalliyaguru #palliyagurumohan #motivation #trainer #success #Money #lifeskillsaccademy

ความคิดเห็น • 1K

  • @GimhaniPreboddaya
    @GimhaniPreboddaya 3 หลายเดือนก่อน +10

    ඇත්ත කතාවක් මමත් ඉන්නෙ ඔය විදිහට වටේ ඉන්න උන් මොනා කිවුවත් අපි සද්ද නොකර අපි අපේ ගමන ගියා නම් දවසක අපට බෑ කියපු අපිව පල්ලෙහාට ඇදලා දාපු උන්ට පේන්න අරකි කොහොම හරි වැඩේ කරානේ කියන ගානට අපි අපේ ටාගට් එක සම්පූරන කරන්න ඔනී...ඔය විදිහට ගියොත් කවදාවත් වරදින් නෑ සහොදරවරුනී ❤️🙂

  • @pransenehas2190
    @pransenehas2190 3 ปีที่แล้ว +503

    මමත් දැන් කාලෙක ඉඳලා ඉන්නේ ඔය බිහිරි ගෙම්බා වගේම තමයි ඇත්තටම සාර්ථකයි. තනියම ඉන්න වෙන එක අති සාර්ථයි නෙගටිව් මයින්ඩඩ් ආඛ්‍යානවල.

    • @malingagt
      @malingagt 2 ปีที่แล้ว +9

      Oba hariyatama hari yaluwa...hemadema sarthaka vewa🎖

    • @spalanka7772
      @spalanka7772 2 ปีที่แล้ว +5

      සුභ ගමන්

    • @dnnbuddy
      @dnnbuddy ปีที่แล้ว +6

      තනිපුද්ගලයෙක් විදිහටම පමණක් සිතන පතන එක හොඳ කියා කියන්න බෑ. තනිව ජීවත් වෙන්න උත්සාහ දරන්න කියන එක හොඳ නෑ. සාමූහිකව ජීවත් වෙනකොට අනෙක් අයගේ නරක මත සහ බලපෑම් අනුව මනස වෙනස් වන එක පාලනය කර ගන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕන. මගේ පුද්ගලික අත්දැක්ම සහෝ. තර්කයක් නෙමෙයි. තුති.

    • @poornimakaushalya2914
      @poornimakaushalya2914 ปีที่แล้ว

      Ane matat kiyala dennako sir

    • @soji2747
      @soji2747 ปีที่แล้ว

      ඔව්

  • @sepaalikaa7773
    @sepaalikaa7773 ปีที่แล้ว +59

    🥺🥺සමහර මිනිස්සු අනිත් අයව කතාවෙන් බාගෙට මරනවා😐💔
    😍මේ වෙලාවේ මේක මට හරිම වැදගත්🥰🥰🥰🥰🥰

    • @user-ck9tv5df9w
      @user-ck9tv5df9w 7 หลายเดือนก่อน +2

      ඇත්තමටම 🥹🩷

  • @sdkd7965
    @sdkd7965 ปีที่แล้ว +12

    මම තාම ලිං පතුලේ සිට එනගමන්
    මම සාර්ථකත්වයට ආපු ගමන් මම එනවා ඔබ තුමාව හම්වෙන්න
    මොකද ඔබ තමා නැත්නම් මම සියදිවි නසාගෙන ගොඩක් කල්

  • @tonybraw7219
    @tonybraw7219 3 ปีที่แล้ว +193

    මම පොඩි කාලෙ ඉදන්ම ගරු කරන චරිතයක් තමා ඔබතුමා..
    තෙරුවන් සරණයි.

    • @sanjanakumari549
      @sanjanakumari549 3 ปีที่แล้ว +4

      Ow oba thumage karhawa hariyatam hari matath me de wela thiyenawa eth mama mage aramuna kara yanawa please phone no danna bu s mama saudi Arabia

  • @nishanmanjula2275
    @nishanmanjula2275 3 ปีที่แล้ว +127

    අද මම යමක් තෙරුමි ගත්තා...සමාජයෙන් මොනතරන් ගැරහුමි ලැබුවත් මම මගේ ගමන යනවා......

    • @user-bc5kz1yh2y
      @user-bc5kz1yh2y ปีที่แล้ว

      මටත් කියලා දෙන්න හිත හදාගන්න විදියක් ආදරයක් නිසා තාම දුකෙන්

    • @sugathjayantha9704
      @sugathjayantha9704 ปีที่แล้ว

      @@user-bc5kz1yh2y aadaraya allanna balanna... kisiwak ne... akuru 4 vitharai....
      aadaraya Sousa yannan saarthaka nove... saarthaka minisun pasupasa aadaraya pemine....

  • @hansikamaduranga605
    @hansikamaduranga605 2 ปีที่แล้ว +80

    ඉස්කෝලේ රැස්වීමේ කතාවක් කරන්න එකක් හෙව්වේ හොදම එකක් හම්බුනා 😁❤️ තෑන්ක්ස් මොහාන් සර් ❤️

  • @gayanukasathnada9686
    @gayanukasathnada9686 3 ปีที่แล้ว +101

    ඇත්තටම මේවා තමයි Trending වෙන්න ඕනේ...

  • @samscote4948
    @samscote4948 3 ปีที่แล้ว +191

    උදේම බැලුවේ... වැටුන හිතට ලොකු හයියක්... ස්තුතියි ඔබ තුමාට..🌹🌹🌹

    • @manojakmeemana2726
      @manojakmeemana2726 2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබ තුමාට..

    • @udeshikapriyangani4449
      @udeshikapriyangani4449 ปีที่แล้ว

      Attamai.maga.watuna.sita.ayat.nagitimin.inna.obatumaga.wada.satahn.naisa.matat.wanna.hamadama.okatamai.monahari.karanna.giyot.aka.hariyanna.na.kiyanawa.watata.inna.minissu.mat.aka.natara.karanawa.mama.hamadama.akama.tana.palwanawa.nagitimak.na.ar.mawada.satahan.balanna.aran.satiyai.maga.hita.harima.saktimat.mamat.kohma.hari.nagitinawa.obata.godak.pina.gayawawa

  • @kumaripinki1796
    @kumaripinki1796 3 ปีที่แล้ว +53

    සර් කියනව වගේ ගෙම්බෝ මන් වටේත් ඉන්නවා . මට නම් අදාලම නෑ එයාලගෙ කතා . මගෙ ගමන මම යනවා . බොහොම ස්තුතියි සර්.

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +14

    මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා
    සංසාර රෝගයෙන් මිදෙත්වා
    සංසාර බයෙන් මිදෙත්වා
    සංසාර ගින්නෙන් මිදෙත්වා
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!

  • @user-zi8qk3cd6f
    @user-zi8qk3cd6f 3 ปีที่แล้ว +24

    ඔබ තුමා හමුවීමත් මහා භාග්‍ය්යක් සර්

  • @dinithinirasha6554
    @dinithinirasha6554 3 ปีที่แล้ว +161

    ජීවීතේ ලොකුම ප්‍රතික්ශේපයකට ලක් වෙලා ඉන්න වෙලාවෙ මට ආයෙත් මුල ඉදන් නැගිටින්න ඔබතුමාගෙ වචන ගොඩාක් හිතට හයියක් උනා. ස්තූතියි ඔබ තුමාට.

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +41

    මාත් වෙන්න උත්සහ කරමින් පවතින්නෙ සර්,,. ඒ කන ඇහෙන්නෙ නැති ගෙම්බා වගේ ඉන්න.. නැත්තන මටකවදාවත් මගේ අවුරුදු හතරෙ ඉලක්කයට යන්න බැරි වෙනවා.. මගේ දරුවො දෙන්න එක්ක ඉන්න බැරි වෙනවා මට කවදාවත්... මාත් ගමක ඉන්නෙ. "කොළඹ උනා නන් මොකක් හරි කරගන්න තිබ්බා" ගම් වල ඕව කරන්න බෑ.."
    . ඒක හොදට දැනුනා හිතට ස්තූතියි සර්.. ගොඩාක් පිං සර්ට.. මන් කුවේට් සිට.. 🌹🌹🌹 මාත් දිනනව දවසක. 🌹🌹

    • @lahirusomarathne3708
      @lahirusomarathne3708 3 ปีที่แล้ว +1

      👏👏👏👏

    • @ashanviranga2027
      @ashanviranga2027 2 ปีที่แล้ว

      Eka aththa sir

    • @vidushadineth6626
      @vidushadineth6626 ปีที่แล้ว

      Congratulations 🙌 , oya dinala iwari කියල හිතාගන්න , low of attraction ගැන පොඩ්ඩක් හොයල බලන්න , මෙකෙන් ඔයාගෙ life එකම change වෙයි, කවදහරි මට පින් දෙයි නිකමට හොයන්න ♥️💯

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 ปีที่แล้ว +10

    විශේෂයෙන්ම ලාංකිකයින්ට අතිශය වැදගත් වීඩියෝවක්............ජය.........ජය.............ජය.............!!!!!!!!!

  • @sujithkumara53
    @sujithkumara53 2 ปีที่แล้ว +10

    මාත් එහෙම දෙයක් පටන් ගත්තා සාර්ථක වැඩක් මම අද හොද ගමනක් හොද ආදායමක් ගන්නවා..මටත් ඔය ලිද උඩ හිටිය ගෙම්බෝ වගේ කට්ටිය හිටියා තාම ඉන්නවා..ඒත් මං මගේ ගමන යන⁣වා දවසින් දවස මම සාර්ථක වෙනවා..මොකද මට කාගෙවත් කතා වැඩක් නෑ. මට අවශ්‍ය මගේ ඉලක්කය..

  • @sekira9370
    @sekira9370 2 ปีที่แล้ว +5

    මන් ඔබ තුමාගේ විඩියෝ හොය හොයා හිටියේ .TV එකේ බලන්නෙත් මාර ගරුත්වයකින් .මට ගොඩාක් වටිනවා ඔබ තුමාගේ අදහස් . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝායු වේවා සර් 🙏🙏

  • @salkusummalkanathi1215
    @salkusummalkanathi1215 ปีที่แล้ว +9

    මෙ කතාව මම කීප සැරයක් ඇහුවා.හරිම ලස්සන කතාවක්.පාසලේ උදෑසන රැස්වීමේදී කියන්න පුලුවන් මෙවැනි කතා තවත් ඉදිරිපත් කරන්න.බොහොම ස්තූති ඔබතුමාට

  • @BESTSinhalaSongs-ok5ym
    @BESTSinhalaSongs-ok5ym ปีที่แล้ว +20

    මිනිස්සු negative හිතනව මදිවට දියුණු වෙන්න උත්සහ කරන අයටත් negative හිතන්නමයි පුරුදු කරන්න හදන්නේ ඒ වගේ අය අතරෙ ඔබතුමා කොතරම් වටින කෙනෙක්ද🙏

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +25

    සර් ...ඔබ කියන දේවල් මටම කියනවා වගේ ....ඇත්තටම ඔබේ සෑම වචනයක් ම මගෙ life එකට ආලෝකයක් ....තෙරුවන් සරණයි

    • @nisha4615
      @nisha4615 3 ปีที่แล้ว

      Mage Allapu wete kenath gembek mama sirge meeting walata join wela tiyanawa

  • @rangikathakshila4275
    @rangikathakshila4275 2 ปีที่แล้ว +78

    කරපු එක වැරැද්දක් නිසා මුලු ගෙදරම එක එක ඒවා කියද්දී මාත් අහන් ඉදියා ඒවා හිතට අරන් දුක් උනා ඒත් මේක දැක්කම ඒවා හයියක් කරගන්න ඕන කියලා හිතුනා ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏❤️

    • @sanjubandaranayaka3725
      @sanjubandaranayaka3725 2 ปีที่แล้ว +2

      Mata wage😕

    • @chanalbc89
      @chanalbc89 2 ปีที่แล้ว +2

      👍👍

    • @chanalbc89
      @chanalbc89 2 ปีที่แล้ว +1

      Matath ahemyi

    • @maxakila5989
      @maxakila5989 ปีที่แล้ว +2

      Lankawe hama gedarakam me wage thama, api hitha shakthimath keragena waradinna waradinna nagitinna ona...

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +47

    ගොඩාක්ම ස්තුතිය සර්
    උදේන්ම ලස්සන සාර්ථක විටක සිනාත්යන සාර්ථකත්වය ලගා වන වටිනා ම කතාවක් ජයවේවා
    තෙරුවන් සරනයි ...!!!

    • @ovineovine8534
      @ovineovine8534 3 ปีที่แล้ว +2

      මේවැනි කතා කියමින් මගේ ජිවිතේ විනාස කරපු එකම කේනා මගේ මව. එත් අන්තිම මෝහේතේ මම බිහිරි ගේමිබා වගේ ඉදලා විදේශ ගතවුනා එත් මම උපයන මුදල් මගේ මව විසින් ගගට කපපු ඉනි වගේ ගසාගේන යන්න සැලැස්සුවා එත් මම ෛවර කරන්නැ තාමත් මම අැයට හෝදට සලකනවා උබතුමාගේ විඩියෝ බලලා මම ඉස්සරහාටම යනවා.. ඔබතුමාගේ කතාකරන විලාසයට කතාව ඉවර වේනකමි බලන්න පුලුවන්...

    • @dineshdarshana6524
      @dineshdarshana6524 3 ปีที่แล้ว

      ඇත්තටම ඔබට පින්...ආදර්ශමත් මිනිසෙක් ඔබ.....දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @tinytotsnurssury9685
    @tinytotsnurssury9685 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක තමයි උදේම බැලුවේ .මටත් හිතෙනවා මේක තමයි සාර්ථකම ක්‍රමය කිය විශ්වයට ස්තූතිවන්ත වේවා . .❤❤

  • @nethminimesha9222
    @nethminimesha9222 3 ปีที่แล้ว +52

    කවුරු මොනා කිව්වත් ධනාත්මකව හිතලා තමන්ව විස්වාස කරල වැඩ කරනවා නම් අපේ සාර්තකත්වය ඉක්මනට ලගා කර ගන්න පුලුවන් 🌸 තෑන්ක්ස් සර් ඒ කතාව හුගක් වටිනවා...

  • @dammikaprasanna3478
    @dammikaprasanna3478 2 ปีที่แล้ว +27

    ඔබ තුමන්ගේ මුවෙන් පිට වන එක වචනයක් පවා කැපවිමෙන් කරැනු සොයන මම වගේ අයට මහගු පිටුවහලක්...

  • @economicswithashangamage3607
    @economicswithashangamage3607 3 ปีที่แล้ว +20

    අතිශය වටින වදන් පෙළක්... හිතින් කඩා වැටුනු කෙනෙක්ට ආපසු ගොඩනැගෙන්න වටින අදහස් ටිකක්... චිරං ජයතු ඔබ තුමාට 💯❤️

  • @onesyu5333
    @onesyu5333 ปีที่แล้ว +3

    අපේ ජීවිතේ වරදින්න හදපු තැන් ගොඩයි.. ඒත් දැන් මේ වීඩියෝ එකෙන් ඒවා මග හැරෙයි කියලා මං හිතනවා.. ඔබතුමා ට ගොඩක් ස්තුතියි..😊

  • @wwsumanasiri451
    @wwsumanasiri451 ปีที่แล้ว +7

    මම ටික කාලයක ඉදල කුඩා ව්‍යාපාරයක් කරගෙන යනව. නමුත් එතරම් සාර්ථකත්වයක් නෑ. නමුත් ඔබ තුමාගේ දේශන වලට සවන් දීමෙන් පසු මට වැටහුණා යායුතු හරි මාර්ගය. ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @ishanidissanayake3600
    @ishanidissanayake3600 3 ปีที่แล้ว +12

    බොහොම ප්‍රසන්න ලස්සන හිනාවකින්,වටිනා අදහස් අප හට ලබාදෙන උපදේශකතුමනි ඔබට බෙහෙවින් ස්තූතියි. මිනිසාගේ සිතිවිලි,හිතීමේ ශක්තිය කෙතරම් උපරිමද...ඒ උපරිමය යහපත්ම වන දවසක, දියුණුව අත උඩ.

  • @sudarshanakumara2847
    @sudarshanakumara2847 3 ปีที่แล้ว +17

    ජීවිතය වෙනස් උනොත් වෙනස් වෙන්නේ මෙතනින්....❤️ Tnq sir

  • @idu1429
    @idu1429 2 ปีที่แล้ว +8

    වටෙන් පිටෙන් අපි ගැන ඍණාත්මක දේ ඇහෙන්න ඇහෙන්න අපි ඒ දේවල් වලින් තනි නොවී ඒ දේවල් එක්කම අපේ සාර්තකත්වයට යන්න පුළුවන් නම් 😍

  • @janushapriyadarshani5808
    @janushapriyadarshani5808 2 ปีที่แล้ว +2

    සර් කියුවට පස්සෙ තමයි ඇහුවෙ සර්ගෙ උපදෙස් ගොඩක් වටිනවා අපෙ ජිවිතවලට වටින දෙවල් කියලා දෙන ගුරුවරයෙක් ඔබ තුමා

  • @ajithckumara
    @ajithckumara 3 ปีที่แล้ว +5

    ස්තුතියි සර්....අද උදෙන්ම බැලුවේ මේ වීඩියෝ එක...ජීවිතය සාර්ථක කරගැනීමට ඔබතුමන්ගෙන් ලැබෙනා අගනා සේවය පිළිබඳව ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි.....!!!

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +4

    කතාව සහතික ඇත්ත ගොඩක් ස්තුතිය ඔබගේ ආදරණීය අදහස් වලට 🙏🙏🙏

  • @priyanthakumara192
    @priyanthakumara192 3 ปีที่แล้ว +1

    Pattama adarshayak dunne mahaththayo oba thumage pahadilikirimata mama hisa nama garu karannemi oba thumata bohomathma pin budusaranai devipihitai theruwan saranai

  • @thilinilakshika7526
    @thilinilakshika7526 28 วันที่ผ่านมา

    මමත් ඔහොම ගෙම්බෙක් වගේ මගේ ජීවිතය සාර්ථක කර ගනිපු කෙනෙක් ... අසල්වැසි අයගෙන් කොපමණ දේවල් කිවුවත් මම අද එයාලට වැඩිය ඉදිරියෙන් ඉන්නවා... ඔබතුමා හරි වටිනා දේශන දෙනවා.. බුදුසරණයි

  • @dewlakshan6301
    @dewlakshan6301 3 ปีที่แล้ว +5

    ඔබතුමා මේ කරගෙන යන වැඩේ බොහොම වැදගත් ඇත්තටම අගය කරනවා.ඔබතුමාගේ මේ වීඩියෝ පාඩම් මාලාව නරඹල මම ගොඩක් දේවල් ජීවිතයට එකතු කර ගත්තා.

  • @na-ra8701
    @na-ra8701 2 ปีที่แล้ว +10

    ස්තූතියි සර්...වෙච්ච යම් සිදුවීමක් නිසා මම සිත් තැවුලෙන් හිටියේ.ඔබ තුමාගේ වදන් මාව දිරිගැන්නුවා.ඔබතුමාට පිං..

  • @Senaliisurika2010
    @Senaliisurika2010 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ කතාවට බොහොම ස්තුතියි.👍👍👍👍

  • @nilanthapathirana1897
    @nilanthapathirana1897 3 ปีที่แล้ว +1

    මහත්තයාගේ කතාව ඇත්තටම ලස්සනයි සාර්ථකත්වය ලබන්න උත්සාහය වැදගත් පටන් ගන්න තැනම උත්සාහය විනාශ කරන්න අඩපණ කරන්න එක් එක් කතාවල් කියන අය ඉන්නවා ඒ කියන අය උත්සාහය තියා හිතලවත් නෑ සාර්ථකත්වය ගැන ඇත්තටම බිහිරි ගෙම්බකු සේ තමන් ගමන පටන් ගතහොත් අති සාර්ථයි....

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว +8

    ඔබ කියන්නේ ඇත්ත සර් බුදුසරණයි ඔබ‍ට 🙏🙏🙏🙏❤️❤️

  • @manojbeonard1758
    @manojbeonard1758 3 ปีที่แล้ว +5

    Godak sthuthi Sthuthi sthuthi 🙏🙏🙏me wage dewal kiyala apiwa shakthimath karana aka. Sirta wadi wadiyen labenna ona💯💪🙏🙏

  • @dilanmadusanka9644
    @dilanmadusanka9644 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටින උපදේශනයක්.මටත් Confidence එකක් දැනුන.ගොඩක් පින් ඔබ තුමාට.මෙවැනි වටිනා දේ තවත් ඉදිරියට කිරිමට තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා...🙏

  • @sachithnimesh3540
    @sachithnimesh3540 3 ปีที่แล้ว +5

    සර් මම ඔබේ උපදේශන වලට ගොඩක් ආසයි.. මා ඉස්සර වෙලාවම ඔබගේ වචන ඇහුනේ ස්වර්ණාවාහීණියේ උදෑසන වැඩසටහනකදී...
    ඔබගේ වචන කන් දෙකට ඇහුනත් හිතට මාරම හයියක් එනව සර්...
    කරන කියන හැමදේම සාර්ථක වේවා..
    බුදු සරණයි..
    සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි...

  • @lasanthasoysa5110
    @lasanthasoysa5110 3 ปีที่แล้ว +3

    පොඩිකාලේ ඉදන් මගෙ හිතේ තිබුනෙ ලොකු ආසාවක් දනවත් වෙන්න. ඔබ තුමා ඒකට ලොකු ශක්තියක්

  • @charukasumudu470
    @charukasumudu470 2 ปีที่แล้ว +3

    ජීවිතයට ගොඩාක්ම වටින ඔවදන් රාශියක්........ගොඩක්ම පින් ඔබතුමාට...
    තෙරුවන්සරණයි.....දීර්ගායූ වේවා.... ❤️❤️❤️🙏

  • @rashmithagimhanaperera5426
    @rashmithagimhanaperera5426 ปีที่แล้ว +1

    අද ඉදලා මම ම⁣ගේ හීනයට මගේ අම්මාගේ හිනාවට මගේ තාත්තාගේ අභිමානයට හේතුවක් වෙනවා... අද ඉදලා මගේ හීනයට වැඩ කරනවා... අනිවාර්යයෙන්ම මම දවසක දිනනවා එදාට ඔබතුමාගේ මේ video එක මට මතක් වෙයි...❤🔥

  • @lalithakumari8024
    @lalithakumari8024 3 ปีที่แล้ว +2

    Bohoma වටිනා ඔවදන් oba තුමාට බොහොම පින්.අපිට මෙවැනි කැරුණු kiya දුන්නට ..

  • @sujithdammika3045
    @sujithdammika3045 3 ปีที่แล้ว +42

    ඔබ තුමාගෙ කතාව අපේ මුලු රටටම ආදර්ශයක්.අද කාලෙ ඉන්නෙ මහ පුදුම ම්න්ස්සු ජාතියක්.කියන්න වචන නෑ.

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +4

    ඉතාම වටිනා පණිවුඩයක්.ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජය ශ්‍රී

  • @waasanaa21
    @waasanaa21 ปีที่แล้ว +2

    මට මොන වැඩේ කරන්න ගියත් ඇහෙන එකම වචනේ ඔයාට බෑ...කියන එක.මේ වෙලාවේ මේ ලැබුන හොදම මොටිවේෂන් එක මට.ස්තුති sir ට. ගොඩක් පින්. 🙏🏻

  • @chinthakaprasad5984
    @chinthakaprasad5984 3 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් 100%ක් ඇත්ත. මන් අත්දැකීමෙන් දන්නවා.

  • @happinessmind3421
    @happinessmind3421 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබගේ අභිප්‍රරන විශිෂ්ඨ අන්දමින් ඔබ ඉදිරිපත් කරනවා. මන් KLDN Motivation වෙනුවෙන් අභිප්‍රරක දෙනුවන් නෙත්සර ඔබ තුමාට ජය

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt ปีที่แล้ว

    ස්තුති සර් ගොඩක් .මම සර් ගෙ වීඩියෝ බලනවා .ඒවා බලලා ඒ කරුනු අනුගමනය කරමින් මගේ ගොඩක් ප්‍රස්න වලට මමසාර්ථක විසදුම් ලබාගෙන තියනවා

  • @thusithkumararathnayaka8084
    @thusithkumararathnayaka8084 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ගොඩක් වටිනවා ලෝකයේ ඉන්න අය අපිට වැඩි පිරිසක් වැඩි හරියක් දෙන්නේ රින තමයි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @SL-vn4jh
    @SL-vn4jh 2 ปีที่แล้ว +3

    අද උදේම අහපු හොඳ කතාවක් මේක, බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 3 ปีที่แล้ว +3

    මේ වගේ කතානම් අහන්නත් ගොඩාක් ආසයි... ස්තූතිය....

  • @sirimaperera3184
    @sirimaperera3184 3 ปีที่แล้ว +2

    සර් ඔබ තුමාගේ අදහස් ගොඩාක් වටිනවා.උත්සහක් තිබෙන කෙනෙකුට බෝහොම වටියි.අලසකම තිබෙන අයට මේවා හොද මදියි.ඔබට දිර්ගායුෂ ලැබේවා ගොඩාක් පිං .

  • @sumudunayomi6010
    @sumudunayomi6010 ปีที่แล้ว

    මන් සර්ව අදුරගත්තේ MAS එකේ trening එකකට ඇවිල්ලා .සර් ඉතාමත් කරුනාවන්තයි.ගොඩක් .කරන හැම වැඩකම සාර්ථක වෙන්න ඔනීමයි.

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +4

    ස්තුති ඔබට ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....

  • @messymatch6952
    @messymatch6952 2 ปีที่แล้ว +3

    බොහෝම පින් හිතට හයියක් වුණාට🙏

  • @isuruthiwanka955
    @isuruthiwanka955 ปีที่แล้ว +1

    මම ඉතාමත් ගරු කරන ආදරණීය චරිතයක් තමයි ඔබතුමා..ඔබතුමාගෙ video වලින් සමාජෙට ලොකු පණිවිඩයක් දෙන්නේ..ගොඩාක් thanks සර්....

  • @nirmalapriyangani
    @nirmalapriyangani 11 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින්.. මේ විදියට අපේ හිතට හයියක් ගේනවට.. මමත් මගේම කියලා චූටි ව්‍යාපරයක් පටන් ගත්තා.. එදා ඉදන් තමා ඔබ තුමාව සබ්ස්ක්‍රයිබ් කරලා මම මගෙ ටාගට් වලට යන්න හිතුවෙ. ඔබ තුමාට ගොඩක් පින්. ඔබතුමාගෙ වීඩියෝ බලන්නෙ මම දැන් සතියක විතර ඉදන්.. ඔබතුමාට දීර්ගායු වේවා

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +3

    සත්‍ය පෙන්වා දුන් ඔබතුමාට බොහෝම ස්තුතියි . ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @user-jl3wt7ub7w
    @user-jl3wt7ub7w 2 ปีที่แล้ว +9

    මේ වීඩියෝ එකෙන් පසු අත් හැර දැමූ කටයුත්තක් කිරීමට මා සූදානම්... ස්තූතියි ❤️🙏

  • @Udumbara568
    @Udumbara568 2 ปีที่แล้ว

    බොරුවෙන් වංචාවෙන් මිනිස්සුන් යටපත් කරගෙන බොරු වැඩසටහන් පෙන්වන මෙවැනි සමාජයකට ඔබගේ මේවැනි දිරිගැන්වීමේ වැඩ සටහන් ඉතාමත් ප්‍රයෝජනයි. ඉතින් බොහෝමත් පිං ඒ ගැන

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +2

    ෂා නියම කතාවක් අැත්තටම මටම කිව්වා වගේ මමත් ගොඩාක් කරදර වලට මුන දුන්නා තමන් ලගම ඉන්න අයයි අපිට අසාර්තක තත්වය උදා කරන්නේ ඔබ තුමාට ගොඩාක් පිං🙏🙏🙏🙏🙏

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +4

    මේ විඩියෝ එකේ වටිනා කම ගැන කියන්න මට වචන නෑ .ඒ තරමටම ඔබගේ පැහැදිලි කිරීම ,අවබෝධ කර දීම ගැන මා ඔබතුමාට හිස නමා ආචාර කරමී.ඔබ තුමාගේ දේශන නිසා ,මගේ ජිවිතයට බොහෝම "දනාත්මක"දෑ ,ලගා කරගැනීමට පිලිවන් විය.ඔබ තුමාට බොහෝම ස්තුතියි .

  • @sandunigunthilaka7517
    @sandunigunthilaka7517 3 ปีที่แล้ว +10

    Excellent sir...I'm a university student....this negative matters are very usefull for me....thank u so much sir......🙏🙏🙏🙏🙏🙏

  • @nethunathya5669
    @nethunathya5669 ปีที่แล้ว +2

    මේ වගේ වටින වීඩියෝ ඉදිරියටත් කරගෙන යන්න කියලා මම ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා ඇත්තටම ගොඩක් වටින වීඩියෝවක් මේක❤️

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera ปีที่แล้ว +2

    සර්ගේ පැහැදිලිකිරීම හරිම අපූරුයි...එකම වචනයක්වත් බැහැර කරන්න බෑ...සාර්තක ධර්ම දේශනාවක් අහනවා වගේ දිගටම ඇහුවා...සියලු දෙනාටම මේක යැව්වා...ජය වේවා!!! තෙරුවන් සරණයි! ❤❤❤🎉🎉🎉

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  2 หลายเดือนก่อน

      බොහොම පින් ස්වාමීන් වහස්න

  • @dilanidissanayake5058
    @dilanidissanayake5058 2 ปีที่แล้ว +3

    ❤️👍තෙරුවන් සරනයි ඔබ තුමාට.....ස්තුතියි ගොඩක් වටින කාලීන දේශනයක්

  • @lakshithadisanayaka699
    @lakshithadisanayaka699 3 ปีที่แล้ว +3

    සර් දිගටම මේ වගෙ වීඩියො කරන්න අපි තවත් ශක්තිමත් වෙනවා

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර්..අද උදෙන්ම මුලින්ම ඇහුව අවවාද ය..ඉතාම වටිනවා..ඔබ තුමාට ජයෙන් ජය...

  • @chapacharuni3816
    @chapacharuni3816 ปีที่แล้ว

    මාත් මාස ගානක ඉදන් මේ විඩියෝ බලනවා සර්ගේ...අපරාගේ තවගොඩක් කලින් මුන ගැහෙන්න තිබුනේ කියලා හිතෙනවා.නමුත් මං සර් කියන දේවල් ගොඩක් ජිවිතේට ගත්තා.මං පොල් අක්කරේක දැම්මා.දැන් අතුරු බෝගයක් විදිහට කෙසෙක් හදන ගමන්.තව ගොඩක් වැඩ ටික ටික කරගෙන යනවා.සර්ට ගොඩක් පින්

  • @shamalirodrigo6055
    @shamalirodrigo6055 3 ปีที่แล้ว +3

    ගොඩාක් ඉස්තුතියි සර් ඔබගේ මෙි වැඩ සටහන හැමදාම බලනවා මෙි දිරිගැන්වීම හිතින් වැටි සිටියත් පුදුම සකතියාක් වෙනවා

  • @amayasethuli
    @amayasethuli 2 ปีที่แล้ว +3

    හිත කඩා වැටුනු වෙලාවල්වලදි ඔබතුමාගේ කතාව අපිව හැමදාමත් දිරිගැන්වුවා. ස්තුතියි 🙏 ඔබතුමන්ට

  • @buddhikakarunathilaka9898
    @buddhikakarunathilaka9898 11 หลายเดือนก่อน

    ඇත්තටම මමත් මාව වට්ටන්න හදන මිනිස්සුන්ගෙන් දැන් ඈත් වෙලා තනිවම ලොකු ගමනක් අවා.. Sir ගේ ගොඩක් video මං free වෙන හැම වෙලාවකම බලනවා මොකද ඒ වචන වලින් විතරයි මට මගේ ගමනට බලාපොරොත්තු දුන්නේ.. Thank you soo much sir..

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    වටිනා උපදෙසක් උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏❤️🙏

  • @nilukadamayanthi2058
    @nilukadamayanthi2058 ปีที่แล้ว +3

    ඔබතුමගෙ මේ උපදේශන උදැසන වැඩ පටන් ගන්න පෙර අහන්න පුරුදු වුනා ගොඩක් වටිනවා බොහොම ස්තුති .....

    • @sasarenodekapumaranaya2069
      @sasarenodekapumaranaya2069 ปีที่แล้ว +1

      Owa thawakalika senasimak pamanai.elowata melowata dekatama senasima,sepa,niramisa sathuta widinna bududahamin posanaya wanna.

  • @SAMANKUMARA-dr6eh
    @SAMANKUMARA-dr6eh 8 หลายเดือนก่อน +3

    මහත්තයෝ මම ජයගන්නවා සත්තයි එදාට මම එනවා මහත්තයෝ මහත්තයා ව හම්බ වෙන්න

  • @ravindumadushan623
    @ravindumadushan623 ปีที่แล้ว +1

    ඔබ ලබා දුන් මේ ඔවදන් මගේ ඉදිරි ඉක්කය කරා යාමට මහත් සේ පිටුවහලක් වෙයි. බොහොම ස්තුතියි..!!!❤❤

  • @thakshilasandaruvani7519
    @thakshilasandaruvani7519 2 ปีที่แล้ว +1

    ඇත්තටම හුඟක් වටින අදහසක්ඉතා සරලව ලස්සනට රසවත්ව මේ දේශනාව ලබා .ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි පුංචි කතාවකින් වුණත් ලස්සන ලොකු ආදර්ශයක් ලබා ගත්තා.තමන් මෙවැනි වටිනා වීඩියෝ ඔබතුමාට කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @sithumisanithya826
    @sithumisanithya826 3 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබ තුමාට 🙏🙏❤️❤️

  • @dulanjanidilrukshi7713
    @dulanjanidilrukshi7713 3 ปีที่แล้ว +6

    Dawasa patan ganne sirge me deshanayak ahala thanks sir

  • @kpadma7714
    @kpadma7714 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්.උදෙන්ම සරු සිතුව්ල්ලක් අසන්න ලබා දුන්නට.සර්ට ගොඩක් පින්. බුදුසරනයි .🙏🙏🙏

  • @gaminifernando6270
    @gaminifernando6270 ปีที่แล้ว +1

    මේ කතාව පරක්කුවෙලා හෝ අහන්න ලැබීමම හරිම වාසනාවක්. ඔබතුමාට පින්සිදු වෙනවා.මම මගේ ආදරනීයයන් සියලු දෙනාටම මෙම වටිනා අදහස මගේ වගේ කියාදෙනවා. ඔබතුමා තරහා නැහැනෙ.

  • @iamthebest2040
    @iamthebest2040 3 ปีที่แล้ว +4

    Very very useful msg, almost all surrounding us with negative mentality

  • @shanmadhushan6397
    @shanmadhushan6397 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාව.අපි වැරදි දෙයක් නොකර එක එකා කියන එවා හිතන්න,කරන්න ගියොත් ඇත්තටම අපිට කෙල වෙනවා.ඒක නිසා අපි කරන දෙයින් අපිටත් අනුන්ටත් කරදරයක් නැත්නම් අපි අපේ ගමන යමු.

  • @monikamonika2761
    @monikamonika2761 3 ปีที่แล้ว +1

    Godak watinawa budu saranayi obata

  • @rasikamadhushani937
    @rasikamadhushani937 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ කතාව හිතට ගොඩක් දැනුනා.අද ඉඳන් පටන්ගන්නවා මමත්.ඉලක්කයට යනවාමයි කවුරු මොනවා කිව්වත්😍😍

  • @ravinidilanka9947
    @ravinidilanka9947 3 ปีที่แล้ว +3

    Sir ge katha niyamai jeewitheta maara gammak mama tv eketh poyata wadasatahan aniwaryen puthala dennath ekka balanawa sirta theruwan saranai

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 ปีที่แล้ว +4

    ඉස්කෝලෙ ළමයින්ට කතාවක් හෙව්වේ.. සාර්ථක කර ගන්න හැකි වුණාඔබතුමාගේ කතා වෙන්..ඔබතුමාට ස්තුතියි👍

  • @rathnayakadewika2465
    @rathnayakadewika2465 2 ปีที่แล้ว

    මං පුරැද්දක් හැටියට පන්දර 4.30 සුපුරුදු පරිදි ඇහැරැනා. youtube එක බැලුවා වෙනද වගෙම චූටි වෙලාවක්. අහම්බෙන් ඔබතුමාගෙ වැදගත් කැරැණු ටික දැක්කේ. වැදගත්ම වැදගත් වචන පෙලක්. ලොකු දැනීමක්. දීර්ග ආයුෂ ලැබී නිදුක් නීරෝගි සුවයම ලැබේවා. තෙරැවන් සරණයි?

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว

    සත්‍ය කතාවක්.එදා මේ කතාව අහද්දි හිටපු තැනයි දැන් ඉන්න තැනයි ගැන දැක්කම හරිම සතුටුයි.තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...🙏🙏🙏💜️☸️

  • @asaaniahinsa4662
    @asaaniahinsa4662 ปีที่แล้ว +3

    කියන්න වචන නැ ගොඩක් පින් මේකරන සත්කාරයට ඔබතුමාට 🙏

  • @anujashamalee6903
    @anujashamalee6903 3 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි වටිනා පණිවිඩය ලබා දුන්නාට...

  • @REDGOES
    @REDGOES 2 ปีที่แล้ว +1

    ඇත්තම ඇත්ත සර් තනියම ඉන්න තරමට ලබන්න පුලුවන් හොඳ දේවල් ගොඩයි.මොකද හැමෝම එක වගේ හිතන්නේ නැති නිසා

  • @pubuduharshana1559
    @pubuduharshana1559 10 หลายเดือนก่อน

    දවසක ඔබතුමා ඉස්සරහට ඇවිල්ල මන් දිනපු හැටිත් කියන්න ඇත්නම් එදාට මාත් දිනුම්.ගොඩක් ස්තූතියි ඔබතුමන්ගේ වචන වලට 🙏