Kathawa with Ash | Uvindu Vidura Wijeweera's Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025
  • දැනටත් ආස හිතෙන දේ නෙමෙයි ලැබෙන දේ තමයි කන්නේ!
    නොලැබෙන සමාජේ ඇතුලේ ඉල්ලන්නේ නැතුව ඉන්න පුරුදු වුණා.
    මනස කඩා නොවැටෙන්නේ බුදු දහම නිසා. අම්මගේ ඉවසීම තමයි හැමදේම හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බැලුවා
    වැටෙන කිසි දෙයක් පරාජයක් නෙමෙයි . වැටෙන්න භය වෙන්න එපා වැටිලා නැගිටින්න තැන ප්‍රතික්ෂේප කළොත් එතැනදී තමයි පරාජය වෙන්නේ
    ඔබ නැගී සිටින තාක් තව කෙනෙක්ට අත දෙන්න
    උවිඳු විදුර
    Kathawa with Ash
    0778068883 / 0117479953
    ashanthi.@hi.lk
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscripti...
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 95

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 11 หลายเดือนก่อน +20

    වැටි වැටි නැගිටින්න.
    උවිදු විජේවීර ,ඔබට නීරන්තරයේන්ම ශක්තිය ධෛර්යය වීර්යය ලැබේවා.
    මව්බිම රැකීමට දේවන පරපුර
    සංවිධානයට අවස්ථාව ලැබේවා.

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 10 หลายเดือนก่อน +15

    ආදර්ශමත් චරිතයක්. රටට වටිනා චරිතයක්. බුදු සරණයි.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 10 หลายเดือนก่อน +10

    ඔබට ජයවේවා !!

  • @sunjayjay240
    @sunjayjay240 11 หลายเดือนก่อน +13

    Uvindu
    වැටි වැටී නැගිටුමු
    රට බේරගන්න ඉදිරිපත් වෙන්න
    සුබ අනාගතයක්

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 8 หลายเดือนก่อน +9

    ඔබේ උතුම් අදහස් වලට අපේ ප්‍රණාමය .මේ චැනල් එකටත් ස්තූතියි .ජයවේවා උවිදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shehanyapa9086
    @shehanyapa9086 3 หลายเดือนก่อน +6

    ඇත්තටම වාසනාවන්ත අනාගතයක් මේ රට ගේන සුන්දර මිනිසා.අනේ ස්වභාවධර්මයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා..!

  • @jsounds7124
    @jsounds7124 2 ปีที่แล้ว +27

    ඉදිරියට එන්න, ස්වාධීන වෙන්න ,අපි ඉන්නවා ඔබත් එක්ක ..🙏

  • @RenukaMalkanthi-c2d
    @RenukaMalkanthi-c2d ปีที่แล้ว +7

    ජයවේවා !!!!

  • @djayaratne1113
    @djayaratne1113 2 ปีที่แล้ว +21

    පුතා ඔයාට බුද සරණයි .
    ඔයාට වරදින්න විදියක් නෑ. ජයම පතමු.

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 2 หลายเดือนก่อน +2

    උගත් කමෙ නිහතමානී කම
    සමාජ ගත කල,උවිදු..ගැන ආඩමිබරයි..2024.11.10❤

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 8 หลายเดือนก่อน +14

    සිහි බුද්ධිය ඇතිව මේ දරැවා කියන කතාව අහ ගෙන ඉන්න කොට දැනෙනවා ඔහු ඉතාම බුද්ධිමත් හා "බුද්ධ ධර්ශනය "සමඟ ගමනක් යන්න ලැහැස්ති වෙන චරිතයක් ....එවැනි කෙනෙක්ට මේ මඩ ගොහොරැවෙ ගමනක් යන්න ඉතා අමාරැ වෙයි ..නමුත් ඔහු යයි.මොකද දැඩි අධිෂ්ඨානයෙන් ඉන්නෙ

    • @DayawathiVidana
      @DayawathiVidana 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @SewminiSewmini-hm3bg
      @SewminiSewmini-hm3bg 2 หลายเดือนก่อน

      🙏💗අසරන තලනවා හැමොම පුතේ ම්නිස්සුන්ගෙ ගතිය

  • @PiyasiriLiyanage-lj8ko
    @PiyasiriLiyanage-lj8ko 2 หลายเดือนก่อน +2

    රටට සමාජයට ආදර්ශමත් තරුණයෙක් පුතේ ඔබට තෙරුවන් සරණයි ජයශීු !

  • @MatheeshaGamage-lk7iz
    @MatheeshaGamage-lk7iz 2 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම සරලයි නිරාහංකාර වචන ටිකක් ජය වේවා

  • @ThilakasiriVijayakumara
    @ThilakasiriVijayakumara 3 หลายเดือนก่อน +2

    සුබ සන්දියාවක් හරිම දුකයි පුතා ඒවගේම හරිම දහිර්‍යයක් අපට නැවත දැනෙනවා අපිහිතුවා අපේ ලන්කාව ජාතිය ඉවරයි කියල මෙවැනි පුතෙක් ඉපදෙයි කියල අපට විස්වාසය ක් තිබුනෙ නැහැ දැන්නම් සතුටුයි ඔයාවගෙ හැමදේම දරාගත්ත කෙනෙක් හොයාගන්න නැහැ ඔයාට ගොඩක් පින් දෙවියෝ ඔබට උදව් කරනවාමයි බුදුසරනයි දෙවිපිහියි

  • @nishajayarathne8824
    @nishajayarathne8824 หลายเดือนก่อน

    ජීවිතේ ගොඩක් දුක් විදපු මිනිස්සු.. සමාජයේ ගොඩක් අසාධාරණයට පත් වෙච්ච පවුලක්.. ඉක්මනට සාදාරනයක් ඉටු වෙන්න ඕනී.. යහපත් ගමනක් යන්න ශක්තිමත් වෙන්න උවිදු.. ඒ පන්නරය හැමෝටම ලැබෙන්නේ නෑ❤❤❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    අහන්න ම , ඕ න කතාවක්..
    අද සමාජයේ,සියලු දෙනාටම ආදර්ශ මත් .
    උවිඳු ට...ජයෙන් ජයම.. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.උතුමි දළ දා සමිඳු ආශිර්වාද වේ වා 🙏❤❤❤

  • @indikasuresh8884
    @indikasuresh8884 9 หลายเดือนก่อน +2

    Uvidu ederiyata anna ape chndaya danava

  • @m.pnimalasena8984
    @m.pnimalasena8984 11 หลายเดือนก่อน +3

    තීරණාත්මක අවස්තාවකදී මධ්‍යස්ත හාවය යනු බිය සුල්ලන්ට සැඟවීමට ඇති ස්ථානයයි .

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว +4

    We love you 😊

  • @RenukanthiGamage
    @RenukanthiGamage 8 หลายเดือนก่อน +3

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @Srilankanjourney
    @Srilankanjourney ปีที่แล้ว +3

    ජය වේවා

  • @yamunakonara3196
    @yamunakonara3196 2 หลายเดือนก่อน

    උවිදු පුතා බුදුසරණණින් ඔයාට වාසනාවන්ත අනාගතයක්.පුතා ඔයා රටට සම්පතක් වේවා !

  • @somasiriguruge8936
    @somasiriguruge8936 2 หลายเดือนก่อน +1

    ආදරෙයි. පුතා❤❤❤❤❤❤.

  • @dinurajayasundara1683
    @dinurajayasundara1683 3 หลายเดือนก่อน +1

    Our golden man❤️🇱🇰❤️

  • @navarathnaKanahera
    @navarathnaKanahera ปีที่แล้ว +4

    Putha api putha eakka innawa

  • @renukajayakody2343
    @renukajayakody2343 2 ปีที่แล้ว +9

    අපි ඔබ සමඟයි

  • @DinithiWathsala-u9i
    @DinithiWathsala-u9i 2 หลายเดือนก่อน +1

    Mata oba samaga kathakaranna awasthak soyanawa

  • @cahndanachandana2656
    @cahndanachandana2656 2 หลายเดือนก่อน +1

    Good

  • @kithsirifernando6968
    @kithsirifernando6968 5 หลายเดือนก่อน +2

    අනාගතය සුභයි

  • @sithminasanjana1918
    @sithminasanjana1918 4 หลายเดือนก่อน +1

    Budu sarani jayama wewa putha

  • @chandimahemanthi5093
    @chandimahemanthi5093 2 หลายเดือนก่อน

    පරිස්සමෙන් පුතේ..තෙරැවන් සරණයි

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 ปีที่แล้ว +2

    api oya samagai puthe ikmanata enna idiriyata.merata kala iwara karanna kalin awith wada karanna.oyata theruawan saranai.

  • @KapilaAjith-i1x
    @KapilaAjith-i1x 2 หลายเดือนก่อน +1

    ඹඛට., ජයක්

  • @wijepalaranawaka9938
    @wijepalaranawaka9938 2 หลายเดือนก่อน

    පූජනීය.පුතේ.ඔබට.තෙරුවන්.සරණයි..

  • @geethawickramasinghe2150
    @geethawickramasinghe2150 4 หลายเดือนก่อน +1

    Good luck uvidu.

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว +4

    God bless you ❤😊

  • @banyanbanglow
    @banyanbanglow 3 หลายเดือนก่อน

    Pau😢😢😢😢.... theruwan saranai paule ayta....😢😢rohana මහතාට නිවන් suwa

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 หลายเดือนก่อน +1

    😢😢😢

  • @senujathiHD
    @senujathiHD ปีที่แล้ว +8

    පුතා ඔයාට ජය වේවා
    අපි ඔයා එනතුරු බලා සිටිනවා.

  • @siripaladisanayaka5138
    @siripaladisanayaka5138 ปีที่แล้ว +2

    Api obata sahayogaya denawa

  • @chandimahemanthi5093
    @chandimahemanthi5093 2 หลายเดือนก่อน

    ඉදිරියට එන්න ...

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว +2

    Idiriyata enna hitiya ethi Api hemoma oba samagai

  • @HiruniIHALAGE
    @HiruniIHALAGE 9 หลายเดือนก่อน +1

    Puthe ohoma yan api oyath ekka innawa budusaranai mama nilaweera

  • @banyanbanglow
    @banyanbanglow 3 หลายเดือนก่อน +1

    12.00😢😢

  • @SusilKurera
    @SusilKurera ปีที่แล้ว +1

    uvindu oya obagae peyagae Athen Una waraddata samawa praseddeyae gaththoth oyata mhajana prasadaya Ethamath wade waywe magae adahasai, hodama udaranya sepal sunaethrà Bandaranaike SAMAGA thebuna wadasatahanka Bandaranaike athen1956 Una waradda pelegaththa Aya BOHO daenage prasansawata lakuwa.

    • @cdilhani9147
      @cdilhani9147 2 หลายเดือนก่อน

      Wijewira waraddak kale na samawa ganna

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 2 หลายเดือนก่อน

    ❤❤❤ජය ❤❤

  • @HppHCaldera72
    @HppHCaldera72 2 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA SAHODHARA. UVIDHU. RAVIDHU. VIJAYAWEERA. SAHODHARA CHIRAN JAYATHU. BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤

  • @HenriKaldera-m7l
    @HenriKaldera-m7l 2 หลายเดือนก่อน

    Kawada Hari dawasaka oya me rate janadi pati wenawa❤❤

  • @NimalaseelaPitabaddara-dx5hk
    @NimalaseelaPitabaddara-dx5hk หลายเดือนก่อน

    11:21

  • @bimaldan8380
    @bimaldan8380 2 ปีที่แล้ว +6

    💯💯❤️❤️🙏

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว +2

    ❤❤❤god bless ❤ take care

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว +2

    Anura kumara ethulu sema denama harima kuhaka naruma minissu thama pakshaye nayakaya ge asarana wechcha daru paulata wahanayakin Wath udau no karapu un rata baragna karaida??? Boru karayo. Uvindu wage daruwek gen pitawena eka wahanayak unath anura lage oya aurudu ganann kiyawana loku katha walata wada wedagath noweda? Jaya wewa puthe oyayata.

  • @AlexanderThushara-sb3ze
    @AlexanderThushara-sb3ze ปีที่แล้ว +1

  • @janakasandaruwan1443
    @janakasandaruwan1443 หลายเดือนก่อน

    උවිදු උබට ජය

  • @ChandimaFernando-hm6dq
    @ChandimaFernando-hm6dq หลายเดือนก่อน

    ❤❤❤❤👍

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +2

    Hmm...😇Great Description Saho‼️🖤👍මට නම් කියන්න තියෙන්නේ හැමදේම පිං පව් වලට භාර දීලා උඩ බලන් ඉඳලා වැඩක් නෑ Guyz...😒අපේ රටත් අඩුම ගානේ තව අවුරුදු 20 කින් වත් Finland 🇫🇮Emirates 🇦🇪 වගේ දියුණු රටවල් ඝනයට පත්කරනවාද, නැද්ද යන තීරණය තියෙන්නෙත් අපි අතේම තමයි...🙄ඒකට හරියන්න ඔක්කෝටම ඉස්සෙල්ලා මේ රටේ අපි හැම එකාගේම ආකල්පමය හා චේතනාන්විත වෙනසක් ඇතිකරගත යුතුයි..🖤ඒ වෙනස ඇති වෙන්නේ පාරවල් ගානේ අරගල කරපු පමණින්ම නෙවෙයි..🤚අපේ හිත් මේ සදාකාලික ගෝත්‍රික හා වහල්භාවයෙන් මිදුණු විටයි...‼️කෙටියෙන්ම කිව්වොත් ඔය හැමෝම ඉල්ලන System Change එක කියන්නේ අන්න ඕකට තමයි...🙃🖤🔥ඊට පස්සේ පුළුවන් අපි හැමෝගෙම බහුතර කැමැත්ත මත 02 වන පරම්පරාවේ තරුණ මහජන නියෝජිතයෙක් හා ස්ථාවර, අදූෂිත දේශපාලන බලවේගයකට අපේ රටේ ආණ්ඩු බලය ලබාදෙන්න...😇හැබැයි ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා අර මම කලින් කිව්වා වගේ ආකල්පමය වෙනසක් ඇතිකරගත යුතුමයි....‼️නැත්නම් ඉතිං වෙන්නේ හැමදාමත් වගේ මේ රට දවසින් දවස වළපල්ලට ගිහිල්ලා නුදුරු අනාගතයේදීම සෝමාලියාවක් බවට පත්වෙන එක විතරමයි....😪කවුරු කොහොම කිව්වත් ඔය ටික තමා මට නම් කියන්න තියෙන්නේ...‼️ ජය වේවා ඔබ සියල්ලන්ටම 🙏🖤🙏

    • @sadunkalhara3920
      @sadunkalhara3920 ปีที่แล้ว

      Vartamanaye lada dein satutu vela tamange kriyava tamanta ha anunta aduma tarame haniyak vat novana lesa katayutu karanna baha eka loka yatartayak enisa hamavelavema anunva terum aragena jivat vima tamai Bayonne🐯🐯🐯

  • @InokaPereira
    @InokaPereira 5 หลายเดือนก่อน

    Putha APIT oyage piyat ekka beesana kale hitiya adatat innawa.pls putha ENNA idiriyata.rata beraganna.

  • @sisirasamaraweera5093
    @sisirasamaraweera5093 2 หลายเดือนก่อน +1

    Heta dawasata ape ratata one karana puthek

  • @learning9753
    @learning9753 2 หลายเดือนก่อน

    Magea mallith maruwa 88 dee ath obagea piyagea waradi Nisha ahinsaka jeewitha biligaththada Namuth mama obata whyra karannea Naha obath daruweak sathutin inna

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +10

    සක්කිලි ගුරුවරු ඕකුන්ට උත්තර දෙන්න දවසක් ඒවි

    • @dilminbro5020
      @dilminbro5020 ปีที่แล้ว

      Pau puthe oya. Mama adanava oyage jeevithe gen ahala. Api oage paththe hitaganna bala innava puthe. Ayeth dukak wenna epa oyalata. Ammatath ehema wenna ona.

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 8 หลายเดือนก่อน

      මොකුන්ද ඔය ගුරු හොරු.අනිවාර්යයෙන් පන්දමට ආපු එවුන් වෙන්න ඇති.

    • @MaryDon-x2x
      @MaryDon-x2x 4 หลายเดือนก่อน

      ඕකුන්ට ගුරුවරු කියනවඩ

    • @MaryDon-x2x
      @MaryDon-x2x 4 หลายเดือนก่อน

      අහන් ඉන්න අමාරුයි ඒ කතා අප්පේ එන්න අපි ඉන්නවා පුතුනේ ඔබ එනතුරා.

    • @MaryDon-x2x
      @MaryDon-x2x 4 หลายเดือนก่อน

      උන් ඉගෙන ගෙන තියෙන්නෙ අම්ම තාත්තා හොරකම් කරපු සල්ලි වලින්.ඒ අත්දැකීම් නිසා කියනව ඇති පුතා මම හිතෙනවා unage ළමයි saha ඔබ අතර (අහස ta පොළව men දුරස්ථ බවක් Athi.මේ දුක මට nam හරි බරයි.ඔබට සුබපැතුම් .

  • @banyanbanglow
    @banyanbanglow 3 หลายเดือนก่อน +1

    Chithranganee මැතිනිය බුද්ධිමත් කාන්තාවk

  • @Ganga-w5p
    @Ganga-w5p 4 หลายเดือนก่อน +1

    Godak.hodai.oya.hare.buddrmath.oya

  • @palinieedirisinghe163
    @palinieedirisinghe163 2 ปีที่แล้ว +5

    apé ratata diyamanthiyak pouthé oya,,,,pava déna un oyata udav nokalata,

  • @BREATHE-v5k
    @BREATHE-v5k ปีที่แล้ว +1

    අත්තම්මගෙ ඉවසීම

  • @IdaPreethie
    @IdaPreethie 2 หลายเดือนก่อน

    I pro's your name uwidu vidura ❤🎉

  • @GGamage-k9c
    @GGamage-k9c 2 หลายเดือนก่อน

    Uvidu oya vimalgena kohomada dakinne

  • @sarathkkumara2659
    @sarathkkumara2659 2 ปีที่แล้ว +3

    ☝☝☝❤

  • @ariyarathnasilva1070
    @ariyarathnasilva1070 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤

  • @SusilKurera
    @SusilKurera ปีที่แล้ว

    Uvindu,hareni medam akathu unoth lankawata subamama subai❤️🙏❤️

  • @AnuraWijesooriya-mb5ek
    @AnuraWijesooriya-mb5ek ปีที่แล้ว

    Ubata thathek nethi ubata oba thatha Nisa kidendkuta thathala ammala...akkala.aiyala nethi unada...ubata egana Ganna salli mudal oya hora desapaluwo denna ethi...ath apa daruwanta thawamath Kanna welak denna kenak na...worthiya samithawala minisu ahinsaka minisunge salli thiyan kanawa....ethin kame karuwage watupa wadi une na....thopi okkoma ekathuwela rata Kawa ....ubalage thathataauwata waga kiyanna ona....okkoma horu....225 horu ubala rata hadanne na...arubuda vithari....thawamath dukvidina minisu ennawa....ubalata Kanna dunna anith daruwanta kannath na....den ethi API ...okkoma nathara karala rata hadamu....thatha karapu euwa thathageth waradi thibba..kajuwera gahagana ratawal viplawa karala hadanna ba...addiyapanei buddiyai thiyenna ona
    ...modayo wege rala passe Yana miharak wage yanna epa kiyala janathawagen mama ellanwa....jasu pihiti...ala deviyange pihiti...budu asarani

  • @sumith.jayaweera
    @sumith.jayaweera 4 หลายเดือนก่อน

    Enne. Jvp. Rajayak. Kanne. Npp. Ballo. Nam. Epa. Thaneyame. Gimate. Bahemu. Obe. Ena. Kan. Ape. Ennewa. Ape. Jvp. Npp. Sakkele. Nawe. Obate. B. S. Jaya. Neyathai. 💞💞💞💞💞💞💞💞💞💞

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว

    Pipennata Pera kekulu parawi milanawa wethirunu dine .helu rathi daja Nagaland men's Satan arabamu.permunee.nimak nethi badaka thibee waga walas aethaperamune.durere Seka biya adew peratama Satan arabamu peramune

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    UWIDU PUTAA OYA KIIWAA WAEDDIYA WARIYAKI AMMATA SARA PARUSA UNAA KIYALAA.
    AA WAEDDIYA WARIYA SAADARANAEII😅 MAMA MAHAMA KIYANNAA MAMATI AA WAGII JAAWIPIYAN MAGAA MAHATTYAA MARALAA ANATA DARUWAN 3 DINIKII SAMAGA AA WANA WATA MAGII DARUWAN BOHOM PODII OYAT AA WAYSAA KIYALAA MT HITANWAA OBAGAAMUUNA DAKKKAMA MTATI HARIIMA DUKAER MAMADA OBA SAMAGEE TARUWAN SARANAII

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 8 หลายเดือนก่อน

    මේ දරුවන්ගෙ ළමා කාලය දුක්බර කල පියානෝගෙ පුතානෝට ත් මේවා පටිසන් දෙන්න වෙයි

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 5 หลายเดือนก่อน

    රට කන්න එපා බල්ලෝ

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 5 หลายเดือนก่อน

    තෝ......රටට හතුරෙක්.

  • @asangaabeywardena4918
    @asangaabeywardena4918 ปีที่แล้ว

    මැදමූලන කුඩප්පගෙන් සල්ලි ඉල්ලගනින්

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 8 หลายเดือนก่อน

      Mokakda keri ponnaya uba kiyanne uba anthawadi moda paksaha pudgala pake wahallek

    • @sepaliambagasthanne5860
      @sepaliambagasthanne5860 8 หลายเดือนก่อน

      උබට බැරිද උබේ ගෑනි යවලා ඉල්ලලා දෙන්න

  • @RenukaMalkanthi-c2d
    @RenukaMalkanthi-c2d ปีที่แล้ว +3

    ජය වේවා !!!

  • @AlexanderThushara-sb3ze
    @AlexanderThushara-sb3ze ปีที่แล้ว +2

  • @DilshanJayananda
    @DilshanJayananda 3 หลายเดือนก่อน +1