COFFEE STUDIO WITH MUDITHA AND ISHI II 2022-02-27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @susilpiyananda2829
    @susilpiyananda2829 2 ปีที่แล้ว +17

    ඇත්තටම අපේ රටට අවශ්‍ය sistum change එකක් තමයි . ඔයා කියන කතාව ඇත්ත . Uwindhu මහත්තයෝ ඔබ තුමා අපිට ලොකු ආඩම්බරයක් , ලොකු සම්පතක් , හොඳ බුද්ඬිමතෙක්. අපේ බලාපොරොත්තුව ඔබයි. අපේ වීරයා ඔබයි. දැන් තියෙන මේ දේශපාලන පාලන ක්‍රමය අතු ගාලා දාන්න ඕන . අපි ඔබ සමඟයි . ජය ධරනී. තෙරුවන් සරනයි .

  • @nayanagurusinghe3849
    @nayanagurusinghe3849 2 ปีที่แล้ว +5

    මේ වැඩසටහන කරපු ඔබ දෙපලට සහ ස්වර්ණවාහිනී ආයතනයට අපගේ ප්‍රනාමය. මේ පුතාට වියදම් කරන්නේ රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් සහ ඊට සම්බන්ධ අයෙක් කියා කරන බොරු ප්‍රචාර වලට හොඳ පිලිතුරක් ලැබුනා. මේ පුතාට තියෙන දැනුම, අදහස්, ආකල්ප වල හැටියට ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා රට බාරදීමට හොඳ කෙනෙක් බව. අපි හැමෝම හිතන්න ඕනෙ අපේ පුද්ගලික වාසි ගැන නොව රට ගැන. මමත්වයෙන් තොරව දේශපාලන ගමනක් යන්න හදන ඔබට අපේ සුභ පැතුම්.

  • @මිචෙල්ජොන්සන්
    @මිචෙල්ජොන්සන් 2 ปีที่แล้ว +17

    ❤️❤️❤️උවිඳු ඔබේ දැක්ම හොඳයි

  • @premawanshadodamthenna7106
    @premawanshadodamthenna7106 2 ปีที่แล้ว +11

    මොහු ඔබෙත් මගෙත් රටෙත් අපෙක්සවයි තීසරන සරන දෙව් රකවරන අපේ ආශිර්වාදය ඔබටටිපුතෙ මග කටුකයි ගමන දුරයි අවදානයෙන් අභිමා නයෙන් ඉදිරියට පියනගමු

  • @asokaasoka5222
    @asokaasoka5222 2 ปีที่แล้ว +13

    ජීවිතකාලයේ වැඩි ප්‍රමානයක් කඳවුරු ගතව ජිවත් උනත් නිදහසේ එලියේ ජීවිතය ගතකල අය වඩා විශාල දේශපාලන දැනුමක් තියෙනබව ඔබගේ හැම වැඩසටහනකම මා දුටු දෙයක්.අනාගත ශ්‍රී ලංකාවේ දේශපාලනයට ප්‍රබල චරිතයක් වන බව ස්ථිරයි.සුබ පැතුම්

  • @cuteshortclub156
    @cuteshortclub156 2 ปีที่แล้ว +5

    ජය වේවා...! ❤️❤️
    ඇයි බන් මේව මිනිස්සු බලන්නෙ නැත්තෙ🙄🙄

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara ปีที่แล้ว +3

    දේශපාලනයේ නවීකරණය
    Second Generation
    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
    අලුතින් හිතමු
    වෙනස්වෙමු
    වෙනස්කරමු.
    ජයවේවා ❤

  • @malanipriyanka4087
    @malanipriyanka4087 2 ปีที่แล้ว +10

    Rata obata barai ...ජයවේවා

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว +3

    God luke ❤❤❤❤❤ uvidu welcome 🙏 you

  • @amalhemantha4204
    @amalhemantha4204 2 ปีที่แล้ว +11

    කොල්ලෝ හදවතින් සුබපතනවා
    රට වෙනුවෙන් ඉදිරියටම එන්න

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +11

    අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු නිල් කොළ රතු දුඹුරු නැතිව

  • @janakasrinath3221
    @janakasrinath3221 2 ปีที่แล้ว +20

    මෙවගෙ අයට තමයි ලංකාවේ අනාගතය බාර දෙන්න ඔන

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +11

    උවිඳු විජේවීර අහම්බෙන් දැකලා ආවෙ ❤️

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +3

    දැක්ම සුපිරියි..👍

  • @damayanthikumari1263
    @damayanthikumari1263 2 ปีที่แล้ว +4

    පුතේ ඔබගේ අරමුන ඉස්ටවේවා

  • @jakkkihoshino4175
    @jakkkihoshino4175 ปีที่แล้ว +4

    බුද්ධ දර්ශනය එකතුව සමග යනවා

  • @nisshankafernando2714
    @nisshankafernando2714 2 ปีที่แล้ว +3

    Mage full support eka denawa habai rata honda thanakata ganna one ☝️

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 2 ปีที่แล้ว +4

    කදවුරු ජීවිතේ ගෙවාගෙන මෙතෙක් දුර දුක් මහන්සියෙන් උසස් අද්‍යාපනයක්‌ ලබල උපන් බිමට ආදරේ කරන තරුණයෙක් හැටියට ආඩම්බරයි ඔබ ගැන. අගාදයට වැටිලා තියන පුංචි ලංකාව සුරපුරයක් කරන්න ඔබ‍ට මහා ලොකු දෙයක් නෙවෙයි කියලා හිතෙනවා.ඒත් පඩ ෂෝ කාරයෝ වැඩියි. තරුණ අයට ඉඩ දෙන්නේ නැහැ. වසන්ත මුදලිගේ වගේ කොල්ලෝ කී දෙනෙක් ඉන්නවද අනේ මේ හැට පැන්න වදුරෝ ටික කවදා මැරිලා යාවිද? 😪

  • @jajonanice5734
    @jajonanice5734 ปีที่แล้ว +4

    දෙවනපරපුර සංවිධානයට ජයවෙවා ..අපි උවිදු සමගයි ..

  • @jajonanice5734
    @jajonanice5734 2 ปีที่แล้ว +3

    සිස්ටමි චෙන්ජ් එක අවශ්‍යම අවස්ථාවට වෙලාව ඇවිත් තියන වෙලාවෙි ඔබට ආරාධනා කරනවා....

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 2 ปีที่แล้ว +2

    jayawewa puthe wetuna rata apita ahulala pirisidu karala rekala denna wairayak nethi oba sitha ta theruwan saranai devi reka waranai ❤

  • @oshadhadammika9890
    @oshadhadammika9890 4 หลายเดือนก่อน

    I am really happy about you Uvindu malli
    And also proud about your school DSSV
    Same my school and my son’s school
    Wish you all the best for future success
    And second generation team

  • @nilukasanjeewani774
    @nilukasanjeewani774 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +4

    Ok

  • @AluthgamaRoshana-yl1sj
    @AluthgamaRoshana-yl1sj ปีที่แล้ว +2

    Uvidu oyata jayawewa

  • @renukajayakody2343
    @renukajayakody2343 2 ปีที่แล้ว +3

    අයාලේ යන රට වෙනුවෙන් යහපත් අරමුණක් සමඟ ඉදිරියට යන්න ඔබේ නායකත්වයට හැකි වේවායි පුාර්ථනා කරමි

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 2 ปีที่แล้ว +2

    Uvndu සහෝදරයා ඔයාගේ මොබයිල් අංකය dannako

  • @jayanthamanika9481
    @jayanthamanika9481 2 ปีที่แล้ว +3

    👍

  • @Namal-j4o
    @Namal-j4o 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nishajayarathne8824
    @nishajayarathne8824 หลายเดือนก่อน

    Jaya wewa දෙවන පරපුර ❤❤

  • @Premarathna-u9f
    @Premarathna-u9f 2 หลายเดือนก่อน

    අපි උදව් කරනවා .හොද මහත්මයෙක්

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +6

    රට නුඹට බාරයි

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 ปีที่แล้ว +1

    Attata ohutta api kamti aeamokada ohuga piya ratata adarea pdgalyak

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +1

    උවිදු තතාගතයන් වහන්සේ දේශනා කල නිවන් දකින මාර්ගය තේරුම් අරන් නෑ... මේ මිනිස්සුන්ට නිවන් අවබෝද කර ගන්න තියෙන කාලයක්... නිගන්ටයෝ ඔබවත් අපායට දක්කයි.. ත්තාගත්‍යන්ගේ මුල්ම දේශනාව මම මේ ගේ හදන වඩුවා තන්හාව නැති කලා.....අපිත් කල යුතු උපදේශය... එයට වෙනස් දෙයක් කලොත් නිරයට....
    අද බුද්ධාගම අටවලා තියෙන්නේ පිනක් උපාදානය කරගෙන... ලෝකය හදන වැඩපිලිවෙලකට උල්පන්දම් දෙනවා...
    ගෝටාභය මහත්තයාට චන්දය දෙන්න අසපු නිගන්ටයෝ එලිබහින කොටම මට තේරුනා වැඩේ කෙලවෙයි කියලා... ආව ගමන් ජනාදිපතිගේ අනුහසින් 2600 ක ඉතිහාසයක් තියෙන වජ්‍රාසනය පස්වලින් වහලා දැම්මා... සාවකයන්ට යන්න බැරි වෙන්න කටුකම්බි ගැහුවා... මොකද උනේ....ගෝටාභයට අවු 2යි... ඔහු කරන කරන දේ අනිත් පැත්තට..ම ගියා... අද රටම විනාස වෙලා...
    මේ වෙලාවේ එන මොන නායකයාගේ එල්ලිලා හරි... නිගන්ටයන්ගේ පැවැත්ම සරි කරගන්න හදන්නේ... ඔබගෙනුත් මොන කරුම කරගන්න බලාගෙන ඉන්නවද දන්නේ නෑ...

  • @insuranceadvisor4189
    @insuranceadvisor4189 2 ปีที่แล้ว +9

    රෝහන විජේවීර , උවිදු විජේවීර සමාන නොවේ. Jvp යනු තාත්තගෙන් පුතාට යන නායකත්වයක් නොවේ. ජය වේවා. Jvp

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +1

      උවිඳු වෙනම ගමනක් යයි.

    • @amilabandara9369
      @amilabandara9369 2 ปีที่แล้ว +2

      Jvp ngo niragamika අන්තවාදී අය

  • @dhammikaperera1255
    @dhammikaperera1255 หลายเดือนก่อน

    වටිනා පුද්ගලයෙක් නිසා වටිනාකම වැඩිවුනා වැඩසටහන

  • @shanakaperera4277
    @shanakaperera4277 2 ปีที่แล้ว

    Hi 7

  • @hmpshmps248
    @hmpshmps248 2 ปีที่แล้ว +1

    Taunyayata hetak

  • @Mr.Momomo
    @Mr.Momomo 11 หลายเดือนก่อน

    Pushe umbata jeyawewa

  • @wearethepeoples1492
    @wearethepeoples1492 2 ปีที่แล้ว +7

    දැන් මූව ෆෝම් කරන්නෙ මොකද ජෙවිපි ජන්ද කඩන්නද

    • @diki8687
      @diki8687 2 ปีที่แล้ว +4

      රතු නිල් කොළ දුඹුරු නැති අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු

    • @chandrikawijesinghe4225
      @chandrikawijesinghe4225 2 ปีที่แล้ว +4

      ජේ වී පී බය වෙලා

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +1

      @@chandrikawijesinghe4225
      මමත් මේ ඒකම තමයි හිතුවෙ.🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    • @nayanagurusinghe3849
      @nayanagurusinghe3849 2 ปีที่แล้ว +4

      ඔව් බොරුවට බය වෙලා මේ දරුවට අපහාස කරන්න හොඳ නෑ. .

    • @senarathekanayaka3160
      @senarathekanayaka3160 2 ปีที่แล้ว +5

      මොළයක් තියෙන එකෙක් uvinduta oya විදියට කතා කරන්නෙ ne. Uvindu කට්ට කාල yana ගමන අනාගතයේ ජයපැන් bona දවසක් ey.api oba සමඟයි .uvindu obata ජයවේවා

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 ปีที่แล้ว

    උවිදු රටේ අනුකම්පාව ගන්න ඔය කතාව හැමතැනම කියනවා

  • @haroldperera697
    @haroldperera697 2 ปีที่แล้ว +2

    pissek

    • @මිචෙල්ජොන්සන්
      @මිචෙල්ජොන්සන් 2 ปีที่แล้ว +2

      ඇයිද එහෙම කියන්නේ

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +3

      @@මිචෙල්ජොන්සන්
      ගෝල්ෆේස් ගිහින් ඉල්ලන්නේ තරුණ නායකත්වයක්. ඒත් තරුණයෙකුට ඉදිරියට එන්න තියෙන ඉඩ අහුරන්නයි බලන්නේ.

    • @nayanagurusinghe3849
      @nayanagurusinghe3849 2 ปีที่แล้ว

      අපිට කාටවත් පිස්සා කියන්න කිසිම අයිතියක් නෑ. අඩුගානෙ මානසික රෝගියකුට වත්. ඒක නොදන්නා මහත්මයෙක්.

    • @MedievalFantasy7393
      @MedievalFantasy7393 2 ปีที่แล้ว +1

      naki gonek 😂

    • @devikafernando5049
      @devikafernando5049 ปีที่แล้ว +1

      I think u are a mad man 😂😂😂

  • @chandrakantidissanayake3849
    @chandrakantidissanayake3849 ปีที่แล้ว +2

    කරුණාකර අපිට uwiduwijevira ගේ contact number එකක් දෙන්න

  • @amilasadaruwan4478
    @amilasadaruwan4478 2 ปีที่แล้ว +3

    👍❤️

  • @ajithwerakon664
    @ajithwerakon664 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @sarathkkumara2659
    @sarathkkumara2659 2 ปีที่แล้ว +3

    👍👍👍