මිනීමරු රනිල් සහ ප්‍රේමදාසගේ පැටිකිරිය....මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ විශේෂ හෙලිදරව්ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 439

  • @jayanathsamarasinghe7694
    @jayanathsamarasinghe7694 4 หลายเดือนก่อน +144

    විශිෂ්ට මාධ්‍යවේදියෙක්. අහිංසක මිනිස්සු වෙනුවෙන් තව තවත් මෙවැනි හෙලිදරව් කරන්න ශක්තිය ධහිර්‍ය ලැබේවා

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน

      Ayyo dewiyane henagahana aparada. Battalanda ranil please go to the. 😭😭🙈🙈🤥🤥💥👺niyama pehedilikirimak.

    • @SusilAyupala
      @SusilAyupala 2 หลายเดือนก่อน +2

      Thanks brother niyamai ❤❤❤❤❤🎉🎉🎉

    • @NihalAlahapperuma
      @NihalAlahapperuma 24 วันที่ผ่านมา

      හෙලිදරව් කරලා මොනවා කරන්නද ? ඇයි මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැරි?

    • @pereraPerera-c5p
      @pereraPerera-c5p 24 วันที่ผ่านมา

      මෙිි මාද්දය වෙිිදියාවත් මරන්න හෙවිිවා ගෙවල් ගිනි තිබිිබා මට මතක විදියට රට ගිහින් හංගිලා ඉදලා දැන් ඇවිදින් සක්කිලි රනිලා ජේ ආර් පේමදාස බල්ලා වදකාගාරවල දාලා ශිෂ්‍යයන්ව මැරෙවිවා පනුවො ගහපිය ඔිිකුන්ට​@@NihalAlahapperuma

  • @virajchinthaka7594
    @virajchinthaka7594 2 หลายเดือนก่อน +69

    ලංකාවේ සියවසේ මාධ්‍ය වේදියා ඔබයි නන්දන මහත්තයා ❤

  • @sunilfernando1056
    @sunilfernando1056 หลายเดือนก่อน +19

    නන්දන වීරරත්න මැතිතුමනි ඔබ තුමා මේ කරන සත් ක්‍රියාව මේ හෙලිදරව් ඉතාම වටිනා දෙය්ක් ...දේශපාල භෞමිකාව ගැන ඔබ තුමා ලියන පොත් සියල්ල ලිය අවසන් කර වෙලදපලට නිකුත් කරන්න එය මිලදී ගෙන කියවීමට ඉතාම පිපාසයකින් බලා සිටිමු 🎉🎉 ඔබ තුමාට තුති මල් මිටක් ....!!!!සුවපත් ...දවසක් ..සුවපත් .....දිවියක් .....🎆🎆🎆🎆🤗🤗🤗🤗🎤🎤🎤🎤🎤🎤

  • @GamageSomalatha
    @GamageSomalatha 2 หลายเดือนก่อน +37

    ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තූතියි ගොඩාක් පිං නොදන්නා,නොපෙනෙනා,නොඇසෙනා මිනිසුන්ගේ දෙඇස්,දෙකන්, නොදත් හැමෝටම වැටහේවා.... උගුරු ලේ රහ වෙනතුරු කෑ ගහල කියන්නේ ඔන්න සහතික ඇත්ත කතාව සාවද්‍යයානෙන් අහගෙන ඉන්න හැමෝටම ජයවේවා මාලිමාවට ජයවේවා

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 2 หลายเดือนก่อน +34

    ඔබතුමාට බොහෝම ස්තූතියි නිදහසේ සත්‍ය පවසනවාට.ජයෙන් ජයමවේවා මාලිමාවටත් මේ රටටත් .

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน +64

    සුපිරි පැහැදිලි කිරීම නන්දන මහත්තයා,,ඔබ වැන්නවුන් පමනයි මේව ජනතාවට තේරුම් කරල දෙන්නෙ ,,මේවා හංගලා තිබුණේ ,,කරුනාකරල නවපරපුර මේ ගැන දිගටම දැනුවත් කරන්න ,,අපගේ උත්තමාචාරය ඔබතුමාට ,,ජයවේවා ,,දීර්ගායු වේවා,,❤❤❤❤❤❤❤

    • @GamageSomalatha
      @GamageSomalatha 2 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @mmnandawathi
      @mmnandawathi 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤🎉🎉🎉

  • @malifernando7177
    @malifernando7177 4 หลายเดือนก่อน +157

    මම 88 උසස් පෙළ කරපු කෙනෙක් මම 89 වෙද්දි රටෙන් එළියට ආවේ මේ හැම දෙයක්ම ඇත්ත මගෙ තාත්ත අම්ම ගෙදර හැමෝම තද එක්සත් ජාතික පාක්ෂිකයො එදා රටේ සිද්ධවුන අසාධාරණ කම් ගැන මට ගොඩක් වැටහුනා තාත්ත උදේ ඉදල මහන්සිවෙලා හම්බකරපු දේ එදත් මදි උනා ජීවත් වෙන්න ඒ අසාධාරණය ගැන කතා කරන්න අපිට ඉඩදුන්නෑ අපේ ගෙවල් වලින් අපට ඕව වෙනස් කරන්න බැහැ තියෙන විදිහට කාල ඉදපල්ල කියල කීවෙ මේක ලියද්දිත් මගෙ ඇස් වලට කදුලු එනව එදාහ් නායකයො උන්ගෙ පවුල් ගැන විතරයි හිතුවෙ පරයො ඒවට අරගල කරපු අපේ තරැණ තරැණියො 60,000කට වඩා මරල දැම්ම අපිට අපේ රටේ කොන්ද කෙලින් තියන් පරගැති සේවය නොකර අපේම රට ජීවත් වෙන්න තිබුන අයිතිය උන් උදුර ගත්ත මට මුලු රටේම අසරණ මිනිස්සුන්ට තනියම උදව් කරන්න බැහැ මෙහට ඇවිත් අදවෙනකොට මගෙ පවුලෙ අයව මට හැකි විදිහට ගොඩ දැම්ම මේ රටටම කරන්න පුලුවන් කණ්ඩායමක් දැන් ඉදිරියට ඇවිත් ඉන්නෙ අපි ඒ අය සමග එකතු වෙමු සතුටුයි මගෙ සහෝදරයන්ගෙ දරැවො සේරම දැන් මාලිමාවට සහය දෙනව😂

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน

      අදත් තේරුම් නොගත් රනිල් සජිත් පස්සේ යන බූරුවෝ රැලක් ඉන්නවා. එදා 1993 ඇඹිලිපිටිය සිසුන්ගේ ඇටකටු ගොඩගත් චන්ද්‍රිකා සහ පවිත්‍රා දේවි වන්නි ආරච්චි 1994 බලයට ආවා. 2024 ඒ පවිත්‍රා බටලන්ද රනිල්ගේ ගෑස් ටැංකියට එකතු වෙලා 1988/89 ගැන මතක් කරනවා. 😭

    • @ThambaraSandu
      @ThambaraSandu 2 หลายเดือนก่อน +15

      මගේ මාමා ඔය කාලෙ පුත්තු දෙන්න බේර ගත්තෙ ඉන්දියාවෙ යාළුවෙකුගෙ ගෙදරට යවල
      ඒ දෙන්න ජවිපෙ නෙවෙයි
      ඒ කාලෙ විශ්ව විද්‍යාල සිසුන් වීම ඇති අල්ලන් ගිහින් මරන්න.

    • @ThambaraSandu
      @ThambaraSandu 2 หลายเดือนก่อน +3

      @@malifernando7177 ජවිපෙ මැරුවෙත් අහිංසක මිනිස්සු. දෙමළ සිංහල කියල වෙනසක් නෑ.උනුයි මුනුයි දෙගොල්ලොම මැරුවෙ අහිංසක නිරායුධ මිනිස්සු. එතකොට ආණ්ඩුවකට කරබාගෙන ඉන්න බෑ

    • @swarnarathnayaka2758
      @swarnarathnayaka2758 2 หลายเดือนก่อน +7

      පරණ පාලක කල්ලි ටික එලවා දමා. මාලිමාවට චන්ද ලබා දී ඔබගේ යුතුකම ඉටු කරන්න. ඔය කියන කාලෙ අපිත් උසස්ඵලෙළ කරපු අය
      අපි දැක්කා එදා ඒ අසාධාරණය .එනිසා වෙනසක් කරන්න ඕන කියල කවදත් අපි තුළ තිබුණා. ඒක අපි මල් පල ගන්නා යුගයක් ඇති කරමු. මල්ලි මාවට ජය වේවා ජය වේවා.ජය වේවා

    • @GamageSomalatha
      @GamageSomalatha 2 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤ තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 2 หลายเดือนก่อน +27

    නිර්භීත saththaya හඳුන්වා දීමක් ඔබගේ නිර්භීත එඩිතර කමයි obathumata ගොඩක් pin නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ausa ලැබේවා බුදු saranai

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 2 หลายเดือนก่อน +26

    මේවා සහතික ඇත්ත.අපිට මේවා හොදට මතකයි.රනිල් තවත් පාරම් බානවා රජ වෙන්න.

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 2 หลายเดือนก่อน +28

    ඔබ තුමා යටගිය අතීතය ගැන එළිදැක්වීම ගැන බොහෝ සේ ස්තූතිවන්ත වෙමි,
    මඡර දේශපාලුවෝ අතුගා දැමිය යූතුයි
    සියලුම ජනතාව, දෙවියන්ගේ නාමෙට වත් මාලිමාව දෙසට හැරෙන්න,
    අපේ පුන්චි ලංකාව නිදහස් රටක් කල හැක්කේ, ජාතික ජනබලවේගයට පමණයි,
    පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ❤❤❤❤❤

  • @sllokuu4468
    @sllokuu4468 2 หลายเดือนก่อน +12

    ඇත්තටම හොඳ වැඩසටහනක් මේපාර අපි ජන්දෙන් දුන්නා දොඹෙන් යන්නම ජයවේවා 🎉🎉

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 หลายเดือนก่อน +53

    බොහොම පින් වදකාගාර වල මිනිස්සු වෙනුවෙන් කල දේට 💐💐💐💐😘😘😘😘😘🙏🙏🙏🙏🙏😘😘😘🙏🙏🙏🙏🙏🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +4

    අද වත් මේ සැගවුන ඇත්ත එලියට එන එක හරිම වැදගත්....මිනිස්සුන්ට ඇත්ත මතුවේවා...

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 2 หลายเดือนก่อน +24

    ඔබට ස්තුතියි මහත්වරුනි ! 👍👍👍🙏🙏🙏

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 2 หลายเดือนก่อน +26

    රටට ආදරය කරන නියම මාධ්‍යවේදියෝ තමයි ඔබ තුමන්ලා 👌 දැන් ඉන්නේ බහුතරයක්ම ජඩ මාධ්‍යවේදීන්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 หลายเดือนก่อน +31

    නන්දන වීරරත්න ඔබතුමන්ගේ මේ විෂිස්ඨ නිර්ව්‍යාජ මාධ්‍ය සේවය, අපේ සමාජය නිසි මඟට ගතහැකි ක්‍රමවේදයක් සනිටුහන් කරන හැරවුම් ලක්ෂයක්...අළුත් රටක් හරි විදිහට වෙනස් කරමු...🙏🌾🌄

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 2 หลายเดือนก่อน +19

    රනිල් ඇයි උබට හෙන ගහන්නෙ නැත්තෙ😢

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 2 หลายเดือนก่อน +56

    88අවසාන කාලෙ අපේ ගම හමුදාවෙන් වට කල වෙලාවෙ මම ලග තිබුනු රාවය සගරා වටිනා පොත් පත් ගොඩක් පිච්චුවා. ඒවා හමුදාවට අහු වුනානම් මාවත් හ්මුදාවෙන් අරන් යනවා. අපේ ගමේ හුගදෙනෙක් හමුදාවෙන් අරන් ගියා. මම අසනීප කාරයෙක් විදියට ලොකු සුරයක් බෙල්ලෙ එල්ලගන රගපාල තමයි ජීවිතය බේරා ගත්තෙ.මෙයා කියන මේ ඉතිහාසය මම හොදින් දන්න්වා.ස්තුතියි සහෝදරයා .

  • @randipro
    @randipro 2 หลายเดือนก่อน +21

    අද ඉන්නෙ අපේ ආන්ඩුවක්. දැන් අපි රජයට බල කරමු මේ දේවල් වලට යුක්තිය දෙන්න කියල.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @ranukamperera2500
      @ranukamperera2500 2 หลายเดือนก่อน

      බල කරන්නෙ මොකෝ.ලොක්කොන්ට අමතකයිද ඒ භීශනය

    • @sumithpali3684
      @sumithpali3684 2 หลายเดือนก่อน

      😂

  • @kamalkithsiri4267
    @kamalkithsiri4267 หลายเดือนก่อน +7

    ඔබ වැනි මාද්‍යවේදීන් රටට ආඩම්බරයි . දීර්ඝායුෂ

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 2 หลายเดือนก่อน +14

    ඉතාම වටිනා හෙලිදරව්... අපේ රටට යහපතක්ම වේවා...
    මගේ කතිරය ගැන මා ඉතාම සතුටු වෙනව...
    ජනාධිපති අනුරට නීතිය අකුරටම ඉටු කරගැනීමට ශක්තිය ලැබේවා...
    මාලිමාවට ජයවේවා...❤❤❤

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 หลายเดือนก่อน +50

    අනිවාර්යයෙන් ම මෙතුමා කියන කතා ව ඇත්ත ,jr ,ප්‍රේමදාස ,රනිල් ,රන්ජන් විජේරත්න ,ඩග්ලස් පිරිස් ,ප්‍රේමදාස උඩුගම්පොල ,ගඩාෆි වැන්නවුන් කල අපරාධ පාසැල් පොත් වලට ඇතුලත් කරන්න ම ඕනේ ,,

    • @පසටඖෂධයක්
      @පසටඖෂධයක් 2 หลายเดือนก่อน +4

      වීරසිංහ mallima archchi,සිරිසේන කුරේ

    • @ThambaraSandu
      @ThambaraSandu 2 หลายเดือนก่อน

      @@SitharaHemachandra එතකොට සන්නද්ධ ත්‍රස්තවාදීන් කළ අපරාධ?
      උන් කාගෙවත් රූකඩ නෙවෙයිනෙ ආණ්ඩුව නිසා අපරාධ කළා කියන්න.
      අහිංසක මිනිස්සු මරුවෙ
      එයාලගෙ අණ පිලිපැද්දෙ නෑ කියල.
      දෙමළ හෝ සිංහල ත්‍රස්තවාදියො ඔක්කොම එකයි.

    • @SitharaHemachandra
      @SitharaHemachandra 2 หลายเดือนก่อน

      @ThambaraSandu ඒක ට තමයි බොල ආන්ඩුවක් පත්කරගන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න ,ආන්ඩුවේ බලය අයුතු ලෙස යොදාගෙන රජයට බැහැ ත්‍රස්තවාදී වැඩ කරන්න ඒක ට පොලීසිය උසාවි ය තියෙන වා

    • @ThambaraSandu
      @ThambaraSandu 2 หลายเดือนก่อน +1

      @@SitharaHemachandra කවුද කිව්වෙ ආණ්ඩුවට ත්‍රස්තවාදී ක්‍රියා කරන්න කියල ?
      මම කිව්වෙ ත්‍රස්තවාදය කවුරු කළත් දෙමළා කළත් සිංහලය කළත් මරක්කලය කළත් ලංසිය කළත් ඒක වැරදියි.
      මම කියන්නෙ ආණ්ඩුවට විතරක් ඇගිල්ල දික් කරන නිසා.
      ආණ්ඩුව අමානුෂික විදියට වධ දීල කොල්ලො කෙල්ලො මරපු එක අපි එදා අනුමත කළෙත් නෑ අද අනුමත කරන්නෙත් නෑ.
      කවුරු හරි කල්ලි ගැහිල අහිංසක මිනිස්සු මරණ කොට රජයකට කරබා ගෙන ඉන්නත් බෑ. එය මර්දනය කළ යුතුමයි.

    • @ThambaraSandu
      @ThambaraSandu 2 หลายเดือนก่อน

      @@SitharaHemachandra සේනාවක් ආයුධ සන්නද්ධ වෙලා හිතෙන හිතෙන විධියට මිනිස්සු මරාගෙන යන කොට පොලිසි උසාවි වලට පුළුවන්ද ඒක මැඩ පවත්වන්න?
      ඒකට තමයි රජයට සන්නද්ධ හමුදාවක් ඉන්නෙ. හමුදාවක් ඉන්නෙ පිටින් එන යුද්ධ වලට මුහුණ දෙන්න විතරක් නෙවෙයි. පොලිසිය හෝ හමුදාව හෝ දෙකම එකතු වෙලා හෝ ඒ කැරැල්ල මර්දනය කළ යුතුයි. එයට අණ දෙන්නෙ අවශ්‍ය දේවල් සපයල දෙන්නෙ රජය.

  • @SudathEdirisinghe-bh4uc
    @SudathEdirisinghe-bh4uc 2 หลายเดือนก่อน +30

    හත්වලාමේ...මෙඋන් ගෙ කෙරුවාවල්.මුන්ටික රට කාල විතරක් නොවෙයි මුලු රටම ගිලල.මට 88..89 කාලෙ මතකයි.අපිත් බැට කෑව .මේව රටට හෙලි කරන්න ඕන ඔබ දෙපලටම පින්..ස්තූතියි.තව කීදෙනෙක් ඇත්ද මේ මතකයන් එක්ක.අනේ දෙවියනේ අපේ රටට කරපු විනාෂයක්......මිනිසුනේ දැන්වත් තේරුණාද .මේඅපරාද කරුවෝ බලයට පොර කන හැටි .මාලිමාව බලයට ආපු නිසා ඉතිහාසය ම ඉතිහාස ගත උනා...

    • @benjaminfernando7892
      @benjaminfernando7892 2 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත.🎉

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +4

      මාලිමා රජයක් යටතේ මිනිස්සුන්ට යුක්තිය ඉටුවේවි.නන්දන මහතාට බෙහෙවින්ම ස්තුතියි

    • @PriyanthaKumara-j5l
      @PriyanthaKumara-j5l 2 หลายเดือนก่อน

      Merata.kapu.un

  • @sasi_x
    @sasi_x 2 หลายเดือนก่อน +7

    මේවා viral වෙන්න ඕනි, මේ වීඩියෝ එකෙන් හෙලිදරව් වන මහා අපරාධකරුවොයි යටගහපු මැඩම්ලටයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි අවු 35කට පසුව හරි ක්‍රියාත්මක විය යුතුමයි

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 หลายเดือนก่อน +47

    මෙි කතාව සහතිකඇත්ත පැහැදිදිලි කිරිමට ඔබතුමාට බෙහොම ඉස්තුතියි නියමයි සහෙදරයා ඔබටගොඩාක් පිං❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉

  • @HPDSiripala
    @HPDSiripala 2 หลายเดือนก่อน +25

    නන්දන ඔබ මේ සියලු තොරතුරු ජනගත කරන්න ඔබට ශක්තිය ල්ඹේවා

    • @danielthanaraj9637
      @danielthanaraj9637 2 หลายเดือนก่อน

      All Sri Lanka citizens should see the actual analysis of Reporter of Mr. Nandana. Somebody should bring to the notice of stupid Ranil

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala 4 หลายเดือนก่อน +42

    කලාතුරකින් හමුවන මිනිසෙක්, මාද්‍යවේදියෙක්.. චිරාත් කාලයක් සමාජය දැණුවත් කිරීමට ශක්තිය ලැබේවා..✌️

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 หลายเดือนก่อน

      Mahewarana,,komasares,,,handananda,,selwaga,,,janadepahewaranayan,,pasuwai,,kesedu,,arnheyak,,nahana,,rajapaksaya,,janadepahewaranayan,,kanapeta,,gahuwa,,ahpuma,,ahuru,,dankalada

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 2 หลายเดือนก่อน +29

    මේ කතාව මම සම්පූර්ණයෙන්ම ඇහුවා. මේ කියන්නේ සහතික ඇත්ත. අසූ එකේ අධ්‍යාපන දවලපත්‍රිකාවට විරුද්ධව අපි සටන් කළා. දැනට ජීවිතය බේරාගෙන තියෙන්නෙ බොහෝම අමාරුවෙන්. අපේ ඇස් ඉදිරිපිට අපේ සහෝදරවරු ටයර් සෑමත පිච්චිලා ගියා... අපිට රස්සාවකට යන්න උනේ නෑ, ජිේවිපීයට සහාය දුන් නිසා. දේශපාලනයෙන් හොඳටම බැටකාපු මිනිස්සු අපි. මේ නිසා අපේ දරුවනුත් දුක් විඳිනවා. අපිට කිසි දෙයකින් සතුටු වෙන්න බැහැ, අපේ මියගිය සහෝදරවරු මතක් වන විට.......

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 2 หลายเดือนก่อน +9

    ඒක ඇත්ත ඔබතුමා කියන කතාව මාත් බැටකාල තියනව

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +6

    තව තව ලියන්න ඔබතුමා කියන කතාව සාහතික අැත්ත මට දැන් වයස 63ක්
    ඔබතුමාට යෝධ බල යෝධ
    සක්ත්්‍ය ලැබෙිවා ජයවෙිවා

  • @ThamaraKumari-cw3rf
    @ThamaraKumari-cw3rf 2 หลายเดือนก่อน +4

    නන්දන මහත්තයා ඔබ තුමා ඔයකියන දෙඅපිටහොදට මතකයි අපි පොඩිකාල ඔබතුමට සක්ති්‍්‍ය ලැබෙවා යටගියාව මතක්කරදෙවාට මුන්ට තවරටදුනනොත රටමඉවරයි ඔබතුමාට බුදුසරනයි❤

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 2 หลายเดือนก่อน +6

    ඔබතුමාට බොහොම ස්තුතිය

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 หลายเดือนก่อน +2

    මේ අපරාධ විස්තර ඇහුවම ඇඟ කිළිපොලා යනව හරිම කණගාටුදායකයි. ඒවගේම මේවා මෙතෙක් කල් ජනමාධ්‍ය කරුවන් වසන් කර සිටීම සහ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම ගැන හරිම කනගාටුදායක සහ
    කලකිරීමක් එනව. අහිංසක මිනිස්සු වෙනුවෙන් තව තවත් මෙවැනි හෙලිදරව් කරන්න ශක්තිය ධහිර්‍ය ලැබේවා !

  • @WanigaSooriya073
    @WanigaSooriya073 2 หลายเดือนก่อน +16

    මහත්තයෝ ඔයාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 2 หลายเดือนก่อน +9

    දේශපාලන රැස් වීම් වලදි මෙී දේවල් මිනිස්සුන්ට පැහැදිලි කරදීම කල යුතුයි

  • @jandrajandra5712
    @jandrajandra5712 2 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබතුමාට බෝහො පිං ජයවෙිවා 💪💪💪🙏❤

  • @ZawaThuwan
    @ZawaThuwan หลายเดือนก่อน +2

    තවමත් ඉතිහාසය ගැන නොදන්න අයට මේ තුලින් සමාජය දැනුවත් කිරිම ඉතාමත් වැදගත් අනාගතයේ ජීවනයට,,,

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 หลายเดือนก่อน +3

    ඔබ ඇතුළු සියලු දෙනාට දිගාසිරි ලැබේවා වටිනා viidio එකක් නොදන්නා දේවල් බොහොමයක් දැනගන්නට ලැබුණා ඔබ සැමට ගොඩාක් ස් තු ති යි 🎉❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබට 🙏🙏

  • @gamage-o1j
    @gamage-o1j 2 หลายเดือนก่อน +9

    මහත්මයාණෙනි ඔබගේ අදහස් වලට අපි ඉතා අගය කොට සලකමි ගරු කරමි.

  • @Ajith-to2lc
    @Ajith-to2lc 2 หลายเดือนก่อน +12

    හැමෝටම දැනගන්න පුලුවන් තරම් ශෙයා කරමු.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 หลายเดือนก่อน +22

    ඇත්ත මසුරන් කථාව.ස්තුති.දැං තරුන ලමයි මෙවා දනිනෙ නෑ.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      ත්‍රිත්ව භාෂාවෙන්ම ජනගතවඉය යුතුයි

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq 3 หลายเดือนก่อน +22

    ජනගත වෙන්න ඕන දේවල්

  • @thusithairanganie6177
    @thusithairanganie6177 2 หลายเดือนก่อน +2

    මෙිවා සමිපූර්ණ ඇත්ත.77 දී ජේ.ආර්.පොලිසියට නිවාඩු දුන්නා.ගෙවල් ගිනි තිබිබාවිරුද්ධ පාක්ෂිකයින් ට ගැහුවා. අනිකුත් පාක්ෂිකයන්ව(රජයේ සේවකයන්)දුර බැහැරට මාරු කලා.දසවද දුන්නා.

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 2 หลายเดือนก่อน +13

    රනිල් හොරා ජෙආර් හොරා රට කැවා මාලිමාව ජය වේවා මාලිමාවට ජය වේවා අනූර‌‌‌ ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 หลายเดือนก่อน +6

    Very good one, excellent thanks

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 หลายเดือนก่อน +18

    මෙම භූමියෙ වරදක්ද මෙතරම් රුධිරය හෙළු රටක් තව ඇතිද.ලොව....බෞද්ධකම උතුරා යන රටක මෙය විය හැකිද.

  • @ranuranu1234
    @ranuranu1234 2 หลายเดือนก่อน +14

    ස්තූතියි මහත්මයා ❤❤❤❤

  • @shaminihemaratne4394
    @shaminihemaratne4394 3 หลายเดือนก่อน +20

    නන්දන සහෝදරයා, තව තව ලියන්න. මේ අපරාධ විස්තර ඇහුවම ඇඟ කිළිපොලා යනව හරිම කණගාටුදායකයි. ඒවගේම මේවා මෙතෙක් කල් ජනමාධ්‍ය කරුවන් වසන් කර සිටීම සහ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම ගැන හරිම කනගාටුදායක සහ
    කලකිරීමක් එනව. මේ ජනමාධ්‍ය කරුවන් යනු වැඩි දෙනෙක් දේශපාලකයන්ට කඩේ යමින් තමන් බඩ පුරවා ගන්න අය. කවදාවත්ම ජනතාවට හරි දේ හරි හැටියෙන් ඉදිරිපත් කරපු අය නොවෙයි බහුතරයක්. TV channels සහ පත්තර බලන්න අප්‍රියයි. ඔබ සත්‍ය ලෝකයට එලි කරන්න. මේවා ඉංග්‍රීසි සහ දෙමළ භාෂා වලිනුත් ඉදිරිපත් කරන්නට හැකි නම් බොහොම වටිනව. මෙවැනිදේ තව තවත් ඉදිරිපත් කරන්න ඔබලාට ධෛර්යය ශක්තිය ලැබේවා.

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම දෙමල පරිවර්තනය ඕන

  • @KasunChathuranga-bg8ky
    @KasunChathuranga-bg8ky 2 หลายเดือนก่อน +6

    බටලන්දෙ වදකය රනිලට දඩුවම් ලැබිය යුතුමයි අපේ මාලිමා ආන්ඩුවෙන්..

  • @AlbertCroos
    @AlbertCroos 2 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතිය් සත්තිය අපට පහදලා දුන්නාට !! ✌ ජයවේවා මාලිමාවට !

  • @dhammikafernando7741
    @dhammikafernando7741 2 หลายเดือนก่อน +5

    මම එදා හමුදාවේ සිටියේ අවශ්‍යය නමි මරපු ආකාරය පැහැදිලි කරන්න පුලුවනය.

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 2 หลายเดือนก่อน +30

    හිතවත් නන්දන‍, සාකච්ඡාවේදී ඔයා කිව්වා ලංකාවේ අසරණ දෙමව්පියෝ තමාගේ ඉතිරි වෙලා ඉන්න ලමයි ගැන හිතලා තමාගේ නිරපරාදේ මැරැම් කෑ ලමයින්ව අමතක කරලා ජීවත් උනා කියලා. මම නම් ඒ ගුණාංගය 'අසරණ'කම කියලා හිතන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු නූගත්‍, බය‍ාදු‍, බියගුළු‍, ආත්මාර්ථකාමී මිනිස්සු (මේ ප්‍රශ්නය ගැන කතා කිරීමේදී). සමාජයක් හැටියට empathy (සහකම්පනය) කියන්නේ මොකක්ද කියලා තේරැමක් නැහැ. භීෂනය කාලේ මට මතකයි ලංකා සමාජය හැසිරැන හැටි. ඉතාම ඉතා අතලොස්සක් පිරිමි හැරෙන්න‍, අනික් හැමෝම හිතුවේ ඔය JVPකාරයෝ මරන එකමයි හොඳ කියලා. කවුරැන් හෝ වරදක් කර තිබේනම් ඒ අයට අධිකරණ තීන්දුවකින් දඬුවම් දීම හැර වද දී මරා දැමීම justify කරන්නේ කොහොමද? ලියන්න නම් තියෙනවා පිටු ගනන්. ප්‍රශ්නත් තියෙවා ඒ වගේම....හිත කීරි ගැහෙනවා මට ඉස්සෙල්ලා පරම්පරාවේ කොල්ලො කෙල්ලො ටික මතක් වෙනකොට.... 😞

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 2 หลายเดือนก่อน

      Aniwarenma,,api mehema jiwath wenne ee minisunge kapakirima nisa,me rate bahutharayak niwata jathiyak,asadaranayata erehiwa nagitinne na,,thamange pakshen mona waradda karath penne na,,wirudda pakshayen karana hoda deyak penneth na,,wardda waradi kyl dakinne nathi minissu wadiyen inne,,ee athare mehema hari me rata thiyena eka gana pudumai😢

    • @ramaniml
      @ramaniml 2 หลายเดือนก่อน +1

      සමහර මෝඩ දෙමා පියො නිසාම පවුලේ උගත් දරුවන්ට හමුදාව අතින් මැරෙන්න සිද්ධ උනා 😢
      හරිම දුකයි... සමහර දෙමාපියෝ පොලිසියට ඔත්තු දිලා තියෙලු 😢😢😢
      ලංකාවේ ගම් වල උපාසකයො වගේ දැන් ඉන්න වැඩි හිටියො ගොඩක්ම අපරාධ කරපු අය (😢) මේ වා කාට කියන්නද

  • @kavindubhagya5236
    @kavindubhagya5236 2 หลายเดือนก่อน +7

    We salute you greatest journalist nandana weerarathna❤❤❤❤❤

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 2 หลายเดือนก่อน +11

    ප්ලාස්ටික් බේසමක් උදලු තලයක් ටකරන් කොළයක් බෙදන එදාවේල ආණ්ඩු තවත් එපා .මාලිමාවට ලොකු බලය ක් දෙමු

  • @LeelPrasad
    @LeelPrasad 2 หลายเดือนก่อน +5

    ,ඔබට පින්

  • @sandyakumari4172
    @sandyakumari4172 2 หลายเดือนก่อน +6

    Excellent explanation 😢😢😢😢😢

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 2 หลายเดือนก่อน +6

    ❤ ජය වේවා සහොදරයා ❤

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 2 หลายเดือนก่อน +4

    ඔයා හරියට හරි ස්තුතියි

  • @jaya7150
    @jaya7150 2 หลายเดือนก่อน +6

    ආදරය ගෞරවය හිමිවිය යුතු ඔබලා වැනි අයටයි

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 หลายเดือนก่อน +10

    ඇත්ත වශයෙන්ම මේකයි යථාර්තය,මටත් හොදට මතකයි.1989 තමයි අපිත් රට හැරදා ආවෙ. අහලා බලන්නකෝ ඇත්ත කතාව.

  • @udayathilakarathna9205
    @udayathilakarathna9205 2 หลายเดือนก่อน +5

    🎉ඔය පෝලිම් යුගය අපිට යන්තම් මතකයි.එතකොට අපි ගොඩක් පොඩියි. අපේ ගෙවල් ලගම බේකරියක් තිබුන. එක්කෙනෙක් ට දුන්නේ පාන් කාලයි. අපේ ගෙදර හතර දෙනෙක් පෝලිමේ හිටිය පාන් රාත්තලක් ගන්න. මමත් පෝලිමේ හිටිය මතකයි.ඔහොම තමයි සිරිමාවොල වගා සංග්‍රාමය කලේ. හාල් සේරුවක් අරගෙන යන්න බෑ පොලීසියෙන් අල්ලනව. අද අපේ දරුවො අපි කවදාවත් බඩගින්නෙ තියන්නෙ නෑ. හැබැයි ඒ කාලෙ අපි බඩගිනියි කියනකොට අපේ දෙමව්පියෝ මොනතරම් දුක් වෙන්න ඇති ද අපිට හරියට කෑමක් දෙන්න බැරුව. මේ මහත්මය කියන හැමදෙයක්ම 100%ක් ඇත්ත .

  • @samudraekanayake8000
    @samudraekanayake8000 2 หลายเดือนก่อน +4

    Very much appreciated to your talk!
    Well done 👍

  • @ChamndaKumara-w2c
    @ChamndaKumara-w2c 2 หลายเดือนก่อน +4

    නියම..චරිතයක් ❤

  • @udynara4169
    @udynara4169 2 หลายเดือนก่อน +7

    ඔබ තුමාගේ මෙම හෙලි කිරීම වෙනුවෙන් ඔබ තුමාට ස්තුතිය ඔබ දෙනාටම බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 หลายเดือนก่อน +1

    අහන් ඉන්න ත් අමාරුයි.රනිල් මිනීමරුවා ,ප්‍රෙමදාසයා කරල තියෙන දේවල්....😢😢😢😢😢😢😢😢

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 2 หลายเดือนก่อน +8

    නන්්දන මහත්තයෝ බටලන්දෙ රනිල් ඇතුලට ගන්්න 👍👍👍👍👍

  • @DammiArangalla
    @DammiArangalla 2 หลายเดือนก่อน +11

    ප්‍රේමදාසගේ වලටත් hena ගහන්න ඕනෙ රනිල් thota kunu panuwo ගහලා mariyan

  • @champicagunasekera453
    @champicagunasekera453 4 หลายเดือนก่อน +10

    හරිම දුකයි මේ සත්‍ය යටපත් වෙලා තිබ්බ එක ගැන. මිනිමරැවන් ලස්සනට අවුරැදු ගානක් ජිවිත් වෙනවා අහිංසක මිනිසුන්ට ගින්දර දීලා.
    පාස්කු පුහාරය ගැන චන්දෙට කලින් ආවානම් ගොඩක්ම හොදයි කියලා හිතන වා

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 หลายเดือนก่อน +1

    අතිතය නොදන්නා නුතන පරන්පරාවට දැනගයුතුම වටිනා කතාවක් බොහොම පිං.

  • @sandunathukorala4755
    @sandunathukorala4755 2 หลายเดือนก่อน +4

    අතීතයේ ලොකේ බලගතුම ජාතියට වෙච්ච දෙයක්

  • @ThambaraSandu
    @ThambaraSandu 2 หลายเดือนก่อน +15

    සූදු සෙල්ලම් කළත් එකයි සූදු පලේ බලා හිටියත් එකයි කියනවනෙ?
    ඒ වගේ වධකාගාර වල වධ දීල මැරුවත් එකයි ඒව බලල සතුටු වුණත් එකයි.
    දෙගොල්ලන්ටම ඒව පල දෙනව.
    නිරය වල වධ දෙන්නෙ ඔයිට වඩා බොහොම කෲර විධ්යට.
    නිරය වල දුකට උපමාවක් වත් මේ ලෝකෙන් හොයා ගන්න බෑ කියලයි අපේ බුදු හාමුදුරුවො දේශනා කළේ.

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 2 หลายเดือนก่อน +10

    දැනුත් එහෙමයි
    බලන්න දැනුත් පක්ෂ අතර බොරුවට කෑ ගැසීම විතරයි ඒ කරන්නෙ සාමාන්‍ය ජනයා බේදකිරීම විතරයි ඒක තේරුම් ගන්න ඉඩදෙන්නෑ මේ කවුරුත් තේරුම්ගත්තදාට මේ ක්‍රමය ඉවරයි

  • @kanchanapriyadarshani1057
    @kanchanapriyadarshani1057 หลายเดือนก่อน +1

    මිනිස්සු එකතු වෙලා අලුත් ආන්ඩුවක් බලයට පත්කලා...88 89 ජීවිත අහිමි වෙච්ච අය වෙනුවෙනුත් හඩක් නැගිය යුතුමයි...වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතුමයි

  • @rankothgevijesinha
    @rankothgevijesinha หลายเดือนก่อน +1

    ඔබ තුමාට ❤❤❤

  • @renukadavis9795
    @renukadavis9795 2 หลายเดือนก่อน +3

    I still remembered 88/89 what happened that time in srilanka. Thanks for your explanation 👍 hats off to you

  • @yasarathnabandara849
    @yasarathnabandara849 2 หลายเดือนก่อน +4

    ඔයා හරි මමත් ඔය 70 දසකයේ පෝලිම් වල හිටියා

  • @suranjerathnayake6759
    @suranjerathnayake6759 2 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම, දෙමාපියන් බය වුනා කියන්න, තමන්ගේ පුතා/දුව, හමුදාව විසින් මැරැව කියන්න .. මොකද මෙතෙක් පැවති ආණ්ඩු විසින් ⁣ඔවුන්ව දේශදෙුහීන් ලෙස හංවඩු ගැසුවා.. ඒ නිසයි 67 දාහක් වෙනුවට 30 දාහක් අතුරුදන් ලෙස වාර්තා වෙන්නේ ..😢😢

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 2 หลายเดือนก่อน +3

    Great update excellent

  • @donudumullage9538
    @donudumullage9538 หลายเดือนก่อน

    මෙි කතාව සහතිකඇත්ත පැහැදිදිලි කිරිමට ඔබතුමාට බෙහොම ඉස්තුතියි නියමයි සහෙදරයා ඔබටගොඩාක් පිං

  • @sunilkumara9361
    @sunilkumara9361 2 หลายเดือนก่อน +6

    Excellent reporter

  • @nilukank3564
    @nilukank3564 2 หลายเดือนก่อน +11

    ප්‍රේමදාසට වඩා මිනිස් ගාතන කරේ රනිල්. ගාමිනී දිසානායක, ලලිත් ඇතුලත් මුදලිව මැරුවේ කව්ද. ප්‍රේමදාස කිව්වා මැයි දිනේදී මිනී මරුවා එලිකරනවා කියලා. රැලියෙදි ප්‍රේමදාසව මැරුවා. ඒත් කව්ද අද ඉන්නේ. රනිල් අලුගෝසුවා. හිතාගන්න මොකද උනේ කව්ද කරේ කියලා.

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 2 หลายเดือนก่อน +1

      Okkoma balalobiyo,,panthiya witarai wens une unge😢

  • @chathuralakshika9334
    @chathuralakshika9334 2 หลายเดือนก่อน +2

    පාලකයන් ලංකාවේ මිනිසුන් වෙන්න බැ.

  • @upulfernando6976
    @upulfernando6976 2 หลายเดือนก่อน +5

    Good Article Nandana.❤

  • @kingsleyperera9655
    @kingsleyperera9655 2 หลายเดือนก่อน +3

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය-

  • @Ushaniperera123
    @Ushaniperera123 2 หลายเดือนก่อน +5

    රනිල්ගේ තාත්තා ඉන්දියාවෙ එකෙක් වෙන්න ඕනි

  • @lahiya2109
    @lahiya2109 หลายเดือนก่อน +1

    thanks.

  • @jeewanharsha3619
    @jeewanharsha3619 2 หลายเดือนก่อน +2

    අපි නොදන්න දේවල් කියුවට ස්තුතිය...

  • @NeriusFernando
    @NeriusFernando หลายเดือนก่อน +1

    Very good news report thank you

  • @AnilDharmadasa
    @AnilDharmadasa 2 หลายเดือนก่อน +6

    88/89 මමත් බේරුනේ අමාරුවෙන්.රයිෆල් පාරකුත් කෑවා මහියංගනේ එවක සිටි මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න හෙවත් බිංදු අපි පසුපස හබා ආව.මගෙ මිත්‍රයින්ගෙ මළසිරුරු පාරෙ තොටෙදි හමු වුනා.නමුත් ප්‍රභල එක්සත් ජාතික පාක්ෂයකින්ම අපිව බේරුවා.

  • @tharangalakmal2700
    @tharangalakmal2700 2 หลายเดือนก่อน +3

    🧭🧭❤️❤️💪💪 well interview..respect

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 2 หลายเดือนก่อน +2

    Great work ❤❤

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 2 หลายเดือนก่อน +7

    කලුතර බෝම්ඹුවල කෘෂිකර්ම පර්යේෂණ ගොවිපලේ කඳවුරකට මගේ අධ්‍යක්ෂවරයා අරන් ගියා.ඔහුගේ ජීවිතය බේරුනේ් 99න්.දිසාපතිගේ මැදිහත්වීම මත.

  • @MudithaPathirage-y3c
    @MudithaPathirage-y3c 6 วันที่ผ่านมา

    නන්දන වීරරත්න මහතාරණෙනි,
    ඔබ තුමාට බොහෝ පිං කුසල් ලැබේවා! මෙවැනි ටයි, කෝට් ඇදගත් කුරිරු මිනී මරු දේශ පාලුවෝ හදුනාදීමගැන.
    දැන් හොදම කාලය එළඹ තිබෙන බැවින් අප අලුත් සමාජය දැනුවත් කලයුතුම වේ. එවෙනුවෙන් සියලුම ශක්තීන් ලැබේවා! සහ නීරෝගී කම, ධෛර්ය නොඅඩුව ලැබේවා!!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 หลายเดือนก่อน +2

    Niyamai obathuma budusaranai🙏🙏🙏🙏🇱🇰♥️

  • @nayanakarunaratna1141
    @nayanakarunaratna1141 2 หลายเดือนก่อน +7

    පේමදාස මැරුනා රනිලා ඉන්නවා ඌට දඩුවම් දෙන්න අඇයි ප්‍රමාද

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน +1

      ඒ සදහා ජනතාව නීතියට පැමිණිය යුතු නොවේ,,ජනතා නියෝජිතයන් තෝරාපත්කර ඇත.

  • @manori-l8b
    @manori-l8b 2 หลายเดือนก่อน +4

    Supiri ❤

  • @neetagamage1820
    @neetagamage1820 หลายเดือนก่อน +1

    Thank you so much for your discovery Mr Nandana. ❤️ I can imagine how those innocent young people died with pain. Sri lanka is being loosing a lots of clever, intelligent and beautiful people. My heart felt so sad 😞. Finally Mr Nandana has been given that very important information about that cruel events of those leaders. But one day they will pay for it for sure..Many thanks for both. We have a lovely and kind hearted present Anura sir.

  • @chamithkrishan3503
    @chamithkrishan3503 2 หลายเดือนก่อน +3

    Nandana aiye all the best ❤❤

  • @superman8380
    @superman8380 2 หลายเดือนก่อน +12

    රනිල් කියන්නෙ කොහොමත් අමු සක්කිලියෙක් ඒක් ආයෙ දෙයක් නෑ ප්‍රෙමදාස මිනිමැරුවා ඒක වැරදි හැබැයි එයාක කරපු ඒව නිසා තමයි අදටත් රට මෙහෙම තියෙන්නෙ.මිනිහ කරපු පවු වලට මොඩ නුගත් දරුවෙක් ලැබුනා එ සජිත්.මාලිමාවට ජය

    • @SitharaHemachandra
      @SitharaHemachandra 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අලුගෝසුවා රනිල් ට ලමයි නැහැ , පාපාකාරී බිහිසුණු මිනීමරු වන්

    • @nimeshdilshan4735
      @nimeshdilshan4735 2 หลายเดือนก่อน +1

      Ee udin baluwama penena widiha,,thibba deshiya karmantha winasa krl thamai eyala aluthen agalum karmantha ptn gatte😢