Mushroom Cultivation||වගා මලු ජීවානුහරණය||Mushroom Business||Bimmal Wagawa💪🍄👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @VihagaSampath.890
    @VihagaSampath.890 16 วันที่ผ่านมา +1

    බැරල් එක මැදින් එක සිදුරක්ද තියෙන්නේ කොච්චර විතර සිදුරක්ද අක්කේ

  • @heatboylk
    @heatboylk 3 หลายเดือนก่อน +1

    මිස් මේ බැරල් ගන්න තියෙන්නේ කොහෙද කියලා කියන්න පුලුවන්ද

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  3 หลายเดือนก่อน +1

      ඔයා කොහෙද?

    • @heatboylk
      @heatboylk 3 หลายเดือนก่อน +1

      @@MushroomMagicWithChathurika-m6
      රත්නපුරේ

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  3 หลายเดือนก่อน +1

      එහෙනම් ඔයාලාගෙ පැත්තෙන් බලන්න නාඩාර් කඩවල තමයි මෙහෙ තියෙන්නෙ නම්

  • @Thilini-d7g
    @Thilini-d7g 3 หลายเดือนก่อน +1

    Akka man vimmal pot 1000k hadala tiyanawa dawas 15k withra Mal hodata haduna Dan Mal hadenawa adui pot wala muhunatha tikk kapana weida

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  3 หลายเดือนก่อน

      ඒක හැටි.ආපහු හොඳටම පිපෙන්නෙ දින 10-14ක් ගිහාම.පාරිසරික සාධක වගේම ගොඩක් දේ බලපානවා

  • @DiliniGamage-z7e
    @DiliniGamage-z7e วันที่ผ่านมา +1

    pulun keella daala paththare demme kohomada

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  2 ชั่วโมงที่ผ่านมา

      ඔයා වීඩියෝ බලලා හොඳට ඉගෙනගන්න

  • @DiliniGamage-z7e
    @DiliniGamage-z7e วันที่ผ่านมา +1

    kochchara welawak thambanna onada

  • @Saxchami-jv2ol
    @Saxchami-jv2ol 7 หลายเดือนก่อน +2

    අක්කේ යකඩ බංකුව කොචිචර උසට ගන්නවද

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 6 หลายเดือนก่อน +2

    නැන්දෙ මට කියන්න පුළුවන් ද බිම්මල් පොට් එක පැය දෙක හාමාරට වැඩිය තැම්බූනාට කමක් නැද්ද

  • @MalikaKriyabaduge
    @MalikaKriyabaduge 8 หลายเดือนก่อน +2

    මිස් ඔයාව contact කරගන්න පුළුවන් විදියක් කියන්නකෝ

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน

      බිම්මල් වගාව online පාඨමාලාව කියලා මගෙ FB පේජ් එකක් තියනවා

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน +3

      ඉදිරියේදි whatsapp group එකක් හදන්න ඉන්නෙ ඔයාලා වෙනුවෙන්

    • @HenarathMohotti
      @HenarathMohotti 7 หลายเดือนก่อน

      @@MushroomMagicWithChathurika-m6 niyamaine,👍

  • @hemanthachandradasa62
    @hemanthachandradasa62 8 หลายเดือนก่อน +1

    ම්ස් මට අර පුළුන් ගන්න තැන phone number 1 දෙන්න පුළුවන්ද

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน

      ගම්පොල ජින්නා හාඩ්වෙයාර් එක ලග බිම්මල් බඩු කඩේ තියනවා .ගම්පොලද ඔයා

  • @Ranga1.0
    @Ranga1.0 9 หลายเดือนก่อน +2

    akka haal niwdu halapuwama podi haal ata ithuru wenawa. ewath ekka thambana eka prashnayak weida passe. naththam ewa halaaganna eka hodaida. thanks me video series ekata. api godak dewal igenagannawa. oyage business eka hodama thanakata yanna kiyala api hadawathinma wish karanawa akka!

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน

      Thank you dr😍😘හාල් නිවුඩු හලන්න අවශ්‍ය නෑ.මං නම් ඒවා ඔක්කොම දානවා .අවුලක් නෑ

  • @ruparupa3819
    @ruparupa3819 8 หลายเดือนก่อน +1

    මීස් මට දැනගන්න ඕනෙ බැරල් එක ඉක්මනින්ම දිරනවා .හිල් වෙනවා.ඒක කාලයක් තියාගන්න ක්‍රමයක් තියෙනවා ද.තෙරුවන් සරණයි

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  8 หลายเดือนก่อน

      ඔයා දිනපතා තම්බන්නෙ නැත්නම් වතුර අයින් කරලා මුනින් හරෝලා තියන්න.අපි නම් දිනපතා තම්බනවානෙ.ඒත් අවුරුදු 2-3ක් use කරන්වා බැරල් එකක්

  • @Irangani-w5n
    @Irangani-w5n 8 หลายเดือนก่อน +2

    Sahodari.oya.lassanata.kiyala.denawa❤❤❤

  • @HenarathMohotti
    @HenarathMohotti 9 หลายเดือนก่อน +2

    මට ලිප සභ බැරල් එක රද‌‌‌වල තියන විදිහ බලාගන්න ඕන මිස් Thank you very much miss.❤

    • @afriahmed2239
      @afriahmed2239 9 หลายเดือนก่อน +1

      Mata mis berala mudiya hathaneka kiyela then da

    • @afriahmed2239
      @afriahmed2239 9 หลายเดือนก่อน +1

      Beeja bekat kohetha ganta puluwag

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน

      බිම්මල් බඩු කඩවල තියනවා

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน +1

      මුඩිය තියන ග්‍රීස් හෝ සන්ක්වික් බැරල් එකක් ගන්න

    • @ManjulaLakmal-u7m
      @ManjulaLakmal-u7m 3 หลายเดือนก่อน

      පොට් හදපු දවසෙම ජීවානුහරනය කරන්න ඕනද

  • @sheelachandhani2755
    @sheelachandhani2755 8 หลายเดือนก่อน +1

    අක්කෙ කඩදාසි සහ පුලුන් ගහන විදිහත් පෙන්වන්නා

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 5 หลายเดือนก่อน +1

    නැන්දෙ බිම්මල් වලට වැඩි පුර හොද සමෂොෂ ද නැට්න්ම් සොයාමිට්ද🙃

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  5 หลายเดือนก่อน

      සමපෝෂ පෝෂණය වැඩියි.ජාති ගොඩක්නෙ.නමුත් බඩ ඉරිඟු කුඩු තමයි ලාභම.සෝයා දාන එකත් ලාභයි සමපෝෂ වලට වඩා.හොඳට මල් එන්නෙ බඩ ඉරිඟු වලටයි

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 5 หลายเดือนก่อน

      @@MushroomMagicWithChathurika-m6 thex නැන්දෙ 👌

  • @RoshniViraji
    @RoshniViraji 4 หลายเดือนก่อน

    මිස් මමත් කැමතියි පටන් ගන්න. වගා නිවස හදා ගන්න හරි විදිහ කියන්න පුළුවන් අ

  • @afriahmed2239
    @afriahmed2239 8 หลายเดือนก่อน +1

    Mata oyage phon nambreka thenda piliys

  • @psanjewa4
    @psanjewa4 6 หลายเดือนก่อน +1

    Pot තම්බනකොට බීජ දාලද තම්බන්ඩ ඕනෑ 😊

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  6 หลายเดือนก่อน

      නෑ .කලින් video බලන්න.ඔක්කොම තියනවා

    • @FirstKuw-hv7xe
      @FirstKuw-hv7xe หลายเดือนก่อน

      ඕ බීජ දාලා තම්බලා මැල්ලුම් හදලා පූනක්කු එක්ක කාපන් 😂😂

  • @sachininisansala4132
    @sachininisansala4132 4 หลายเดือนก่อน +1

    Baral eka waten washpa pita wena eka prashnayak nadda mis

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  4 หลายเดือนก่อน

      ටියුබ් එකක් කපලා දාගන්න .ඒත් මදි නම් පාන් පිටි ගාලා සීල් කරගන්න.හැබැයි පරිස්සමෙන්.pressure එක වැඩියිනෙ.වටෙන් වාෂ්ප යද්දි හරියට ජීවානුහරණය වෙන්නෙ නෑ

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 8 หลายเดือนก่อน +1

    අක්කේ .පොට් තම්බලා තියන කාමරේ ජීවානුහරනය කරන්න මොනවාද දැම්මේ .

    • @ChathuChathu-tl6iq
      @ChathuChathu-tl6iq 8 หลายเดือนก่อน +1

      Matath kiyala denawada eka

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน

      කොන්ඩිස් ෆෝමලින් ක්‍රමය .වීඩියෝ එකක් දාන්නම් ඒ ගැන .නොදැන කරන්නෙපා .අනතුරුදායකයි👍

    • @VihagaSampath.890
      @VihagaSampath.890 16 วันที่ผ่านมา

      Wena wediyak nedda akke​@@MushroomMagicWithChathurika-m6

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතීයි අක්කේ.

  • @AbesiriSamaranayaka
    @AbesiriSamaranayaka 9 หลายเดือนก่อน

    මිස් මගේ බිම්මල් ගෘහයේ එක පැත්තක් ගෙයි බිත්තියට අල්ලලා හදලා තියෙන්නේ . අනික් පැති තුනම විවෘත පරිසරයට තියෙන්නේ . ඒත් අස්වැන්න අඩුයි .රස්නෙ ටිකක් වැඩියි කියලා මට හිතෙනවා. ගෘහයේ රස්නය පාලනය කරන්න පුළුවන් විදියක් කියනවද . මම ගෘහයේ බිමටත් වතුර දානවා.

    • @chandimadilrukshi6801
      @chandimadilrukshi6801 8 หลายเดือนก่อน +1

      Akke ph no dennako

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  7 หลายเดือนก่อน

      මොකක් හරි කරන්න බලන්නම්.නො. දුන්නම රෑ 12ටත් කෝල් අරන් අනවශ්‍ය ප්‍රශ්න දානවා .එහෙම උනා මට

  • @dinushanilmini5544
    @dinushanilmini5544 3 หลายเดือนก่อน

    Yakada kambi ath weddi beg walata hani wenne nedda

    • @MushroomMagicWithChathurika-m6
      @MushroomMagicWithChathurika-m6  3 หลายเดือนก่อน

      ඒවා ඈත් වෙන්නෙ නෑ.එහෙම ඈත්වෙන්න හේතුවක් නෑනෙ.මේවා කොන්ක්‍රිට් කම්බි👍

  • @chamikarathnayake.4829
    @chamikarathnayake.4829 9 หลายเดือนก่อน +1

    Niyamai thank you ❤