Cost for start Mushroom grow

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @WithChathurika-m6
    @WithChathurika-m6  3 หลายเดือนก่อน

    මගේ බිම්මල් වගාව සම්බන්ධව ඉදිරිපත් කර ඇති සියලුම වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න ❤
    th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P

  • @GamageWeerasinghe
    @GamageWeerasinghe 4 หลายเดือนก่อน +2

    බොහොම හොදයි පැහැදිලිව කියල දෙනව. ඔබ තුමිගේ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා.

  • @sathyaudari3234
    @sathyaudari3234 2 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි. ගොඩාක් ස්තුතියි මිස් ❤

  • @SandyaKumari-t1m
    @SandyaKumari-t1m หลายเดือนก่อน +1

    Mis mulinma hadana pot tika kelinma bimmal house ekata danna

  • @renukasubasinha5983
    @renukasubasinha5983 10 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට.මත් ඛිමිමල් හදන්න පොඩිවට කාමරයක් හැදුවා මස් මට බිමිමල් බිජ ගන්න විදියක් නැ හැමො⁣ම බොරැ කියන්නෙ මට බිජ ගන්න උදවු කරන්නකො

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน +1

      ඔයා ඉන්නෙ කොහෙද කියන්නකො

    • @HenarathMohotti
      @HenarathMohotti 10 หลายเดือนก่อน +2

      Mg So4. මම ගන්නෙ ෆාමසියෙන් 1 kg ක් 500 වෙනව.. මිස් ගන්නෙ කොහෙන්ද 150 ට. ... මම බීජ ගත්තා රත්මලානෙන්. මිස්ගෙ වීඩියෝ බලල තමයි බිම්මල් හදන්න තිබුණ බය නැතිකර ගත්තෙ ❤❤❤

    • @SujithPriyadarshana-ve6qw
      @SujithPriyadarshana-ve6qw 10 หลายเดือนก่อน

      මත් අලුතින් පටන් ගත්තා.හැබැයි මන් පොටි එකක් 70 ව ග⁣නෙ ගත්තෙ..එහෙම අරන් කරලා ලාබයක් ගන්න බැරිද අක්කෙ..

    • @IndraniPushpaweera-zj7oi
      @IndraniPushpaweera-zj7oi 10 หลายเดือนก่อน

      මම මාවරමංඩිය..අපි බීජදාගන්න..පොට් අඩුවට ගන්න තැනක් කියන්නකෝ..කිරිබත්ගොඩ පැත්තෙ..ඉන්නේ..

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน +1

      මං බිම්මල් බඩු තියන ටවුමෙ කඩේකින් ගන්නෙ.ෆාමසි වලින් ගන්නෙපා ඕවා.ගාන වැඩියි

  • @prabhaofficial2166
    @prabhaofficial2166 2 หลายเดือนก่อน +1

    මිස් බිම්මල් වගාවේදී වඩා සුදුසු.කැල්සියම්ද.ඩොලමයිට්ද..අලුහුනුද .?

    • @WithChathurika-m6
      @WithChathurika-m6  2 หลายเดือนก่อน

      ඔයාලා මොනවාද කැල්සියම් කියලා දාන්නෙ

  • @gayanjayasundara6786
    @gayanjayasundara6786 3 หลายเดือนก่อน +1

    ක්ලෝරින් මිශ්‍ර ටැප්ලයින් වතුර වගා මළු වලට ස්ප්‍රේ කිරිම ගැටළුවක් නැතිද?

  • @sisilkjayasingha468
    @sisilkjayasingha468 9 หลายเดือนก่อน +1

    ස්තුතියි .අදහස් වලට . පසුබිමෙන් ඇහෙන ශබ්ද ය අඩු උනානං කියන දේ තවත් පැහැදිලි යි.

  • @ShiraniSathsarani
    @ShiraniSathsarani 6 วันที่ผ่านมา +1

    Miss කෘමිනාශක දල් ගහන්නම ඕනිද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  3 วันที่ผ่านมา

      ඔව්.වෙන විකල්ප කලොත් ඉතිං කෘමි සත්තු එනවා

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතීයි අක්කේ .

  • @chamindakumara3546
    @chamindakumara3546 หลายเดือนก่อน +1

    වගාමලු 750කින් කොපමන ආදයමක් ගන්න පුලුවන්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  หลายเดือนก่อน

      ඒක එක එක්කෙනාට වෙනස්වෙනවා.එහෙම සෘජු ගණන් කියන්න බෑ

  • @chinthakabandara8376
    @chinthakabandara8376 7 หลายเดือนก่อน +1

    Akka oya kiyana hema wachanayakma ahaganna asai oyata mama dekka keepa denek kiyala tibba oya back music eaka karadara karee kiyala eath oya digatama ea magula danawa oya godak eakata asanam wenama ea music eaka witarak danna kemati aya ahai taraha wenna eapa wadayak eaka

    • @WithChathurika-m6
      @WithChathurika-m6  7 หลายเดือนก่อน

      🤣 අලුත් වීඩියෝ වල sounds ඇත්තෙම නැති තරම්

  • @shashikalanayomi8490
    @shashikalanayomi8490 10 หลายเดือนก่อน +1

    Gedara kamareka karanna beida akke

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      පුළුවන් .ඒක වෙනම වහලා තියාගන්න

  • @SanduniSilva-sg6px
    @SanduniSilva-sg6px 10 หลายเดือนก่อน +1

    කැල්සියම් ජිප්සොන් දමන්නෙ නැද්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  10 หลายเดือนก่อน

      අලුහුණු කියන්නෙ කැල්සියම්.ජිප්සම් මං දාන්නෙ නෑ .ඒක අත්‍යාවශ්‍ය නෑ.බොරු වියදම්

  • @SALIYABRO-u3o
    @SALIYABRO-u3o 4 หลายเดือนก่อน +1

    Bim mal wagawa patan aran dan mal kapannawa masayak wage eth mage mal adui akke sathiyak mal kaduwoth aya sathiyak yanakam mal enne na

    • @WithChathurika-m6
      @WithChathurika-m6  3 หลายเดือนก่อน

      එහෙම තමයි බිම්මල්.ආපහු සතියක් දවස් 10ක් යනවා ආපහු පිපෙන්න

  • @stresskiller8363
    @stresskiller8363 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 3 หลายเดือนก่อน +1

    අක්කෙ ලක්ෂ දෙකහාමරෙ වගා කාමරයෙ දිග පලල කීයද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  3 หลายเดือนก่อน

      16×12

    • @ChanakaSadaruwan-d7x
      @ChanakaSadaruwan-d7x 3 หลายเดือนก่อน

      @@WithChathurika-m6 අක්කෙ ඔය දිග පලලින් කොච්චර පොට් පෙමානයක්න් දාන්න පුළුවන් ද 🤔

  • @IsaraBamunugama
    @IsaraBamunugama 8 หลายเดือนก่อน +1

    Bimmal bij ganne kohomada

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      ඒ ගැන වීඩියෝ එක ඊළඟට දානවා 👍

  • @PasinduLakshan-s1e
    @PasinduLakshan-s1e 9 หลายเดือนก่อน +1

    ඇස්තමේන්තුවක් ගන්න බැරිද බිම්මල් වලට

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน

      ඔයාට ඇස්තමේන්තුවක් මට හදන්න බෑනෙ 😪

  • @Rashminahasaralamapa123
    @Rashminahasaralamapa123 9 หลายเดือนก่อน

    MAMATH PATAN GANNA YANNE BIMMAL BIJA GANNE KOHENDA MIS

  • @UshanSamarawickcrama
    @UshanSamarawickcrama 6 หลายเดือนก่อน +1

    අලුහුනු ද ඩොලමයිට් ද හොද

  • @ireshapethumi5340
    @ireshapethumi5340 7 หลายเดือนก่อน +1

    අනේ අක්කා අඹ ලී කුඩු වලින් විතරක් හදන්න පුලුවන් ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  7 หลายเดือนก่อน

      පුළුවන් .අවුලක්ම නෑ .හොඳටම හොඳයි

  • @gamingshogun12
    @gamingshogun12 4 หลายเดือนก่อน +1

    බීජ ගන්න පුළුවන් ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 หลายเดือนก่อน

      බීජ ගන්න පුළුවන් තැන් වීඩියෝවක් දාලා තියෙන්නෙ

  • @SanduniSilva-sg6px
    @SanduniSilva-sg6px 10 หลายเดือนก่อน +1

    li kudu mehe 600k wenawa..

  • @dedununisansala5411
    @dedununisansala5411 7 หลายเดือนก่อน

    ඔයා 250 ට ගන්නෙ මොන ලී කුඩුද අක්කා

    • @WithChathurika-m6
      @WithChathurika-m6  7 หลายเดือนก่อน

      250 වෙන්නෙ මෙහාට එද්දි.130ට වගේ මාර(ඇල්බීසියා )ගන්නෙ

    • @VihagaSampath.890
      @VihagaSampath.890 4 หลายเดือนก่อน

      ​@@WithChathurika-m6koheda ganna theyanne akke