With Chathurika
With Chathurika
  • 102
  • 183 762
මැටි කුස්සියේ හදපු රසම රස කොච්චි වඩේ😍@WithChathurika-m6
#cooking #cookingchannel #cookingvideo
ඉතිං මේ සාම්ප්‍රදායික මැට් කුස්සියේ ඉවුම්පිහුම් වීඩියෝ මාලාව මම රූගත කිරීමේ කටයුතු කරන්නේ මගේ "Village Home SL ගැමිගෙදර " යූටියුබ් නාලිකාව වෙනුවෙන් ඉඳිකරන ලද Location එකේ සිට.ඉතිං ඔයාලාට ඒ Location එකේ කරන වෙනස්ම ආරක ලස්සනම ලස්සන ,සාම්ප්‍රදායික ගැමි පවුලක් නිරූපණය වෙන වීඩියෝ ඒ චැනල් එකෙන් බලන්න පුළුවන්.
මෙන්න ලින්ක් එක..
මගේ Village Home SL ගැමිගෙදර සියලු වීඩියෝ
For My All video ❤❤
th-cam.com/play/PL9e1w3XwJ3f6VZlxn4UG60tjgM_1IHocC.html&si=BaRcbNkQV4aEveaw
มุมมอง: 39

วีดีโอ

හන්තානේ "බර්ඩ් පාර්ක්"එකට යමුද 🦜🐦🇱🇰 @WithChathurika-m6
มุมมอง 7816 ชั่วโมงที่ผ่านมา
#travel #travelvlog #traveling #birdslover #birds park #hanthana bird park
bimmal wagawa||🍄ඇරඹීමට පෙර අනිවාර්යයෙන්ම බලන්න🍄@WithChathurika-m6
มุมมอง 1.2K14 วันที่ผ่านมา
#බිම්මල් #bimmal wagawa #mushroomfarming #බිම්මල් වගාව#mushroom #Mushroom #bimmal #mushroomfarming #mushroomgrowing #Home Business#mushroomcultivation බිම්මල් වගාව ගැන උනන්දුවක් දක්වන හෝ නිවසේ සිටම අමතර ආදායමක් උපයා ගැනීමට සිතන ඕනෑම කෙනෙකුට හෝ මා මෙන්ම නැගී සිටින්නට වෙහෙසෙන ආත්ම ශක්තිය ඇති ඕනෑම කෙනෙකුට මගේ මෙම වීඩියෝ මාලාව ශක්තියක් වේවා! 🍄💪💸👍 මම චතුරිකා ජයතිස්ස මුතුබෙලි බිම්මල් ගොවිපළ ගම්පොල 🍄 ...
බත් හැලියක්ම කන්න පුළුවන් මේක හදලා @WithChathurika-m6
มุมมอง 15221 วันที่ผ่านมา
#village #villagekichen #villagecooking #මැටිකුස්සිය ඉතිං මගේ "Village Home SL ගැමිගෙදර" ය ටියුබ් නාලිකාව වෙනුවෙන් හදලා තියන location එක තමයි මේ. වෙනසකටත් එක්ක අදත් දවල් කෑම මේ මැටි කුස්සියේ හදන්න ඕන කියලා මං හිතුවා.ඔයාලාත් ඒකට කැමතිවෙයි කියලා මං හිතනවා . ඉතිං ඔයාලා මේ වීඩියෝව ගැන මොකද හිතන්නෙ කියලා පහලින් comment කරලා යන්නකො එහෙනම් 💖👍 මේ ලොකේශන් එකේ කරපු අපේ ලස්සනම ලස්සන වීඩියෝ බලන්න නම් මෙන්න...
එළවළු පැල හිටෙව්වා||🌱🌶️🍆🍅@WithChathurika-m6
มุมมอง 21121 วันที่ผ่านมา
#ගෙවතුවගාව #එළවලු වගාව#organic #Home garden#vegitable garden#vermi compost#home made මා විසින් අපගේ බිම්මල් ගොවිපලෙන් ඉවත දමන බිම්මල් වගා මාධ්‍යය යොදාගෙන සකසන ලද සුවිශේෂී Vermi Compost (කලු රත්තරන්)භාවිත කර අපගේ ගෙවත්තෙහි සිදු කරන කාබනික එළවළු වගාව සමඟ එක්වන ඔබට ඔබගේ ගෙවතු වගාව සඳහා අත්දැකීම් රාශියක් බෙදා හදා ගත හැක.එසේම සෑම වීඩියෝවකින්ම comment කරන එක් අයෙකු තෝරා මෙම සුවිශේෂී කලු රත්තරන් පොහොර...
මැටි කුස්සියේ උයපු උඩරට "ටංටිං"🐦🍐🌶️@WithChathurika-m6
มุมมอง 139หลายเดือนก่อน
මැටි කුස්සියේ උයපු උඩරට "ටංටිං"🐦🍐🌶️@WithChathurika-m6
මහවැස්සෙ අපි හදපු පරාටා ⛈️🌮🍗@WithChathurika-m6
มุมมอง 52หลายเดือนก่อน
මහවැස්සෙ අපි හදපු පරාටා ⛈️🌮🍗@WithChathurika-m6
පින්ක් ඔයිස්ටර් වගාව ගැන මොකද හිතෙන්නෙ?||bimmal wagawa @WithChathurika-m6
มุมมอง 400หลายเดือนก่อน
පින්ක් ඔයිස්ටර් වගාව ගැන මොකද හිතෙන්නෙ?||bimmal wagawa @WithChathurika-m6
මිල අධික "කැපචිනෝ" ගෙදර හදාගමු||☕🍰😍@WithChathurika-m6
มุมมอง 95หลายเดือนก่อน
මිල අධික "කැපචිනෝ" ගෙදර හදාගමු||☕🍰😍@WithChathurika-m6
මුරුංගා මෙහෙම හදමු||Srilankan Drumstick Recipes🥒💛🌿@WithChathurika-m6
มุมมอง 67หลายเดือนก่อน
මුරුංගා මෙහෙම හදමු||Srilankan Drumstick Recipes🥒💛🌿@WithChathurika-m6
#ගෙවතුවගාව#mortivation #කාබනික🍅🍆🥒🍅 @WithChathurika-m6
มุมมอง 140หลายเดือนก่อน
#ගෙවතුවගාව#mortivation #කාබනික🍅🍆🥒🍅 @WithChathurika-m6
මගේ මැටි කුස්සියේ උයමුද?💖🥗👍@WithChathurika-m6
มุมมอง 584หลายเดือนก่อน
මගේ මැටි කුස්සියේ උයමුද?💖🥗👍@WithChathurika-m6
මයිටාවන්ට විසදුම්||බිම්මල් වගාව||Mushroom Cultivation 🍄🍄@WithChathurika-m6
มุมมอง 1.2Kหลายเดือนก่อน
මයිටාවන්ට විසදුම්||බිම්මල් වගාව||Mushroom Cultivation 🍄🍄@WithChathurika-m6
පහසුයි රසයි||පොට් රයිස්||🍅🥗🌶️@WithChathurika-m6
มุมมอง 37หลายเดือนก่อน
පහසුයි රසයි||පොට් රයිස්||🍅🥗🌶️@WithChathurika-m6
පරිසර හිතකාමී තවාන් බඳුන්||කාබනික එළවළු වගාව🍅🍆🌶️🥒@WithChathurika-m6
มุมมอง 109หลายเดือนก่อน
පරිසර හිතකාමී තවාන් බඳුන්||කාබනික එළවළු වගාව🍅🍆🌶️🥒@WithChathurika-m6
මයිටා හානියට මොකද කරන්නෙ||බිම්මල් වගාව|Mushroom Cultivation@WithChathurika-m6
มุมมอง 2.3K2 หลายเดือนก่อน
මයිටා හානියට මොකද කරන්නෙ||බිම්මල් වගාව|Mushroom Cultivation@WithChathurika-m6
මෙච්චර කෑම ගොඩක් තනියම හැදුවෙ කොහොමද||Special Lunch @WithChathurika-m6
มุมมอง 2262 หลายเดือนก่อน
මෙච්චර කෑම ගොඩක් තනියම හැදුවෙ කොහොමද||Special Lunch @WithChathurika-m6
Family Trip To Nuwaraeliya||Family Vlog🎠🛵🏞️ @WithChathurika-m6
มุมมอง 822 หลายเดือนก่อน
Family Trip To Nuwaraeliya||Family Vlog🎠🛵🏞️ @WithChathurika-m6
බිම්මල් වගාවට කැරපොත්තො එනවද?||Mushroom Cultivation@WithChathurika-m6
มุมมอง 4232 หลายเดือนก่อน
බිම්මල් වගාවට කැරපොත්තො එනවද?||Mushroom Cultivation@WithChathurika-m6
Bimmal Wagawa||Bimmal||Mushroom||@With Chathurika 🍄😍
มุมมอง 1.7K2 หลายเดือนก่อน
Bimmal Wagawa||Bimmal||Mushroom||@With Chathurika 🍄😍
ලාභෙට රසට පහසුවෙන්ම "චිකන් වින්ග්ස්"ගෙදරම හදමු🍗🍅👍@WithChathurika-m6
มุมมอง 1042 หลายเดือนก่อน
ලාභෙට රසට පහසුවෙන්ම "චිකන් වින්ග්ස්"ගෙදරම හදමු🍗🍅👍@WithChathurika-m6
#බිම්මල් වගාව#mushroom Cultivation#srilanka
มุมมอง 1.5K3 หลายเดือนก่อน
#බිම්මල් වගාව#mushroom Cultivation#srilanka
වගාකුටි ජීවානුහරණය||Bimmal wagawa||Mushroom Cultivation🍄💸👍@WithChathurika-m6
มุมมอง 1.3K5 หลายเดือนก่อน
වගාකුටි ජීවානුහරණය||Bimmal wagawa||Mushroom Cultivation🍄💸👍@WithChathurika-m6
Bimmal wagawa||Mushroom Cultivation||Mushroom Farming🍄👍💸
มุมมอง 2.7K6 หลายเดือนก่อน
Bimmal wagawa||Mushroom Cultivation||Mushroom Farming🍄👍💸
ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි||Home Business||Self Business Idea💸💪
มุมมอง 3296 หลายเดือนก่อน
ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි||Home Business||Self Business Idea💸💪
Bimmal Wagawa||Mushroom Cultivation||Home Business🍄💪💸
มุมมอง 1.2K7 หลายเดือนก่อน
Bimmal Wagawa||Mushroom Cultivation||Home Business🍄💪💸
Mushroom Cultivation#බිම්මල් වගාවේදී මේ දිනවල මුහුණ දෙන පොදු ගැටලු🍄🤔
มุมมอง 1.3K8 หลายเดือนก่อน
Mushroom Cultivation#බිම්මල් වගාවේදී මේ දිනවල මුහුණ දෙන පොදු ගැටලු🍄🤔
Cost for start Mushroom grow#බිම්මල් වගාව ආරම්භයට වැය වන මුදල🍄💸👍
มุมมอง 2.8K9 หลายเดือนก่อน
Cost for start Mushroom grow#බිම්මල් වගාව ආරම්භයට වැය වන මුදල🍄💸👍
ඇයි මෙහෙම උනේ?Why did happen that?@WithChathurika-m6
มุมมอง 3909 หลายเดือนก่อน
ඇයි මෙහෙම උනේ?Why did happen that?@WithChathurika-m6
බිම්මල් වගාව||මුල සිට||සරලව ||Grow Mushroom 🍄👍💪
มุมมอง 4.4K10 หลายเดือนก่อน
බිම්මල් වගාව||මුල සිට||සරලව ||Grow Mushroom 🍄👍💪

ความคิดเห็น

  • @Chanchi-e
    @Chanchi-e วันที่ผ่านมา

    😮😮

  • @rasikagunarathna2588
    @rasikagunarathna2588 วันที่ผ่านมา

    බිමමල් pot ටික තමිබල දවස් 3ක් විතර යනකාට පනුවෝ වැවුහා.ඇයි එහෙම වෙන්නේ

    • @WithChathurika-m6
      @WithChathurika-m6 วันที่ผ่านมา

      ජීවානුහරණය හරියට කරලා නෑ.නැත්නම් දවස් 3න් පණුවො එන්නෑ.මාස 3ක් ගියත් අපේ ඒවට පණුවො එන්නෑ.මේවා බලලා හරියට කරගන්න. 🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E

  • @lifewithhavi5745
    @lifewithhavi5745 2 วันที่ผ่านมา

    1st comment ❤හරිම රස පාටයි 👌👌

  • @harshaniperera425
    @harshaniperera425 3 วันที่ผ่านมา

    කොහොඹතෙල් ගැහුවට පස්සෙ මල් තිත්ත වෙන් නැද්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6 วันที่ผ่านมา

      මල්වලට ගහන්න එපා ඉතිං .මං නම් ඕවා ගහන්නෑ.ඕවා සාර්ථක නෑ

  • @harshaniperera425
    @harshaniperera425 3 วันที่ผ่านมา

    මිස්.. පොට් වල දිලීර දුවන්න අදුරු කාම්බරය තුළ තියෙන කාලයෙත් මයිටාවො ඇති වෙන්න පුලුවන් ද

  • @Mrsasiya29
    @Mrsasiya29 3 วันที่ผ่านมา

    Li kidu wala mila kohoda 1kg wage

    • @WithChathurika-m6
      @WithChathurika-m6 วันที่ผ่านมา

      එහෙම ගන්න බෑ මෙහෙ.අපි උරයක් 130ට ගන්නෙ.පොහොර 50 උර

  • @SamindaWeerasinghe
    @SamindaWeerasinghe 3 วันที่ผ่านมา

    Beej. Ganna. Teuanwada. Kiyuads.

  • @santhijayalath2394
    @santhijayalath2394 3 วันที่ผ่านมา

    Bija pakat wala mila ganan kiyada kiyannakoo

  • @kusumjayakrishanthi4777
    @kusumjayakrishanthi4777 3 วันที่ผ่านมา

    Mata meka gana thawa wisthara danaganna puluwam widihak kiyannalo

    • @WithChathurika-m6
      @WithChathurika-m6 3 วันที่ผ่านมา

      🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E

  • @MalkanthiAriyathunga
    @MalkanthiAriyathunga 4 วันที่ผ่านมา

    😊

  • @Chanchi-e
    @Chanchi-e 5 วันที่ผ่านมา

    ❤🐦

  • @AmisaMandiss
    @AmisaMandiss 6 วันที่ผ่านมา

    පරිස්සමෙන් akke oyalata b.s

  • @madumihi
    @madumihi 7 วันที่ผ่านมา

    Harima lassanayi❤😂💝

  • @sanjayalakmal6806
    @sanjayalakmal6806 9 วันที่ผ่านมา

    ම්ස් ඔයාගේ නම්බර් එක එවනවාද

  • @chathurikaadhikari2612
    @chathurikaadhikari2612 10 วันที่ผ่านมา

    පොලිතින් bag අඩුවට ගන්න තියෙනවා ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6 10 วันที่ผ่านมา

      850/=ට මං ගන්නෙ

  • @ShalikaPushpakumari-o9q
    @ShalikaPushpakumari-o9q 11 วันที่ผ่านมา

    Poti tambana baral ganna tiyanna kohenda

    • @WithChathurika-m6
      @WithChathurika-m6 10 วันที่ผ่านมา

      නඩාර් කඩ,හාඩ්වෙයාර් වගේ ඒවගෙ තියනවා

  • @JanakaSampath-t3j
    @JanakaSampath-t3j 11 วันที่ผ่านมา

    අක්කේ,මට,උදවු,කරන්න,මටට්,අදහසක්,ට්‍යනවා,ඔයාට ,kata,karala,meua,gana,danua,labaganna,barida

    • @WithChathurika-m6
      @WithChathurika-m6 10 วันที่ผ่านมา

      එහෙම දැනුම අවශ්‍ය නම් ගමේ කෘෂිකර්ම නිලධාරි දැනුවත් කලොත් ඔයාව අවශ්‍ය තැනකට යොමු කරයි👍

  • @DilkiHansani-b1u
    @DilkiHansani-b1u 12 วันที่ผ่านมา

    Akke kata open karala masayak vena pot vala mal hedenava godaak adui.monada karanna ona.clorin vathurata dala spray karata kamak nadda

    • @WithChathurika-m6
      @WithChathurika-m6 10 วันที่ผ่านมา

      අවශ්‍ය පරිසරය නොමැති වීම වෙන්න පුළුවන්.ආර්ද්‍රතාව උෂ්ණත්වය හරියට නැත්නම් ඒක වෙනවා.ක්ලෝරින් ගැහුවා කියලා බිම්මල් එන්නෙ නෑනෙ

  • @VehicleClu
    @VehicleClu 13 วันที่ผ่านมา

    අක්කා මගේ බිම්මල් වගාවට තාම සති දෙකක් වගේ වෙනවා.පොට් වලයි මලෙ මුල පැත්තෙයි පොඩි රවුම් බාගයක් වගෙ කලු පාට පියාබන සතෙක් ඉන්නවා.තව කොදුරුවොත් ඉන්නවා. මෙ සත්තු අයින් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න පුලුවන්ද 😢😢

    • @WithChathurika-m6
      @WithChathurika-m6 12 วันที่ผ่านมา

      මේකෙ තියනවා වීඩියෝවක්.ඒක බලන්නකො. 🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E

  • @shani8381
    @shani8381 13 วันที่ผ่านมา

    Good morning mis mata oyage number eka denna puluwan da

    • @WithChathurika-m6
      @WithChathurika-m6 12 วันที่ผ่านมา

      Mushroom Magic With Chathurika FB page එකෙන් සම්බන්ධ වෙන්න 👍

  • @jsbandara5079
    @jsbandara5079 13 วันที่ผ่านมา

    Pot 1000ki pakat kiyak kadanna puluwanda

    • @WithChathurika-m6
      @WithChathurika-m6 12 วันที่ผ่านมา

      ඒක වෙනස්වෙනවා ගොඩක් සාධක මත.සාමාන්‍යයෙන් 200g පැකට් 200 අවම

  • @sanjeewasuranga884
    @sanjeewasuranga884 13 วันที่ผ่านมา

    අක්කේ ලී කුඩු ගනිද්දී ගොඩක්ම කුඩු ගතිය තියෙන ලී කුඩු ගත්තට කමක් නැද්ද අක්කා ලී කුඩු වලට වතුර මදි උනොත් මොකද වන්නේ පොට් තැම්ඹුවට පස්සේ පොට් ඇතුලෙන් ලී කුඩු වේලිලා වගේ පේනවා සමහර තැන් වලින් අක්කේ මට උත්තරයක් එවන්න pilish

    • @WithChathurika-m6
      @WithChathurika-m6 5 วันที่ผ่านมา

      ගොඩක් පව්ඩර් ගන්නෙපා.සාමාන්‍ය කුඩු ගන්න.වතුර මදි උනොත් ලොකු අවුලක් නෑ.නමුත් හොඳට කලවම් නොවීම නිසයි ඔහොම වෙන්නෙ.තැම්බුවට පස්සෙ බීජ දානවා හැර විකල්ප නෑ

  • @hemanthachandradasa62
    @hemanthachandradasa62 14 วันที่ผ่านมา

    ඇත්තෙන්ම හොද උපදෙස්ටික.මිස් දිරිය කාන්තාවක් හැමගැහැණියකටම ආදර්ශෙට ගන්න පුළුවන්.මිස්ටත් හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..මිස් බිමිමල් ගෘහයේ මිස්ටස් වලට වතුර සපයන මොටරය මොකක්ද..විවිද එවා තියනවා..මිස් පාවිචිචි කරන්නේ මොකක්ද..

    • @WithChathurika-m6
      @WithChathurika-m6 13 วันที่ผ่านมา

      Thank You Very much💖💐අනේ ඒක මං online order එකක් දාලා ගත්තු එකක්.දැන් නම් මතක නෑ ඒකෙ විස්තර.හැබැයි ඒක තාම හොඳට වැඩ කරනවා.2000ට වගේ ගත්තෙ අවුරුදු 5කට වැඩියි.හොඳ ව්ශ්වාසවන්ත තැනකින් ගන්න ගන්නවනම්.පේජ්වලත් තියනවා ඕවටම ගැලපෙන මෝටර් 👍

    • @hemanthachandradasa62
      @hemanthachandradasa62 13 วันที่ผ่านมา

      මිස් පුළුවන්නමි එකේ පොටො එකක් දාන්න

  • @nishanthiwijesingha-f9y
    @nishanthiwijesingha-f9y 14 วันที่ผ่านมา

    ඔයාගේ ව්‍යාපාර ය තව සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව අක්කේ. ඔයා පැහැදිලි ව හැමදේම කියලා දෙනවා. බුදුසරණයි ❤

  • @yashmithushara5948
    @yashmithushara5948 14 วันที่ผ่านมา

    ඔයානෙ පොහොර හදන විදිය කියන්න කො

    • @WithChathurika-m6
      @WithChathurika-m6 14 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ගේනවා

  • @Ranga1.0
    @Ranga1.0 14 วันที่ผ่านมา

    oya bimmal packet gannawada akka?

  • @PathminiKumari-r5w
    @PathminiKumari-r5w 14 วันที่ผ่านมา

    Oyanam akke awankawama kiyala denawa. Godak ස්තූතියි. Oyata diunuwen diunuwama lebenna ona akke.❤❤❤

  • @SujaniS-gq7wt
    @SujaniS-gq7wt 14 วันที่ผ่านมา

    පොට් තැම්බීමේදී පොට් සාදා පසුදින තැම්බුවාට කමක්නැද්ද?

  • @Chanchi-e
    @Chanchi-e 14 วันที่ผ่านมา

    කමු කමු

  • @rukmalperera2216
    @rukmalperera2216 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @rukmalperera2216
    @rukmalperera2216 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @samanKumara-k9p
    @samanKumara-k9p 15 วันที่ผ่านมา

    Anika pot sudda karanna onada

    • @WithChathurika-m6
      @WithChathurika-m6 15 วันที่ผ่านมา

      ඒ කියන්නෙ තේරෙන්නෙ නෑ ,පැහැදිලි නෑ අහන දේ

  • @RukmaliRoshini
    @RukmaliRoshini 15 วันที่ผ่านมา

    අනේ අපෙ ගෙදර වැලක් තියනවා ගෙඩි ගොඩක් තියනව අපි කෑවෙම නෑ අවට අයට දුන්න❤

    • @WithChathurika-m6
      @WithChathurika-m6 15 วันที่ผ่านมา

      එක එක රසට හදන්න පුළුවන්නෙ.කාලා බලන්න .ආස හිතෙයි🤣

  • @yashmithushara5948
    @yashmithushara5948 15 วันที่ผ่านมา

    Masayakata 20000 withara adayamak ganna pot kiyak hamma masayakama danna onada

    • @WithChathurika-m6
      @WithChathurika-m6 12 วันที่ผ่านมา

      ඒක නිශ්චිතවම කියන්න බෑ .අස්වැන්නක්නෙ ගන්නෙ

  • @rukmalperera2216
    @rukmalperera2216 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @akilashyam8350
    @akilashyam8350 15 วันที่ผ่านมา

    Matath ekak ono

  • @NadeekaShamali-lo9xj
    @NadeekaShamali-lo9xj 15 วันที่ผ่านมา

    Godak watinawa upades walata

  • @ruvininiroshni8544
    @ruvininiroshni8544 15 วันที่ผ่านมา

    Bimmal hadaddi kili balapanne nadda bimmal geta giyata kamaknadda

    • @WithChathurika-m6
      @WithChathurika-m6 15 วันที่ผ่านมา

      අයියෝ ඕවා බොරු මිථ්‍යා මත.ඒ ගැනත් වීඩියෝවක් ගේන්නම ඕන..👍💖

    • @ruvininiroshni8544
      @ruvininiroshni8544 14 วันที่ผ่านมา

      @WithChathurika-m6 අනිවාර්යයෙන් genna

  • @YaTHAmusichub
    @YaTHAmusichub 15 วันที่ผ่านมา

    ඔයා නම් දිරිය කාන්තාවක්..මන් හරිම ආසයි ඔයාගෙ විඩියෝ බලන්න ..කියන දෙවල් ඉගෙන ගන්න ❤ජය වේවා ඔබට

    • @WithChathurika-m6
      @WithChathurika-m6 15 วันที่ผ่านมา

      අහන්නත් සතුටුයි .....💖💖💐💐 Thank you very much😍

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 15 วันที่ผ่านมา

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ගෙනාවට ඔයාට ගොඩක්ම ස්තූතී අක්කේ.

  • @ShanuSiriwardhana
    @ShanuSiriwardhana 15 วันที่ผ่านมา

    බිම්මල් ගෘහයට මදුරු නෙට් එක හොදයි ද?. දෙපට වගේ දාලා. replay අක්කේ.

    • @WithChathurika-m6
      @WithChathurika-m6 15 วันที่ผ่านมา

      බිම්මල් නෙට් එක එච්චර ආරක්ෂිත උනත් ඒකෙනුත් ඇතුලට රිංගනවා චූටිම මැස්සො.මදුරු දැල්වල සිදුරු වලින් එතකොට කොහොමත් එනවා.ඒකනම් හොඳ වැඩක් නෙමෙයි.නෙට් එක හොයාගන්න අමාරුයිද

    • @ShanuSiriwardhana
      @ShanuSiriwardhana 15 วันที่ผ่านมา

      මම අලුතින් පටන් ගන්නෙ අක්කේ. නෙට් එක ටිකක් ගනන් වැඩියි.😊.ඒකයි. ​@@WithChathurika-m6

  • @RasikaPriyangani-k3r
    @RasikaPriyangani-k3r 16 วันที่ผ่านมา

    Mis oya කොහෙද ....ඔයාගෙ pot ganna පුළුවන් da

    • @WithChathurika-m6
      @WithChathurika-m6 15 วันที่ผ่านมา

      මං නම් ගම්පොල මං පොට් කරන්නෑ ඩියර්💖

    • @RasikaPriyangani-k3r
      @RasikaPriyangani-k3r 15 วันที่ผ่านมา

      @WithChathurika-m6 ok

  • @WithChathurika-m6
    @WithChathurika-m6 16 วันที่ผ่านมา

    🍄🍄මගේ සියලුම බිම්මල් වගාව පිළිබඳ වීඩියෝ මෙහි ඇතුලත් කර ඇත🍄🍄th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=6q1H7b0z8ZW4Jy4E

    • @VehicleClu
      @VehicleClu 12 วันที่ผ่านมา

      @@WithChathurika-m6 tnx akka

  • @PathminiKumari-r5w
    @PathminiKumari-r5w 16 วันที่ผ่านมา

    මගෙ පොට් 800 ක් තියනවා. දැන් දවස් 10 ක් විතර මල් කඩන්න පටන් අරන්. ඒත් මල් පිපෙනවා අඩු අක්කෙ. පැකට් 7 විතර දවසකට කඩන්නේ. පොහොට්ටු ගොඩාක් ඇවිත් සවුත්තු වෙලා යනවා. එහෙම වෙන්නේ ඇයි කියලා කියන්න පුළුවන් ද අක්කෙ? 😢

    • @WithChathurika-m6
      @WithChathurika-m6 13 วันที่ผ่านมา

      අවශ්‍ය පරිසර තත්ත්වය හරියට නැතුවද දන්නෑ .කන්නය පුරාම ලැබෙන අස්වැන්න 200g පැකට් කීයක්ද බලාගන්නකො ඉස්සරලාම.පොහොට්ටු මොකද්ද වෙන්නෙ.අවශ්‍ය ආර්ද්‍රතාව හා උෂ්ණත්වය පාලනය කරන්න බැරි උනාම තමයි ඔහොම වෙන්නෙ

    • @PathminiKumari-r5w
      @PathminiKumari-r5w 13 วันที่ผ่านมา

      Thank you akke ❤❤❤