Aththma meka mara watinwa akki oya me karanne loku deyak me minissu wetila inna rateth thiyena arbuda kari thathwayan ekka minissunta loku shakthiya mara great wedak thank you man hemadth oya vedio ekak enakn maga balan inne ikmnta vedio genna akki aswen baln inne asa hithenwa loku pannaryak
මගේ බිම්මල් වගාව සම්බන්ධව ඉදිරිපත් කර ඇති සියලුම වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න ❤
th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P
❤❤❤❤❤❤❤
💖💖
ගොඩක් ස්තූති මිස් කියල දෙනවට❤
💓
Good Job.. Thank you.
Welcome
තෙරුන් සරණයි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ අදයි මං එකෙන්ම ඔයා වෙසක් රැස් කරන්න බිම්මල් ව්‍යාපාරය ගැන උනන්දු අය වීඩියෝ එකෙන් ප්‍රයෝජන ගනිත්වා මෙය අනිත් අයට පහදා දෙන ඔයාටත් බොහෝ බොහොම ස්තූතියි ඔයාගේ බිම් බිම්මල් ව්යාපාරය ව්‍යාපාරය සෑම දියුණු වේවා
Thank you 👍😍
Thank you me dewal saralawa video eke karala tibuna nisa.
👍
ගොඩක් වටිනවා මේ වීඩියෝස් සමාජ මෙහෙවරක් ❤❤
💐🙏💖
Thanks for your information ..
සුබපැතුම් ❤️
😍💓
බිමිමල් බදුන් හදන විදිහ කියලා දෙන්න ස්තුතියි ඔයාට ගොඩක්ම
වීඩියෝ දාලා තියෙන්නෙ මේ චැනල් එකේ
❤ you
💓💓
Godak.sthuthi.miss❤❤❤❤❤❤
💓💐
❤❤❤
😍
Godak sthuthi miss. Mushroom covers hadagatthu ewada nathnam ganna thiyenawada kade
ඒවා අපි ගෙදර හදාගන්නවා
Aththma meka mara watinwa akki oya me karanne loku deyak me minissu wetila inna rateth thiyena arbuda kari thathwayan ekka minissunta loku shakthiya mara great wedak thank you man hemadth oya vedio ekak enakn maga balan inne ikmnta vedio genna akki aswen baln inne asa hithenwa loku pannaryak
Thank you dr😍😘
Mis bija dapu pakat ganna thanak nadda.
තියනවා එක එක පලාත්වල.ඔයාලා කිට්ටු තැනක් බලන්න .transport වැඩි නිසා
Badu ganna kade koheda tiynne
ගම්පොල ෆොරේජ් ස්ටෝර්ස්
Pot purawala edatama thambanna oneda?tiyaganna puluwanda dawasak dekak
පැය 24ක් තුල තම්බා ගන්න එක තමයි හොඳම ක්‍රමය.බැරිම උනොත් ඊළඟ දවසෙවත් හොඳටම තම්බාගන්න
@@WithChathurika-m6 😚😚
Bimmal cutiyak jivanuharanaya karanna komada?
th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=epEmtXjyZlq6Bsf1 මේක බලන්න ඔක්කොම වීඩියෝ තියනවා.චැනල් එකේ නම උඩ ක්ලික් කරලා ඇතුලට ගියත් ඔක්කොම වීඩියෝ බලන්න පුළුවන්
Thank u dear❤❤❤.Good luck
👍👍
Pot 1000 hadanna likudu kochchara pramanayak yanawada
හෙට දාන වීඩියෝව බලන්න 👍
Me bimmal wagawa mulin patan ganna kiyak witara oneda miss
ඒක ඔයා දාන පොට් ගාණ අනුව වෙනස්වේවි
Bimmal beg hadagaththa dawasema thamba ganna onada...dawasak dekak thibila thembuwata aulak wenne nedda
පැය 24ක් තුල තම්බාගැනීම තමයි හොඳ
me mal nelanne udeda hawasda nelpu gaman kadeta danna .onada .
උදේම කඩලා පැකට් කරලා කඩේට දාන්න .දවල් දවසම තියනවානෙ විකිණීමට
Excellent work 👏🏻👏🏻👏🏻
thank you
Akke oyage anith video tika hoyaganne kohomada
th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=jiFYphrrn4J20qMA
මේ ලින්ක් එකේ ඔක්කොම තියෙන්නෙ ප්ලේ ලිස්ට් එකක් විදියට
Ow akka
Kamare hadaganna hati man ඊළඟ video eken dannam dr👍
මිස් විස්තරදැනගන්න දුරකතන අංකය ලබදෙන්නපුලුවන්ද
ඉදිරියේදි ලබා දෙන්නම් අංකයක්
Miss bimmal kaluwara kamarayaka hdnna puluwnd
බෑ.ආලෝකය 50% ඕන මල් පිපෙන්න
@@WithChathurika-m6 ස්තූතියි මිස්
Oya බීජ ganne kohenda akke?
කලින් වීඩියෝ එක බලන්නකෝ
අක්කේ මටත් ඉගෙන ගන්න ඕනි මුල ඉදන්,කොහොමද ඒක කරන්නේ
මුල ඉදන් video ටික බලන්න.තේරෙන්නෙ නෑ වගේ නම් ගන්නොරුවේ කෝස් එකට හෝ ට්‍රේනින් එකකට යන්න
Akke mata baral tiyana kade koheda kiyala kiyanawada mama gampola /kandy wala hewwa hamba une naha
ගම්පොල නජීමියා එකේ බලන්න.ටවුමෙ දවස book shop එක ඉස්සරහා
Pot kolapata wenne ඇයි.
වෙනත් දිලීර ආසාධන නිසා.පොට් හරියට ජීවානුහරණය වෙලා නෑ.එහෙම නැත්නම් බීජ වල කොල දිලීරය තිබ්බත් එහෙම වෙනවා
පැකට් පනස්දහසකට බැරල් kiyak onida අක්කේ
50000÷ 60=?
Akke lee kudu goniyak keeyak wenawada dn
මෙහෙ 125/=
Akka mage gedara kamarayak thiyenawa ek hariyawida?
Janelayak tiyanawada.wahanna dorak tiyanawada.
Ow akka dekama thiyenawa
Rabar likudu ganne kohennda akka
අක්කේ බට මුඩි හදාගත්තේ කොහොමද අගල් කියේ බටද
අඟල
Mage danata two months Dan ewa high wela mal pipennathe ei kotta suduma patai
normaly පොට් පරණ වෙද්දි හයිවෙනවා.ජල වාෂ්ප,ආර්ද්‍රතාව හොඳට ලැබෙන්න ඕන පොට් එක පෙගෙන්න වගේ.මල් එන්නැ නැත්නම්.කාමරේ උෂ්ණත්වය අඩු කරලා ආර්ද්‍රතාව වැඩි කරගන්න.වේලෙන්නෙ නැතිව
මම pot එක පාරක් අස්වැන්න ගත්තා.දැන් දවස්15 වෙනවා.දැන් මල් එන්නේනැ මේකට විසදුමක් කියන්න
පොට් වේලිලාද මුහුණත බලන්න.එහෙම නැත්නම් පරිසරය හරියට සෙට් වෙන්නැතිව ඇති.කොහොමත් දින 10-15 යනවා ආයෙ පිපෙන්න
අක්කේ බිම්මල් තොග විදිහට දෙන්න තැන් තියෙනවද???
ඔව් ගන්න අය ඉන්නවා.ඔයා කොහෙද.බඩු තියද
@@WithChathurika-m6 මම matara අක්කේ මම වගා කරන කාමරේ ඔක්කොම ටික කරලා ඉවරයි මට packet හදන්න time එකක් නැහැ මාසේ පැනපු packet කඩෙන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මට පොඩි doubt ekak තියෙනවා අස්වැන්න ගත්තට පස්සේ මේ ටික දීගන්න බැරි වේවි කියලා. එක පාර තොග මිලට දෙන්න තිබ්බනම් හරියට හරි.
හාල් කුඩු ගන්න තියෙන්නේ මොන වගේ කඩ වලද අක්කේ
බිම්මල් බඩු කඩ,පොහොර කඩ,වී මෝල්
BimmL walin wetharak oya adayama ganna puluwanda
අනිවාර්යයෙන්ම පුළුවන්.මට දැනට ලැබෙන්නෙ ඒකෙන් විතරයි
දවසට බිම්මල් පැකට් 20/30 කඩන්න බිම්මල් පොට් කියක් විතර තියෙන්න ඕනිද අක්කේ
Pot 1000ක් වත් ඕනවෙයි.කියන්න බෑ ගාණක්.ලැබෙන තත්ත්ව එක්ක වෙනස්වෙනවා Dr අස්වැන්න.
ඔබ තුවිය විඩියෝ එකේ තියන පුළුන් ගන්නේ කොහෙන්ද.මිල ගනන් කොහොමද.
ඒක cotton waste.නූල් වගේ.1kg Rs.400.බිම්මල් බඩු කඩවල තියනවා.ගම්පොල නම් ගම්පොල ෆොරේජ් සටෝර්ස් එකේ තියෙන්නෙ.ඔයාලා කොහෙද
මම නාත්තන්ඩියේ ඉන්නේ කුළියාපිටයට කිටිටුව.
ස්තුතියි ඔබට.ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා.ජය වේවා..
අක්කෙ මෙදවස් වල මල් එන්නෙ නෑනෙ මොකද කරන්නෙ
අක්කෙ මේ දවස් වල මල් නෑනෙ මොනවාද කරන්න ඕන
පරිසර තත්ත්ව ගොඩාක් බලපානවා ඒකට.උෂ්ණත්වය ආර්ද්‍රතාවය ප්‍රශස්ත විදියට පවත්වා ගැනීම හැර විකල්ප නෑ මල් ගන්න.ආර්ද්‍රතාව අඩු වීම තමයි මූලිකවම ඕකට හේතුව
ලී කුඩු වලට මොන වගේ ඒවද හොද අක්කෙ.
රබර් ,අඹ ,මාර(ඇල්බීසියා )වගේ සැහැල්ලු ලී කුඩු
ඔයා අක්කේ ගම්පොල කොහෙද මම ගම්පොල කුඩාමකේ මමත් බිම්මල් හදනවා බූතන් එක ඔයාව අදුර ගන්න බැරිද
මං රිවර්සයිඩ් ඉන්නෙ.කොත්මලේ ඩෑම් කිට්ටුව
ගමිපල බිමිමල් ඔඩර් මට එනවා.එවා සමිබන්ද කරලා දෙන්නද
bimmal denna thenak kiyannako
මගේ බිම්මල් චුටි කාලයේම මැරෙනවානේ.ඇයි එහෙම වෙන්නේ.
පරිසරය හොඳට ලැබෙන්නෙ නෑ වෙන්න පුළුවන් .බොරු මල් වගේ එන ඒවත් එහෙම මැරෙන්න පුළුවන්
@@WithChathurika-m6ස්තුතියි මිස්
Mama obathumiyawa subscribe kala...mokada ada thama palaweniyata vidio balanne....
Thank you🙏💐
අනේ මිස් බිම්මල් වගාව අලුතෙන් පටන් ගන්න බයයි වැරදෙයි කියල
වැරදීම් තමයි අත්දැකීම් එකතුකරන්නෙ.ඒක හොඳ ගමනක් යන්න අපිට උදව් කරනවා.මටත් වැරදිලා තියනවා.ඒත් මං බයවෙලා නෑ.බයවෙන්න අවශ්‍ය නෑ
Ane mis mamath aluthen thama patan gaththe mage weradi 2k mata kiyala dunna ekata pin,,,den mage aluthen ena podi pohottu kaha pata wela weluna gathiyak thiyenne a,aei...mama den mal Kadanna aran dawas 3k wenawa
මමත් එකපාරක් කරල වරද්දගත්තා දැන් අය පටන්ගන්නව අතාරින්නැ
Ai bimmal kuppi parawenne...pipenna essella...
රස්නෙ වැඩිනිසා වෙන්න ඇති.අනික බොරු මල් වගෙත් හැදෙනවා
ලක්ශ දෙකක ආදායමක් ගන්න වගාව පෙන්නන්න පුලුවන්ද
බලමු ඉදිරියේදි
ලී කුඩු වේලන්න ඕනද?
අවශ්‍ය නෑ
බිම්මල් පැකට් කලාට පස්සේ පැකට් එක ඇතුලෙ ජල වාෂ්ප හැදෙන්නේ ඇයි කියලා කියන්න පුළුවන් ද? ❤
Bimmal kiyanne දිලීරයක්.ඒකෙ වැඩිපුර තියෙන්නෙ වතුර.ඒක සාමාන්‍යයි.ප්‍රශ්නයක් නම් පැකට් එකේ සිදුරු තියන්න.මාත් තියනවා
@@WithChathurika-m6 එතකොට දවසක් දෙකක් යද්දී පාට වෙනස් වෙන්නෙ නැද්ද ?කඩවල් වලට දැම්මම වතුර ගතිය වැඩියි කියලා රිටන් කරනවා.
මම අලුතින් බිම්මල් වගාව පටන් ගත්තේ ගොඩක් ස්තුතියි රිප්ලයි කලාට.
@@AbesiriSamaranayaka කොහොමත් අද විකුණගන්න බැරි උනොත් return වෙනවා.frij එකේ තිබ්බොත් පුළුවන් .එහෙම විකුණගන්න අමාරුයිනෙ.වැස්සනේ දැන් වතුර ස්ප්‍රේ කරන්න එපා ඒනිසා.මල කොලිටියට හදාගන්න වතුර පාලනය කරන්න
@@WithChathurika-m6 👍❤️❤️ thank you
මට.කරන්නේ.කෙහොමද.කියලාදොනවද
Follow video
හලෝ
💐
හොරන අවට බිම්මල් බඩු කඩයක් දන්නෙ නැද්ද ක්වුරුත්
පොහොර කඩේකින් අහන්න බලන්න
@@WithChathurika-m6 හරි ස්තුතියි ❤️
changumi eka
පාර දෙපෙත්තෙ හරක් හිටියේ නැඩ්ද්ද
ඔයා එදා ලෙහලා ඉදලා නෑ.නැත්නම් එකෙක් දාන්න තිබ්බා
Amboo😂😂
Akka phone number akka Dana ko
අනේ අක්කා මම ත් බ්ම්මල් hadanna enna mata tupdas tika k danne ko
Akke phone number eka dannako
🤔
Akka please oyagay phone number aka danna ko
Akka please phone number akka danna ko
facebook.com/profile.php?id=100092495134510&mibextid=ZbWKwL
මේකෙන් inbox msg කරලා ඔයාලාට අවශ්‍ය දෙයක් දැනගන්නට පුළුවන් .අනිවාර්යයෙන්ම reply කරන්නම්.👍phone number එක public උනාම මිනිස්සු නැති ප්‍රශ්න ඇතිකරනවා.මට එහෙම වෙලා තියනවා .ඒකයි
@@WithChathurika-m65:19