Ee witharada??diganpathaana navy traing iwara karala aapu ee daruwo,yapanee policiye as wahala maruwe,,ugath aya kee denekda...minee maru deeshapaalana piyaa....pinpiyaaa... @@dilanhemachandra9665
Ai he hinawa ammo wijewa api dakinawa api school yana kota hamadama rosmindplace heke gettuwa laga innawa.adatath mata mathakai wijeya pawichchi karapu car.hamadama api school yanakota apita atha wananawa.heyage maranaya api porakaka baluwe
Have wonderful life desrest putha I love your father ad well as your mum whom I met working as a secretary of the czecoslovakian embassy in sr Lanka Wish you all the bedt putha with blessings of the noble thriple gems.
I jave heard u are very kind n feel for animals. In Sri lanka only few help animals n are kind to them. Many stray animals facing many diffulties n sorrows. Now worse as many animal loverd have migrated or shifted to appartments n have to give up their dogs. Pls do something to help our animals Vimukthi.God Bless you.
Ma methek kal kala pinak wenam e pina ape wijaya ayyata anumodam wewa api thamath adareyi ayye puthanam desapalanayata enna epa theruwan saranayi puthe
කොහොමද දෙයියනේ මෙච්චර ලස්සන ආදරේ මනුස්සයෙක් මැරුවේ..😢 අදටත් දකිද්දී ඇස් වලට කදුලු එනවා
රංගනයට වගේම ගායනයටත් අතිදක්ෂ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණු කඩවසම්ම ජනප්‍රියතම චරිතය සුන්දර හදවත විජය කුමාරතුංග මැතිතුමා... අපි තවමත් ආදරෙයි ❤️❤️💐💐💐
9
ඔබතුමාට දෙවි ලොව සැපත හිමි වේවා ...නපුරු මිනිසුන් අතර නොඉපදේවා...❤
ආඩම්බරයෙන් මතක් කරන්නපුලුවන් සුන්දර පියෙකුගෙ වැදගත් දරැවො දෙන්න දෙවි පිපිටයි මෙ රටට එන්න එප.
" පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී " ආදරනීය විජය , ඔබ තුමාට නිවන් සුව !
මේ දරුවන් දෙන්නා ලංකාවෙ දේශපාලනයට නොඑනවා නම් තමයි හොද.
සත්පුරුශ විජය කුමාරතුංග දැයට අහිමි විම අපේ ආවාසනාව නිවන් සුව,ඔබ තුමාට 🙏😥❣️
දේශපාලනය නැමැති මඩ ගොහොරුවේ එරිලා මඩ තවරා ගන්නවාට වඩා අසරන අහිංසක සතුන් වෙනුවෙන් ඔබ කරන සේවය උතුම්.මිනිසුන්ට කොපමන කලත් ගුනයක් නැහැ.සතුන්ගේ කලගුනේ ඇත.චෝදනා නැත.සතුන් දිහා කරුනාවෙන් බලන් මිනිසුන් අඩුයි.ඔබට සුභ අනාගතයක් වේවා !
විජයගේ පුතා උනාට විජයට සම කරන්න නම් බෑ. ඒ දේහධාරි ලක්ෂණ පුත්‍රයාට නම් නෑ. අපි විමුක්ති ගැන නම් දන්නේ නෑ විජය ගැන තරම්. මනුස්සය කම පිරිලා ඉතිරිලා ගිය ලස්සන හදවතක් ඔහුට තිබ්බේ. අම්මෝ හැබැහින් දැක්කම හිත පිරිලා යන මනුස්සයෙක්. සදා ආදරණිය විජය. ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷ඉන්න තැනක සතුටින් සිටිවා ඔබ.🙏🙏🙏 විමුක්ති ඔබගේ දිවියට ජය වේවා . ✌✌✌✌
ආ හරි හරි.මෙයත් හොද ගුන යහපත් වැදගත් මනුස්සයෙක් තමයි
එහෙම විය යුතුමද ? ඔබත් මවට හෝ පියාට බෝහෝ සමානද?
ඇස් ඇරලා බලන්න. සමානකම් බොහොමයි.
😂😂😂 ඔයා විමුක්ති මොනවද දන්නේ 😂😂😂😂😂😂
මා මෙතෙක් කල පිනක් වේ නම් විජය ඔබ නමට එය අනුමෝදන් වේවා❤❤❤❤
,ලංකාවේ කලාකරුවන් අතර ඉහළින්ම සිටින්නේ විජය .ඔබට නිවන් සුව ලැබෙිවා .
පුතෙක් විවහ වන විට දෙමව්පියන් ට දැනෙන වේදනාව දැන්මම දැනුනා. හිතට බරක් ආවා. විජය අංකල් ඔයාට නිවන් සුව
කවදාවත් අමතක නොවන මුහුණක්..... මැවි මැවී පේනවා. ඉතාමත් අවංක හදවතක් ඇති සොදුරු කලාකරුවෙක්.
අසිමිත ආදරයක් දරුවෝ වෙනුවෙන් දැක්වුයේ.❤❤
මේ මුන බලාගෙන කොහොම වෙඩි තිබ්බද?
J R JAYAWARDANA thamai vijewa ayin karala danna kiyala thiyenne me daruwan Ratin pita una ekamai hoda SUBA GAMANAK WIMUKTHI PUTHE OBATA
Suba gamank puthe
පුතාගේ දෑස සහ හිනාව විජයට බොහෝ දුරට සමානයි . දුවත් මෑණියන්ට වඩා පියාගේ මූණුවර පේනවා. ඒත් විජය කියන්නේ දුවටත් පුතාටත් වඩා බොහෝම කඩවසම් කෙනෙක්. එතුමාගේ උතුරාගිය මනුස්ස කම මේ දරුවන් හට යම් දුරකට හෝ පිහිටා ඇති කියා හිතෙන්නේ කිසිදු දේශපාලන බලපුලුවන්කාර කමක් තවමත් ඒ දරුවන් විසින් නොපෙන්වන නිසායි. ඔවුන් දෙදෙනාගේ සියලු බලාපොරොත්තු සාර්ථක වේවායි පතමි.
කවදාවත් දේශපාලන හයිය අර ගත්ත නැති හොද දරුවො දෙන්නෙක්..
Thathata akaale marenna unee deeshapaalaneeta aawwa nisai...
Aparaade....
තවමත් අපි අාදරෙයි ❤❤❤විජේ අයියේ නිවන් සුව ලැබේවා බුදු සරණයි
ඇස් දෙකෙන්ම දැක් ගන්න ලැබුනා. අදටත් මගේ ප්‍රියතම නලුවා විජය.
මේ ගිතය ගිතය ගයනා කරන්නෙ කවුද ලස්සන හඬ ඇයට මගේ හදපිර්‍රි ප්‍රනමය ගායිකාවගේ නම දැන ගන්න කැමතියි ❤❤❤
පියාණන් කීවා සේම මුළු දිවි ගමනම සුභ ගමනක් වේවා.. පුතුනි , ඔබට. 🌹❤🇱🇰❤🌹
❤❤❤
කවදාවත් නොමැකෙන චරියක්.. ඔබගේ සහය අපට අවශ්‍ය කාලයක්..! ඔබට නිවන් සුව..!
සුබ ගමනක් වේවා පුතෙ ඔයාට .. මා මිය යන තුරුම ආදරෙ චරිතයක් විජේ මහතා . ඔබ හොඳ ලෝකයක ඉපදිලා ඇති
නිවන් නිවන් නිවන් සුව ම ලැබේවා ❤❤❤❤බුදු සරණයි
විජය කුමාරතුංග
රත්තරන් මිනිසාට සමාන කල හැකි තවත් කෙනෙක් සිනමාවේ සිටීද?????
නිවන් සුව ඔබතුමාට 🎉🎉🎉🎉🎉
මෙතුම නැති කරනකොට අපි ඉපදිලවත් නෑ අනේ පුදුම දුකයි දකිද්දි .කොහොමද මෙ තිරිසන්නුන්ට හිත් උනේ මෙච්චර අපරාධයක් කරන්න මූන දිහා බලාගෙන ...අද හිටියනම් 😥😥😥..මෙතුමා දේශපාලනයට ආවෙ නැත්තන් සමහරවිට අදටත් අපිට දකින්න තිබ්බ කියල හිතෙනව ......❤️❤️❤️
අනෙ තාමත් අපෙ විරය එතුමා තමයි ❤❤❤❤❤
මනුෂ්‍යත්වයේ පියා = විජය කුමාරතුංග ❤️
❤😅
🎉❤විජය මහතාණනි!
හදවත සංවේදී කරන ඔබතුමාගේ ඒ ගීතය සමග *ව්ජය* රුව රැව්පිළිරැව් දෙමින් මුළු ශ්‍රීලංකාවම අදටත් වැලපෙනවා!
කණගාටුයි!
ඔබතුමා නැති අඩුව පුරවන්න තරම් හැකි ජගතෙක් මේ මිහිපිට ඇත්තේ නැත.😢 😢😢 මින්මතු කිසිම දිනක මෙලොව උපදින්නේද නැත නැත, 😭 😭 😭
ලස්සනයි විමුක්ති ❤️
කවදාවත් ජීවමානව නොදුටුවත් මා මැරෙන තුරුම ආදරය කරන අති විශිෂ්ට රන්ගන ශිල්පීයෙන්..සොදුරු චරිතයක් රුවක්❤❤❤❤❤❤
අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
මම පුංචි කාලේ අපේ ගමේ තිබුණු දේශපාලන වේදිකාවක මම ඔහුව දැක්කා ඒ ආදරණීය පුද්ගලයාගේ ලස්සන කියන්න වචන නෑ අද වගේ මතකයි
මම ආසම නලුව තමා මේ අපේ කරැමෙ තමයි මෙතුමා මිය ගියේ
අනේ කොයි තරන් සුන්දර මිනිසෙක් ද මේ දරුවන්ට මේ පියා සිටියානම් 😢😢
මේව ඇහෙන කොට ,,,,,,,දෙවියනේ ඇයි ඔහුව බේරා නොගත්තේ කියල හිතෙනවා ඔහු වැනි මිනිසෙක් කවදා පහල වෙයිද මේ රටට
❤❤ ලමා කාලයෙදි දැකපු ලස්සන සුන්දර කලාකරැවෙක් සැමදා මගෙ මතකයෙ රැදෙවි ..ඔබට නිවන්සුව පතමි..
තාත්තාගේ රත්තරන් හදවතේ තිබූ උණුසුම පුතාතුලත් ඇතිනේද? පුතේ ඔයාට සුබ අනාගතයක්, ඔබගේ පියාණන් සමාදානයේ සැතපේවා🎉🎉
රත්තරන් හදවතක් ඇති පියෙක් හා පුතෙක්.කවදාවත් පියානම් අමතක වෙන්නේ නැහැ .මාරම ලස්සන රූපයක් එතුමාට තියෙන්නේ .විමුක්ති පුතනුවන්ටත් ලස්සන හදවතක් තියෙනවා.එතුමා හරිම ආදරෙයි සතුන්ට.
රටට ආදරය කරපු විජය මහතා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ලලිත් ඇතුලත් මුදලි ගමණි දිසානායක මරපු ඵවුන්ට මම හැමදාම සාප දනවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා
Anivaryen eka venava.
Pemadasayane ban meruwe..Sajith ge tattane ban merewwe wijaya.... uge paramparawata kawadawath hariyan ne thamai...
Ee witharada??diganpathaana navy traing iwara karala aapu ee daruwo,yapanee policiye as wahala maruwe,,ugath aya kee denekda...minee maru deeshapaalana piyaa....pinpiyaaa...
@@dilanhemachandra9665
Thota lagadi keli keli une ekawa thama
උඹ දැක්කද නැත්නම් එතන හිටියද. නිකං බොරු නොකියා හිටපං බං.@@dilanhemachandra9665
Pure blood...lankawe tiyana supirisiduma Le tiyana kena tamai vimukthi...adarei..suba gamanak wewa...
නෙත් දෙකට කදුලූ එනවා ඔබතුමා මතක් වෙනකොට. හැමදාමත් ආදරෙයි අපි ඔබට ආදරණීය විජය. මේ 9 ඔබතුමාගේ උපන්දිනය
අමතක නැහැ අපිට කවදාවත්
නිවන් සුව ඔබතුමාට 🙏🙏🙏😔😪😪🌹🌹
සදාදර උතුම් මිනිසා විජය කුමාරතුංග මහාතා අදටත් අපි අඩනවා එතුමා නැති මහා අසරන කමකින්
ව්ජය මාමාට හා පාලිත මාමාට නිවන් සුව ලැබේවා
සුභ ගමනක් දියණිය නි පුතණුවනි ආද්‍රණී පියකෙනෙක් ❤❤❤❤❤
අදත් ඇස් වලට කඳුළු පුරවන සුන්දර මිනිසෙකි ඔබ අපේ රටට කොයි තරම් වටිනා කෙනෙක්ද අපට අහිමි වුණේ අපේ අවාසනාවට ඔබ වෙනුවට මම මැරිල ඔබ ජීවත් උනාම වුණා නම් කොයි තරම් හොදයිද විමුක්ති පුතුනි ඔබගේ පියාණන් සේ මිනිසුන්ගේ හදවත්වල ජීවත් වෙන්න පුරුදු වෙන්න එය සදාකල් නො මැකී යනු ඇත😢❤
එතුමා වගේ ම දක්ෂ ,රූමත් ,පෞරුෂවත් දරුවෙක්වත් හිටියනම් 😔😔😔
පුතාට වත් දුවට වත් මෙතුමාගේ පෞරුෂත්වය ගෑවිලා වත් නැහැ
ඔහු අංග සම්පූර්ණ දේහ දාරි පුරුෂයෙක් .
puthage wayase thathhage photo ekak beluwoth hariyatama denevi oba kiayanade...each and every one are unique...❤
Lamai denna punchi wayasadi thamange thaththawa lamai essarahama maruwama a lamaige manasikathwaya ta ohoma a lamai inna akath watinawa
පුතත් තාත්තා වගේම හැන්ඩියෙක්.සමානකම් බොහොමයි.රූප රාමු හොදින් බලන්න
God bless you Dr Vimukthi. It's nice to see that you've dedicated ur life for saving the life of innocent animals.
ආදරනීය කලාකරැවාණනි තාමත් අපේ හදවතේ ඔබතුමා ජීවත් වෙනවා. ව්මුක්ති ඔබේ පුතා ආදරෙයි ඔයාලා දෙන්නටම....
❤❤❤❤❤❤❤
විමුක්තිට තියෙන්නෙ තාත්තගෙ ඇස්දෙක ❤️❤️
Ai කට උනත් විජය ge
Pute oyawa dakeema tatta dakkawage suwen in na suba gaman ❤
Ammo ow..
Ai he hinawa ammo wijewa api dakinawa api school yana kota hamadama rosmindplace heke gettuwa laga innawa.adatath mata mathakai wijeya pawichchi karapu car.hamadama api school yanakota apita atha wananawa.heyage maranaya api porakaka baluwe
උතුම් මිනිසාගේ යහපත් දරුවන් ඉන්න තැනක හොදින් ඉන්න දරුවනේ ඔයාලා හොද ලමයි අම්මත් ඒවගේ හොද කෙනෙක් මගෙ 3 වෙනි පුතා ලැබෙන්න ඉද්දි දොලදුක කියනදේ ඇති උන දවස්වල ඔයගෙ අම්මාව බලන්න තමයි ආස හිතුනෙ කොහේ බලන්නද කාමරය පුරාම අම්මාගෙ පොටො අලවාගෙන බල බල හිටියා අම්ම ඒවෙද්දි අපෙ ජනදිපතිනියවෙලා හිටියෙ ට්ව් එකෙනුත් බලවා බෝම්බෙට ඇස නති උනා එදා ම්ම ඇඩුවා පුතෙක් මට ලැබුනා විමුක්ති කියල නම දැම්මා ❤❤❤❤❤ පුතටත් ජයවෙවාආආආආආආආආආආදරෙයි අම්මාට ඔයට අක්කාට ❤❤❤❤
විජය මහතාගේ පුතා දකිද්දි මතක් වෙන්නේම විජය අයියා ඒ විදියමයි...අපිට ඒ පුතා දකින්නවත් ලංකාවේ නැහැනේ..
පිය සෙනෙහස කියා නොම කල නොහැක. ඔබහේ අකල් වියෝව අදටත් දරාගත නොහැකි.
සුබම සුබ ගමනක් වෙිවා ඔබට පුතේ ❤ 🙏🙏🙏
❤❤
ආදරණීය විජය කුමාරතුංග මහතා 🙏
❤❤❤
Ane e adaraniya mathaka mama ipadilawath nehe oba tuma nethi wenakota eth mama asama charithayak oba thuma❤❤❤❤❤
Obata jaya putha...Thaatha wage hodhata jeewath wenns
ලස්සනම තාත්තා 😍😍
Have wonderful life desrest putha I love your father ad well as your mum whom I met working as a secretary of the czecoslovakian embassy in sr Lanka
Wish you all the bedt putha with blessings of the noble thriple gems.
Wijaya kumara thun gata samakala haki kanak sinawewath cash's palanayawath Nathan Wijaya obata niwan suwa
අනේ විජේ අද ඔබ සිටියානම් ❤🙏
❤❤❤❤
Mata kandulu enawa.
😭😭😭😭😭😓🌹🌺
Honnêtement ship of practical and théories...wonderful....happiness introducing unbelieveable mémoires..tanks.
දෙවිලොව සිට වැඩිය දෙවි කෙනෙක් අනිත් අයට වඩා වෙනස් චරිතයක් ආයෙත් දෙවි ලොවට යන්න ඇති
Jiiwathwalla hitiyanam daruwo diha balla godak satutuwai tathtakanakga senehas adarai hamadama vijaya mahathtaya😢😢😢😢😢
Vimukthi..... punchikale indan asakarana namak❤ appreciate your quality 👌
ජීවිතයක් නැති කර තව එකෙකුට ලැබුනේ මොනවද? මනුස්සයෙක් මරා එයින් ඇති ඵලය කුමක්ද? ජීවිතයක් නැති කීරීමට තරම් සිත් කොපමන දරුනද? තමන් ජීවත්ව සිටියදී මොනව ලබා ගත්තත් අන්තිමට තමන්ටවත් අයිති නැති රෙදිකඩකින් ඔතල පුච්චල දායි ඔය ටිකටනෙ මේ හැම දේම කරන්නෙ.අනේ අපොයි
සසර දුකයි...සියල්ල අනිත්‍ය යි ...රජෙක් නොවුනත් අපෙනුත් එකට හිටි කොයි තරම් නම් මිනිස්සු සමුගෙන ඇද්ද....ආයේ ආයේ ඉපදුනත් ඕම තමා සසර හැටි
ඉපිද මැරේ යලි උපදී
අතර තුරේ නො මැරි
මැරේ
නොතිර සසර සාගරේ 😢
I jave heard u are very kind n feel for animals. In Sri lanka only few help animals n are kind to them. Many stray animals facing many diffulties n sorrows. Now worse as many animal loverd have migrated or shifted to appartments n have to give up their dogs. Pls do something to help our animals Vimukthi.God Bless you.
ආදරනිය මිනිස්සු ඉතින් කො මෙ පින් බ්මෙ 🙏🙏😍
හදවතේ මිනිසා විජය ♥️
Oyath thatha wage honda kenek wenna e tharam nihatha mani athi daksha gayakayek rangana silpiyek mamanam ahala na a katahanda jeewamanai thathage nama rekagena idiriyata yanna suba gaman❤❤❤❤
ආදරනිය ගායකයෙක් ❤
Mama adaraya karana naluwa නිවන් suwa ලැබේවා api awasanawanthai
Oyala wage kalakaru ada.netha❤
පුතාගේ ජීවිතයම සුබ ගමනක් වෙිවා !❤❤
Wimukthi..wije wagemai....vet kenek....sathunta godak karunawai...❤
ARYAE MAE WAGAE AYA MAE BEMAE EPADAENNAE NATHA.OBATHUMATA SADA MOKSUWA PATHAME❤️🙏❤️
Math ada..karana mahathtaya.. Vijaya kumaratunga...ape..hadavath..vala..thava ma..innava...nivan
Suva..lebeva....vimukti...sir..oyatath..suba..mangalam
තාමත් ඇඬෙනවා බලන්න බැහැ
Ma methek kal kala pinak wenam e pina ape wijaya ayyata anumodam wewa api thamath adareyi ayye puthanam desapalanayata enna epa theruwan saranayi puthe
සුභ ගමනක්
පුතේ
Minisathkamin piri uthum minisa .obata niwansuwa labewa ❤❤❤
🌹🥰🥰🥰
Ape vija kumaradunga ❤❤❤❤
නිරහංකාර සොදුරු මිනිසා ඔබට නිවන් සුව ලැබේවා 🥲❤
Nivan suwa labewa.
ඩබට සුබ ගමන් නිවන් සු ලැබේවා
After so many years later I see your face vimukkthi so happy to see you just like your father
නිවන්සුව ප්‍රාර්ථනා කරමි
Congratulations Vimukthi on new life. Noble parents you have. Continue your humanitarian services.
Monawa kiyannada kiyala theranne ne. Harima dukai!
ඒ රුව දැක්කාම මොකක් ලියන්නද කියා අත වෙව්ලනව
❤oyath thaththawagema honda manushshayek.e ethi thathata mona loke hitiyath sathutu wenna.
සුභ ගමනක් වේවා පුතුනේ. 💞💞💞🌹🌹🌹
Wooow. . he is an animal lover. Love you brother
So sweet family God Bless you all
❤❤❤
Niwan suwaya labewa upden kisem athmyaka mean akal maranayak nowewa hetha Hoda miniss 🙏🏻🌼♥️
Vijaya kumarathunga mahathata wedi thibba welawe api aduwa....ea paduwa kohoma hoyannada....obath puluwan piyage guna ragena yanna...❤
විජයම තමා පුතානම්. 😢
Vijaya ipadilaaa❤❤❤❤
❤ Oba semada amaraneeyai kumarayanani Vijaya❤
🙏🙏🙏🙏🙏🙏🙏
Obathumava ha bah in dakathiyanawa. Oba wage sundara nihatamani pudgalayek daka naha
Ane ape wije sar Ada hitiynam godak dukai mathak waddin
❤❤❤wije niwansuwa obata ! 🌹💐🙏
Api.thawamth.adare.karana.raththaran.vije