Malith gayanawa lassanama lassanai..eth me sinduwe mul gayakaya hoo ohuge puthage jaana walin ena gayanayata sama wenna be...eth malith dakashayek..😁😁😁
Oyanm aniwaryenma final innama oni kenek malli.super super kiyanna deyaknm na a tharanma harima miriri voice ekak thiyenne.kanata harima sanipai ahan innakota. Good luck malli oyata ❤️❤️❤️
Juj board eke inna umara akkata me sinduwa thegi karanna kemathi..mata penuna de e geethe e awastawe idapu mood eke hetiyata umara akkata gelapenawa...my dears are you agree with me.....😍😍😍😍
ආසම සිංදුවක් ආසම හඩකින් 😍❤️.හදවතට දැනෙන්නම කීවා හැමදාම වගේ.අවසන් මහා තරගයේ සිටිය යුතුමයි මල්ලි ඔයානම්.ඔයා නැති dream star එකකින් වැඩකුත් නෑ.ඉදිරියෙන් ඉදිරියටම යමු මල්ලියෝ හැමදාම ඔයත් එක්ක අපි ඉන්නවා.හෙට වෙනසක් කරමු.ජයෙන් ජයම විතරක් හිමිවේවා.
මලිත් ඔයා මොන සිංදුව කිවවත් ඒ සින්දුවට උපරිම සාධාරණයක් කරනවා ..😍 keep it up . All the best Malith 👍
මිහිරිම ගායනයක් පුතේ. අවසන් දවසේ සිටිය යුතුම කෙනෙක්. මේ කටහඬ නැතුව final එකක් නෑ. යමු පුතේ ජනවාරි 15දාට. එදාට පුතා වෙනුවෙන් වෝට් කරන්න ඕනේ අපිට. හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා . දළදා සමිඳු සරණයි පුතුනේ !!
15 da grand finale
@@sanulavinsitha8533 ow
හරිම ලස්සනයි💜️ අයියාගේ ගායනය.
Malith අයියට vot කරන්න 😟😔😔❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ගොඩක් ලස්සනයි මල්ලී.. ඔය හොදට වැඩේ කරා.. dream star final ඉන්නම ඕනි... හිත නිවන ආදරනීය කටහඬ.. සුබපතනවා මල්ලී.. බුදු සරණයි ❤️
ආසම සිංදූවක් කිරි මුහුදු වෙරළේ ජයවේවා මල්ලි 🤩
අනිවාරෙන් final ඉන්න්ම ඕනේ මලිත්
මුල ඉදන් මේ දක්වා හොදට sing කරා.........❤️❤️💞
good luck❤️💞
Harime. Mihiri. Lassen's. Kate hade
හැමදාම වගේ හොදම ගායනය මලිත්ගේ 👌👌..... ඔයා නැති ෆයිනල් එක වැඩක් නෑ...... අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා මලිත්...... 🤍🤍 බුදු සරණයි!!
Malith mallita thiyenne heart touching voice ekak..mm eyg past performance aye aye balanne eya kiyana sindu covers hoya hoya balanne e nisa wenna athi..mg malliyata jayama wewa...waradinne ne oyt nm..theruwan saranai malliyooo..api hemadama oya ekkamai 😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️
ඊයේ සිංදුව මාරම ලස්සනයි malith aiye Good luck 👍
Oyg dakshathawayata hekiyawata aniwaren place eka thiynwa malliyo.oya thama dream star..adath oya oyt puluwan uparimayenma sing kala..job well done sweetie..jaya wewa.god bless you♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🥳🥳🥳🥳🥳🥳🥳🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🔥🔥🔥🔥🔥🔥🔥🔥
අනේ ඇයි මලිත්ට වෝට් අඩු උනේ.🥺 ඔයාල හැමෝම අද කොහමහරි වෙනදට වඩා වෝට් කරල මලිත්ව දිනවමු.උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා.තෙරුවන් සරණයි..අද හොදටම උපරිම ලස්සනට කැපී පේන විදිහට ගායනය ඉදිරිපත් කරන්න ලැබෙන්න ඕනී.නිරපරාදේ ඉවත් උනොත් ගොඩක් දුකයි.ඒ නිසා හැමෝම අද මනාප සටහනේ මලිත්ව ඉදිරියෙන්ම තියමු.🥺🙏❤️
මේ සින්දුව බලන හැමෝම අද මලිත්ට vote කරන්න. වෙනද vote නොකලත් අදට විතරක් හරි. එයා final ඉන්න ඕනි. Please 🙁
Good.verry.nice.malith.
0:57 aww ඒකහ් 😂
මේ අවුරුද්දේ මම Dream star බැලුවේ නෑ අහම්බෙන් වගේ මලිත් දැකල මට බලන්න හිතුන ඔයාගේ ගායනය කොච්චර ලස්සනද, නිවැරදි ද, සිත්ගන්නා සුළුද මාරයි ද පට්ට ද කියනවා නම් 👍👍👍 ඔයාට උඩින් ඉන්නේ අසහාය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන විතරයි ඒ තරම් ඉස්තරම් ගායනයක් ගායන ලෝකයේ ඉදිරියට ම යන්න සුභ පැතුම් ඔබට
කටහඩ නම් පිස්සුවක් 😍😍කියන්න වචන නැ ඔයා මිනිස්සුන්ගේ ❤️ දිනලා ඉවරයි💝
ලස්සනයි මලිත් 😍මේ වෙනකන් ඔයා කිය්පු හැම song එකක්ම ගොඩක් ලස්සනයි❤️අදත් වෙනසක් කරමු😊හැමොම තව vote කරමු අනිවාරෙන් final යවන්න ඕනේ 🤘
පුතේ මලිත් ,අපේ අභිමානය. සිහින තරැව අදත් ඔයා ඉදිරියටම යන්න වීර්යය ශක්තිය ලැබේවා!!!ඉහලම ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වේවා!!! කියා මම ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි පුතේ ඔයාට,❤❤❤🏘
දැන් මිනිස්සුගේ හදවත සොරාගෙන ඉවරයි මලිත් අයියෙ ඔයා..😍
හරිම මිහිරි ගායනයක්. පුදුම කටහඩක්. අනාගතයේ අපේ හොදම ගායකයෙක්. ඒක පැහැදිලි. ඔය නිහතමානී කතා විලාසය, ගතිගුන තරගෙන් පස්සෙත් ඔහොමම තියාගන්න. ❤️
ආසම සින්දුවක් වෙනද වගේම හදවතට දැනෙන්න කිවුවා.🥺❤️ජය වේවා🙏
Very talented Dream star.Supeeeerrrr performance by Malith Hansaka.Good luck son.❤❤❤❤❤
නියම ගායනයක් ජයවේවා අයියේ 👌👍
හරිම ලස්සනයි මලිත් අයියේ හදවතටම දැනුනා .💖💖 ඉදිරියටම යමු . Good luck 👍👍
හදවතටම කීවා you are the dream star. 👍❤️♥️💟💕⭐
MALITH❤️
හිතට දැනෙන ගායනයක් ජයවේවා මල්ලි ඔයාට 💗😍
හදවතේ ගායකයා මලිත් මල්ලී 🎤😍❤
Supper performance malith🔥❤ ඔයා ෆයිනල් එකේ ඉන්නම ඔනෙ කෙනෙක.හැගීම් ගායනයෙන් ඩ්‍රීම් ස්ටාර් වේදීකා සිටින අන්තිම තුරුම්පුව😌❤ කියන්නත් ආරම්බරයි කුරුණෑගල අභිමානය😌 අද දවසෙ හැමෝම එකතු වෙලා මලිත්ට උපරිම සාධාරණක් කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා🙏
මේ සිංදුව නුවන් ගුණවර්ධන මහත්තයගෙන් පස්සෙ ලස්සනටම කියනව අහල තිබ්බෙ ගයාන් ගුණවර්ධනගෙන් මලිත් ගයාන්ටත් වැඩිය හොදට කියනව ඉදිරියට යන්න ලැබේවා මලිත් ඔයාට
Malith gayanawa lassanama lassanai..eth me sinduwe mul gayakaya hoo ohuge puthage jaana walin ena gayanayata sama wenna be...eth malith dakashayek..😁😁😁
Heart touching voice of dream star platform🎶😍 . You should sing in the final day. Good luck malith malli❤️
ඒ හඩ උමතුවක් සරස්වති මෑනියන්ගේ ආසීර්වාදය නොවඩුවම ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා 🙏 ජයසිරිමා බෝසමිදු පිහිටෙන් රුවන් වැලි සෑය රජුන්ගේ ආසීර්වාදය නොවඩුවම ලැබෙන්නට කියා ප්‍රාර්ථනා කරනවා ආදරෙයි පුතේ 💕💕
මල්ලී උබ කප් එක ගහන්නම ඕන ❤️💪
මලිත්ට මේ පාර vote ටිකක් අඩුයිනේ. මීට වඩා මලිත්ට vote එන්න ඕන.
Harima lassanata sinduwa Kiwwa aiyya hadawathinma tharagaye idiriyata subha pathanawaa...
හරිම දක්ශයි... ජයෙන් ජයම වේවා.......😍😍
හරිම ලස්සනයි අයියේ 😍😍
අනිවාර්යයෙන් ඩ්‍රීම් ස්ටාර් වෙන්නෙ ඔයා ☺️❤️😍
හරිම ලස්සනයි good luck malli
Malith 💗
Oyanm aniwaryenma final innama oni kenek malli.super super kiyanna deyaknm na a tharanma harima miriri voice ekak thiyenne.kanata harima sanipai ahan innakota. Good luck malli oyata ❤️❤️❤️
Lasseni gayaneya ,Suba Nathalak.
Malith malli lassanatama sing kla ada....idiriyatama yamu...❤️❤️❤️❤️
Really Sensational voice &fantabulous performance Malli❤❤You should be on final stage🌟🌟❤The most unique voice I heard throughout all the seasons🌟🌟❤❤❤
Malith malliya wenada wagema lassanai sinduwa qwa malliya ❤️😍💕
Hithata wadena gayanyk super 👌👍
මාරම ලස්සනයි.
මලිත් අයියේ ඔයා ගේ කටහඩින් අහන්න ආසම ගීතයක් මේක 💓 ඔයා ගේ මිහිරිම කටහඩින් මේ ගී අහන්න අපි පින් කරලා ඇති 😘❤️❤️❤️💓 මං තවමත් අහනවා හිත නිවෙන මේ ගී හඩ 😘❤️❤️❤️
Malith ada godak amaru song ekak qwoth hondai😍😍😍 malith shoi🤗🤗🤗
Aniwryen final innam ane aiye. Good luck and all the very best...... 😍😍😍😍❤️❤️❤️
Godak lassanai malith malli 💖💖💖....Good luck 💕💕
Umarakki oyage හair style eka 😱🙆♀️👫
මේයා final ආවොත් හොද තරගයක් balanna puluvan
Good luck Malith🇱🇰😍u are clever
Hadawathata danena gayanayak . Jaya wewa Malith aiye..!!🙏
I don't know how many times i went though this video. What a wonderful performance is this??? wish all the best!!
Best of luck 😍
මලිත් ඔයාගෙ මේ සින්දුව මම තවමත් හරිම ආසාවෙන් අහනව ඔයාට සුබම සුබ අනාගතයක්!!!
හරිම ලස්සනයි අයියේ 🥰🥰. Good luck ❤️❤️
Marama lassanai malliyo...jaya wewa budusaranai
Good luck malith
මාරම ලස්සනයි ජය sriii මලිත් ❤️
such a feelingfull voice .......wordless😍😍😍😍
Nuwange geetha atara thiyana lassana geetayak.
ලස්සනයි මල්ලි
Best of luck malli 😍
Voice eka,performance harima lssanai malithgee
So beautiful aiyh❤ Good luck ❤
Mama. Godak asamai. Sinduwa. Godak lassanai budu saranai ⭐🌟👍❤️❤️❤️❤️🇰🇼👌🌟💕💕
Ada hondatama kiyanna malith api full support eka denawa ❤️
ඇතුගල සිහිනය ❤❤❤❤😘😘😘😘😘😘😘 ජයවේවා මල්ලී 😘😘😘❤❤❤
පුදුම ලස්සන voice එකක්.😍😘හිත නිවන භාවනාවක් වගේ😊.vote නම් මදි 😞😞😓.අවසන් මහා තරගයේ ඉන්නම ඕනේ.❤️
Mona tharam පරණ සිංදු ලස්සනයි da ☝
❤️🔥❤️🇧🇪🇧🇪🇧🇪
lassana sinduwak supiriyatama kiuwa 😍🎧
Very beautiful song god luck
Juj board eke inna umara akkata me sinduwa thegi karanna kemathi..mata penuna de e geethe e awastawe idapu mood eke hetiyata umara akkata gelapenawa...my dears are you agree with me.....😍😍😍😍
Wow 😍
නියමයි 🥰
තක්කෙටම කරා❤️❤️
Best of luck malli
ගැම්මක් මලිත්💖💖💖👍
0:58 😂
Good luck malith..😍🥺
මගේ මතයට අනුව ඊයේ ගායනා සියල්ලම බොහොම අලන්කාරයි. නමුත් මලිත්ගේ ගායනය අනිත් සියල්ලටම වඩා ස්ථාවර බවක් පේනවා.ඒ උනාට මලිත්ට වෝට් අඩු එකනම් දුකයි. ඒක නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ මලිත්ට පුලුවන් තරම් වෝට් කරන්න. අපිට මහන්සි වෙන්න තියෙන්නේ තව ටික දවසයි. ඒක නිසා ඔයාලගෙ උපරිම සහය ලබාදෙන්න. එහෙනම් හැමෝටම good luck !!!
රජිත ඉදිරියටම yanavane
asma sinduwak jayawawa
කවුරු .කීවත් .sinduva.ලස්සනයි .....
මාර ලස්සනයි මලිත් අයියා 🤘🤘❤️
Superb Voice🇹🇩❤️🔥
Congratulations 🥰🥰🥳🥳💐🏆🏆
Good luck brother ❤️🎤
Good luck malli ❤️❤️❤️
සුපිරියි 🥰
Patta❤️
🥰.......ලස්සනයි වීඩියෝ එක මලිත් අයියේ..........🥲🤪
❤️🌼
Ana hamoma vote karanna malithta ada.ayawa final yawanna ona
Good luck brother ❤️👊
Hodai putha oya ederiyatama yanna bs oyata💓
❤✨️
මලිත්ට fainal ඉන්න බැරි උනා.ඒ උනත් ලස්සනම වොයිස් එකක් තියෙන්නේ මලිත් මල්ලිට.