Thathai Puthai Live in Concert | Kandulinma Gayu | Nuwan Gunawardana & Gayan Gunawardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 593

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 2 ปีที่แล้ว +33

    අහන්න බැ ඇඩනවා මරම වෙදනවයි අපිට මෙහමනම් ගෙදර අයට කොහොම ඇතිද නිවන් සුව ලැබේවා ...

  • @kaveenpamuditha4891
    @kaveenpamuditha4891 2 ปีที่แล้ว +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති hit එකක්❤️RIP legend🏳️

  • @channels6747
    @channels6747 2 ปีที่แล้ว +40

    ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා..
    මට මගෙ ලෝකේ අදුරුයි දැනුණා...
    නිවන් සුව නුවන් ගුණවර්ධන කලාකරුවාණෙනි..😭🥺🙏🙏🥀🌼

  • @travelinglife2642
    @travelinglife2642 2 ปีที่แล้ว +19

    ඔබ ගිය දවසේ හිරු සදු ගිලුණා
    මට මගෙ ලෝකේ අදුරුයි දැනුණා ...
    නිවන් සුව ලැබේවා ආදරණීය පියාණෙනි..!

  • @shiromigr7141
    @shiromigr7141 2 ปีที่แล้ว +12

    ඔබ ගිය දවසේ හිරු සදු ගිලුණා
    මට මගෙ ලෝකේ අදුරුයි දැනුණා ... නිවන්සුව නුවන් ගුණවර්ධන මහාතාණනි!

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm 2 ปีที่แล้ว +31

    නිහතමානී සොදුරු කලාකරුවානනී ඔබට නිවන් සුව ලැබේවා❤😢

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 4 ปีที่แล้ว +124

    තාත්තාගෙ පුතාගේ ආදරෙ.ආඩම්බරයක් .තෙරුවන් සරණයි දෙන්නාටම

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 2 ปีที่แล้ว +17

    ආදරෙයි...මේක බල බල හොදටම ඇඩුවා... ආදරෙයි ඔබ තුමාට.. නිවන් සුව ලැබේවා...ආසම සිංදු ගොඩක්...❤️😔

  • @nishakwt1317
    @nishakwt1317 2 ปีที่แล้ว +30

    ඔබ ගිය දවසේ හිරු සදු ගිලුනා 😥😥😥 මට මගේ ලොකේ අදුරුයි දැනුනා 😥 හදවතේ ගායකයනනි නිවන් සුව ඔබට 🙏🙏😥😥

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +34

    අනේ හරිම ලස්සනයි තාත්තයි පුතයි දෙන්නම සහෝදරයො වගේ. හරිම ආඩම්බරයි. තාත්තටයි පුතාටයි බුදු සරණයි. ජයෙන් ජයම වේවා.

  • @ajfkf2677
    @ajfkf2677 4 ปีที่แล้ว +26

    මම ගොඩක් ප්‍රිය කරන ආදරණීය ගායකයෙක් නුවන් ගුණවර්ධන .ඉතාමත් අපූරු මිහිරි රසවත් කටහඩක් තියෙන්නේ .ඒ වගේම ගයාන් තාත්තට නොදෙවෙනි හඩක් ඔයාටත් තියෙන්නේ .හැමදාමත් අපේ කලා ලෝකේ ඔය හඩවල් දෙකෙන් මුසපත් කරන්න ලැබේවා .ආදරෙයි හැමදාමත් .ගොඩක් සතුටුයි .ජය වේවා ඔබ දෙපලටම.තෙරුවන් සරණයි .දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ඔබට.🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷💞💞💞💞💞💞💞

  • @hasantha5891
    @hasantha5891 2 ปีที่แล้ว +28

    ආදරණීය කටහඬ ❤
    ඔබට නිවන්සුව නුවන් ගුණවර්ධන මහාතාණනි 🙏

  • @djsudeshanaremix
    @djsudeshanaremix 3 ปีที่แล้ว +48

    ශා ඒ හඬ සංයෝගය අධිමාත්‍රාවක්❤

  • @pasindutharanga1438
    @pasindutharanga1438 2 ปีที่แล้ว +6

    නුවන් ගුණවර්ධන මහතාට නිවන් සුව ලබා හොඳම උපතක් ලැබේවා !...

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy ปีที่แล้ว +1

    නිවන් සුවයෙන් ම සැනෙසේවා කලාකරුවානෙනි

  • @isharasewwandi2002
    @isharasewwandi2002 2 ปีที่แล้ว +17

    මම දැක්ක හොඳම යාළුවෝ වගේ ඉන්න තාත්තා කෙනෙක් සහ පුතෙක් ❤️ආදරෙයි දෙන්නටම 😍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +58

    කියන්න වචන නැති තරම් මිහිරි Nuvan අයියේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා,ඒවාගේම පුතාට සුබ පතන වා දිගටම තාත්තාගේ ගීත ගායනා කරන්න අපි වගේ ගොඩක් දෙනෙක් අහන්න ආසයි තෙරුවන් සරණයි

  • @priyankachandramali6179
    @priyankachandramali6179 4 ปีที่แล้ว +21

    මෙහෙම දෙමව්පියෝ වාසනාවන්තයි..තෙරැවන්සරණයි මුලු ලවුලටම..❤❤

  • @diwanlee
    @diwanlee 2 ปีที่แล้ว +6

    නිවන්සුව ලැබේවා නුවන් ගුණවර්ධන කලාකරුවාට ! 💐🙏🙏🙏😔

  • @chathuraliyanage8373
    @chathuraliyanage8373 2 ปีที่แล้ว +8

    හදවතට ගැයූ ආදරනීය හදවතේ කලාකරුවාණනි ඔබට නිවන් සුව 🙏🙏🙏

    • @nishakwt1317
      @nishakwt1317 2 ปีที่แล้ว

      කවදාවත් උපදින්නේ නෑ එ වගේ හඩක් 😥🙏

  • @mudithachandani1936
    @mudithachandani1936 4 ปีที่แล้ว +31

    මමත් ආසම ගායකයෙක්.ලස්සනයි. තෙරුවන් සරණයි දෙන්නටම

    • @karaokeCNC
      @karaokeCNC 3 ปีที่แล้ว +1

      th-cam.com/video/f2PyH45WUDs/w-d-xo.html

  • @dulanjithakshila6390
    @dulanjithakshila6390 4 ปีที่แล้ว +8

    අදරෙයි ඒ තාත්තටයි පුතාටයි.ඒ අදරේට මන් ගොඩක් ගරු කරනවා.ගයාන් අයියෙ ඔයා ගොඩක් හොද පුතෙක් අපිටත් අදර්ශයක්.සුබ පතුම් ඔය දෙන්නටම.❤️❤️

  • @sajeewagimhan3414
    @sajeewagimhan3414 4 ปีที่แล้ว +16

    අනේ සුපිරි හොදේ . ඔයාටත් , තාත්තටත් සුබ පතනව 🙏🙏👍

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +6

    ආදරනීය කටහඩක්, නිවන් සුව ලැබේවා😥😥😥😥ඔබතුමාට❤️

  • @deepanimadushi8729
    @deepanimadushi8729 4 ปีที่แล้ว +12

    ආදරේයි ගොඩාක් .තාත්තා කෙනෙකුට ආඩම්බරයක් පුතේ නුඔ.තෙරුවන් සරනයි .

  • @ireshasadamali3320
    @ireshasadamali3320 4 ปีที่แล้ว +9

    Loke lassana බැඳීමක් oya...aderei අයියෙ ...තාත්තා ekka හැමදාම සතුටින් inna..

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම දුකයි..... 😥නිහඬව අහන්න බලන් ඉන්න පුළුවන් ❤ වතින්ම 😥පුතණුවනෙ පියා ගෙ අඩුව පුරවන්නට ❤වතින්ම ඉල්ලනවා ආදරණිය නිහතමානී ගායකයාණනි ණිවනේ දොරගුළු විවර වේවා!!!🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤😥😥😥😥😥😥

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවානි නිවන් සුව ලැබේවා

  • @pasindutharanga1438
    @pasindutharanga1438 2 ปีที่แล้ว +1

    නුවන් ගුණවර්ධන මහතාට නිවන් සුව ලැබේවා parthana

  • @sachilayan
    @sachilayan 4 ปีที่แล้ว +18

    Oh my god..... Nuwan Gunawardena, you are one of my favourite singers..... And this song..... Love it. Gayan, your voice is also amazing.....

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr 2 ปีที่แล้ว +3

    කොහොමද ඉවසන්නේ දෙන්නාම හරිම ලස්සනයි යන තැනක සතුටින් ඉන්න ඔබට නිවන් සුව ලැබේවා

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි දෙන්නටම සුබපැතුමි ගුඩිලක් බුදුසරනයි මම කුවෙටි

  • @champarichard3531
    @champarichard3531 3 ปีที่แล้ว +2

    Very Very nice 👌

  • @puspaperera1647
    @puspaperera1647 4 ปีที่แล้ว +8

    ගොඩාක් සතුටුයි නුවන් අයියේ...ඒදා වගේම අදත් අපි ගොඩාක් අාදරේ කරන ගිත ඔයාලාගේ නිහතමානි කමට අපි ගරැකරනවා අයියාට දිර්ඝායු..පුතේ ඔයාට ලස්සන අනාගතයක් තියනවා ඉදිරියටම යන්න දිරිය ශක්තිය බුදු සරනයි..!!❤❤❤❤❤

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 4 ปีที่แล้ว +10

    ආලෝක ලස්සනයි ගොඩාක් බුදු සරණයි

  • @ashanthiperera6034
    @ashanthiperera6034 4 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ..ඒ තරම් ලස්සනයි.❤😘

  • @RenukaPilanawithana
    @RenukaPilanawithana 4 หลายเดือนก่อน

    Excellent Singing! May he Attain Supreme Blissful Nibbana !🙌🙏🏻🙏🏻

  • @snmwanninayaka252
    @snmwanninayaka252 4 ปีที่แล้ว +37

    ආදරෙයි තාත්තටයි පුතාටයි කුවෙටි සිට✈️🌹🌹🌹

  • @manishalakmali1520
    @manishalakmali1520 4 ปีที่แล้ว +8

    සෝක් අනේ ආදරෙයි 🌺🌺🌷🌷🌹🌹💙💙😍😍😍🌷🌹💙💙💙

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිවන් සුවය ලැබෙවා

  • @geethkavinda9016
    @geethkavinda9016 4 ปีที่แล้ว +14

    තාත්තයි පුතයි මරු ❤️😗😗😗

  • @vinithaherath1690
    @vinithaherath1690 4 ปีที่แล้ว +8

    ඇත්තටම කියන්න වචන නැ.පුදුම තරමි ලස්සනයි .හැමදාම තාත්තයි, පුතයි මෙි වාගේ දකින්න ආසයි .උණුසුම් සුභ පැතුමි .තාත්තා ට ,නිදුක් ,නිරෝගී සුවය පතමි.GAYAN GOOD LUCK .

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +1

    කවදාවත් අමතක වෙන් නැති ඒ ලස්සන සුන්දර මිහරි කයහඩ නුවන් ගුණ වර්දන 🏵️🌹🌹💙❤️ මහත් මයා ඔබට නිවන් සුව ලැබේවා ...!!!!

  • @leelaleela5398
    @leelaleela5398 4 ปีที่แล้ว +14

    ලස්සනයි බුදු සරනයි දෙන්නාටම

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +11

    අඩමිිබර.කාර.තත්තාගෙයි පුතාගෙයි ආදරය හරිමලස්සනයි .රටෙවටිනාම.සමිිපත් .අපෙපුංචි 👦 පැටියා ලොකුනෙ .බොලෙ.දැන් .බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .

  • @nilmininilmini8101
    @nilmininilmini8101 4 ปีที่แล้ว +5

    තාත්තටයි පුතාටයි තෙරුවන් සරණයි

  • @kumari1876
    @kumari1876 2 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවානනේ ඔබට නිවන් සුව ලැබේවා ..

  • @harsanitarakasilanka8546
    @harsanitarakasilanka8546 4 ปีที่แล้ว +3

    Mage asama sinduwa.....mee duka obatath n nodenee.......❤️❤️❤️❤️❤ adarei hemadamath

  • @malikasukriya6942
    @malikasukriya6942 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි තාත්තයි පුතයි හරිම ආඩමි බරයි තෙරැවන් සරනයි

  • @kumari1876
    @kumari1876 2 ปีที่แล้ว +4

    ඔබේ හඬ ඉතිරි කර ගිහින් ගයාන් ගුණවර්ධනයන් ගේ නමින් .. ❤️❤️ නිවන් සුව ලැබේවා නිහතමානී සොදුරු කලාකරුවානනේ 😥😥

  • @aboodkdawin5212
    @aboodkdawin5212 4 ปีที่แล้ว +1

    තාත්තාගේ පුතාගේ බැඳීම ගොඩාක් watinawa

  • @dammikacooray9574
    @dammikacooray9574 4 ปีที่แล้ว +4

    දීර්ඝායුස වේවා නුවන් අයියා බුදු සරණයි ජෙසු පිහිටයි

  • @nir0sha149
    @nir0sha149 4 ปีที่แล้ว +6

    Ammooo..marama.lassanak..bd.

  • @mohansilva2597
    @mohansilva2597 4 ปีที่แล้ว +4

    Superb machan

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 4 หลายเดือนก่อน

    පින්වත් පියෙක් saha පින්වත් පුතෙක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kamalakamala3785
    @kamalakamala3785 2 ปีที่แล้ว +1

    කොච්චර අහුවත් එපා වෙන් nati sindu ..❤🙏

  • @pasindutharanga1438
    @pasindutharanga1438 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා !....

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +1

    ලස්සනයි තාත්තයි පුතයි ලස්සන ට සුන්දර ව ගායකයාන කරන වා ඇහුවම ආසා හිතෙනවා හැමදාම තෙරැවන් සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏💙💎💛

  • @shashikaudeni7776
    @shashikaudeni7776 ปีที่แล้ว

    කොචිචර අැහුවත් එපාවෙන්නැති සින්දුවක් දවසට කිිපාරක් මේ සින්දුව මම අහනවද

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว

    Wow adai danne puthe oya nuwan gunawardana mahathmayage putha kiyala mage adama gayakayek deergausa pathame🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @taniyafernando8873
    @taniyafernando8873 4 ปีที่แล้ว +5

    අහන්න අහන්න ආසයි

  • @sujeesujee9289
    @sujeesujee9289 4 ปีที่แล้ว +1

    Lassani godak appachi putha bs

  • @chandimanakandala9692
    @chandimanakandala9692 2 ปีที่แล้ว

    Nuwan ගුණවර්ධන mahathmayanani obata ama maha nirwanayenama සාක්ෂාත් wewa

  • @evajanetfernando3775
    @evajanetfernando3775 4 ปีที่แล้ว +5

    God bless putha.lassanai.

  • @aireneferrera1937
    @aireneferrera1937 4 ปีที่แล้ว +4

    Woooooooow.👍👍❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshanhansika1955
    @lakshanhansika1955 2 ปีที่แล้ว +2

    ආදරනීය හඩ පෞරුෂය. නිවන් සුව 🏳️

  • @nvaasoka2587
    @nvaasoka2587 2 ปีที่แล้ว

    අද.ඔබ.යන්නමගිහින්..හරිම.දුකයි.ඔබට.අජරාමර.නිවන්.සුවේ.ලැබේවා!!!

  • @Riddle_Delphi2009
    @Riddle_Delphi2009 2 ปีที่แล้ว +1

    නිවන් සැප ලැබේවා

  • @neelanshineela461
    @neelanshineela461 5 ปีที่แล้ว +5

    ජයවෙිවා .තාත්තා .පුතාට .👌👌☝👌☝👌☝👍🙏✔

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +1

    Niwan suwa labewa 🙏

  • @janujanu3364
    @janujanu3364 4 ปีที่แล้ว +1

    harima nihatha mani godak Lassana itama arthwat gethyak dannatama budu saranai

  • @senulkwt248
    @senulkwt248 4 ปีที่แล้ว +5

    නුවන් .අයියෙ .ඔයා.වගේ.තාත්ත ල.හැම.දරුවෙකු ටම.හිටියනම්.කොච්චර .හොදද❤👍✔

  • @pushparani6825
    @pushparani6825 2 ปีที่แล้ว

    අනේ මම හරිම ආස ගායකයෙක් ආස සිංදුවක් ඔබට දිර්ඝායුසපතනවා

  • @jeevanirasika7247
    @jeevanirasika7247 4 หลายเดือนก่อน

    Ape rate hitapu dakshain apiwa hera giya
    Numuth , owunge adaraneeya daruwan ratata thilinayakota
    Hithanna akamethi wuwath,
    Obata niwan suwa.!

  • @samindhiyureshika4849
    @samindhiyureshika4849 3 ปีที่แล้ว

    Adane danne me lassana handi kolla nuvan gunavardana mahatmayage putha kiyala.....👌👌

  • @سبحانالله-ر5ض4د
    @سبحانالله-ر5ض4د 4 ปีที่แล้ว +1

    Budusaranai appaccitai puthatai

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว +2

    ෂා මරුනේ, හදවතට දැනෙන සිංදු, ජයවේවා, බුදුසරණයි.

  • @nadeekaliyanage6659
    @nadeekaliyanage6659 2 ปีที่แล้ว +1

    ආදරණීය කටහඬ ❤ඔබට නිවන් සුව

  • @ayeshamadumali5318
    @ayeshamadumali5318 4 ปีที่แล้ว +4

    Excellent ..👍👍👍

  • @kasunienjalee8186
    @kasunienjalee8186 2 ปีที่แล้ว +1

    ආදරණීය කලාකරුවානනි ඔබ‍ට නිවන් සුව. 🥺❤️

  • @hmrenuka2287
    @hmrenuka2287 2 ปีที่แล้ว

    ශ්වුර්දයාණනි ඔබ‍ට නිවන්සුව ලැබේවා

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 ปีที่แล้ว +1

    පූවිණ ගායන ශිල්පි
    නුවන් ගුණවර්ධන
    මහතාණෙනි ඔබට
    නිවන් සුව ලැබේවා...!!!

  • @supembara_jothi_page
    @supembara_jothi_page 2 ปีที่แล้ว

    ජීවත්ව සිිටින කල දෙන සතුට මහඟු පිනක්

  • @wayomiwathsala1499
    @wayomiwathsala1499 4 ปีที่แล้ว +2

    Lassanayi dennama best of luck

  • @sriyani6463
    @sriyani6463 4 ปีที่แล้ว +4

    නියමයි හරිම ලස්සනයි

  • @thilaksujith364
    @thilaksujith364 2 ปีที่แล้ว +2

    ශා හරිම ලස්සනයි නියමයි අයියේ තාත්තායි පුතායි හරියට සහොදරයේ වගේ අඩම්බරයි අයියේ ඉදිරි වැඩකටයුතු වලට සුබ පතනවා නියමයි අයියේ ❤👍

  • @danushkabenthara4924
    @danushkabenthara4924 4 ปีที่แล้ว +1

    Mama asama gayakaya gayan

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว

    Nuwan gunawaradana asama gayakayek ..dan ita deweni na puta, dennatama budu saranay. Dirga ayusha labewa

  • @virajpriyamal1983
    @virajpriyamal1983 5 ปีที่แล้ว +1

    patta thathage adi pare yan puthe obat jayaniyathai Nuwan Gunawardan piye oya kohomath supiriyatm gayana karanwat dennam adarei

  • @dewmigeenadi8325
    @dewmigeenadi8325 5 ปีที่แล้ว +7

    what a combination.....charismatic.best of luck ❤❤💪💪

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 4 ปีที่แล้ว +2

    thathage puthage adare mahamerak budu saranai ❤️❤️

  • @KINGKING-z8u
    @KINGKING-z8u 2 ปีที่แล้ว

    Nuwan sir obathuma apita aduwak nathuwa obathumage dayadaya dila gihinn thiyenawa gayan wa dukai kadulu watenawa niwan suwa pathanawa adarei sadahatama

  • @rbulahtsinhalage6323
    @rbulahtsinhalage6323 4 ปีที่แล้ว

    Ape kale Gayakaya oba teruwan saranai nuwan Gunawadana mhatanani

  • @salmasarif9202
    @salmasarif9202 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️
    ලස්සනයි

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว

    අපේ කාලේ ආදරවන්ත වීරය කියන්නේ නුවන් ගුන වර්ධනය ඒ කාල වල නුවන් නැති සෝ එකක් නෑ එදත් ආදරෙයි දැනුත් ඒ වගේමයි මෙවන් ශෝකජනක පුවතක් ඇහුවම විශාල වේදනාවකි ඔබගේ අඩුව පිරිමැසීමට පුතෙක් සහ දුවක් ලැබීම අප ලද භාග්‍යයකි ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @canthydvs8170
    @canthydvs8170 4 ปีที่แล้ว +2

    Hamafamath obata adarei puthage hinawa lassanai ahinsakai oba samadama sathutin inna

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว

    නුවන් අයියා මම කැමැතිම ගායකයෙක් . මියුරු හඩක් අයියාට තියෙන්නෙ .අහන් ඉන්න හරිම ආසයි .ගයාන් පුතායි නුවන් අයියායි එකතු වෙලා සි0දු කියන කොට හරිම ලස්සනයි

  • @meedusirilal6092
    @meedusirilal6092 4 ปีที่แล้ว +4

    හරිම අපූරුයි ලස්සනයි සුභ අනාගතයක්

  • @warshagunathilala2324
    @warshagunathilala2324 4 ปีที่แล้ว +6

    Love your voices🥰🥰🥰🥰

  • @asinkanilmini9570
    @asinkanilmini9570 4 ปีที่แล้ว

    Ai obe mata pem nokaladooo🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰