Day 172 : RoadTrip ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • a Sri Lankan guy goes to Sigiriya, Dambulla area with his friends ChAbhi ( ‪@ChAbhi‬, ‪@ChAbhiStreams‬ ) and Jonty ( ‪@JONtY_SL‬ ) in JoNtY's new BMW 520D. Started as a simple road trip but it became a real adventure along the way.
    This is a vlog dedicated to ‪@GGLKTV‬ fans.
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: pixel 4a, DJI Pocket 2
    #DaysOfDilshan

ความคิดเห็น • 541

  • @DaysofDilshan
    @DaysofDilshan  2 ปีที่แล้ว +134

    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : anchor.fm/dilshanabey
    ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : fb.com/dilshanabey
    ✔ Main Channel: th-cam.com/users/myHubLK

    • @SL_Shadow.
      @SL_Shadow. 2 ปีที่แล้ว

      kalekin set unath parana athal eka ehemmamayi 🤩😊🥰

  • @ChAbhi
    @ChAbhi 2 ปีที่แล้ว +1273

    මේ vlog එකක් නෙමෙ gameplay එකක්. gta අලුත්ම ගේම් එකෙ ග්‍රැපික්ස් කොහොමද? නිකන් ඇත්ත වගේ නේද? තව crossover ඇපිසෝඩ් ඕනඩ?

    • @Randil_Ranasinghe
      @Randil_Ranasinghe 2 ปีที่แล้ว +19

      maru 🤣🤣

    • @hasinduindu9111
      @hasinduindu9111 2 ปีที่แล้ว +12

      Oooo 😂😂😂

    • @dulain7151
      @dulain7151 2 ปีที่แล้ว +13

      GTA crossover Wath ona Real life crossover wathona 😁 thawa

    • @darmeofficial9272
      @darmeofficial9272 2 ปีที่แล้ว +8

      Oooo

    • @xXxWHISKEY
      @xXxWHISKEY 2 ปีที่แล้ว +17

      කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍
      කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීමරයකි ft ft ft 👍👍👍කදිම මීම

  • @AutoHubSL
    @AutoHubSL 2 ปีที่แล้ว +228

    පට්ටම සතුටුයි ජොනා!!! ❤ ජය වේවා!

  • @pasinduemalka2412
    @pasinduemalka2412 2 ปีที่แล้ว +341

    ඩිලාගෙ vlog වලට CT100 එකේ ආපු අපේ Jonty දැන් එන්නෙ BMW එකේ. Congratulations Jonty ❤😍.

  • @JONtY_SL
    @JONtY_SL 2 ปีที่แล้ว +133

    මන් කමන්ට් එකක් දැම්මා ඒක නැහැ කියන්කෝ.
    BTW විශ්කරපු ඔක්කෝටම තැන්ක්ස්, Much Love

  • @Xenom
    @Xenom 2 ปีที่แล้ว +354

    තාම මතකයි ඒ කලේ වැස්සෙ තෙමීගෙන බයික් එකෙ ජොනා චභීලගෙ ගෙදර ආපු හැටි.සිරාවටම පට්ට සතුටුයි ජොන්ටි අයියා ඉන්න තැන දැක්කාම 🥺💙

    • @hehexd4990
      @hehexd4990 2 ปีที่แล้ว +6

      Ow ❤️

    • @Detinar
      @Detinar 2 ปีที่แล้ว +2

      ado uba labo ekka gatha nee?

    • @studmc9976
      @studmc9976 2 ปีที่แล้ว +2

      hi xenom

    • @studmc9976
      @studmc9976 2 ปีที่แล้ว +2

      aay dan live ennaththe?

    • @samanthakumara5155
      @samanthakumara5155 2 ปีที่แล้ว +1

      Mokeda eka dala thiyenne

  • @subhaofficial217
    @subhaofficial217 2 ปีที่แล้ว +277

    Congratulations jonty අයියේ එකාලේ ඩිලාඅයියගේ පරණ vlog වල ct 100 පැදපු කෙනා අද BMW එකකින් යනවා😍❤ හදවතින්ම සුබ පතනවා ජොන්ටි අයියේ😍😍😍😍😍
    පට්ටම සන්තෝසයි ඈ❤❤❤❤

    • @hiranvlogs3276
      @hiranvlogs3276 2 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @JONtY_SL
      @JONtY_SL 2 ปีที่แล้ว +45

      ඒ කාලේ ගෙදර මගේ අනිත් වාහනේ තිබ්බා ලේසි බයික් එකේ එන එක ඒකයි ඒකේ අවේ.! ❤️

    • @FREEDOM19654
      @FREEDOM19654 2 ปีที่แล้ว +2

      සිරා පට්ටම සතුටුයි 🥰🥰

    • @subhaofficial217
      @subhaofficial217 2 ปีที่แล้ว +1

      @PRETTY GIRL අනේ මට මොකෝ 🙂😌

    • @Coldestmoments3
      @Coldestmoments3 4 หลายเดือนก่อน

      😂​@@JONtY_SL

  • @ManiYaOfficial
    @ManiYaOfficial 2 ปีที่แล้ว +28

  • @warunarajaguru1393
    @warunarajaguru1393 7 หลายเดือนก่อน +5

    මේක බලල චබීගෙ bmw එකේ ගිය පලවෙනි tour එකේ video එක බැලුවාම පෞ අර මන්නුස්සයා

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +37

    7:23 පොඩි උන් ටිකක් පලවෙනි පාරට වැවක් දැක්කාම 🤣🤣❤️, Congratulations Jonty😍

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +19

    පාර වැරදුණාම "ටීක්" විතරයි !!😹
    දවසක් අරගලයෙදී සෙට් වෙලා "මචන් කොහොමද ?" කියලා කිසිම ලොකුකමක් නැතුව කතා කරපු පට්ට පොරක් ! පට්ටම යාලුවෝ සෙට් එකක්. "සෙස් ටීම්" එකේ හැමෝම දියුණුවෙන් දියුණුවටම යනවා. පට්ට සතුටුයි !! ජොන්ටි අයියේ, සුභ පැතුම් අලුත් වාහනයට. නිකන්ම වාහනයක් නෙවෙයි. තනිකරම මහන්සියක් !! ජයවේවා !

  • @Chamika._x
    @Chamika._x 2 ปีที่แล้ว +88

    Real life road trip 🥺💕 Congratulations Jona ❤
    ඊලගට ඇමති පුතාගෙ වන්ඩිය තමා 😏

  • @vishulab5533
    @vishulab5533 2 ปีที่แล้ว +20

    KY - 1000 ❤️ V8 යන්න ඕන පාරවල් වල මූ BM Cars අරන් යන්නේ පුරුද්දට 🤣🤣 මෙහෙම ඇවිදලා ඇවිදලා ඩීසල් ඉවර උනොත් මොකද කරන්නේ පූතී 🤣🤣

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +47

    හිනයක් තියෙනවනම් ඒකට කට්ට කන්න❤️‍☺️💪
    I felt it❤️‍☺️

  • @dulain7151
    @dulain7151 2 ปีที่แล้ว +36

    Congratulations Jona 🖤.ඇයි මෙච්චර වෙලා ගියේ vlog eke danna 😥 . Any way gammak thama 🔥❤️

  • @malishamadhusith486
    @malishamadhusith486 2 ปีที่แล้ว +8

    කව්ද යකෝ v8 එකක් පදින එකෙක්ට google map බලන්න දුන්නෙ.....😂😂😂 BMW left වෙනවනෙ...😍😍😍
    Gg...

  • @丂卂乇山丨几山卂尺卂
    @丂卂乇山丨几山卂尺卂 2 ปีที่แล้ว +21

    Chabhi ඉන්න vlog එකක් කියන්නෙ❤️කියන්න වචන නෑ🤩🤩

  • @manjithas3790
    @manjithas3790 2 ปีที่แล้ว +36

    Congratulations jona!!❤️🔥
    කබියා කොහෙ ගියත් කොට කලිසමයි ටී ශර්ට් එකයි නේද😅😅

  • @MaliYaStreams
    @MaliYaStreams 2 ปีที่แล้ว +18

    Crossover මතක්උනා ❤️ BTW Congratulations Jonaa ❤️

  • @dushanmadusankathisera8022
    @dushanmadusankathisera8022 2 ปีที่แล้ว +6

    congratulations jonty 🖤❤️❤️❤️❤️ පරිස්සමෙන් පැදපන් ❤️💖💖❤️💖❤️💖❤️💖

  • @nipunpramuditha389
    @nipunpramuditha389 2 ปีที่แล้ว +10

    අඩෝ පට්ට සතුටුයි බන්. අයියේ උඹලා කරන වැඩවලින් පට්ටම ආදර්ශයක් දෙන්නෙ බන්. ජොන්ට් අයියා congratulations බන්. පට්ටම ආඩම්බරයි උඹලා ගැන.

  • @janithsakuntha3708
    @janithsakuntha3708 2 ปีที่แล้ว +6

    😎ජෝන්ට් අයියගේ කතාව පට්ට motivate එකක් එ කතාවනම් ආයි පිස්සු හැදෙනවා මාත් ආස කරන වහනයක්‌ තියනවා Defender එකක් ලොකු හීනයක් දිල්ෂාන් ආයියේ ❤️

  • @aravinda569
    @aravinda569 2 ปีที่แล้ว +1

    හැබැයි jonty එක කැත වැඩක් කරා මම jonty ට කොටයි කියලා කිව්වම ඌ මාව ban කරා මේ account එක නෙවෙයි අනිත් channel එකේ but congrats jonty sl for your improvement ❤️❤️❤️

  • @snake446
    @snake446 2 ปีที่แล้ว +4

    අද Vlog එකේ නං මට Easter eggද මොකක්ද එකක් හම්බුනා😌හරිද දන්නැ😌
    Set එකම Selfy එක ගහනකොට Background music එක I' want a drive a Faster Car kyla gya😌
    අය jonty තනියම Selfy එක ගහනකොට Never for the in this time වගේ ඇහුනා ඒක නං sure නැ🤧

  • @chamudithakarunarathna4174
    @chamudithakarunarathna4174 2 ปีที่แล้ว +14

    7:23 පොඩි කාලේ මතක් උනා ❤

  • @nugi7521
    @nugi7521 2 ปีที่แล้ว +19

    6:11 favourite part 😂😂

  • @sandaruayeshan1039
    @sandaruayeshan1039 2 ปีที่แล้ว +5

    Bmw my favorite vehicle. congratulations ජොනා මට තාම මතකයි ඩිලාගෙ පරන vlog වල raincort එකක් දාගෙන වැස්සේ තෙමීගෙන ct100 බයික් එකේ චබියගෙ ගෙදර එනවා එදා ct100 පැදපු ජොනා අද යන්නේ bmw එකක පට්ට සතුටුයි බන්❤️👍

  • @Sahas_Induwara
    @Sahas_Induwara 2 ปีที่แล้ว +10

    ChAbhi ස' ඉන්න vlog වලට තමා මම ආසම ❤️❤️

  • @AraaZoneOfficial
    @AraaZoneOfficial 2 ปีที่แล้ว +11

    05:36 Perfect Audio-Video Matching
    10:05 Dedication 101 Lesson

  • @Diloosha_Naveen
    @Diloosha_Naveen 2 ปีที่แล้ว +6

    Congratulations jona !! ඊලගට චබීගේ වන්ඩිය තමා තියෙන්නෙ 💙

  • @slgamingkolla2943
    @slgamingkolla2943 2 ปีที่แล้ว +4

    Congratulations Jonty🥳🥳 ඩිලා වැඩියෙන්ම හොද වචනෙන් අහගත්තමද කොහෙද අම්මෝ ආතල් එක ඒ මනුස්සයව වටේ යවනවනේ මේ ඩීසලුත් නැති එකේ අම්මෝ😂😂😂😂💔 ආතල් vlog එක අද තමා අම්මෝ🤪💕💕

  • @RUViNSL
    @RUViNSL 2 ปีที่แล้ว +4

    අඩෝ බයික් බැදපු ජොනා දැන් BMW පදිනවා අඩෝ ගොඩක් සතුටුයි අඩෝ වාහනේ ගත්ත සතුට ට GTA එකාක් කොස් ඔවරයක් ගෙමුද

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 2 ปีที่แล้ว +2

    මාත් ඇවිල්ල ඩිල්ශාන් අයිය හින්දා තනියම දෙයක් කර ගන්න පුරුදු උන එකෙක්. Multimedia design කෝස් එකක් කරල ගෙදර ඉන්න කොට ඩිල්ශාන් අයියගෙ ඉස්සර ඉදන්ම ෆෑන් කෙනෙක් විදියට මං අයියගෙ podcast අහනව දවසක් නිකමට fiver එකවුන්ට් එකක් හදල වැඩ කරන්න ගත්ත දැන් ට අවුරුද්දක් වගෙ වෙන්නෙ ලෙවල් 2 මං. ඇත්තම කිවුවොත් මට මේක කරන්න පුලුවන් උනෙ ඩිල්ශාන් අයියගෙ අදහස් හින්දා මයි අනිවාරෙන් ඔය වගේම වාහනේකින් ඩිල්ශාන් අයියව බලන්න එනව ❤️❤️❤️

  • @sappaofficial
    @sappaofficial 2 ปีที่แล้ว +4

    Let's gooo danakm balagena idiya vlog ekak🤩🤩🤩❤❤🖤

  • @technoproceylone9708
    @technoproceylone9708 2 ปีที่แล้ว +2

    Adeh Dila ayya පාර වැරදිලා අපේ ගෙවල් ලඟටම ඇවිත් නෙ. Destiny තමා ඉතින්. අපිත් Gampaha. ඔය යන්න බෑ කියලා වෙලක් ලඟින් හරව ගත්ත පාර ලඟ කෙලින් පාරෙ යන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව .අපේ E200 එකත් ඔය පාරෙ යනවා. හැබයි ඔය හරවන්න තිබ්බ පාරෙ නම් අපි වත් ගිහින් නෑ ඉතින් .😂 අනික සීගිරි යන්න ඔය නොදන්න පාරවල් වල යන්න දෙයක් නෑ.

  • @kaveeshagihan7015
    @kaveeshagihan7015 2 ปีที่แล้ว +6

    අඩේ ගෙවල් ගාවටම ඇවිල්ලා අපි දඹුල්ලේ, කලින් දන්නවානම් බලන්න එනවා, ඩිලා අයියා බිග් පෑන් ❤❤❤

  • @mr.sashika8561
    @mr.sashika8561 2 ปีที่แล้ว +5

    CHABHI ගේ ශෝට නැතුව මොන TRIP ද GG CONGRATULATIONS JHONA 🙏🥰

  • @sandarunirmal3603
    @sandarunirmal3603 2 ปีที่แล้ว +5

    ඔයාලගෙ ඉස්සර GTA 5 road trips එක මතක් උනා අය්යේ ❤️

  • @FREEDOM19654
    @FREEDOM19654 2 ปีที่แล้ว +4

    ජොන්ටි අයියා පට්ට වන්ඩිය 🥰🥰 පට්ට සතුටුයි 🥰 congratulations 🤩🤩🤩

  • @shadeesh9984
    @shadeesh9984 2 ปีที่แล้ว +6

    ඉක්මනට vlog එකක් එනවා කියලා දැනන් හිටියා චබිගෙ ටික් ටොක් දකිද්දි 😌

  • @skg7592
    @skg7592 2 ปีที่แล้ว +6

    10:24 Motivation best and Jona congrates

  • @janithprasanna6260
    @janithprasanna6260 2 ปีที่แล้ว +8

    ජොන්ටිගෙ වන්ඩිය පට්ටනේ 😍😍👍

  • @a_shi2374
    @a_shi2374 2 ปีที่แล้ว +1

    Arabi akkawa pennane wath na ne dn wadak na 😢😢

  • @ranujajehan8785
    @ranujajehan8785 2 ปีที่แล้ว +4

    මේ දවස් වල වාහනයක් ගන්නව කියන්නෙ ඉතින් සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ😅❤️

  • @sasindujayashan9146
    @sasindujayashan9146 8 หลายเดือนก่อน

    Jonty අයියේ ජයවේවා ❤️ Congratulations 🤩🖤 මගෙත් Dream Car එක BMW 520d white colour with m sport bodykit 🖤😎 මරු roadtrip එක දිලා චබී ජොන්ටි අයියේ 👻❤️

  • @malayasl1829
    @malayasl1829 2 ปีที่แล้ว

    මන් දන්නවා @Kaviya උඹ මේ ව්ලොග් එක බලනව කියලා... දාපන් comment එකක්...

  • @oshadhabandara3970
    @oshadhabandara3970 2 ปีที่แล้ว +6

    Congratulations Jonty, Thank you for your advices.

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว

    අන්න වචනෙ.e-money වලට ගොඩක් එන්නෙ මාසෙන් කාර් ගන්නනෙ.එහෙනම් ඇත්ත දැනගන්න කට්ට කියන එක කොහෙටත් පොදුයි.easy money කියල දෙයක් නැ.මුලදි අමාරුයි,හැබැයි අමාරුවෙන් හදා ගත්තොත් අවුරුදු දෙකෙන් තුනෙන් ගොඩ

  • @lasindugayashana4184
    @lasindugayashana4184 2 ปีที่แล้ว +5

    අනිවා වැඩිම views එන vlog එකක් තමයි😂❤️❤️

  • @kalanawijethunga2260
    @kalanawijethunga2260 2 ปีที่แล้ว +5

    ජොනා අයියෙ සුබ පැතුම්..😊

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว +2

    Google map එකේ අක්කා කරපු හරියක් 😂😂😂

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 ปีที่แล้ว +5

    එකපාරක් හරි සරමක් ඇන්ද එකෙක්ට ඒ ආතල් වෙන කිසිම ඇඳුමකින් ගන්න බෑ සගෝ 👌🤣

  • @black-av2282
    @black-av2282 2 ปีที่แล้ว

    විනාඩි 13 ද ?? අපෝ මොකද්ද අප්පා!! සිගිරිය කිව්ව ගමන් මම හිතුවෙ විනාඩි 45 වත් ඇති කියලා

  • @matheesha3786
    @matheesha3786 2 ปีที่แล้ว +3

    චබීව තනි කරා නේ පිටිපස්සේ ශීට් එකේ 😒🔪

  • @pasindumunasingha
    @pasindumunasingha 2 ปีที่แล้ว +4

    Wow another superb video bro 🤘
    Congratulations jonty aiye ❤️🎉

  • @kasundc4711
    @kasundc4711 2 ปีที่แล้ว +4

    අපෝ පැයකවත් එකක් ගේන්න තිබ්බේ 🥺❤️

  • @dilstudio3187
    @dilstudio3187 2 ปีที่แล้ว +2

    හුඟ කාලෙකින් තුන්දෙනාම එකට දකින්න ලැබුණේ.... jonty wish කරනවා!....❤️

  • @kaveeshadeneth
    @kaveeshadeneth 2 ปีที่แล้ว +1

    පැය බාගයකවට්බ් එකක් බලාපොරොත්තු වෙච්ච මම

  • @axnvlog6249
    @axnvlog6249 2 ปีที่แล้ว +1

    Gammc jonty අයියෙ තනියම ගේම ගහගත්තු එකෙක් උබ

  • @dd5944
    @dd5944 2 ปีที่แล้ว +1

    ඔක්කොටම වඩා ආතල් ඩිලාගේ හිනාව....
    මට උබව හම්බුවෙලා ඇඩ්වයිස් ටිකක් ගන්න ඕනේ ඩිලා..

  • @sandundevinda9270
    @sandundevinda9270 2 ปีที่แล้ว

    Fiverr da jonty අයියා කරන්නෙ?

  • @shenstudios5371
    @shenstudios5371 2 ปีที่แล้ว +1

    Eththatama patta sathutui. dream nam thiyenawa eth me eka eka dewal nisa e okkoma paththakata dala epa wela thibbe. ada vlog eka balala jonty aiyage achivement dekkama parana gut eka ai awa. congratulations jonty bro GG ❤❤❤❤
    th-cam.com/video/NHHVKJFZTnc/w-d-xo.html
    Day 006 jontyge 75 😎 (12:52) eda padde CT100 ekak ada BMW ekak ❤

  • @dipagaming9254
    @dipagaming9254 2 ปีที่แล้ว +1

    jonya BMW ekak gaththa wage nemi eyata oka service krnna puluwan weida mn ahanne 😅

    • @JONtY_SL
      @JONtY_SL 2 ปีที่แล้ว

      Ahh lol service nokara almariye dan inwa ehema unoth :P

  • @ninduwaraabey
    @ninduwaraabey 2 ปีที่แล้ว +2

    ජෝනා dashboard එකෙන් disturb වෙන්නේ නැති තරමට උසය් නේ 😂 BTW congratulations jonyy ❤️

  • @deenujaakilasha8972
    @deenujaakilasha8972 2 ปีที่แล้ว +1

    ඇමති පුතා වාරේ V8 එකත් BMW එකටත් වඩා ekak ferrari එකක් වගේ

  • @Chatu_
    @Chatu_ 2 ปีที่แล้ว +2

    frast

  • @PAONEx
    @PAONEx 2 ปีที่แล้ว +1

    ammo athalma vlog eka

  • @Sadu_Production
    @Sadu_Production 2 ปีที่แล้ว

    ඩිල්ෂාන් අය්යේ ඔයා කෝල් රෙකෝඩ් කරන ඇප් එක මොකද්ද

  • @bimsarabasnayake9951
    @bimsarabasnayake9951 2 ปีที่แล้ว +1

    pusa hitiye neda🤨how😅

  • @binowinalles9983
    @binowinalles9983 2 ปีที่แล้ว +3

    Dilshan Vlogs = Free of charge Mortivation ❤️

  • @thathsara3620
    @thathsara3620 2 ปีที่แล้ว +2

    බඩගමුව කැලේ මැද්දෙ නවත්තලා... ප්ලේන් ටී එකක් බීලා රොටී කනවා කියන්නෙ වෙනවම ආතල් එකක් ආ... ❤😍

    • @enu6092
      @enu6092 2 ปีที่แล้ว

      E malsiripura koskale badagamuwa neme badagamuwa athule kada na dn

  • @sandanusithupafernando6103
    @sandanusithupafernando6103 2 ปีที่แล้ว +1

    ම්ම් Gta 69 Crossover Gameplay එකක් දාලා වගේ . මරු මරු තව crossover episode ඕනේ 😁😂 btw congratulations Jonty ❤️🔥

  • @themiyanethma4545
    @themiyanethma4545 2 ปีที่แล้ว +2

    Congratulations fro car JONTY KOTA ❤️

  • @thaksalaweerasekara2358
    @thaksalaweerasekara2358 2 ปีที่แล้ว +1

    7:23 Scripted nethe? 😏

  • @t.p.i.w.gamingchannel247
    @t.p.i.w.gamingchannel247 2 ปีที่แล้ว +1

    Jonty ayya ithin supiriyak thama.❤️❤️❤️❤️👍👍👍👍🤩🤩🤩🤩🤩😍😍😍😍😍

  • @HiMASH_
    @HiMASH_ 2 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටිය එකක් ඩිලා දීපු adventures ටික බලන්න😂😂😂😂

  • @sootingaming
    @sootingaming 2 ปีที่แล้ว +1

    ජොන්ටි වකුගඩු විකුනලාද වාහනේ අරන් තියෙන්නේ 😂😂😂

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +1

    එන්ජිම රතු උනා එන්ජොම ගැලවුනාලු අම්මෝ😂

  • @Safran_
    @Safran_ 2 ปีที่แล้ว +1

    කවුරුහරි කට්ට කාලා දියුණු වෙනවා දකිද්දී පට්ට සතුටක් එන්නේ 🥺🖤🤍

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว +1

    දාපු ගමන් ආවා bosa

  • @dilshanchamara7784
    @dilshanchamara7784 2 ปีที่แล้ว

    ඔයා දැන් ඩිසන් වෙලා හැම්ඩියෙක් වෙලා මොකක්ද රහස😂

  • @charukshipadukka4209
    @charukshipadukka4209 2 ปีที่แล้ว +1

    Gta roadtrip real life ct 100 padapu jona ada bmw🥰🥰🥰❤❤❤❤ congratulations jonty✌✌ ilagata chabi,s vechicle jonage you tube and google money walin aran thiyene😂😂😂🙂🙂🙂

  • @slbota2187
    @slbota2187 2 ปีที่แล้ว +1

    Mata jonty ct 100 එකෙ ආව හැටි මතක් වෙනව ❤️

  • @rimyy123
    @rimyy123 2 ปีที่แล้ว

    oya vidio eke tiyana kele athule paraka apiwa policiyen allan gehuwa edhama 😂😂😂

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 2 ปีที่แล้ว +1

    බඩගමුව කැලේ කොස්කැලේ අපට උදේ හවස හම්බෙනව 😘😘😘😘😘

  • @skg7592
    @skg7592 2 ปีที่แล้ว +1

    7:22 Ammoo kollo thundena wawa dakala sathuta yakooo ....palaweni para dakala wwage

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 ปีที่แล้ว +1

    Ape patte awith 😀

  • @PsychoGaming-uy4zq
    @PsychoGaming-uy4zq 2 ปีที่แล้ว +17

    Congratulations Jonaa🥰🥰 හැම කොල්ලෙක් කෙල්ලෙක්ටම මේ වගේ තමන්ගේ හීනෙට යන්න ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා❤️❤️

  • @emperorravi6557
    @emperorravi6557 2 ปีที่แล้ว +1

    ජොනාට පාර පේනවද ඉතින් ඕකෙ ඉඳගත්තම🥱

  • @sewminadineth6708
    @sewminadineth6708 2 ปีที่แล้ว

    ලයන්ගෙ කමෙන්ට් එකක් හෙව්වෙ මම විතරද කො මෙ ලයන්

  • @slsmokiyo1508
    @slsmokiyo1508 2 ปีที่แล้ว +1

    Ado patta happy bn .
    එදා උබ Ct 100 අද BMW ekn😗

  • @matheesha3786
    @matheesha3786 2 ปีที่แล้ว +3

    1st

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    Sigiriya haiyo dilshan uncle mama sigiriya gihilla awath ekka kalin kiyanna epai yana dawasa 😇😇😎😎😁😁

  • @RiduhasIyomal
    @RiduhasIyomal ปีที่แล้ว

    4.16 oya pare mama 100 ta wedi parak gihilla thiyanawo.

  • @sarigamasongbox584
    @sarigamasongbox584 2 ปีที่แล้ว +1

    Patta jonty aiya .ඉස්සර CT 100 එකේ තෙමීගෙන කට්ට කාපු හැටි මතක් වුනා.අද සුපිරි ගේමක් ගහල සුපිරි car එකක් ඇරන්.සිරාවටම පට්ට සතුටුයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sanzj.s2289
      @sanzj.s2289 2 ปีที่แล้ว

      Issrath thibba bn jonty ta gedara thawa wahana lesiyata thami bike eke yanne

  • @ravidusadakelum941
    @ravidusadakelum941 2 ปีที่แล้ว

    Minissuntane weradinne 🤣.ammojon kiyana kunu harpa

  • @dushanranasinghe8991
    @dushanranasinghe8991 2 ปีที่แล้ว +1

    ජොන්ටි අයියා ආතල් දෙන වෙලාවට ආතල් දෙනවා
    සීරියස් කතාවක් කියද්දි බොක්කෙන් හිටියේ
    මගේ හිතේ තිබ්බ දෙයක් තමා CT100 එකේ ආපු ජොන්ටි අයියත් කවදාහරි ඩිලා අයියා වගේ ලොකු වාහනයක් ගේන එක
    තුන් මිතුරු හවුල දකිද්දි බොහෝවෙලාවට මතක් උනේ මට ඒ දේ
    ඉතින් අද ඒක සිදුවෙලා තියෙනවා
    හදවතින්ම සතුටුයී කෙටියෙන් කියනවා අවංක පට්ට හිත හොද කොල්ලො තුන්දෙනෙක් මැණික් කැට තුනක්
    ආදරෙයි අයියලාට ජයෙන් ජයම වේව✌🤩

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว

      එ කාලෙත් jonty ට hillux එකක් තිබ්බ 🌝🙂

  • @kaviya8945
    @kaviya8945 2 ปีที่แล้ว +7

    අඩේ කියන්න වචන නැ ගැම්මක් 🥺🥺❤️❤️ පට්ටම හැපී gg ආඩලෙයි හැමදාමට්❤️❤️🥺

  • @ayeshdananjaya5947
    @ayeshdananjaya5947 2 ปีที่แล้ว +1

    මේ දවස් වල වෙනස් vlog එකක් දැක්කම මනසටත් වෙනසක් thanks Dilshan 😍

  • @Lara
    @Lara 2 ปีที่แล้ว +1

    😀❤