ගේම් ගහල පිස්සු නටල BMW එකක් ගෙනාවා..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #KAALI #කාලී
    Jona's Channel
    / jontyslgglk
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: tiny.cc/ydlhuz
    ✘ Follow me on Instagram: tiny.cc/2elhuz
    ✘ Subscribe on TH-cam: tiny.cc/uflhuz
    ✘ Follow me on Twitter: tiny.cc/4elhuz

ความคิดเห็น • 521

  • @JONtY_SL
    @JONtY_SL 2 ปีที่แล้ว +1275

    Thank you wewa කාලි ඉන්වයිට් කලාට.!
    And මේක දිගටම කරන් පලයන්. සුපිරි වැඩක් කරන්න පුලුවන් සමාජෙට උබට.
    ඇන්ඩ් තැලිලා පොඩි වෙලා හීන බොද වෙලා ඉන්න අයට යම්කිසි දුරට මොටීවේශන් එකක් දෙන්න පුලුවන් වුනා කියලා හිතනවා අපි දෙන්නට.!
    අමාරුවෙන් හරි අල්ලන් ඉන්න, ගේමක් ගහන්න, ස්මාර්ට් වෙන්න, රටේ ප්‍රශ්න ඉවර වෙලා හැමෝගෙම හීනවලට යන්න හම්බවේවා.!
    ජයවේවා.!

    • @PathumFdo99
      @PathumFdo99 2 ปีที่แล้ว +13

      කැත කම්රියා ❤️

    • @chamidurajapaksha7303
      @chamidurajapaksha7303 2 ปีที่แล้ว +6

      ❤️❤️

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +13

      JONtY SL bro 💐🥰👍🏼💪

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +94

      එකම තැනකවත් කිසිම එකෙක්ගෙ ඔලුවට සැනසිල්ලක් නෑනෙ මචං. ප්‍රශ්නමනෙ. Thanks jona support එකට ❤🔥

    • @VVI_SL
      @VVI_SL 2 ปีที่แล้ว +5

      Kota joniiii❤️❤️🔥🔥🔥🔥🔥🔥😍😍gammak 🔥

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +888

    මා ජොනි බොය්ය්ය්ය්ය්ය්ය් ❤️❤️❤️

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +95

      ලොකු බොශ් ❤🔥

    • @JONtY_SL
      @JONtY_SL 2 ปีที่แล้ว +88

      සෙම්සි පුතී ❤️

    • @SiXtyBlockchainDev
      @SiXtyBlockchainDev 2 ปีที่แล้ว

      bosaaa

    • @djlanka262
      @djlanka262 2 ปีที่แล้ว +11

      යකො

  • @ChAbhi
    @ChAbhi 2 ปีที่แล้ว +1169

    ජොනා ගැන්මක් තමා ❤️💪🏻

    • @ItsYesandu
      @ItsYesandu 2 ปีที่แล้ว +11

      චම්බි

    • @kavinukavi2492
      @kavinukavi2492 2 ปีที่แล้ว +9

      චබිත ❤️

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +88

      චභී ❤🔥

    • @Lastknight.
      @Lastknight. 2 ปีที่แล้ว +1

      Mmm chabhi nangi

    • @FOOL_GAMING
      @FOOL_GAMING 2 ปีที่แล้ว +3

      Eegawata ubawa thama genna ona❤️💯

  • @TheKota.
    @TheKota. 2 ปีที่แล้ว +917

    ජෝන්ටි බොස්...ආදරෙයි ඕයී තෞව්සෙට ❤

    • @VVI_SL
      @VVI_SL 2 ปีที่แล้ว +29

      Dennama kotala ne 😂😆😍🔥

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +65

      ❤❤🔥

    • @thisarunimsara2135
      @thisarunimsara2135 2 ปีที่แล้ว +7

      Kota

    • @prekka99
      @prekka99 2 ปีที่แล้ว +8

      තෙ කොටා ❤❤

    • @nuone_9636
      @nuone_9636 2 ปีที่แล้ว +4

      KOTA TEAM ❤😂

  • @BlaZe92
    @BlaZe92 2 ปีที่แล้ว +239

    Good one Jonty! That's a huge motivation to all! ❤👌

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +21

      ❤❤🔥

    • @JONtY_SL
      @JONtY_SL 2 ปีที่แล้ว +20

      Blaza much love ❤️

    • @DraGono5
      @DraGono5 2 ปีที่แล้ว +1

      woah

    • @DraGono5
      @DraGono5 2 ปีที่แล้ว +1

      ubt sinhala therenawada bn

    • @slvihangabro3178
      @slvihangabro3178 2 ปีที่แล้ว +1

      @@DraGono5 Meya lankawe

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +145

    ඩයල් එකක් තමයි🔥❤️

  • @TeRaClick
    @TeRaClick 2 ปีที่แล้ว +79

    නියමයි ❤️❤️

  • @cybersika
    @cybersika 2 ปีที่แล้ว +100

    මේ සීරීස් එකනං පට්ට❤️දිගටම බලාපොරොත්තු වෙනවා කාලියෝ❤️💯 ජොන්ටි🔥

  • @dharaayurveda
    @dharaayurveda 2 ปีที่แล้ว +14

    මේක බැලුවම සමහරුන්ට හිතෙන්න පුලුවන් රැට්ටලා ඩිලාන්ලා එහෙම හෙන ගොන් නෙහ් කියලා. නිදිමරල කට්ට කාල හීන හැබෑ කරගන්නැතුව මගුලට අරගල කරනවද කියලා. හැබැයි මතක තියාගන්න මේ හැමෝම හිතන් ඉන්නෙ මේ රටේ තියෙන්නෙ පොඩි අවුලක් ටික කාලෙකින් හරි යාවි කියලා. හැබැයි මචන්ලා ඒක එහෙම නෑ. මේ මාස දෙක තුනට විතරක් අපි බිලියන 4ක් අලුතෙන් නයයි. තව තවත් අපිට තනි තනියෙන් ගොඩ යන්න බෑ. මතක තියාගන්න මේ වෙනකොට ඩයලොග් මොබිටෙල් වගේ හැමෝම ඉතාම හදිසි මේන්ටේන් විතරයි යන්නෙ. කනෙක්ශන් ලොස්ට් උනොත් ප්‍රොජෙක්ට් එකක ලොස් එක කොහොමද? .. මේ තරම් ලස්සන රෝසමල් හීනෙක නෙවේ දැන් ලංකාව තියෙන්නෙ. 2016 ඉදන් පටන් අරගන තමා මේ තැනට ඇවිත් තියෙන්නෙ නමුත් අද අලුතෙන්ම එලියට එන කෙනා කොහොමද තමන්ගෙ මුල්ම ප්‍රාග්දනය හොයාගන්නෙ.. ප්‍රශ්නෙ ඔතන තියෙන්නෙ. දැන් කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එක ලොස්. එහෙම කාලෙක ඒ තාත්තා කොහොමද දරුවව slit තියා ඉස්කෝලෙ යවන්නෙ. මචන්ලා මේ වෙලාවෙ මෝටිවේශන් ඕනි ලොවෙත් හැබැයි ඒක පට්ට දේශපාලනිකයි. කාලිට පුලුවන් නම් ඒකට අලුත් මෝටිවේශන් එකක් හදලා කොල්ලන්ගෙ ඔලුටික හදන්න කොලිටි ඔෆ් ලයිෆ් කියන එකට මං හිතන්නෙ ඒක තමා හොදම දේ. නැත්නම් කට්ටියක් කහ ටී ශර්ට් වලට මරාගනී කට්ටියක් රැට්ටලට බැන බැන ඉදී. දෙතුන් දෙනෙක් මොකක් හරි කරල ගොඩ යාවි ඉතුරු කෝටි ගානක් බඩට කන්න නැතුව ඉදී..

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว +29

    පට්ටම නිහතමානී චරිතයක් ! අරගලේ අස්සේ දබ වැස්සේ මල්ලී කියලා කතා කළේ. ජයවේවා ජොනා අයියා ඉදිරි වැඩකටයුතු වලට.

    • @JONtY_SL
      @JONtY_SL 2 ปีที่แล้ว +4

      Gg komlo ❤️

  • @sandaruamarasena4437
    @sandaruamarasena4437 2 ปีที่แล้ว +11

    ආස කරන චරිතයක් ❤️ පට්ට motivation එකක්... 💪🔥🔥

  • @funomega4293
    @funomega4293 2 ปีที่แล้ว +33

    දිල්ශාන් අයියගෙ එකෙන් පස්සෙ බලාගෙන හිටියේ වීඩියො ටික දානකන් ... ජය වේව කාලි ❤️😍

  • @YEWANWISMAL_
    @YEWANWISMAL_ 2 ปีที่แล้ว +16

    උඹ කරන වැඩෙන් අපෙ රටට ඩොලර් එන්න ලොකු හේතුවක් වෙයි. මගේ පොඩි කාලෙ ඉඳන් හීනයක් තමා online job කියන්නණේ . Thank for all 🥰

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 ปีที่แล้ว +73

    කාලි මේක දිගටම ඕන..❤️

  • @scilentgameplaysbyb
    @scilentgameplaysbyb 2 ปีที่แล้ว +57

    මේ interview set එකනම් පට්ට කාලි තව කට්ටිය ගේනවද 🙂🖤

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +21

    අඩෙහ් අඩෙහ් ses team එකෙ තවත් වැඩ්ඩෙක් ගොඩක් දේවල් දැන ගත්තා 😻 ඊලඟට චබීත තමයි ඕනා.. 🤩❤️‍🔥

  • @malishamadhusith486
    @malishamadhusith486 2 ปีที่แล้ว +43

    පලවෙනි interview 2 ගැන කියන්නනම් වචන නෑ.......(ඩිලා, ජොනා)❤❤❤❤❤

    • @nimugaming866
      @nimugaming866 2 ปีที่แล้ว +3

      කෝ එතකොට් කබී 🥲

  • @kasunkalhara5917
    @kasunkalhara5917 2 ปีที่แล้ว +50

    ඔය ඔක්කොම set එකගේ තාත්තා කියල කියන්න පුලුවන් චරිතෙ තමා මලින්ද අලහකෝන්. එයා කරන දේවල් කියන්නෙම නෑ හැබැයි dial එක. පුලුවන් නම් එයාගෙ කට හොල්ලන්න. ආදරෙයි කාලී♥️

  • @ONSDY
    @ONSDY 2 ปีที่แล้ว +32

    ගැම්මක් තමා ජොන්ස්ටන් කොල්ලෝ....❤😅

  • @ranidumayantha8041
    @ranidumayantha8041 2 ปีที่แล้ว +13

    මේක අහලා මාර ගැම්මක් ආවේ සිරා කියන්නේ වැඩක් කරලා ගේමක් ගහලා ගොඩ යන්න ඕනිමයි කියන එක සැහෙන්න දැනුනා 😇❤️

  • @hasindutechschool
    @hasindutechschool 2 ปีที่แล้ว +21

    අයියෙ දිගටම මේක කරන් යන්න. මාරම motivation එකක් එන්නෙ ❤️

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 ปีที่แล้ว +6

    ❤️🔥 කාලි මේ සීරීස් එක දිගටම ඕන...✌️

  • @tharusha1854
    @tharusha1854 2 ปีที่แล้ว +18

    හිතුවට වඩා සුපිරි චරිතයක් Jonty අයියා පට්ට ගැම්මක් ආවා අපිත් ගොඩ ගිහින් රටත් ගොඩදානවා කියලා...ආදරෙයි...😊😍

  • @harshabalawickrama1216
    @harshabalawickrama1216 2 ปีที่แล้ว +7

    ජොන්ටිගේ interview එකන් ගන්න දේවල් තියනව 🔥

  • @KamaniLIVE
    @KamaniLIVE 2 ปีที่แล้ว +7

    නියමයි මල්ලි මේ වීඩියෝ ටික හරි වටිනවා. හැමෝම ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න දැක දැක පැනික් වෙලා ඉන්න වෙලාවේ පුංචි හරි motivation එකක් ඇති කරන්න මේ ටික හරි වටිනවා.

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +11

    ජොනාට ආදරෙයි පැලෙන්න ❤️ අඩෝ Ses team මතක් උනා බන් 🥺

  • @thevoyage7781
    @thevoyage7781 2 ปีที่แล้ว +5

    කාලි මචන් උබ මේක නවත්තන්න එපා බන්..දිගටම කරන් පලයන්...මේ කෙලවිලා ඉන්න වෙලාවෙ ගේමක් ගහගත්තොත් ඒ උබෙ වීඩියෝ වලින් ඉගෙනගත්ත දේවල් හින්දා බන්...දිගටම කරන් යන්න keep it up machan 🔥❤ good luck

  • @sithijakumarathunga4016
    @sithijakumarathunga4016 2 ปีที่แล้ว +50

    කාලි පින් බ්න් උබට 🙏✌️

    • @KaaliProjects
      @KaaliProjects  2 ปีที่แล้ว +66

      මට පින් එපා බං. බලපන් මමත් මෙතන ගේමක්නෙ ගහන්නෙ. උඹලගෙ ප්‍රශ්න ටික මම content එකක් කරගන්නවා. ඒකෙන් මට ඩොලර් කීපයක් එනවා. උඹලට මේකෙන් ගන්න දෙයක් අරං හැදියල්ල. ❤🔥

    • @kaveesha9060
      @kaveesha9060 2 ปีที่แล้ว +3

      @@KaaliProjects 💪😉🤘

    • @TheNaturevi
      @TheNaturevi 2 ปีที่แล้ว +2

      @@KaaliProjects ඔව් බන්..❤️

  • @nadunekanayake9991
    @nadunekanayake9991 2 ปีที่แล้ว +11

    කාලි, අමුතු එකා, උබල මාරයි බන්, ඕනෙම වෙලාවට ඕනෙම දේ කරනව ❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +9

    Jonty අයියා 🤩❤🖤 වැඩ්ඩෙක් 🤩

  • @chathukeerthi9419
    @chathukeerthi9419 2 ปีที่แล้ว +28

    👍 එල කාලි එළ වටිනව ඔයා ලංකාවට....👍👍👍👍👍

  • @chamaraperera935
    @chamaraperera935 2 ปีที่แล้ว +13

    ඊළඟ චබීයාව ඕනි කාලි.තව මලින්ද අයියාව අනිවාර්යයෙන් ඕනි 🔥🔥💪

  • @gayuruashen6113
    @gayuruashen6113 2 ปีที่แล้ว +4

    ද රෑට මේක බැලුවට පස්සේ ජොන්ටි අයියගේ කෙල්ල- මාව දාලා හෙට මැරුණහම සතුටුද...? 🥲😂

  • @kawshalyastudios9388
    @kawshalyastudios9388 2 ปีที่แล้ว +6

    ජොනා අයියේ Thanks a lot අයියේ.
    පොඩ්ඩක් වැටිලා හිටියේ, මේ විඩියෝ එකෙන් ආයි පනක් ආවා.
    තව අවුරුදු කීපයකින් අපි හම්බෙමු😌❤️

  • @naveenmorapitiya577
    @naveenmorapitiya577 2 ปีที่แล้ว +8

    අද ආපු අයියා කිව්වා වගේ අපි කොයිම වෙලාවකවත් අපිව වෙන අය එක්ක compare කරන්න හොඳ නෑ. ඒකෙන් වෙන්නේ අපි තවත් stress වෙන එක. පුලුවන් තරම් ඔලුව නිදහසේ තියාගන්න ඕනි අමාරු උනත්. මේ අමාරු කාලෙ කොහොම හරි කට්ටක් කාලා සල්ලි ටිකක් හොයන ගමන් අපේ gut feeling එක කියන දේවල් පුලුවන් විදිහට කරන්න ඕනි . මොකද දවසක අපිව උපරිම satisfaction එකකට ගෙනියන්නෙ, අපිව ඉහලටම අරන් යන්නේ අපි හුගක් ආසාවෙන් කරන දේවල් . තමන් passionate දේවල් හොයාගන්න, ඒ දේවල් පොඩියට හරි කරන්න පටන් ගන්න. අපි හැමෝටම පුළුවන් . ජයවේවා 😍. නියමයි මේ වැඩේ කාලි අයියේ.♥️

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +5

    බිස්නස් තමා ජීවිතේ ගොඩ ගන්න පුලුවන් එකම දේ

  • @ruwansmadusanka7832
    @ruwansmadusanka7832 2 ปีที่แล้ว +13

    ජය වේවා කාලි 👀❤️
    හිත හොද කොල්ලෙක් jonty 😙

  • @dhanagaming003
    @dhanagaming003 2 ปีที่แล้ว +8

    ඉගෙනගන්න එක එපා වෙලා තිබ්බා ඒකටත් පට්ට මොරාල් එකක් ආවා අයියා ❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 2 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් තමා ඉතිම්..❤️✌️

  • @charith307
    @charith307 2 ปีที่แล้ว +9

    ජොන්ටියා මාරම සතුටුයි තව තව දියුණු වෙයන් බුදු සරණයි !!!

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +4

    Online money රහ වැටුනට පස්සෙ කුඩු ගැහුවට වඩා භයානකයි💸මාසෙන් කාර් එකක් ගේන්න බලන් emoney වලට බහින අයට කියන්නෙ, මාසෙන් ලක්ෂ ගනන් හොයන්න ගිය මම දෙපාරක් මැෂින් එක පොලේ ගැහුවා❤️

    • @k24tv89
      @k24tv89 3 หลายเดือนก่อน

      Contact number ekak denna puluwanda

  • @kavish3972
    @kavish3972 2 ปีที่แล้ว +7

    කාලි ඔයා මේ කරන ප්‍රොජෙක්ට් එක පට්ට වටිනව ❤️

  • @sachinthalenawala9039
    @sachinthalenawala9039 2 ปีที่แล้ว +6

    like to here that words "මම වැටුනොත් ආයේ ගේමක් ගහලා නැගිටිනවා"

  • @lahirux.
    @lahirux. 2 ปีที่แล้ว +8

    දවසක මගෙ කතාවත් ඔහොම හදනව💪

  • @Dulan_R
    @Dulan_R 2 ปีที่แล้ว +8

    එකෙන්ම පොළොව මට්ටමින් ගේමක් ගහපු චරිතයක් තමයි 💥🖤 තවත් මේ වගෙ සුපිරි චරිත ගෙන්නමු කාලි බොසා! ජය 🤠

  • @Youtubestetas
    @Youtubestetas 5 หลายเดือนก่อน +1

    මටත් ගොඩ යන්න සපොට් එකක් අරන් දෙන්න්නකො කාලි අයියෙ 😊

  • @Lara
    @Lara 2 ปีที่แล้ว +5

    100k❤️🔥congratulations lokuu😀❤️

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +6

    දිලීප අයියව ඊලගට ගේමු පට්ට වැඩක් ❤️

  • @nadundaluwatta
    @nadundaluwatta 2 ปีที่แล้ว +2

    ජොනා අය්ය මගේ හිච්චි රෝල්මොඩල් එක විබාග වීඩියෝ එක බලපු කාලෙ ඉදන් ආදරෙයි 😘

  • @yasiruc_017
    @yasiruc_017 2 ปีที่แล้ว +9

    ආදරෙයි කොල්ලෝ............කලිසම ගලවන්න😎✌️

  • @Youtubestetas
    @Youtubestetas 5 หลายเดือนก่อน +1

    මමත් කාලි අයියා වගෙ වෙන්න ආසයි උස නැති උනාට

  • @bariya7352
    @bariya7352 2 ปีที่แล้ว +5

    මගේ හිතේ තියෙන ටික උබ කිව්වා ජොනා අම්මා තාත්තව සතුටු කරනවා තරම් දෙයක් තවත් නෑ .

  • @Homelander12_
    @Homelander12_ 2 ปีที่แล้ว +6

    ආසම නිහතමානි චරිතයක් ... අදරෙයි ජොනා.💖💖🥰

  • @සල්ලහුකවුත්තී
    @සල්ලහුකවුත්තී 2 ปีที่แล้ว +4

    මරු කාලී අන්කල් ගුඩ් ලක් තව මේවගේ වීඩියෝ දාන්න සක්තිය ඩයිර් යය ලැබේවා!

  • @Kosala_jayampathi_.
    @Kosala_jayampathi_. 2 ปีที่แล้ว +3

    චබී ඕන. ඌත් හෙන ඩැයල් එක මොඩයෙක් වගෙ චූන් එකෙ හිටියට
    උත් ගේමක් ගහනව. චබී ඔන ❤️🔥

  • @amilshamindha2733
    @amilshamindha2733 2 ปีที่แล้ว +7

    ආසම එකා .අපේ අයියා 🖤

  • @deshanasanka4197
    @deshanasanka4197 2 ปีที่แล้ว +2

    ❤️ nice kali & jonty thx bro motivation ekata .

  • @u.d.mathagama1274
    @u.d.mathagama1274 2 ปีที่แล้ว +1

    Me series eka digatama yan @Kaali Superb series ♥

  • @ishara7444
    @ishara7444 2 ปีที่แล้ว +6

    Kaali අයියේ මේ වැඩේ පට්ට දිගටම කරගෙන යන්න ✌🙂💗

  • @Shentoons
    @Shentoons 2 ปีที่แล้ว +32

    Proud of you Jonty 🔥❤️

  • @thucru1675
    @thucru1675 2 ปีที่แล้ว +5

    කාලියෝ chAbhiගෙ මෙව්වා එකකුත් ගේමුකෝ එයත් 100k subscribers ගැහුවනෙ CHR එකකුත් තියෙනවනෙ 😀👍❤️‍🔥😁😁😁

  • @smartbatta8272
    @smartbatta8272 2 ปีที่แล้ว +6

    Games💦

  • @sandunlakshan656
    @sandunlakshan656 2 ปีที่แล้ว +4

    මලින්ද අයියා එක්ක එකක් ඔනී 👀

  • @SipaiGaming
    @SipaiGaming 2 ปีที่แล้ว +15

    අඩේ ජොනා. පට්ටම හොදේ ...! ආඩම්බරයි යකෝ අපි එක්කම game ගහන එකෙක්ට හරි යනවට...
    අපේ එකෙක් ආදරෙයි ❤

  • @paveeshamiyuranga6
    @paveeshamiyuranga6 2 ปีที่แล้ว +4

    ඊලගට මනියව ගේන්න කාලි

  • @mrpositive1159
    @mrpositive1159 2 ปีที่แล้ว +26

    මේ interview series එක මගෙ ජීවිතේ ලොකු turning point එකක් වෙයි අනිවා❤️
    Thank You Kaali ayya🔥

    • @Kaali
      @Kaali 2 ปีที่แล้ว +4

      එහම වුන දවසක මට මැසේජ් එකක් දාපං. ඒ ආතල් එක ඇති මට 🔥❤

    • @mrpositive1159
      @mrpositive1159 2 ปีที่แล้ว

      @@Kaali Sure 😍🔥

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි ආසෝකියෙක්♥️🇧🇪

  • @rubiproductions
    @rubiproductions 5 หลายเดือนก่อน

    අමුතු ඇටෙ ගෙමක් ගහන්න බලන් 👀 ඉන්න අසරණ මම
    එන්න යාළුවේ අපි කුම්ඩු 😂 විකුණමු 🤏😎... 😁

  • @sehanhansaka8704
    @sehanhansaka8704 ปีที่แล้ว +1

    Watina channel ekak keep it up brother ❤️

  • @akkapana
    @akkapana 2 ปีที่แล้ว +6

    Great job brother Kali. Jonty is my favorite youtube creator❤❤

  • @MoneyhuBLK
    @MoneyhuBLK 5 หลายเดือนก่อน

    my hub eke dilshan aiya chabhi kaali wagema thawath ek asama charithayak thamai jonty ❤❤❤❤❤

  • @studiovidnuka2852
    @studiovidnuka2852 2 ปีที่แล้ว +1

    lankawa thamai godayanna hodama thana
    thatiya rath wechcha welawe wade karagaththoth goda

  • @uditha4045
    @uditha4045 2 ปีที่แล้ว +1

    ජොන්ටි අයියා ❤ ආසම අයගෙන් කෙනෙක් 🙂❤..
    පුලුවන් නම් ඊලට එකට චබී අයියව ගේන්නකෝ 😶 plz

  • @shenalthennakoon6387
    @shenalthennakoon6387 2 ปีที่แล้ว +4

    kali ayye gammak ae

  • @DiNuWa_GAMING
    @DiNuWa_GAMING 2 ปีที่แล้ว +6

    ගැම්මක් තමා ජොන්ටී අයියේ 💥🖤

  • @chutibuhuti
    @chutibuhuti 2 ปีที่แล้ว +2

    Gammak thamai itin.....

  • @shehanjayasekara5805
    @shehanjayasekara5805 2 ปีที่แล้ว +1

    3 parak baluva kaliyo patta vadhgath vidio ekk

  • @ItsYesandu
    @ItsYesandu 2 ปีที่แล้ว +4

    Chabhi ව ගේන්න

  • @virajasmika8114
    @virajasmika8114 2 ปีที่แล้ว +7

    ජොනා උබත් vlogs දාන්න පටන් ගනින්කෝ බන්💟

  • @Anu77009
    @Anu77009 ปีที่แล้ว +2

    asaa charithayak😍

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 2 ปีที่แล้ว +3

    ඉක්මනින් ම 100k ලැබේවා කාලියෝ 🙏🙏

  • @MrPresidentPlays
    @MrPresidentPlays 2 ปีที่แล้ว +2

    Jontyyyyyyyy (💚💙💜🧡💛❤️🖤)

  • @yasiruoshada9379
    @yasiruoshada9379 2 ปีที่แล้ว +2

    උගේ වදන්🥺👌 සිරාවටම ඌ පොරක් 😘

  • @k.s.lakruwan5333
    @k.s.lakruwan5333 2 ปีที่แล้ว +9

    meka patta wadak bn jaya wewa kali ❤💛🧡

  • @lahirudew
    @lahirudew 2 ปีที่แล้ว +7

    ජොනා ❤️

  • @apex9896
    @apex9896 2 ปีที่แล้ว +3

    Ado ආදරෙයි ආදරෙයි kali aiyata
    ඊළඟට maniya one

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +1

    නෙගෙටිව් මිනිස්සු නැත්තන් අපි හොද රටක්

  • @vihangashaminda1602
    @vihangashaminda1602 2 ปีที่แล้ว +1

    me siriouse eka supiri kali ♥️🤚
    Keep it up brother ♥️✊

  • @R___sasa
    @R___sasa 2 ปีที่แล้ว +1

    subscrieb 100k gahanna thawa chuttai 🥳🥳🥳🥳

  • @dilshanvlog3891
    @dilshanvlog3891 2 ปีที่แล้ว +13

    Lion Wath Ona Kali😘

  • @PIXELvoiz
    @PIXELvoiz 5 หลายเดือนก่อน

    කාලිගේ මූණටම boot කාලා නැහැ කිව්වනේ යකෝ

  • @chi7089
    @chi7089 2 ปีที่แล้ว +2

    Lion kolla gennako

  • @MaliYaStreams
    @MaliYaStreams 2 ปีที่แล้ว +5

    Jona Kiyanne supiri gemak gahala goda giya kollek ❤️❤️‍🔥

  • @rv2572
    @rv2572 ปีที่แล้ว +1

    මත් හිත්න්නෙත් එහේමමයි ඇයි දන් නෑ.

  • @RUViNSL
    @RUViNSL 2 ปีที่แล้ว +1

    මම කරන්න හිතාගෙන ඉන්න ගොඩක් දෙවල් ජොන්ටිගේ හිතෙත් තිබිලා ගොඩක් දෙවල් ඉගෙනත්තේ ජොන්ටිගෙන් පට්ට ආතල් එකේ ඉන්න පොරක් අදටත් මම ගොඩක් ජිවිතේ Follow කරන තුන්දෙනා ජොනටිවයි ඩිලාවයි චබිවයි බිස්නස් පැත්තෙන් ඩිලාව ගොඩක් එවා දැන ගත්තේ ජොනාගෙන ආතල් පැත්තෙන් හැමදෙම චබි තමයි ගැම්මක් තුන්දෙනම 🥰🥰🥰

  • @Carrom_xL
    @Carrom_xL ปีที่แล้ว +1

    Chabhi wath one

  • @randulajayaneththi6309
    @randulajayaneththi6309 2 ปีที่แล้ว +7

    Another perfect and pointed Vlog ❤️ keep it up Kaali 🔥

  • @GameBoyLk
    @GameBoyLk 2 ปีที่แล้ว +3

    lion maniya ඔනේ

  • @tharinduchanaka4772
    @tharinduchanaka4772 2 ปีที่แล้ว +4

    මචන් මේ සීරීස් එක නම් පට්ටම පට්ට. 💙💙💙

  • @TheNaturevi
    @TheNaturevi 8 หลายเดือนก่อน

    Fiverr karanna tharam skills hadaganna loku pc ne?? High performance pc Patta ganan..