Day 291 : හම්බන්තොට ගිහින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ‪@myHubLK‬'s ‪@DilshanAbey‬ goes to Hambantota Bird Park and Ridigama Safari Park with ‪@ChAbhiStreams‬ and ‪@JONtY_SL‬ in ‪@ChAbhi‬'s 2019 BMW X1, their journey took a wrong turn, encountering numerous obstacles such as a tire puncture and getting lost on unfamiliar, antiquated roads.
    🥨 මගේ සයිට් එක : dilshan.me
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 Facebook : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 3 and Samsung Note 23+ Ultra
    #DaysOfDilshan

ความคิดเห็น • 611

  • @DaysofDilshan
    @DaysofDilshan  7 หลายเดือนก่อน +119

    🥨 මගේ සයිට් එක : dilshan.me
    🔥 මගේ මැණික් සීන් එක : abegems.com

  • @ChAbhi
    @ChAbhi 7 หลายเดือนก่อน +970

    යාලුවනේ මේ vlog එක මට බලන්න අමාරුයි. මතක් වෙද්දිත් අම්මෝ පපුව මගේ....

    • @DaysofDilshan
      @DaysofDilshan  7 หลายเดือนก่อน +131

      ammooo ammo shortcut

    • @crazybunny752
      @crazybunny752 7 หลายเดือนก่อน +12

      Mru wandiya❤❤

    • @LochanaKaushalya-lm2il
      @LochanaKaushalya-lm2il 7 หลายเดือนก่อน +4

      😂😂😂

    • @slboyvlog123
      @slboyvlog123 7 หลายเดือนก่อน +5

      ambooo ape paththata aganthukayo set ekak awith rathna pura pedesata

    • @eshanhansana6895
      @eshanhansana6895 7 หลายเดือนก่อน +3

      Poor chabhi 😅😂

  • @JONtY_SL
    @JONtY_SL 7 หลายเดือนก่อน +106

    යාලුවනේ කොහොමද intro එක.! 😂 තව රෑ වුනානම් අපි තුන් දෙනාවත් හරක් ගාලට දක්කන්න කිය කිය ගියේ මම ඒ මල්ලිට.! 😜

  • @ravindunimsara3859
    @ravindunimsara3859 7 หลายเดือนก่อน +62

    විනාඩි 42 ක් ගියා තේරුනේවත් නැ❤
    මගෙ වාහනේට කෙලවුනා වගේ feeling එකක් දැනුනේ.
    සුපිරි vlog එක👌

  • @damiyacreations_official
    @damiyacreations_official 7 หลายเดือนก่อน +209

    අද ජොනා පටන් අරන් වීඩියෝ එක 😍❤️❤️..මේ වගේ දිග වීඩියෝ හැමදාම දානවනම් අපි සතුටින්..🖤

    • @DaysofDilshan
      @DaysofDilshan  7 หลายเดือนก่อน +8

    • @eshanhansana6895
      @eshanhansana6895 7 หลายเดือนก่อน +5

      ​@@DaysofDilshanubawa epa kiyala kiyanne dila ayye😂

  • @sltcgaming4788
    @sltcgaming4788 7 หลายเดือนก่อน +26

    15:25 අලුතින් පාරවල් හොයන ඩිලා google map එකේ පිහිටෙන් ❤😂😂

  • @VishwaMalith-j2l
    @VishwaMalith-j2l 7 หลายเดือนก่อน +5

    31:36 චබියට ටිකක් මොලේ තියනවා මුන් දෙන්නට වඩා😅

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka 7 หลายเดือนก่อน +13

    හයියෝ එනකොට දිලිශි දිලිශි තිබුන වාහනේනෙ😂 පෙරලුනේ නැති ටික විතරයි,එහෙනම් චබීගෙ මූන තවත් ආතල්😅

  • @DilshanBEATZ
    @DilshanBEATZ 7 หลายเดือนก่อน +18

    ජොනා අයියටත් ඩිලාගෙ type එකට "හායි කොහොමද " කියල වීඩියො එක පටන් ගත්තනං මරු 😹❤️

  • @damiyacreations_official
    @damiyacreations_official 7 หลายเดือนก่อน +60

    අද ජොනා පටන් අරන් වීඩියෝ එක 😍❤️❤️

  • @musick_2.0
    @musick_2.0 7 หลายเดือนก่อน +142

    Jonty වගේ යාලුවෙක් හැම සෙට් එකකම ඉන්නවා

  • @yeshanbro
    @yeshanbro 7 หลายเดือนก่อน +6

    අඩේ මොනා නැතත් chabi ගැන නම් දුක හිතුනා. 🥲

  • @MONK3YYYY
    @MONK3YYYY 7 หลายเดือนก่อน +20

    ජොනාගේ vlogging උත් හොදයි හැබැයි 🌝❤️ #DOD

  • @Hiroshana360_
    @Hiroshana360_ 7 หลายเดือนก่อน +1

    Vlog එකේ මැද්දෙන් චබිගේ මුණ පුක වගේ 🗿

  • @ChalanaHishan
    @ChalanaHishan 7 หลายเดือนก่อน +39

    කොච්චර පාර දිගට තිබ්බත් පිස්සො වගෙ පාගන්න හොද නැ. අන්න කතාව ❤

  • @pattaz.
    @pattaz. 7 หลายเดือนก่อน +6

    ඇත්තටම චබී හරි අහිංසකයි යාලුවනේ

  • @Hew000
    @Hew000 7 หลายเดือนก่อน +18

    ඇත්තමයි දුක හිතුනා 😌🙂

  • @roshankodikara2569
    @roshankodikara2569 7 หลายเดือนก่อน +18

    අඩො අඩො කාලෙකින්න්න් ක්‍රොස් ඕවර්❤ පර්ටම ආ

  • @THARUWAplaysofficial
    @THARUWAplaysofficial หลายเดือนก่อน +1

    @chabhi පෙත්තා බත් කෑවා පගෝ 😂

  • @sasankakasun
    @sasankakasun 7 หลายเดือนก่อน +34

    GG boys!! Nikoගේ vlog එක බලලා ඉවර වුණ ගමන් මේක දාලා😶‍🌫️ (නිකෝගේ එකනම් skating කරන්න ගියපු දවසේ එක😂)

  • @kghjjay4360
    @kghjjay4360 7 หลายเดือนก่อน +3

    කැමරාව ඇයි දෙදරන්නේ වැටුනද පස්සේ Ois Left වෙලාද කොහෙද😢

  • @Leo98110
    @Leo98110 7 หลายเดือนก่อน +1

    හූ හූ තට්ටයා කොහෙද යන්නේ තට්ටයා.😏
    උබත් ඔය කැප් එක ගලවලා දාලා මනියා වගේ කොණ්ඩේ හිටවගනින්.🙂

  • @braveheart_isuru
    @braveheart_isuru 7 หลายเดือนก่อน +1

    දිලා අයියේ... පතල් නැද්ද අපිට මැශීන් එකක් දා ගන්න. Kobeco 135sr දෙකයි Hitachi Landy 120-2 දෙකකුයි තියෙනවා

    • @DaysofDilshan
      @DaysofDilshan  7 หลายเดือนก่อน

      email me
      x@dilshan.me

  • @SCOTT-69
    @SCOTT-69 7 หลายเดือนก่อน +10

    කාලෙකින් දිග විඩීයෝ එකක්♥ මරු♥

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 7 หลายเดือนก่อน +1

    Apith oya pare giya.Mongal wage😂😂

  • @Fighter77o
    @Fighter77o 7 หลายเดือนก่อน +20

    අඩේ ජොන්ටි අයිය නම් මොනා උනත් පට්ට හොද එක්කෙනෙක්❤ මේක බැලුවම තේරෙනවා❤ අදත් මරු vlog එක ඩිලෝ

  • @Itznikz07
    @Itznikz07 7 หลายเดือนก่อน +2

    එක එක ජාතියේ කුරුල්ලෝ හදන තැනක්
    Chabhi :- හම්මට සිරි යන්

  • @rcgnetworks
    @rcgnetworks 7 หลายเดือนก่อน +1

    අඩේ අපිත් හම්බන්තොට Birds Park ගිහින් මම Google Map එකෙ දාගත්තම ඔය පාරම ඇවිත් ඔය විදියටම ගියේ 😂😂අපිත් පාර වැරදිලා කියලා හිතුවෙ.ඔය විදියටම අපිත් අර අනිත් පාරෙන් නැතුව ඕකෙන් ගියේ.ඊට පස්සෙ උබලා හිතපු විදියටම අර පාලම වගේ තැනින් හැරෙන්න වෙයි කියලා හිතුවේ.පස්සෙ ඉස්සරහට යනකොට ජොන්ටි වගේම පාර ඈත දැක්කම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ 😂😂😂

  • @lahindu
    @lahindu 7 หลายเดือนก่อน +1

    මුන් දෙන්නා නිකන් අද ඇවිල්ලා වගේ මුළු ගෙදරම ඇවිඳිනවා... dila අයියා video කරනවා😂

  • @thevoyage7781
    @thevoyage7781 7 หลายเดือนก่อน +2

    මගෙ පපුව හීතල වෙලා තිබ්බෙ ව්ලොග් එක පුරාවට 🥺

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 7 หลายเดือนก่อน +1

    අම්මගේ රෙද්ද පෙන්නනවා මැප් එක 😂

  • @MalinduVa
    @MalinduVa 7 หลายเดือนก่อน +1

    ඔයාලා හෙන වටයක් ගහලා ඇවිත් ටියෙන්නෙ ඔය Birds park ekt Main road සොයි එකට එන්න ටිබ්බා ✌️ mn Matara hebai ✌️

  • @itz_RiChi3
    @itz_RiChi3 7 หลายเดือนก่อน +1

    අනේ කාර් එකේ කම්බිය ඇනුනු දුක දරාගන්න අමාරුයි😢

  • @itz_RiChi3
    @itz_RiChi3 7 หลายเดือนก่อน +3

    road trip එකක වෙන්න පුලුවන් ඔක්කොම උනා

  • @pathum2138
    @pathum2138 7 หลายเดือนก่อน +2

    චබීගේ මූන😂😂 පෞ යකෝ😢😂😂

  • @nipunsandeepa9176
    @nipunsandeepa9176 7 หลายเดือนก่อน

    BMW X1 ටයර් එකක් කියල shuverda bn?🥴💔

  • @tharinduthilakshana-q2l
    @tharinduthilakshana-q2l 4 หลายเดือนก่อน +1

    6:31 vahale hilak thiyenw guys 😅

  • @samd7972
    @samd7972 7 หลายเดือนก่อน

    හැම මගුලටම Gps දාගෙන ගියොත් බඩුම තමයි.

  • @Viki5392
    @Viki5392 7 หลายเดือนก่อน

    😂😂අඩෝ මැනික් ගලකින් බල්ලෙකුට ගැහුවලු 😂😂

  • @prabuddha-xm9wd
    @prabuddha-xm9wd 7 หลายเดือนก่อน +1

    Kapat para thiyeddi koheda bn giye😂😂😂

  • @NethuminiJ
    @NethuminiJ 7 หลายเดือนก่อน

    යකෝඕඕඕඕඕ මොංගල්ද බං අයියෝ වාහනේ

  • @hesh4ngaming
    @hesh4ngaming 7 หลายเดือนก่อน +2

    Eka awulai thibbe...mulinma jontyge vlog kaalle chabhig car eke driving sheet eka thibbe left ekene 🧐nattam video eka mirror krlada

  • @jehanlopez1257
    @jehanlopez1257 7 หลายเดือนก่อน +23

    ජොන්ටි සුපිරි චරිතේ❤

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 7 หลายเดือนก่อน +6

    ජොන්ටිය මරැ පොර❤️

  • @sonu_prince_
    @sonu_prince_ 7 หลายเดือนก่อน +1

    හම්බන්තොට අපිවත් ඔය පාරවල් වල ගිහින් නෑ😂😂

  • @Sesandu_Hettiarachchi
    @Sesandu_Hettiarachchi 7 หลายเดือนก่อน +1

    පරණ GTA V CROSSOVER එකක් බැලුවා වගේ ! ආයිත් ඒ කාලේ මතක් උනා..🥹♥
    පුලුවන්ම් තව 1 GTA V CROSSOVER එකක් හරි ගෙන්නකෝ...🙏🏻✨

  • @PAONEx
    @PAONEx 7 หลายเดือนก่อน +1

    meka baladdi mageth papuwa ridenawa wage

  • @chamaraperera935
    @chamaraperera935 7 หลายเดือนก่อน +11

    ජොනා අයියාගේ චබී අයියාගේ bmw වාහන දෙක සුපිරි

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 หลายเดือนก่อน +1

    Dilshan අයියා වෙත,
    අයියෙ අර land cruisers වලට එන පිටි පස්සෙ wheel එකයි side Mirror එකයි After Market සෙට් කරගන්න පුලුවන්ද ❤

  • @WolfyBeatzZ
    @WolfyBeatzZ 6 หลายเดือนก่อน

    Boru kiynna oon ne balapu pattama road trip eka. yako car ekema value eka😂😂💔. henama adventure

  • @AchinthaG
    @AchinthaG 7 หลายเดือนก่อน +12

    ඩිලා හිටියත් ඒකයි නැතත් ඒකයි දැන් නම් වැඩේ වෙනවනේ කොහොමහරි...

  • @DinalKodithuwakku-k6x
    @DinalKodithuwakku-k6x 7 หลายเดือนก่อน +1

    Deiyane ape paththatath aviilla shed eken kamath kanava😍😍😃🥰🥰

  • @Vipgeekshow
    @Vipgeekshow 5 หลายเดือนก่อน

    Chabi ehema eheliyagoda avilla balanna kiyannema nathuw😢

  • @ImengaBeatZ
    @ImengaBeatZ 7 หลายเดือนก่อน +2

    38:00 Lion wa balanna da ei ochchara Dura gamanak giye

  • @s.kodikara
    @s.kodikara 7 หลายเดือนก่อน +1

    ඊලග සැරේ යනකොට උදැල්ලක් ,කැත්තක් අරන් යන්න😂, නැත්තන් චබී මගදි හාට් ඇටෑක් හැදිලා මැරෙයි😅

  • @KG-ps5xd
    @KG-ps5xd 7 หลายเดือนก่อน +1

    චබියගේ මූණ 😅😂

  • @travelwithfamily691
    @travelwithfamily691 7 หลายเดือนก่อน

    දවල්ට අලි නෑ හවස පහෙන් පස්සෙ තමා

  • @yasirukaweth4997
    @yasirukaweth4997 7 หลายเดือนก่อน

    අඩෙ crossover එකෙන් පස්සෙ මෙගොල්ලො රොඩ් ට්‍රිප් එකක් ගියාමද කොහෙද 😅😮

  • @NethuminiJ
    @NethuminiJ 7 หลายเดือนก่อน

    චබියට පිස්සුද බං කොහෙද මේ යන්නෙ අපරාදෙ වාහනේ කාගන්නවා

  • @sanjeewayumeah-im1nk
    @sanjeewayumeah-im1nk 6 หลายเดือนก่อน +2

    Oyala godak pin karala thiyenawa idiriyatath hamadama oya vidiyatama thawa thawath diunuwela sathutinna inna labewa kiyala prarthana karanawa ayiye❤❤❤❤❤❤

  • @rasikaweerasekara3874
    @rasikaweerasekara3874 7 หลายเดือนก่อน

    යකූ මම birds park අවුරුදු හතරක් වැඩකරද්දිවත් බයික් එකේවත් උඹලා ඔය ගිය පාරවල් වල ගිහිල්ලා නෑ... අනික අර ටොයියා කාපට් එකක් තියෙද්දි ..🙈

  • @SKH_SL
    @SKH_SL 7 หลายเดือนก่อน

    අර හරක් බලන මල්ලි වගේ රඟපාන්නේ "ඇයි" videos කරන පොර නේද?😁

  • @BlAsTeR_official
    @BlAsTeR_official 7 หลายเดือนก่อน +1

    අඩෝ සෆාරිය අපේ ගෙවල් ලගබන්

  • @ashensandeepa3891
    @ashensandeepa3891 7 หลายเดือนก่อน

    අපිත් ඔය පාරෙන් තමා Birds park ගියේ පුදුම සැපක් තිබ්බේ ‍යනකන්😂😂

  • @thechallange8705
    @thechallange8705 7 หลายเดือนก่อน

    සිරාවට පෙත්තා බත් කාලද🙄

  • @AnuhasNaveen
    @AnuhasNaveen 7 หลายเดือนก่อน +3

    17:53 චබියට මල පනින්න ඇති 😂

  • @champika_j6773
    @champika_j6773 7 หลายเดือนก่อน

    උබලා කවදා හරි මට්ටු වෙන්නේ අලුතෙන් වාහනයක් අයන් කැලේ ගිහින් අලියෙක් ගහපු දවසට 😁

  • @samothjay9129
    @samothjay9129 7 หลายเดือนก่อน

    ඩිලාන් අයියෙ අර ගන් එක ගත්තෙ කොහෙන්ද අපිට ගන්න පුලුවන් කොහෙන්ද කීයක් වගේ උනාද? 🥺❤

  • @NIMAA..YT1
    @NIMAA..YT1 7 หลายเดือนก่อน +1

    ජොනා කට්ටියත් එක්ක ගොඩ දවසකින්

  • @chehansamarasinghe
    @chehansamarasinghe 7 หลายเดือนก่อน

    Cut and polish පාරක් දාපන් පුතා.. Paint කරන්න වෙන එකක් නැ.

  • @ඞාඞා_ඞාඞා
    @ඞාඞා_ඞාඞා 7 หลายเดือนก่อน +6

    Crossover in real life! Next level video.

  • @MizterCmusic
    @MizterCmusic 5 หลายเดือนก่อน +1

    13:00 Ammth ape paththa

  • @avindu4650
    @avindu4650 7 หลายเดือนก่อน +8

    Bathala BMW ❤😂 kalekata passe diga vlog ekak ❤

  • @kaviyagaming1742
    @kaviyagaming1742 7 หลายเดือนก่อน +2

    25:19 discord eke mic eka wada nathuwa gihin wagay😂😂😂😂

  • @KaveeshaNethruvan
    @KaveeshaNethruvan 7 หลายเดือนก่อน +1

    චබීට ටිකක් කෙට්ටු ව්‍රන්න න්අම් වෙයි චබ්බෙක් වෙලා❤😂😂

  • @sheharasenesh1710
    @sheharasenesh1710 7 หลายเดือนก่อน +2

    දුක හිතෙන vlog එකක්..😢

  • @Isuruu430
    @Isuruu430 7 หลายเดือนก่อน +1

    Google Map 😢

  • @TTTSSSfshsyss
    @TTTSSSfshsyss 7 หลายเดือนก่อน

    ඒ රත්නපුර පැල්මඩුල්ලේ petrol station එක

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 7 หลายเดือนก่อน

    ආයෙ ජොන්ටිට වීඩියෝ එක පටන් ගන්න දෙන්න එපා අපලයි 😂😂

  • @3RD_EyE_EDITzz
    @3RD_EyE_EDITzz 7 หลายเดือนก่อน +1

    35:18 chabhi smile in pain🙂

  • @dilanvlogs7469
    @dilanvlogs7469 7 หลายเดือนก่อน

    මං හම්බන්තොට වෙලත් ඔය පාරවල් වල ගිහින් නෑ 😂😂😂

  • @awishkamalith
    @awishkamalith 7 หลายเดือนก่อน

    e hambuna game ekkenm bokkenm kiwe kiyapu tika

  • @Shanrox2003
    @Shanrox2003 7 หลายเดือนก่อน +2

    චබී ජිම් එකකට යන්න කාලෙ හරි වගේ ඩිලා අයියෙ 🙂🤌

  • @mama0605
    @mama0605 7 หลายเดือนก่อน

    එ ගම් වල ම්නිස්සු හැම දාම එ වගෙ පාරවල් වල නෙද යනවා ඇත්තෙ 😔

  • @themobiletraveller4102
    @themobiletraveller4102 7 หลายเดือนก่อน

    මෙන්න vlog 😂

  • @thgaming9264
    @thgaming9264 7 หลายเดือนก่อน +1

    දිල්ශාන් අය්යා රත්නපුර ගැම්ම ❤

  • @thejanpadmasooriya2006
    @thejanpadmasooriya2006 7 หลายเดือนก่อน +1

    Me vlog ekanam balanna amarui deyyoo.mage vahanayak nowunath chbiyage reactions dekkama nm iwasanna amarui 😣anyway 9 vlogs to go for day-300, a uncut vlog with boys😘😊

  • @travelwithfamily691
    @travelwithfamily691 7 หลายเดือนก่อน

    ඌරුසිටා වැව❤️

  • @UNLOCKSURE
    @UNLOCKSURE 7 หลายเดือนก่อน

    dilo channel godak hadala thiyana eken nm audience eka confuse wenawa. @DilshanAbey eketh mention karla... daysof dilsha kiyana eken hamoma dannawa meka personal eka kyala...

  • @Ashen..v8
    @Ashen..v8 7 หลายเดือนก่อน +3

    Woww, BM ekhhh, my big dream ❤

  • @slcassettemusic1391
    @slcassettemusic1391 6 หลายเดือนก่อน

    Dakune thamai map eka aulma 😒

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa 7 หลายเดือนก่อน +1

    Google Map eka Uninstall Karamu :)

  • @A.LPH.A
    @A.LPH.A 7 หลายเดือนก่อน

    😎💜👌🏼හත්තික්කේ, සුපිරි Adventure එක හැබැයි. පව් චබී😂🎉චබී වන්ඩිය නියමයි ඈ🤑

  • @StoriesofShehan
    @StoriesofShehan 7 หลายเดือนก่อน +2

    සුපිරි vlog එකක් ❤

  • @yooitzsp
    @yooitzsp 7 หลายเดือนก่อน

    Haththikke ubl oma giya eka athi oii. Ado hambantota awith kohe hari ynwnm puluwn thrm main roadma dpn. Shortcut nm dnnepa

  • @thimiradiwanjana2839
    @thimiradiwanjana2839 7 หลายเดือนก่อน

    Jonty ඔලුව එලියට දාන් එන ටික ආතල්😂

  • @slyt1897
    @slyt1897 4 หลายเดือนก่อน

    kochchara baluwath epa wenne na oii😂

  • @AkiiShanuka
    @AkiiShanuka 7 หลายเดือนก่อน +1

    මේක බලන කාලි😂😂

  • @DA_Tricks
    @DA_Tricks 7 หลายเดือนก่อน +1

    ගස් අලිය❤😂😂

  • @dininduchathumal5500
    @dininduchathumal5500 7 หลายเดือนก่อน +1

    යාලුවනේ... 😅