Day 098 : වාහනෙ මග හිට හිට ගිය Road Trip - VLOGMAFIA ( Sooriyakanda )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2021
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    Me, a Sri Lankan guy goes on a road trip to Sooriyakanda ( rakwana ) with his 2 friends. One guy is Hasitha from the AutoHub youtube channel and the Other guy is the British Wheel alignment wheelmaster from Rathnapura, Rolando Emmanuel. First I went to pick up Hasitha from Kuruwita and as the first order of business, we went to the Frech Way of KDU to get some pizza and say hi to the very cute and beautiful girl in the counter. Then we went to Rolando's place and got in to his Alfa Romeo and parked my Land Cruiser Sahara v8 at his place. Then we went to Rakwana, drank some tea near a waterfall and went straight up the hill on 10 bends ( wangu 10 of sooriyakanda ) and headed up to ITN towers, crossed a small river on a Bolero, ate some local food, and had a great time. On the way back home we stopped at Silver Ray Palmadulla to get our dinner, Rolando ayya got a bottle of wine as a present for playing the piano.GG
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 925

  • @DaysofDilshan
    @DaysofDilshan  3 ปีที่แล้ว +274

    🔥 රොලැන්ඩෝ අය්යගෙ මේ ගමනෙ vlog එක : th-cam.com/video/rYXrwvx2Tds/w-d-xo.html
    🔥 autohub හසිතගෙ මේ ගමනෙ vlog එක : th-cam.com/video/B8gVa1P8Ayk/w-d-xo.html

    • @madushangamning1406
      @madushangamning1406 3 ปีที่แล้ว +2

      Ape peththata awith kiuweth ne nadakin

    • @malindamadusanka592
      @malindamadusanka592 3 ปีที่แล้ว +3

      plz pin this comment

    • @gamingkolla7435
      @gamingkolla7435 3 ปีที่แล้ว +2

      Dilshan aeya oyata ohhara salli tiyanawa nam mata komputar akak aran dannako😭😭😭

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 3 ปีที่แล้ว

      Location plz. Mewane real vlog 🤪

    • @yasasrathnayake
      @yasasrathnayake 3 ปีที่แล้ว

      Engine eket wathure dnne epa. Car eke over heat wenne coolent nathuwe arhi mn gththe cab ekak oye wage wela psse coolent dala diwwam hari

  • @WohanPresents
    @WohanPresents 3 ปีที่แล้ว +426

    අර කඩේ ගෑණු ළමයා "Days of Dilshan" search කරද්දි එයාව thumbnail එකේ ඉන්නවා දැක්කාම කොහොම feeling එකක් එන්න ඇද්ද? 😁👌

    • @Ghost______Gaming
      @Ghost______Gaming 3 ปีที่แล้ว +10

      Hari hari ape pita patola hari dan set ne😁😁😁😁😁😁😁😁😁😁

    • @jayaviveenath9862
      @jayaviveenath9862 3 ปีที่แล้ว +4

      eya kiyai "oh my god"kiyala

  • @thesailorlk
    @thesailorlk 3 ปีที่แล้ว +365

    උදේම පඩුරු 🤣🤣

    • @vimukthisamarasinghe1361
      @vimukthisamarasinghe1361 3 ปีที่แล้ว

      Ai Sailor hamdame mamage kadita ynne paduru danne 😅👍

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +56

      roti mamage kade wage tama hah haa

    • @prabhathmadhusankahettiara2392
      @prabhathmadhusankahettiara2392 3 ปีที่แล้ว +20

      රොටී පඩුරු දානවා සේලර්
      බන් වලට පඩුරු දානවා ඩිල්ශාන්
      ඒවා බලන්න ඩේටා පඩුරු දානවා අපි ගමේ කඩේට...
      🤣🤣🤣🤣

    • @vimukthisamarasinghe1361
      @vimukthisamarasinghe1361 3 ปีที่แล้ว +1

      @@prabhathmadhusankahettiara2392 😅😅👍

    • @bhathilamadushan2358
      @bhathilamadushan2358 3 ปีที่แล้ว

      Sailor bokka 💚

  • @ChAbhi
    @ChAbhi 3 ปีที่แล้ว +221

    අඩො අපිත් යමන්කො දවසක ❤️🤤

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +77

      tamuse kohewat yanna enawa ee....wedima unot lionge gedara yai

    • @Chamidu_Dk
      @Chamidu_Dk 3 ปีที่แล้ว +6

      😅😂

    • @ChAbhi
      @ChAbhi 3 ปีที่แล้ว +55

      @@DaysofDilshan කමෙන්ටු දාන්නෙ ඔහොම තමා යකො. 😁😁

    • @KingofManipulate
      @KingofManipulate 3 ปีที่แล้ว +2

      GTA eke withari yanna thiynne chabiyo.... 😥❤️

    • @wish_ftw
      @wish_ftw 3 ปีที่แล้ว

      Travel with ses team coming soon 🙄

  • @sandewhimasha5765
    @sandewhimasha5765 3 ปีที่แล้ว +141

    6:14 :- දිල්ශාන් අයියා :- තේකක් බොමුද?
    කඩේ කෙනා :- තේ නැ නෙ මහත්තයො...........😂😂

  • @wendigo807
    @wendigo807 3 ปีที่แล้ว +195

    රොලැන්ඩො අයියා පට්ට බං✌❤😁

    • @randimadilshan4010
      @randimadilshan4010 3 ปีที่แล้ว +1

      ow bn dilatama galapeno.mn hithuwe ptn gaddi athal adu wei kiyala

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +7

      oooo

    • @gaminduprabashana5851
      @gaminduprabashana5851 3 ปีที่แล้ว +1

      Eya" play boy kenak na"

    • @wendigo807
      @wendigo807 3 ปีที่แล้ว

      @@gaminduprabashana5851 yko✋😂

    • @wendigo807
      @wendigo807 3 ปีที่แล้ว

      @@TravelWithAlfaRomeo ❤

  • @kavinuweerakkody9886
    @kavinuweerakkody9886 3 ปีที่แล้ว +59

    ඩිල්ෂාන් අයියා උදව්වක් විදිහට කාටහරි දාහක් දෙද්දි, ඒ කාගෙවත් මූණු පෙන්නනන්නෑ! ආත්මගරුත්වයට මොනවා හරි වුනත් නැතත් ඒකට රෙස්පෙක්ට්!
    ❤️

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +34

    කියුට් Girl ට හිත ගියපු අය මේ කොනට.

  • @malindumalaka8480
    @malindumalaka8480 3 ปีที่แล้ว +35

    19:19 බොලා mask එක අනිත් පැත්ත දාගෙන ඉන්නේ 😂

  • @vimukthikaveesha1169
    @vimukthikaveesha1169 3 ปีที่แล้ว +33

    අර කඩේ අක්ක එක්ක vlog එකක් දන්න කියන අය.

  • @hemashvihanga2092
    @hemashvihanga2092 3 ปีที่แล้ว +21

    අර අක්කාගෙන් coment එකක් බාලපොරුත්තු වෙන් අය සිටීද😁✋

  • @lunaticfringe3858
    @lunaticfringe3858 3 ปีที่แล้ว +13

    රක්වාන මගේ උපන් ගම...ලංකාවට ආපු ගමන් ආයෙත් යන්න ආසාවෙන් ඉන්නේ.තෑන්ක් යූ ඩිලෝ..ආදරෙයි උබලා තුන් දෙනාටම❤️❤️❤️

  • @yomal9000
    @yomal9000 3 ปีที่แล้ว +45

    16:00 අපිත් ඔය කෝස් එක කරා බුළුතොට එ දවස් වල රොලන්ඩෝ අයියා එක්ක සිංදුත් කිව්වා 😍 💝 🎸

    • @yomal9000
      @yomal9000 3 ปีที่แล้ว

      @@TravelWithAlfaRomeo much love ♥

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +2

      gg

  • @sinethssr3664
    @sinethssr3664 3 ปีที่แล้ว +88

    විනාඩි 26ක්, කියල වැඩක් නෑ 🥺❤️

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 3 ปีที่แล้ว +25

    අනේ එයාගෙ mask එක නැතුව photo එකක් ඕනේ.so cute 😘😘

  • @minindup
    @minindup 3 ปีที่แล้ว +18

    Dilshan : 26 minutes vlog එකක්
    hero behind the video : Rolando අයියගේ Alfa Romeo එක

  • @robbin813
    @robbin813 3 ปีที่แล้ว +69

    පූස මුලින් දකින්නැතුව අව්ල් ගියේ මට විතරද...😓😓😓😓

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +15

    අම්මෝ අක්කි පණ..❤️❤️❤️
    ඩිලා අය්ය ඔයා නම් මරු 💪💪❤️

  • @ramiruperera8060
    @ramiruperera8060 3 ปีที่แล้ว +16

    පට්ට vlog එකක් ❤️.තිසර චිනා එ set එකත් එක්කත් trip එකක් යන දිග vlog එකක් ඔනෙ ❤️😊

  • @bandara9415
    @bandara9415 3 ปีที่แล้ว +167

    අර අක්ක මේක බැලුව්නම් මේ කමෙන්ට් එකට ලයික් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න 😀😁

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +23

      ❤️

    • @sanuda_
      @sanuda_ 3 ปีที่แล้ว +1

      @@kdkps8943 oyada kade akka

    • @bokadima8697
      @bokadima8697 3 ปีที่แล้ว +2

      හායි කොල්ලොහ්

    • @bandara9415
      @bandara9415 3 ปีที่แล้ว

      @@bokadima8697
      😂

  • @shehanrashmika6147
    @shehanrashmika6147 3 ปีที่แล้ว

    මේ vlog eka nm සුපිරියක්.....මේ වගේ road trip vlog නම් පට්ට, රන්දිල් ලගෙ සෙට් එකත් එක්කත් මේ වගේ එකක් කරා නම් සුපිරි.🔥

  • @hasitha9225
    @hasitha9225 3 ปีที่แล้ว +7

    පිස්සුම ගමනක් ඒක ❤😁

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +5

    Vlog එක නම් මාරම ලස්සනයි අයියේ ♥️

  • @rehan.a2257
    @rehan.a2257 3 ปีที่แล้ว +6

    Dila aiya ඔයාගෙ sound සම්පූර්ණයෙන්ම ඩබ් කරපු Vlog එකක් දාන්නකෝ

  • @sltecmaster
    @sltecmaster 3 ปีที่แล้ว +2

    සුපිරි අයියා මේ වගේ දිග දිග ඒවා දාමු ✌️✌️✌️

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +6

    ඒ අක්කට නම් හිත ගියා 😍❤🤗🙈

  • @sujithjanaka6186
    @sujithjanaka6186 3 ปีที่แล้ว +5

    තව දිග volg දන්න , අපි බලනවා 😊❤️

  • @kalindutheekshana1930
    @kalindutheekshana1930 3 ปีที่แล้ว

    නියමයි ඔක්කොම සුපිරි නියම volg එකක් 😋😋😘jaya වේවා 😘

  • @danidu_imeth2813
    @danidu_imeth2813 3 ปีที่แล้ว +25

    Ara kella dan meka balanawa athi neh,😂 description eke number ekath damma nam hari😁

  • @sandeepthanirmal8355
    @sandeepthanirmal8355 3 ปีที่แล้ว +15

    විනාඩි 26ක් 😍😍මෙහෙම තමයි ඉල්ලන්නේ 😀

  • @daniyaproduction1903
    @daniyaproduction1903 3 ปีที่แล้ว +4

    7:00 අඩෝ උබ පට්ට මිනිහෙක් බන් අදරෙයි බන් උබට හැමදාම♥😍

  • @deeptonestudio2134
    @deeptonestudio2134 3 ปีที่แล้ว +2

    Ac එක දාගෙන ගියානම් හරිනෙ 😌 AC fan එක වැඩ කරන්කොට හීට් බහිනව සටගාල..

  • @slfight838
    @slfight838 3 ปีที่แล้ว +2

    ♥️සුපිරී අයියා ඔයාගෙ vlog ......♥️

  • @slgamehart
    @slgamehart 3 ปีที่แล้ว +96

    විනාඩි 26 ක් තියනව කියල දැනගද්දි ආධ්‍යාත්මික සුවය 🤤😁

  • @lasiya6542
    @lasiya6542 3 ปีที่แล้ว +3

    පට්ට බං උබේ වීඩියෝ එනකම්ම බලන් ඉන්නවා ❤️👍

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 3 ปีที่แล้ว +1

    Patta fun athal vlog ekka ada💚 car eka leda dunnata eka supiriyak❤️❤️❤️

  • @dilasl3254
    @dilasl3254 3 ปีที่แล้ว +5

    අපේ තාත්තෑ ගම තමා දැන් ඇහැලියගොඩ ඉදියට පට්ට ලස්සන පැත්තක් නුවර එලිය වගේම තමා😍😍❤️

  • @mhhorapusaa2007
    @mhhorapusaa2007 3 ปีที่แล้ว +40

    යන යන තැන කෙල්ලෝන්ට ලයින් දානවා 😂😂😂😅😅😅

  • @dhanalk1586
    @dhanalk1586 3 ปีที่แล้ว +4

    "අහ් හරි කමක් නෑ තියාගන්න" පට්ට පොරක්❤❤

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +1

    අවසානයේ අපේ ඉල්ලීම ඉටු උනා....දිලා අයියා දිග වොග් එකක් දැම්මා ❤️❤️❤️

  • @samiya99
    @samiya99 3 ปีที่แล้ว +1

    Niyma trip eka ahh😍😍😍dws 3ka ithra ynna wenwa 😁supiri

  • @worldofbimal8172
    @worldofbimal8172 3 ปีที่แล้ว +7

    Continuely watching all your vedios... keep up👍

  • @kalanaweerasekara
    @kalanaweerasekara 3 ปีที่แล้ว +4

    හරිම සතුටුයි අපේ ගමේ බස් එක වගේ කාරුත් තියෙනෙවා😀

  • @imalkavishan7758
    @imalkavishan7758 3 ปีที่แล้ว

    drone shot ekak thibbanam gindara wageeee hammo patta...... lassanayii place eka nam pissu pikudu.

  • @magicsachcha8253
    @magicsachcha8253 3 ปีที่แล้ว

    Aiye 40k gahala congrats

  • @thisumdamsath1345
    @thisumdamsath1345 3 ปีที่แล้ว +3

    අයියේ තවත් ඔය වගේ දිග vlog ඔනේ,❤️❤️❤️❤️✌️

  • @MadukaJayalath
    @MadukaJayalath 3 ปีที่แล้ว +6

    රොලැන්ඩෝ අයියා පට්ට නිහතමානී කෙනෙක් ❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +2

      yessssssssssssssssssssssssss

  • @W4_Psycho
    @W4_Psycho 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමා දිග වෙන තරමට මං කැමතියි

  • @charakagunathilake6302
    @charakagunathilake6302 3 ปีที่แล้ว

    තවත් සුපරිම ආරම්භයක් 😍😆එක්ක සුපරිම vlog එකක්✌️🎉️⤴️️

  • @daysofdulaj4137
    @daysofdulaj4137 3 ปีที่แล้ว +14

    ඩිෆෙන්ඩර් කියලා බොලෙරෝ පෙන්නන්න එපා අයියෙ 😂

  • @janithaindrachapa2077
    @janithaindrachapa2077 3 ปีที่แล้ว +2

    The vlogs that can be watched calmly ❤️

  • @malithheshantha2019
    @malithheshantha2019 3 ปีที่แล้ว +2

    Superb vlog bro ❤️

  • @midrangervlogs378
    @midrangervlogs378 3 ปีที่แล้ว

    හැමදාම දාපු ගමං බලනව ඉතිං.... මටත් vlogs හදන්න ගොඩක් ආස හිතුනෙ dilshan broge vlogs බලන්න ගත්තම තමා 1st vlog එකේ ඉදං බැලුව.... කියන්න මාර සතුටුයි මාත් දැං vlogs හදනව🥰♥️

  • @jayathusrimal1952
    @jayathusrimal1952 3 ปีที่แล้ว +8

    චැනල් තුනෙම්ම මේ ව්ලොග් එක බලපු අය මේ කොනට ....🐷🐷🐷🌈️🌅

  • @gamayacreation8335
    @gamayacreation8335 3 ปีที่แล้ว +8

    නන්ගී පන ඔයා හරි කියුට්😂😂

  • @explosivepanzer
    @explosivepanzer 3 ปีที่แล้ว

    Kohomada channel ekak haduwoth adventure of dilshan kiyala😇😇.yana trip anam manan ehema danna

  • @NishenSasanka
    @NishenSasanka 3 ปีที่แล้ว +2

    පට්ට bro,මේ වෙද්දි ඔක්කම බලල තියෙනව ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @eclipse3669
    @eclipse3669 3 ปีที่แล้ว +7

    කඩේ කෙල්ලව සෙට් කරල දියව්🖤😁

  • @HeshanNadiranga
    @HeshanNadiranga 3 ปีที่แล้ว +3

    5:01 අපේ ගම😍❤️

  • @kesharakalhara2959
    @kesharakalhara2959 3 ปีที่แล้ว

    Thisara aiyage desk hadana wade gana video ekak onee full review ekak one ea wage white desk hada ganna one aya godak innawa mama athuluwa aniwa one ah

  • @Dhanushsl
    @Dhanushsl 3 ปีที่แล้ว

    දිග vlog 1ක්
    Nice video අයියෙ ❤️💕

  • @bimsaraperera3259
    @bimsaraperera3259 3 ปีที่แล้ว +32

    Digama diga vlog hamadama genna

  • @lifefinder4288
    @lifefinder4288 3 ปีที่แล้ว +3

    ආදරෙයි කඩේ අක්කේ...❤🤗😍

  • @SurasLifeStories
    @SurasLifeStories 3 ปีที่แล้ว +2

    Niyamai.
    Eh kavuda eh 7:08 ekay sure Life Stories kiyannAy 😎😎😎😎 super super

  • @JesseeyGameplay
    @JesseeyGameplay 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ ❤️😘

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 3 ปีที่แล้ว +6

    1:40 මූ හැමදාම මේකට ගිහිල්ලා මේකිව දාගනීද දන්නෑ 😂😂😂 nice try👍👌😂😂

  • @Dinalshanaka
    @Dinalshanaka 3 ปีที่แล้ว +1

    Thumbnail eke inna akkwa denna barida thiyagnna..😁 so cute ❤

  • @___LiterallyMe
    @___LiterallyMe 3 ปีที่แล้ว +2

    Thawa travel vlog one ⚡❤️

  • @rovindusandul8231
    @rovindusandul8231 3 ปีที่แล้ว +6

    ❤️nice one diloo patta alfa romeo experience eka 😂❤️

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 3 ปีที่แล้ว +4

    17:41 ජොන්ටියද මන්දා😹

  • @legends_unleashed_
    @legends_unleashed_ 3 ปีที่แล้ว

    අද නම් පට්ට✌️

  • @user-gt1uv7uj6j
    @user-gt1uv7uj6j 3 ปีที่แล้ว

    අද vlog එකනම් දිගයි....😇 තෑම්ස්....😎👍

  • @kavishkalakshan7398
    @kavishkalakshan7398 3 ปีที่แล้ว +5

    අර අක්කා 😍😍😍

  • @sasanudanika4255
    @sasanudanika4255 3 ปีที่แล้ว +3

    First comment and first view....notify එක ආව ගමන් ආවෙ...💙💜️😎🤟

  • @Kcr999
    @Kcr999 3 ปีที่แล้ว +1

    පට්ට අයියේ.. 😍

  • @mrsir456
    @mrsir456 3 ปีที่แล้ว +1

    1:24 අැස් දෙක පිස්සුවක් dila ayyeee😍😍😍😍😍❤️❤️❤️❤️❤️

  • @HiMASH_
    @HiMASH_ 3 ปีที่แล้ว +3

    සා වෑව් දිග වොලොග් එකක් 😃😃❤

  • @KANISHKA439
    @KANISHKA439 3 ปีที่แล้ว +4

    Oya mage kiyala ammo 😂😂😂💪💪💪💪

  • @sinethdilhara6285
    @sinethdilhara6285 3 ปีที่แล้ว +1

    දිග vlog ඕනී 😍😍❤️

  • @Thanujaneth
    @Thanujaneth 3 ปีที่แล้ว

    ආතල් පොරක් වගේම අසරණ මිනිස්සු ලග හිත හොද මනුස්සයෙක් ❤️

  • @nethumdilmina3329
    @nethumdilmina3329 3 ปีที่แล้ว +6

    my favourite person in srilanka is Dilshan

  • @anomapriyangani1103
    @anomapriyangani1103 3 ปีที่แล้ว +4

    මේ වගේ දිග vlogs දාන්ඩ කියන අය කෝ😘

  • @kirulapramod4033
    @kirulapramod4033 2 ปีที่แล้ว +1

    Dila අයියගෙ ආසම දේ තමා පොඩි කඩවල් වලට සල්ලි දීලා ඉතුරු ගන්නැති එක❤

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha 3 ปีที่แล้ว +1

    මරූ පට්ට❤️🔥

  • @chanukathiran2107
    @chanukathiran2107 3 ปีที่แล้ว +14

    5:35 hamme😍

  • @SantiXs
    @SantiXs 3 ปีที่แล้ว +3

    දිශාන්ගේ දින පොත ❤️😎

  • @lochaofficial9992
    @lochaofficial9992 3 ปีที่แล้ว

    අදනම් මරු පැත්තකටවෙලා ආතල් එකෙ බැලුවා 👊❤

  • @udithisuru9350
    @udithisuru9350 3 ปีที่แล้ว +1

    Athale vlog akh 🔥❤👊

  • @raveenlakshitha286
    @raveenlakshitha286 3 ปีที่แล้ว +10

    "Ah hari kamak na thiya ganna...."ahapu lassanama wachana tikak....

  • @tigerbro956
    @tigerbro956 3 ปีที่แล้ว +4

    අක්කා 😍😍😍😍😍😍

  • @chanu3x215
    @chanu3x215 3 ปีที่แล้ว +2

    Car ඒකනම් ගැම්ම 🔥

  • @thilanperera7479
    @thilanperera7479 3 ปีที่แล้ว

    Congratulations for 40k subscribers...🙂👌

  • @pasindukavinda1618
    @pasindukavinda1618 3 ปีที่แล้ว +4

    Danakam balagena hitapu aya koo❤️😘

  • @nathanjames2699
    @nathanjames2699 3 ปีที่แล้ว +5

    1:32 TH-cam Channel Marketing

  • @mahenrandika109
    @mahenrandika109 3 ปีที่แล้ว +2

    dilage vlog wala miusic wlata kamathi mama withrada? danna kattiya sinduwala link dagena palayalla

  • @ravishanchutta5790
    @ravishanchutta5790 3 ปีที่แล้ว +1

    Thawa Vlogs 2i thiyenne chabiyage gedara yanna hoooooi😁😁😁😁😁😁😁

  • @kaveevlogs5197
    @kaveevlogs5197 3 ปีที่แล้ว +5

    රොනල්ඩෝ අයියට කාර් එක මදි යකෝ උසේ හැටියට

  • @nethumdilmina3329
    @nethumdilmina3329 3 ปีที่แล้ว +6

    aiye oya A/L valata monawade kare?

  • @ChamindaKeragala
    @ChamindaKeragala 3 ปีที่แล้ว

    සුපිරි vlog එක

  • @Sadii.m
    @Sadii.m 3 ปีที่แล้ว

    dude i love ur vlogs man