රෑ කෑමට බිත්තර මිශ්‍ර එලවළු නූඩ්ල්ස් එක්ක, කිරිත් දාලා ,මිරිසට හදාගත්ත මැකරල් ( ටින් මාළු) කරිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @Ruvini86
    @Ruvini86 4 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට...මම කවදාවත්ම මෙහෙම හදල නැහැ ...අනිවාර්යයෙන් මේ විදියට හදල බලනවා...ඔයා කියල දෙන්නේ රස ගුන තියන කවදාවත් වරදින්නෙ නැති කෑම....❤❤❤❤

  • @RasikaDamayanthi-e3u
    @RasikaDamayanthi-e3u 4 หลายเดือนก่อน +14

    ඉක්මනින් සුව වෙන්න .have a nice day.

  • @RandimaDulani-ts6wp
    @RandimaDulani-ts6wp 4 หลายเดือนก่อน +6

    අනේ ඉක්මනින් සුව වෙන්න . මම හරිම කැමතියි ඔයාගෙ රෙසිපි වලට ශානි.

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 4 หลายเดือนก่อน +5

    දැන් තමයි වීඩියො එක බලන්න හම්බ උනේ.ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏

  • @dimuthusandya8672
    @dimuthusandya8672 4 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුවපත් වේවා !!!
    කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!🙏🙏🙏

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 หลายเดือนก่อน +1

    ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පුතේ.ඔයාගේ කෑම මමත් නිතරම හදනවා.

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 4 หลายเดือนก่อน

    ඔයාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ..වෙනස්ම විදිහට නුඩ්ලස් හදනවා හරිම සරලයි.ඔයාගෙ රෙසිපිවලටම තමයි මම ඊයේ මගේ ගෙදර දානෙට කෑම හැදුවේ. ඔයාට බුදුසරණයි දුව ...💕

  • @inokabandara3348
    @inokabandara3348 4 หลายเดือนก่อน +1

    දකිද්දි බඩගිනි හැදෙනවා. රස දැනෙනවා ඔයාගෙ විඳිය ට හදනවා 😊ඉක්මනින් අසනීප තත්ත්වය සුව වේවා ❤

  • @GayaneeManorika
    @GayaneeManorika 4 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවවෙන්න chef .ඔයාට බුදු සරනයි

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 4 หลายเดือนก่อน +2

    ඔබතුමියට ඉක්මනින් සුව වේවා කියලා මං ප්‍රර්ථනා කරනවා

  • @harshanilakmali3735
    @harshanilakmali3735 4 หลายเดือนก่อน +2

    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @sathindraamarasinghe1318
    @sathindraamarasinghe1318 4 หลายเดือนก่อน +1

    I was just about to prepare noodles for dinner and I saw this. Must try this way. Thanks and get well soon, chef Shani❤

  • @WasanthiRanasinghe-w8i
    @WasanthiRanasinghe-w8i 4 หลายเดือนก่อน

    Ikman suwaya labewa shani...yaluwath adaren mathak karanawa.dukedi pihita wenne hoda yaluwothama.❤❤

  • @nayananandatlasantha1618
    @nayananandatlasantha1618 4 หลายเดือนก่อน

    ඉතාමත් ඉක්මනින් සුවය වේවායි,,!ප්‍රාර්ථනය කරමි හදවතින්ම !!!

  • @CelinSenanayake
    @CelinSenanayake 4 หลายเดือนก่อน +1

    Get well soon. Today I prepare coli flower manchuriam. Its very tasty. Thank you duwa.

  • @nethu1492
    @nethu1492 4 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වෙන්න akkiii..theruwansaranai .!!❤❤

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015 4 หลายเดือนก่อน +1

    Tks for the recipe Shani....get well soon .❤❤❤😊

  • @JayanthaHerath-el9jl
    @JayanthaHerath-el9jl 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා පුතේ

  • @sharminifernando480
    @sharminifernando480 4 หลายเดือนก่อน +1

    Get well soon 🎉thanks for the recipe ❤

  • @shamidevita185
    @shamidevita185 4 หลายเดือนก่อน +1

    love your string hoppe noodles. made with butter

  • @anuradhafernando4969
    @anuradhafernando4969 4 หลายเดือนก่อน

    Get well soon dear. බුදුසරණයි ❤️

  • @AroshDulshan
    @AroshDulshan 4 หลายเดือนก่อน +2

    Good morning ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ⁣ජෙසු පිහිටයි ගොඩක් ❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 หลายเดือนก่อน

    Budusaranin niduk nirogi suwaya lebewa 🥰🦋🌍🇮🇪

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 4 หลายเดือนก่อน +1

    Thank you wish you good health ❤❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 4 หลายเดือนก่อน

    Get well soon dear ❤❤❤ as well as thanks for giving a new look for another common recepy ....

  • @ckgckg2176
    @ckgckg2176 4 หลายเดือนก่อน

    Get well soon dearrrr.. Thanks❤️

  • @nomaperera9882
    @nomaperera9882 4 หลายเดือนก่อน

    දූට ඉක්මන් සුව ලැබේවා!

  • @chandradesilva6971
    @chandradesilva6971 4 หลายเดือนก่อน

    ඉක්මනිනම සුවය ලැබේවා ...තෙරුවන් සරනයි !

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 4 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා ❤

  • @dinushashyamani7038
    @dinushashyamani7038 4 หลายเดือนก่อน

    ඉක්මනින් සුවය ලැබේවා..! ❤️
    ආදරෙයි හැමදාම දුක හිතුනා 😢 අසනීපෙන් ඉන්නේ කිව්වාම

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 4 หลายเดือนก่อน

    ඉක්මනට සුව ලැබේවා ♥️

  • @SanjeewlasanthKarunarathna
    @SanjeewlasanthKarunarathna 4 หลายเดือนก่อน +2

    Ikmanata suva venna Pathanava.Budu Saranai oyata

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ ඉක්මනින් සුවපත් වේවා!

  • @ChanuMaheshini
    @ChanuMaheshini 4 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ..
    ❤❤

  • @AnupaKumari-t7t
    @AnupaKumari-t7t 4 หลายเดือนก่อน

    මං මෙහෙම හදලම නෑ .මං කරන්නෙ එලවලු තෙම්පරාදු කරපු භාජනේටම නූඩ්ල්ස් දාලා කලවම් කරන එක.සමහර දාට තැම්බිල වැඩිත් වෙනවා.මං අද මෙහෙම හදල බලනවා.ඔයාට බොහොම ස්තූතිය ❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      ඕකම මට ඔය අනල දීපු යාලුවත් කියල තියෙනව, මං කියල දෙන්න කලින් එයත් ඉස්සර හැදුවෙ එහෙම කියල. 🥰

    • @AnupaKumari-t7t
      @AnupaKumari-t7t 4 หลายเดือนก่อน +3

      @@cookingwithchefshani ❤❤ඒකනේ බලන්නකො ඔයා නිසා හුගාක් අය හුගාක් දේවල් ඉගෙන ගන්නව.ඒ ඉගෙන ගත්තු අය තමන්ගෙ පවුල ට රසට කෑම හදල දුන්නම කී දෙනෙක් ඔයා නිසා සතුටින් ඉන්නවද.ඒ පිනම ඇති ඔයාට හරියන්න.

  • @kaviruhi7439
    @kaviruhi7439 4 หลายเดือนก่อน

    Thank you ! chef

  • @renukare8154
    @renukare8154 4 หลายเดือนก่อน

    රස කෑමක්..හොඳ යාලුවෙක්

  • @mrmedirisuriya1904
    @mrmedirisuriya1904 4 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවා 🙏

  • @nilukagamlath8866
    @nilukagamlath8866 4 หลายเดือนก่อน

    Ekman suwaya oyata theruwan saranaii

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 4 หลายเดือนก่อน

    Fish curry and noodles.
    One of my favourite recipes.
    Get well soon.
    Stay hydrated.

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 4 หลายเดือนก่อน

    Ekman suwaya labewa🙏🙏🙏

  • @indikakodikara6670
    @indikakodikara6670 4 หลายเดือนก่อน

    This is my favourite menu, noodles with mackerel curry

  • @lfmgroup2162
    @lfmgroup2162 4 หลายเดือนก่อน +1

    Good well soon.oyage noodls recipe eka hadannam

  • @BfdzR7t
    @BfdzR7t 4 หลายเดือนก่อน

    Thanks sweetie for the nice recipe 😊

  • @DilanthalakmalHewage
    @DilanthalakmalHewage 4 หลายเดือนก่อน

    Sweet chicken curry ekak hadannako akke.ikmanata saneepa Wenda. Video niyamai.❤❤❤

  • @ranalidinushi8272
    @ranalidinushi8272 4 หลายเดือนก่อน

    Get well soon♥️

  • @vimalikarunarthna1144
    @vimalikarunarthna1144 4 หลายเดือนก่อน +1

    Get well soon, Dan dakke, triple gem bless both of you 🙏😔❤️

  • @FAFA-cr3oe
    @FAFA-cr3oe 4 หลายเดือนก่อน

    Got well soon sister 🇦🇪

  • @wdlranjani
    @wdlranjani 4 หลายเดือนก่อน

    Get Well Soon Dear ❤❤ Theruwan Saranai ....!!

  • @udenikarunarathna2169
    @udenikarunarathna2169 4 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා

  • @watvijayanthi5522
    @watvijayanthi5522 4 หลายเดือนก่อน +1

    අපිට නැත්තෙත් එහෙම අය අක්කි.ඉකමනින් සුවවෙන්න❤

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 4 หลายเดือนก่อน

    Get well soon

  • @amaliagaspathiranna3753
    @amaliagaspathiranna3753 4 หลายเดือนก่อน

    Thank you

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 4 หลายเดือนก่อน

    Ikkmanata saneepa wenna akka..❤🙏

  • @srimaliperera7124
    @srimaliperera7124 4 หลายเดือนก่อน +1

    Get well soon
    Theruwan Saranai !

  • @Geethanjalisharmila
    @Geethanjalisharmila 4 หลายเดือนก่อน

    Ikmani suwa wewa

  • @heshanmadhushanka9645
    @heshanmadhushanka9645 4 หลายเดือนก่อน

    චෙෆ් opera cake එකක් හදන්නකෝ

  • @randi_085
    @randi_085 4 หลายเดือนก่อน

    Get well soon nanga ❤️. Budu sarni ❤️🇱🇰🇱🇰

  • @nilukasajeewani870
    @nilukasajeewani870 4 หลายเดือนก่อน +1

    Oya nm niyamai anee. ❤❤asaneepen unath sathutin innawa😂

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +2

      සතුටින් නන් ඉන්නවා. හැබැයි අසනීප උනහම නන් උයන්නෙ සතුටට නෙමේ. ගෙදර අම්ම වුනහම අපි ලෙඩ උනත් ඒවා කරන්න එපැයි. අනික මම කඩ කෑම කන්න ආස නෑ වැඩිය. එකයි බතයි හරි ගෙදර උයන් කන එක සැපක්..❤️

  • @kumarialwis8127
    @kumarialwis8127 4 หลายเดือนก่อน +1

    ❤ Wish you good health!!!

  • @RasikaDamayantha
    @RasikaDamayantha 4 หลายเดือนก่อน

    Chicken kuruma akak hadannako akkea

  • @dilanilanka3141
    @dilanilanka3141 4 หลายเดือนก่อน +1

    Hoda yaluwo ne❤

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 4 หลายเดือนก่อน

    Budu saranaishani oyata

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 4 หลายเดือนก่อน

    Get well soon..❤

  • @W_sunny
    @W_sunny 4 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @LakmalCommerce
    @LakmalCommerce 4 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වෙන්න අක්කේ.

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 4 หลายเดือนก่อน

    Lassanai ada video eka

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 4 หลายเดือนก่อน +2

    අනේ ලීක්ස් දිග් අතට කපන විදිය පෙන්වන්නකෝ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      අයියෝ මං හිතුවෙ දන්නවා කියල..🥰

    • @ChamindaLakmal-zg2ku
      @ChamindaLakmal-zg2ku 4 หลายเดือนก่อน

      ​@@cookingwithchefshani නෑනේ chef 💕💐 nirogi suwaya labewa!🎉

  • @niranjalalokugedesilva6327
    @niranjalalokugedesilva6327 4 หลายเดือนก่อน

    Why didn't you put the liquid in the salmon tin into the curry?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน +1

      Too oily and smells too fishy. I know it sounds funny, eating fish and saying so, but I personally don't like it.

  • @KumbukTree
    @KumbukTree 4 หลายเดือนก่อน

    හොද යාලුවෙක් නේද..
    එයාගේ මූනත් පෙන්නන්න තිබුනේ.....

  • @OurFoodPalace
    @OurFoodPalace 4 หลายเดือนก่อน

    ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @inoshananayakkara5410
    @inoshananayakkara5410 4 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @TharushiSathsarani-ys8jv
    @TharushiSathsarani-ys8jv 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @NadeeGunathilaka-zh5wy
    @NadeeGunathilaka-zh5wy 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️