Thank you for uploading this coverage. I enjoyed these facilities at the Zurich Bahnhof for the first time in 1981. As you do, I also wonder why Sri Lankan politicians cannot introduce these to Sri Lanka. The Swiss Transport Directory allows you to plan your trip to the last second. All means of transport can be connected in your itinerary and you can predict your arrival time at your destination to the last minute. Unlike in Sri Lanka, people there save time thus as they consider time valuable. A little bit of brains can turn Sri Lanka also into a cosy place like Switzerland. All the best.
Hodai me wage de kiwwata.. Thwa tikak plene eke idan bahina widiya visa eke idan thwa wadagth de samga me free daom eka denn lassan de wagema gaide kenek unama e rate de gana ekka nitara kiayann. Oba e minisun samaga katha karana de wal dann.. Bs Thanx ❤❤❤❤
මේක බැලුවොත් තේරෙයි ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭 th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
Suddage toilet ubalata magic wenna athi salli deela kakka dala pattharen passa pihadala gada nethiwenna perfume gahana suddata wada kelawe kakka dala wawen passa hodaganna ape kama apita watinawa saho
ඇත්තටම හරි,ඇත්ත අති සැටියෙන් කියන එක හොඳයි.මම ත් දැං වසර 34 විදෙස් රටක ජිවත්වෙන නිසා මටත් මෙ ගැන සම්පූර්ණ දැනූමක් හා පලපූරුදක් තිබෙ. ජය වෙවා.😮😊
1990 ද රට ගියෙ..
@@shanakaliyanage819 1989.
Niyami kollo oya hodata hodala tiyanawa supiri 😂
හරිම පිරිසිදුයි අපේ රටේන් වැඩට යන ගොඩක් දෙනා වෙහෙස වෙලා හරියට වැඩේ කරන නිසා මෙහෙම ඇත්තේ අපේ රටේ දිත් මෙහෙම වැඩ කරනම් අපිත් දියුනුයි
ඇත්තටම Bro රට රටවල විස්තර පෙන්නන එක හොඳයි. හැමෝටම රට යන්න අවස්ථාව ලැබෙන්නෙත් නෑ. අපේ රටේ දේශපාලකයන්ටත් මේවා පෙනිලා. අපේ රටත් මේ වගේ දියුණු කරන්න උත්සාහ ගනීවි.
නියමේට පැහැදිලි කිරීමක් , 🎉
ඔබට ජය!!!
සුපිරියක් bro
Thank you for uploading this coverage. I enjoyed these facilities at the Zurich Bahnhof for the first time in 1981. As you do, I also wonder why Sri Lankan politicians cannot introduce these to Sri Lanka. The Swiss Transport Directory allows you to plan your trip to the last second. All means of transport can be connected in your itinerary and you can predict your arrival time at your destination to the last minute. Unlike in Sri Lanka, people there save time thus as they consider time valuable. A little bit of brains can turn Sri Lanka also into a cosy place like Switzerland. All the best.
Glad to hear your experience. Thanks 🙏
මචං නියමයි! අපේ හැත්ත ඕව බලලවත් හැදෙන්නෙ නැතෑ..
නියමයි ජයම වේවා ඔබට 🤗🤗👍👍😍
පට්ට කොල්ලො නියමෙට කියනව ජයවේවා නියමයි ..❤❤❤
අපේ රටේ මෙතෙක් ආ ක්‍රමය වැරදි කියල හිතෙනවා බත් කනව නම් ඒ ක්‍රමය සදහටම වෙනස් කරමු.
සූවිස් වල ටොයිලට් මොනවද, අපේ කොටූව ස්ටෙෂන් එකෙ ටොය්ලටි එක තමයි
ලොකෙන් හොඳම එක 😂
අම්මො මම දැක්ක සම්පුර්ණ ඇත්ත ලියලා තියෙන්නෙ මෙතන,,හික්,,,😂😂😂😂
😂
😂@@samanmali2303
Uba vege kakul 2 ke miharakek.😂.Anuradapure idala kavadda Colombo ave.gihin balapn loke diha.me pake lankava balaan inne nathuva
මල්ලි සුපිරි විඩියෝ එක ස්තුතියි
🤘👍😍 සුපිරි ජයවේවා
❤ supiri kollo
Ado congratulations. උබට views ගිහිල්ලානේ මේ වීඩියෝ එකේ හොදට 😮
Thanks මචං
Thanks for educating
thanks bro. take care ur self....mey gb bs u.....with love
❤thanks it’s same standard in Scandinavian countries
Machine ekak nadda back side eka pihinna ehema thibunanam harima lehesiy button eka presh karala hand eka use karanawata wada
1986 I worked in zurich H B buffet restourant as a cook practicn.
Another value video thanks aiye!!🤍👍
Anura awoth thiyana tikathh nathivei 88 89 train 18 puchchapu ungen hadava kiyanne kohomada
Duka Hithana Awa Danna Apa Tharuwansaranai ❤
ලස්සනයි vidio ඒක 👍🏻
ස්තූතියි 🎉.
Ala ala supiri
Hodai me wage de kiwwata.. Thwa tikak plene eke idan bahina widiya visa eke idan thwa wadagth de samga me free daom eka denn lassan de wagema gaide kenek unama e rate de gana ekka nitara kiayann. Oba e minisun samaga katha karana de wal dann.. Bs
Thanx
❤❤❤❤
මේක බලන්න
Good Bye Sri Lanka! ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයට🇨🇭How to get from Zürich Airport to City Center
th-cam.com/video/3ilYDpHdzSc/w-d-xo.html
I❤ story ..patta ...
Godak pin oyata mahathmaya 🎉
Politics man's la gewal hadagani oya patent ekata rata hadana bawak penathek maneka naha gon thamai 🎉wht to do brother 😢😢😮
thanks machan bro ...thanks
මාලිමාවට චන්දෙ දීලා අපිත් බලනවා ලස්සන ලංකාවක් ඉදිරි කාලයේ ජනතාවට ලබාදීමට .👈⛳
😂
Super ♥️
Thanks you so much malli❤
Thanks Thanks......
Super.....
Same quality service in Israel also
මමත් ලෝකයේ දියුණුම රටක තමයි හිටියේ.නමුත් වීඩියෝ එකක් කරනකොට මිනිසුන්ට බලන්න හිතෙන විදියට විනීතව වචන හසුරුවනම් තවත් හොඳයි!
මේක බලන්නකො කොහොමද කියල
Swiss 🇨🇭Trains : Luggage space, Tickets, Speed & Cleanliness- IC Zürich to Bern $ Geneva
th-cam.com/video/R1ZRw2xrZTg/w-d-xo.html
මොකක්ද බන් රට
විඩියෝ එක පැහැදිලි සිංහලෙන්කියනේ . පුකට කට කිවොත් තමයි කුණු හරුපයක් වෙන්නේ මේයා හරිම පැහැදිලිව තේරෙන භාෂාවෙන් කියල දෙනවා
Itin apita mokada, bokken jeewath wenda
මේ වීඩියෝ කරන එකා කාලකණ්ණියෙක් නැත්නම් තමන්ගේ උපන් රටට මෙහෙම අපහාස කරයිද. ස්විස්ටර්ලනතෙ මකබෑවියව්.
Chuu kollek ❤
කව්ද? 😂
Me ratawal.ekka bsladdi lankawa thiyenne koheda dukai
Machn video eka hodai Api romeniya inne job visa ekata Anna vidiyak nadda
පුලුවන්. ඒ ගැන දැනගන්න මේක බලන්න
Romania, Poland, Italy.... ශෙන්ගන් රටකින් ස්විට්සර්ලන්තයේ රැකියාවකට එන ක්‍රමය.
th-cam.com/video/4luvZ_KnqL4/w-d-xo.html
👍 ❤
Super
Apita chuu barai,ekmanata pot eka pennana broo
lankave teenavane meetavada honda toilats .... stations ape baludesapalu vesigeputhala rata bankolothkala aurudu 300 kata
පුනරින්, වාලච්චේන, එරාවුර්, මඩකළපුව දුම්රිය ස්ථාන වල ටොයිලට් වල කෑම පවා කන්න පුළුවන්.ඒ තරම් පිරිසිඳුයි.අඩුපාඩු තිබුනත් ඔබ ඉපදුණු රට බාල්දු කරන්න එපා.
ඉතිං ඔයා කෑවද?
@@AmuwenLifestyleමම කිව්වේ ඒ තරම් පිරිසිඳුයි කියන එකයි.ඒකවත් තේරුම් ගන්න .
@@p.j.osegamanasingha3708 කොටුව, මරදාන, ගාල්ල, මහනුවර... ටොයිලට් වල කෑම කන්න බැයිද?
පුලුවන්නම් විතරක් රිප්ලයි කරන්න, නැතිනම් උයා ඉපදුන රට බාල්දු වෙයි.
@@AmuwenLifestyle ඔයා කතා කරන්නේ රටේ හැම තැනම එක් වගේ කියලානේ.
@@p.j.osegamanasingha3708එක තමා කියන්නේ ලංකාවේ කොතනත් එක වගේ වෙන්න ඕනා
Sri lankawe එහෙම් නැහැ සුපිරි
සුන්දර රට ඔබ ඉන්නෙ ජය ජය ජය
මේ චැනල් එක කරන කොල්ලට කුහක විදියට බැනපු comment මයි මේකේ බහුතරයක් තියෙන්නේ. එකෙක් ගොඩ යනවාට මාරම ඉරිසියයිනේ මුන්. අනික අදුරන්නේ නැති එකෙක්ට ඉරිසියා කරන්නෙත්. මේ රට තව අවුරුදු 100ක් යනකල් වත් ගොඩ ගන්නවා බොරු
😔
@@nethmihimansa934 uba wage mooda huththiyek.anee moda huththiye uba keeyata wenakm igena gaththada.muta banala thiyenne mu ape ratata garahana hinda,nathuwa wena labbakata newei.balan hitapan ubawa mu swiss aran yai moda huththi 🤣🤣
@@lakshan-ke8khඅපේ රටේ වැසිකිලි අපිරිසිදු එක ඇත්ත නේ ඉතින්. ඒක බොරුනම් තමය් ගැරහීමක් වෙන්නෙ. උබ ජීවත් වෙන්නෙ බන්කොලොත් වෙච්ච ලෝකෙන් කොන් වෙච්ච රටක ඒක තේරුම් අරන් ජීවත් වෙයන්.
@@Dickos12 mokakda huththo uba kiyanne ponnaya.loken lassanama rata lankawa.ubata pitaratawal loku unata,api ta loku api ipaduna rata.ape rate politics vitharai awl.anith hamadema ape minissunta ස්භාවධර්මයෙන් deela thiyenawa.thawa deyak.uba me comment eka ss gahala thiya ganin,ada thiyena lankawai 2027 weddi lankawe minissu kohomada jiwath wenne kiyalath balapan.ipaduna ratata kawadawath gahahanna epa do.ubala wage pawkarayo ape rate nathi ekamai hoda.
@@lakshan-ke8kh සිරා මේවගෙ උන් ගිය එකමයි හොද...මුන් එහෙ ගිහින් දෙකයි පනහෙ ජොබ් කරල ලන්කාවට බනිනව එවුනට අනිත් රටවල වැඩ කරන ලන්කවෙන් ගිය වැදගත් බිස්නස් කරන ඉගෙනගෙන ගිය මිනිස්සු ඒ රටවල ඉදන් ලන්කාවෙ ගුන කියනව..ඒක තමා වෙනස නූගත් එවුන්ගෙයි යමක් කමක් තෙරෙන කලගුන දන්න මිනිස්සුන්ගෙයි..මුන් පිට රට ගිහින් ගොන් පොශ් පොර ටෝක් දුන්නට අනිව උන්ට කවදා හරි කෙලවෙනව😂😂
Thank u best regards nice
අනුර ගේ ආණ්ඩුව අනාගතයේ මෙි හා සමාන තත්වයට එනවාමයි...
මේ විදියට
අලුත් ආණ්ඩුවක් 🇨🇭How to develop Sri Lanka 🇱🇰 - ලංකාව දියුණු රටක් කරන ක්‍රමය
th-cam.com/video/gRQX-gZ-6ss/w-d-xo.html
👌👍
aiye me week eke video ek kwdd dnne?👀👍
A Guide to Lauterbrunnen, Switzerland 🇨🇭 යන්න කලින් දැනගන්න.
th-cam.com/video/EISWLX0SBLQ/w-d-xo.html
අයියේ මම NVQ 6 Nusing කරලා තියෙන්නෙ Top ekata Uk digress එකක් කරන්නද එතකොට හරිද
මේක බැලුවොත් තේරෙයි
ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html
Rajapakshala t puca dena set ekak innwa unt me labbta wada hoda ratak na loke
Ape rate ohoma diunuwena aka hinyak mokada ape inne horune ape puw ban
Oya that we lankawe hadan a bha ban
Ado sirawatam කොහොමද bn pass sodan නැතුව inne 😑😑
ඒකට තමය් තියෙන්නෙ high quality tissues. සුද්දො අපෙන් අහන්නෙ කොහොමද පස්ස අතින් හෝදල ඒ අතින් කෑම කන්නෙ කියල
ලංකාවේ ලක්ශ 6ක් විතර passenger handle කරනවා.
දවසට කෝට් 10 ක් ද වගේ මතක ව්දිහට loss.
2019 අපේ අය දුම්රිය මූලස්ථානයට ගිහිල්ලා CSR project එකක වැඩකට. ව්ශ්වාස කරන්න මුලු දුම්රිය මූලස්ථානයටම එක computer එකක් තිබ්ලා නෑ හිතාගන්නකෝ තත්වය .ඒකට CGR එකේ union 100කට එහා තියෙනවා
කොච්චි දිව්වෙ නැතත් මොකෝ යුනියන්ස් තියෙන්න ඕන. 😂
WC සිංහලෙන් කිව්වොත් වෝටර් ක්ලොසට්...!
අඩෝ උඹ මාර ආතල් පොරක් බං. ජය වේවා..! 😊❤
Ane ponnayo to epadune lankawe nemeda pakaya lankawa oya rata wageda
මහා පුරුෂය, ලම්කාව මේ වගේය.
Beautiful Sri Lanka
th-cam.com/video/3mkxB4L0C5w/w-d-xo.html
කොටුව දූමිරි සථානයෙ වැසිකිලියක් ලගින් යන්න බැහැ පරිපාලනෙය හොද කම ආදාල සෙවකයන් වැඩ මග හැරලා ඉන්නෙ
ලංකාවෙ ටොයිලට් සුපිරි
badagena leva kapiya modi😂
❤❤ 14:38
ජොබ් වලට ඇප්ලයි කරන්නෙ කොහොමද කියලත් දාන්නකො❤❤❤
මේක බලන්න
ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies
th-cam.com/video/XaZW9ZcxYPI/w-d-xo.html
Yes
අපේ රටේ අලුත් නායකයත් සුපිරිම වැඩිඩෙක් තමයි තව අවුරුදු දෙක තුනකින් බලන්න ලන්කාව කොහොමද කියලා
❤❤❤❤❤❤❤❤❤❤
Surik newe dannettan hoyala kiyanna Zurich kiyanne
හා.
මේකත් දැනගන්නකො.
වචනෙ අගට ch තියන කොට ස්විස් ජර්මන් විදියට ඕක ප්‍රනවුන්ස් වෙන්නෙ 'ක්' විදියට.
(හැම එකටම නෙමී)
සූරිච්, සූරික්... කොහොම ප්‍රනවුන්ස් කරත් ඖලක් නෑ.
ලෝකල්ස්ල කියන්නෙ 'සූරි' කියල.
ඔයාගෙ දිවට පහසු විදියට ප්‍රනවුන්ස් කරගන්න මෙයා.
නියමයි
Switzerland wala balanna superb location tikak kiyann puluwnda??
ඒක මෙහෙම කියන්න බෑ මෙයා. හැමතැනම සුප්ප, ඔබ ෆස්ට් ටයිම් නම් ස්විස් එන්නෙ. ඔබ ඉන්න දවස් ගාන සහ බජට් එක අනුව ට්‍රිප් ප්ලෑන ඩිපෙන්ඩ් වෙනො.
Oonawatath wada panditgai ,olamottalai....therunada danne ne kiwwa de..haneee😮😮😮
ඔයා ට thank
ඔයාටත්
මේ අද ඊයේ රට ගිය අය රටවල්වල ටොයිලට් එක පවා පෙන්නනවා.අපේ රට ස්විට්සර්ලන්තයේ සම කරන්න එප.අපේ රට කෑවේ දේශපාලනඥයෝ. ඔය ටොයිලට් පෙන්නලා ඕගොල්ලෝ කරන්නේ යූටියුබ් වලින් හම්බු කරගන්න එක. කතා කරන කැත රට රටකටයන කෙනෙක්ට ඒවා දැකගන්ඩ පුළුවන් ලංකාවෙ ඉන්න කෙනෙක්ට ඕවා කිව්වා කියල වැඩක් නෑනේ.වචන භාවිතාව බලන්න අප්පිරියයි.ඇමරිකාවේ සිට. .
කෝච්චි ඇතුලෙ කක්කුස්සි මේ වගේ
Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
th-cam.com/video/p58PI929ABY/w-d-xo.html
Rata kave polititions la neme.Vote karapu ubala
Suwapathweva
ඔබට ස්තුතියි සහෝදරයා "♥️♥️♥️🙏
මූ පොශ් වෙලත් කතා කරන හැටි පට්ට😂😂😂
ඌ පොශ් නෑ බන් ඌ එල කොල්ලෙක් ඇත්තම කියන
Mewa wens krnn ape rate naki hathathi mole nathi hrk inna gon minissui ekknn ba ar parana thalema tama unt one pint knna dunoth kai pukth didi
Modaia zurick nevei. Zurich. Palamuwa city eke nama hariyata Kiyanna denaganin
හරි බං. එල.
Suddage toilet ubalata magic wenna athi salli deela kakka dala pattharen passa pihadala gada nethiwenna perfume gahana suddata wada kelawe kakka dala wawen passa hodaganna ape kama apita watinawa saho
කෝච්චියේ එව්ව මේ වගේ
Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
th-cam.com/video/p58PI929ABY/w-d-xo.html
widinawanam ratawal. ...wedawana wanam Sri lankawa
ඔයා හොදට හිතේ තියාගන්න මල්ලී ඔය සුපිරි රටවල්වල ඉන්න වැඩිඩො ඔක්කොම ලන්කාවේ උන් කියලා
ඕකේ ෂෙල්ටන් අයියා, හිතේ තියං අමතක උනොත් කියල මම පොතකත් ලියල තියාගත්ත.
Good news' me rate minisuta mulinma uganwalama ganja wenawa pirisidu kama avanka kama me ratata vadagathma deyak tamai toilet wash room Colombo valawath nha oya wage pirisiduwata mouse hamatanama toilet eke itihin mama kiyanne hama town ekakama hodata hadala janayata dunnanam hotel danawata vada adayamak wenawa eka karanna kenek business man kenek nhane pirisidu clean ratak apita kawada eida,,?
නවත්තල tibena Train ekke Toilet use karanna Baha waradi news Denna eppa
පුලුවන්, ඊලඟ ගමනට සූදානම් වෙන වේදිකාවෙ නවතා ඇති කෝච්චිවල ටොයිලට්ස් පාවිච්චි කරන්න පුලුවන්. කිසි ප්‍රශ්නයක් නෑ.
කෝච්චි ටොයිලට් ගැන තව දැනගන්න මේක බලන්න
Swiss 🇨🇭Trains | Safe, Clean & Punctual - How about Toilets? ස්විස් කෝච්චි වල Toilets මොන වගේද?
th-cam.com/video/p58PI929ABY/w-d-xo.html
අපේ රටේ කාලකන්නි දේශපාලුවන් ට කඩේ යන එවුන් ට mewa පෙන්වන්න ඕනි
malimawa dinawamu.
switzerland neme loke anith ratavalath ohoma thama...
මාලදිවයිනෙත් ඔහොමයි
Mun Spend pin padi gattha puravedya gonnu ge vada,,,mungen prasna karanna ona,,,,oya Archarya, Mahacharya gonnu ta😂
Surich wala ayth su karawa da hamathan ma dukai
මෙහෙම
අලුත් ආණ්ඩුවක් 🇨🇭How to develop Sri Lanka 🇱🇰 - ලංකාව දියුණු රටක් කරන ක්‍රමය
th-cam.com/video/gRQX-gZ-6ss/w-d-xo.html
duka hithenawa api inna thena gena.......paw hellow Lankawa api....
මේ කෝච්චි ඇතුලෙ හැටි
Swiss 🇨🇭Trains : Luggage space, Tickets, Speed & Cleanliness- IC Zürich to Bern $ Geneva
th-cam.com/video/R1ZRw2xrZTg/w-d-xo.html
ගොඩක්ම සතුතියි පුතා ....👍
Thatamanne nethuwakiyapan bun
Kakka baren innabawa therenaws 😊
මේකෙ එහෙම නෑ
Swiss 🇨🇭Trains : Luggage space, Tickets, Speed & Cleanliness- IC Zürich to Bern $ Geneva
th-cam.com/video/R1ZRw2xrZTg/w-d-xo.html
😮
සිරි ලංකාවෙ කරදරයක් නැතිව පාස්පෝට් එක ගන්න ක්‍රමයක් හදල දෙන්න බැරිද පුතා.
ධම්මික ස හිටියනං කරන්න තිබ්බ හොම්බෙන් AI එකෙන්
හිටපුපාහරයො.හොරාකාපු.නිසා.තමයිඅපේරටට.කෙලවුනේඑමනිසා.අපිරටහදන.ජා.ජ.බ.රටබාරදෙමු.❤❤❤
Lankawa may tharam lassanata thibbe na may wa supiri ratawal
A hinda thamai yakoo horunta Chandaya nodee hari kenekuta denna oone. Anura ta deepiya. rata hadi kohomahari.
අහගෙන බලමින් හිනාඋනා බඩඅල්ලගෙන
Gohuththala rata karawanakan 50 ha siyawewi
Sri Lanka we Dan railway station wala toilet hodai Dan bn 😂😂
😜
❤❤❤❤❤🎉🎉🎉🎉