මොකද්ද මේ Dunning-Kruger Effect එක කියන්නේ? - Dunning-Kruger Effect in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @dinethsiriwardana1679
    @dinethsiriwardana1679 5 หลายเดือนก่อน +17

    මම Software Eng Underg. කෙනෙක්, මට ඕක ගොඩක්ම ආවෙ මොකක් හරි දෙයක් වීඩියෝ එකක් බලාගෙන කරද්දි , එයා කරන දේම කරලා ඒක හරි ගියහම , වාව් මන් දැන් දන්නවා කියලා හිතෙනවා, ඒත් ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් කරන්න ගියහම තමා තේරෙන්නෙ කිසිම දෙයක් දන්නෙ නෑනෙ කිය​ලා. අනික මට දැනෙනවා ඒ වීඩියෝ එකේ විදිහටම මාව හිරවෙනවා කියලා. තේරුනත් නැතත් මන් ඒකෙ විදිහටම කරනවා. අලුත් දෙයක් ඉගනගන්න යද්දි ඒ වීඩියෝ එකේ එයා කරන විදිහ වෙනස්නම් මාරම විදිහට හිරවෙනවා.
    දැන් මන් ගොඩක්ම ඉගනගන්නෙ Official Document බලලා. ඒකෙදි මට ක්සිම දෙයක් තේරෙන්නෙ නෑ කියලා මටම තේරෙනවා, අනික එහෙම වෙද්දි මන් ඉගනගන්න වේගෙ ගොඩක් අඩුයි , හැමදේම කියවන්න ඕනෙ , සමහර විට ප්‍රොජෙක්ට් එක සෙටප් කරලා පලවෙනි කෝඩ් ලයින් ටික ලියන්නම සෑහෙන වෙලාවක් යනවා. හැබයි ගොඩක් වෙලාවට ආයෙ ඒවා Apply කරද්දි මට අවබෝදයක් තියනවා.
    මේ ක්‍රමේ අඩුපාඩුවත් තියෙනවනම් කියන්න...

    • @HexCoder
      @HexCoder  4 หลายเดือนก่อน

      2024 දී Coding හරියට ගොඩ දාන හැටි - How to be good at programming (in SInhala)
      th-cam.com/video/JZrJFLaVDAQ/w-d-xo.html

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩක් වටින සංකල්ප... 🤍🔥thanks

  • @edwinjayawardene
    @edwinjayawardene 4 หลายเดือนก่อน

    Great Video!

  • @devkasunlakshitha
    @devkasunlakshitha 5 หลายเดือนก่อน

    Wonderful concept that can be applied to anything in our real life. Thank you so much for making this video!

  • @89prabash
    @89prabash 4 หลายเดือนก่อน

    Thanks for sharing 🙏

  • @thushankalana4940
    @thushankalana4940 5 หลายเดือนก่อน

    ජීවිතේට ගොඩක් වටින දෙයක් අයියේ ❤️❤️❤️ ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️❤️ 🙏🙏🙏

  • @edwinjayawardene
    @edwinjayawardene 4 หลายเดือนก่อน

    Good Video!

  • @mihirchakma
    @mihirchakma 5 หลายเดือนก่อน

    Thank You Aiye, me wage aluth dewal apita kiyala denawata. Godak watina concept ekak🥰

  • @mbckaushan2587
    @mbckaushan2587 5 หลายเดือนก่อน

    godak thankz, system design gana practically karala pennanna puluwanda.

  • @edwinjayawardene
    @edwinjayawardene 4 หลายเดือนก่อน

    Good Video

  • @kaushilaThilakarathna
    @kaushilaThilakarathna 5 หลายเดือนก่อน

    Thanks aiye.godak watina video ekak❤

  • @SAshan-gj1sg
    @SAshan-gj1sg 5 หลายเดือนก่อน +4

    පොඩි කාලෙ නම් මේක සැරටම තිබ්බා දැන්නම් ඒ ගොනාව හොයා ගන්නත් නෑ 😂

  • @Shanus_Stories
    @Shanus_Stories 5 หลายเดือนก่อน

    Thank you for valuable things 🎉🎉

  • @ravinduonline
    @ravinduonline 5 หลายเดือนก่อน

    Thank you

  • @RusiruNethmina-jb6zl
    @RusiruNethmina-jb6zl 5 หลายเดือนก่อน +1

    thanks

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 5 หลายเดือนก่อน

    Thanks💛

  • @edwinjayawardene
    @edwinjayawardene 4 หลายเดือนก่อน

    good

  • @LamiduStudies
    @LamiduStudies 5 หลายเดือนก่อน +1

    Ayye react video series ekk gemuko🥺

  • @novatechnologies-lk
    @novatechnologies-lk 5 หลายเดือนก่อน

    wow 😁😁

  • @supun_sandaruwan
    @supun_sandaruwan 4 หลายเดือนก่อน

    💙🔥

  • @ruwanliyanage380
    @ruwanliyanage380 4 หลายเดือนก่อน

  • @pamidu_s99
    @pamidu_s99 5 หลายเดือนก่อน

    😮ඇත්ත ඇති සැටියෙන්ම🐱🥺

  • @lahirulasantha5570
    @lahirulasantha5570 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @rasheer4923
    @rasheer4923 5 หลายเดือนก่อน

    ❤👍

  • @enavigatorE
    @enavigatorE 4 หลายเดือนก่อน +1

    වැඩකාරයොන්ට ප්‍රොමෝශන් නෑ.

  • @NadunMadawala
    @NadunMadawala 5 หลายเดือนก่อน +1

  • @kanchanagunasena
    @kanchanagunasena 5 หลายเดือนก่อน

    ❤❤❤