started on 1st of jan 2024 ; going really well and this morning as soon as open youtube your video popped up! watching this at 10pm after 8 hours of continuous coding theory and coding projects thanks a lot! way to spend the rest time ;-)
thank you very much. I Started with CodeChef first. 15th jan 2024. will come back and give a feedback later. really appreciate your support and guidance. 🙂.
Software Engineering වල තියෙන demand එක වැඩි jobs? th-cam.com/video/1WZsYiPtWqw/w-d-xo.html AI නිසා Software Engineering jobs නැති වෙයිද? - How will AI impact Software Engineering jobs Sinhala th-cam.com/video/PrJ-YcpmxSM/w-d-xo.html
happy new year ayya mn web developer beginner kenek puluwannam javascript language eka react frame work eka gana tutorial ekak dannako eaka loku udawwak
thank you for this video and I have a small question, after I solve problems on leetcode, usually I check how others solved that problem. then sometimes I realize that their answer is very clear and easier than my solution. what do we do at this stage? Normally I am trying to understand their code and write it on my own. is it good or ? what do you think about that?
Ath tikak programming walin issarahata yaddi maths part set wenawa athakota a part eka danne nethiwa athanin ahata yanna amaarui.yanna beri ne. Ath time eka godak waste wenawa.🙂
Ubata cs degree ekak krnawa nan maths ina wenawa . Anith eka uba ML side ekata nattan ML engineer kenek wenawa nan linear algebra , calculus , probability , statistics ona wenawa . Oya pddk aulen inne wage maths hodata plwan ayaekka 😂. Anika lankawe mora cse inneth maths waddo un tamai dominate krnne industry eka. Gdk google meta yanneth un ne . Habai itin frontend wage krnawa nan maths ona na😅
ආයේ ඉතිං වැඩක් නෑ IT කරන එකෙක් මේ channel එක subscribe කරලා නැත්තම් වැඩක් නෑ... IT වල ඉස්සරහට යන්න ඕනි දේවල් හොඳටම කියලා දෙන්නේ hex coder තමා
Happy New year ayya!!!
පොඩ්ඩ පොඩ්ඩ පටං අරගෙන ඉන්නෙ මේ දෙන sup එකට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
මොකක් හරි System එකක් හදද්දි ඒ ගැන research කරල, plan එකක් හදාගෙන ඒක develop කරන විදිය ගැන video එකක් ඕනෙ 👀💙
Ow ❤️🙂
started on 1st of jan 2024 ; going really well and this morning as soon as open youtube your video popped up! watching this at 10pm after 8 hours of continuous coding theory and coding projects thanks a lot! way to spend the rest time ;-)
really lucky pop up bro
Mamath youtube channel ekk pattan gaththa aiya coding walata😇
Congratulations mchnn
❤@@entertainmentwithakash2491
Well Done Bro@@SazsaTech
Cool
අහම්බෙන් හම්බුනේ chanel එක . සුපිරි අයියේ ඔයා ❤️🫶
අයියේ මට ඔයාගෙ විඩියො අද හම්බ උනේ.ඔයාට බොහොම ස්තූතිය මේ කරන දේවල් වලට ❤️🩹
Happy nee year aiya. Sipiri video eka ❤❤❤❤
Thank you සර්!❤, Programming වලට අලුතෙන් එන මං කෙනෙක් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත video එකක් මේක😘❤
Codecraft එක ගැන කිව්වට මාර thank you 🫂👌
👍 🎉❤සුපිරි.උවමනා උන දෙයක්. තව මේවගෙ වැදගත් ඒවා තවත් ඔයගෙ ඔලුවට එන්න ලැබේවා❤😊
need a interview with a professional app developer
Happy new year aiyee😌
3rd comment mamaaa😁
Mamath aiyre ikmanatama oya wage supiri software engineere kenek wenawa🥲
Comment karala yanna aawe video eka heta balannm😁
Okkootama good night🖤💁
Thank you ayye ada man hoya hoya hitapu deyak mata hambuna e tmai oya kiwwa codecrafter eka thank you very much ❤
Coding nam HexCoder thama❤❤❤
thanks bro!!! keep it up
thank you very much. I Started with CodeChef first. 15th jan 2024. will come back and give a feedback later. really appreciate your support and guidance. 🙂.
Godak wadagath vedio ekak. Supiri.👍❤
MERN Stack eka gena video ekk onni ..
Happy new year brother..and thank you..!
good ayye
"මෙහි පැහැදිලි කරන සංකල්ප කටපාඩම් කිරීමට සිදු වනු ඇත."
python course eke description eke thibbe uda thiyena eka.
Eka hariyatama hari mama mechchara kal karala thiyenne oka thamayi mata IP module eke theory based mid term lakunuth e hinda thiyenawa .Habayi mata thiyena Awula Oya concepts Apply karana Awastha Mathaka Thiyenawa Kiyanneth katapadam Karanawa kiyana ekada.
(Eg:- while loop ekak use karla Numbers 5 ka ekathuwa gannakota Eka ganna thiyenne num variable ekakta number+Sum kiyala Olywata enawa )
තේරුම් අරං මතක තියා ගැනීම සහ කට පාඩම් කිරීම කියන්නේ දෙකක්.
ඔයාට සිංදුවක් කට පාඩම් වුණාට ඒකේ තේරුම දන්නේ නැති වෙන්න පුළුවන්. තේරුම දන්නවා නම් සිංදුව හොඳට මතක තියෙන්න පුළුවන්. ඒ වගේම සිංදුව හොඳට විඳින්නත් පුළුවන්.
ඒ වගේ තමයි ඕකත්. “ඇයි” එහෙම වෙන්නේ කියන එක තේරුම් ගන්න එක තමයි වැදගත්.
University student kenek mamath.. thank u sir godk.
thank uu so much aiyee
thank you so much aiye.
Thank u aiya!!❤️
පට්ට.❤❤
Thank you !❤
Happy new year to you & Thank you sir!
Thank you very much for this great guidance and explanation.
Sir, can u do a boot camp on AWS basics to advance. A huge help🙏
Thanks Ayye 🔥🔥
අයියේ context diagram අදින හැටි පොඩ්ඩක් කරන්නකෝ 🥲 මේ පාර Al මට dfd එකක් ගැන මෙලෝ idea එකක් නෑ
Most important tutorial. Thank you very much aiya
Supiri aiye godak watina video ekak
System Design ගැන video එකක්
Thanx bosa. Practice කරන්න කාලය තමයි ඕන. කලින් වීඩියෝවක කිව්ව වගෙ වෙන ජොබක් කරන ගමන් කෝඩින් ඉගෙන ගන්නව කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙවෙ කරන්න බැරි වැඩක්.! 😅 කිව්ව වගෙ ඩේසි ආච්චිගෙ මැණික් මල්ල හම්බෙන්න ඕන...😅😅
තව පොඩි දෙයක්. අලුත් බැක්ග්‍රවුන්ඩ් ලයිටින් මට නම් සෙට් නෑ... 😢 ලයිට් සෝස් එක පේන්නැති පරණ බැක්ලිට් ඉෆෙක්ට් එක මරු. 😊 අනික ස්ක්‍රීන් ශෙයාරින් එකේදි මූණෙ වින්ඩෝ එක දකුණු කොනෙන් දාන්න. එක්කො වින්ඩෝ එක මිරර් කරන්න. එතකොට ස්ක්‍රීන් එක දිහා බලාගෙන කතාකරනව වගෙ පේනව. ඒම මරු... 👌 😊😅
Thank you aiye !!!
free certifcation course tikak expalin karanna ayye
Happy New Year Sir 🥰
Thank You Sir
DSA playlist eka continue krnna😁🙏
මන් දන්නෙ නෑ ඇයි මේ වීඩියෝස් වලට වීව්ස් නැත්තෙ කියල
නරක දේවල් වේගෙන් පැතුරුනාට හොද දේවල් පැතිරෙන වේගෙ අඩුයි ඒක තමයි ඇත්ත
ow ayye 2024 start kranna patanganna inne al ewara unama
thanks a lot❤❤ aiye vlog ekk krnnko day to day life eke
thank you sir❤
Thank you so much ❤️
Supiriyak meka ❤
Great content keep it up 😍
thanks bro
Thank you ❤
Happy New Year Aiye.....❤❤❤❤ University eke Degree ekk krnwa...... Programming amarui mata😭😭😭😭
Aiya pennala dipu adupadu mge godak thiynwa.... Thank you aiyee💗💗💗
Practice තමයි.
ict degree ekk krnw nm mona side ekd hoda issrht...AI technology nisa job replace wewi kiynw neda..ethkota api dn SE degree ekk ehm kroth issrht mkd wenne.......podi idea ekk denn puluwnda
Software Engineering වල තියෙන demand එක වැඩි jobs?
th-cam.com/video/1WZsYiPtWqw/w-d-xo.html
AI නිසා Software Engineering jobs නැති වෙයිද? - How will AI impact Software Engineering jobs Sinhala
th-cam.com/video/PrJ-YcpmxSM/w-d-xo.html
Godak aya theory part eka kiyanna youtub channel wala thiyana ewage ehema university wala wage theory indan kiyala denawa nam programming oluwata daganna lesi mama baluwa java igana ganna okkoma youtub channel wala codin patan gannawa
Sirama kathawa ekama eka youtube channel ekaka thibba java theory part eka zoom lesson ekak sir kenek dapu ekath
Tharaha yanawa welawakata youtub karana un basic danna gahen gedi enna wage danawa codin karanna ithin melo hasara deyak therenna
Very valuable content...Thank you...❤❤
mata prashnayak thiyenne project site eke (CodeCrafters) eke ideas gattata kamak na habai wadeth karana widiha dammahama (eg;-dns server project eka) eka gana kisima idea ekak na nae ithin meke wasaiya tawa poddak explain karanna puluwanda please (prashnaya pahadili nattam kiyanna please)
ඒකට ඉතිං theory දැන ගන්න ඕනේ. Google එකේ හෝ TH-cam එකේ හොයලා බලන්න. ඕනේ තරම් tutorials තියෙනවා.
ok thanks@@HexCoder
Thanks machchang good explanation ❤🎉
Thank you
Thanks a lot❤❤
Encryption ,, Algorithm & data structure ගැනත් video series එකක් කරමුද 🙂
Me video walata thanks a lot❤
Thanx❤
w3school kiyna site eke phython,php, godak ewa thiynwa
happy new year ayya mn web developer beginner kenek puluwannam javascript language eka react frame work eka gana tutorial ekak dannako eaka loku udawwak
JavaScript බෑ නේ 😅
th-cam.com/video/QMhF5r4e8YY/w-d-xo.html @pixecoderlk
Hoda source ekak wath nathi weyda ayya
Ela bro❤
Happy New Year Ayya.❤😊 Wish your Feture and all Dreams 😍❤🔥
Great
thank you for this video and I have a small question, after I solve problems on leetcode, usually I check how others solved that problem. then sometimes I realize that their answer is very clear and easier than my solution. what do we do at this stage? Normally I am trying to understand their code and write it on my own. is it good or ? what do you think about that?
Of course, try to learn from others. That’s also a really good way to learn as long as you understand what and why they did.
Great work...😍
Superb❤
මම Software Engineering degree එකක් කරන්න් ඉන්නව. මේ වැඩ වලට මට අලුතෙන් lap එකක් ගන්න ඕන. මට හිතා ගන්න බෑ macbook air m1 එකක් ගන්නවද ? නැත්තම් ඒ price වලට set වෙන windows lap එකක් ගන්නවද කියල. ටික කාලයක් යනකම් use කරන්නත් ඕන. අයියට or මේක දකින අයට හිතෙන්නෙ මොකකද ? Thank U ❤
Video එකක් දාන්නම්.
Thank you so much Aiye❤️❤️❤️ 😊😊😊
❤🎉ස්තූතී
aiye ratakata job ekak hoyagena ynnam igena gnna one mona progaming language da😊
දැනට වැඩියෙන් පාවිච්චි වෙන එකක් හෝ දෙකක් හරියට ඉගෙන ගන්න.
Backend: Java, Python, C++, Typescript
Web: JavaScript, React, Vue, Angular
Mobile: Swift, Kotlin, Flutter
@@HexCoder thanx aiye
Ayye oya colombo cs ne ake course aje tibba normal programing languages monawada web programming natuwa
දැන් Python, C++ තියෙනවා මම දන්න තරමින්.
searched everywhere ,like this great video thanks ayie❤❤❤❤❤
බොසා ❤😁
Aiye Exercism kyla thwa free exercises thyna platform ekk thynwa. EKath hndaida blnna
❤️🔥
Programming ගොඩ දාගන්න ඕනි නම් practice කරන්න... ඔයාලට ගණන් පුළුවන් උනා කියල programming පුළුවන් වෙන්නේ නෑ... ඔය maths කරන ඔස්තාර්ලට මං මේ කියන්නේ... Maths තර්ක වෙනයි programming තර්ක වෙනයි... මැත පුළුවන් උනා කියලා programming පුළුවන් වෙන්නේ නෑ...උඹලා හිතාගෙන ඉන්නවට වඩා පට්ට අමාරුයි programming...basic ටික තේරුනා කියලා programming කරන්න බැ programming වල තියන තර්ක ක්‍රම මැතේ තියන තර්ක ක්‍රම වලට වඩා ගොඩක් අමුතුයි... ඔලුව විකාර වෙනවා ප්‍රශ්නයක් programming වලින් විසඳන්න ගියාම... Maths වල තර්කයෙන් තර්කය පියවරෙන් පියවර යද්දී programming වල වෙන්නේ මුල ඉඳන් අගටම programme එක මනසින් හදන්න ඕනි (පට්ට අමාරු වැඩක් )තර්ක හැම දේම දාලා මුල ඉඳන් ඇගටම programme එක තර්ක කර කර හදන්න ඕනි real world එකට ගැලපෙන්න හදනවනම් තවත් අමාරුයි... අඩුම තරමේ දල වශයෙන් වත් සම්පූර්ණ programme එක කල්පනා කරන්න ඕනි මුල ඉඳන් අගටම...ඒ නිසා මැත ඔස්තාර්ලා හිතන්න එපා ඔව්වා මොනාද ඔව්වා වැඩක් නෑ මැත තරම් දෙයක් නෑ කියලා 😂💔ඇවිල්ලා කරලා බලලා කියපල්ලා... 😂
Adoosiraa bn❤
Ath tikak programming walin issarahata yaddi maths part set wenawa athakota a part eka danne nethiwa athanin ahata yanna amaarui.yanna beri ne. Ath time eka godak waste wenawa.🙂
Ubata cs degree ekak krnawa nan maths ina wenawa . Anith eka uba ML side ekata nattan ML engineer kenek wenawa nan linear algebra , calculus , probability , statistics ona wenawa . Oya pddk aulen inne wage maths hodata plwan ayaekka 😂. Anika lankawe mora cse inneth maths waddo un tamai dominate krnne industry eka. Gdk google meta yanneth un ne . Habai itin frontend wage krnawa nan maths ona na😅
Maths උන් එක්ක ඇරියස් වගෙයි 😂
@@g7373yidjdkde ඔය උඩින් දාලා තියන එක උඹටත් අදාලයි ප්රෙන්ස් කියවපන්
❤
👌👌👌
Hamadema it tamai aiye
❤❤
❣
Viral wenna oni channel mewa
W3 school හරියන්නේ නැද්ද අයියේ
ඒකත් අවුලක් නෑ.
අර background එකට අලුතින් ඇඩ් කරපු අයිටම් දෙකේ එලිය වැඩී 😒
හයියෝ, අඩු කරන්නම්.
6
ayye mac os walata switch wena eke wasiyk tiyenawada windows walin programing(js) karana kenekta
නැහැ. Web කරනවා නම් ලොකු වෙනසක් නැහැ.
It field එකට එන්න ඉන්න කෙනෙක් subscribe කරන්නම ඕනෙ චැනල් එකක් ❤
beginner kenek chat gpt use kaloth eka wasiyak da
අවුලක් නෑ ඉතිං. Copy paste කරන්නේ නැතුව තේරුම් අරං කරනවා නම්.
🤍🤍🥂
❤️🩹✨
❤Danke!
🎉Frohes Neues Jahr !
javatpoint එකත් හොඳයි නේද?
JavaPoint එක Java වලට හොඳයි.
👍
Aiya contact number ekk denna puluwnd
freecodecamp
solo learner
thank you