බියර් ගැන දැනගමු🍻🍻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @LiquidsShowbyAnuradha
    @LiquidsShowbyAnuradha  4 ปีที่แล้ว +49

    Follow us on instagram - instagram.com/anuradhadissanayake1122/

    • @lakshithadilan8656
      @lakshithadilan8656 4 ปีที่แล้ว +5

      🔥

    • @thusharawijesinghe1779
      @thusharawijesinghe1779 3 ปีที่แล้ว +1

      @@lakshithadilan8656 1

    • @madjax2372
      @madjax2372 2 ปีที่แล้ว

      chocolate coffee nemei cocoa

    • @dananjayabandara1997
      @dananjayabandara1997 ปีที่แล้ว

      එතනෝලුය් ඇල්කොහොලුය් කියන්නෙ දෙකම එක අර්තයද???

    • @arachchigevictor7488
      @arachchigevictor7488 ปีที่แล้ว

      ​@@lakshithadilan86561fe3 jjhad h98i u7 76n.8

  • @tharakagtdias
    @tharakagtdias 5 ปีที่แล้ว +493

    ස්කව්ට් ❌
    ස්ටව්ට් - stout ✅
    ලාකර් ❌
    ලාගර් - lager ✅
    හශ් ❌
    හාර්ශ් - Harsh ✅
    හෙනිකෙන් ❌
    හයිනිකන් - Heineken ✅
    පාස් ❌
    ෆාස්ට් - Fast ✅
    ඩිෆෙන් ❌
    ඩිපෙන්ඩ් - Depend ✅
    ගොඩක් අය ඔයාගේ videos බලලා අලුත් දේවල් ඉගෙන ගන්න නිසා මේ වගේ දේවලුත් correct කරගන්නවා නම් videos තවත් සාර්ථක වෙයි.. ජය!!!!

    • @anushkedharmadasa8688
      @anushkedharmadasa8688 5 ปีที่แล้ว +8

      Exactly mchn :)

    • @dilrukbandara4566
      @dilrukbandara4566 5 ปีที่แล้ว +49

      කාබෝහයිඩ්‍රේට් ❌
      කාබන්ඩයොක්සයිඩ් ✔️

    • @KanishkaWijesekara
      @KanishkaWijesekara 5 ปีที่แล้ว +10

      Host ගේ ෆ සහ ප switch වෙනවා හිතල කරනවා නෙමෙයි. 8.8 කියද්දීත් foint කියල කියවෙන්නේ ඒකයි.

    • @Don-jm9qm
      @Don-jm9qm 5 ปีที่แล้ว +5

      Muta very baban ekai

    • @imalkalakshan5398
      @imalkalakshan5398 5 ปีที่แล้ว +6

      Minissunata poddak waradinawa, eka atala ekata ganna epa, ubalata kawadawath kegehuwata me de karanna thiya hitannawath be

  • @ShammiFernando
    @ShammiFernando 5 ปีที่แล้ว +10

    වෙනස් විදිහට හිතලා තියනවා ආඩම්භරයි. 🤟🏻♥️🔥

  • @BlackAmda
    @BlackAmda 5 ปีที่แล้ว +1008

    කම්මැලි නැතුව අහන් හිටපු එකම ඉතිහාස පාඩම තමා මේකේ මුල😹😹
    Edit:
    [2022.08.12] 856 likes😂♥️

  • @lochgraphy
    @lochgraphy 5 ปีที่แล้ว +110

    Royal Sake Fans ලා මේ කොනට 😂😎👌

    • @shineshadow407
      @shineshadow407 3 ปีที่แล้ว +1

      අම්මෝ 🔥✌️😋

    • @sandeepaweerasinghe2067
      @sandeepaweerasinghe2067 3 ปีที่แล้ว +1

      😁😋 ගැහුව කියන්නෙ ඉතින් මද පවනෙ තමා 😂

    • @lassdaniel9424
      @lassdaniel9424 3 ปีที่แล้ว

      ආදරෙයි සකේ

    • @ghostrider2940
      @ghostrider2940 3 ปีที่แล้ว

      😂😍

    • @Finix_
      @Finix_ 2 ปีที่แล้ว

      🥲🥲🥲

  • @expatriate2477
    @expatriate2477 4 ปีที่แล้ว +98

    ස්කවුට් නොව - ස්ටවුට් (Stout ) යනුවෙන් උච්චාරණය විය යුතුය.

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +9

      ඒකනෙ, මිනිහට lion larger එකයි strong එකයි ගහද්දි බඩු වැඩි වෙලා වගේ 😃😃

    • @nimeshnupunjayasinghe7869
      @nimeshnupunjayasinghe7869 3 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @akashamaraweera2560
      @akashamaraweera2560 3 ปีที่แล้ว +1

      Oww

    • @kavinduheshan9115
      @kavinduheshan9115 2 ปีที่แล้ว +1

      උ කිව්වා හරි යකො ඒක කියන්නේ එහෙම😂

    • @expatriate2477
      @expatriate2477 2 ปีที่แล้ว +2

      @@kavinduheshan9115 එහෙම කීවාම වැරදයි යකෝ! ඉගෙන ගනිං පෙන්නලා දුන්නාමවත් අමු ගොඩයෝ වෙන්නේ නැතුව.

  • @sonurasanjana7607
    @sonurasanjana7607 5 ปีที่แล้ว +12

    නියම youtube චැනල් එකක් සුපිරි👍👍,ඉදිරියටත් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න.සුභ පැතුම්,බීවට මෙච්චර දේවල් දැනන් හිටියෙ නෑනෙ😂😂

  • @Artfmlk
    @Artfmlk 5 ปีที่แล้ว +119

    හම්මේ යකෝ කොච්චර දිග උනත් බලන් හිටපු පළවෙනි වීඩියෝ එක 😂😂😂

  • @shane1146
    @shane1146 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩසටහනක්. මෙතන ඉන්න සමහරු වැරද්දක් පෙන්නුවම ඒක පුද්ගලිකව අරගෙන, හැබැයි උඹ ඒක බාරගෙන ඉගෙනගන්න බලන එකත් පට්ටයි. මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න උඹට එලම පර්සනැලිටි එකක් තියෙනවා. එලටම කරන් යන්න මචන්.

  • @nuwantharaka305
    @nuwantharaka305 5 ปีที่แล้ว +60

    26:44 වටේ බලං ඉන්න සෙට් එකත් හොඳට ගසලා වගේ. ස්ට්‍රෝංග් එක අඩියටම ගසලා කාල්ස්බර්ග් ෆිල්ස්නර් එකෙත් බාගයයි

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 5 ปีที่แล้ว +3

    back ground music එක්ක video, එක බලනකොට film වල තියෙන feelingඑක ,girl කෙනෙක් පොඩ් dance එකක් දාන ,පැත්තකින් හිමිට piano පාරක් අහෙන, හරියට ඒ වගේ තැනක ඉන්නවා වගේ... patta bro

  • @gavinhimsara
    @gavinhimsara 5 ปีที่แล้ว +368

    Wild apple සැට් එක කෝ?

  • @sajithyasawardana4076
    @sajithyasawardana4076 4 ปีที่แล้ว +17

    ඉදිරියට කසිප්පු වල කොලටිය පොඩ්ඩක් දැනුවත් කරන්න කොරෝනා
    කාලෙ...ගෙවල් වලටම වෙලා.හිටිය කාලෙ..හොදම බ්‍රැන්ඩ් එක සුදුවා 🤣🤣

  • @dilshanperera3365
    @dilshanperera3365 5 ปีที่แล้ว +108

    මන් ජීවිතේට බියර් එකක්වත් කටේ තියලා නෑ...හැබැයි මන් අයියගෙ චැනල් එකේ ඔක්කොම වීඩීයෝස් බලනවා....එකේ අමුතුම ආර්ට් එකක් මට පේන නිසා...අනික ඔයා සුපිරියට කතා කරනවා විඩීයෝ වල...හැබැයි මේ වීඩියෝ බැලුවට මට කවදාවත් බොන්නනම් හිතෙන්නේ නෑ....ජිවිතේට බොන්නෙත් නෑ...❤❤❤

    • @charithrupasinghe2311
      @charithrupasinghe2311 5 ปีที่แล้ว +6

      බියර් එකක් බොමුද? මාත් ජීවිතේට බීලා නැ 4.8 වගේ එකක් බොන්න හිතෙනවා🙄

    • @dilshanperera3365
      @dilshanperera3365 5 ปีที่แล้ว +4

      මට බොන්න කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ බන්

    • @chinthakasilva2240
      @chinthakasilva2240 5 ปีที่แล้ว +12

      Malli UNP da 🦋🦋

    • @dilshanperera3365
      @dilshanperera3365 5 ปีที่แล้ว +9

      @@chinthakasilva2240 apo na.mata mole thiyenawa bn

    • @ruwirakanishka7537
      @ruwirakanishka7537 5 ปีที่แล้ว +1

      @@chinthakasilva2240 unp උන් සමනල්ලු තමයි .ඒත් නොබොන උන් කියන්නේ සමනල්ලු කියල උබට හිතෙනව නන්..... අනේ උබ හුකහන් බ්‍රෝ😂😂😂😂

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +8

    ආසාවෙන් බලපු වීඩීයෝ එකක් ජය වේවා... අනුරාද අයියෙ..❤️

  • @defenderofnation6955
    @defenderofnation6955 5 ปีที่แล้ว +3

    lion lager ekata monawada wela tiyenne ,?meka dan issara tibuna rasa newei danenne,

  • @Anu-ky3ve
    @Anu-ky3ve 5 ปีที่แล้ว +36

    I’ve tried all of them , I can say the best is Corona extra with some drops of lemon 🍋. By the way Heineken also good to use. 🍻🍺
    ඒ උනාට වැඩිය බොන්න එපා. ගහල යයි ඈ..😂😂 සතියට එක දවසක් වගේ ම්ම්ම්ම්..😋😋

  • @tharakasandakelum1079
    @tharakasandakelum1079 5 ปีที่แล้ว +194

    චෙක් කරන්න කියලා බෝතල් 3ක් විතර ගැසුවා නේ. 🤭🤭

  • @e4tube958
    @e4tube958 5 ปีที่แล้ว +14

    අයින් වෙන්න අයින් වෙන්න අනුරාද ගෙ ප්‍රතමාදාර😂😂😂😂💓💓💓

    • @gwsanjeewa8462
      @gwsanjeewa8462 4 ปีที่แล้ว

      Wenat bima warga ganat apita danaganna ona

  • @akilalasan8544
    @akilalasan8544 5 ปีที่แล้ว +210

    කලවම් මැල්ලුම් වගේ වදින්න ඇති 😂♥️

    • @tharindukumarasinghe9361
      @tharindukumarasinghe9361 5 ปีที่แล้ว +3

      eka hariyata ape amma diyawadiyawa wadiunama hadana kawalan kola malluma wagene

    • @akilalasan8544
      @akilalasan8544 5 ปีที่แล้ว +1

      @@tharindukumarasinghe9361 😂😂😂😂 sirwta

    • @nickyagm2654
      @nickyagm2654 4 ปีที่แล้ว

      Dead😂🔫

    • @wdjmerilanthony3497
      @wdjmerilanthony3497 4 ปีที่แล้ว +4

      ඒකදිගටම බිබි විඩියෝකර න්නෙ නෑ බොලවු

    • @akilalasan8544
      @akilalasan8544 4 ปีที่แล้ว

      @@wdjmerilanthony3497 hehe

  • @skmalwewa198
    @skmalwewa198 4 ปีที่แล้ว +2

    Thanks. ...
    විස්කි ගැනත් කතා කරමු

  • @sajith694
    @sajith694 5 ปีที่แล้ว +8

    හෝදටම දැනුවත් උණා ගොඩක් පින්🙏

  • @pabzi0
    @pabzi0 3 ปีที่แล้ว +15

    බීම බටෙන් 🍺 බොන අය කෝ බලන්න.❤️

    • @ilikeheavymetalbutmyguitar5081
      @ilikeheavymetalbutmyguitar5081 3 ปีที่แล้ว

      පැය දෙකක් විතර චුට්ට චුට්ට බිව්වම 200 එකක් උනත් නප්පෙට වද්දගන්ඩ පුළුවන් නේත එහෙම 😐

  • @6tharu
    @6tharu 5 ปีที่แล้ว +92

    වැරදිලාවත් අනුරාධ ලොක්කට බොන පාර්ටියකට එන්න කියන්න හොදනෑ.

  • @justiceK9
    @justiceK9 5 ปีที่แล้ว +15

    Corona is the best beer out of all
    , Lion lager is some what okay, I have also tasted carlsberg in New Zealand and it tasted way better than the ones that you get in Sri Lanka . Wild cider tasted really horrible it’s a big no no. In my opinion I would say Corona and heinek are the best beers available in Sri Lanka but the prices are insane since it is not a local beer taxes are way to high for the foreign alcohol beverages.

  • @malindaliyanage9379
    @malindaliyanage9379 5 ปีที่แล้ว +47

    මට සතුටුයි උබ ඔක්කොම ගහලත් අන්තිමට කෙලින් ඉන්නවට..😂

    • @Thushan-f9y
      @Thushan-f9y 5 หลายเดือนก่อน

      බියර් වලට වදින් නෑ යකෝ😂

  • @chathurarajapaksha7193
    @chathurarajapaksha7193 3 ปีที่แล้ว +14

    ලන්කාවෙ හොදම බියර් එක වෙන්නෙ තමන්ට හොදම රස සැර තියන එක.....එක කෙනාගෙන් කෙනාට වෙන්ස්...

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 ปีที่แล้ว +115

    බොන්නෙ නැති අපිට හැම එපිසෝඩ් එකක්ම ඉවර වෙනකං බලන අපිට දෙන්ටකො හොද මොක්ටේල් එකක් 😃😃😃😃👌 පීස්

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  5 ปีที่แล้ว +11

      අනිවා

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 5 ปีที่แล้ว

      එහෙනං ඔන්න බලං ඉන්නවා 😃😃😃👌

    • @charithrupasinghe2311
      @charithrupasinghe2311 5 ปีที่แล้ว +5

      ඔව්නෙ. මං බොන්නෙත් නැ😂 ඒත් වීඩියෝ බලනවා

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 5 ปีที่แล้ว

      @@charithrupasinghe2311 අපිට පිස්සු බං 🤣🤣🤣🤣

    • @its_fizzy03
      @its_fizzy03 5 ปีที่แล้ว +1

      අනිවා බන්

  • @rasikagunathunga9862
    @rasikagunathunga9862 5 ปีที่แล้ว +33

    සෑහෙන්න දැනුවත් උනා අනුරාධ aiye. Thanx . 😌

  • @nishankawinda7521
    @nishankawinda7521 5 ปีที่แล้ว +281

    බෝතල් ටික review කරලා ඉවර වෙනකොට නන්නපෝල් වෙලා ඉදීද කියලත් හිතුනා😂

  • @theekshanaonline4053
    @theekshanaonline4053 4 ปีที่แล้ว +4

    Thnks අයියේ හරිම වටින video එකක්😘😘❤️❤️❤️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 ปีที่แล้ว +162

    😂😂 ඇයි ඕයි මං බොන්නෙත් නැතුව මේක ඉවර වෙනකං බලන්නෙ ඩේටා කපාගෙන මට පිස්සුද

  • @Madhushan.76
    @Madhushan.76 2 ปีที่แล้ว +67

    බිර් නම් රොයල් සකේ තමා 👌👌💪💪

  • @isharalakshitha7759
    @isharalakshitha7759 5 ปีที่แล้ว +5

    Good review. Is there any low alcohol level drinks? below 4.4.

  • @widuralatest
    @widuralatest 4 ปีที่แล้ว +2

    Savana Cider Beer. What do you think of it Anuradha?

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 3 ปีที่แล้ว +9

    Lion brewery එකේ ඒව විතරයි තියෙන්නෙ 🤣🤣🤣. Anchor beer එක තමයි සුපිරිම.

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 ปีที่แล้ว +5

    Trending 1 එන්න ඕනෙ video ඒයි මේ ❤️❤️❤️

  • @cocococo7089
    @cocococo7089 5 ปีที่แล้ว +16

    One of the best beer reviews on TH-cam. Excellent show. Keep up the good work!

  • @tharukasandaruwan6276
    @tharukasandaruwan6276 2 ปีที่แล้ว +1

    අයියෙ shuger හැදිලා ඉන්න කාට්ටියට බොන්න බියර් එකක් නැද්ද මොකුත්

  • @yasindusampath5336
    @yasindusampath5336 5 ปีที่แล้ว +6

    Brother ..
    Co'2 අඩු වෙන තරමට නේද health එකට හොඳ????🤔🤔🤔

  • @asanthathilakarathne9864
    @asanthathilakarathne9864 5 ปีที่แล้ว +1

    How much of royal sake

  • @heshmaxwell
    @heshmaxwell 5 ปีที่แล้ว +152

    සකේ කියන්නෙ කෙමිකල්‍ය, ජපන් කසිප්පුය කියල කියන උන්ට කනට දෙකක් ගහල මේක පෙන්නන්න ඕන 😪

    • @mohamedshehan5992
      @mohamedshehan5992 5 ปีที่แล้ว +1

      Aniwa

    • @tharangautb
      @tharangautb 5 ปีที่แล้ว +6

      ඔව් බන් ලංකාවෙ තියන සකේ කියන්නෙ පට්ටම ජරාවක් තමා තනිකර කෙමිකල් රහක් මටනම් එන්නෙ... ඔය Wild Apple ජරාවත් එහෙම තමා....

    • @maleeshadilshan9394
      @maleeshadilshan9394 5 ปีที่แล้ว +1

      අනිත්වා ගුනයිද බං. අම්මෝ

    • @sudarakaranga8249
      @sudarakaranga8249 5 ปีที่แล้ว +1

      විදුලිය තියෙනවාද බන්? ... 😂😂

    • @kasunchamikarandeepa8525
      @kasunchamikarandeepa8525 5 ปีที่แล้ว +1

      @@tharangautb machan wild apple nam jarawa nemei apple extrude eka swabawikawa aran tama okata danne.

  • @muthumalee
    @muthumalee 4 ปีที่แล้ว +1

    Its grate program අනුරුද්ධ ...i like it verymuch ..tnx a lot for your nice review 💜️💜️

  • @harindurasika2543
    @harindurasika2543 5 ปีที่แล้ว +6

    එල එල අයියෙ ඔක්කොම බැලුව එත් ඇල්කොහොල් පාවිච්චි කරන්නෙ නැ එත් red wine තමයි red 🍷 නැ 🤗

  • @isuragorokgahagoda446
    @isuragorokgahagoda446 ปีที่แล้ว +1

    PLEASE DO THE REVIEW OF RED VINE AND WHAT ARE THE BITES FOR VINE

  • @shammikajayathilaka549
    @shammikajayathilaka549 5 ปีที่แล้ว +6

    අනුරාද අයියගේ ඉතිහාස පාඩම. කොර කොර💕🙏

  • @sherwinmoses2766
    @sherwinmoses2766 ปีที่แล้ว +1

    Well presented. Thank you.

  • @kavebeats
    @kavebeats 5 ปีที่แล้ว +44

    ගල් කාල කටට දාන් බස් එකට දිව්ව අපි නේද මේ බියර් මොන වගේද බලන්නෙ 😁🤣❣️

  • @cenzorful
    @cenzorful 5 ปีที่แล้ว +2

    Grand blonde beer eka kohomada ?

  • @kavindupramod5271
    @kavindupramod5271 5 ปีที่แล้ว +20

    කන්ද උඩරට සිංහල අභිමානය අනුරාද දිසානයක love u ❤️

  • @artbro1358
    @artbro1358 2 ปีที่แล้ว +7

    මං හිතුවෙ බියර් කලවන් වෙලා මොනා හරි වෙයි කියලා..😂😂❤️

  • @hasan62633
    @hasan62633 5 ปีที่แล้ว +38

    My favorite Carlsberg special brew 💛

  • @harsha1616
    @harsha1616 9 หลายเดือนก่อน

    Lion hadanne rice walin nemeida . Lion eka promote karanna keeyak gatthada. Tiger eke co2 balanna onenam hari , hoda glass ekakata araganna . Glass eke quility eka balapanawa bubbles gathuya pennanna. Mama tiger eke wada karanne .APB (asia pasific brewery )

  • @thilatech794
    @thilatech794 3 ปีที่แล้ว +18

    සකේ නම් මතක් කරන්න එපා.. 😂😂 බඩගාන්න වැදුනේ බෝතල් දෙකට😂😂

    • @chamindawickramarathnacham7142
      @chamindawickramarathnacham7142 2 ปีที่แล้ว +1

      සකේ බිව්වාම ඔලුව පැලෙන්ඩ රිදෙනව මචන්

    • @ShansarangaVlogs
      @ShansarangaVlogs 2 ปีที่แล้ว

      @@chamindawickramarathnacham7142 අනිවාර්යයෙන් මචන්. මටත් එහෙම වෙලා තියෙනවා😂😂😂👌

    • @surath70
      @surath70 ปีที่แล้ว

      ඕවා පනුවෝ ගහපු හාල් වලින් පෙරන නිසා වෙන්න බැරි ද🤔🤣

    • @DanuBandara-c
      @DanuBandara-c หลายเดือนก่อน

      ඔවා තනිකරම රසායනික දේවල් බන් lion strong hodi bn

  • @asokasamaranayake7779
    @asokasamaranayake7779 6 หลายเดือนก่อน +1

    I never drunk scout drinks let me know where can I get in Sri Lanka please

    • @sloki1089
      @sloki1089 หลายเดือนก่อน

      Try keels

  • @KanishkaWijesekara
    @KanishkaWijesekara 5 ปีที่แล้ว +35

    NYC වල ගොඩක් famous beer එකක් තමා Lion Stout. Bottle එකක් $2.45 වගේ වෙනවා.

    • @samranarana9610
      @samranarana9610 5 ปีที่แล้ว +1

      Ube nyc hutta uba americawe puka dunnata apita panda ponnaya

    • @samranarana9610
      @samranarana9610 5 ปีที่แล้ว

      @@77zulfi bro jathiya winasa karanna hadana unui unta kade yana untai

    • @KanishkaWijesekara
      @KanishkaWijesekara 5 ปีที่แล้ว +1

      @@77zulfi ඔව්. මෙහෙ ගොඩක් දෙනා ආස stout එකක්. Beer ratings අතින් ලංකාවේ හොඳම beer එක

    • @KanishkaWijesekara
      @KanishkaWijesekara 5 ปีที่แล้ว +4

      @@77zulfi ඇමෙරිකාවේ වැඩියෙන්ම බොන්නේ bud, bud light, coors, PBR, වගේ pilsner beer. ඒවා ලාබයි සහ සැර හොඳටම අඩුයි. New York City එකේ 2014 ඉඳලා වගේ hit වෙච්ච Stout beer එකක් තමා Lion එක. මං ඉන්නෙ philadelphia wala, මෙහෙ lion beer ඇත්තෙම නෑ.

    • @KanishkaWijesekara
      @KanishkaWijesekara 5 ปีที่แล้ว +3

      @@imalfernando2834 ඔව් සිරා, අපේ රටේ නම ගෙනියන එකම beer එක. Lion Stout. Beer ratings සුපිරි

  • @hiran7389
    @hiran7389 4 ปีที่แล้ว +2

    අයියේ හදන company එක country එක price එහෙම ⁣කොහොමද ?

  • @lakdeeshpraveen952
    @lakdeeshpraveen952 4 ปีที่แล้ว +19

    බෝතලයක් කඩලා වක්කරන ගානේ කටට කෙල ඉනුවේ මට විතරද😁😁

    • @theworldoffoods4789
      @theworldoffoods4789 3 ปีที่แล้ว

      Me to brother

    • @dilu3743
      @dilu3743 3 ปีที่แล้ว

      🤗🤗🤗🤗🍺🍺🍺🍺🍺

    • @DanuBandara-c
      @DanuBandara-c หลายเดือนก่อน

      අඩෝ මට ත් කට්ට කෙල ඉනව බන්..

    • @DanuBandara-c
      @DanuBandara-c หลายเดือนก่อน

      මාත් මේ වැදිලා තමයි මහත් හුත්තෝ උබට කැපවෙලා අදහස් දාන්නේ

  • @paulinepeiris2606
    @paulinepeiris2606 ปีที่แล้ว

    please explain about wines too

  • @PHiuj
    @PHiuj 5 ปีที่แล้ว +10

    මිල ගනන් කිව්වා නම් තවත් වටිනවා අයියා🍺🍺

    • @harithranaweera586
      @harithranaweera586 5 ปีที่แล้ว +4

      Lion lager - 180
      Lion strong- 300
      Lion stout - 320
      Carlsberg - 220
      Carlsberg special brew - 340
      Tiger - 180
      Wild Apple - 300
      Corona - 650

    • @crazykidgamer01
      @crazykidgamer01 2 ปีที่แล้ว +1

      මේ ගානට දැන් පුලුවන් නම් 💔😥

  • @anuragamage8013
    @anuragamage8013 4 ปีที่แล้ว +1

    Good review. I have one question.. Beer better to chill or normal???

    • @devlokka
      @devlokka 3 ปีที่แล้ว

      Chilled

  • @tharinduransal5865
    @tharinduransal5865 3 ปีที่แล้ว +4

    26:20 දැන් නම් බඩු වැඩි වෙලා ඉන්නෙ 😌😂😂🤭

  • @sathirapasanjithwithkorean
    @sathirapasanjithwithkorean 2 หลายเดือนก่อน +1

    කාර්ල්ස්බරො ස්පෙශල් බ්‍රේව් එක තමා සුපිරිම මටනම් එල

  • @කැබිත්තයිගොල්ලයි
    @කැබිත්තයිගොල්ලයි 5 ปีที่แล้ว +3

    බොන්නෙ නම් නැ ඒත් මරු..👍👍👍👍

  • @shalaswork5301
    @shalaswork5301 3 ปีที่แล้ว

    Good Job 👍 but
    FYI beer distille karanne na...
    beer BREW karannawa.
    Carbohydrate neme Carbon dioxide.

  • @pubuduchandima7982
    @pubuduchandima7982 3 ปีที่แล้ว +4

    GB කියල බියර් එකක් තියේ නේද?

  • @imorduthpala2279
    @imorduthpala2279 3 ปีที่แล้ว

    ginger blasteka?wildapple ekata artificial flavour ekakda thiyenne.ehemananeka nithara bonna honda nadda?

  • @tharusharashmadhu825
    @tharusharashmadhu825 4 ปีที่แล้ว +11

    හැම ජාතියකම price එකත් දැම්මනං එල🤟

  • @kubo-thegermanshepherdpuppy
    @kubo-thegermanshepherdpuppy 5 ปีที่แล้ว

    Beer Distill karanawa kiyanne eai 🤔
    Ferment karanawa witharane

  • @onrecord1028
    @onrecord1028 5 ปีที่แล้ว +5

    Aiye oyage pronouncing patta waradi. Scout newei stout. Oya ekai thawa godak thiyanawa. Oya beer eke namawath danne nathuwa kohomada ane beer gana kiyala denne. Beer walata kawadada carbohydrate damme 😱😂😂 carbon dioxide nam dannawa. Eka nisa Oya danna deyak karagane inna boru English wachana kiyanne Nathuwa. Danna ekek dakkama oyawa nikan chater wenawa. Jaya wewa. Api oyage contents hodata balana nisa kiwwe
    Jaya

  • @Tech.s.k
    @Tech.s.k 5 ปีที่แล้ว

    Aiyee video eka iwara wenakota oyata monawada danunee okkoma gahala ...

  • @Max78902
    @Max78902 5 ปีที่แล้ว +13

    Thank u so much bro ඕක තමයි මාත් බලන් හිටියේ

  • @asangasameera9858
    @asangasameera9858 5 หลายเดือนก่อน

    Corona extra beer eka ganna thiyenne koheda lankawe

  • @dhvnu
    @dhvnu 5 ปีที่แล้ว +36

    Good job! Reviews are good, නමුත් හැම බීර් එකකටම Pilsner glass එකක් පාවිච්චි කරපු එක අපරාදේ. එ ඒ බීර වලට ඒ ඒ glasses භාවිතා කරානම් review එක මීට වඩා සාර්ථකයි. ඒ වගේම, ඒ ඒ බීර review කරයුත්තේ ඒ ඒ බීර category එක ඇතුලේ . Lager බීර එකක් Stout බීර් එකක් සංසන්දනය කරන එක එතරම් සාධාරණ නැහැ. ඒ වගේම, මෙතන සමහර බීර වලට 'බීර' කියලම categorize කරන්නත් බැහැ; සමහර ඒවා 'Malt Liquor'.

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +1

      අනිවා stout වගේ beer ගැන වෙනම කතා කරන්න ඕන.

    • @shadrachkuliel9258
      @shadrachkuliel9258 3 ปีที่แล้ว

      Good comment

  • @SimiyonLasmani
    @SimiyonLasmani 9 หลายเดือนก่อน

    Oyage video eka godaak hodai ...godak watinawa jaya wewa ayye thawaduratath me wage danuwath kirim karanna shakthiya wasanawa labewa

  • @hashankarunarathne2216
    @hashankarunarathne2216 3 ปีที่แล้ว +7

    රෝයල් සකේ
    ගැහුවොත් හිකේ 😌💔

  • @nalinhasitha7620
    @nalinhasitha7620 4 ปีที่แล้ว

    Royal sake bona eka agata hoda nadda

  • @IndikaSameera83
    @IndikaSameera83 4 ปีที่แล้ว +11

    බියර් බිවිවට අද තමයි එහි නිෂ්පාදන ගැන දැන ගත්තේ..ඇත්තටම සුපිරියි වැඩසටහන..ගොඩාක් ස්තුතියි ඔබට..ජයවෙිවා ...!!!

  • @salonaj1560
    @salonaj1560 3 ปีที่แล้ว

    Biyer bona eka egata hoda nedda?sema wage leda hadenawada aiye

  • @ravindrasanjeewa4932
    @ravindrasanjeewa4932 5 ปีที่แล้ว +26

    මම නම් කැමති ස්පෙශල් බ්‍රීව්...හම්මේ ඒක ....

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +2

    Thank yu 💚💚

  • @rishithnethmika1624
    @rishithnethmika1624 5 ปีที่แล้ว +173

    බාර් අස්සේ ඕවා තෝරන්න ගිහින් බාර් කාරයෝ වයස අහපුවාම තමා කොර වෙන්නේ 😂😂

  • @preethi309
    @preethi309 3 ปีที่แล้ว

    Good namuth stout pronosation gana prasnayak tibeee..scot da stout da?..

  • @beautifulasia6254
    @beautifulasia6254 5 ปีที่แล้ว +45

    Stout වල සෙම ගතිය අඩුයි ගොඩක් බිීවත් ඔළුව කැක්කුම නැ

  • @Sagasproduction
    @Sagasproduction 3 ปีที่แล้ว +1

    Bison,GB Export මේ දෙක ගැනත් ඕනේ

    • @jcz5281
      @jcz5281 2 ปีที่แล้ว

      Gb👌

  • @janiyayt8636
    @janiyayt8636 5 ปีที่แล้ว +4

    ඩුබායි වල ගොඩක් ප්‍රසිද්ධ මේ දවස් වල ලංකාවේ lion srong😍😍🎃

  • @masterstubborn9947
    @masterstubborn9947 5 ปีที่แล้ว +1

    Carlsberg ඔනිම බාර් එකකින් ගන්න පුලුවන්ද?

  • @master_dion
    @master_dion 5 ปีที่แล้ว +29

    මගේ නම් favorite ස්ටවුට් ❤️

  • @GeethKumara-t2b
    @GeethKumara-t2b หลายเดือนก่อน

    Malli oya monawada kiyanne hari oya kiyanna kasippu honda nadda

  • @denisanthoney6785
    @denisanthoney6785 4 ปีที่แล้ว +3

    අනුරාධ,අවුරැදු දහයක් විතර පරන බකාඩි වොඩ්කා විස්කි එක බැගින් තිනවා මගේ හිතවතකු ලඟ. පාවිච්චියට ගැනිම නුසුදුසුද..දැනට උත්තරයක් වගේම පසුව ඒ ගැන විඩියෝවක් බලාපොරොත්තු වෙනවා..

  • @samanmahesh7690
    @samanmahesh7690 2 ปีที่แล้ว

    Sake is beer ?

  • @pwpjanith
    @pwpjanith 5 ปีที่แล้ว +4

    Baran,s beer is having exceptional taste

  • @mudithabathiya6813
    @mudithabathiya6813 5 ปีที่แล้ว

    Royalsake hadanne corn flavour wenuwata methil alchohol sprit eken kiyala kiynawa eka aththada

  • @SmartTec0
    @SmartTec0 4 ปีที่แล้ว +7

    ඇන්කර් එක තමයි සුපිරි 😍😍👍😜

  • @rumeshbhawantha4543
    @rumeshbhawantha4543 5 ปีที่แล้ว

    Cholesterol walata hoda mona beer brand ekada

  • @LieLawLa
    @LieLawLa 3 ปีที่แล้ว +4

    සකේනම් ගහතහැකි දෙකක් තුනක්💕

  • @dammika87
    @dammika87 4 ปีที่แล้ว

    බියර් හොද දැනුමක් ආවාwild apple wala sugar වැඩිද

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 5 ปีที่แล้ว +4

    අයියේ නියමයි බලාගන හිටියේ වෙනසක් ⁣දෙනකං..තෑනක්ස් අයියේ මෙික දැක්කගමන් බැළුවා..නියමයි නියමයි දිගටම යමු.ආදරෙයි 😘

  • @slanimationtv6874
    @slanimationtv6874 5 ปีที่แล้ว +2

    බිව්වට දැනගෙන හිටියෙ නැ මෙච්චර දෙවල්

  • @n.m.kperera6020
    @n.m.kperera6020 5 ปีที่แล้ว +19

    අන්තිම හරියේ යද්දී පොරට වැදිලා වගේ වචනත් පැටලෙනවා 😂😂😂😂😂😂