රු 2000 ට වඩා අඩුවෙන් ගන්න පුලුවන් හොදම අරක්කු බෝතලේ මොකක්ද? | Liquids Show by Anuradha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Follow Anuradha Dissanayake on Facebook!
    / anuradha.dissanayake.927
    Follow Anuradha Dissanayake on Instagram!
    / liquidshowbyanuradha
    Follow Anuradha Dissanayake on Twitter!
    / anuradhadissan5
    liquid solutions ( pvt ) ltd - 0771286794
    Follow on tiktok - vm.tiktok.com/...
    Join our fb groop - / 2292872734300925
    LinkIn - / anuradha-dissanayake-7...

ความคิดเห็น • 661

  • @ruitar
    @ruitar 3 ปีที่แล้ว +90

    අනුරාද අයියගෙ කතාව ටික ටික slow වෙනවා... බෝතල් එහෙම ක්ශනිකව ඇදලා ගන්නවා.. වැදිලා නෑ වගේ ඉන්න හදනවා... 😂🔥🤟

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +81

    අපි වගේ ගමේ කට්ටියට තැනකට ගිහින් පිලිවෙලකට බොන්න කියල දෙන එක නම් වටිනවා...❤❤

  • @kotagaming7853
    @kotagaming7853 3 ปีที่แล้ว +87

    අයියේ එකකිං එක ශොට් එක ගානෙ ගැහුවත් වාවලා ගහපං අයියා..... අපිට අරක්කු ගැන කියලා දෙන්නේ ඔයා විතරයි.... කලිං මැරෙන්න එපා..... මොකද අලුත් අලුත් බ්‍රෑන්ඩ් එනවා.....

  • @TishanVimukthi1995
    @TishanVimukthi1995 3 ปีที่แล้ว +50

    සංගාගෙ වොයිස් එක තියෙන්නෙ කියලා හිතෙන්නෙ මට විතරද 😍

    • @dilansachinda2281
      @dilansachinda2281 3 ปีที่แล้ว +3

      එහෙම හිතෙන්නෙ හොදට ගහන හින්දා වෙන්න බැයිද..

    • @roxstar8556
      @roxstar8556 2 หลายเดือนก่อน

      පල යකෝ යන්න උබට වැදිලා තියෙන්නේ ඔය😂

  • @chamaraprince7599
    @chamaraprince7599 3 ปีที่แล้ว +194

    2000/= අඩු බ්‍රෑන්ඩ් සෙට්එකේ ලොකු පොඩි කාගෙත් හිතවතා ගල් බෝතලේ ඔතනනෑ වීඩියෝ එක අපි සම්පූර්ණයෙන්ම හෙලාදකිනව හිතට හරිම අමාරුයි 😪😪😪

    • @ravindushehan4106
      @ravindushehan4106 3 ปีที่แล้ว +5

      අනිවා බන්

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +53

      ඒක හැමෝම දන්න නිසා ඒ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනි නෑ 😀

    • @janakapradeep5284
      @janakapradeep5284 3 ปีที่แล้ว +1

      Api Kawadath GAL saha SAHODARAYO bro... nadda ?

    • @user-dw2tx3dw7w
      @user-dw2tx3dw7w 3 ปีที่แล้ว +4

      ගල් බෝතල් 2000ට අඩුවෙන් ගන්න පුලුවන්ද 🤔

    • @hasithamadhush6899
      @hasithamadhush6899 3 ปีที่แล้ว +4

      Gal mala jarawakne bn

  • @janidudion6551
    @janidudion6551 3 ปีที่แล้ว +212

    මෙච්චර කල් ගුඩුස් ගාලා ගහපු උන් මේ කොනට😂😁👍

    • @dushanshan4310
      @dushanshan4310 3 ปีที่แล้ว

      ඔව් බන්😹🙏

    • @lahiruhashindra3666
      @lahiruhashindra3666 3 ปีที่แล้ว

      srwtm bn.apahunm eheme ghnn na

    • @shehanchamara7708
      @shehanchamara7708 3 ปีที่แล้ว +1

      😄😊

    • @janakapradeep5284
      @janakapradeep5284 3 ปีที่แล้ว

      ne ne... first shot eka gudu gala gahuwata awlak naha... hehe

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว +4

      අපිට ඕන උනත් හිමින් බොන්න බොන්න එන අනිත් උන් පොල් ශොට් දාන නිසා අපිත් දානව

  • @Dusi
    @Dusi 3 ปีที่แล้ว +28

    පටිටම අනුරාද , මෙ වෙලාවේ බොන උන් මේ කොනට වරෙල්ලා මචංලා

  • @pasindubhathiya4211
    @pasindubhathiya4211 3 ปีที่แล้ว +31

    මුලින් box open කරලා අන්තිම එකේ පෙට්ටිය කැඩුවේ.😂😂😅

    • @ohe4327
      @ohe4327 3 ปีที่แล้ว

      සිරාවට

  • @DUSIbrodusibro
    @DUSIbrodusibro 3 ปีที่แล้ว +39

    . අනුරාදට කැමති බේබද්දියෝ බේබද්දො ටික මේ පැත්තට එන්න

    • @ruvishans6348
      @ruvishans6348 3 ปีที่แล้ว +1

      බේබද්දියොත් ඉන්නවද 🤣 දන්නැති නිසා අහන්නෙ. 😅

    • @DUSIbrodusibro
      @DUSIbrodusibro 3 ปีที่แล้ว +1

      බේබද්දියෝ ඔන තරම් ඉන්නවනේ 😁🍻

    • @ruvishans6348
      @ruvishans6348 3 ปีที่แล้ว

      සිස්ටම් එක වෙනස් වෙගෙන එන්නෙ.. 🤣❤

    • @ruvishans6348
      @ruvishans6348 3 ปีที่แล้ว

      @@apekshasamanmaleeperera6405 බොන එක corona walata hodi

    • @ruvishans6348
      @ruvishans6348 3 ปีที่แล้ว

      @@apekshasamanmaleeperera6405 අමුතු ඇටෙ මිනිස්සුගේ මොල සෝදන්න පුලුවන් බෑරෑන්ඩ් එකක් නැද්ද?

  • @thushandeshapriya4170
    @thushandeshapriya4170 3 ปีที่แล้ว +15

    Rockland Old Arrack ගහන කෙනෙක් ට පොඩ්ඩක් upgrade වෙන්න ඕනේ කෙනෙක් නම්, Rockland VX එක සුපිරි බාන්ඩේ. රු.2000

    • @aaaaa2830
      @aaaaa2830 3 ปีที่แล้ว

      අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D th-cam.com/video/ZIxQIVzJm0I/w-d-xo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.

  • @thedinbandara183
    @thedinbandara183 3 ปีที่แล้ว +205

    නෝනා: අද බිව්වද?
    අනුරාධ අයියා: නැ අද show eka කරේ
    නෝනා: එහ්නම් වේරි

    • @sandeepaweerasinghe2067
      @sandeepaweerasinghe2067 3 ปีที่แล้ว +6

      අයියා ගැන චුට්ටක් හොයල බලන්න 🙂

    • @kasunkovida39
      @kasunkovida39 3 ปีที่แล้ว

      @@sandeepaweerasinghe2067 ඇයි එහෙම කිව්වෙ

    • @kasunkovida39
      @kasunkovida39 3 ปีที่แล้ว

      @PANDA CHEATING ඇයී ඒ

    • @ayeshshalitha2625
      @ayeshshalitha2625 3 ปีที่แล้ว

      @@kasunkovida39 එයාට එහෙම වයිෆ්ගෙන් අවුලක් වෙන්නෙ නෑ බන්.

    • @kasunkovida39
      @kasunkovida39 3 ปีที่แล้ว

      @@ayeshshalitha2625 අහ් 👍😂

  • @indunilpradeep91
    @indunilpradeep91 3 ปีที่แล้ว +54

    වැදිලත් වැදිලා නෑ වගේ පෙන්නන්න හදන මේ වගේ යාලුවෙක් ඔයාලටත් ඉන්නවද.... 😉😉😉😎🍺🍻🍾

    • @tharushagimhan-8247
      @tharushagimhan-8247 3 ปีที่แล้ว +1

      අපේ සෙට් එකේනම් මම😅 හැබැයි එක දවසක් පාරේ යන්න ගිහින් තව පොඩ්ඩෙන් මම නාකියට ගහනවා නාකියා මට ගහනවා බීලා එද්දි පොඩි වචන හුවමාරුවක් වෙලා මගෙ කටින් ඒක පාරෙ ගිය නාකියට ඇහිලා උට කිව්වා වගේ😅 වැදිලා ඉදියෙ ටිකක් ඒත් කෙලින් ඉන්නවා වගේ දැනුනා එච්චරයි මතක🤗

    • @k-9674
      @k-9674 2 ปีที่แล้ว

      @@tharushagimhan-8247 ඔයාලා කොච්චර වෙලා ගහ්න්වද වදින්න

  • @chathurangathilakarathna3460
    @chathurangathilakarathna3460 3 ปีที่แล้ว +16

    අම්මෝ බයිට් එහෙමත් නැතුව කලවම් ගහලත් අනුරාධ අයියා කෙලින්...ගැම්මක් තමයි...

  • @janakaraweendra9095
    @janakaraweendra9095 3 ปีที่แล้ว +10

    මුලින් මුලින් glass එකට දාලා සුවඳ බැලුවට 28:33 ..බෝතලෙන්ම බැලුවා පුරැද්දට..😁

  • @psycho3475
    @psycho3475 3 ปีที่แล้ว +59

    වෙඩින් එකකට ගන්න පුලුවන් budget friendly හොදම liqueur වර්ග ගැනත් වීඩියෝ එකක් කරනවනම් වටිනව අයියේ

    • @kotagaming7853
      @kotagaming7853 3 ปีที่แล้ว +13

      කසිප්පු.... එකසිය පනහෙං පැකට් එක දෙන්නං....

    • @aaaaa2830
      @aaaaa2830 3 ปีที่แล้ว +1

      අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D th-cam.com/video/ZIxQIVzJm0I/w-d-xo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.

  • @sandalupramuditha5172
    @sandalupramuditha5172 3 ปีที่แล้ว +16

    සම්මානයක් දෙන්න වටිනව සිරාවටම හොදට ගහලත් අව්ලක් නැතුව වැඩේ කරන එකට 😂

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +38

    50ml ට සැන්ටින් 100ml දාන එක හරිම එක උනාට බොන තැනදි ඕක කරොත් ඔස්තාර්ලා කියලා හිතාන් ඉන්න උන් කියයි,ඊයා උට්ටෝ උබ බොන්නවත් දන්නෑ කියලා...උන් හිතාන් ඉන්නෙ අමුවෙන් ගහන එක වීරකමක් කියලා...😂✌

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว +2

      ඔවු බන් එහෙම උන් එක්ක බොන්න ගියාම අපිටත් ඒකෙ ආතල් එක ගන්න බෑ.නීඩ් ගහල කබ්බ දාන් වලි දාන්.ගූ හතතයි.

    • @Uptrenddev
      @Uptrenddev 3 ปีที่แล้ว

      @@sigmamale3169 🤣🔥❤️🤟

    • @kavindupoorna566
      @kavindupoorna566 2 ปีที่แล้ว +1

      අපෝ ඇත්ත බං 😂🖤 සිරාවටම

    • @sandeshlankawanshe7399
      @sandeshlankawanshe7399 3 หลายเดือนก่อน

      කියල වැඩක් නෑ අමුවෙන් ගහන්නෙ වැඩ්ඩො කියල හිතන්නෙ 😹

  • @RESHACN
    @RESHACN 3 ปีที่แล้ว +10

    මේ අරක්කු බිලා නෑ ලංකාවට අවාම මේ වර්ගයේ අරක්කු බිලා බලන්නට අසායි. ඔයා වැඩසටහන හොදටම කරනවා ස්තූතියි.

    • @hirusharavihara8875
      @hirusharavihara8875 3 ปีที่แล้ว +2

      How to say that you are living aboard without telling me you are living aboard 😁💯

    • @LaZorEditzz
      @LaZorEditzz 3 ปีที่แล้ว

      @@hirusharavihara8875 අම්මො 😂👌

    • @hirusharavihara8875
      @hirusharavihara8875 3 ปีที่แล้ว

      @@LaZorEditzz 😉

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +6

    දැන්නම් දෙදාහට බොන්න වෙන්නේ ඇල්වතුර බෝතලයක් තමා ☹️☹️

  • @harshasandaruwan4550
    @harshasandaruwan4550 3 ปีที่แล้ว +140

    රුපියල් 2000යි නම් අතේ තියේන්නේ හොඳම දේ නොබි ඉන්න එක තමයි 😂

  • @kasuntwijenayaka2136
    @kasuntwijenayaka2136 3 ปีที่แล้ว +13

    20:15 එහෙනම් අපි box එක ඇතුලට ගිහිල්ල බලමු 🤭 හා යං කෝ 🙈 වැදිල නෑනේ 😅

  • @sithuml.kodagoda1316
    @sithuml.kodagoda1316 3 ปีที่แล้ว +44

    මුලින් මුලින් Unbox කරපු Box එක අන්තිමේදි පෙට්ටිය වෙලා කැඩිලා ගියා.😂

  • @lakithairesh8313
    @lakithairesh8313 3 ปีที่แล้ว +14

    Vedio එකේ අන්තිම හරියට එනකොට ලාවට වැදිලා ඉන්නෙ අනුරාධ අයියට...

  • @oshxdabandara1055
    @oshxdabandara1055 3 ปีที่แล้ว +7

    බීලා පහුවදාට ඇගට අමාරු නැති bottles ගැන විඩියෝ එකක් දැම්මොත් හොදයි අනුරාධ අයියා 🙂👍🏻

    • @samithagayashan9437
      @samithagayashan9437 3 ปีที่แล้ว +3

      වතුර ටිකක් බීල නිදාගනින්.. එතකොට පහුවදා ට අමාරුවක් නෑ.. ☝️😎

    • @podda3015
      @podda3015 3 ปีที่แล้ว +3

      මචං තැඹිලි තමා හොඳම 😜😂😂😂

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +5

    අන්ලයික් කරලා තියෙන්නෙ රට බීම ගහන ඉන්ටර්නැසනල් උන් ද කොහෙද .ඒ උන් ටික මේ පේජ් එකෙන් පලයල්ලා පෞ නොදී ..අපි රට හිටියට අපිට මේක වටිනවා නොදන්න දේ දැනගන්න 💪

  • @chinusenevirathna4486
    @chinusenevirathna4486 3 ปีที่แล้ว +3

    වැදගත් විඩියෝ එකක් බන්. ආදර්ශයක් රටටම. අරක්කු වලත් හොදම ඒව තියෙනව නේ. මේ වගේ වීඩියෝ දිගටම කරන්න. හොදම ගන්ජ මොනාද හොදම කුඩු අදුරගන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් ලගදිම ඔනේ.

  • @slgayanvideo5980
    @slgayanvideo5980 3 ปีที่แล้ว +21

    Chanux bro pone ගැන කරනවා වගේ මතක් වෙන්නේ මට විතරද.box එක ගැන කියන කොට 😁😁

  • @memanussaya7687
    @memanussaya7687 3 ปีที่แล้ว +7

    මේ දවස් වල 2000ක් හොයා ගන්න 20ක් වත් සෙට් වෙන්නෝනී.

  • @tharusharashmadu5187
    @tharusharashmadu5187 3 ปีที่แล้ว +20

    කලවං වැදුනම අව්ල් නැද්ද අය්යෙ 🔥🖤

  • @akila-w8v
    @akila-w8v 3 ปีที่แล้ว +37

    ඔහොම Whisky වලටත් එකක් කරන්නකො අයියෙ...

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +14

      අනිවාරයෙන්ම

    • @dionranasinghe1012
      @dionranasinghe1012 3 ปีที่แล้ว

      සිරාවටම

    • @dinuxr146
      @dinuxr146 3 ปีที่แล้ว

      Athatama whisky walatath ekak ooni🥃🤟

    • @presco123
      @presco123 3 ปีที่แล้ว

      කසිප්පු ටිකක් බීල ඉදපන්

    • @akila-w8v
      @akila-w8v 3 ปีที่แล้ว

      @@presco123 මොකටද?

  • @dilansachinda2281
    @dilansachinda2281 3 ปีที่แล้ว +9

    අපිට කියලා දෙනවා කියලා .. හොදට ගසනවා

  • @ridmathathsara113
    @ridmathathsara113 3 ปีที่แล้ว +26

    අයියෙ ඔයා පාර්ටි වලට තියන්න හොදම අරක්කු ගැන වීඩියෝ එකක් කලා.ඒක අයියාගේ play list එකේ නැනේ.පුලුවන්නම් ඒක ආයේ දාන්න පුලුවන්ද..ඒක ගොඩක් වැදගත් වීඩියෝ එකක් පාටියකට අරක්කු තෝරන්න ඉන්න අයට🙂🙂🙂

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +10

      අලුත් එකක් ඒ ගැන දානවා !

    • @ridmathathsara113
      @ridmathathsara113 3 ปีที่แล้ว +2

      @@LiquidsShowbyAnuradha ලොකු දෙයක් අනුරාධ අයියේ.පාර්ටි එකක් ගන්න ඉන්න ගොඩක් දෙනෙක්ට ගොඩක් හොද වීඩියෝ එකක් වෙයි ඒක.😍😍

    • @ishankavindu
      @ishankavindu 3 ปีที่แล้ว +1

      Party gannepa coronane oi,thaniyama beepam

    • @sandeepaweerasinghe2067
      @sandeepaweerasinghe2067 3 ปีที่แล้ว

      ඔව් අයියේ ඒව ගැන සෑහෙන්න වටිනවා.

    • @mrdinegaming9543
      @mrdinegaming9543 3 ปีที่แล้ว

      @@ishankavindu 😂💔

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් මෙක....දැනගන්න දෙවල් ගොඩක් තියෙනව...😀...ඔයාට වදිනව මෙක පෙන්නල ඉවර වෙද්දි...😀😀😂

  • @sashikeweerasinghe2246
    @sashikeweerasinghe2246 3 ปีที่แล้ว +8

    ❤️ 🍸 drink එකේ Taste and price explain කරනකොට volume එකත් කියන්න. 😊. එතකොට සුපිරිම සුපිරි ❤️

  • @sathsarathamal9848
    @sathsarathamal9848 3 ปีที่แล้ว +5

    අනුරාධ අයියගෙ kidney & liver : මේ සැප ලොකේ... කාටද ඕනේ.....🎶🎵🎸🎷

  • @DinushVlogs
    @DinushVlogs 3 ปีที่แล้ว +6

    පෙට්ටිය කඩපු එක නම් වැරදි අනුරාධ 🌚

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 3 ปีที่แล้ว +43

    අනුරාද තමා හොදටම කරේ❤️👍

  • @tharindhurukmal8331
    @tharindhurukmal8331 3 ปีที่แล้ว +8

    මොන.ගාණ.දිලා.බිව්වත්.අවසානෙට.ගල්.බාගෙන්.තමා.අවසන්.වෙන්නෙ

  • @hashair7819
    @hashair7819 3 ปีที่แล้ว +3

    මගේ තේරීම ඔරිජිනල් ජොනීවෝකර් එනි ලේබල් සුප්‍රසිද්ධ විස්කීස් සීරිස් එක.
    චේස ෆ්‍රී ට්‍ර්‍යි කලාට කමක් නැද්ද විස්කි වර්ග හෝ අරක්කු වර්ග?

  • @itgig9733
    @itgig9733 3 ปีที่แล้ว +5

    වීඩියෝව ඇසුරින් අසන ප්‍රශ්නය, DD එකේ box එක සදා ඇත්තේ මොනවයින්ද.. ?

  • @samithagayashan9437
    @samithagayashan9437 3 ปีที่แล้ว +5

    මචං.. කසියා ගැන පොඩි Review එකක් කරන්න පුලුවන්ද?. මොකද පාරම්පරික දේවල් අපි අගයන්න ඕන. ☝️🙂

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  3 ปีที่แล้ว +13

      අගයන්න නම් පුලුවන් හිරේ යන්න වෙන එක තමා අවුල 😂

    • @samithagayashan9437
      @samithagayashan9437 3 ปีที่แล้ว

      @@LiquidsShowbyAnuradha අඩෝ ඒක මචං හරිම අසාධාරණයි නේද.😁

  • @mrlak9602
    @mrlak9602 3 ปีที่แล้ว +3

    anthima tika karaddi wadila neda hitiye

  • @gamingpissa9040
    @gamingpissa9040 2 ปีที่แล้ว +2

    Ambo show eka madahariye yanakota komla nikam hade idan show eka karanawa wage

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +11

    වීඩියෝ එක කී පාරක් කට් කරාද අයියේ....හැම විනාඩි දෙක්කටම එක පාරක් කට් කරලා පටන් ගන්නවා...මට හිතෙන්නෙ දවස් ගානක වැඩක් මේක...🤔
    මරු හැබැයි...ආදරෙයි අයියේ...❤️😍

  • @rashiyagrapic9699
    @rashiyagrapic9699 3 ปีที่แล้ว +37

    DCSL එක ගන්නකොට තේරුනා අනුරාධ අයියට සුපිරියටම වැදිලා තියෙන්නෙ කියලා 😂

  • @dasithnesham3569
    @dasithnesham3569 3 ปีที่แล้ว +6

    අයියේ අමුවෙන් ගැහුවොත් ඇගට හොද නැද්ද 🙄

  • @Induwarayohan4
    @Induwarayohan4 3 ปีที่แล้ว +21

    බීලා වැඩිවෙච්ච උන්ට කරන්න ඕනේ දේවල් ගැන වීඩියෝ එකක් දාන්නකෝ.... පිං සිද්ධ වෙනවා.. ❤❤👍💪
    😂 👍

  • @BanchiLahiru123
    @BanchiLahiru123 3 ปีที่แล้ว +7

    DD එකනම් සුපිරිම

  • @Imesh_001
    @Imesh_001 2 ปีที่แล้ว +1

    දැන් මේකෙ ටයිටල් එක වෙනස් කරන්න 3000ට අඩුවෙන් ගන්න පුළුවන් කියල 🙂🥲 පේනවනෙ උද්ධමනය

  • @rasikamadushanka7851
    @rasikamadushanka7851 3 ปีที่แล้ว +19

    Rocklend old arak තමා හොඳටම කරේ 😂😂

  • @chandanadissanayake6364
    @chandanadissanayake6364 3 ปีที่แล้ว +4

    Can you make a video about high end coconut arracks in Sri Lanka (Mendis 18 years, DCSL argent'e , Rocland ceylon and others )

  • @Vidu2000
    @Vidu2000 3 ปีที่แล้ว +4

    Jeewiteta monawat beela nathi mama😱

  • @prabashr4283
    @prabashr4283 3 ปีที่แล้ว +3

    පට්ට මචං thank you, වොඩ්කා වලටත් එකක් දාන්නකො

  • @buddimachiranthana5347
    @buddimachiranthana5347 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ බලල අල්ට්‍ර ලෙජන්ඩ් කෙනෙක් වගේ යාලුවොත් එක්ක පැලෙන මම 😎👤🕊️♥️

  • @janakacbernard1020
    @janakacbernard1020 3 ปีที่แล้ว +3

    බොන්න එපා..කොහොම රස කරල පෙන්නුවත් අරක්කු අරක්කුමයි...මාත් හොඳට බීපු එකෙක්..මාත් හිතුවේ බීලා තමයි ආතල් ගන්න පුලුවන් කියලා..ඒත් බොන්නේ නැතිව තමයි හොදටම ආතල් ගන්න පුලුවන් බව ම්න් දන්නවා..ඇබ්බැහිකමෙන් ගැලවෙන්න බැරිනම්..වහල්කමින් මිදෙන්න ඕනිනම් එන්න ජේසු ගාවට..මාව හැදුවෙත් ජීවිතේ හොදින් ඉඳලා ආතල් ගන්න ඉගැන්නුවේ ජේසු...පාපයට සමාව ජේසු ගාව..එන්න ජේසු ගාවට...

    • @zoomcodm113
      @zoomcodm113 3 ปีที่แล้ว +2

      මුල් ටික හොදට කියල අන්තිම ටික ගූ කරානෙ😂

    • @thariduchathura1917
      @thariduchathura1917 2 ปีที่แล้ว

      Gon pakaya

    • @music-channel222
      @music-channel222 2 ปีที่แล้ว

      Jesu

  • @ihm.pathumsalinda8014
    @ihm.pathumsalinda8014 3 ปีที่แล้ว +2

    අනුරාධ අයියේ අරක්කු ඒක්ක බියර් චේස කරන එක හොදයි ද?.

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 3 ปีที่แล้ว +2

    Anuradha tath end eka wenakota tikak waduna wage gahapu ewa nisa... kohoma unath patta review ekak welawe hatiyata....thanxxxxx #LiquidShow.....thnxxxx #Anuradha......

  • @eshanranasinghe
    @eshanranasinghe 3 ปีที่แล้ว +3

    Navy seal mage fevorite .. rs 1600 i

  • @erashgallage
    @erashgallage 3 ปีที่แล้ว +5

    රු2000.00ත් වැඩි අරක්කු තියෙනවාද? දන්නේ නැති නිසා අහන්නේ..

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +1

      ඇති. හැබැයි ගොඩක් තියෙන්නෙ විස්කි බ්‍රැන්ඩි නේද?

    • @erashgallage
      @erashgallage 3 ปีที่แล้ว

      @ASHI BRO Sri Lankan අරක්කු?

  • @lionelwijenayake6228
    @lionelwijenayake6228 ปีที่แล้ว +1

    දැන්නම් 2/1(බාගයක්) විතරයි මල්ලී 2000 ට

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว +4

    Good job anuradha aiya, got some idea for best products , thank you for your cooperation ❤️

  • @chamaradinuksha3311
    @chamaradinuksha3311 3 ปีที่แล้ว +5

    ඇයි governor choice .

  • @dilshansanju245
    @dilshansanju245 2 ปีที่แล้ว +1

    V an A whisky akenui ritz brandy akenui wedding වලට hodama mokadda

  • @happycocoswaskaduwa8622
    @happycocoswaskaduwa8622 3 ปีที่แล้ว +1

    වෙලාවට ගෙදර අරැක් තියෙනවා. Double distilled එක නීඩ් සුපිරි

  • @prasannakumara6159
    @prasannakumara6159 3 ปีที่แล้ว +2

    නියමයි අඩුවෙන් ගන්න පුළුවන් ඒවා ගැන video එකක් එනකම් හිටියෙ......thanks bro..🤟

    • @aaaaa2830
      @aaaaa2830 3 ปีที่แล้ว

      අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D th-cam.com/video/ZIxQIVzJm0I/w-d-xo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.

  • @pasinduimantha648
    @pasinduimantha648 3 ปีที่แล้ว +13

    ඔතනට ත්‍රිපල් බ්ලූ අඩුයි ඒකත් සුපිරි 😍

  • @chandanadeshan1001
    @chandanadeshan1001 3 ปีที่แล้ว +1

    Me video aka best. thawa illimak tiyenawa.api bona ඇරැක්,වොඩ්කා,විස්කි, wargayanta wena wenama ganna one sudusuma cheser,bites monawada kiyala video akak one sure.

  • @lasindujayajith2318
    @lasindujayajith2318 3 ปีที่แล้ว +10

    බජට් විස්කි ගැන කරන්න

  • @chandarecreation7091
    @chandarecreation7091 3 ปีที่แล้ว +3

    මම එහෙම මේ වැඩසටහන කරා නම් අවසාන බෝතලේ review කරන්න වෙන්නෑ 😂😂😂😂

  • @praveenperera7357
    @praveenperera7357 3 ปีที่แล้ว +1

    අයිය කියන්න ඔයාගෙ කැමතිම එක මොකක්ද ඔය බ්‍රෑන්ඩ් වලින් 😍

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 3 ปีที่แล้ว +5

    අන්තිමට කැඩුවා පෙට්ටිය නේ? 😜😬🖤

  • @LukeZeBoy
    @LukeZeBoy 3 ปีที่แล้ว +1

    Soda නැතුව coca cola / sprite වගේ එවා දැම්මොත් මොකෝ ? මොකද ගොඩක් අය soda ගන්න කැමති නැති නිසා

  • @LakshanWickrema
    @LakshanWickrema 3 ปีที่แล้ว +1

    බ්ලූ සැෆායර් ට්‍රයි කරල බැලුව. ඔයා කියල තියෙන දේ හරියටම,හරි. බාගයක් බීව කිසි අවුලක් නැතුව. හයිලි රෙකමන්ඩෙඩ්

  • @dilankaseneviratne146
    @dilankaseneviratne146 3 ปีที่แล้ว +15

    My recommendation for under 2000 is the Rockland ES blue color bottle, which is like Rs.1700 at Arpico. Really pleasant compared to others of this genre when paired with Pepsi. Sad to see that bottle not being featured.

  • @trend.lk21
    @trend.lk21 3 ปีที่แล้ว +4

    සෝඩා වලින් liquor එකේ strength එක අඩුවෙන්නැද්ද🙄

  • @Sarathpriyantha2012
    @Sarathpriyantha2012 3 ปีที่แล้ว +1

    මාලෙ දැං අවුරුදු 2ක් එන ගමංඇවරිවතෙදි ගත්තට පස්සෙ ඇහැට දකින්නත් නෑ.කොටින්ම ගෝඩ ටිකක්වත් දැං නෑ

  • @dynconrad666
    @dynconrad666 3 ปีที่แล้ว +5

    පට්ට... අන්තිම ටිකේ සඳ බර නේද...

    • @aaaaa2830
      @aaaaa2830 3 ปีที่แล้ว

      අරක්කු 50 කට සොඩ 100 දාන්නම ඔනෙද :D th-cam.com/video/ZIxQIVzJm0I/w-d-xo.html ? ඉවර වෙනකල් බලන්න අන්තිමට සොඩනෙමේ beer වලින් සන්ඩි කරන්නෙ.

  • @user-tl5uc2jn8x
    @user-tl5uc2jn8x 3 ปีที่แล้ว +7

    ඔය ඇස් කතාකරනවා😉❤️

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว

      ඊයා ඔබ සමලිංගිකයෙක්ද? 🤢🤮

  • @roshanmallawaarachchi4508
    @roshanmallawaarachchi4508 2 ปีที่แล้ว +1

    හතක් කවලන් කරන් ඔහොම ඉන්නව කියන්නෙත් ඉතින් හොඳ බෙබ්ස් කෙනෙක් තමයි💖💖

  • @swwithanaga4174
    @swwithanaga4174 3 ปีที่แล้ว +2

    meke bagayk yankota uta hodata vadila apita na ne mema sho

  • @navir4953
    @navir4953 3 ปีที่แล้ว +5

    Kollo illnne meewa thama🌚 💯

  • @danukahettiarachchi8950
    @danukahettiarachchi8950 3 ปีที่แล้ว +4

    අනුරාධ අයියා අනිතිම හරියේ right කියනවා වැඩියි වගේ...😆😆😆

  • @BhashithaC
    @BhashithaC 3 ปีที่แล้ว +15

    Black Opal තිබ්බා නම් තවත් වටිනවා. 😊

  • @musiclibrary9337
    @musiclibrary9337 3 ปีที่แล้ว +1

    අනුරුද්ධ අයියේ bar පර්මිට් එකක් ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද loku deyk aiye 💝😓

  • @darshana_samaraweera
    @darshana_samaraweera 3 ปีที่แล้ว +2

    Perfect video. මේක මං ඉල්ලපු එකක්... Thanks අනුරාධ...🤩

  • @BlackWhite-un5uh
    @BlackWhite-un5uh 3 ปีที่แล้ว +3

    Thanks aiye = natta n bar vala unge loku kan blanna one ganan ahanna giyama

  • @refferal2326
    @refferal2326 3 ปีที่แล้ว +1

    Double Blended මොකක්ද අයියෙ ? Old keg double blended

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy 3 ปีที่แล้ว +10

    Video එකේ අවසන් බාගෙට එනකොට පොඩ්ඩ පොඩ්ඩ Dope වගේ පේනව 😁 Cheers !

  • @sahanliyanage419
    @sahanliyanage419 3 ปีที่แล้ว +5

    Gal+Soda=❤️‍🔥

  • @imeshawickramasinghe5179
    @imeshawickramasinghe5179 3 ปีที่แล้ว +4

    25:30 සිංදුවක් කියමුද 😁😁

  • @roshangunarathna6777
    @roshangunarathna6777 3 ปีที่แล้ว +5

    IDL black label එක නම් හොදයි 😍

    • @roshangunarathna6777
      @roshangunarathna6777 3 ปีที่แล้ว

      @Supun Milan බොන්න පුළුවන්නි 😁

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 ปีที่แล้ว +2

    Gold label arrack එක ලගට එද්දි වැදුනද මන්දා..#කරෙන්ම ගලවලා ගත්තා.🙉🤣👌

  • @thanushkamanju
    @thanushkamanju 8 หลายเดือนก่อน

    සෝඩා වෙනුවට වතුර දාල ගත්තොත් මොකද ?? 🤔🤔😊👍

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 3 ปีที่แล้ว +1

    Use glass bottle of soda.you can better taste. What about Tripple bule.

  • @sanjeewa159pc
    @sanjeewa159pc 3 ปีที่แล้ว +4

    බැලැක් ඕපල් අඩුයි ඔතන.😍👌

  • @janithachamath9843
    @janithachamath9843 3 ปีที่แล้ว +1

    Shot එක කීපාරකට වගේ බොන්න ඕනි ද?

  • @ilovemathssrilanka
    @ilovemathssrilanka 2 ปีที่แล้ว +1

    VA Black eka ko

  • @jamunigeeranda1058
    @jamunigeeranda1058 3 ปีที่แล้ว +6

    මේක බලලා මටත් වෙරි වගේ....

  • @sasankaedi223
    @sasankaedi223 3 ปีที่แล้ว +2

    අයියෙ උඹ ලිවර් එක තියෙනවද බලපං පොඩ්ඩක්...🤔

  • @starsmoments7435
    @starsmoments7435 3 ปีที่แล้ว +1

    ඉස්සර වෆෙ ෆ්‍රෙන්ඩ්ලි සීන් එකේ නෑ වගෙ ලොක්කා..නිදි මත සීන් එකේ වගෙ.