ලෝකයේ හොඳම Liquor brand 10 ,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 438

  • @shyamaludayanga
    @shyamaludayanga 5 ปีที่แล้ว +39

    මචං මේවා ලංකාවේ orginal brands තියනවද,තියනවනම් ඒවගෙ මිල ගනන් එක්ක programme එකක් දෙන්ඩ.
    Good luck.Cheers.

  • @uvinduwaidyasekare9444
    @uvinduwaidyasekare9444 5 ปีที่แล้ว +90

    im not a alcoholic.. But i am a liquor lover... knowledgeable segment.... keep it going.. Lv the show... 💯❤️🇱🇰

    • @lakmal1238
      @lakmal1238 5 ปีที่แล้ว

      Uvindu Waidyasekare 👍👍👍

    • @susilayupala2959
      @susilayupala2959 2 หลายเดือนก่อน

      Ella ✝️❤️🙏🤙👍🍷🍷🍷

  • @amalmadushanka2111
    @amalmadushanka2111 5 ปีที่แล้ว +62

    මේකෙන් එකක් හරි බීපු උන් මේ කොනට එන්න

    • @meerasamanthi7520
      @meerasamanthi7520 4 ปีที่แล้ว

      Vodka Russia wala

    • @jeewanalakruwan419
      @jeewanalakruwan419 2 หลายเดือนก่อน

      7 විතර බීලා තියනවා

    • @user-rd5zd3mn9p
      @user-rd5zd3mn9p 2 หลายเดือนก่อน

      4k biila thiyenw

    • @Shenal_Pererira
      @Shenal_Pererira 2 หลายเดือนก่อน

      ඔක්කොම බීලා තියනව

  • @Sameera.M
    @Sameera.M 3 หลายเดือนก่อน +2

    මේ වර්ග සේරම ගහලා තියෙනවා ..Tiqula වර්ග තුනක් තියෙනවා (silver ,Reposado, Anejo) .Jonnie walker අලුත්ම ඒවා Green label @ Gold label .. ඒත් එක්කම සියලුම liquor වර්ග වල වෙනම රසයන් වලින්නිපදවා තියෙනවා...

  • @chanakaarachchi2973
    @chanakaarachchi2973 5 ปีที่แล้ว +64

    ඔය 10 බිලා තියෙන තියෙන උන් ලයික් කරපල්ලා 😀😀😀

  • @tharidu_upendra
    @tharidu_upendra 5 ปีที่แล้ว +20

    බිලා තියන එවා ❤
    10 වොඩ්කා ඇබ්සලුට්❤
    07 ටිකිලා
    06 චිවාස්රිගල්
    05 කැප්ටන් මොගන් රම්
    04 ජැක් ඩැනියල්
    03 බකාඩි
    02 ස්මිනොෆ් වොඩ්කා❤
    01 ජොනිවොකර් රෙඩ් ලෙබල් ,බ්ලැක් ලෙබල් ,ග්‍රින් ලෙබල් ❤
    සන්තොසයි ❤❤

    • @pradeepperera8154
      @pradeepperera8154 5 ปีที่แล้ว +4

      හොඳ බේබද්දෙක් 👌👌👌👌👌👌👌

    • @john_wick552
      @john_wick552 2 ปีที่แล้ว

      Double black da Black label da hoda ?

    • @tharidu_upendra
      @tharidu_upendra 2 ปีที่แล้ว +1

      @@john_wick552 ස්මුත් ඩ්‍රින්ක් එකක් ❤

    • @tharidu_upendra
      @tharidu_upendra 2 ปีที่แล้ว +1

      @@Art_1my නිකං ලැබුන එවා පුතෙ 🙈❤

    • @tharidu_upendra
      @tharidu_upendra 2 ปีที่แล้ว

      @@pradeepperera8154 ඔව් ඉතිං ❤

  • @Janithlowe
    @Janithlowe 5 ปีที่แล้ว +35

    මචන් , 3:46 "Jose Cuervo"- Its pronounced "හොසේ කූයේවො" ! 👍

  • @surangapallattarage8833
    @surangapallattarage8833 5 ปีที่แล้ว +14

    ලෝකෙ හොඳම නෙමෙයි. ලෝකෙ ප්‍රසිද්ධම brands

    • @omithalayan2500
      @omithalayan2500 2 หลายเดือนก่อน

      එකගයි..👍 හොදම නෙවෙයි ප්‍රසිද්ධම.

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 5 ปีที่แล้ว +127

    මොන බ්‍රෑන්ඩ් තිබුනත් අපිටනම් ඉතින් ගල්ම තමයි..😆😆😆

  • @rishithnethmika1624
    @rishithnethmika1624 5 ปีที่แล้ว +5

    ලොකේ සැරම අරක්කු වර්ග 65% පන්නලා සැර තියෙන බ්‍රැන්ඩ් ගැන අහලා තියෙනවා ඒවා ඇත්තද නැත්තද කියලා video එකක් දැම්මොත් වටිනවා..

    • @h.g.lahiruchathuranga7618
      @h.g.lahiruchathuranga7618 5 ปีที่แล้ว

      Eththa mcn 69'/. Thiyena white rum ekak thiyenawa. Name - takamaka 69 white rum.

    • @gayanmanawadu5529
      @gayanmanawadu5529 4 ปีที่แล้ว +1

      Aniwa..spirytus Vodka 95%.tawat jathinam godak tiyenawo..meka tamai denata danna commercial brand eka..bonna wena system eka supiri...

  • @ruxxy_j5667
    @ruxxy_j5667 5 ปีที่แล้ว +5

    Finally a regular youtube show in sri lanka ! love your vids even im not a alcoholic, awesome show keep the standard up! 👌🖤🔥

  • @savithsalinda9185
    @savithsalinda9185 5 ปีที่แล้ว +11

    wasthi අනුශ්ක අයියයි තඩියයි ගෙනල්ලා video එකක් කරන්න .....හොද program එකක් වෙයි

    • @rdharsana
      @rdharsana 5 ปีที่แล้ว +1

      yes anushka bro plz bring WASTHI for programme

  • @punsarapiyumal8020
    @punsarapiyumal8020 5 ปีที่แล้ว +17

    මේව්වගේ price දාන්න අනුරාධ අයියා.

  • @MJanaChathu
    @MJanaChathu 5 ปีที่แล้ว +4

    මෙතන තියෙන ඔක්කොම නම් බීලා නෑ...බීපු සමහර ඒවා මෙතන නෑනේ.ම්ම්ම්ම්ම්.....මම try කරලා තියෙනවා........
    Bacardi
    Jonny walker
    Bardinet
    Grant’s
    Chivas regal
    Zing zano
    Remi martin🥰😍👌❣️
    Barbados rum
    Ballentine
    Absolute vodka
    Irish cream
    Callipso
    Bourbone
    Martini
    Henessy
    Island queen
    Vat 69
    Remi martin තමයි හොදම...
    Sooooo.... I’m a girl...what do you think...???

    • @chamiweerasuriya2966
      @chamiweerasuriya2966 5 ปีที่แล้ว

      😳😳😳😳😳😳😳😳😳😳

    • @natasharoshell9618
      @natasharoshell9618 2 ปีที่แล้ว

      remi martin thama korama
      Supirima bro

    • @MJanaChathu
      @MJanaChathu 2 ปีที่แล้ว

      @@natasharoshell9618 bro nemei mama sis..... remi martin maarai...mokuth kalawam nokara unath bonna puluwan.wadipura biwwata kisima amaruwak na.harima saumya bimak

    • @natasharoshell9618
      @natasharoshell9618 2 ปีที่แล้ว

      @@MJanaChathu ow anehh.maarama smooth neda?but tikk expensive .henesseyth godak hodai

  • @i_am_pramod95
    @i_am_pramod95 5 ปีที่แล้ว +18

    බිව්වෙ නැති උනත් බලන්න හිතෙනවා 😍😍😍😍😍

  • @thasunrasangafernando5586
    @thasunrasangafernando5586 5 ปีที่แล้ว +5

    බොහොම ස්තූතී සහෝදරයා ❤️

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 ปีที่แล้ว +8

    Mexican ටිකිලා වලට ආස අය මේ කොන්ට ..... 🥳🤑🤣

  • @ami5052
    @ami5052 5 ปีที่แล้ว +5

    වාසනාවට ඔය සේරම ගහලා තියෙනවා.. 💪💪💪💪😋😋

  • @anaslanthra7990
    @anaslanthra7990 2 หลายเดือนก่อน

    Good content mchn. As a bartender I have tried all of these. But these are not the best liquor brands, but the most famous liquor brands. And some of the brands were mispronounced Jose Cuervo, Louis Vuitton, Tanqueray. Keep up the good work 👏

  • @dongunatillaka6879
    @dongunatillaka6879 3 หลายเดือนก่อน

    Johnny walker is very ordinary blended whisky. Most expensive whisky is Macallan. Recently a bottle of Macallan sold at sotherbys auction for 2.2 million pounds in London.

  • @chabeedraft5273
    @chabeedraft5273 5 ปีที่แล้ว +5

    අපේ හොදම බේ බද්දෝ ටික කෝ බලන්න

    • @pradeepkumaraemc3305
      @pradeepkumaraemc3305 4 ปีที่แล้ว

      අපේ අංක එක ගල් තමා😀😀

  • @sanjayabro
    @sanjayabro 5 ปีที่แล้ว +5

    ආසාවෙන් බලපු ගොඩක් වටින වීඩියෝ එකක්

  • @isururanganath
    @isururanganath 5 ปีที่แล้ว +6

    watch mojo 😅
    ඒත් සිංහලෙන් මෙහෙම හරි කරන එක වටිනවා...

  • @nipunudaraka1817
    @nipunudaraka1817 5 ปีที่แล้ว +5

    Johnnie Walker.. My favorite.. #1stPlace 😍😘❤

  • @Under_the_Finland_sky
    @Under_the_Finland_sky 5 ปีที่แล้ว +8

    price range ekat kiuwanam tawat hodai thanks machan

  • @Vachintha
    @Vachintha 3 ปีที่แล้ว +1

    Bro ලංකාවේ top 10 arrack brands වලටත් video එකක් කරන්න...

  • @Liyosk83
    @Liyosk83 2 หลายเดือนก่อน +3

    None of these are the best choice of liquors. These are most popular liquor brands. Good effort though. Just be mindful of the pronunciation and the facts.

  • @starlitnews
    @starlitnews 2 หลายเดือนก่อน

    Yesterday I went to liquor stores in Portland and inquired about the prices of some expensive brands of liquor. Some are as costly as 75000 US dollars.

  • @arunaliyanage716
    @arunaliyanage716 5 ปีที่แล้ว +13

    ගාන කියලා තිබුණා නම් කියලා වැඩක් නැ

  • @sangeethsangeeth7080
    @sangeethsangeeth7080 5 ปีที่แล้ว +16

    Oya 10 bela tiyan katteya danna like aekki 😂😂

  • @DilipSaparamadu
    @DilipSaparamadu 5 ปีที่แล้ว

    'Buldog' English Dry Gin ekath niyamyi.. . Bottale ekath maara lassnayi ...

  • @dinashweeratunga
    @dinashweeratunga 5 ปีที่แล้ว +19

    Your choice, my choice, govenor's choice🙈😏

  • @letsseenow6379
    @letsseenow6379 5 ปีที่แล้ว +8

    ඔයා මේකට පදනම් කරගත් මූලාශ්‍රය මොකක්ද? ඒවත් එක්කම ඉදිරිපත් කරන්න. හැබැයි පිළිගත් ආකාරයට වෙනවා නම් හොඳයි.

  • @indikaprabash8084
    @indikaprabash8084 5 ปีที่แล้ว +16

    ඕවා මොනවාද.........බබි අක්කගෙ ..ගමේ කසිප්පු ශොට් එකක් දැම්මා නම්.....පට්ටනෙ......
    කාලක් දා ගත්තා නම්........කැරකෙන රෝදේ පුංචි කරත්තේ.......එකෙන්ම
    🍻🍻🍻😉😉😉😉😉😉

  • @sanjayanilendra50
    @sanjayanilendra50 4 ปีที่แล้ว +3

    Thank you very much, great explanation

  • @vishwatharuliky2122
    @vishwatharuliky2122 5 ปีที่แล้ว +2

    1,2,3,4 and 6 all are my favorite❤

  • @isirafernando8900
    @isirafernando8900 5 ปีที่แล้ว +9

    Sounds pretty good to me ❤ good work

  • @kavindaliyanage3919
    @kavindaliyanage3919 5 ปีที่แล้ว +7

    10:03
    Game of the throne. 😂 😂

  • @iampraveen6926
    @iampraveen6926 5 ปีที่แล้ว +5

    Hi Brother, Great video. Love your content. Btw, dont you think Glenfiddich deserves a spot in the top 10 list?

    • @lakshanpeiris8587
      @lakshanpeiris8587 5 ปีที่แล้ว

      I am Praveen and sky vodka also🧐

    • @gayanmanawadu5529
      @gayanmanawadu5529 4 ปีที่แล้ว

      Agree best known brand, maturity is major concern....there are plenty of great brand different country..

  • @pubudu666
    @pubudu666 5 ปีที่แล้ว +12

    Single Mault Whiskey are the best in the world. Your description is not accurate. It should be the most popular brands not the best.

  • @nirangapramodya
    @nirangapramodya 5 ปีที่แล้ว +4

    සංස්ථා old forever ❤️

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 5 ปีที่แล้ว +7

    Brother..I think u miss something important ...U should say the srilankan market price of this alcohol...

    • @kiribo6771
      @kiribo6771 5 ปีที่แล้ว

      සිරාවටම

  • @tm2710
    @tm2710 3 ปีที่แล้ว +3

    කුසල් මෙන්ඩිස් හොදම බ්‍රෑන්ඩ් එකහ් හැහුවට වදින්නෑ හැබැයි 🤣🤣

  • @bandasms9141
    @bandasms9141 4 ปีที่แล้ว +1

    ගණන් එහ්මත් කීවොත් හොඳ නැද්ද

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 5 ปีที่แล้ว +12

    I think this should be corrected as world's most selling brands bro...not the best.theres lots of exclusive vodkas and whyskey are there very expensive and good. You mentioned most fast moving and highest selling

    • @gayanmanawadu5529
      @gayanmanawadu5529 4 ปีที่แล้ว +1

      Yes, not the best , exclusive !! most of them common brands and well known, most selling...but appriciated presentation...

    • @johnniewalker8186
      @johnniewalker8186 10 หลายเดือนก่อน

      read the title you dubass. This is not about exclusive,rare or expensive liquors. This is the best liquor brands what social think. also johnneywalker not the most selling brand in the world. For an example in automotive world people thinks Rolls royce is the best car brand but there plenty of vehicle more selling and expensive than RR.

    • @nandajithsomarathne1386
      @nandajithsomarathne1386 3 หลายเดือนก่อน

      Yes, it should be corrected to prevent misguiding.

  • @nandalalsenaratne7099
    @nandalalsenaratne7099 7 หลายเดือนก่อน

    What about the Royal salute.

  • @malindaprem6777
    @malindaprem6777 4 ปีที่แล้ว +4

    ලංකාවේ අන්ක එක ගල් නේ🤩💪

  • @user-dn1nw3gm9w
    @user-dn1nw3gm9w 5 ปีที่แล้ว +1

    Background sound ain krnnoo

  • @uSanjeewa
    @uSanjeewa 5 ปีที่แล้ว +4

    absolute vodka thama mage fev. Original liquor ganna thiynne koheda

  • @tharushaheshan3207
    @tharushaheshan3207 3 ปีที่แล้ว

    මේ brand වල මිල ගනන් වෙන වෙනම දාන්නකෝ..දන්න අය..

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 5 ปีที่แล้ว +5

    ශිවාස් බ්ලූ , ජොනී ගෝල්ඩ්..
    ❤❤❤❤❤❤

  • @ShashikeFernando
    @ShashikeFernando 5 ปีที่แล้ว +4

    Ado mama hithan hitiye lankawe api higanno kiyala balan giyama ape ewun patta salli karayone ekane hodama thune aduvak natte ape ewun athare........

  • @dj_denta
    @dj_denta 2 ปีที่แล้ว +2

    අයියෙ කොල්ලො මාමා මෙ බන් මචන් ජැක් ඩැනියෙල් ලංකාවෙ ගාන කීයද

  • @KrishaPriyanga
    @KrishaPriyanga 2 หลายเดือนก่อน

    Meke thiya okkama wage bila thiyanawa dekak vithara bila ne anith okkama bila thiyawa ❤❤

  • @akilaamunupura4823
    @akilaamunupura4823 5 ปีที่แล้ว +4

    වටිනවා patta ayye supiri....thada thada ❤️❤️❤️❤️❤️❤️Beer ekakuth karamu neda ayye...

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 5 ปีที่แล้ว

      Akila Amunupura yaluwanee mawath sub karanna

  • @user-su3wz5bg7x
    @user-su3wz5bg7x 2 หลายเดือนก่อน

    Jack daniels, doble black මේ දෙක try කරල තියෙනව ❤️

  • @dishanmadhuranga8032
    @dishanmadhuranga8032 5 ปีที่แล้ว +15

    සංගගේ කටහඩ තියෙන්නෙ බොස්...
    කවදහරි අනුරාධ එක්ක ඩ්‍රින්ක්1ක් දාන්න ගිව් අ වේ එකක් දුන්නොත් මට පලවෙනි චාන්ස් එක ඕන..ඔන්න මුලින්ම කිව්වා...

  • @shanaonline7373
    @shanaonline7373 5 ปีที่แล้ว +3

    කලින් තිබ්බ බැක් ග්‍රවුන්ඩෙක ලස්සනයි බන්. ලික්ව්ඩ් ෂො කියල ගහපු එක

  • @samithprasanna6566
    @samithprasanna6566 3 ปีที่แล้ว

    Wisthara tikak dana ganna

  • @mobiletechhub85
    @mobiletechhub85 5 ปีที่แล้ว +5

    ඉස්මිනෝර්ෆ් නෙවෙයි යකූ ස්මර්නොෆ්

  • @isurumusixbaracadamy6246
    @isurumusixbaracadamy6246 ปีที่แล้ว

    ඡැක් ඩැනියල් එක ලංකාවෙි ගන්න තියනවද කීයක් වෙනවද

  • @dineshdilruk7631
    @dineshdilruk7631 5 ปีที่แล้ว +1

    Arrake ekak used karaddi eeke price ekath poddak kiyala dammanam hodai neda

  • @eshanfernando7
    @eshanfernando7 5 ปีที่แล้ว

    Absinthe gana video ekak karannako..!!
    If Possible Green Exitus & Red - Exitus

    • @gayanmanawadu5529
      @gayanmanawadu5529 4 ปีที่แล้ว

      Hhhmmm interesting..did you ever try it?

  • @fogmud
    @fogmud 5 ปีที่แล้ว +11

    පොඩි නිවැරදි කිරිමක්: කැප්ටන් මොගන්, පොටරිකන් ඔරිජින් නෙමෙ, එක ජැමෙකන්.

  • @gabrielvictor.trainer
    @gabrielvictor.trainer 4 ปีที่แล้ว

    Addicted to your channel than alcohol oi... umba bheela neda show karanne...lol... proud to be lankan... have fun...

  • @user-uo7pv5oi6z
    @user-uo7pv5oi6z 2 หลายเดือนก่อน

    Machan mamnam ahala tiyena widihata loke hodama ewa single malt whisky. Metana monawada single malt.

  • @thisuranirmaldinujaya9219
    @thisuranirmaldinujaya9219 4 ปีที่แล้ว +1

    Owa mehe ganna thiyenawa da

  • @PhoenixF22Raptor
    @PhoenixF22Raptor 4 ปีที่แล้ว

    captain morgan wage thawa ekak thiyanawa fire ball kiyala

  • @diludilu3920
    @diludilu3920 5 ปีที่แล้ว +1

    මිලත් කිව්වා නම්.වටිනවා නේද

  • @commenter3957
    @commenter3957 5 ปีที่แล้ว +2

    වෙෙක්Tail ගහලා තියෙන්නේ කවුද? පොදු නම "moonshine". පැඩි ෆීල්ඩ් කොක්ටේල් කියලත් මේකට කියනවා. පදම එන්න Garands කෙනෙක් drop වෙන්න ඕන 😐😊බොරු නෙමෙයි😐😊🤟🤟රටෙන් රටට, ගමෙන් ගමට, Drop වෙන sarp ayaලා අනුව රස වෙනස් වෙනවා 😊😊🤟🤟🤟😘

  • @a2z380
    @a2z380 3 ปีที่แล้ว +1

    කොරියාවේ වෙසෙන මම නම් ජැක්ඩැනියල් විස්කි බොන්නෙ.

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 2 หลายเดือนก่อน

    ජොනි වෝකර් තමයි මාත් ආසම....... ලගදිත් බ්ලැක් ලේබල් එකක් ගැහුවා

  • @dananjayayapa2163
    @dananjayayapa2163 2 ปีที่แล้ว

    ලංකාවෙ පැණි රහම liquor එක මොකද්ද 🙂

  • @ranagaminglk6858
    @ranagaminglk6858 5 ปีที่แล้ว +5

    Price ekkama dammnm supiriy

  • @harshamalinda7690
    @harshamalinda7690 5 ปีที่แล้ว

    Ela brother.bila wadi unama amaru gatiya yanna monada karanna one

  • @dilshangunarathna2248
    @dilshangunarathna2248 หลายเดือนก่อน

    blue label walata wada hoda wisky thiyenawa

  • @gayanathwijekoon963
    @gayanathwijekoon963 3 หลายเดือนก่อน

    Blue label, XR, platinum label, gold label, green label, double black, black
    Chivas regal Royal salute
    Glennfeddich
    Mamath godak jathi thiyenawa bipu

  • @travelwiththadiya.dna.4938
    @travelwiththadiya.dna.4938 4 ปีที่แล้ว

    Grant's Whisky gena poddak denaganna puluwanda.....?

  • @danuzz007
    @danuzz007 5 ปีที่แล้ว +6

    this isn't the best 10 products I think its famous 10 brands

  • @defenderofnation6955
    @defenderofnation6955 5 ปีที่แล้ว +3

    Apita gedaradi arrkku hadana heti kiyala denawanam hodai

    • @kalumsirimanna2678
      @kalumsirimanna2678 5 ปีที่แล้ว

      Defender Of nation yaluwanee mawath sub karanna

  • @herathherath2228
    @herathherath2228 5 ปีที่แล้ว +3

    Glenfiddich..??????

  • @adithyasrichamupa1881
    @adithyasrichamupa1881 2 ปีที่แล้ว

    Price eka

  • @malitube1839
    @malitube1839 5 ปีที่แล้ว +5

    hammered from last night still watching this
    🤣

  • @lakshanpeiris8587
    @lakshanpeiris8587 5 ปีที่แล้ว

    Corona ekata lime slice ekak gahanne ai anuradha aiya?

  • @imanthalakshan9360
    @imanthalakshan9360 5 ปีที่แล้ว

    Aiya Gahana Bothale nama Mokadda

  • @Chanakapra
    @Chanakapra 3 หลายเดือนก่อน

    oyage video hodai hebei ahanna amarui music eka nis. kanata harima amarui plz

  • @desilva102
    @desilva102 3 หลายเดือนก่อน

    You are wrong. The best whisky in the world is Suntory Whisky Tory’s made in Japan.

  • @rumeshrumesh4939
    @rumeshrumesh4939 5 ปีที่แล้ว

    Thava thava danna aiye. Oyata jaya.

  • @tharinduakalanka3497
    @tharinduakalanka3497 8 หลายเดือนก่อน

    Sir edward wisky eka original da kiyala hoyaganne kokomada

  • @creatiw
    @creatiw 5 ปีที่แล้ว +1

    Okkoma hondai machan. Poddak nama pronounce karana eka research karanam thawath ela. Keep up the good work! 👍🏼

  • @sajithdamayantha5172
    @sajithdamayantha5172 5 ปีที่แล้ว +1

    Bro me කසිප්පු කිවෙනි තැනද තියෙන්නෙ

  • @nsrsameera
    @nsrsameera 5 ปีที่แล้ว

    Good one! But post the current market price

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 2 หลายเดือนก่อน

    Sporters... sportmen/women

  • @garfield992
    @garfield992 5 ปีที่แล้ว

    as a hotelier and a barman its a pleasure to know about those brands further!!!

  • @tharindufernando9496
    @tharindufernando9496 5 ปีที่แล้ว +2

    I think u should try Glenfiddich, Glen moray and wild turkey before rating those cheap brands

    • @gayanmanawadu5529
      @gayanmanawadu5529 4 ปีที่แล้ว

      How about..yamasaki, hibeki, Maccallan, Dalmore, Balvenie, Bowmore there are more, your both whisky also well known, my concern is best flavour profile, unusual aging process, age worth , ets always highlighted...great !

  • @danushkachinthaka8391
    @danushkachinthaka8391 5 ปีที่แล้ว +2

    ලෝකයේ සුපිරිම ඒවා තමයි . 1 කසිප්පු 2 සයිඩර් ඒවාට ගහන්න වෙන ජති මචං

  • @hilaryjayawardena623
    @hilaryjayawardena623 5 ปีที่แล้ว +1

    Johnny Walker is smooth. Very good drink

  • @dinukamadushan7364
    @dinukamadushan7364 5 ปีที่แล้ว

    White walker establish kale koi kaleda

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 5 ปีที่แล้ว +3

    Smirnoff වලින් කොක්ටේල් ටිකක් දෙන්න

    • @akilanamal1223
      @akilanamal1223 5 ปีที่แล้ว

      Smiranoff 50 ml orange juice = skrewdriver cocktail. Vodka+guava+strawberry = winking pinky coktail

  • @roshanlakmal9641
    @roshanlakmal9641 4 ปีที่แล้ว +2

    Hennessy කිව්වාම මට නම් මතක් වෙන්නේම "හෙන easy" කියලාමයි 🥴😂😋

    • @gayanmanawadu5529
      @gayanmanawadu5529 4 ปีที่แล้ว

      Hennessy cognac try karanna bro..patta
      Oke quality grade tiyenawa..VS,VSOP,XO...france wala supiri ekak !!