ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මැරෙන්න පණ ඇද්දත් මෙ වගෙ කෑම කන්නෙ නැති මන් වගෙ අය මෙ පැත්තට ,☝☝☝
Aniwaryenma
අපොවීස්ස මහත්තයො මෙ වගෙ විඩියෝ දාන්න එපා වමනෙයනව
Ow
Ow ekanam aththatama
definitely
මගේ ග්‍රී ලංකාවයි උතුම්ම වාසනාවන්ත ම රට 🇱🇰❤❤
❤❤ ow attha 😊
අපොයි නොදකින් ශ්‍රී ලංකාවෙ උපදින්න ගොඩක් පිං කරල තියේ තමන්ගෙ ලංකාවට ආදරේ අය මේ පැත්තට.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🤘🤘🤘
🤛👊🌹😚
Ow 🥰🥰
අපි
api
මම ලංකාවට ආදරෙයි. ඒත් ලංකාවේ සමහර මිනිස්සු හින්දා අපේ රටටත් මෙහෙම වෙයිද දන්නෑ.😒🤮🤧🤢
අපි ලන්කාවෙ ඉපදුනේ අපි කරපු ලොකුම පිනකට නේද 🇱🇰🇱🇰🇱🇰
ඔව්
Mm❤❤❤
අනේ දෙයියනේ නිවන් දකිනා තුරු මේ උතුම් ලංකාවේම ඉපදේවා .. 🙏🙏🙏
Ane daiyane mata nm amanita anawooo.keti be sika ammo
@@janakijanaki4337 හී හී... 0762643185 imo
@@මහාරජතුමා now
ඔව් ඇත්ත
හරියම හරි අයියේ
ජාති ජාතිත් ලන්කාවෙම ඉපදේන්න . ඕන අය මෙතනට👍😌
ජාති ජාතිත් ලන්කාවෙ ම ඉප දේවා.!!
ඉපදෙන්නැති වෙන තරමට හොදයි කියලා මටනම් හිතෙන්නේ
@@achinikadhananjanilankeshw4113 ayi ee
කොච්චර දුකක්ද ආයේ ඉපදෙන එක.
අපේඛුදුරජාන්ගෙ ඛනමොතන් හොද්ද මෙ වගේ ජරාරටවල අපෙ ලංකාවෙඅයත් ඉන්නවද
Mmmm
අර පනුවෝ ගැන කියනකොට පනුවෝ අහුරක් කටේ දාගන්නවා දැක්කම වමනේ යන්න ආපු අය මේ කොනට🤢🤢🤮🤮
🤢🤮🤮🤮
බටස පින්නයො😅😅😅😅
Meranna thamai hithanne 🤢🤢🤢
Mata vamane giya 😢😢😢🤮🤢🤮🤢
ඊයා 😢😢
මේවා දකිද්දි අපේ රට ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා...ශ්‍රී ලංකා..🇱🇰 🇱🇰 🇱🇰 ❤️❤️❤️
Anna ekai bokka
Mewa dakidde api rata gena adambara hitenawa sri lanaka...💙💙💙💙🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Adambara kiyana katawa atta A aya kiyanney api pawkarayo kiyala
@@giiihydilrukshi6020 hm 0762643185 imo
@@giiihydilrukshi6020 ඔන්න රජෙක් ගෙන් ප්‍රපෝසල් එකක් 😉
මේ වගේ රටක ඉපදෙන්න අපි ගොඩාක් වාසනාවන්තයි 😝😝😒😒😖😖ඉපදෙන හැම අාත්මයකම ශ්‍රී ලංකාවෙම ඉපදේවා 🙏🙏🙏🙏 💖💖❤❤
Amboo ඊලග ආත්මෙත් ලංකාවෙම උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ❤️❤️🇱🇰🇱🇰❤️❤️
ශ්‍රි ලන්කාවෙ ඉපදුන එකට ෆට්ට සතුටුයි ආඩම්බරයක්
Oww ane nettag kanda one
නොදකින් විතරක්. ශ්‍රි ලංකාවේ ඉපදිච්ච එක ගැන අපි අාඩම්බර වෙන්න ඔනි. මේච්චර පව්කාරයො ඉන්න රටක ඉපදෙන්නෙ නැතුව,,,,
කුනුබිත්තර
@
Hmmm සිරාවටම
අනිවාර්යයෙන්ම....
❤️😍😘
ජාති ජාතිත් මමත් මගෙ පවුලේ අයත් මේ උතුම් ලංකාවේම ඉපදේවා!!!!💐💐💐💐🌹🌹🌾
බවුවො සර්පයො පින් කලන්න ඔනී⃟🐈 අපෙ රටෙ ඉපදෙන්න
🙏🙏
Yes
බව්වො සර්පයො පින් කලන්න ඔනෙ 😂 ඔව් එක ඇත්ත තමයි අපෙ රටෙ ඔහොම දෙවල් නැති එකම හොදයි🥰 හැබැයි උබ ඔය කතා කරන විදිය නවත්තපන් 😂 පොඩි එකා වගෙ 😂
ඔව් ඒක නම් ඇත්ත
නොදන්නා,දෙ... බොහොමයක් දැනගත්තා..අහො😢..සසර වසනා තුරුම, බුදු ගුණ සුවඳ,තිබෙන, ලෝ කයෙන් උතුම් රට ලංකාවයි.. මේ ලක් දෙරණ තුලම,සැරි සරන්න ට වාසනාව ලැබේ වා..මට....ඉතාමත් හොඳ විඩියෝ ක්.. පිලිකුල් උනත්.. බැලුවා 😢. ස්තුතියි
මේවා දැක්කම අප්පිරිය කට්ටිය මේතනින් like එකක් දාන්න😱🤢🤮👇👇
පව් අර බව්වෝ. අහිංසක සත්තු කන මිනිස්සු. ඒ රටවල් කොච්චර දියුණු උනත් , මේ රට කොච්චර උතුම් බිමක් ද.
සංසාරය කොච්චර බියකරුද කියලා දැනෙනවාද. අපි මේ සතෙක් වෙලා ඉපදිලා මේ විදිහට දුක් විදලා ලක්ශ කෝටි වාරයක් මැරිලා ඇති. 😑
😎😎😎😎😎😎
ජාති ජාතිත් ලන්කාව කියන උතුම් රටේ ඉපදෙත්වා🙏🙏🙏දැන් මැරෙනවා කන්න කිව්වත් මැරෙන්න පණ ඇද්දත් මටනම් ඔය ජරාවල් එපාමයි😪😪😪
අවශ්‍ය තැන් කලුයි එක පරස්නෙ
දෙයියනේ අහිංසක සත්තු..මුන්ට වසංගත නෙවේ හැදෙන්න තියෙන්නෙ....ලාංකික වීම ලොකු ආඩම්බරයක්..ගෞරවයක්
Ov 😌
මේ සසරෙන් එතෙර වන තෙක්ම ශ්‍රී ලංකාවේම ඉපදේවා...!!! 🙏🙏🙏 ලංකාව මොන දේවල් වලින් දියුණු රටවල් වලට වඩා පහලින් හිටියත් මේ තරම් පව්කාර නොවීම කියා ගන්න බැරි තරම් සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපි නම් හොදයි කුකුළා හරකා හාල්මැස්ස වගේ ඒවා විතරයි කන්නේ
අම්මෝ මටනම් බලන්න බෑ අහනවා විතරයි ඔන්න ලයික් කරා
ඇයි අනේ ඒ..මාව ෂොක් වුනා..සම්බලුයි බතුයි කාලා මැරෙනකල් ජිවත් උනැකි මටනම්..මොන පවක්ද මෙ..
Vedio eka hondai....namuth dala thiyana vedio effect eka ahata hari amarui.....all the best...
ජාරා ජාතිය මරා දපිය සිංහල බෞද්ධ කු ව් ඉපදෙවා බුදුන්ගේ දේශයේ🙏🙏🙏🙏🙏🙏
මේවා දැක්කම ශ්‍රී ලංකාව ගැන ගොඩක්ම ආඩම්බරයි 😖❤️
ප්‍රතිරූප දේශ වාසෝච බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන පාඨයේ අගය මනාව පැහැදිලි වන අවස්ථාවක් ...❤️❤️👍
Oyawa dhakiddi shilankawa wasana wantai💖❤
ලංකාවෙ අපි නම් ඔයවගේ සත්තු කන්නෙ නෑ.. අපි කන්නෙ වෙන රටවල් වල තහනම් කරපු පිළිකාකාරක , විෂ රසායනික අඩංගු ප්‍රණීත කෑම විතරයි.
අනිවාර්යයෙන්
😂
බඩත් කොර උනා චික් කොරෝනා හැදිලා බේරුනොත් පුදුමයි මේ විනාශකාරි මිනිස්සු නිසා 🤮
හී හී හී..... 0762643185 imo
ai oya uranwa kanne oya kathawama e rate minissu kiyanawa atho
ශ්‍රී ලන්කාවෙ ඉපදුන අපිත් වසන්තයො, ලන්කවෙ ඉපදුන සත්තුත් වසනාවන්යො ❤️
ඔක්කොම හොඳයි ඔය ගුරාලා ගැන add දාන එක හරියන්නේ නැහැ. Page එකත් එක්ක චටර් වෙනවා. සුබ පතනවා
Eka attha, 👍👍👍👍💖
Ou
Ow bn.😂😂😂
@@rameshrandika5290 mokadda ban
ඒක ඇත්ත.
කෝටියක් දෙනව කිව්වත් මේවා කන්නෑ කියන අය මේ පැත්තට 👇👇👇👇👇
ලංකාවෙ ඉපදුනේ පෙර පිනකට බං....❤️❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🐛😝
😁
හිත රිදුනගමන් මෙ වගෙ රටක ඉපදෙන්න එපා කියලා අපි ප්‍රාර්තනා කරනවා.ඒත් අපේ රටේ ඉපදුන සත්තු පවා කොයිතරම් පින්වන්තද.
මම ලංකාවේ ඉපදිච්ච එක ගැන සතුටුයි❤❤❤ අර කකුල ගැන දායි කියලා හිතං හිටියේ
Math ehemayi
කකුල පෙන්නලා අපිව රැවැට්ටුවා..🤣
ඉපදෙන හැම ආත්මෙකම ලන්කාවෙම ඉපදේවා
Proud to be a SRI LANKA ❤️❤️❤️
Yeah
.
ලොකයේ උතුම්ම රට ලංකාව .ඒ අතරි අපි කොච්චර වාසනාවන්තයෝ ද
අැයි යෙ ඉට වඩා හොද රටවල් තියෙනවා
@@anikjuhi1685 oyage amma ganikawak neda ?
මම ආඩම්බර වෙනවා ලංකාවේ ඉපදීම ගැන. ඒ වගේම කන්න බොන්න නැතුව මැරෙන්න ගියත් ඔය වගේ කෑම එපා. මැරෙනවා ඒක හොඳයි.
ඒ ක නම් ඇත්ත තමයි 😵🙀🤢🤮
මතු මතුත් මේ පින් බිමේම ඉපදේවා.😌😌😌තිරසන් සත්තු පවා ලංකාවේ ඉප්දෙන්නේ ඒ සත්තුන්ගේ පෙර පිනකට...
පව් දෙයියනේ..මේ සත්තූ..අම්මො අපේ රටේ ඉපදිච්ච එකම ඇති😪♥️
Hmmmmm
Api kana kukullu malu harak masa e saththu paw nadda
A අතින් ශ්‍රි ලන්කාව කොච්චර වාසනවන්තද.මම මරිලා අපහු ලන්කාවෙම ඉපදියන්කියන kattiya ko ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිනිස්සු මිනීමස් කන එකත් වැඩි ඈතක නෙමෙයි වගේ... 😵
Ekath wenawa
Aniwaramma bn 🤦♀️🤦♀️🤦♀️😧😧🏃♀️🏃♀️🏃♀️
Ow ane
අපේ රට ලන්කාව ඒ තරම් කොච්චර සුන්දරද කියලා හිතෙනවා මේක බලනකොට ❤❤❤❤
ගොඩාක් කැමැත්තෙන් video එකක් upload කරපු ගමන් හැමදාමත් වගේ බලනවා. ඇත්තටම ඔබේ page එක බොහෝ වටිනාකමක් තියෙනවා.නමුත් මෑතක ඉඳල ඔය මිත්‍යාව සමාජ ගත කරලා අහිංසක මිනිස්සුන්ගෙ මුදල් කඩා වඩාගන්න හොර තක්කඩි ගුරුන්නාසෙල සමාජ ගත කරන්න වචනයකින් හරි රුකුලක් දීම කොහෙත්ම අනුමත කරන්නනම් බැහැ.අනෙක එහෙම උපයන මුදල් යාදෙන්නෙ නෑ. ඔබ මෙතෙක් කලක් aඅමාරුවෙන් තනාගත් නම කැත කර ගන්න එපා යාලුවා. ඔබට ජය ✌
Kumbiyek vatila hitiyath kanna hithenne nathi api komada meva baladdith appiriyai
හරිම ලස්සනයි යි අපයෙමඉපදියන්😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
කවමදාවත් ඔය කිසිම රටක උපදින්න කීයටවත් මම නම් පතන්නෙ නම් නේ🤮🤮😥😱
පව් අනේ අර සත්තු.බලු මස් කතාවයි ගෙබි කතාවයි නම් දැනගෙන හිටියා.😱😰අපි ශ්‍රී ලාංකිකයෝ අපි ශ්‍රී ලාංකිකයෝ ලොව නෑ අපිට පිංවන්තූ...😁😁😁ඔ්ක බලලා එහෙම තමයි ඉතිං කියන්න වෙන්නෙ😂😂😂බූවලු මස් ඉතාලියේ කනවා.
ආප්පයක් කාලා ආපු ගමන් මේක බලන්න ගත්තේ ඊයා කාපුවත් එපා උනා 🤢🤢🤢🤮🤮🤮
😫🤢🤮
ලංකාවේ ඉපදුණු එක කොච්චර වාසනාව කට ද මන්දා...ඔය රටවල ඉපදුනාම නිකන්ම අපායෙ යන්න ත් වෙනවා
🤮🤮🤮🤮🤮බඩගින්නෙ මැරුනත් අපිටනම් එපා...🙏🙏
ලංකාව වගේ උතුම් රටක දේශීය ආහාර වලට ගහන්න කෑමක් නෑ..❤🌍මේ වගේ ජරා කෑම කනවට වඩා ගහක කොලයක් කෑවත් සැපයි ❤
ලංකාවේ ඉපදුන එක වාසනාවක්
මේවත් එක්ක බලද්දි අපේ ලන්කාව ගොඩාක් උතුම්
ඇත්තටම අප්පිරියයි කවුද ලන්කාවෙ මෙ වා කන්නේ😮😮❤❤❤
බලන් යනකොට මේ ලෝකේ මිනිස්සු කන්නැති කෑමක් නෑනේ🤮🤮🤮🤢🤢🤢
පව් අර බල්ලෝ ඉපදෙන හැම ආත්මයකම ශ්‍රී ලන්කාවෙම ඉපදේවා😭
ශ්‍රී ලංකාවෙ ඉපදුනු එකට මට මාර ආඩම්බරයි...... ලන්කාවෙ ඉන්න බැරුව රටවල් ගානෙ පදිංචියට යන එවුන් නම් ඔව තේරෙන් නැ මොන කිව්වත් ලකාවෙ ඉපදෙන්න නම් පින් කරන්නම ඔනිමයි 😍😍😡
තවත් මේ වගේ රසවත් විඩියෝ එකකින් අයෙත් හමු වෙමු 🤮🤮🤮 මෙ විඩියෝ එකේ කොහෙද රහ දකිද්දි දවල් කාපු කෑම එකත් වමනෙට ආව
Hm
මේ වගේ videos බලනකොට කන්නෙ නැතුව බලන්න ඕනි
thankyou video ekata
🙋🙋🙋🙋
super
1M ගහපන්🎉
පනුවා උනත් ලංකවේ ඉපදෙන්න පින් කරන්න ඕනි ❤
අශ්ව කිරි නම් අවුලක් නැනෙ 🙄
මට දැන් තමයි තේරෙන්නේ ලoකාවට හිම වැටුණේ නැති වුණාට අනිත් රටවල් වලට වැඩිය කොච්චර හොඳද කියලා
අම්මෝ ජාති ජාතිත් ලංකාවේ ම ඉපදේවා
සමපෝශ ගුලියක් කනගමන් මේක බලපු මන් 😊😊😝
කොයි ලොව යන්නෙ මරණින් පස්සේ
Thanks.thorathuru genawata
හීනෙකින්වත් මේ වගේ සිතුවිල්ලක්වත් පහල වෙන්න එපා දෙයියනේ . පෙර කරපු පිනක් නිසා මේ වගේ රටක ඉපදුනේ..ඕම දේවල් කන්න තියා දැක්කත් අප්පිරියයි . පව්කාර කමට තමයි මේ වගේ කෑම කන්න හිතෙන්නෙත්.. ඒ අතින් මම පිංවන්තයි 🙏🙏🙏
Uthuma rata Sri Lankavanam mage Pattatata gati gatith pin karanna one
අපිට මේව පිළිකුල් වෙන්නෙ අපි පොඩිකාලෙ ඉඳන් මේව පිළිකුල් දේවල් විදිහට දැකපු හින්ද...ඕනම දෙයක් කන්න පුලුවන් විදිහෙ ශක්තිමත් හිතක් තියෙන්ඩ ඕන...එහෙම නැති උන් මැරිල යන්ඩ ඕන...COMMENTS කියවද්දි තේරෙන්නෙ...මාරම බොලඳ ජාතියක්නෙ මේක...♌♌♌♌♌♌♌♌♌
තම්බ පකෙක්ද කොහෙද
@@dilukasandaruwan4842 තම්බි කවදද පොන්නයො ඕනම දෙයක් කෑවෙ...1 වසරෙ ඉඳන් ආයෙ ඉස්කෝලෙ යමන් පකයා...
ස්තූතියි අය්යේ මම කැමතිම එක මේක තමයි
Sri Lankawe epadune pera pinakata bn❤🙏
Mage mav rate ipadena Aya vasanawanthai lankavata adare Aya me konata❤❤🇱🇱🇰🇱🇰🇱🇰🇱🇰 adarei Sri Lanka 🇱🇰🇱🇰
අම්මො ලන්කාවෙ ජනතාව උතුම් අය මෙ ලොකෙන්ම
සුපිරි අය්යෝ
අයියෙ ඔයාලගෙ වීඩියෝස් හොඳයි කොහෙවත්යන බොරැකාරයන්ගෙ ඇඩ් මේකට දාන්න එපා
ගැම්මක් තමයි 🥲
අපේ සංස්කෘතියට හදවතින්ම ආදරෙයි ❤️🙏
Wishma danuma wow💕💕💕💕
මිනිස් කකුලක් පෙන්නලා මිනිස්සු අන්දන්න එපා යකෝ 😡😡
Ekane math bya una pissu wada
Oya viws ganna bn
Ooo
😡
එයා බොරු කරන්නෙ නැ
මේවා කන් නැති අය මට ලයික් එකක් දාන්න බලන්න❤❤
ජාතී ජාතීත් ලංකාවේම ඉපදේවා😌❤️
Super matat 👍 akak danna
ඔන්න අපිත් අවා
අප්පෝ 😥😥..........ලන්කාවෙ ඉපදුන එකට සතුටුයි ❤️❤️❤️
අනිත් රට වල් කොච්චර දියුනු වුනත් ලංකාවෙ ඉපදුන එක වාසනාවක්
Great 👍
මේ ලක්දෙරනේ යලි උපදින්නට හෙතු වාසනා වේවා.
එලම
ලංකාවේ අපි කන්නෙ නැති තවත් දෙයක් තමයි නවරත්න ගුරුන්නාන්සෙ😅
😁😁😁
😉😉😉😉😉😉
Nubanam patta aa
@@harshasamanmali2067 😂
😂😂😂
නියමයි......... අපිත් ඉන්නවා
ඕන මස් වර්ගයක් නොකන අයට අප්පිරියයි තමයි.නිර්මාංශ අයට කුකුල් මස්,මාළු අප්පිරියයි වගේ තමයි ඔය කෑම නොකන අයට අප්පිරිය, පුදුම වෙන්න දෙයක් නෑ ඕකේ.
ඔයාගේ වීඩියෝ සුපිරි! අති විශිෂ්ටයි
Video එක ගොඩාක් හොඳයි ....හැබැයි add එක නිසා වටිනා කම නැති වෙනවා
Ube kathawa maru aiye
සත්තු පවු🦇️🦗🦌🐩🐕🐀🐎🐸🌱🐛🐉
Srl. Lanka. Respat ❤🙏❤️💯
එක එකාට හූනියම් කරන සක්කිලි කට් අඩින්ට කඩේ යන්න නැතුව ඉන්න
May God blessed to the World watching out of Srilanka yes where i am this contry same person are eating 🐕 meet
මැරෙන්න පණ ඇද්දත් මෙ වගෙ කෑම කන්නෙ නැති මන් වගෙ අය මෙ පැත්තට ,☝☝☝
Aniwaryenma
අපොවීස්ස මහත්තයො මෙ වගෙ විඩියෝ දාන්න එපා වමනෙයනව
Ow
Ow ekanam aththatama
definitely
මගේ ග්‍රී ලංකාවයි උතුම්ම වාසනාවන්ත ම රට 🇱🇰❤❤
❤❤ ow attha 😊
අපොයි නොදකින් ශ්‍රී ලංකාවෙ උපදින්න ගොඩක් පිං කරල තියේ තමන්ගෙ ලංකාවට ආදරේ අය මේ පැත්තට.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🤘🤘🤘
🤛👊🌹😚
Ow 🥰🥰
අපි
api
මම ලංකාවට ආදරෙයි. ඒත් ලංකාවේ සමහර මිනිස්සු හින්දා අපේ රටටත් මෙහෙම වෙයිද දන්නෑ.
😒🤮🤧🤢
අපි ලන්කාවෙ ඉපදුනේ අපි කරපු ලොකුම පිනකට නේද 🇱🇰🇱🇰🇱🇰
ඔව්
Mm❤❤❤
අනේ දෙයියනේ නිවන් දකිනා තුරු මේ උතුම් ලංකාවේම ඉපදේවා .. 🙏🙏🙏
Ane daiyane mata nm amanita anawooo.keti be sika ammo
@@janakijanaki4337 හී හී... 0762643185 imo
@@මහාරජතුමා now
ඔව් ඇත්ත
හරියම හරි අයියේ
ජාති ජාතිත් ලන්කාවෙම ඉපදේන්න . ඕන අය මෙතනට👍😌
ජාති ජාතිත් ලන්කාවෙ ම ඉප දේවා.!!
ඉපදෙන්නැති වෙන තරමට හොදයි කියලා මටනම් හිතෙන්නේ
@@achinikadhananjanilankeshw4113 ayi ee
කොච්චර දුකක්ද ආයේ ඉපදෙන එක.
අපේඛුදුරජාන්ගෙ ඛනමොතන් හොද්ද මෙ වගේ ජරාරටවල අපෙ ලංකාවෙඅයත් ඉන්නවද
Mmmm
අර පනුවෝ ගැන කියනකොට පනුවෝ අහුරක් කටේ දාගන්නවා දැක්කම වමනේ යන්න ආපු අය මේ කොනට🤢🤢🤮🤮
🤢🤮🤮🤮
බටස පින්නයො😅😅😅😅
Meranna thamai hithanne 🤢🤢🤢
Mata vamane giya 😢😢😢🤮🤢🤮🤢
ඊයා 😢😢
මේවා දකිද්දි අපේ රට ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා...ශ්‍රී ලංකා..🇱🇰 🇱🇰 🇱🇰 ❤️❤️❤️
Anna ekai bokka
Mewa dakidde api rata gena adambara hitenawa sri lanaka...💙💙💙💙🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Adambara kiyana katawa atta
A aya kiyanney api pawkarayo kiyala
@@giiihydilrukshi6020 hm 0762643185 imo
@@giiihydilrukshi6020 ඔන්න රජෙක් ගෙන් ප්‍රපෝසල් එකක් 😉
මේ වගේ රටක ඉපදෙන්න අපි ගොඩාක් වාසනාවන්තයි 😝😝😒😒😖😖
ඉපදෙන හැම අාත්මයකම ශ්‍රී ලංකාවෙම ඉපදේවා 🙏🙏🙏🙏 💖💖❤❤
Amboo ඊලග ආත්මෙත් ලංකාවෙම උපදින්න කියලා ප්‍රාර්ථනා කරන්නේ ❤️❤️🇱🇰🇱🇰❤️❤️
ශ්‍රි ලන්කාවෙ ඉපදුන එකට ෆට්ට සතුටුයි ආඩම්බරයක්
Oww ane nettag kanda one
නොදකින් විතරක්. ශ්‍රි ලංකාවේ ඉපදිච්ච එක ගැන අපි අාඩම්බර වෙන්න ඔනි. මේච්චර පව්කාරයො ඉන්න රටක ඉපදෙන්නෙ නැතුව,,,,
කුනුබිත්තර
@
Hmmm සිරාවටම
අනිවාර්යයෙන්ම....
❤️😍😘
ජාති ජාතිත් මමත් මගෙ පවුලේ අයත් මේ උතුම් ලංකාවේම ඉපදේවා!!!!💐💐💐💐🌹🌹🌾
බවුවො සර්පයො පින් කලන්න ඔනී⃟🐈 අපෙ රටෙ ඉපදෙන්න
🙏🙏
ඔව්
Yes
බව්වො සර්පයො පින් කලන්න ඔනෙ 😂 ඔව් එක ඇත්ත තමයි අපෙ රටෙ ඔහොම දෙවල් නැති එකම හොදයි🥰 හැබැයි උබ ඔය කතා කරන විදිය නවත්තපන් 😂 පොඩි එකා වගෙ 😂
ඔව් ඒක නම් ඇත්ත
නොදන්නා,දෙ... බොහොමයක් දැන
ගත්තා..අහො😢..
සසර වසනා තුරුම, බුදු ගුණ සුවඳ,තිබෙන, ලෝ කයෙන් උතුම් රට ලංකාවයි.. මේ ලක් දෙරණ තුලම,සැරි සරන්න ට වාසනාව ලැබේ වා..මට....
ඉතාමත් හොඳ විඩියෝ ක්.. පිලිකුල් උනත්.. බැලුවා 😢. ස්තුතියි
මේවා දැක්කම අප්පිරිය කට්ටිය මේතනින් like එකක් දාන්න😱🤢🤮
👇👇
පව් අර බව්වෝ. අහිංසක සත්තු කන මිනිස්සු. ඒ රටවල් කොච්චර දියුණු උනත් , මේ රට කොච්චර උතුම් බිමක් ද.
සංසාරය කොච්චර බියකරුද කියලා දැනෙනවාද. අපි මේ සතෙක් වෙලා ඉපදිලා මේ විදිහට දුක් විදලා ලක්ශ කෝටි වාරයක් මැරිලා ඇති. 😑
😎😎😎😎😎😎
ජාති ජාතිත් ලන්කාව කියන උතුම් රටේ ඉපදෙත්වා🙏🙏🙏දැන් මැරෙනවා කන්න කිව්වත් මැරෙන්න පණ ඇද්දත් මටනම් ඔය ජරාවල් එපාමයි😪😪😪
අවශ්‍ය තැන් කලුයි එක පරස්නෙ
දෙයියනේ අහිංසක සත්තු..මුන්ට වසංගත නෙවේ හැදෙන්න තියෙන්නෙ....
ලාංකික වීම ලොකු ආඩම්බරයක්..ගෞරවයක්
Ov 😌
මේ සසරෙන් එතෙර වන තෙක්ම ශ්‍රී ලංකාවේම ඉපදේවා...!!! 🙏🙏🙏 ලංකාව මොන දේවල් වලින් දියුණු රටවල් වලට වඩා පහලින් හිටියත් මේ තරම් පව්කාර නොවීම කියා ගන්න බැරි තරම් සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපි නම් හොදයි කුකුළා හරකා හාල්මැස්ස වගේ ඒවා විතරයි කන්නේ
අම්මෝ මටනම් බලන්න බෑ අහනවා විතරයි ඔන්න ලයික් කරා
ඇයි අනේ ඒ..මාව ෂොක් වුනා..සම්බලුයි බතුයි කාලා මැරෙනකල් ජිවත් උනැකි මටනම්..මොන පවක්ද මෙ..
Vedio eka hondai....namuth dala thiyana vedio effect eka ahata hari amarui.....all the best...
ජාරා ජාතිය මරා දපිය සිංහල බෞද්ධ කු ව් ඉපදෙවා බුදුන්ගේ දේශයේ🙏🙏🙏🙏🙏🙏
මේවා දැක්කම ශ්‍රී ලංකාව ගැන ගොඩක්ම ආඩම්බරයි 😖❤️
ප්‍රතිරූප දේශ වාසෝච බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන පාඨයේ අගය මනාව පැහැදිලි වන අවස්ථාවක් ...❤️❤️👍
Oyawa dhakiddi shilankawa wasana wantai💖❤
ලංකාවෙ අපි නම් ඔයවගේ සත්තු කන්නෙ නෑ.. අපි කන්නෙ වෙන රටවල් වල තහනම් කරපු පිළිකාකාරක , විෂ රසායනික අඩංගු ප්‍රණීත කෑම විතරයි.
අනිවාර්යයෙන්
😂
බඩත් කොර උනා චික් කොරෝනා හැදිලා බේරුනොත් පුදුමයි මේ විනාශකාරි මිනිස්සු නිසා 🤮
හී හී හී..... 0762643185 imo
ai oya uranwa kanne oya kathawama e rate minissu kiyanawa atho
ශ්‍රී ලන්කාවෙ ඉපදුන අපිත් වසන්තයො, ලන්කවෙ ඉපදුන සත්තුත් වසනාවන්යො ❤️
Ow
Ow
ඔක්කොම හොඳයි ඔය ගුරාලා ගැන add දාන එක හරියන්නේ නැහැ. Page එකත් එක්ක චටර් වෙනවා. සුබ පතනවා
Eka attha, 👍👍👍👍💖
Ou
Ow bn.😂😂😂
@@rameshrandika5290 mokadda ban
ඒක ඇත්ත.
කෝටියක් දෙනව කිව්වත් මේවා කන්නෑ කියන අය මේ පැත්තට 👇👇👇👇👇
ලංකාවෙ ඉපදුනේ පෙර පිනකට බං....❤️❤️
♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🐛😝
ඔව්
😁
හිත රිදුනගමන් මෙ වගෙ රටක ඉපදෙන්න එපා කියලා අපි ප්‍රාර්තනා කරනවා.ඒත් අපේ රටේ ඉපදුන සත්තු පවා කොයිතරම් පින්වන්තද.
මම ලංකාවේ ඉපදිච්ච එක ගැන සතුටුයි❤❤❤ අර කකුල ගැන දායි කියලා හිතං හිටියේ
Math ehemayi
කකුල පෙන්නලා අපිව රැවැට්ටුවා..🤣
ඉපදෙන හැම ආත්මෙකම ලන්කාවෙම ඉපදේවා
Proud to be a SRI LANKA ❤️❤️❤️
Yeah
.
ලොකයේ උතුම්ම රට ලංකාව .ඒ අතරි අපි කොච්චර වාසනාවන්තයෝ ද
අැයි යෙ ඉට වඩා හොද රටවල් තියෙනවා
@@anikjuhi1685 oyage amma ganikawak neda ?
මම ආඩම්බර වෙනවා ලංකාවේ ඉපදීම ගැන. ඒ වගේම කන්න බොන්න නැතුව මැරෙන්න ගියත් ඔය වගේ කෑම එපා. මැරෙනවා ඒක හොඳයි.
ඒ ක නම් ඇත්ත තමයි 😵🙀🤢🤮
මතු මතුත් මේ පින් බිමේම ඉපදේවා.😌😌😌
තිරසන් සත්තු පවා ලංකාවේ ඉප්දෙන්නේ ඒ සත්තුන්ගේ පෙර පිනකට...
පව් දෙයියනේ..මේ සත්තූ..අම්මො අපේ රටේ ඉපදිච්ච එකම ඇති😪♥️
Hmmmmm
Api kana kukullu malu harak masa e saththu paw nadda
A අතින් ශ්‍රි ලන්කාව කොච්චර වාසනවන්තද.මම මරිලා අපහු ලන්කාවෙම ඉපදියන්කියන kattiya ko ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිනිස්සු මිනීමස් කන එකත් වැඩි ඈතක නෙමෙයි වගේ... 😵
Ekath wenawa
Aniwaramma bn 🤦♀️🤦♀️🤦♀️😧😧🏃♀️🏃♀️🏃♀️
Ow ane
අපේ රට ලන්කාව ඒ තරම් කොච්චර සුන්දරද කියලා හිතෙනවා මේක බලනකොට ❤❤❤❤
ගොඩාක් කැමැත්තෙන් video එකක් upload කරපු ගමන් හැමදාමත් වගේ බලනවා. ඇත්තටම ඔබේ page එක බොහෝ වටිනාකමක් තියෙනවා.
නමුත් මෑතක ඉඳල ඔය මිත්‍යාව සමාජ ගත කරලා අහිංසක මිනිස්සුන්ගෙ මුදල් කඩා වඩාගන්න හොර තක්කඩි ගුරුන්නාසෙල සමාජ ගත කරන්න වචනයකින් හරි රුකුලක් දීම කොහෙත්ම අනුමත කරන්නනම් බැහැ.
අනෙක එහෙම උපයන මුදල් යාදෙන්නෙ නෑ. ඔබ මෙතෙක් කලක් aඅමාරුවෙන් තනාගත් නම කැත කර ගන්න එපා යාලුවා. ඔබට ජය ✌
Kumbiyek vatila hitiyath kanna hithenne nathi api komada meva baladdith appiriyai
හරිම ලස්සනයි යි අපයෙමඉපදියන්😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
කවමදාවත් ඔය කිසිම රටක උපදින්න කීයටවත් මම නම් පතන්නෙ නම් නේ🤮🤮😥😱
පව් අනේ අර සත්තු.බලු මස් කතාවයි ගෙබි කතාවයි නම් දැනගෙන හිටියා.😱😰
අපි ශ්‍රී ලාංකිකයෝ අපි ශ්‍රී ලාංකිකයෝ ලොව නෑ අපිට පිංවන්තූ...😁😁😁
ඔ්ක බලලා එහෙම තමයි ඉතිං කියන්න වෙන්නෙ😂😂😂
බූවලු මස් ඉතාලියේ කනවා.
ආප්පයක් කාලා ආපු ගමන් මේක බලන්න ගත්තේ ඊයා කාපුවත් එපා උනා 🤢🤢🤢🤮🤮🤮
ඔව්
😫🤢🤮
ලංකාවේ ඉපදුණු එක කොච්චර වාසනාව කට ද මන්දා...ඔය රටවල ඉපදුනාම නිකන්ම අපායෙ යන්න ත් වෙනවා
🤮🤮🤮🤮🤮බඩගින්නෙ මැරුනත් අපිටනම් එපා...🙏🙏
ලංකාව වගේ උතුම් රටක දේශීය ආහාර වලට ගහන්න කෑමක් නෑ..❤🌍මේ වගේ ජරා කෑම කනවට වඩා ගහක කොලයක් කෑවත් සැපයි ❤
ලංකාවේ ඉපදුන එක වාසනාවක්
මේවත් එක්ක බලද්දි අපේ ලන්කාව ගොඩාක් උතුම්
ඇත්තටම අප්පිරියයි කවුද ලන්කාවෙ මෙ වා කන්නේ😮😮❤❤❤
බලන් යනකොට මේ ලෝකේ මිනිස්සු කන්නැති කෑමක් නෑනේ🤮🤮🤮🤢🤢🤢
පව් අර බල්ලෝ ඉපදෙන හැම ආත්මයකම ශ්‍රී ලන්කාවෙම ඉපදේවා😭
ශ්‍රී ලංකාවෙ ඉපදුනු එකට මට මාර ආඩම්බරයි...... ලන්කාවෙ ඉන්න බැරුව රටවල් ගානෙ පදිංචියට යන එවුන් නම් ඔව තේරෙන් නැ මොන කිව්වත් ලකාවෙ ඉපදෙන්න නම් පින් කරන්නම ඔනිමයි 😍😍😡
තවත් මේ වගේ රසවත් විඩියෝ එකකින් අයෙත් හමු වෙමු 🤮🤮🤮 මෙ විඩියෝ එකේ කොහෙද රහ දකිද්දි දවල් කාපු කෑම එකත් වමනෙට ආව
Hm
මේ වගේ videos බලනකොට කන්නෙ නැතුව බලන්න ඕනි
thankyou video ekata
🙋🙋🙋🙋
super
1M ගහපන්🎉
පනුවා උනත් ලංකවේ ඉපදෙන්න පින් කරන්න ඕනි ❤
අශ්ව කිරි නම් අවුලක් නැනෙ 🙄
මට දැන් තමයි තේරෙන්නේ ලoකාවට හිම වැටුණේ නැති වුණාට
අනිත් රටවල් වලට වැඩිය කොච්චර
හොඳද කියලා
අම්මෝ ජාති ජාතිත් ලංකාවේ ම ඉපදේවා
සමපෝශ ගුලියක් කනගමන් මේක බලපු මන් 😊😊😝
කොයි ලොව යන්නෙ මරණින් පස්සේ
Thanks.thorathuru genawata
හීනෙකින්වත් මේ වගේ සිතුවිල්ලක්වත් පහල වෙන්න එපා දෙයියනේ . පෙර කරපු පිනක් නිසා මේ වගේ රටක ඉපදුනේ..ඕම දේවල් කන්න තියා දැක්කත් අප්පිරියයි . පව්කාර කමට තමයි මේ වගේ කෑම කන්න හිතෙන්නෙත්.. ඒ අතින් මම පිංවන්තයි 🙏🙏🙏
Uthuma rata Sri Lankavanam mage Pattatata gati gatith pin karanna one
අපිට මේව පිළිකුල් වෙන්නෙ අපි පොඩිකාලෙ ඉඳන් මේව පිළිකුල් දේවල් විදිහට දැකපු හින්ද...
ඕනම දෙයක් කන්න පුලුවන් විදිහෙ ශක්තිමත් හිතක් තියෙන්ඩ ඕන...
එහෙම නැති උන් මැරිල යන්ඩ ඕන...
COMMENTS කියවද්දි තේරෙන්නෙ...මාරම බොලඳ ජාතියක්නෙ මේක...
♌♌♌♌♌♌♌♌♌
තම්බ පකෙක්ද කොහෙද
@@dilukasandaruwan4842 තම්බි කවදද පොන්නයො ඕනම දෙයක් කෑවෙ...
1 වසරෙ ඉඳන් ආයෙ ඉස්කෝලෙ යමන් පකයා...
ස්තූතියි අය්යේ මම කැමතිම එක මේක තමයි
Sri Lankawe epadune pera pinakata bn❤🙏
Mage mav rate ipadena Aya vasanawanthai lankavata adare Aya me konata❤❤🇱🇱🇰🇱🇰🇱🇰🇱🇰 adarei Sri Lanka 🇱🇰🇱🇰
අම්මො ලන්කාවෙ ජනතාව උතුම් අය මෙ ලොකෙන්ම
සුපිරි අය්යෝ
අයියෙ ඔයාලගෙ වීඩියෝස් හොඳයි කොහෙවත්යන බොරැකාරයන්ගෙ ඇඩ් මේකට දාන්න එපා
ගැම්මක් තමයි 🥲
අපේ සංස්කෘතියට හදවතින්ම ආදරෙයි ❤️🙏
Wishma danuma wow💕💕💕💕
මිනිස් කකුලක් පෙන්නලා මිනිස්සු අන්දන්න එපා යකෝ 😡😡
Ekane math bya una pissu wada
Oya viws ganna bn
Ooo
😡
එයා බොරු කරන්නෙ නැ
මේවා කන් නැති අය මට ලයික් එකක් දාන්න බලන්න❤❤
ජාතී ජාතීත් ලංකාවේම ඉපදේවා😌❤️
Super matat 👍 akak danna
ඔන්න අපිත් අවා
අප්පෝ 😥😥..........
ලන්කාවෙ ඉපදුන එකට සතුටුයි ❤️❤️❤️