මේ මිනිස්සු කිඹුල්ලුන්ට කරන දේවල් හිතාගනත් බැහැ බැලුවම ඇඩෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මාංශ බක්ෂක සත්වයින්ගෙන් මිනිස්සු වැඩිපුර බය සතෙක් තමයි කිඹුලා කියන්නේ මොකද වෙන සතුන් වගේ නෙමයි ගොඩදීය දෙකේම ගොදුරු අල්ලගන්න මේ කිඹුලන්ට පුළුවන් නිසා. අපේ රටේ මිනිස්සු නම් කිබුලන්ට ගොඩක් බය උනාට බ්‍රසීලයේ සහ චීනයේ මිනිස්සුන් කිබුලන් දැක්කම..
    #Viral #Trending #ForYou #Explore #MustWatch #WatchNow #TrendingNow #ViralVideo #DailyShorts #Entertainment #FYP #ShortsFeed
    #TH-camShortsCreator #ShortVideoContent #ViralShorts #TrendingOnTH-cam #NewShorts #ExploreShorts #MustWatchShorts #WatchNowShorts #ForYouPageShorts #TrendingShortsNow

ความคิดเห็น • 262

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn หลายเดือนก่อน +66

    කිබුලා ගැන දුක්වෙන එවුන් ගෙන් අහන්නේ එතකොට කුකුළා හැදෙන්නේ ගස් වලද බන්

  • @Vihangi95
    @Vihangi95 26 วันที่ผ่านมา +15

    සත්තු හැම කෙනාම මරණ එක පවූ😢මම අවුරුදු දෙකක් තිස්සේ නිර්මංශයි.ඒ ගැන මට සතුටුයි😊❤

  • @lasithavikum3048
    @lasithavikum3048 หลายเดือนก่อน +31

    මේක කිව්වම මං ගැන කට්ටිය වැරදියට හිතනවා මං ඒක අනිවාර්යෙන්ම දන්නවා. ඒ උනාට ඒක ඒ රටේ සංස්කෘතිය ඒ රටේ සංස්කෘතිය ගැන ප්‍රශ්න කරන්න අපිට අයිතියක් නෑ මේ ලෝකෙ වැඩි දෙනෙක් මස් ආහාරයට ගන්නවා කිඹුල් මස් කියන්නෙත් එක මසක් විතරයි හැබැයි මේකට දුක් වෙන්න මේක වැරදියි කියන්න හරිම හරි අයිතිය තියෙනවා වෙජේරියන්ස් කෙනෙකුට එහෙම කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න මමත් මස් මාළු කන කෙනෙක් නිසා මට මේකට දුක් වෙන්න සාධාරණ අයිතියක් නෑ

    • @sumith.jayaweera
      @sumith.jayaweera 20 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්

    • @SNisansalajayarathna
      @SNisansalajayarathna 18 วันที่ผ่านมา +1

      😮😮😮😮😮

    • @ramisha3270
      @ramisha3270 15 วันที่ผ่านมา +2

      මට දුකයි😢 කූනිස්සෙක්වත් කන්නෙ නැති කූඹියෙකුට වත් හින්සා කරන්නෙ නැති .ලෙදර් පාවිච්චි කරන්නෙ නැති මට හරිම දුක හිතෙනවා මේව දැක්කම😢😢😢😢😢

  • @NihalHewage-x7n
    @NihalHewage-x7n 24 วันที่ผ่านมา +7

    හැම සතෙක්ම පව් ලොකු සත්තු , පොඩි සත්තු කියා නෑ 😢.හැමෝටම එක වගෙ රිදෙනවා.මේ මිනිස්සු ඇය් සත්තු මරන්නෙ.😭😭🤬🤬🤬

    • @MennaWeda
      @MennaWeda  19 วันที่ผ่านมา

      😢 😢

  • @MyclassZoom
    @MyclassZoom 29 วันที่ผ่านมา +16

    කිඹුලාන්ට පව් කියන එව්න්ගෙන් අහාන්නෙ මාළු,කුකුළන්,ඌරෝ,ඉත්තැවෝ එහෙම ඉබේ හැදෙන එව්න්ද 😑😒

  • @Upm-s8k
    @Upm-s8k หลายเดือนก่อน +32

    දවල්ට චිකන් කාලා කිඹුල්ලු ගැන දුක්වෙන අයියලත් ඉන්නවා එහෙකම්.😂😂😂😂

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน +1

      😂😂

  • @RachinduKavishara
    @RachinduKavishara 22 วันที่ผ่านมา +3

    චීනයේ උන් සර්පයොත් කන එකේ කිඹුල්ලූ නම් මොනාද උන්ට. ඇයි අපේ රටේ සමහර අය තලගොයි මස් කන්නේ ඒවගේ තමයි ඒ රටවල හැටි.

  • @HarshaMadushan-i8k
    @HarshaMadushan-i8k หลายเดือนก่อน +10

    මොන සතා මැරුවත් පව් පවමයි

    • @MennaWeda
      @MennaWeda  29 วันที่ผ่านมา

      👍

  • @RamithuJayasuriya
    @RamithuJayasuriya 27 วันที่ผ่านมา +11

    සතුන් මරන එකට මම විරුද්ධයි.

    • @MennaWeda
      @MennaWeda  27 วันที่ผ่านมา

    • @Nirmala-uz3oe
      @Nirmala-uz3oe 25 วันที่ผ่านมา +1

      Gedara geniyapn

    • @saliyaprabath1973
      @saliyaprabath1973 18 วันที่ผ่านมา

      @RamithuJayasuriya oya vejiterian da

  • @LahiruAshan-y8e
    @LahiruAshan-y8e หลายเดือนก่อน +55

    මොනසතා මැරුවත් මහ පවක්

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      😢😢

    • @Upm-s8k
      @Upm-s8k หลายเดือนก่อน +1

      @@LahiruAshan-y8e අනේ ඔව් මටත් හරිම දුකයි මේ සත්තු මරන එකගැන නම්. සමහර වෙලාවට ඇඬෙනවා. එ වුනාට ඉතින් අඬ අඬා හරි මස් මාලු නැතුව කෑම ටිකක් කනවා කියන එකනම් ලෙහෙසියෙන් කරන්න බැරි වැඩක්. අපිත් මිනිස්සුනෙ. නැද්ද මං අහන්නෙ. 😭😭😭😢😢😰😰

    • @dushansilva5407
      @dushansilva5407 หลายเดือนก่อน

      Kukiul mas kanna epa

    • @Upm-s8k
      @Upm-s8k หลายเดือนก่อน

      @@dushansilva5407 හාල් මැස්සො කෑවත් එතනත් ඡීවිත ගානනාවක්නෙ.😰😰😰

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 หลายเดือนก่อน

      උතුරේ දකුණේ තරුණයන් මැඑීම පව් නැතිව ඇති.

  • @rojanifernando8517
    @rojanifernando8517 24 วันที่ผ่านมา +3

    අනික් මස් හොද නම් කිබුල් මස් වල නරක මොකද්ද හරක මරල කල හමෙන් බෙර හදන උන් ලන්කවෙ ඉන්නෙ පව් නද😢😢😢😢😢😢😢

  • @VinodaniDismanthi
    @VinodaniDismanthi 16 วันที่ผ่านมา +3

    ලෝකයේ ලොකුම පව වගේ😢

  • @Kaveesha_Chamod_Lk
    @Kaveesha_Chamod_Lk 5 วันที่ผ่านมา +2

    කිබුලෙක් චීනෙක් දැක්කම =ooo shit not good😂

    • @MennaWeda
      @MennaWeda  5 วันที่ผ่านมา

      😂

  • @arambagechandrasiri643
    @arambagechandrasiri643 27 วันที่ผ่านมา +6

    කන්න පුළුවන් සතුන් මොනවිදයට කෑවත් මට මොකද වෙන්නෙ ? පව්පිං අනුන්ගේ කීමට හිතෙන් මවාගෙන ඉදිරිට ගන්න ගෙන යන දෙයක් නේද ? හයිය තිබෙන එකා ඉදිරියෙන් සිටීම ආහාර දාමයේ ස්වභාවික ගතිගුණ යුද්ධය ගැන හැමෝම උදම් අනනවා.

  • @slcassettemusic1391
    @slcassettemusic1391 หลายเดือนก่อน +15

    නිල්වලා ගඟේ කිඹුල්ලු ටික අල්ලලා දුක හිතුන උන්ට බාර දීපල්ල 😂

  • @WickyWickramasinghe-s1s
    @WickyWickramasinghe-s1s 26 วันที่ผ่านมา +1

    චීනයෙ ,බුුසීලයෙ කිඹුලන් මස්කර විකුනනව නමි උන්ගේ හමෙනුත් ආදායමක් ගන්නවා නමි ලංකාවේ

  • @thurshara6893
    @thurshara6893 29 วันที่ผ่านมา +12

    අනේ අම්මපා එලවලු කන එකෙක් හොයාගන්න නැති හැටි 😂

    • @MennaWeda
      @MennaWeda  29 วันที่ผ่านมา +2

      😂

  • @jayapalakurera8581
    @jayapalakurera8581 26 วันที่ผ่านมา +4

    චීන්නු නොකන දෙයක් නෑනෙ.
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @MennaWeda
      @MennaWeda  26 วันที่ผ่านมา

      🤣🤣🤣🤣

  • @chandraediri6913
    @chandraediri6913 18 วันที่ผ่านมา +2

    අපේ රටෙත් seegrayen කුකුළු wyaaparaya wadi wela ..විශේෂයෙන් wadi ඉඩක් තියෙන නිසා ගම්වල කුකුළු කොටු පිරිලා ..ළිඳක වතුර ටිකක් බොන්න බැහැ.විශ බීජ ..අයාලෙ yana බල්ලන් මැරුණ කුකුළු sareera කොටස් හැම තැනකma දානවා .ඉදිරියේ di මිනිසුන් ta හොයා ගන්න බැරි ලෙඩ රෝග හැදෙන එක ඒකාන්තයි

  • @dinithi1409
    @dinithi1409 22 วันที่ผ่านมา +1

    අපේ රටේ මිනිස්සුන්ට කිඹුල්ලු කරන අපරාධයට තවත් රටක මිනිස්සු කිඹුල්ලුන්ට කරනවා කලකම් පලදෙන හැටියක්😮

  • @Thushariperera-q2j
    @Thushariperera-q2j 27 วันที่ผ่านมา +2

    මේ ලෝකේට කොරොනා වසංගතය හොද වැඩි ඊට වඩා දරැණු වසංගත හැදිලා මේ නරැම මිනිස්සු මේ ලෝකයෙන් තුරන් වෙලාම පලයව්

    • @MennaWeda
      @MennaWeda  27 วันที่ผ่านมา

      👍👍

  • @wathsaladewmini
    @wathsaladewmini 26 วันที่ผ่านมา +3

    පවු කර සත්තු කලකන්නි යන්න අපායක් නැ😢😢

    • @MennaWeda
      @MennaWeda  25 วันที่ผ่านมา

      😢😢😢😢

    • @PiumalRamesh
      @PiumalRamesh 24 วันที่ผ่านมา

      @@wathsaladewmini Kibullu Meruwata Kamak neha kalakanni keri wesa belliye

  • @JeewanaLabani
    @JeewanaLabani 7 วันที่ผ่านมา +1

    Hodanaa

  • @AriyawanshaWijesinghe-v9z
    @AriyawanshaWijesinghe-v9z 27 วันที่ผ่านมา +3

    හපොයි කිඹුල් මස් කන්න පුළුවන් අපිටත් කිඹුල් ගොවිපලවල් හදලා අපනයනය කරල ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්,,
    ,,

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 23 วันที่ผ่านมา +1

    හැම.සත්වයෙකුටම.ජිවත්.වෙන්න අයිතියක්.තියනවා

  • @Pabodachandrakumara
    @Pabodachandrakumara หลายเดือนก่อน +51

    එකනෙ ඔය රටවල් වල උන් භාගෙට භාගයක් අංගවිකල

    • @PiumalRamesh
      @PiumalRamesh หลายเดือนก่อน +9

      Pala Wesige Putha Nodanna Dewal Nokiya

    • @sarathjayasundara5115
      @sarathjayasundara5115 หลายเดือนก่อน +3

      😂mofa ponnyek

    • @PiumalRamesh
      @PiumalRamesh หลายเดือนก่อน +2

      @@sarathjayasundara5115 Kibullu Paw kiyana un thama moda ponnayo

    • @Cricketupdates-75-q2b
      @Cricketupdates-75-q2b หลายเดือนก่อน +6

      මොන සතා මැරුවත් පවු 🥹

    • @PiumalRamesh
      @PiumalRamesh หลายเดือนก่อน +1

      @AmazingFacts-75-q2b Kibullu Meruwata paw neha un minissunta hanikara kalakanni satthu hinda

  • @vishwarandikarandika2281
    @vishwarandikarandika2281 หลายเดือนก่อน +15

    ඔය කරන තිරිසන් වැඩ වල හැටියට අවිචීමහා නරකයේ හරි ඉඩක් ලැබුනොත් ඇත්තටම සතුටුවියන් තොපිලා 😤

    • @tharushalakshan8021
      @tharushalakshan8021 หลายเดือนก่อน +1

      සත්තු ඉපදෙන්නෙම මිනිසාගෙ අවශයතා වලට යි

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      😢😢😢😢😢

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox หลายเดือนก่อน +1

      ඵතකොට මුංට බෝ වෙන්න දෙන්න ඔිනෙද

    • @PiumalRamesh
      @PiumalRamesh หลายเดือนก่อน

      Tho kalakanni keri wesa balllo

    • @vishwarandikarandika2281
      @vishwarandikarandika2281 หลายเดือนก่อน +1

      @@PiumalRamesh මමද

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 24 วันที่ผ่านมา +2

    මම කාගෙවත් මස් ආහාරයට ගන් නෑ සතුටුයි😊😊ඒ ගැන😊😊

    • @MennaWeda
      @MennaWeda  24 วันที่ผ่านมา

      😊😊👍👍

    • @upulshantha9922
      @upulshantha9922 20 วันที่ผ่านมา

      පිස්සෙක්

  • @Pahantharu2025
    @Pahantharu2025 หลายเดือนก่อน +14

    ඇති වැඩ කට නැති සත්තුගෙන් ප්‍රයෝජන ගන්න වැඩේ ලංකාවෙත් කරන්න ඕනා❤

    • @wmthilinapriyankara4501
      @wmthilinapriyankara4501 หลายเดือนก่อน +6

      ඔබත් කිසි වැඩකට නැති එකෙක්...ඔබවත් ඔහොම කරල හමගහල බෑග් මහන්න ඕනා😅

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      😅

    • @Pabodachandrakumara
      @Pabodachandrakumara 26 วันที่ผ่านมา

      @@wmthilinapriyankara4501 ඇත්ත කතාව

    • @Mcbeats55
      @Mcbeats55 22 วันที่ผ่านมา +1

      😂😂

  • @senarathrathnayake8990
    @senarathrathnayake8990 25 วันที่ผ่านมา +1

    ඩොලර් බිලියන කීයක් හම්බවුනත් අපේ රටට ඔය ඩොලර් ඕන්නේ නෑ !?

  • @Maduwantha-r4v
    @Maduwantha-r4v 25 วันที่ผ่านมา +1

    කිඹුලා කියන්නෙ ගංගා මැනියන්ගෙ වාහනෙ පව් වැඩේ පල දෙනවා ඔවාට නම්

  • @SajithDissanayake-y3w
    @SajithDissanayake-y3w 22 วันที่ผ่านมา +1

    අපේ කිබුල්ලු අපිට වදින්න ඔනෙ

    • @MennaWeda
      @MennaWeda  22 วันที่ผ่านมา

      😊😊

  • @GangaHarshi-m1p
    @GangaHarshi-m1p 21 วันที่ผ่านมา +2

    😂😂 කුකුලෝ ඉන්නෙත් කර දියේද බන්

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 4 วันที่ผ่านมา

    මොන සතෙක් හරි මරනවා නම් දුක වේදනා නොදි එක පාරින්ම මරපල්ලා , කිඹුල්ලු අවුරුදු 100 කට වඩා කල් ජිිවත් වෙන සතෙක්,

  • @AnuraChandana-fh9bg
    @AnuraChandana-fh9bg 28 วันที่ผ่านมา +11

    අපේ රටෙත් මේක පටන් ගත්තා නම් හොදයි . රසවත් ආහාරයක් ❤❤❤

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 หลายเดือนก่อน +7

    එතකොට කුකුලා පව් නැද්ද

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 20 วันที่ผ่านมา +1

    අපෙ ලංකාවෙිත් කිබුල්ල වැඩියි උනුත් මරලා කන්න ඔනේ😝😋😋😋😋

  • @ugvg3002
    @ugvg3002 22 วันที่ผ่านมา +1

    අනේඇයිසතුන්ටමෙහෙමකරන්නේ
    අපිබනඅහනඅය
    කුුුඹියෙක්වත්මරන්නැ
    සතරඅපායේතමා
    කරනඅය

    • @MennaWeda
      @MennaWeda  22 วันที่ผ่านมา

      😢😢😢

  • @UdaraLakshitha-g4b
    @UdaraLakshitha-g4b หลายเดือนก่อน +18

    වද කාර සත්තු පාලනෙ කරන්න එක හොද වැඩක්😑 මෙහෙ රිලව්න්ටත් ඔකම කරානම් හරි

    • @wmthilinapriyankara4501
      @wmthilinapriyankara4501 หลายเดือนก่อน

      මුලින් ඔබව තමා අල්ලල කූඩු කරල ප්‍රයෝජනයට ගන්න ඕනා...😅

    • @Sanjubbhht21
      @Sanjubbhht21 หลายเดือนก่อน +1

      තෝ නම් මහා තිරිසනෙක් බන් .කිඹුල්ලු කොහොම උනත් ඒත් සත්තු . රිලවුනුත් සත්තු බන් . ඒ දෙගොල්ලො කොහොම උනත් මිනිස්සු උණු අපි සත්තු . අපි මොලෙන් ගොඩක් දියුනුයු . එච්චරයි වෙනස . තෝව හමගහලා බෑග් හදන්න ගත්තා නම් තොටත් තෙරෙයි බන් වේදනාව . සක්කිලි අවජාතක අහිකුන්ටක පට්ට පඳුරු වන්නි කාලකන්නි පිම්පියා ... ශික් .

    • @SenuDilhara-g2k
      @SenuDilhara-g2k 28 วันที่ผ่านมา

      Chik witharak.☹️

    • @Thushariperera-q2j
      @Thushariperera-q2j 27 วันที่ผ่านมา

      තොපි වගේ එවුන්ට කොරොනා වලට වඩා භයානක වසංගත හැදිලා වද වෙලා යන්න සොබාදහම රිටන් එක දෙනවා

    • @hasinimadumali2239
      @hasinimadumali2239 22 วันที่ผ่านมา

      Udara ubata witharak newei me lankawa athi sattuntath anthima thiyeno😢

  • @jayanthathisawalangu7923
    @jayanthathisawalangu7923 29 วันที่ผ่านมา +1

    උභය ජීවී උරගයෝ කියලා කොට්ඨාසක් නෑ.... එක්කෝ උභය ජීවී( Amphibian ) එහෙම නැත්නම් උරගයින් ( Reptiles ) .ඒත් කිඹුලා කියන්නේ උරගයෙක්....

  • @TitoToto-c4d
    @TitoToto-c4d 28 วันที่ผ่านมา +4

    Koi rateth owa wanawane bro

  • @MallikaSubashini
    @MallikaSubashini หลายเดือนก่อน +5

    මමත් කාලා තියෙනවා කිඹුල් මස්. මඬ රස දැනෙනවා ටිකක්.

    • @PkGunawathi
      @PkGunawathi หลายเดือนก่อน +1

      Pau

    • @Mcbeats55
      @Mcbeats55 22 วันที่ผ่านมา +1

      ​@PkGunawathiචිකන් කද්දී පව් නැද්ද යකෝ 😂😂

  • @DilshaniPrasadika
    @DilshaniPrasadika 23 วันที่ผ่านมา +1

    නෙදකින් යන්ඩ අපායක් නෑ

  • @JaneshaShamali
    @JaneshaShamali 22 วันที่ผ่านมา +2

    😮😮😮😮

    • @MennaWeda
      @MennaWeda  22 วันที่ผ่านมา

      😢

  • @RavinduLakshan-sd3zf
    @RavinduLakshan-sd3zf หลายเดือนก่อน +4

    සුපිරි

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 19 วันที่ผ่านมา +1

    සසර කරුමය ගෙවන සත්තු ,

    • @MennaWeda
      @MennaWeda  19 วันที่ผ่านมา

      😢😢😢😢

  • @Haral-t1o
    @Haral-t1o 23 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍

    • @MennaWeda
      @MennaWeda  22 วันที่ผ่านมา

      👍👍

  • @Lankanchoices1
    @Lankanchoices1 24 วันที่ผ่านมา +1

    වැඩේ හොදයි

  • @chamaraniroshan1259
    @chamaraniroshan1259 25 วันที่ผ่านมา +1

    මටත් පස් එකක් නැතු⁣ඉන්නෙ

  • @mr.Sabiya
    @mr.Sabiya 27 วันที่ผ่านมา +1

    අනෙ පව් චිකන් කාපන්කෝ😒😪

  • @chathurangalakshan6702
    @chathurangalakshan6702 27 วันที่ผ่านมา +2

    මේක හොදවැඩක් මමත් කිබුල් මස් කනවා .අපෙ රටෙත් මෙක පටන් ගන්න ඔනේ . මම පිව්ච්චි කරන සපත්තු බැග් කිබුල් හම් වලින් හදපුවා අනිවාර්යයෙන් සතියකට පාරක් කිබුල් මස් කනවා

  • @ManojRoshan-y4d
    @ManojRoshan-y4d หลายเดือนก่อน +2

    කිඹුල් මස් රසයි

  • @pradeeplanka3634
    @pradeeplanka3634 29 วันที่ผ่านมา +1

    කිබුලා උබයජීවියෙක් නෙවෙයි

  • @SamithChaminda-k3s
    @SamithChaminda-k3s 28 วันที่ผ่านมา +2

    Jarama status na habit hama satama patina😢😢😢😢😢😢😢😂😂😂😂😂

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 18 วันที่ผ่านมา +1

    Aurudu.3.nak.vitara.wanas.masdila.ati.karana.eika.paduni

  • @ChinthakaLiyanage-h9e
    @ChinthakaLiyanage-h9e 29 วันที่ผ่านมา +3

    Ownwanm marannama oni nilwala gange lamai ki denekwa aran giyada kimbullu

  • @Isankawathukarage-d7o
    @Isankawathukarage-d7o 12 วันที่ผ่านมา +1

    පව් හලෝ ඒ සත්තු

    • @MennaWeda
      @MennaWeda  12 วันที่ผ่านมา

      😢😢

  • @mr.j6365
    @mr.j6365 หลายเดือนก่อน +4

    එයා ලගෙ ප්‍රදාන ආදායම් මාර්ගයක් ඒක . ලන්කාවට වෙලා තියෙන්නෙහ් රෙද්දෙ සංස්කෘතියකටයි අම්මගෙ නීතිවල්ටයි යටවෙලා මේ වගේ bussines idea වලපල්ලට යනව . එක තැන පල්වෙන්ව . ඔය අපේ රටේ ඉන්න කිම්බුලු ටික රට පැට්ව්වන්ම් හොන්ද ගානක් හොයාග්න්න තිබ්බ . 😂 හැමදෑම අපි එකතැන 75 අවුරුදක්. සත්තු මරන්න කිය්නව නෙමෙ ඔයවගේ ගොඩක් දෙව්ල් තිය්න්ව අපිට අදායම් ගන්න උනන්දුවක් නැති .

    • @s.aperera2558
      @s.aperera2558 หลายเดือนก่อน +2

      ප්‍රෞඩ ඉතිහය හා බෞද්ධ සංස්කෘතිය නිසා අපේ රට කිසිම දිනක දියුණු කරන්න බැහැ. මම කියන්නේ නැහැ සියලු සත්වයෝ මරන්න කියලා නමුත් කිඹුලාගෙන් රටට වැඩකුත් නැහැ ඌට වැඩකුත් නැහැ.😂😂

    • @mr.j6365
      @mr.j6365 หลายเดือนก่อน +1

      @s.aperera2558 සිරාවටම බන් අපෙහ් උන් ආගම හරියට අදහන්නෙහ්ත් නෑනෙහ් බන් .නමට විතරයි . ලන්කාවෙ කොච්චර ඉඩම් තියනවද හතර වටේටම මුහුද. ඒවගෙන් මුන් වැඩක් ගන්නවද . රටම පාලනෙහ් කරන්නෙහ් දේසපාලු හැත්තයි කෝටිපති පව්ල් 10,15කුයි හාල්මෝල් කාරයොයි තමා . අපේ තරුන කොල්ලො කෙල්ලොන්ගෙ ජීවිතේ ගොඩගන්න වැඩක් හදන්න තාම එක කොන්ද තියන එකෙක්ට බැරිඋනා . දුකට මේ coment දාන්නෙහ් බන් අපි පව්

    • @Thushariperera-q2j
      @Thushariperera-q2j 27 วันที่ผ่านมา +1

      කොරොනා වගේ වසංගත අැවිත් මිනිස්සු වද වුනා නම් සතුන් නිදහසේ ජිවත් වෙයි

    • @Thushariperera-q2j
      @Thushariperera-q2j 27 วันที่ผ่านมา +1

      ​@@s.aperera2558කො රො නා වගේ වසංගත අැවිත් මිනිස්සු වද වෙලා ගියා නම් හරි

  • @aroshfdo-df6ly
    @aroshfdo-df6ly หลายเดือนก่อน +1

    කිඹුල් බෙල්ට් අදින මන්

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      😂😂

  • @Nirmala-uz3oe
    @Nirmala-uz3oe 25 วันที่ผ่านมา +1

    Hodai kapudeñ

  • @ChamalkaLakshan-oc3bw
    @ChamalkaLakshan-oc3bw หลายเดือนก่อน +4

    හොද වැඩක් ❤

  • @IsuruSandavinna
    @IsuruSandavinna หลายเดือนก่อน +3

    😮

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      😢

  • @wasanaboxing
    @wasanaboxing 23 วันที่ผ่านมา +1

    අම්මේ ...

    • @MennaWeda
      @MennaWeda  22 วันที่ผ่านมา

      😢😢

  • @NIPUNAR.A.NIPUNAMADUSANKA
    @NIPUNAR.A.NIPUNAMADUSANKA หลายเดือนก่อน +1

    💯

  • @KDCKarunarthna
    @KDCKarunarthna หลายเดือนก่อน +1

    Paw. Mama mas kannema nee.😢😢

  • @madhusankabandara3565
    @madhusankabandara3565 26 วันที่ผ่านมา +1

    මෙහෙත් මේ වගේ ගොවිපොලක් දාමුද ,රිලවුන්ගෙ මස් බාවිතා කල හැකි කිබුලන්ගේ ආහාරයට...රිලා ප්‍රශ්නෙත් විසදුමක්

    • @Kadamalla90s
      @Kadamalla90s 24 วันที่ผ่านมา +1

      😂😂😂😂එකෙන්ම

  • @IshanNuwan
    @IshanNuwan หลายเดือนก่อน +1

    Patta mass

  • @DineshSamarasinha-sc6tr
    @DineshSamarasinha-sc6tr 23 วันที่ผ่านมา +1

    පව්නේද ?😢😢😢😢

    • @MennaWeda
      @MennaWeda  22 วันที่ผ่านมา

      😢😢😢

  • @CharithaLawanga
    @CharithaLawanga หลายเดือนก่อน +4

    Ape rate ipadenna kibulekta eunath pina thiyenna oni mokada apine unta baya

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      ☺☺

  • @prabathindika8444
    @prabathindika8444 หลายเดือนก่อน +1

    කොච්චර hodada................
    😅😅😅😅😊😊😊

  • @GayanigddeepikaGayanigddeepika
    @GayanigddeepikaGayanigddeepika 27 วันที่ผ่านมา +1

    Ma saththu pau nadda ban😢😢😢😢😢

    • @MennaWeda
      @MennaWeda  27 วันที่ผ่านมา

      😢😢😢

  • @LalithJayaman
    @LalithJayaman หลายเดือนก่อน +1

    පවි ඔය වැඩ නවත්වන්න ඕන

  • @VijayaRathne-k2x
    @VijayaRathne-k2x 7 วันที่ผ่านมา +1

    Ahama paw nam loka kisima kanak mas malu mukuth noka alawalui bathui kanna ona

  • @SanukaJeewantha
    @SanukaJeewantha 21 วันที่ผ่านมา +1

    පවු බන් 😔😔

  • @DulshanThilanka-l3w
    @DulshanThilanka-l3w 22 วันที่ผ่านมา +1

    Pau bn asarana saththu😢😂😅

  • @isurusriwardana2094
    @isurusriwardana2094 หลายเดือนก่อน +1

    Kibul ham belt ekak magawath tiyenawa bankok walin gate gana mehe saliwalin rupiyal 16000 una

  • @DUJA-g6q
    @DUJA-g6q 29 วันที่ผ่านมา +1

    Ammoooo 😢🇦🇪

    • @MennaWeda
      @MennaWeda  29 วันที่ผ่านมา

      😢

  • @ALLIN1SADEWSATHSARA2013youtube
    @ALLIN1SADEWSATHSARA2013youtube 14 วันที่ผ่านมา +1

    balu wada

    • @MennaWeda
      @MennaWeda  14 วันที่ผ่านมา

      👍

  • @ireshadesilva2271
    @ireshadesilva2271 28 วันที่ผ่านมา +3

    සත්ව මාන්ශ කන අයට සන්සාරෙ එ නය ගෙවන්න වෙනව. ඉපදිලා එ නය තමන්ටත් ගෙවන්න වෙනව.හරි බයානකයි.😢

    • @MennaWeda
      @MennaWeda  26 วันที่ผ่านมา

      😢

  • @kumaracool1148
    @kumaracool1148 27 วันที่ผ่านมา +1

    supirl

  • @arunamahesh2022
    @arunamahesh2022 หลายเดือนก่อน +4

    දැන් JVP කාරයොයි සත්ත්ව වේදියෝ ටිකයි ඇවිත් මෙකෙ දුක් වෙලා මේකට මොකක් හරි කියල යනව 😂

    • @wmthilinapriyankara4501
      @wmthilinapriyankara4501 หลายเดือนก่อน

      ඔව් ඉතින් ඔබ මීහරකෙක්නේ🤣

  • @VijayaRathne-k2x
    @VijayaRathne-k2x 27 วันที่ผ่านมา +1

    Apa rata awun hama magulatama dukai dukai kaiya kiya ennawa anik ratawal wagayan diunu wanawa apa rata hama magulatama badu gagaha ahinsakayaga oluwa kanawa witharai apa rata dolaer hoyana andunawai thibanna badugahana anduwitharai thibanna

  • @DilaniDilrukshika-x5w
    @DilaniDilrukshika-x5w 28 วันที่ผ่านมา +1

    පවු අනේ සත්‍තු

    • @MennaWeda
      @MennaWeda  26 วันที่ผ่านมา

      😢

  • @ajithweerasinghe-ox4dv
    @ajithweerasinghe-ox4dv 26 วันที่ผ่านมา +1

    Raten ratata kana mas wenas. Ehenam kukulatath ehema kiyanna. Eka apita ganak na eka apata samanya deyak wela nisa. Meka manasikathwayak. Ehema kampa wenna puluwan elawalu witharak kana kenekuta. Ehema weemath modama moda wadak. Wada bedagena thiyena nisa apita kaden ganba thibunata ehema nathinam ape gewalwalama mas hadaganna wenawa. Open dakinna. Ethakota aththa watahei

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w หลายเดือนก่อน +1

    Deviyan wahane siyalla meuwa,namuth manussaya venuwen saththu,gas kola. Siyalla meu nisa, mona satha bukthi vindath waradak netha kiyala hithanawa

  • @ajithweerasinghe-ox4dv
    @ajithweerasinghe-ox4dv 26 วันที่ผ่านมา +1

    Me duk wena aya vegetarinlada. Ekata kamathith na . Kanbath one. E nisama mathayak haduwa marana eka paw kana eka paw na kiyala. Adu gane marana ekata krutha gunawath salakanna one. E wade karagena untama baninawa upasakayo wela.😂

  • @MauraKumara-d4p
    @MauraKumara-d4p หลายเดือนก่อน +1

    පව්😢

  • @Raveeshayasmitha
    @Raveeshayasmitha 29 วันที่ผ่านมา +1

    Ado ape UN tikth yavamu

  • @Sasankasachin
    @Sasankasachin หลายเดือนก่อน +1

    Danno danithi kibul mas wala rasa. ❤ wena gahanna masak na

    • @TharushaNirwan-u5f
      @TharushaNirwan-u5f หลายเดือนก่อน +1

      සිරාම බන් මමත් එක පාරක් කාලා තියේ පට්ට රසයි

  • @thusharasamaraweera5871
    @thusharasamaraweera5871 หลายเดือนก่อน +1

    Patta Rahim ban 😅😅😅😅😅

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      😅

  • @AiranganiWejesekara-t8s
    @AiranganiWejesekara-t8s หลายเดือนก่อน +1

    Bahubali Satta

  • @NadiraAnog
    @NadiraAnog หลายเดือนก่อน +1

    Topi bauddayo wenna ba

  • @LakshiKumari-f7l
    @LakshiKumari-f7l หลายเดือนก่อน +2

    Sita Papua ki Minister😢😢

  • @NuwanthiMadhushani-lm5fg
    @NuwanthiMadhushani-lm5fg หลายเดือนก่อน +1

    Pav saththu

  • @SudathSenanayaka-r8d
    @SudathSenanayaka-r8d หลายเดือนก่อน +1

    Ape game akka kenekutah kibulek kava oun maranna one

  • @rusirulohitha9831
    @rusirulohitha9831 29 วันที่ผ่านมา +1

    Paw wada

    • @MennaWeda
      @MennaWeda  29 วันที่ผ่านมา

      😢😢

  • @nalinsarathchandra5582
    @nalinsarathchandra5582 27 วันที่ผ่านมา

    කිඹුලා උභයජීවී ද?

  • @RangaWelagedara-ne8ye
    @RangaWelagedara-ne8ye หลายเดือนก่อน +1

    Ethakota anith saththu ahinsaka nadda

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      👍👍

  • @LahiruChamara-w7f
    @LahiruChamara-w7f หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @MennaWeda
      @MennaWeda  หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 หลายเดือนก่อน +1

    පවි වැඩ