ප්‍රසිද්ධම ක්‍රීඩා 6ක කවුරුත් දැකලා නැති අවසානෙට වෙන දේ මෙන්න. | 6 Game Endings No One Has Ever Seen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ටෙමිපල් රන් ඉවර වෙන විදිය දැනගන්න කැමතිද? සබ්වේ සර්ෆර්ස් ඉවර වෙන විදිය දන්නවද? මේ වීඩියෝ එක බලලා ප්‍රසිද්ධම පරිගණක ක්‍රීඩා වගේම ජංගම දුරකතන ක්‍රීඩාවල රසිද්ධම ක්‍රීඩා 6ක කවුරුත් දැකලා නැති අවසානෙට වෙන දේ දැකගන්න.
    Do you want to know how temple run end? How Subway Surfers End? In this video I'm going to explain you about 6 Game Endings No One Has Ever Seen. Lets get started.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    #TempleRun
    #ටෙම්පල්රන්
    #ගේම්
    #GameEndings

ความคิดเห็น • 1.3K

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +2715

    Temple Run ගහලා තියන සෙට්එක ❤️🖐️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +979

    Temple run ඉවර වෙන හැටි කිව්වට ගොඩක් ස්තුතියි අයියේ , එක කවදාවත් දැනාන් හිටියේ නෑ , දැනගන්න ආසාවෙන් හිටියේ , එහෙම වෙන අය කෝ 👇👇👇

  • @zonegammer2245
    @zonegammer2245 3 ปีที่แล้ว +860

    Temple run එකත් දෙවනි ඉනිම වගේ කවදාවත් ඉවර වෙන්නෙ නෑ 😅😅😅

  • @captainprice560
    @captainprice560 3 ปีที่แล้ว +985

    මෙ ගෙම් එකක් හරි ගහල තියෙන අය කො 😅😅🤟🤟

    • @captainprice560
      @captainprice560 3 ปีที่แล้ว +3

      @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] එලම 😅😅 ගුඩ් නයිට් සහො

    • @captainprice560
      @captainprice560 3 ปีที่แล้ว +1

      @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] 🤟🤟එලම 🤟

    • @asidisidocumentary
      @asidisidocumentary 3 ปีที่แล้ว

      @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] hi

    • @asidisidocumentary
      @asidisidocumentary 3 ปีที่แล้ว

      @@captainprice560 hi

    • @amandamalki82
      @amandamalki82 3 ปีที่แล้ว +1

      තුනක් ගහලා තියෙනවා 😌😌

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +488

    ටෙම්පල් රන් ගේම් එකේ අන්තිමට හාමුදුරුවෝ ඇවිත් පංසලේ දුවන්න එපා කියනකල් බලන් හිටිය මං🙄

    • @3sceditz194
      @3sceditz194 3 ปีที่แล้ว +14

      😂

    • @user-ih6ef6td9u
      @user-ih6ef6td9u 3 ปีที่แล้ว +12

      Sonsu 🤗🤗

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +46

      හම්මේ 😂😂🙈🙈🙈

    • @user-ih6ef6td9u
      @user-ih6ef6td9u 3 ปีที่แล้ว +3

      @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] ආ මල්ලි ගුඩ් නයිට් බුදුසරණයි 🙏👻👻👻

    • @3sceditz194
      @3sceditz194 3 ปีที่แล้ว +1

      Good night....🌟

  • @viduravimansana3527
    @viduravimansana3527 2 ปีที่แล้ว +229

    Temple Run එපා වෙනකං ගහලා Delete කරාම තමා අවසානය වෙන්නේ 😂😂

  • @ranjithwickrama7565
    @ranjithwickrama7565 3 ปีที่แล้ว +86

    Temple run ඉවර වෙන හැටි බලන්න ආවෝ නියමයි වීඩියෝ එක 😁🤟

  • @ashanimaduwanthi8030
    @ashanimaduwanthi8030 3 ปีที่แล้ว +418

    මාත් ඔය temple run ගේම් එක පන දාගෙන හැව්වා..😂 ඒත් අවසානයක් දැකලා නැ..☹️😥

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +84

    Temple Run Subway surface වල තියෙන්නෙ Developers ලා Design කරපු Tiles කීපයක් විතරයි. ඒ කීපෙ ගැලපෙන්න පුලුවන් විදිය ගැන Arrays විදි අනුව හැදෙන එක විතරයි වෙන්නෙ. ඒක Unlimited

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +291

    අම්මෝ කොන්රා 🙆🙆🙆🙆

    • @3sceditz194
      @3sceditz194 3 ปีที่แล้ว +4

      Kuppaya....❤️

    • @umeshtharuka6629
      @umeshtharuka6629 3 ปีที่แล้ว +5

      Kuppayah💔💔

    • @SOSALFA-vj8mv
      @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +10

      හලෝ කොහොමද ඉතින් යාලුවා. 🙋‍♂️🙋‍♂️👍👍👍💙💙🧚‍♂️🧚‍♂️🧚‍♀️ඔයත් ආවද

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +1

      👻👻👻

    • @slfreefirebusindunisiyaboy8287
      @slfreefirebusindunisiyaboy8287 3 ปีที่แล้ว +1

      @Wishwa Gaweshaka - විශ්ව ගවේශක - ආ අයියා

  • @Shalani-y6i
    @Shalani-y6i ปีที่แล้ว +13

    කෝ බලන්න temple run තාම ගහන මම වගේ අය😊😊

  • @yakaristreaming2334
    @yakaristreaming2334 3 ปีที่แล้ว +75

    මාත් හැමදාම temple run ගැහුවා පස්සේ හාමුදුරුවෝ පන්සලේ දුවන්න එපා කිව්වා මම ඒ හින්දා නැවැත්තුවා 😂😂😂😂😂

  • @ashiweerasinghe123
    @ashiweerasinghe123 3 ปีที่แล้ว +47

    විශ්ව ගවේශක පිස්සුවෙන් වගේ බලන මම....😍😍

    • @ffgiha5398
      @ffgiha5398 3 ปีที่แล้ว +1

      බෙහෙත් ගන්න

    • @ashiweerasinghe123
      @ashiweerasinghe123 3 ปีที่แล้ว +1

      @@ffgiha5398
      බෙහෙත් ගන්න තරම් පිස්සුවක් නෑ ගස් ගෙම්බෝ......

  • @Dexztershan_69
    @Dexztershan_69 3 ปีที่แล้ว +24

    සුපිරියි අය්යෙ 🙂🙂🙂❤❤තව හොදට කරන් යන්න 🙂🙂

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +9

    වීඩියෝ එක සුපිරී..... 😍😍😍👍👍👍👍👍👍👍😀😀😀😀😀😀

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා 💙💙

  • @ishalialvis1438
    @ishalialvis1438 3 ปีที่แล้ว +1

    Supirii wishwagaweshaka ayye....🤩

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලි 💙

  • @dilshdeco9423
    @dilshdeco9423 3 ปีที่แล้ว +25

    මම නම් හිතුවෙ මේවා දැනගන්න නැතුව මැරෙන්න වෙයි කියලා තෑන්ක්ස් අයියේ

  • @maleeshatechshow7976
    @maleeshatechshow7976 3 ปีที่แล้ว +2

    පට්ටම video එකක් විශ්ව ගවේෂක

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 3 ปีที่แล้ว +64

    මමත් Contra game එක ඉවරකරපු එකෙක් . 😊
    Temple run එක හති වැටිලම අයින් කරලා දැම්මා . Subway එකත් එලෙසමයි . දැන් PUBG , COD 😁

  • @ashanimaduwanthi8030
    @ashanimaduwanthi8030 3 ปีที่แล้ว +2

    මරු video 👍 එක temple run ඉවර වෙන විදිය දැන ගත්තා..

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +29

    කවදාවත් ඉවර නොවන games ටික ශෝක්. Free fire, pubg ගහන අය ඕව සෙල්ලම් කරපු අය නෙවෙයිද කොහෙද

    • @GAMINGSIRA
      @GAMINGSIRA 3 ปีที่แล้ว +6

      free fire ට සින් බැ කොල්ලො අපි ff හරි චු බරද 😒😂😁

  • @ManupaKarunarathna-in8nd
    @ManupaKarunarathna-in8nd ปีที่แล้ว +1

    subway sufer ගහලා තියෙන සෙට් එක මෙතනට🎉🎉

  • @secretlife9440
    @secretlife9440 3 ปีที่แล้ว +41

    මං බයේ හිටියේ temple run එකේ අවසානෙ දැනගන්නෙ නැතුව මැරෙන්න වුණොත් කියලා.

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 ปีที่แล้ว +47

    Temple Run අම්මෝ 🙉 ඒකේ අවසානයක් නෑ 😄

  • @3sceditz194
    @3sceditz194 3 ปีที่แล้ว +33

    සුපිරි විශ්ව ගවේශක
    මම ඔයාගෙ මුල් video එක බැලුවා එකෙ කටහඩට වඩා දැන් වෙනස්...🤚
    ඔයාට මෙතනට එන්න මහන්සි වෙලා තියනව...😊❤️
    Good luck ..✌️
    Comment එකකුත් දම්ම එ video එකට...😁

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +3

      මුල්ම එක බලල නැ මං 🙄 ෆ්‍රි වෙලාවක බලන්න ඕනෙ 😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තූතියි යාළුවා.. පලවෙනි එක හම්මේ 🙈🙈🙈🙈

    • @kaveeshhirusha3180
      @kaveeshhirusha3180 3 ปีที่แล้ว +2

      ඔව් නේද බං එක ඇත්ත

  • @diliz9735
    @diliz9735 3 ปีที่แล้ว +2

    අයියෙ මාත් ආවා..අදත් නියමයි විඩියෝ එක ..ජයවේවා මගෙ අයියෙ ..❤🤗

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว +1

      Dil 😻

    • @diliz9735
      @diliz9735 3 ปีที่แล้ว

      @@datmanmendis dev 😊

    • @Thimi_Bro-2
      @Thimi_Bro-2 3 ปีที่แล้ว

      @@diliz9735 ah akki

  • @Nishantha_
    @Nishantha_ 3 ปีที่แล้ว +87

    මාත් ඕවා ගහලා තිබ්බට ඉවරවෙන හැටි දැනගෙන හිටියෙ නෑනෙ 😲

  • @perera8229
    @perera8229 3 ปีที่แล้ว +14

    අයියට ආදරෙයි පැලෙන්න. හැමදාම බලනවා

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +37

    නිමක් නෑ මේක temple run කයිසර්ගෙ රැප් එක මතක උන් කෝ 😂

  • @Ashen_sudda
    @Ashen_sudda 3 ปีที่แล้ว +1

    A pattai ae aye aiyage video okkom api deluwa

  • @රූගීත
    @රූගීත 3 ปีที่แล้ว +14

    1st comment විශ්ව ගවේශක..❣️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @sddnethsara5003
      @sddnethsara5003 3 ปีที่แล้ว +1

      මරැ😉

  • @slgamer8810
    @slgamer8810 3 ปีที่แล้ว +2

    Me Aiiyage video hamadama balapu kttiya ko balanna 😇😇😇🤗😘🙏

  • @imananjana430
    @imananjana430 3 ปีที่แล้ว +6

    Maru aiye ela 😍😍😍😍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි මල්ලි 💙

  • @sandyakumari2062
    @sandyakumari2062 3 ปีที่แล้ว +15

    Temple run ගහල තියෙන අය 👍

  • @dinodtilaksha5104
    @dinodtilaksha5104 3 ปีที่แล้ว +5

    සුපිරි අද නම්

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා 💙💙

    • @dinodtilaksha5104
      @dinodtilaksha5104 3 ปีที่แล้ว +2

      හරි අයියා

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +14

    අද ට අවුරුද්දක් නේද අයියේ නියමයි සුබ පැතුම් තෙරුවන් සරණයි ☸️👍

    • @IDuu98
      @IDuu98 3 ปีที่แล้ว

      Akanan aththa

  • @hitmangeming178
    @hitmangeming178 3 ปีที่แล้ว +4

    සුපිරි කතාවක් BRO ....🤩🤩😍😍😎😎😎😎

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @HDP_Tunes
    @HDP_Tunes 3 ปีที่แล้ว +29

    ආදරෙයි අයියේ... ❤❤❤

  • @kafuna6580
    @kafuna6580 3 ปีที่แล้ว +12

    Tampale run අාදරෙයි මං අාදරේයි කතාව වගේ.😢😢😢😥

  • @yehenisasanya3471
    @yehenisasanya3471 3 ปีที่แล้ว +2

    Video එක නියමයි අයියේ😊👌👍

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +3

    විශ්ව ගවේෂක අයියගේ වීඩියෝ නියමයි ....🖤🖤😇😇

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💙

  • @ajithdedigama5798
    @ajithdedigama5798 3 ปีที่แล้ว

    සුපිරි අහ් මෙක නම් සුපිරි video ekak ah mn hithuwa me wage video ekak hadai kiyala hithuwa

  • @darkatomgaming541
    @darkatomgaming541 3 ปีที่แล้ว +7

    අදත් සුපිරි වීඩියෝ එක ❤️❤️❤️🤟

  • @GameGoLk
    @GameGoLk 3 ปีที่แล้ว +1

    කොයි Vishwa Gaweshaka හැමදාම බලන Set එක... 👍👍

  • @devindithiloka2512
    @devindithiloka2512 3 ปีที่แล้ว +28

    TEMPLE RUN නම් පට්ටයී😍💙

  • @diaswijesinghe887
    @diaswijesinghe887 3 ปีที่แล้ว +5

    අනේ අම්මෝ..ගොඩක් ස්තුති අයියෙ😍
    Temple run ගැහුවට කවදාවත් win කරල නෑ😰
    එ් නිසා දැනගන්න අාසාවෙන් හිටියෙ😘

  • @dumindaariyasinghe9844
    @dumindaariyasinghe9844 3 ปีที่แล้ว +7

    විශ්ව ගවේෂක අයියේ මේ vedio එකත් සුපිරි

  • @virukshan6258
    @virukshan6258 2 ปีที่แล้ว

    ඔයා අන්තිමට ඇදලා ඇදලා වචනේ කතා කරන විදිහ එච්චර ගැලපෙන්නේ නැහැ පුලුවන් නම් ඒක හදාගන්න good luck
    විශ්ම ලෝකය ගොඩක් ඉස්සරහෙන් ඉන්නේ එයාගේ ඒ කටහඩ එක්ක ඒ විලාශය නිසා

  • @bluesky8976
    @bluesky8976 3 ปีที่แล้ว +107

    අදත් පළවෙනියා
    (අදත් කිව්වට වෙනදාට අන්තිමයා)
    😂😂😂

  • @nadeekajayanthi3287
    @nadeekajayanthi3287 3 ปีที่แล้ว +3

    මම හැමදාම tempel run game එක play කරනවා

  • @chanakachanaka1816
    @chanakachanaka1816 3 ปีที่แล้ว +4

    මරැ ඈ

  • @madushanaveen9679
    @madushanaveen9679 3 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක විශ්ව ගවේශක.👍

  • @catnarmo1234
    @catnarmo1234 3 ปีที่แล้ว +3

    වීඩියෝ එක හොඳයි ,ටොම් ගෝල්ඩ් රන් කොහොමද දන්නෙ නැහැ ඉවර වෙන්නෙ 🤔🤔👍

  • @chamodilakshitha3505
    @chamodilakshitha3505 3 ปีที่แล้ว +1

    Vide eka niyamai ayye.👍👍👍💙💙

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි 💙💙

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +4

    අය්යෙ vaga කාර් එක ගැන වීඩියො එකක් 💚💚

  • @siyathniduwara
    @siyathniduwara 3 ปีที่แล้ว +1

    පට්ට Boi 👍

  • @sitharabaduge8552
    @sitharabaduge8552 3 ปีที่แล้ว +5

    අපි විශ්ව ගවේශක විඩීයෝස් බලන්න ආසයි.ඒ නිසා හැමදාම වීඩියෝ දෙකක් දාන්නකෝ.😉😉

  • @chanultissera2163
    @chanultissera2163 3 ปีที่แล้ว +2

    යේ මම් ඉල්ලපු vid එකක් දාලා 😨, මන් හිතුවා among us game එකේ වෙනම story එකක් ඇති කියලා,ඒක නෙමෙයි thank uu විශ්ව ගවේශක අයියේ ❤, love uu

  • @and2166
    @and2166 3 ปีที่แล้ว +3

    ව්ශ්ව ගවෙශක ව්ඩියො එක සුපිරි .ම්ලියනය ලගදිම ගමු.ජයවෙවා...

  • @wmranasingha9451
    @wmranasingha9451 3 ปีที่แล้ว +1

    palaweni view eka magen

  • @animecurse194
    @animecurse194 3 ปีที่แล้ว +3

    Subway Surfers ගහලා තියන අය

  • @prasangafernando3446
    @prasangafernando3446 3 ปีที่แล้ว

    Video ඉදිරිපත් කිරීම පැටලිලි සහිතයි..දුර්වලයි...

  • @sridreamsmusic7645
    @sridreamsmusic7645 3 ปีที่แล้ว +10

    මං දන්නව temple run ඉවර වෙන හැටි අන්තිමට හාමුදුරු කෙනෙක් ඇවිත් කියනවා ලමයෝ මේකෙ දුවන්න එපා මේක පන්සලක් කියලා

    • @3sceditz194
      @3sceditz194 3 ปีที่แล้ว +1

      😂

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      හම්මේ 💙😍🙈

    • @nimsarasewmini1710
      @nimsarasewmini1710 2 ปีที่แล้ว

      ඔයා ඒ හාමුදුරුවොත් පෙල්ලගෙන දිවුවා නේද එපා කියද්දිනුත්😂

  • @sandyakumari9433
    @sandyakumari9433 3 ปีที่แล้ว +2

    කෝ බලන්න temple run game එක තියෙන ලමායි 😏

  • @kumarakassapa7886
    @kumarakassapa7886 3 ปีที่แล้ว +10

    ටෙම්පල් රන් ඉවරවෙන්නෙ කොහොමද කියලමයි බලන්න ආවෙ 😹

  • @Fresh_Dawn
    @Fresh_Dawn 3 ปีที่แล้ว +1

    සුපිරි 🌹🌹

  • @bestmovieclips1803
    @bestmovieclips1803 3 ปีที่แล้ว

    තවත් මේ වගේ game ඉවර වෙන හැටි video එkak දාන්නකෝ

  • @sithumsanjana9059
    @sithumsanjana9059 3 ปีที่แล้ว +6

    Temple run මම 2014 ඉදන් ගහනවා දැන් 2021 මේ අවුරුද්දේ තමයි දැන ගත්තේ game එක ඉවර වෙන හැටි

  • @Jenigirl
    @Jenigirl ปีที่แล้ว

    Temple run game එකේ අන්තිමට තියෙන්නෙ ලොකු පියාපත් ඇවිත් එතනින් එහාට යන්න.😊 එතනට යනකන් මම play කරලා තියනවා

  • @kawadiya1286
    @kawadiya1286 3 ปีที่แล้ว +5

    ඔය ගේම් ගහලා තියෙන අය කෝ
    👇👍

  • @Crusheka
    @Crusheka 3 ปีที่แล้ว

    Wow.........👌👌

  • @thishnaamarasinghe2994
    @thishnaamarasinghe2994 3 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එක එනකන් ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ..... අර ගූගල් ගේම් එක ගැන වීඩියෝ එක කරපු දවස් වල.......😊

  • @h.a.loshan6431
    @h.a.loshan6431 3 ปีที่แล้ว

    දැනුවත් කරාට ස්තූතියී 🙂

  • @mohamedimranumar5637
    @mohamedimranumar5637 3 ปีที่แล้ว +3

    Hi Vishwa gaveshaka 😀😊

  • @janithsakuntha9247
    @janithsakuntha9247 3 ปีที่แล้ว

    මම තමා vedio එක 1වෙනියට බැලුවෙ super

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවා 💙💙

  • @ravindusankalpa591
    @ravindusankalpa591 3 ปีที่แล้ว +8

    ටෙම්පල් රන් එකේ කොයින්50,000ට වඩා ගහපු අයෛන්නවදෝ😁

  • @dilatsl7116
    @dilatsl7116 3 ปีที่แล้ว +1

    Temple run තවමත් play කරන අය ඉන්නවද. ?

    • @imesha6305
      @imesha6305 3 ปีที่แล้ว +1

      mama😁🖐

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +4

    නොදැන හිටපු දෙයක් කියලා දුන්නාට අයියට පින් , මොකද ඔය එකක්වත් මන් දැනන් හිටියේ නෑ , ගොඩක් ස්තුතියි අයියේ , සුභ රාත්‍රියක් බුදු සරණයි අයියට ❤❤❤😘😘😘😘

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි 💙 බුදුසරණයි.. goodnight 💙😍

  • @DilankaJanith
    @DilankaJanith หลายเดือนก่อน

    මේ අයියෙ free fire එක ගැනත් වීඩියෝ එකක් ගේන්නකො❤

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +5

    Temple run game එක හැමදාම ගහපු අය ඉන්නවද?

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      😍😍😍💙💙💙💙

    • @gamingtishansl3263
      @gamingtishansl3263 3 ปีที่แล้ว

      Issara mn gahuva ivara venne nathi nisa mn delete kara

  • @braind4381
    @braind4381 3 ปีที่แล้ว

    අයියෙ මම හැම විඩියෝ එකක්ම බලනවා සමහර ඒවට ගොඩක් comment දානවා...pls ❤ එකක් දල comment එකක් දාන්න 😔😔😔😔😔

  • @පුංචිහිතුවක්කාරි-ඛ1ඹ

    Woq ආසම එකක් අයියා 😋❤❤❤❤❤❤❤❤❤❤ තාම ගහනවා මන් න්ම්😂

  • @nethminiamarasinghe909
    @nethminiamarasinghe909 3 ปีที่แล้ว

    නියමයි අනේ වීඩියෝ එක 🤩

  • @prsathisajeewani667
    @prsathisajeewani667 2 ปีที่แล้ว +9

    හැමදාම ඉවර වෙන්නෙ නැහැ ටෙම්පරන්🌹🌹

  • @analipahanma5022
    @analipahanma5022 3 ปีที่แล้ว +1

    මේ game ඔක්කොම ගහපු උන් මේ කොනට....❤️‍🔥❤️‍🔥

  • @tharinduvlogs4776
    @tharinduvlogs4776 3 ปีที่แล้ว +4

    ඕකේ contra6 මං ඉවර කරලා තියෙනවා ❤️

  • @Danan1020
    @Danan1020 3 ปีที่แล้ว +1

    Nice video 💙💙💙💙💙💙

  • @kavindudilakshana5041
    @kavindudilakshana5041 3 ปีที่แล้ว +8

    Contra ගහපු උන් ඉන්නෙ කව්ද🤩

    • @kesh7647
      @kesh7647 3 ปีที่แล้ว +1

      90 waddo tmai ahhh😅❤

  • @pubunox217
    @pubunox217 3 ปีที่แล้ว

    Nym video ek ..thnx wishw gwesh✌️👍😊

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +4

    කවුද ඉස්සර Nokia phone එකෙන් නයි game එක ගැහුවේ?

  • @DanushkaPrabath-p8v
    @DanushkaPrabath-p8v ปีที่แล้ว +1

    Temple run ඉවර වෙන්නේ
    මෙහෙමයි යාළුවනේ
    හාමුදුරුවෝ කෙනෙක් ඇවිල්ලා කියනවා මේක පන්සලක් දුවන්න එපා කියලා
    එතනින් ඉවරයි ගේම් එක 😂😅

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +14

    Subway subferf game එක දැනුත් සෙල්ලම් කරන අය ඉන්නවද?

  • @udayangaprasad7879
    @udayangaprasad7879 3 ปีที่แล้ว

    මාර වීඩියෝ එකක්.

  • @nethsitht
    @nethsitht 3 ปีที่แล้ว +4

    මං නං කම්මැලි කමට Game ගහනවට වඩා ආස Keyboard එක Play කරන්න...❤️✨️❤️

  • @captainstreaming
    @captainstreaming 3 ปีที่แล้ว +1

    Aiyye oya damma okkoma game play karala thiyenawa mama ewagema conra iwara karalath iwarai mama

  • @ranviduathsara5219
    @ranviduathsara5219 3 ปีที่แล้ว +4

    මේවා ගැන series එකක්ම හදන්න අයියේ 😊😊😊😊

  • @user-ih6ef6td9u
    @user-ih6ef6td9u 3 ปีที่แล้ว

    සුපිරි 👌👌

  • @kartikey__thamasha8015
    @kartikey__thamasha8015 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක බලන ගමන් comment කියවන අය මේ පැත්තට👇👇

    • @chandimal5695
      @chandimal5695 3 ปีที่แล้ว +1

      🖐️👋👋🖐️🖐️🖐️🖐️👋👋

    • @kartikey__thamasha8015
      @kartikey__thamasha8015 3 ปีที่แล้ว +1

      @@chandimal5695 😊😊😊😊😊

  • @salonsk8348
    @salonsk8348 3 ปีที่แล้ว +1

    පලවෙනි comment එක මගෙන් අයියේ

  • @randithvidusha3460
    @randithvidusha3460 3 ปีที่แล้ว +15

    මං 2007,ඒත් contra ගහල තියෙනව.