අපි ආසම කෑම වර්ග 6ක් ෆැක්ටරිවල යන්ත්‍ර වලින් හදන හැටි මෙන්න. | 6 Satisfying Food Processing Machines

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2021
  • අපි කන්න ආසම ටිපිටිප් හදන හැටි දැනගන්න කැමතිද? තව අපි කැමතිම චොකලට්, ටොපි, ලොලිපොප් වගේ කෑම හදන හැටි දකින්න කැමතිද? මේ වීඩියෝ එක බලලා අපි ආසම කෑම වර්ග 6ක් ෆැක්ටරිවල යන්ත්‍ර වලින් හදන හැටි දැකගන්න.
    What will happen if you combine two of your favorite types of Internet content: food and satisfying videos? Well...satisfying videos that will make you feel hungry. Watch our video until the end; today we'll show you the coolest machines at food production plants. Lets get started.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours
    #Foodprocessing
    #ටිපිටිප්
    #කෑම
    #Satisfyingmachines

ความคิดเห็น • 1.1K

  • @slfilms764
    @slfilms764 3 ปีที่แล้ว +447

    මෙයාගෙ විඩියො කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැත්තෙ මට විතරද

  • @user-ip5xd9vz1l
    @user-ip5xd9vz1l 3 ปีที่แล้ว +292

    ලංකාවෙනම් ඉතින් හුලන් තමා ටිපි ටිප් පැකට් වල වැඩි හරිය තියෙන්නෙ😒

    • @User83658-w
      @User83658-w 3 ปีที่แล้ว +17

      ඔයා දන්නවා ද ටිපිටිප් හදනකොට හුලන් පිරෙව්වේ නැත්තං පැය 40න් නරක් වෙනවා

    • @sanjeewanithennakoon1393
      @sanjeewanithennakoon1393 3 ปีที่แล้ว +3

      @@User83658-w ow

    • @Ghost-fz6ee
      @Ghost-fz6ee 3 ปีที่แล้ว +6

      නෑ නයිට්‍රජන් 😹

    • @sanjeewanithennakoon1393
      @sanjeewanithennakoon1393 3 ปีที่แล้ว +3

      @@Ghost-fz6ee 😂

    • @User83658-w
      @User83658-w 3 ปีที่แล้ว +4

      @@Ghost-fz6ee nඈ හුlඅන්

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +317

    මම වගේ කවුද දැකලා නැත්තේ ඔය ෆැක්ටරි වල කෑම හදන හදන හැටි 😇😇😇

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว +5

      💎100 යන්න උදව්වක් දෙන්නකෝ💎

    • @samankumara6557
      @samankumara6557 3 ปีที่แล้ว +3

      මමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමමම😢😢😢😢😢

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +2

      ආතල් විඩියෝ තිබේ

    • @p.priyankara6416
      @p.priyankara6416 3 ปีที่แล้ว +3

      මම

    • @suraggajayasingha7034
      @suraggajayasingha7034 3 ปีที่แล้ว +2

      Mama 👌👌👌✌✌✌

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +302

    18ක් වෙලත් තාම සල්ලි ටිකක් හම්බුන ගමන් කඩේ ගිහින් ඔය එකක් හරිඅරන් එන මා වැනි පුද්ගලයන් තවත්සිටීද?😋😍👍

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +37

      මේව හොද නෑ, අරව හොද නෑ, කිය කියා ඒවම කන මා වැනි පෙරේතයන් සිටීද?.😂😂😂

    • @menukamaduwanthi3724
      @menukamaduwanthi3724 3 ปีที่แล้ว +8

      18 nemei macho mt30.hasben.. babata gena ekatath kanawa eyata horen....

    • @savinuthinuwan7676
      @savinuthinuwan7676 3 ปีที่แล้ว +3

      @@illuminati7421 apoi

    • @chapacharuni3816
      @chapacharuni3816 3 ปีที่แล้ว +3

      Mta 26i hamadama tipi tip kanwa

    • @supe9353
      @supe9353 3 ปีที่แล้ว +4

      ඔව්

  • @ferozalanthra8890
    @ferozalanthra8890 3 ปีที่แล้ว +208

    😝❤️ආසම දෙයක් ගැන අදනම් වීඩියෝ කරලා තියෙන්නෙ ..😍..තෑන්ක් යු අයියේ..❤️

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුති නංගි 💙💙

    • @cheemstechgaming3306
      @cheemstechgaming3306 3 ปีที่แล้ว +2

      @@kaviya811 🤣

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว +2

      *ලෝකෙටම එකයි . කියනවට ඇවිත් හෑන්ඩ්ෆ්‍රී දාලා අහන්නකෝ* 💗😍

    • @tharidubro6033
      @tharidubro6033 3 ปีที่แล้ว +1

      @@kaviya811 😂

    • @kavindudilshan2628
      @kavindudilshan2628 3 ปีที่แล้ว +4

      කෙල්ල කෑම පෙරේතයෙක් වගේ... නේ....

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +468

    කෝ මේකේ චොකලට් පෙරේතයො 😅😅

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว +10

      😂මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද😂

    • @samankumara6557
      @samankumara6557 3 ปีที่แล้ว +7

      මේ ඉන්නේ මම තමයි තව කට්ටියට ඇති තව ඉන්නෙපැයි ඉතිං 😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😤😤😤😤😤😒😒😒😒😒😒😤😒😋😋😋😋😋😋😋😛😛😛😛

    • @harshananandima6988
      @harshananandima6988 3 ปีที่แล้ว +5

      🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫🍫

    • @ahasna5432
      @ahasna5432 3 ปีที่แล้ว +3

      Me inno

    • @androidgirlsl8990
      @androidgirlsl8990 3 ปีที่แล้ว +3

      🍫🍫🍫🍫🍫🍫😍😍😍😍😍😍😍😍

  • @slgamehart
    @slgamehart 3 ปีที่แล้ว +155

    Time traveling වීඩියෝ එකක් කරමුතේ....😉

    • @dilankalochana4517
      @dilankalochana4517 3 ปีที่แล้ว +5

      ඔවු නෙ

    • @hadeeshadilakshana2988
      @hadeeshadilakshana2988 3 ปีที่แล้ว

      Ow

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว

      ආතල් විඩියෝ තිබේ

    • @dewanarayanad
      @dewanarayanad 3 ปีที่แล้ว

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @dewanarayanad
      @dewanarayanad 3 ปีที่แล้ว

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @illuminati7421
    @illuminati7421 3 ปีที่แล้ว +132

    ලන්කාව ඇතුලු ගොඩක් රටවල් තහනම් කරලා තියෙන, doritos snack එක ගැනත් වීඩියො එකක් ඔන, එකේ adds නම් හැබැයි පට්ට ආතල්.

    • @SD-rh8fb
      @SD-rh8fb 3 ปีที่แล้ว +5

      Ai thahanam

    • @yenukabandara9175
      @yenukabandara9175 3 ปีที่แล้ว +4

      @@SD-rh8fb thahanam na 😂

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +2

      ආතල් විඩියෝ තිබේ

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +1

      @@yenukabandara9175 පොඩි වැරදීමක්, තහන්ම් කරල තියෙන්නෙ, එහෙම නැත්නම් banned කරලා add විතරය්.සමහර ඒව 18+ නිසා,😂😂

    • @yenukabandara9175
      @yenukabandara9175 3 ปีที่แล้ว +1

      @@illuminati7421 😂😁 ahh

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +26

    ගෝඩක් ස්තූතියි අප්පේ මිනිසුන් දාලා කලානම් අපිරිසිදු බාවය වැඩී මේ ක්‍රමය වටිනවා ඒ වගේම ඉක්මන් කාරිය වැඩී
    ශ්‍රී ලංකාවට සම්මා සම්බුදු සරණයි ලෝකයක් පාලනයකරණ සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී 🇦🇪

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 ปีที่แล้ว +125

    කවුද කන්න කැමති ටිපිටිප්

    • @dilash688
      @dilash688 3 ปีที่แล้ว +1

      යාලු 330 යන්න තව හතරයි ඔනෙ විඩියො එකක් බලලා හොදයි කියලා හිතෙනවානම් සහයොගයක් දෙන්න පුලුවන්ද

    • @tiktoktvsrilanka4039
      @tiktoktvsrilanka4039 3 ปีที่แล้ว +1

      @@dilash688 හා

    • @tiktoktvsrilanka4039
      @tiktoktvsrilanka4039 3 ปีที่แล้ว +1

      @@dilash688 මම 328 දුන්නා

    • @kittynior5187
      @kittynior5187 3 ปีที่แล้ว +1

      කවුද කන්න ආස නැත්තෙ කියලා අහන්න 😘

    • @ahasna5432
      @ahasna5432 3 ปีที่แล้ว +2

      කන්නේ නැති එකෙක් නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ

  • @umaya4559
    @umaya4559 3 ปีที่แล้ว +3

    Thank you wishva gaveshaka oya vage lassana video apita thava godak danna ... jesu pihitai oyala hamotama

  • @samanprasanna3237
    @samanprasanna3237 3 ปีที่แล้ว +6

    Adat maru 💜💜

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති💙💙

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +71

    ටිපි ටිප් කන්න ආස ලොකු ලමයි ඉන්නවා ද තව ☺️☺️

  • @havindusathnim2620
    @havindusathnim2620 3 ปีที่แล้ว +50

    මමනම් කවදාවත් ඇත්තට දැකල නෑ. විශ්ව ගවේෂක හින්ද තමා phone එකෙන්වත් බලන්නේ. 🙃🤔

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว +1

      😂🤝

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති💙💙

    • @minozgirl5898
      @minozgirl5898 3 ปีที่แล้ว

      Me too 😁✌️

    • @l.7399
      @l.7399 3 ปีที่แล้ว

      👍👍💜💜

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว

      *ලෝකෙටම එකයි . කියනවට ඇවිත් හෑන්ඩ්ෆ්‍රී දාලා අහන්නකෝ* 😍

  • @dharmasirir.d.8745
    @dharmasirir.d.8745 3 ปีที่แล้ว +2

    Thanks wishwa gaweshaka

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +57

    අදත් කලින්ම කියනවා වීඩියෝ එක සුපිරි...❤.ඒකේ කතා දෙකක් නැ.👍..ඒකට ගොඩක්ම හේතුව මට හිතෙන්නේ කතා විලාසය🙃....ඔයාලා ඒකට එකගද?💪ඇත්තටම ඩින්ගක් ඉරිසියයි..😂💔..මගේ කටහඩ මටම අහන්න බැ..😢...

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว +3

      😂මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද😂

    • @nilminiperera6962
      @nilminiperera6962 3 ปีที่แล้ว

      FF f

    • @crocadile_gaming8474
      @crocadile_gaming8474 3 ปีที่แล้ว +1

      1

    • @hemauggalla2025
      @hemauggalla2025 3 ปีที่แล้ว +2

      නැවතීමක් නැතුව පොතක් කියවනවා වගේ.ටිකක් වෙනස් කලානම් හොඳයි .

  • @racamff3380
    @racamff3380 3 ปีที่แล้ว +3

    මරු අදරෑ ටොෆි හීනයක් වත් පෙනෙයි නෙ

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว

      *ලෝකෙටම එකයි . කියනවට ඇවිත් හෑන්ඩ්ෆ්‍රී දාලා අහන්නකෝ* 😍

  • @flashff5237
    @flashff5237 3 ปีที่แล้ว +7

    Mn thami first ayye mama hamadaama balanawa oyaage vedio maara සුපිරි

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති 💙💙

  • @musicpassofficial
    @musicpassofficial 3 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි වීඩියෝ එකක්💖💖💖💖නියමයි💖💖💖💖

  • @kanish.8300
    @kanish.8300 3 ปีที่แล้ว +8

    ෂෝක්... ඇත්තටම නියමයි ❤

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +2

      👍👍👍👍👍😁💜💜

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුති💙💙

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +8

    ටිපි ටිප් කොච්චර කෑවත් මට තාම ඒකේ රසය තේරුම් කරන්න තේරෙන්නෙ නෑ.🤭අමුතුම රසක්😶

  • @movielinks5464
    @movielinks5464 3 ปีที่แล้ว +2

    Oyage video walata mn hari asai

  • @gemalinilani2596
    @gemalinilani2596 3 ปีที่แล้ว +1

    Supiri video ekak Malli 👌 keep it up

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💙💙

  • @kanaththagejayalath3566
    @kanaththagejayalath3566 3 ปีที่แล้ว +3

    Niyamai 😍😍😍😍

  • @rashmitha8676
    @rashmitha8676 3 ปีที่แล้ว +13

    හැම දාම වගෙ පට්ට අදත් 😋😘

  • @dewmi3712
    @dewmi3712 3 ปีที่แล้ว +2

    Oooneeeeee.......ටිපිටිප්😎😊😊

  • @user-wk5qc1et4e
    @user-wk5qc1et4e 2 ปีที่แล้ว +6

    හරිම හොඳයි අයියේ ඔයාලට බුදු සරණයි 🙏🙏🙏🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰

  • @adheeshkaushika6259
    @adheeshkaushika6259 3 ปีที่แล้ว +3

    අදත් සුපිරිම විඩියෝ එකක්.නියමයි දිගටම කරගෙන යන්.❤️‍😀😀😀.

  • @chanu_bandara2653
    @chanu_bandara2653 3 ปีที่แล้ว +3

    අදත් video එක සුපිරි 👌❤️‍🔥

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියෙ Thank you ❤️❤️❤️❤️

  • @dewilproducts3661
    @dewilproducts3661 3 ปีที่แล้ว +7

    අනේ අයියේ හැමදාම හොල්මන් වීඩියෝ දාන්නකෝ අපේ මල්ලිව බයකරලා ගන්න.

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว

      😂මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද😂

  • @chanakarashen2967
    @chanakarashen2967 3 ปีที่แล้ว +45

    😢⃝🌹⃝༂࿓࿔ නියමයි අයියෙ 👍 ඔයගෙ 𝐯𝒊𝒃𝒆𝒐 👍 හැබැයි මට විතර ද පලවෙනි කමෙන්ට් එක දාන්න අසාව තියෙන්නේ 😜 ආ 😒࿔⃝༒⃝❤️᭄

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුති මල්ලි 💙💙

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว +1

      😂මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද😂

    • @chanakarashen2967
      @chanakarashen2967 3 ปีที่แล้ว +1

      @@user-ft9zq7zz7u 👍

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +1

      Vedio kiyala වචනයක් නෑ යකෝ. මොන මගුලක්ද ඕයි මේ හැම එකාම දාන්නෙ. Video කියපන් හරකා. මුන්ට හොඳින් කියලා දුන්නට වැඩක් නෑ.

    • @sayuva3
      @sayuva3 3 ปีที่แล้ว +1

      ආතල් විඩියෝ තිබේ

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +40

    කාලෙකින් zombi වීඩියෝ එකක් කලේ නැ නේ කොල්ලෝ....🤔🙃❤

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 3 ปีที่แล้ว +42

    මෙච්චර කල් කෑවට අද තමයි හැදෙන විදිය දැකගත්තේ. 😍😛

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว

      😂මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද😂

    • @tenujipiyara4308
      @tenujipiyara4308 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @slmusicchutta7322
    @slmusicchutta7322 3 ปีที่แล้ว +1

    Ela aiye සුපිරි🤪😀

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 3 ปีที่แล้ว +2

    නියමයි 🤩🤩🤩

  • @s.lyashstudio7390
    @s.lyashstudio7390 3 ปีที่แล้ว +22

    හැමදාම අලුත් තොරතුරු දෙනවා. අද video එකත් මරු.❤️👍👌😍

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว +2

      *ලෝකෙටම එකයි . කියනවට ඇවිත් හෑන්ඩ්ෆ්‍රී දාලා අහන්නකෝ* 😍

  • @rubykim.x
    @rubykim.x 3 ปีที่แล้ว +3

    ❤️

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +1

      hiii akkiyo👍💙😁😁

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว +1

      @@devindithiloka454 hi ☺️ komadha

  • @chanultissera2163
    @chanultissera2163 3 ปีที่แล้ว +2

    ගොඩක් thank you අයියේ

  • @DewminiKavindi
    @DewminiKavindi 3 ปีที่แล้ว +2

    ආසම විඩියෝ එකක් 🤗❤️

  • @trickssl6429
    @trickssl6429 3 ปีที่แล้ว +6

    මම ආවෝ.මටත් සප් එකක්

  • @yctimleo6414
    @yctimleo6414 3 ปีที่แล้ว +5

    සුපිරි 🤞❤️😌

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +9

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @sumudunethsara8941
    @sumudunethsara8941 3 ปีที่แล้ว +16

    අපේ Army එක ගැන video එකක් දෙන්නකෝ😳

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว +2

      😂මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද😂

    • @samankumara6557
      @samankumara6557 3 ปีที่แล้ว

      @@user-ft9zq7zz7u

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +6

    සුපිරියි ගවේශක ....දැක්කම ආසයි බලන්න යන්න..👍👇

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว

      😂මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද😂

    • @lkbro54
      @lkbro54 3 ปีที่แล้ว

      Ammo menna meyath awilla

    • @sllakacartoon8542
      @sllakacartoon8542 3 ปีที่แล้ว

      El

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +9

    කෑවට මොකද ඕවා හදන හැටි ගැන දැනගත්තේ විශ්ව ගවේශක නිසා...😂😂😂😂

  • @binarapehesara5248
    @binarapehesara5248 3 ปีที่แล้ว +1

    ada video ekath supiri 👍👍👍👍

  • @user-rv2gq1cm6w
    @user-rv2gq1cm6w 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්තූතියි අපි නොදන්න දේවල් පිළිබඳව අපිව දැනුවත් කරනවට. විශ්ව ගවේශක දෙන හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ.

  • @chulendraabeykoon310
    @chulendraabeykoon310 3 ปีที่แล้ว +3

    පට්ට video එකක් මරු😙👌ගොඩක් දේවල් දැනගත්තා අද

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති 💙💙

    • @chulendraabeykoon310
      @chulendraabeykoon310 3 ปีที่แล้ว

      @@kaviya811 👍👍

  • @armygirl7709
    @armygirl7709 3 ปีที่แล้ว +35

    ඔය වගේ ෆැක්ටරියක රස පරික්ෂකයෙක් වෙන්න තිබ්බා නම්,🤤🤤🤤
    thank you 😊😊

  • @asankaasanka573
    @asankaasanka573 2 ปีที่แล้ว +1

    නියමයිනේ video eka

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +9

    කමුකෝ මිතුර කමුකෝ ❤

  • @ow_aththa
    @ow_aththa 2 หลายเดือนก่อน +5

    ටිපි ටිප් පෙරේතයො ටික❤😂

  • @softcaermuni2489
    @softcaermuni2489 3 ปีที่แล้ว +11

    Good Night
    ගවේශකයන්

  • @minezeeker8061
    @minezeeker8061 2 ปีที่แล้ว

    Wadagat video ekk🤩💕

  • @theekshana_sankalpa
    @theekshana_sankalpa 3 ปีที่แล้ว +2

    පට්ට

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 💙💙

  • @lithumbonuka3022
    @lithumbonuka3022 3 ปีที่แล้ว +28

    අනේ අයියේ මට ලෝකේ වැඩියෙන්ම පඩි හම්බවෙන රස්සා ගැනයි ලෝකේ ධනවත්ම අය ගැනයි video එකක් ඕනේ

    • @matikalaya6644
      @matikalaya6644 3 ปีที่แล้ว

      *ලෝකෙටම එකයි . කියනවට ඇවිත් හෑන්ඩ්ෆ්‍රී දාලා අහන්නකෝ* 😍

    • @user-xq8bj3sm1b
      @user-xq8bj3sm1b 3 ปีที่แล้ว

      Matath

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว

      පිටරට වල නම්, වියවසායකයො, lankaave nam dheesapaaluvo.😂😂

    • @sanju1288
      @sanju1288 3 ปีที่แล้ว

      @@illuminati7421 anna kathawa

  • @risijamansana
    @risijamansana 3 ปีที่แล้ว +9

    දෙවන like එක මගෙන්

  • @priyakahansi938
    @priyakahansi938 3 ปีที่แล้ว +2

    niyamai washwa gaweshaka😍😘👍👍👍

  • @niliwijesinghe525
    @niliwijesinghe525 3 ปีที่แล้ว

    Adath niyamai 🤜🤛

  • @siyathniduwara
    @siyathniduwara 3 ปีที่แล้ว +22

    අපි කන්න කැමති ටිපිටිප් හදන හැටි දැන ගන්න කැමති 🤩

  • @sl_Kavi_boy01
    @sl_Kavi_boy01 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියෝ එකක්

  • @maleshasadaruwan4861
    @maleshasadaruwan4861 3 ปีที่แล้ว

    Niyamay weshwa gawesheka ayyea👍👍😂😂💝💝

  • @sinhale9936
    @sinhale9936 3 ปีที่แล้ว +2

    💥💥💥 එලම..

  • @thisaradulanja3044
    @thisaradulanja3044 3 ปีที่แล้ว +4

    අදත් සුපිරි video eka .දාගෙන බඩ පැලෙන්න කෑවට හදන විදිය දන්නේ නෑනෙ.අද තමයි දැක්කේ විශ්ව ගවේෂක පෙන්නුවට පස්සේ

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ 😍😍😍

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා ❤️(mobile phone hadana widiha ganath video ekk one aiy@)

  • @dayalvidyarathna3524
    @dayalvidyarathna3524 3 ปีที่แล้ว +1

    adath wenada wagema supiri video ekak

  • @mastergaming4970
    @mastergaming4970 3 ปีที่แล้ว +11

    ඔන්න ඔය වගේ ඒව නේ ඕනේ හොල්මන් මේවා එපා 😁

  • @amazingfantacy9555
    @amazingfantacy9555 3 ปีที่แล้ว +6

    Marvel film ගැනත් video එකක් කරන්නකෝ 😍💖

  • @Lion-vy6ky
    @Lion-vy6ky 3 ปีที่แล้ว +2

    නියමයි

  • @kasunlakshitha1343
    @kasunlakshitha1343 3 ปีที่แล้ว +1

    ලස්සන යි ආ අද

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +3

    නියමයි..තවත් හොඳ video එකක්..super..😍✌️

    • @kaviya811
      @kaviya811 3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුති 💙💙

    • @chanakamaduranga5520
      @chanakamaduranga5520 3 ปีที่แล้ว

      @@kaviya811 ඔයටත් thanks a lot..🤩😍✌️

  • @evenbullgamerz7037
    @evenbullgamerz7037 3 ปีที่แล้ว +4

    මම තාම ටිපිටික් කනව🤫😋😋😋

  • @sadunikamilani278
    @sadunikamilani278 2 ปีที่แล้ว +1

    Eka patta

  • @tharushathilochana8928
    @tharushathilochana8928 2 ปีที่แล้ว

    Niyamai ayye . Hamadama me vage video one ❤

  • @manujabimsara2726
    @manujabimsara2726 3 ปีที่แล้ว +4

    සූපර්🙅💪💪💪

  • @chandimal5695
    @chandimal5695 3 ปีที่แล้ว +10

    වීඩියෝ එක නියමයි ... 👍👍👍👍👍👍👍👍😀😀😀

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +3

      ගොඩක් ස්තූතියි මල්ලි 💙💙

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @wadanofficial7371
    @wadanofficial7371 3 ปีที่แล้ว +2

    😍

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    Woow aiye obata theruwan saranai thanks

  • @yashinthaishanki8251
    @yashinthaishanki8251 3 ปีที่แล้ว +3

    විශ්ව ගවේෂක මට ලොකූ ප්‍රෂ්ණයක් තියෙනවා.. phone වල tuch එක හමට විතරක් tuch වෙන්නෙ කොහොමද කියල..ඒක පොඩ්ඩක් පැහැදිලි වන වීඩියෝ එකක් කරන්න..please

  • @chathuchathu7030
    @chathuchathu7030 3 ปีที่แล้ว +5

    apu gmn bluwoo.....Pin krnnko aiye mek ❤️🥺🥺

  • @kulathungaranasinghe8811
    @kulathungaranasinghe8811 3 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි 😍😍

  • @binendraravindu1196
    @binendraravindu1196 3 ปีที่แล้ว +1

    Patta

  • @hiranavishka8175
    @hiranavishka8175 3 ปีที่แล้ว +12

    අනා,හ් මතත් තිපිතිප් ඔනි 😁😁

    • @rubykim.x
      @rubykim.x 3 ปีที่แล้ว

      🤢 eya rasa na 😖

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +3

      👍👍👍👍👍💜😁😁

    • @hiranavishka8175
      @hiranavishka8175 3 ปีที่แล้ว +2

      @@rubykim.x හි කමක් නා,හ් ☹😒

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +2

      @@hiranavishka8175 nikan anee,💙💙💙💙💙👍

    • @hiranavishka8175
      @hiranavishka8175 3 ปีที่แล้ว +1

      @@devindithiloka454 අනා,හ් නිකන්ද 😒

  • @h.mpraveenkalhara4088
    @h.mpraveenkalhara4088 3 ปีที่แล้ว +4

    Mama first venna oni

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි 💙💙

  • @rahrathnasekara2420
    @rahrathnasekara2420 3 ปีที่แล้ว

    Thank you very much.👍👍👍

  • @pawanswarna
    @pawanswarna 3 ปีที่แล้ว +2

    මරු

  • @madhuraweerarathna1991
    @madhuraweerarathna1991 3 ปีที่แล้ว +5

    අදත් හුඟක් වටින video එකක් හුඟක් ස්තූතියි මල්ලි 😊❣️👈

  • @slchabiya6431
    @slchabiya6431 3 ปีที่แล้ว +4

    ඇත්තටම ආඩම්බරයි මේ චනල් එක ගැන ඉදිරියටම යමූ

  • @BADBOY-et7re
    @BADBOY-et7re 3 ปีที่แล้ว +1

    Niyamai 🤗

  • @hashanndf7452
    @hashanndf7452 3 ปีที่แล้ว +2

    Danumak labuna aniwa👍👊👊👊👊👍👍👍

  • @somalathaguruge2984
    @somalathaguruge2984 3 ปีที่แล้ว +11

    👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว +4

      ගොඩක් ස්තූතියි 💙💙

  • @kushiharishma2554
    @kushiharishma2554 3 ปีที่แล้ว +9

    අද මම මුල් තැන😂😂😂😂😂

  • @danukaperera6349
    @danukaperera6349 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ 🥰

  • @tharindusandamal7181
    @tharindusandamal7181 3 ปีที่แล้ว

    සුපිරිම 👌 හොල්මන් ඒවත් ඕනේ රැට බලන්න 😍

  • @imeshsithara9076
    @imeshsithara9076 3 ปีที่แล้ว +14

    අද නම් දාපු ගමන් බලන්න බැරි උනා 🤦‍♂️ඒත් මරු 😁🤞🙂

  • @dilash688
    @dilash688 3 ปีที่แล้ว +4

    ලස්සනයි අයියේ විඩියො එක

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මල්ලි 💙💙

    • @user-ft9zq7zz7u
      @user-ft9zq7zz7u 3 ปีที่แล้ว

      👿මට 100 යන්න උදව්වක් දෙන්න පුළුවන්ද👿

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 3 ปีที่แล้ว

    Very. Best. Good luck. Programme. Thanks.

  • @chanukashan6440
    @chanukashan6440 3 ปีที่แล้ว +1

    මරු 👌 මරු විශ්වේ😉